Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022

Музыка

:::::::::::::::::::::::::::::::: PLAYLIST ::::::::::::::::::::::::::::::::::
▶ 00:00 - Niwan Dutu Himi - Victor Rathnayaka (නිවන් දුටු හිමි - වික්ටර් රත්නායක)
▶ 04:54 - Sanda Wathurak Se - T M Jayarathna (සඳ වතුරක් සේ - ටී එම් ජයරත්න )
▶ 08:23 - Himi Sanaramara - Malani Bulathsinhala (හිමි සනරාමර - මාලනී බුලත්සිංහල)
▶ 12:57 - Amadahara Diya - Victor Rathnayaka (අමා දහර දිය - වික්ටර් රත්නායක)
▶ 16:40 - Budu Bana Padayak - Mangala Denex (බුදු බණ පදයක් - මංගල ඩෙනෙක්ස්)
▶ 20:06 - Budu Karuna Dasa Themei - Nanda Malani (බුදු කරුණා දෑස තෙමී - නන්දා මාලනී)
▶ 23:19 - Dewram Wehere - Victor Rathnayaka (දෙව්රම් වෙහෙරේ - වික්ටර් රත්නායක)
LIKE
COMMENT
SHARE
Subscribe Now.. Sri Lankan Biggest Music Collection..🔥
#SLSOUNDHACK

Пікірлер: 287

  • @dumindavlog
    @dumindavlogАй бұрын

    මම අද රිදීගම මොනරාගල තනි ගල්ලෙන් නෙලපු හිඳි පිළිමය ලඟ ඉඳගෙන මේ සිංදු සෙට් එක දාගෙන විනාඩි 45ක් පමන වෙලා රැඳී සිටියා.. මගේ සිතට කියාගන්න බැරි සැනසීමක් සැහැල්ලුවක් දැනුනා. බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. 🙏🙏🙏

  • @champikameeliyadda5130

    @champikameeliyadda5130

    21 күн бұрын

    Apith redigama thama

  • @SPORTSCOllECTiON627

    @SPORTSCOllECTiON627

    11 күн бұрын

    Hodai kaoruunath ape gama hode ❤❤

  • @manorisripalika466

    @manorisripalika466

    11 күн бұрын

    Qa1QQ1aQQaq1a1a1aàaa1aaa1qa1a1aq1a1aq1aq1aa1a1q1a1aqqa11aq1aqqa1a1q1a1aqq1aaaqa11aq1aq1a1aqq1a1qq1aqa11a1aq1a1aq1aaqa1q1aqa1q11aaqa1a1qa1qq1a1aq1aqq1a​@@champikameeliyadda5130

  • @amitha1694

    @amitha1694

    Күн бұрын

    🙏🙏🙏

  • @user-zy1rd4ix6p
    @user-zy1rd4ix6p5 ай бұрын

    මේගිතවල අමුතුම හැඟීමක් ඇති වේන්නේ අතිතයට මරවිදියට ඇද්‍ගේනයමක් එවගේම අමුතුම හුදකලාබවක්

  • @piyadasafernando457
    @piyadasafernando4579 ай бұрын

    ගායනා කලා වූ ශිල්පී සිල්පිනියනට උපහාර ය ක්‌ ම වේවා

  • @wasanthawaijayanthi8038

    @wasanthawaijayanthi8038

    7 ай бұрын

    ,

  • @user-dh4me5kb8l
    @user-dh4me5kb8l4 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ.හිතට පුදූම සෙනසීමක් තියෙන්නෙ .ලස්සනයි .❤❤❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66354 ай бұрын

    ඒවං අචින්තියා බුද්ධා 🌸 💮🌼 බුද්ධ ගුණා අචින්තියා 🌻 💮🌺 අචින්තියේසු පසන්නානං 🌷 🌹💐 විපාකෝ හෝති අචින්තියෝ ☸️ ☸️☸️

