No video

මහ රෑ "බොරැල්ලෙදි" නාමල් උඩුගමට උන වැඩේ...| NAMAL UDUGAMA

This is my original channel all my original creations shall be uploaded here.
Comment below your suggestions.
A lot of my personal life will be uploaded along with a few of my songs.
**LIKE, SHARE AND SUBSCRIBE**
Follow me on Facebook : / namal.udugama.73
Like My Page : / namal-udugama-10299815...
#namaludugama#namaludugamasongs#samugannena

Пікірлер: 415

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna32866 ай бұрын

    කොහොමත් හොඳ කලා කරුවන් ජෝඩුවක්. ❤ නිරහංකාර මනුස්සයන් ට කවුරුත් ආදරය කරනව.

  • @songmusicprabash1856
    @songmusicprabash18566 ай бұрын

    මනුෂ්‍යයෙක් ට ඇහුම්කන් දිමත් ඒ මනුෂ්‍ය දිරිගැන්විමක් ❤❤

  • @pereraanjali1154
    @pereraanjali11546 ай бұрын

    🌹.. නාමල්... එදත්... අදත්.. හැමදාම.. ඔයා තමා සංගීත ලෝකේ සිහින කුමාරයා... 👍නාමල්... රුවන්ති... දූ.. පුතා... ඔයාලට තෙරුවන් සරණයි.... ජේසු පිහිටයි... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mb8qw1zx1u
    @user-mb8qw1zx1u6 ай бұрын

    නාමල් කුමාරයාටයි කුමාරි හාමිටයි ගොඩක් පින් ඒ වාගේ කලාවට ආසා කරන කෙනෙක් සතුටට පත්කිරීම බුදු සරණයි ජේසු පිහිටයි

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani67486 ай бұрын

    ඔබ දෙපලටම මන් ගොඩක් කැමති ආසම දෙන්නෙක් චිත්‍ර ය ඇන්ඳ කෙනත් මාර දක්ෂයෙක්

  • @amalsameragunathilaka6035
    @amalsameragunathilaka60356 ай бұрын

    නාමල් කියන්නෙ අාසම ගායකයා එදා අපිට නාමල් ලොකයක් වගේ අදටත් එහෙම තමා.අමතක කරන්න බැරිම සිංදු. එදා වගේ අදටත් කට පාඩම් සිංදු❤❤❤❤❤❤

  • @shewaniatthanayaka2325
    @shewaniatthanayaka23256 ай бұрын

    ඔබතුමා ඉතාමත් නිහතමානී කලා කරුවෙක්.නිදුක් නිරෝගී ඉසුරු මත් ජීවිතයකට සුබ පතනවා.

  • @manjusenarathna7541
    @manjusenarathna75416 ай бұрын

    අපේ තරුණ කාලේ ලස්සන කලා ඔයා. Thank you ඔයාට.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71016 ай бұрын

    ජය වෙිවා !!! නාමල් අයියේ .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!! ❤❤❤🙏🙏🙏🙏

  • @DimuthuMadusanka-cc6eb
    @DimuthuMadusanka-cc6eb6 ай бұрын

    1992 මම පෙරපාසල් දරුවෙක්... මතකයි රුපියල් 95 ට තාත්ත ගෙනාපු සමුගන්නේ නෑ කැසට් එක.. නාමල් පිට කවරෙ ඉදපු සුමියුරු පත්තරේ 1993 පාසලේ එකේ පංතියේ ඉන්නකොට ‍රුපියල් 9.50ට ගෙනාපු පිස්සෙක් මම... ආදරේ නාමල්❤❤❤❤❤

  • @chithrafernandoo4801

    @chithrafernandoo4801

    6 ай бұрын

    ❤harima lassanai Namal sir & Rowanthi mis oba dedanata mgn unusuma suba pathuma God bless you parissmen yanna hemadamatha oyalata Adarei❤🎉🎉

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran44166 ай бұрын

    ඇත්ත ටම හරි ම ලස්සන හරි ම චාම් ජෝඩුවක් නාමල් උඩුගම සිතුල්පව්ව වෙහෙර ළඟට සදත් පායලා සිතේ සුසුම් පාවිලා ඇත්තටම ඉතාමත් වටිනා හොඳ සිංදු ජය වේවා ඉතාමත් වටිනා හොඳ වැඩසටහන් 🎉🎉 👍✌️✌️💙❤️💛💚💎👍😃😀🤩

