Nidukanane - Aksha Chamudi Official Music Video

Ойын-сауық

Nidukanane (නිඳුකාණනේ)
Artist | Aksha Chamudi
Music | Tharindu Bandara (TB recordz)
Mix & Mastering | Tharindu Bandara (TB recordz)
Lyrics | Thambavita Chandima Thero
Melody | Tharindu Bandara
Directed by Tharindu Bandara
Production | TB Production

Пікірлер: 3 000

  • @tharindubandara9196
    @tharindubandara91962 жыл бұрын

    මගෙ අතින් නිර්මාණය වුණ මෙම ගීතය මේතාක් දුර ගෙනාපු, ආදරෙන් වැළදගත්ත ඔයාලට ගොඩක් ස්තූතියි ආදරෙයි 🙏😍

  • @ranjankarunathilaka9021

    @ranjankarunathilaka9021

    2 жыл бұрын

    Hohmg

  • @malaka_mihiran

    @malaka_mihiran

    2 жыл бұрын

    Hodayi.

  • @user-rx4wo6kw8d

    @user-rx4wo6kw8d

    2 жыл бұрын

    ලස්සනයි නංගී බබො පරිස්සමෙන් ඉන්න

  • @ranjankarunathilaka9021

    @ranjankarunathilaka9021

    2 жыл бұрын

    @@user-rx4wo6kw8d ih9

  • @nadeekaudayangani8553

    @nadeekaudayangani8553

    2 жыл бұрын

    එක සුළු දෙයක්

  • @jagathweerasinha7494
    @jagathweerasinha74942 жыл бұрын

    කෝ බලන්නා අක්ෂාගේ සිංදු අහන්න කැමති අය. 👍👍👍👍👍

  • @sandunaberathna5776

    @sandunaberathna5776

    2 жыл бұрын

    🤚

  • @wasanthakumara7197

    @wasanthakumara7197

    2 жыл бұрын

    මම

  • @wasanthakumara7197

    @wasanthakumara7197

    2 жыл бұрын

    අක්ෂා සංන්උු ලස්සනයි ක⁣ටහඩ මාරයා 🧜🧜🧜🧜👰👰👰👰👰👰😗😗😗😗🎅🎅🎅🎅🤴🤴🤴🤴😙😙😙😘😘😘🎅🎅🎅🎅🎅😙😁😂🤣😎

  • @arunajeewarathnayaka3445

    @arunajeewarathnayaka3445

    2 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💝💖✋🤚✋🤚✋🤚✋🤚✋✋🤚✋🤚✋✋✋✋✋👍👍👍👍👍👍👍

  • @ginurigayathmi

    @ginurigayathmi

    Жыл бұрын

    අපි අනේ🥰😍👍

  • @tiktokinyoutube9478
    @tiktokinyoutube94782 жыл бұрын

    අහනකොට මාරම සැහැල්ලුවක් දැනෙනවා මේ සිංදුව............

  • @sathsaraabineth7384
    @sathsaraabineth7384 Жыл бұрын

    හරිම ලස්සනයි ... කොච්චර ඇහුවත් එපා වෙන් නෑ... ♥️♥️♥️♥️💖💖🥰🥰❤❤

  • @DineshChindika

    @DineshChindika

    11 ай бұрын

    ❤💖

  • @KrishaniDinadari

    @KrishaniDinadari

    Ай бұрын

    පඋ❤❤❤😂😂😂🎉🎉🎉😢😢😢😮😮😮😅😅😅😊😊😊😊🍉🍇🍇🍅🍅🍑

  • @roshanfernando6875
    @roshanfernando6875 Жыл бұрын

    මාරම ලස්සනයි දෝණි සිංදුව මාරම අර්ථයක් තියෙන්නේ ❤️❤️❤️

  • @shehanmadusha2461
    @shehanmadusha24613 жыл бұрын

    හරිම ලස්සනයි nangiyo 👍👍👍 බුදු සරණයි !!! හැමදාම සතුටින් ඉන්න nago All the best nangiyo 👍👍👍 🌏🌏🌏🌏🎇🎇🎇🎆🎆

  • @yakatv7921
    @yakatv79212 жыл бұрын

    දැන් කාලේ තියෙන එහෙටත් නැති මෙහෙටත් නැති මෙලෝ රහක් නැති අඬන සිංදුවලට වඩා හිත නිවෙන මේ සිංදුව කොච්චර ලස්සනද මේ වගේ ලස්සන බෞද්ධ ගීත ලියන්න තඹවිට චන්දිම හාමුදුරුවන් වහන්සේටත් සිංදුව ගායනා කරන ආක්ශා චමුදි නංගිටත් මේ වගේ ලස්සන සිංදු ලියන්න, ගායනා කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා!🙏🙏🙏🙏🙏

  • @hearathhearath1017

    @hearathhearath1017

    Жыл бұрын

    Gigot

  • @upaliamarasuriya8753

    @upaliamarasuriya8753

    Жыл бұрын

    ♥️

  • @b.rprogramebasuruwithfrien96

    @b.rprogramebasuruwithfrien96

    Жыл бұрын

    🙏

  • @madushikaerandi3293
    @madushikaerandi32932 жыл бұрын

    තෙරුවන් සරණයි ! මැණික ඔයාට⁣ ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩසිටින රුවන්වැලි මහා සෑරජුන්ගේ පිහිටයි !