  • @resandi_rusara
    @resandi_rusara11 ай бұрын

    අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේ වා

  • @gampahamunicipalcouncilgam4279

    @gampahamunicipalcouncilgam4279

    Ай бұрын

    fjhjcihj\fffc8fdoi8uotpvgffgt

  • @yenuyenu2000
    @yenuyenu20008 ай бұрын

    භාවනාවක් මේ ගීත නම්..🙏❤️

  • @Anu.pathirana
    @Anu.pathirana9 күн бұрын

    කාලයක් නැතිව හැමදාමත් භක්තියෙන් අහන්න පුළුවන් ගීත මෙිවා විතරයි... 🏵️🏵️🏵️

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 Жыл бұрын

    හිමි දෙසූ බන අසාඇතිමුත් ඇසූයේ හිමිගේ හඩින් නොව.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    💙💟💜 නමෝ තස්ස භගවතෝ 🌹 අරහතෝ සම්මා සම්බුද්ධස්ස 🔅🌅🌒

  • @supunmihiranga4340
    @supunmihiranga43408 ай бұрын

    නිසල ඔබේ බුදු රුව ලග මගෙ හද භාවනා කරයි😌

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    4 ай бұрын

    සාදු 🌺 සාදු 💮 සාදු 🌹

  • @virajmaliban3234
    @virajmaliban3234Ай бұрын

    ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරට කැපී වෙන්වෙන... ඔබේ පිළිරුව නිම කරන්නට කලා කරුවෙකු අතින් ලැබෙනා...

  • @paulranjan9637
    @paulranjan9637 Жыл бұрын

    අවුරුදු කියක් ගියත් අහන්න පුලුවන් ...❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    ඉතිපිසො භගවා අරහං සම්මා සම්බුද්ධෝ 🌻 විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්ම සාරථී සත්ථා දේව මනුස්සානං 🌹 🌼 බුද්ධෝ භගවාති 🌷.

  • @gsameera720

    @gsameera720

    Жыл бұрын

    🌷🌺🌻🌼🙏🙏🙏🌼🌻🌺🌷

  • @niranjalasirisena2130

    @niranjalasirisena2130

    Жыл бұрын

    😊😊😊😊8uuu

  • @mangala.madushankanuwan.ku1436

    @mangala.madushankanuwan.ku1436

    4 ай бұрын

    🙏🙏🙏

  • @mangala.madushankanuwan.ku1436

    @mangala.madushankanuwan.ku1436

    4 ай бұрын

    🙏

  • @medamahanuwara9207

    @medamahanuwara9207

    2 ай бұрын

    🌻🌻🌻

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66354 ай бұрын

    සෙත් සිරි දෙන මහ ගුණ මුහුදානන් 🌼 සත් හට වන බව දුකට වෙදානන් 🌺 තිත් ගණදුරු 🌅 දුරු කළ දිණිඳානන් සිත් සතොසින් නමදිම් මුණිඳානන් 💐 🍂🍂🍂 අතිපූජනීය වීදාගම මෛත්‍රෙය මහනාහිමියන් විසින් විරචිත ලෝවැඩ සඟරාවෙන්.

  • @roslinpieris6389
    @roslinpieris6389 Жыл бұрын

    සාදු .සාදු සාදු .තේරැවන් සරනයි දෙව්පිහිටයි

  • @user-yq6op4fg2c
    @user-yq6op4fg2c2 ай бұрын

    සමිදුනි ඔබ වේවා පිහිට මට මේ බව කතරේ🌷🌺🌸🌹

  • @AmongUs-my2yd
    @AmongUs-my2ydАй бұрын

    බුදු බණ පදයක් සිතට නැගේ වා❤

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha91227 ай бұрын

    මගේ ප්‍රියතම ගීතයක්. ලස්සනයි, ශාන්ත ගී යක්....🙏♥

  • @HiruniRajapaksha17
    @HiruniRajapaksha173 ай бұрын

    හිතට දැනෙන සැනසීම කියලා නිම කරන්න බෑ 🙏. බුදු දහම කියන්නෙම සැනසීමයි.❤

  • @asankaasanka3869
    @asankaasanka386910 ай бұрын

    හරිම මිහිරියි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @dimuthu_dilshan123
    @dimuthu_dilshan123 Жыл бұрын