  • @jayasingha7102
    @jayasingha71026 ай бұрын

    නාමල් මහාතා අසනිප කාලේ මට මතකයි තරුනසෙවා සේවා එකෙ සංගීතයක් තිබුනා මදුමාදව විසින් ඔබතුමාට ආධාරයක් එකතු කරන්න...මම එදා මෝටර් සයිකල්ය කෑඩිලා හදන්න යන ගමන් පස්සෙ මගෙ අතෙ තිබුන සියලුම මුදල් මදු මහාතාට දුන්නා දෑන් ඔහොම ඉන්නවා දෑකිකම හරිම සතුටුයි....🙏

  • @aruthdamtv
    @aruthdamtv6 ай бұрын

    ඔබතුමාට නිරොගි සම්පත් ලැබේවා....තෙරුවන්සරනයි.

  • @thusharamanjuka9882
    @thusharamanjuka98826 ай бұрын

    හරිම හොද හදවත් 2ක්.නාමල් මහතාට ජයෙන් ජය.

  • @user-xx3ce5oq4d
    @user-xx3ce5oq4d6 ай бұрын

    ඇත්තටම තවමත් අපේ සිහින කුමාරයා නාමල් උඩුගම පමණමයි.❤❤❤❤

  • @madhuramanoj3779
    @madhuramanoj37796 ай бұрын

    ඔයාගෙ fans කෙනෙක් නොවෙන්නෙ කවුද අනේ......... එදා මෙදා තුර සිහින කුමරා. ජයවේවා බුදු සරණයි ඔයාට ❤❤❤

  • @songmusicprabash1856
    @songmusicprabash18566 ай бұрын

    දක්ෂයෙක් ඇත්තටම වටිනාවා ඔබතුමා ගේ සහ බිරිදගේ ඇගයිම ❤❤

  • @tharakaruweni3971
    @tharakaruweni39716 ай бұрын

    පව් අහිංසක රසිකයෙක් නාමල් අයියා ඔයාගේ බලන්න ඔයාට කොච්චරනම් ආදරේද❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @NandaniHettiarachchi-ey5lx

    @NandaniHettiarachchi-ey5lx

    5 ай бұрын

    ඔබ දෙපලටම ගොඩක් අාදරෙයි හරිම නිහතමානී නිලහංකාර දෙදෙනෙක් .ඉදිරි ගමන සාර්ථක වෙිවා.නිරෝගි සැප සතුට සමාදානය සපිරේවා.බුදුසරණයි.

  • @janakajanaka5906
    @janakajanaka59065 ай бұрын

    මම ත් ගොඩක් ක¿මතිම කලාකරුවන් දෙන්නෙක් හරිම නිහතමානී ... බුදු සරනයි ...ආදරෙයි හැම දාමත්.....

  • @rafeekk0857
    @rafeekk08576 ай бұрын

    මේතුමා මේතුමියත් අරි අව්‍යාජ චරිත මමත් දේවිපිහිටපතමි.,

  • @Rasthiyaduv
    @Rasthiyaduv6 ай бұрын

    අ පේ ර ටේ අහින්සක කොල් ලෙක්. කළා. නාමල් අයි යෙ පේනව නේ එදා ව ගේම අදත් ඔයාට ආද රේ කරන් නෙ අ පේ ර ටේ අහින්සක දුප්පත් මිනිස්සු.ඒක හදවතින්ම එන අවන්ක ආදරයක්.ජය වේවා. බුදු සරණයි.

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna41316 ай бұрын

    ජයවේවා නාමල් අයිය

  • @QkJayashantha
    @QkJayashanthaАй бұрын

    Maaaaannyak nathi puth galayek.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MediaLifeSL
    @MediaLifeSL6 ай бұрын

    නාමල් ට අපි හැමදා ආදරෙයි ❤

  • @JanakaSanjeewa100-sl6cz
    @JanakaSanjeewa100-sl6cz6 ай бұрын

    නිහමානි කම අගයකරනවා නාමල් අයියා ❤❤❤

  • @CyrilFernando-cf7fz
    @CyrilFernando-cf7fz6 ай бұрын

    මෙන්න.ආදරයලැබගෙන.ගෞරවය.රුකගෙන.යුගදිවියගෙවණ.ශ්‍රෙෂ්ට.කලාකරුවො.කලාවෙ.වල්වැදිචිච.එවුන්ට.හොද.ආදර්සයක්.තෙරුවන්.සරනයි.