  • @dkthusharika4765
    @dkthusharika47652 жыл бұрын

    ඔයා වගේම ඔයාගේ කට හඩත් ගෝඩාක් ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰❤️

  • @aruniliyanage2714
    @aruniliyanage27142 жыл бұрын

    නිදුකානෙනී යලි වඩිනූ මැනේ 🙏😥🌼

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh43293 жыл бұрын

    ගොඩක් ලස්සන අර්ථවත් ගීතයක් උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා දුවට

  • @SaseVidu-qn8zx

    @SaseVidu-qn8zx

    Жыл бұрын

    Lassanai ❤❤

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 Жыл бұрын

    බුදුධහම ගැන කියන ලස්සන සිංදුවක් ❤👍👍

  • @shanthakumara4464
    @shanthakumara44642 жыл бұрын

    හරිම ලස්සනයි චුටි නන්ගියේ.❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @SusanthaRanasinhaliyanage

    @SusanthaRanasinhaliyanage

    2 ай бұрын

    Fvsgt

  • @SusanthaRanasinhaliyanage

    @SusanthaRanasinhaliyanage

    2 ай бұрын

    😢😢

  • @user-pr4hw7nu4r
    @user-pr4hw7nu4r2 жыл бұрын

    මම කවදවත් නොකියයපු කතවක් අද කියනවා මෙ දරුවා පොඩි කලෙ ඉදන් හොදයි එ වගෙම ලොකු උනම අදර සිංදු මෙ දුව කියන්නෑ කිවත් මෙ දුව එ අතිතෙ ලොකු වෙලා අපට මතක් කරනවා 😍😍අදරෙයි නංග

  • @ksmsagarika8637
    @ksmsagarika86373 жыл бұрын

    දුවට කැමති අය ලයික් කරන්න

  • @pradeepkumara5789

    @pradeepkumara5789

    3 жыл бұрын

    Hi

  • @nilankahosampath5433

    @nilankahosampath5433

    3 жыл бұрын

    @@pradeepkumara5789 Hi

  • @kauytwuy9663

    @kauytwuy9663

    3 жыл бұрын

    💞

  • @dananjanawijewardana5995

    @dananjanawijewardana5995

    3 жыл бұрын

    Oyage sindunam maru nangoo

  • @isharasandamini4251

    @isharasandamini4251

    3 жыл бұрын

    Oya vage lassana sindu digatama kiyanna shakthiya lebeva doni oyata

  • @udarajeewantha3314
    @udarajeewantha3314 Жыл бұрын

    ලස්සනයි පැටියෝ .. 😍 තෙරුවන් සරණයි ..!!!

  • @upaliranasingha374
    @upaliranasingha3742 жыл бұрын

    අනේ ලස්සනයි දුවෙි තව තවත් ශක්තිය ලැබෙිවා මෙිවැනි නිර්මාණ කිරිමට .....

  • @lakmaabeysoori873
    @lakmaabeysoori8732 жыл бұрын

    හරිම ලස්සනයි දෝණි ...බුදුසරණයි ....අද්‍යපනයත් හොදටම කරන්න ...අනාගතේ ගුණදම් පිරි දක්ෂ ගායිකාව ක් වෙන්න ....

  • @samanmalirathnayaka4457

    @samanmalirathnayaka4457

    2 жыл бұрын

    Budu polihitai loka waseenta

  • @samanmalirathnayaka4457

    @samanmalirathnayaka4457

    2 жыл бұрын

    Ape aiya moko?kala pin adu wwlawathda

  • @prasannarohana8024

    @prasannarohana8024

    2 ай бұрын

    😊😊❤❤

  • @prasannarohana8024

    @prasannarohana8024

    2 ай бұрын

    🥰😍❤️❤️💞💞🌹🌹❣️🤩🥳😜🤗🌟💛💓👍👍👏👍🤟👌

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep2 жыл бұрын

    තෙරුවන් සරණයි පැටියෝ හරිම ලස්සනයි

  • @aselanawidu277

    @aselanawidu277

    2 жыл бұрын

    Oyage katawa atta

  • @araninawoddayasathsarani8999
    @araninawoddayasathsarani8999 Жыл бұрын

    ගොඩාක් ලස්සන බුදු බන තියන ගීතයක් තමා මේ සින්දුව නිර්මානය කල එක්කෙනාටත් හරිම ලස්සනයි කියනවා..මේ දුවටත් හොඳ අනාගතයක් තියනවා හරිම ලස්සන කටහඩක් තියනවා ඔයාට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්තූතී ආදරෙයි

  • @imashagimhani9744
    @imashagimhani97442 жыл бұрын

    නංගියෝ ඔයා කියන සිංදු හරිම ලස්සනයි ..♥️ ඔයාගෙ ආනාගත සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🍂🦋

  • @SusanthaRanasinhaliyanage

    @SusanthaRanasinhaliyanage

    2 ай бұрын

    🎉🎉😊😊

  • @sandaruwankavishka5110
    @sandaruwankavishka51102 жыл бұрын

    නන්ගි ඔයාගෙ සින්දුව ලස්සනයි .ඔයට තව තවත් හොදට සින්දු කියන්ම ශක්තිය ලෙබෙව🎎 .බුදු සරණයි නන්ගි.🤗☺️🙂😍