    මහා කරුනාවෙන් අසත්වා......🙏🙏🙏

  • @kumakuma1232
    @kumakuma12325 ай бұрын

    Mage hitha niwwuna ssawamini sadhu🙏 sadhu 🙏sadhu 🙏sadhu🙏 sadhu 🙏sadhu 🙏sadhu 🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Жыл бұрын

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏🙏🪔🪔🪔🪔🌹🌺🌺🌺🌺🌻🌻🌻☸️☸️☸️☸️☸️☸️☸️

  • @user-qq9hk8bo1m
    @user-qq9hk8bo1m11 күн бұрын

    බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ 🌼 අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ 🌸 සිල් ගත්ත පින් කෙරුවා දිවා රෑ දෙකේ 🌻 අතරමන් වුණේ කොහොමද අපේ ජීවිතේ😢

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    💗💗💗 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 🌼🌼🌼

  • @mokshayprasaditha2111
    @mokshayprasaditha2111 Жыл бұрын

    අවසන් වරට මගේ ... ඇස් පියවෙන මොහොතේ... බුදු හිමි රුව මට මැවී පෙන්වා ...🙏☸️

  • @AmilaSampath-mi9dj
    @AmilaSampath-mi9dj11 ай бұрын

    ධර්මයේන් මිනිසා රකියිද ධර්මය රැකෙන්නේය😊😊❤

  • @SajeewaMllw-hq6el
    @SajeewaMllw-hq6el Жыл бұрын

    Budu guna sisilen siyulu sathunge dukgini niwi senasewa!!!!!!

  • @sudeeramadana451
    @sudeeramadana451 Жыл бұрын

    Me sindu tika thama hodama love you ❤️❤️❤️❤️

  • @rasikapriyadarshani4260
    @rasikapriyadarshani4260 Жыл бұрын

    ලස්සනයි.💗💗

  • @shashikalamaheepala4699
    @shashikalamaheepala4699 Жыл бұрын

    🙏🙏❤❤අහන්න ලස්සන❤❤ 🙏🙏 ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @yoonchan108
    @yoonchan10811 ай бұрын

    මම බුදු ගුන වලට ආසයි ❤️❤️❤️❤️❤❤❤❤❤❤😄😄😄😄😄🤗🤗😢😢😢😢😢😭

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    4 ай бұрын

    ☸️ බුදු ගුණ අනන්තයි 🌷 අප්‍රමාණයි 🌼 🌸 ඒ අනන්ත වූ අප්‍රමාණ වූ මහා අනුහසින් ඔබේ දිවියේ සතුට සැනසුම පිරී ඉතිරේවා.

  • @charthurya9803
    @charthurya98037 ай бұрын

    මේ මිහිරි රස නොසිඳෙන ගඟුල කී

  • @malshamalshanethmini1603
    @malshamalshanethmini1603 Жыл бұрын

    O/l stress eken inn Mt🥺hitha snasenn ahnne hmdm mek download krl🥺saduu saduu🙏🙏🙏🙏

  • @SujithPriyantha-ll1pz
    @SujithPriyantha-ll1pzАй бұрын

    අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු රුව මට මව් පෙනේවා

  • @ChamriPerera-vl2rt
    @ChamriPerera-vl2rtАй бұрын

    මෙවැනි ගීත ලියන්න නැවතත් එනුමැන අප අතරට ප්‍රේම් මාමේ

  • @jayasundarabandara3461
    @jayasundarabandara3461 Жыл бұрын

    සමිදුනි ඔබ පිලිසරණ පතා..... මම භවදුරු කතරගෙවා...