  • @ramanayakagesampathperera2656
    @ramanayakagesampathperera26566 ай бұрын

    දැන් වගේ චොකා බයිලා නෙමේ අපේ කාලේ hit ❤️👍

  • @damithawasantha4924
    @damithawasantha49246 ай бұрын

    අපහසුවෙන් හරි ඔබගේ කාලය කැප කිරීමෙන් ඔබත් යමක් දැනගත්ත, අපිත් දෙයක් දැනගත්තා, ඒක තමයි මනුෂ්‍යයින් අතර තිබිය යුත්තෙ, ඔබ දෙපලගේ කරුණාවන්ත කම මුලු ලෝකයටම ආදර්ශයක්, ❤, ප්‍රවීණ ගායන/රංගන ශිල්පී නාමල් උඩුගම/රුවන්ති මංගලා, ඔබ දෙපලට සහ දරුවන් ඇතුලු පවුලේ සැමට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara14196 ай бұрын

    නාමල් ,රුවන්ති ඔයාලට හරි ආදරෙයි පුතේ.බුදු සරණයි සිය පවුලටම.

  • @sachinthafernando4075
    @sachinthafernando40756 ай бұрын

    බුදු සරණයි කතරගම දෙවියන්ගේ පිහිටයි නාමල් අයියා fav singer ❤😘💐🇱🇰

  • @indikaroshan5497
    @indikaroshan54976 ай бұрын

    ජෝතිපාලට පස්සේ ලන්කාවේ ජනප්‍රියම ගායකයා.මමත් ඒ කාලේ පිස්සුවෙන් වගේ මේ සින්දු ඇහුවේ.නාමල් ශර්ට් එකක් නැතුව බොක්ස් ගිටාර් එක අරන් ඉන්න ෆොටෝ එක ඇදලා බිත්තියේ ගැහුවා.මම 3න් පාරක් නාමල්ට බැක් කරලා තියනවා(ඩ්‍රම්ස්)

  • @mahindapitiyekumbura4069
    @mahindapitiyekumbura40696 ай бұрын

    නාමල් අයියේ රුවන්ති අක්කේ බලන්න ඔයාලට මේ ලංකාවේ මිනිස්සු හරිම ආදරෙයි .ඔය නිහතමානී කම ඔයාලව සැමදාම රකිනවා..❤🌹❤❤🌹නාමල් අයියේ මම ගායෙකුගේ වැඩිම ගීත ප්‍රමානයක් දන්නවනම් ඒ ඔයාගෙ විතරමයි සමුගන්නේ නෑ කැසට්පටයේ සිට සුදුමල් සුගන්දිනි කැසට් පටයදක්වා ඇති සියලුම ගීත මට තාම කටපාඩම් .❤❤ ඔබගේ රුව,හඬ කිසිම කෙනෙකුට ගන්න බෑ එය දෙවියන් දුන් තිළිණයක් .🌹

  • @shiranimaharage7875
    @shiranimaharage78756 ай бұрын

    ඔබේ සෙනෙහෙ විල මම ආසම ඔයාගෙ හොදම සින්දුව ආදර අම්මා පන මගේ

  • @lasikapriyanthi8238
    @lasikapriyanthi82386 ай бұрын

    ඔයාගේ මුන බලාගෙන අදින්න ඕන නැහැ .හිතේ කොටලා තියෙනවා .දුප්පත් මිනිස්සු ඔයාට හරි ආදරෙයි.ඒ ඔයාගේ නිහතමානී කමට .

  • @salindaliyanarrachchi8936
    @salindaliyanarrachchi89366 ай бұрын

    තවමත් ඒ හඬ ඒ කාලේ වගේමයි.රසිකයන්ට නියම ආදරය ඒ කාලේ ඉඳන් දෙන ගායකයෙක්.සුපිරිම රසිකයෙක් මුණගැහිලා තියෙන්නේ ❤❤❤

  • @CheNuRa_Menadi
    @CheNuRa_Menadi5 ай бұрын

    විදි කලාකරුවෙකුට රටේ ඉන්න.විශිෂ්ඨම කලාකරුවෙකුගෙන් ලැබුන උතුම් ත්‍යගය ඔබගේ ඇගයීමයි.❤! ඔබවද අගය කරමි.🤍! කිසිදා ඔබව තනි නොකරමි! ඔබ විශිෂ්ඨ කලාකරුවෙකි!