  • @ravindrakumara6727

    @ravindrakumara6727

    2 жыл бұрын

    👰🤵

  • @sugandalayanal390

    @sugandalayanal390

    2 жыл бұрын

    @@ravindrakumara6727 ggihjcxyd

  • @DineshChindika

    @DineshChindika

    11 ай бұрын

    💗🌹💖

  • @DineshChindika

    @DineshChindika

    11 ай бұрын

    ❤😢

  • @parmasiri7545
    @parmasiri75452 жыл бұрын

    ලස්සනයි නන්ගීයෝ දේවි පිහිටයි මැනික 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @kirithasiribaladooriya8351

    @kirithasiribaladooriya8351

    2 жыл бұрын

    🌹

  • @surenikarunathilaka1699
    @surenikarunathilaka16992 жыл бұрын

    හිත නිවෙන සිංදුවක්..ලොකු සැනසීමක් දැනෙනවා..හිතට දැනෙන්න කියනවා..බුදුසරණයි පැටියෝ ඔයාට...

  • @anuruddawickramasinghe6725

    @anuruddawickramasinghe6725

    Ай бұрын

    😮ලස්සනයි😊

  • @prasannakumarathunga8800
    @prasannakumarathunga88002 жыл бұрын

    2022 අහනවා😔 නිදුකාණනේ යළි වඩිනු මැනවි මේ ලෝකේ ගැන යළි සිතා😖😔අපි අසරණ වෙලා.....😓😔

  • @NethmiSadareka-gy6ib

    @NethmiSadareka-gy6ib

    Жыл бұрын

    ලස්සනයි නංගි බබා 🤟👍👍👍

  • @binaranilesh9581
    @binaranilesh95812 жыл бұрын

    සුපිරි 👍👍👍

  • @nethu...9498
    @nethu...94982 жыл бұрын

    හරීම සංවේදී සින්දුවක්...🥺❤ නංගි පැටියෝ ඔයාට සුබ අනාගතයක් 🥺❤❤

  • @priyangikadesilva7488

    @priyangikadesilva7488

    2 жыл бұрын

    Nyame

  • @RaniRani-uw3ws

    @RaniRani-uw3ws

    10 ай бұрын

    niuamai

  • @hasantharanjith9988
    @hasantharanjith99882 жыл бұрын

    🌹🌻🌹 හරිම ලස්සනයි මගේ රත්තරන් දුවේ බුදු සරණයි ඔයාට ආක්ෂා චමුදි ඇන්ජලීනා

  • @amalijayarathna8126
    @amalijayarathna81269 ай бұрын

    මමත් කැමතියි සින්දු කියන්න ..ඔයාගෙ සදවතුරක් සේ ....කියන සින්දුව තමා මම ඉස්සෙල්ලම ඇහුවෙ .❤කටහඩ හරිම ලස්සනයි ....🥰🥰අපේ පන්තියෙත් ඉන්නවා ඔයා වගේම සින්දු කියන ලමයෙක් වයස 10 සුභ අනාගතයක් .....බුදුසරණයි

  • @aruniliyanage2714
    @aruniliyanage27142 жыл бұрын

    ඉස්සර නම් මම ආස නෑ මේ බබාට. ඒත් ඇත්තටම ලස්සනයි මේ සින්දුව මේ බබාගේ කටහඩින් අහනකොට හිතට දැනෙනවා 😍. සරනක් දෙන්න බුදු හිමියනේ 🙏😥

  • @k.s.hansini...5177
    @k.s.hansini...51772 жыл бұрын

    බුදු දහමට අනුව ගෙවන ජිවිතේ හරිම සැහැල්ලුයි..ප්‍රශ්න ආවත් දරා ගන්න මාර ශක්තියක් ලැබෙන්නෙ..ආක්ශා බබෝ ඔයාට තුනූරුවන්ගේ පිහිටයි..

  • @tharidu5193

    @tharidu5193

    2 жыл бұрын

    Aniwaren man කතෝලික eth mewata mara asai

  • @gevindudakshina6116

    @gevindudakshina6116

    2 жыл бұрын

    @@tharidu5193 😍 ☸️♥️✝️

  • @voice5730
    @voice57304 ай бұрын

    අවසන් හුස්ම දක්වා බුදු ගුනම සිහිවේවා මරන මන්චකේ බුදු රුව නෙත් දෙකේ මැවේවා මතු ආත්මෙක මතු බුදුන් දකින්න වාසනාව ලැබේවා 🙏🙏🙏 උපදින හැම ආත්මෙකම බෞද්ධ වෙලාම ඉපදේවා 🙏🙏

  • @Buddhistwisdom.

    @Buddhistwisdom.

    3 ай бұрын

    ❤🙏☸️

  • @sthushar
    @sthushar2 жыл бұрын

    නංගි ඔයගෙ සින්දුව ලස්සනය්.ඔයට තව තවත් හොදට සින්දු කියන්න ශක්තිය ලෙබෙව💗💗.බුදු සරනය් නංගි.