  • @indikawasanthi898

    @indikawasanthi898

    4 ай бұрын

    ින්

  • @nilankapriyadarshani5170
    @nilankapriyadarshani51708 ай бұрын

    Me githa Dana ayatat pin sidda we wa

  • @AmongUs-my2yd
    @AmongUs-my2ydАй бұрын

    මහා කරුණා වෙන් ❤♥️

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    පුර පස අහසට පායන සඳ 🌒 වත නැග එන සැම විට සැනසෙන හිත යට ඔබ රුව දැල්වෙයි පහණක් විලසට හිමියනි ඔබ මට සුවයකි සැම විට 🙏🏻🙏🏻🙏🏻

  • @gsameera720

    @gsameera720

    Жыл бұрын

    🌷 🙏🙏🙏🌷

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    සාදු සාදු සාදු 🌸🌼🌹

  • @user-ke6hw7ll3u

    @user-ke6hw7ll3u

    7 ай бұрын

    Sadu sadu

  • @medamahanuwara9207

    @medamahanuwara9207

    2 ай бұрын

    🌺🌼🌺🌼🌺🌼🌺🌷🌺🌷

  • @sag211
    @sag2115 ай бұрын

    සිතට දැනන සැනසිල්ල ........💮💮💮

  • @user-ie6vu2rn7t
    @user-ie6vu2rn7t Жыл бұрын

    ලස්සනයි

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka97813 ай бұрын

    සිත නිවී යාම සදහා සුදුසු වන්නේ දහමම තමයි .වෙන මොනවාද.

  • @user-ky4dg4mb4c
    @user-ky4dg4mb4cАй бұрын

    සියලු සිත් බුදු දහමින් සැනසේවා...

  • @sumanahatharasinghe4826
    @sumanahatharasinghe4826 Жыл бұрын

    Sitha niwalanagayum apita sawandeemata saladu obata pin kusal labeva.

  • @thanujaganegala1997
    @thanujaganegala199711 ай бұрын

    අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රැව මැවී පෙනේවා 🙏🙏🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    තෙරුවන් සරණයි 💚🔅

  • @medamahanuwara9207

    @medamahanuwara9207

    2 ай бұрын

    💐🌹💐🌹💐💐🌹🌻

  • @SaniPerera-tq3rk
    @SaniPerera-tq3rkАй бұрын

    Victor rathnAyaka obata mage pranamaya

  • @shalikasewwandi5495
    @shalikasewwandi54954 ай бұрын

    පුදුම සැනසීමක් දැනෙන්නෙ...🥺❤️🙏

  • @chamika_o

    @chamika_o

    Ай бұрын

    Attmi

  • @Master-doc
    @Master-doc11 күн бұрын

    පට්ටන් අයට ඔන්න😊

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66354 ай бұрын

    🌷 🌷 🌷සම්පූරිතා පමිත පාරමිතා බලේන ⚙️ විද්වංසියෝ ඛිල ඛිලේස සමෝල ජාලං 💐 තේ නේව ලද්ධ අරහං අරහෝති පාපං 🌼 වන්දාමි බුද්ධ මමලං හදයේ ඨපෙත්වා 🌸

  • @henryperera1998
    @henryperera1998 Жыл бұрын

    වික්ටර් රත්නායක ශූරින් ගයන මියුරු හඩින් මා ❤ හද අසීමිත බුදු බැතියෙන් මහා කරුණාවෙන් විකසිත වේ.සියලු ලෝක සත්වයන් 👃සුවපත් වේවා.🌹 🌹 🌹

