No video

“මගේ අම්මගේ උපන්දිනය” | NAMAL UDUGAMA

This is my original channel all my original creations shall be uploaded here.
Comment below your suggestions.
A lot of my personal life will be uploaded along with a few of my songs.
**LIKE, SHARE AND SUBSCRIBE**
Follow me on Facebook : / namal.udugama.73
Like My Page : / namal-udugama-10299815...
#namaludugama#namaludugamasongs#samugannena

Пікірлер: 409

  • @chinthakabandara111
    @chinthakabandara1118 ай бұрын

    නිදුක් නිරෝගි සුභ උපන්දිනයක් අම්මාට...මෙවන් සුන්දර පුතෙක් අපෙ රටට දායාද කලාට ..❤

  • @malithshalitha7945
    @malithshalitha79458 ай бұрын

    මේ අම්මා නැත්නම් ඒ සිංදු ටික නැනේ අපිට...සුභ උපන්දිනයක් අම්මා.බුදුසරණයි ❤

  • @udanirathnayake1062
    @udanirathnayake10628 ай бұрын

    පිංවන්ත මාතාවක් ❤ ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව,ආශිර්වාදය ලැබේවා!

  • @upuludekumara5331
    @upuludekumara53318 ай бұрын

    දීර්ඝායු වේවා..................!!! ඔබේ මවට අපේ ගායන ශිල්පී නාමල් උඩුගම කලාකරුවානනි. ඔබේ මවටත් පවුලේ හැමෝටමත් උතුම් වු දළදා සමිදුන්ගේ ආශිර්වාදයයි.

  • @Rasthiyaduv
    @Rasthiyaduv8 ай бұрын

    නාමල් අයිය ගෙ ආදරණීය අම්මාට දීර්ඝායුෂ ලැ බේවා නි රෝගී වේවා.බුදු සරණයි..සුභම සුභ උපන්දිනයක් වේවා.

  • @Amarasinghage.25
    @Amarasinghage.25Ай бұрын

    අද සිටින නාම මාත්‍ර ගොං කලාකරැවන්ට , ආදර්ශයට ගත යුතුම නියම කලාකරැවෙක් නාමල් අයියා❤️❤️❤️❤️👍👍👍👍💪💪💪💪

  • @Skwsamanthi
    @Skwsamanthi8 ай бұрын

    සුබම සුබ උපන්දිනයක් රත්තරං අම්මාට...ලෝක පාලන සියලුම දෙවියන්ගේ රැකවරණය ,ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා..දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏...නිදුක් නිරෝගී සුවය ලැබේවා ...🎉🎉🎉🙏🙏🙏🙏🥀...නාමල් අයියගේ ආදරනීය ..සූදුමල් සුගන්දිනීයට...🥀🥀🙏🙏🙏

  • @Sagarika742
    @Sagarika74213 күн бұрын

    නිදුක් නීරෝගීමත් සුබම සුබ උපන් දිනයක් වේවා අම්මේ.දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 .🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️

  • @udhenirenuka7038
    @udhenirenuka70388 ай бұрын

    නිදුක් නීරොගි දීර්ඝයුෂ ලැබේන වසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වෙවා අම්මෙ අපෙ ආයුෂත් අරන් ජිවත් වෙන්න අම්මෙ ආදරෙයි අපි ඔයලාගෙ පුංචි පවුලට හැමදාමත් ❤❤❤❤❤❤❤

  • @anurangagamage9579
    @anurangagamage95798 ай бұрын

    බොහොම වටිනවා අම්මාකෙනෙක්ට මේ වගේ අවස්ථාවක්. නාමල් අය්යාගේ සින්දු අදත් අහන්න ලැබුනා..

  • @kanthisilva8548
    @kanthisilva85488 ай бұрын

    ඔයාලට ගොඩක් පිං අම්මා සතුටු කරනවට බුදුසරණයි ❤️

  • @kasuniadikari5036
    @kasuniadikari50368 ай бұрын

    නිදුක් නිරෝගි වාසනාවන්ත සුභ ම සුභ උපන්දිනයක් වේවා ! දීර්ඝ ආයුෂ ලැබේවා අම්මට❤❤❤❤❤

  • @Gangakawmali
    @Gangakawmali8 ай бұрын

    සුබ උපන් දිනයක් වේවා අම්මා.❤❤❤හදවතේඑ ගායකයා ❤️❤️❤️

  • @user-zl3pn8en1q
    @user-zl3pn8en1q8 ай бұрын

    අම්මේ ඔයාට සුභ උපන්දිනයක් වේවා. ත්‍රිවිධරත්නයේ පිහිට සියළුම දෙවියන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා. නිදුක් නිරෝගී සුව දීර්ගායුෂ ලැබේවා.

  • @nir1009
    @nir10098 ай бұрын

    අම්මගේ මතක.., සින්දුවකුත් ඇහුවා නේ.. ලස්සන යි..ආදරණීය අම්මා කෙනෙක්. සුබ උපන්දිනය ක් වේවා. නිදුක් නීරෝගී සුව..