  • @nawandiudeshika8707
    @nawandiudeshika87072 жыл бұрын

    ලස්සනයි නංගි මැණික..💕💕💕💕 ඔයාට බුදු සරණයි මැණික සතුටින් පරිස්සමින් ඉන්න..💕💕💕💕💕💕 සුභ පැතුම් ඔයාට ගොඩක් ආදරෙයි 💕🥰🥰🥰

  • @krishanthinadeeka7727
    @krishanthinadeeka77272 жыл бұрын

    ලස්සනයි පැටියෝ .තෙරුවන් සරණයි දෝනි

  • @andaragechaminda360

    @andaragechaminda360

    2 жыл бұрын

    Lasani mango

  • @nilangpushpakumara1077

    @nilangpushpakumara1077

    2 жыл бұрын

    Sfq

  • @amalijayarathna8126
    @amalijayarathna8126 Жыл бұрын

    ඔයාගේ කටහඬ හරිම ලස්සනයි .....ඔයාගෙ සිංදු ත් ගොඩක් ලස්සනයි .....🌷🌷🌷🌷බුදු සරනයි .....මමත් සිංදු කියන්න ආසයි..❤❤❤

  • @dada-umong3799
    @dada-umong37992 жыл бұрын

    Love from Bangladesh ❤️ i am Buddhist 🙏 proud fell my religion

  • @roshanfernando3993

    @roshanfernando3993

    10 ай бұрын

    Nice to hear you are Buddhist...❤ I'm Sri Lankan (Christian)

  • @prasannaherath6618

    @prasannaherath6618

    8 ай бұрын

    How is the situation in bangladesh for buddhist

  • @ontorbarua6870

    @ontorbarua6870

    7 ай бұрын

    ​@@prasannaherath6618The situation of Buddhists in Bangladesh is very bad, they are constantly destroying Buddhist monasteries in Bangladesh, vandalizing Buddha statues, killing Buddhist monks, please help Bangladeshi Buddhists.

  • @ChinethSanjana

    @ChinethSanjana

    6 ай бұрын

    Ccgkgk

  • @nadeekadisanayaka5174

    @nadeekadisanayaka5174

    5 ай бұрын

  • @amamishel3289
    @amamishel32892 жыл бұрын

    ඔයා හැමදාම ඔය වගේ සිංදු කියන්න.ඔයා කවදාවත් වැඩිහිටි අයගෙ සිංදු කියන්න එපා.ඔයාට ගැලපෙන්නෙ නෑ ඒවා.බුදුසරනයි මැනික❤️

  • @deepashikasewwandi6026

    @deepashikasewwandi6026

    2 жыл бұрын

    ❤❤❤❤🖒🖒👍

  • @nalakapriyantha564

    @nalakapriyantha564

    2 жыл бұрын

    ❤❤❤❤❤💖💖💋👄

  • @chamo6850

    @chamo6850

    Жыл бұрын

    ♥️♥️♥️

  • @niranjalanirupamala898

    @niranjalanirupamala898

    Жыл бұрын

    ලස්සනයා

  • @niranjalanirupamala898

    @niranjalanirupamala898

    Жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕💕💕💜️💜️💔💔💓❤️

  • @danuvedio6974
    @danuvedio69742 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ . ඔයාගේ කටහඬ ගොඩක් ලස්සනයි.

  • @prasanthakumara4242

    @prasanthakumara4242

    6 ай бұрын

    මට මේ ගීතය අහන්න ලැබුනේ අහම්බෙන් දැන් අහපු වාර ගනන මතක් නෑ.

  • @nilushapriyadarshani4
    @nilushapriyadarshani42 жыл бұрын

    වයසට ගැලපෙන අර්ථවත් සින්දු තෝරගෙන කියන්න මෙි වගේ..වරදින්නෙ නැහැ ඔයාට කවදාවත්..බුදුසරණයි පැටියෝ..!!

  • @DilhaniSandalanka

    @DilhaniSandalanka

    3 ай бұрын

    හ්ම් 🥺 ඔව්

  • @indikanuwan4499
    @indikanuwan4499 Жыл бұрын

    Lassanai chuti nangi budusaranai 💝💝

  • @muthuharshi2949
    @muthuharshi29493 жыл бұрын

    නංගි ඔයාගෙ සිංදු ඇහුවාම කනට මී පැණි වක්කරනවා වගේ බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏❤❤❤

  • @kapilabandara2660
    @kapilabandara26602 жыл бұрын

    නංගි ඔයාගෙ සින්දුවලට තමයි මම කැමතිම ඔයාට දෙවි පිහිටයි 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @chathuragamadushna802