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    💖🌷💖🌷💖🌷

  • @kasunchathuranga-kq5tp

    @kasunchathuranga-kq5tp

    Жыл бұрын

    ​@@nilambarameghawarna6635 😂

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    සාදු සාදු සාදු 🌸🌼🌸

  • @user-ix3bu9mf4p
    @user-ix3bu9mf4p Жыл бұрын

    හරිම මිහිරී සාදු සාදු සාදු

  • @sirisaddarmaya

    @sirisaddarmaya

    9 ай бұрын

    😅

  • @SudarmaJayawardana
    @SudarmaJayawardana10 күн бұрын

    ගිහි ගෙයි සැප කුමටද, බුදු හිමි සරණ යන්න ඇත්නම්, සාදු සාදු සාදු,,🙏🙏🙏🙏

  • @chamindarohanrathnayaka3360

    @chamindarohanrathnayaka3360

    4 күн бұрын

    ඉතින් යන්න වාසනා ගුණය උදා වේවා

  • @KsNimal-oc7sc
    @KsNimal-oc7sc Жыл бұрын

    Budu bana padayak sawana wakawa

  • @nuwanamarakoon2068
    @nuwanamarakoon2068 Жыл бұрын

    Saduuu....

  • @makekamaleka5008
    @makekamaleka50085 ай бұрын

    ස්තූතියි

  • @upekshaharshani4130
    @upekshaharshani4130 Жыл бұрын

    Samiduni oba wewa Pihita mata Me bawa katare...!!!!

  • @chandanakumara2015
    @chandanakumara2015 Жыл бұрын

    Hitha nivana lassana sindu7

  • @chamindapushpakumara8452
    @chamindapushpakumara84527 ай бұрын

    මේවා තමා මිනිස්සුන්ට හැදෙන්න දෙන්න ඕනා❤❤❤

  • @joharaj9535
    @joharaj95356 ай бұрын

    ❤😍😍😍

  • @DamayanthiDinuka
    @DamayanthiDinukaАй бұрын

    සදුසදු❤❤❤

  • @skoswaththa8459
    @skoswaththa84597 ай бұрын

    අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා...!!

  • @Sandakathmini01

    @Sandakathmini01

    7 ай бұрын

    🙏🏻☸️🙏🏻☸️🙏🏻☸️🙏🏻☸️🙏🏻☸️

  • @PainticalDrawing

    @PainticalDrawing

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @abinunimsath3620

    @abinunimsath3620

    Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DamayanthiDinuka
    @DamayanthiDinukaАй бұрын

    සදු❤❤

  • @l.g.h.m.pabasari6272
    @l.g.h.m.pabasari6272 Жыл бұрын

    කොයි තරම් ඇහූවත් ඇති වෙන්නෙ නැ

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi247810 ай бұрын

    දිව ඔසු❤❤

  • @SusieWicks-fg7uu
    @SusieWicks-fg7uu11 ай бұрын

    What a sad thing that someone who sang such beautiful songs has today lost that treasure called Buddha dhamma. Buddha dharmaya nemethi ema maha nidhanaya ohuta nuwana madi veema nisa ahimi wuna.

  • @user-vj2tc5kx8s
    @user-vj2tc5kx8s23 күн бұрын

    සාදු සාදු සාදු

  • @pradeepkumara6606
    @pradeepkumara660618 күн бұрын

    Harima සැනසීම k danna hithata .b s ..❤

  • @hiruacademy442
    @hiruacademy442Ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @anilperera9902
    @anilperera990211 ай бұрын

    Sadu sadu sadu

  • @udayaransinghe2230
    @udayaransinghe2230Ай бұрын

    Buddalambanana prithiya danena geetha 🙏theruwan saranai

  • @ajanthajayasinghe7362
    @ajanthajayasinghe736211 ай бұрын

    Victor rathnayaka Great 👍

  • @upekshaharshani4130
    @upekshaharshani4130 Жыл бұрын

    Hitha niwenwa me sindu ahanakota

  • @milanmadusanka6779
    @milanmadusanka6779 Жыл бұрын

    🙏🙏🙏

  • @madushashi9627
    @madushashi9627 Жыл бұрын

    Sadu sadu sadu🙏🙏🙏

  • @JanakaPerera-jd8ex
    @JanakaPerera-jd8ex20 күн бұрын

    මලක් නොවී මිනිසත් බව ලැබීම ගැන සතුටු වෙමි,,,🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Жыл бұрын