  • @kamilasanga1574
    @kamilasanga15746 ай бұрын

    තෙරුවන්සරණයි නිහතමානී ඔබ දෙපලටම ❤❤

  • @shamalilokusuriya6665
    @shamalilokusuriya66656 ай бұрын

    නාමල් රුවන්ති නිහතමානී චරිත දෙකකි.කලා ලොවේ කලා තරු අතරින් තමන්ගේ ආදරය පවුල් ජීවිතය රැකගත් සුන්දර දේපලක්.හැමදාමත් සතුටින් ඉන්න.😊

  • @JayanthaBandara-ed9kr
    @JayanthaBandara-ed9kr6 ай бұрын

    අපි ආසම ගායකයෙක් නාමල් උඩුගම බුදු සරණයි රුවන්ති අක්කන් එහෙමයි දෙන්නම සතුටින් ඉන්න පරිස්සමෙන්

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma34546 ай бұрын

    හරිම හිත හොද කලාකරුවන් දෙදෙනෙක්❤️❤️❤️❤️

  • @GMW8428
    @GMW84286 ай бұрын

    නාමල් උඩුගම මහතා සින්දු කියන්න පටන්ගන්න කොට මම පෙරපාසල් යනවා , එදා ඉදන් තාමත් එතුමා අපේ හදවතෙන් " සමුගන්නේ නෑ , වෙන් වන්නේ නෑ " ❤❤❤❤❤❤❤❤❤

  • @shiranimaharage7875
    @shiranimaharage78756 ай бұрын

    නාමල් අය්යේ කදානෙ ඉන්න කාලෙ ඔයා ගැන මම දන්නවා හිත හොද ඔයාට තෙරුවන් සරනයි දිර්ගායුෂ ජයෙන් ජයවේවා

  • @user-nm6zy9uy8j
    @user-nm6zy9uy8j6 ай бұрын

    දවසක ඔබව හමුවන්නට මට වාසනාව ලැබේවා

  • @ky51sumithwickramasinghe95
    @ky51sumithwickramasinghe956 ай бұрын

    දවසකට එක පාරක් හරි මේ කටහඩ ඇහුනේ නැත්තන් එදාට නින්ද යන්නෙත් නෑ. . ❤❤️

  • @arunimelon-sq2tc
    @arunimelon-sq2tc6 ай бұрын

    නාමල් අයියේ රුවන්ති අක්කේ ආදරෙයි ගොඩක් ජේසු පිහිටයි දෙදෙනාටම

  • @SanaSujith-lf1kz
    @SanaSujith-lf1kz6 ай бұрын

    මමත් අසම ගයකයෙක් අයීයේ ඔයා.දවසට ඔයාගේ සින්දූ දේකක් අනවාමය් මන්

  • @kamaltesth6130
    @kamaltesth61306 ай бұрын

    ඒ කලාකරැවගේ දක්ෂතාවය කියන්නේ වමතින්ම චිත්‍රය නිමකරපු එක සුපිරි දකිෂතාවයක් .🎉❤

  • @tharakasampath-sh3rq
    @tharakasampath-sh3rq6 ай бұрын

    නාමල් අයියගෙ නිහතමානිකම වගේම චිත්‍ර ඇඳපු ඒ මනුස්සයගෙ ආදරේ🥺🥺🥺🥺🙏🙏🙏❤️❤️❤️❤️ජයවේවා✌️😇

  • @user-gb6gu6il2t
    @user-gb6gu6il2t6 ай бұрын

    නාමල් අය්යා දෙයියෝ එවපු වස්තුවක් මම හැමදාමත් කැමතිම ගායකයා තෙරුවන්සරණයි ❤❤

  • @kasungavi7048
    @kasungavi70486 ай бұрын

    නාමල් ඉස්සර අහංකාරයි. වයසින් මුහුකුරා යද්දි හැම මනුස්සයෙක්ම තමන්ගෙ මනසත් නියම ආකාරයෙන් ගොඩනගාගන්නව. කොහොම උනත් ඉස්සර වගේම අදත් හෙටත් හැමදාකමත් ආදරෙයි පැලෙන්න බුදුසරනයි