    @chathuragamadushna802

    2 жыл бұрын

    4

  • @sayunisamaranayaka1110
    @sayunisamaranayaka1110Ай бұрын

    නිදුකානනේ යලි වඩිනූ මෙනේ මේ ලෝකෙ යලී ගෙන සිතා සිත්පුරා අදුරින් බෙලා පින්නාමෙ අපි ගෙන සිතා මියෙදිලා ගුනදම් බෙදා බුදු බනම අමතක වෙලා අනුකම්පා වෙලා අපි ගෙන යලී සිතා වඩිනූමෙන වි නිදුකානනේ අපි අසරණ වෙලා කරුණා ගුන යොමා මුදවාගන්න යලි එනූ මෙනේ සරනක් වෙන්න බුදු හිමියනේ බුදු බන නිසා සෙනසුනා දෙව් බොහූ පවා මුලු මිහිතලය කම්පා වුනා මෝහින් මුලා වී මෙදා සන්සාරයේ තන්හාවෙන්ම මුසපත් වෙලා ඉස්සර වගේ නොවේ බුදු බන අහූ අපේ සිතුවිල්ලක්ම යටපත් වෙලා අනුකම්පා වෙලා අපි ගෙන යලී සිතා වඩිනූමෙන වි නිදුකානනේ අපි අසරණ වෙලා කරුණා ගුන යොමා මුදවාගන්න යලි එනූ මෙනේ සරනක් වෙන්න බුදු හිමියනේ මේ කාලයේ වෙඩ ඉදන් කරුණා තෙමා බව දුන් ගෙන දෙසනූ මෙනේ පෙර නම් නොවේ දෙන් තමා දර්මයෙන් ඔබේ මේ අප හටම දෙසනූ මෙනේ මේ ගෙන යලී සිතා දෙනු මෙන දම් ඔමා ඔබගේ පිහිට නිදුකානනේ නිදුකානනේ යලි වඩිනූ මෙනේ මේ ලෝකෙ යලී ගෙන සිතා සිත්පුරා අදුරින් බෙලා පින්නාමෙ අපි ගෙන සිතා මියෙදිලා ගුනදම් බෙදා බුදු බනම අමතක වෙලා අනුකම්පා වෙලා අපි ගෙන යලී සිතා වඩිනූමෙන වි නිදුකානනේ අපි අසරණ වෙලා කරුණා ගුන යොමා මුදවාගන්න යලි එනූ මෙනේ සරනක් වෙන්න බුදු හිමියනේ

  • @nadeekacool6622
    @nadeekacool66222 жыл бұрын

    ලස්සනයි දුව හිතට ලොකු සැනසිමක් දැනෙනවා මෙ සිංදු අහනකොට

  • @ashanikaushalya9365
    @ashanikaushalya93653 жыл бұрын

    තෙරුවන් සරණයි පැටියෝ..හරිම ලස්සනයි..❤️👍

  • @gayanthianjula92

    @gayanthianjula92

    3 жыл бұрын

    Supiri aksha nangi

  • @kasunpiyadarshana3423

    @kasunpiyadarshana3423

    3 жыл бұрын

    Ok

  • @kasunpiyadarshana3423

    @kasunpiyadarshana3423

    3 жыл бұрын

    Hi

  • @supunthathsara1509

    @supunthathsara1509

    2 жыл бұрын

    @@kasunpiyadarshana3423 nm ම්න්ව්බ්ක්ම්ජ්ජ්බ් kjlkjkkjn

  • @nisansalamadhushani764

    @nisansalamadhushani764

    2 жыл бұрын

    වාව්

  • @yehani-
    @yehani-3 жыл бұрын

    හිත නිවෙන ගායනයක්..🥺❤️ ගොඩක් පිං

  • @virajwijerathna5207

    @virajwijerathna5207

    Жыл бұрын

    Harima lassani

  • @DilhaniSandalanka

    @DilhaniSandalanka

    3 ай бұрын

    ඔව් ඇත්ත 🙏🙏🙏🙏🙏

  • @SidhuSidhursan

    @SidhuSidhursan

    27 күн бұрын

    Hfj😅😅😅😢😂❤❤❤

  • @SidhuSidhursan

    @SidhuSidhursan

    27 күн бұрын

    Hg😢❤❤❤ 4:06

  • @pasindudilshan8903
    @pasindudilshan89032 жыл бұрын

    සරණක් වෙන්න බුදු හිමියනේ 🙏🏻🙏🏻

  • @ananthkumarkb1890
    @ananthkumarkb1890 Жыл бұрын

    Love from Karnataka ❤ Jai Bhim , Namo Buddhaya ❤

  • @psacademy8037
    @psacademy80372 жыл бұрын

    ලස්සනයි නන්ගි👏👏 කියන්න දෙයක් නෑ👏👏

  • @Passaramulla
    @Passaramulla2 жыл бұрын

    හරිම ලස්සනයි දුවේ!සැදැහැ වඩන ඔබේ තව තවත් දියුණු වේවා!!!

  • @sachiiresha2975

    @sachiiresha2975

    2 жыл бұрын

    ❓❓❓❤❤❤

  • @sachiiresha2975

    @sachiiresha2975

    2 жыл бұрын

    ...❓❓❓❤❤❤💖💖💖

  • @ravindyanimasadi2085

    @ravindyanimasadi2085

    2 жыл бұрын

    උතුරු

  • @shiranthaanura4022

    @shiranthaanura4022

    2 жыл бұрын

    Ryf

  • @sachiiresha2975

    @sachiiresha2975

    2 жыл бұрын

    @@shiranthaanura4022 😘😘😘

  • @ruwansameera2630
    @ruwansameera2630 Жыл бұрын

    My Favorite song 🙏🙏🙏

  • @raviya1711

    @raviya1711

    Жыл бұрын

    ♥️

  • @sanchithajayasinghe1234
    @sanchithajayasinghe1234 Жыл бұрын

    ලස්සනයි ගිතය 🤗🙏🏻🙏🏻

  • @nikinidewindi1098
    @nikinidewindi10982 жыл бұрын

    හරිම ලස්සනයි නන්ගි voice eka 🙏🙏🙏

  • @sanathmusic2143
    @sanathmusic21433 жыл бұрын

    දීර්ගායු වේවා දෝණි

  • @roshanigajanayake5007
    @roshanigajanayake50072 жыл бұрын

    මෙහෙම ලස්සනට හිටපු කෙල්ල මේ ටික කාලෙට දැන් වෙද්දි හරිම අහංකාර වෙලා.වර්තමානය.💔

  • @nissankaedirisingha7022
    @nissankaedirisingha7022 Жыл бұрын

    චුටි දුව ඔයා මොන තරම් නම් හදවතට දැනෙන්න ගායනා කරනවාද ඔයාගෙ හඩ අහන හැම මොහොතකම ඒ හැගීම මගේ දෙනෙත් අතරින් එන කඳුළු නතර කර ගන්න මගේ හදවතට බැහැ ඔයාට තෙරුවන් සරණයි චුටි දුව ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘

  • @maxsbrotv5329
    @maxsbrotv53293 жыл бұрын

    ❤️❤️❤️ඔයත් ලස්සනයි . කට හඩත් ලස්සනයි . ඇස් වහක් නම් වදින්න එපා. බුදු සරනයි ...

  • @Kanjanadulara

    @Kanjanadulara

    2 жыл бұрын

    ඇත්තටම ගොඩාක් වටින ගීතයක්...සුබ පතනවා නන්ගී...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න...

  • @user-tk3il9kb8k
    @user-tk3il9kb8k2 жыл бұрын

    මේ ලෝකයේ සියලුම මිනිසුන්ගේ ජීවිත සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!! ජීවිත ආලෝකවත් වේවා !!! ජීවිත ආරක්ෂා වේවා !!!

  • @upalirupasinha893

    @upalirupasinha893

    Жыл бұрын

    🥰🥰🥰🥰🥰🥰😋😋🤗

  • @nirmaladamayanthi2718

    @nirmaladamayanthi2718

    9 ай бұрын

    Suba anagatayak oyata

  • @shehara117
    @shehara117 Жыл бұрын

    මේ සිංදුව මම හැමදාම බලනවා මට සිංදුව කටපාඩම් ❤️💕💕

  • @prasannamahesh2089
    @prasannamahesh20892 жыл бұрын

    Lassanai 👍👍👍👍👍👍👍👍

  • @damayanthimangala913
    @damayanthimangala9132 жыл бұрын

    සුභ පැතුම් නංගියො ඔයාට ආදරෙයි 💖💖💖💟💖💖💖💟💖💖💖💟

  • @jeewanthirathnayaka6839

    @jeewanthirathnayaka6839

    2 жыл бұрын

    Ow

  • @ereshasamanalee5889

    @ereshasamanalee5889

    15 күн бұрын

    Iove

  • @anomapriyadarshni698
    @anomapriyadarshni6983 жыл бұрын

    යලි සනසන්න සමිදුනි ලොව ඔබ පැමිණ 🙏🙏🙏🙏🙏🙏

  • @nayanakumari2131
    @nayanakumari2131 Жыл бұрын

    බුදු සසුන ඉදිරියට ආරක්ෂා වේවා! සාදු සාදු සාදු

  • @bothalegamasamithahimi2160
    @bothalegamasamithahimi21602 жыл бұрын

    🌹🌻🌹🌻🌹 හරිම ලස්සනයි දළදා සමිදු පිහිටයි ආක්ෂා දුවේ

  • @imeshamadhushani4469
    @imeshamadhushani44693 жыл бұрын

    Lassanai nangiyo.... Oyata බුදු සරණයි

  • @kkww4218
    @kkww42182 жыл бұрын

    චූටි මැණික පරිස්සමින් ඉදිරියට යන්න ජේසු පිහිටයි

  • @nuwan7477
    @nuwan7477 Жыл бұрын

    තෙරුවන් සරණයී නිවනින් අපි සැවොම සැනසේවා

  • @indikajayamal8533
    @indikajayamal85332 ай бұрын

    උපදින මතු හැම ආත්මෙකම බව්ද්ධවෙලා ඉපදේවා

  • @anurapriyanthakumara3575
    @anurapriyanthakumara35753 жыл бұрын

    දෝ්නිි ඔයාගේ කට හඩ ⁣ගොඩක් ලස්සනයි ඒ ගැන කියන්න වචන නැ මැණික පැටියො ඔයාට හැමදාමත් මෙිිවගේ ලස්සනට සිංදු කියන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා බුදු සරණයි ❤

  • @tiktok-qt3vi

    @tiktok-qt3vi

    2 жыл бұрын

    😁😁

  • @ytgeesara8250
    @ytgeesara8250 Жыл бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @srilankan8456
    @srilankan8456 Жыл бұрын

    ලස්සන ම ගිතය 🙏❤️❤️😍

  • @hushijf
    @hushijf3 жыл бұрын

    ගොඩක් ලස්සනයි... මගේ ආසම සින්දුවක්.

  • @sayurishehara7975

    @sayurishehara7975

    2 жыл бұрын

    🤟

  • @sachinthaprabath2219
    @sachinthaprabath22193 жыл бұрын

    මම කැමති සින්දුවක්❤️❤️❤️❤️

  • @bevantharoosha7971
    @bevantharoosha79712 жыл бұрын

    Harima lassanayi. Sadu sadu sadu 😊🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻

  • @shenalimihirangani4458
    @shenalimihirangani4458 Жыл бұрын

    අහන් ඉන්න හරි ආසයි .මෙවන් බෞද්ධ ගීත ගයනා කිරීමට ඔයාට තව තවත් හැකි වේවා දුවේ.