    හිත හඩවන හිත සුවපත් කරන උතුම් බැති ගී හරිම මිහිරි හඩින් සවන්ට ගෙන දුන් වික්ටර් රත්නායක මහතාටත් අනිකුත් සැමටත් නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏❤⚘🙏

  • @shashikalamaheepala4699

    @shashikalamaheepala4699

    Жыл бұрын

    ❤❤❤

  • @vidanapathirana3005

    @vidanapathirana3005

    Жыл бұрын

    ​@@shashikalamaheepala4699❤❤❤

  • @user-kp9pu1kd6c
    @user-kp9pu1kd6c3 ай бұрын

    🙏🙏🙏🙏sadu,sadu,sadu

  • @makekamaleka5008
    @makekamaleka50085 ай бұрын

    ආදර්ශ මත් ගිතපෙලක්මටමෙයලබාදුන්ඹබට

  • @dulikadulika5191
    @dulikadulika51912 ай бұрын

    සියලුම ගායක ගායිකාවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ArunaSushan

    @ArunaSushan

    Ай бұрын

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    💐 💐💐 💐 තැවුනු දැවුනු සිත් නිවී සැනසෙන උතුම් බුදු ගුණ අනන්තයි 🌷🌷🌷

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    🌻🌼🌸 නමස්කාර වේවා බුදු රුවනට සැමදා මම බුදු සරණ යමි 🍂🌸 🌼🌹 නමස්කාර වේවා දම් රුවනට සැමදා මම දම් සරණ යමි 🌼🌻 💮🌺 නමස්කාර වේවා සඟ රුවනට සැමදා මම සඟ සරණ යමි 🍁🍀 💐🌷☘ ️ නමස්කාර වේවා තුන් රුවනට සැමදා මම තුන් සරණ යමි 🍂💗 💙💟💚

  • @ajaylux9702

    @ajaylux9702

    Жыл бұрын

    🙏🙏🙏

  • @Shehankavishka-vy8zm
    @Shehankavishka-vy8zmАй бұрын

    Sadu sadu 🙏🙏🙏

  • @anulabathi6088
    @anulabathi6088 Жыл бұрын

    Ahanna ahanna aasai lassanai bodu bathi gee ❤️🙏

  • @dilhanichahurika7623
    @dilhanichahurika762310 ай бұрын

    Budu Guna ananthai

  • @ChinthakaPerera-pk9tr
    @ChinthakaPerera-pk9trАй бұрын

    තෙරුවන් සරණයි

  • @user-cr2ql3ug9m
    @user-cr2ql3ug9m3 ай бұрын

    Goodak lassana bodu gee🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    සාධු ❤️ සාධු 💕 සාධු 💚

  • @susanthakumara7482
    @susanthakumara7482Ай бұрын

    සාදු

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    🔅🌸🔅🌸🔅🌸

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    🌷🌷🌷 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 🔅🔅🔅

  • @PS-SUPRA-PASINDU
    @PS-SUPRA-PASINDUАй бұрын

    kochchra ahuvath epa venne nathi tharam lassana sindu.🙏

  • @ginnaliyegnanasara4978
    @ginnaliyegnanasara4978 Жыл бұрын

    ❣️🙏❣️

  • @ramyairangani3527
    @ramyairangani35275 ай бұрын

    Bodu bathi gee amradeva

  • @dilum9445
    @dilum9445 Жыл бұрын

    🙏🙏

  • @subashinilakshani1637
    @subashinilakshani1637Ай бұрын

    ඒ සැනසීම😊

  • @saifuddinueo
    @saifuddinueo29 күн бұрын

    sadhu sadhu sadhu from Bangladesh .

  • @tenuriishadi5992
    @tenuriishadi5992 Жыл бұрын

    🙏🙏🙏🙏

Келесі