  • @salidusadunlakshan8194
    @salidusadunlakshan81946 ай бұрын

    නියම හදවතේ ගායකයා❤👍

  • @srisara4661
    @srisara4661Ай бұрын

    Adarei Namal Aiya ❤

  • @s.m.2905
    @s.m.29056 ай бұрын

    නාමල් අයියා ඔයා අපේ හදවතේ ගායකයා

  • @chamaraariyarathna8788
    @chamaraariyarathna87886 ай бұрын

    90දසකයේ අපි අහපු කැමතිම සින්දු

  • @manjuabewikcrama
    @manjuabewikcrama6 ай бұрын

    මමත් ආසම ගායකයෙක් ඔබතුමා...බුදුසරනයි මං පොඩි කාලෙ ආසම සුදුමල් සුගන්දිනී

  • @ranjansamantha4854
    @ranjansamantha48546 ай бұрын

    ❤❤❤සිහින තරුව තාමත් ලංකාවේ ❤❤❤👍👍👍ආදරේ හැමදාම. ❤

  • @AshanThilanka-pr6if
    @AshanThilanka-pr6if6 ай бұрын

    ❤❤❤❤ ආදරෙයි නාමල් සර්... බුදු සරනයි .....❤❤❤🥰🥰🥰🥰

  • @lokugamagechamika6581
    @lokugamagechamika65815 ай бұрын

    දෙයියෙක් නාමල් උඩුගම කියන්නෙ❤

  • @raneisujata8623
    @raneisujata86235 ай бұрын

    අනේ හරිම ලස්සනයි ගොඩක් ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏

  • @user-zo1gt9nu2d
    @user-zo1gt9nu2d6 ай бұрын

    ප්‍රින්ස් උදය මහත්තයා ,අතුල අධිකාරි මහත්තයා, ඔබතුමා ඒකාලෙ එකම රෑනටම ආපු ගායකයො. ආදරෙයි හැමදාම

  • @sampathpremathilake5747
    @sampathpremathilake57473 ай бұрын

    Eda wagema adath e handata kamathi....හදවතේ ගායකයෙක්

  • @dulcyfernando7216
    @dulcyfernando72166 ай бұрын

    නිහතමානී අවංක දුප්පතාගේ දුක හදුනන රත්තරන් හදවතක් තියෙන නාමල් මහත්මයාට සහ ආදරණීය බිරිඳ ටත් අහින්සක චිත්‍ර ශිල්පියා ටත් සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @arunaindika5690
    @arunaindika56906 ай бұрын

    ❤නාමල් සුපිරි කලාකරැවෙික්

  • @mdchandana2233
    @mdchandana22336 ай бұрын

    මගේ ආසම ගායක නාමල් අයියා බුදුසරනයි ❤

  • @user-zp7lm8tt5x
    @user-zp7lm8tt5x15 күн бұрын

    හරිම සතුටුයි

  • @user-kc1mc9br6u
    @user-kc1mc9br6u3 ай бұрын

    ඇහුන්කම්දීමම කොච්චර වටිනවද ආදරෙයි ඉතින් ❤

  • @dineshvlog3077
    @dineshvlog30776 ай бұрын

    නිහතමානීකමට Respect ❤ Budusaranai

  • @user-dp7ev5fb7k
    @user-dp7ev5fb7k6 ай бұрын

    අපේ තවත් හදවතේ සිහින කුමරයා ♥️♥️♥️♥️

  • @nima8925
    @nima89256 ай бұрын

    ❤❤ Namal aiya ❤❤Ruwanthi Akki Adarei Budu saranai ❤❤

  • @chamarapriyashanthabongoch4067
    @chamarapriyashanthabongoch40676 ай бұрын

    ඔබ දෙපලගෙ නාමල් අයියා රුවන්ති අක්කා ඒ නිහතමානී කමට ආදරෙයි ජයවේවා ජයවේවා

  • @yasanthasamankumara9089
    @yasanthasamankumara90896 ай бұрын

    පට්ට පොරක්

  • @dammikaekanayake8691
    @dammikaekanayake86915 ай бұрын

    ජය wewa❤...