  • @bishansawmya2075
    @bishansawmya20752 жыл бұрын

    බුදුසරණයි මැනිකේ ඔබගේ හැකියාව අතිවිශිශ්ටයි.හැමදාම මේ වගේ සින්දුවක් කරලා අපිට සතුටක් ගේන්න.ඔය කටහඩින් වගේම රූපෙනුත් හරිම ලස්සනයි මැනිකේ.බෞද්ධ සින්දුවලට ඔයාගේ කටහඩ ලස්සනයි

  • @dammikapriyanthamusicclub5786
    @dammikapriyanthamusicclub57863 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ ගීපද රචක හාමුදුරුවන් වන තඹවිට චන්දිම හාමුදුරුවනේ ..ඔබ වහන්සේටත් ඒ වගේම පදවැල් වලට පන පෙවු ජනප්‍රිය ළමා ගායිකා අක්ෂා පුංච් දියනියටත් එහි සංගීත අධ්‍යක්ෂක තුමන්ටත්.....රූප රචනාව කෙරු සියලුම දෙනාටත් මගේ හද පිරි සුභ පැතුම් මෙලෙස එක් කරමි..ඔබ සැමට නිදුක් නිරෝගීමත් වාසනාවන්ත දිවියකට දිර්ඝ ආයුෂම ලැබේවා.ශ්‍රී දළදා සමිදු පිහිටයි....🙏🙏🙏🌟🌟🌟🌟🌟👍👍🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️ සුපර් වොයි....සුපර් මෙලඩි...සුපර් Lyrics

  • @chandimathero1481

    @chandimathero1481

    3 жыл бұрын

    බො⁣හෝම ස්තුති

  • @maduramadura5910

    @maduramadura5910

    3 жыл бұрын

    Hodai me duvage sinduva.

  • @nilukagunawardana2546

    @nilukagunawardana2546

    3 жыл бұрын

    kavesharuvishan@gmail.com

  • @OsandiKodagoda

    @OsandiKodagoda

    3 жыл бұрын

    මුල්ම සිංහල ගීතය බුදු සමිඳේ නොබො දිනකින් ඔයාලට අහන්න ලැබෙවි. මාවත් ලයික්,කමෙන්ට,සබිස්‍ක‍රයිබි කරන්න.

  • @jayanthqpushpakumara5426

    @jayanthqpushpakumara5426

    3 жыл бұрын

    Theruvan saranay nagi

  • @user-ky5ck4un8g
    @user-ky5ck4un8g2 жыл бұрын

    ඔයා වගේ නංගි අපේ රටට සරනක් තමයි

  • @inokadamayanthi5887
    @inokadamayanthi58878 ай бұрын

    හරිම ලස්සනයි දුව ,ඔයාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාය නොඅඩුව ලැබේවා 👍♥️♥️💐💐💐💐💐💐💐

  • @kuaitkuwait3151
    @kuaitkuwait31513 жыл бұрын

    ලස්සන යි.චුට්.දුව.පරිස්සමෙන් මැණික බුදු සරණ යි උම්මා

  • @jagathweerasinha7494

    @jagathweerasinha7494

    2 жыл бұрын

    😘

  • @sadunvlog744
    @sadunvlog7443 жыл бұрын

    විරසක වු ලක් දෙරණට යලි වඩින්න බුදු හිමියනි

  • @malikagedara1058
    @malikagedara1058 Жыл бұрын

    හරිම ....ලස්සනයි ..අක්ෂා..දුවෙි .ඔයාට බෝහෝම ස්තුතියි ..නිදුක් නිරොගි සුවැය දිර්ඝායු ලැබෙිවා සාදු සාදු සාදු ..බුදු සරණයි වස්තුවෙි ඔයාට ..හදවතින්ම ආදරේයි ..දුවෙි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍💘💘💘💘💘💘💘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @PremasiriSamarathunga
    @PremasiriSamarathunga2 ай бұрын

    💚💚💚🌟👍👍👍

  • @ayomirangani2652
    @ayomirangani26522 жыл бұрын

    මට කියන්න වචන නෑ හදවතින්ම සුභ පතනවා!! බුදු සරණයි!! 🙏.🙏🙏🙏🙏..

  • @pathmasarojani8486

    @pathmasarojani8486

    2 жыл бұрын

    හරිම ලස්සන

  • @janakaroshan2690

    @janakaroshan2690

    Жыл бұрын

    කව්‍ය්‍ය්‍ර

  • @Harsha-vy7zr

    @Harsha-vy7zr

    Жыл бұрын

    @@pathmasarojani8486 Lasani 🌹🌹🌹

  • @nirmaladamayanthi2718

    @nirmaladamayanthi2718

    9 ай бұрын

    Budu sarane 😊

  • @mihiranmadusankaOfficial
    @mihiranmadusankaOfficial3 жыл бұрын

    ගොඩක් ලස්සනයි. බුදුසරණයි 😍

  • @OsandiKodagoda

    @OsandiKodagoda

    3 жыл бұрын

    මුල්ම සිංහල ගීතය බුදු සමිඳේ නොබො දිනකින් ඔයාලට අහන්න ලැබෙවි. මාවත් ලයික්,කමෙන්ට,සබිස්‍ක‍රයිබි කරන්න.

  • @dilanikwd6635

    @dilanikwd6635

    3 жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️🥰

  • @sampathkumara3280

    @sampathkumara3280

    3 жыл бұрын

    GodK lassanai patiyo budusaranai

  • @himalshanimashamadusanka6640

    @himalshanimashamadusanka6640

    3 жыл бұрын

    👍❤️

  • @lakshaniphotoframing9460

    @lakshaniphotoframing9460

    3 жыл бұрын

    @@himalshanimashamadusanka6640 dvf

  • @indhuindhu532
    @indhuindhu532 Жыл бұрын

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️

  • @sameersecretsam432
    @sameersecretsam432 Жыл бұрын

    ලස්සනයි පුතේ..බුදුසරණයි ඔයාට..♥️

  • @isharakavindya35
    @isharakavindya353 жыл бұрын

    Lassanai menika ආදරෙයි ❤️❤️ බුදු සරණයි

  • @premarathnapremarathna4707

    @premarathnapremarathna4707

    3 жыл бұрын

    💖💖💖💖💖💖💖💖

  • @kawishasaranga9645

    @kawishasaranga9645

    3 жыл бұрын

    👍👍👍🤘🤟

  • @kawishasaranga9645

    @kawishasaranga9645

    3 жыл бұрын

    🤟👍❤️❤️🇱🇰🇱🇰🇱🇰♥️♥️

  • @randimajayalath66

    @randimajayalath66

    3 жыл бұрын

    Machan

  • @littlequeen7691

    @littlequeen7691

    3 жыл бұрын

    ❤🥰😍

  • @wajiragamage959
    @wajiragamage9593 жыл бұрын

    හරිම ලස්සනයි.☺👍🌍🌐🌊🌉❄❄❄

  • @bikeclubs2345
    @bikeclubs2345 Жыл бұрын

    හරිම ලස්සනයි.. ආක්ෂා😱😱😱😱

  • @hashinidilani6037
    @hashinidilani6037 Жыл бұрын

    හරිම ලස්සනයි බුදුසරණයි දෙවි පිහිටයි ❤🌼💛🙏

  • @shenvlogs2000
    @shenvlogs20003 жыл бұрын

    සරණක් දෙන්න බුදුහිමියනේ☸️🙏

  • @akshachamudifans3853
    @akshachamudifans38532 жыл бұрын

    මගෙ සුදු බෝලෙ ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි එක සින්දුවක් කියලා නෑ ඔයා කියන හම සින්දුවක්ම ලස්සනයි ඔයත් ලස්සනයි 💔💔💔💔♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘💖💖💖💖💖

  • @wasanthaabenayaka756

    @wasanthaabenayaka756

    2 жыл бұрын

  • @chanakadilshan3169

    @chanakadilshan3169

    2 жыл бұрын

    )ll

  • @kaweeshanirmar4245

    @kaweeshanirmar4245

    2 жыл бұрын

    මන් ඔයට හාරිම අදරෙයි අක්ශ චමුදි

  • @kaweeshanirmar4245

    @kaweeshanirmar4245

    2 жыл бұрын

    😘😘😘😘🙏🙏🙏👍👍👍

  • @janidukavishan8574

    @janidukavishan8574

    2 жыл бұрын

    💖💖💖💖💖💖💖💖💖💖 budu saranai

  • @Maleeshaa123
    @Maleeshaa12311 ай бұрын

    මේ සිංදුව අහද්දි ඇහැට කදුලක් ඉනුවෙ මට විතරද.....❤🥺🤍🙏🙏🙏හරිම ලස්සනයි හිත නිවෙනවා මාර විදිහට🤍 මේ පද වැල් මාරම ලස්සනයි හිතට දැනෙනවා ඒ වගේම මෙ චූටි කෙල්ල හිතට දැනෙන්න කියනවා බුදු සරනයි❤️🤍🙏

  • @wpbrdwathsuka1255
    @wpbrdwathsuka12552 жыл бұрын

    ❤️❤️❤️👍👍👍

  • @warunalakmal4863
    @warunalakmal48632 жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි දුවේ,බුදු සරණයි,

  • @plj3300
    @plj33003 жыл бұрын

    අනුකම්පාවෙලා අපි ගැන යලි සිතා වඩිනු මැනවි නිදුකාණනේ...🌼

  • @ravibandara498

    @ravibandara498

    3 жыл бұрын

    Ghkdfjmjggj🦁🦁🦓🤣🤣🤣😃😎😋🤗🍒🍒🎐🎖️️🎖️️🏈🏐🎖️️🎏️️🎐🏆️🎏️️

  • @deepikapriyadarshani669

    @deepikapriyadarshani669

    3 жыл бұрын

    @@ravibandara498 ww*4dhv p

  • @rush4718

    @rush4718

    2 жыл бұрын

    @@ravibandara498 උදකින්

  • @pradeepchaminda2923

    @pradeepchaminda2923

    2 жыл бұрын

    Eya Dan niwan gihin. Enna ba lu

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 Жыл бұрын

    2023මේ සින්දුව අහන අය කෝ 🥺🥰❤️

  • @matheeshakaushani9318
    @matheeshakaushani9318 Жыл бұрын

    හරිම ලස්සනයි 💖💖