  • @nandananda8347
    @nandananda83476 ай бұрын

    අම්මො හරි ලස්සනයි නාමල් උඩුගම මම හරිම ගායකයෙක්

  • @user-ic4gk5hj7e
    @user-ic4gk5hj7e6 ай бұрын

    හැමදාම ආදරෙයි ❤🎉🎉🎉🎉🎉🎉

  • @rathnayakesumanarathna8198
    @rathnayakesumanarathna81986 ай бұрын

    95 mage hodama kale ඔයාගෙ සිංදු අපි ජීවත් kala.... Thanks namal sir...❤❤❤❤

  • @user-oc6rv3tf1u
    @user-oc6rv3tf1u6 ай бұрын

    කලක් ලාංකේය ගීත ගායන කේෂ්ත්‍රයේ සිහින කුමරා ඔබයි නාමල් උඩුගම

  • @rawancrew8703
    @rawancrew87036 ай бұрын

    ආසම ගායකයෙක් නිහතමානී හදවතක්

  • @user-zo1gt9nu2d
    @user-zo1gt9nu2d6 ай бұрын

    දීර්ඝායුශ ඔයාට . මං ආසම සිංදුව තමයි "රෑ....සිහිනෙන් සිංදුව" ආදරෙයි හැමදාම

  • @pradeepkumara3875
    @pradeepkumara38756 ай бұрын

    ඔබගේ නිහතමානීකම අගේ කරනවා ....❤️👍

  • @LaxmanGamage
    @LaxmanGamage5 ай бұрын

    nihathamani kama thami thamange pewetma budusaranai oba depalata

  • @user-jq1fs7vd5w
    @user-jq1fs7vd5w3 ай бұрын

    Namal oya hoda mahathmayek ❤❤❤❤

  • @user-qs8zw9un3c
    @user-qs8zw9un3c6 ай бұрын

    බුදු සරණයි .. ඔබ තුමාගේ හැම සින්දුවක් හරිම ලස්සනයි..❤

  • @user-ps1pe7jk8y
    @user-ps1pe7jk8y6 ай бұрын

    කොච්චර ජනප්‍රිය උනත් නිහතමානී කම

  • @PurnimaManohari
    @PurnimaManohari4 ай бұрын

    Oba depala maarama nihatha maanii namal ruwanthi puduma nirahankara dennek adarei palenna ❤

  • @amithmayakaduwa1732
    @amithmayakaduwa17325 ай бұрын

    ඒ නිහතමානිකම ❤️❤️❤️

  • @PradeepHalangoda
    @PradeepHalangoda6 ай бұрын

    මම සින්දුවක් කීවත් අයියාගේ සින්දුවක් තමයි කියන්නේ.මට අවුරුදු 17 වගෙ තමයි ඔයාගේ හඩ ඇහුවේ පිස්සු තමයි ඒ හඩ ඒක සුපිරියක්

  • @electroboy3607
    @electroboy36076 ай бұрын

    බුදු අම්මේ. මේ මනුස්සයා නමල් මහත්මයට හම්බ විමම වාසනාවක්....🎉🎉දිර්ඝායුෂ ලැබේවා...!!! තෙරැවන් සරණයි...!!!🙏🙏🙏

  • @SarathLiyanage-nr6mr
    @SarathLiyanage-nr6mr6 ай бұрын

    නාමල් ඔයාට ජේසු පිහිටයි මම ඔයාට ඔරසම් කිව කෙනෙක්

  • @user-ux5kg6kt9v
    @user-ux5kg6kt9v5 ай бұрын

    RUWANTHI.... HARIMA LASSANA , AHINSAKA KAANTHAWAK.. ❤❤❤

  • @hashini1871
    @hashini18716 ай бұрын

    ❤❤❤Supiri aluth sinduwak oni කලාකරුවන් නොමැකෙන හදවත් ❤

  • @user-db4mx2ho1e
    @user-db4mx2ho1e6 ай бұрын

    මගේප්‍රියතමගායකයාබුදුසරණයි

  • @pubudusuranjala3680
    @pubudusuranjala36806 ай бұрын

    දෙදෙනාටම නිරෝගි සුවය දීඝායු වේවා.. 💐🙏🙏

  • @sunilfernando1816
    @sunilfernando18165 ай бұрын

    ජේසු පිහිටයි

  • @dhammikajayasinghajayasing8176
    @dhammikajayasinghajayasing81765 ай бұрын

    පුදූමාකාර අහිංසක දක්ෂයෙක්

  • @shumsfarook
    @shumsfarook5 ай бұрын

    බොරැල්ලේ කලා..👍

  • @lankacool9116
    @lankacool91166 ай бұрын

    ඔබට සැමට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤

  • @ashanwiraj151
    @ashanwiraj1516 ай бұрын

    ආදරෙයි නාමල් සර් මං ආසම ගයකයා 🎙️❤🙏

  • @kumarasirirathnayaka2942
    @kumarasirirathnayaka29426 ай бұрын

    තෙරුවන්සරණයි

  • @SarathKumara-je3ix
    @SarathKumara-je3ix5 ай бұрын

    Budu saranai oyalata❤❤❤

  • @thusharadilruksh2034
    @thusharadilruksh20346 ай бұрын

    ජයවේවා නාමල් රුවන්ති ❤❤

Келесі