  • @nilmini2180
    @nilmini21808 ай бұрын

    සුභම සුභ නිදුක් නීරෝගීමත් වාසනවන්ත උපන්දිනයක් වේවා අම්මාට !!!❤🙏

  • @sujeewanilmini7800
    @sujeewanilmini78008 ай бұрын

    නිරෝගිමත් දීර්ඝායු ලැබෙන සුබම සුබ උපන්දිනයක් වේවා අම්මේ තෙරුවන් සරණයි ❤❤❤

  • @shaymaleeathukorala3014
    @shaymaleeathukorala30148 ай бұрын

    ලස්සන අම්මා. පුතා වගේ. බුදු සරණයි, දෙවි පිහිටයි. දිර්ගායු වෙවා.

  • @-thusithaya7608
    @-thusithaya76088 ай бұрын

    මාතා පිතූ උපට්ටානං ,පුත්ත දාරස්ස සන්ඝමෝ..........මවට පියාට සැලකීම ,අබු දරුවන් පෝශනය උතුම් මංගල කරුනකි............ තෙරුවන් සරණයි දිර්ගායුශ පතනෙමි ඔයාගෙ මව් තුමියට .ඔයාලට ,පව්ලෙ සැමටම ...........යහපතක්ම පතනෙමි ..........❤❤❤❤❤❤❤❤❤❤

  • @shishirafahes6273
    @shishirafahes62738 ай бұрын

    දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි අම්මේ

  • @bpavarakiththi0326
    @bpavarakiththi03268 ай бұрын

    ආසම කලාතරුව නාමල් උඩුගම මහතා ඇතුලු පවුලේ සැමටත් ආදරණීය අම්මාටත් තෙරුවන් සරණයි..!!❤❤

  • @sameerachinthaka6802
    @sameerachinthaka68028 ай бұрын

    නීරෝගිම‍ත් සුභ උපන් දිනයක් වේවා..දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි හැමදෙනාටම

  • @toponefuture
    @toponefuture8 ай бұрын

    නිදුක් නිරෝගි සුව ලැබ දෙන සුබම සුබ උපන්දිනයක් වේවා අම්මේ .... ච්රන් ජයතු.......❤❤❤❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake55818 ай бұрын

    සුභ උපන්දිනක් වේවා ඔබ තුමියට..තෙරුවන් සරනයි .

  • @dihanidesilva1044
    @dihanidesilva10448 ай бұрын

    සුබ උපන්දියක් වේවා දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරනයි

  • @chamreanuruddeka51
    @chamreanuruddeka518 ай бұрын

    Budusaranai amme... සිරියාවයි... ලස්සන හඩක් තියන ලස්සන පුතෙක් ඔයාගෙ... නිදුක් නිරෝගී suba upan dinayak. අම්මට..❤🌹🌹🌹

  • @deepaniajantha1570
    @deepaniajantha15707 ай бұрын

    බුදු සරණයි අම්මේ.නිදුක් නිරෝගීවේවා !!!දීර්ඝායුෂ ලැබේවා!!!

  • @SepalikaKoTHALAwAlE
    @SepalikaKoTHALAwAlE17 күн бұрын

    ❤❤❤❤❤wooow lassanayi budu Saranai ❤❤❤🎉

  • @nandinandi5607
    @nandinandi56078 ай бұрын

    නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා රත්තරං අම්මට 🌹🌹සුබම සුබ උපන්දිනයක් වේවා..බුදු සරනයි🙏🙏🙏ජේසු පිහිටයි 🙏🙏🙏

  • @user-hx2kx8lg1v
    @user-hx2kx8lg1v7 ай бұрын

    අම්මාගේ උපන් දින සිහිකර දිම කොතරම් පිනක්ද නිදුක් නිරෝගි සුව !!!

  • @lasikapriyanthi8238
    @lasikapriyanthi82387 ай бұрын

    නිරෝගී සුභ උපන්දිනයක් වේවා අම්මා.

  • @user-mj1cq8mk4j
    @user-mj1cq8mk4j7 ай бұрын

    අනේ ගොඩක් සතුටුයි නැන්දම්මා ලේලි මන් දැක්කෙ අම්මයි දුවයි වගේ ඔයාලා ට හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා තෙරුවන් සරනයි❤️

  • @sumithramalani2760
    @sumithramalani27607 ай бұрын

    ❤සුබ උපන් දිනයක් වේවා .තෙරුවන් සරනයි දීර්ඝායුශ ලැබේවා

  • @nisanselamedamini3275
    @nisanselamedamini32757 ай бұрын

    එයාලා හරිම සොභාවිකයි .මවාගත්ත දේවල් නැහැ. අමිමට දිර්ගායුෂ පතනවා. දලදා සමිදු පිහිටයි.🌷🌷🌷🌷🌷🌷🌷🌷💓💓💓💓💓

  • @logs6698
    @logs66987 ай бұрын

    මං ඉන්නේ ඩුබායි වැඩට යනකොට එනකොට... වැඩ කරනකොට මං අහන්නේ නාමල් උඩුගම මහත්තයා ගේ සිංදු... හිත නිවන කටහඩක් ❤❤❤❤

  • @RoshiniKarunathilaka-bw9rd
    @RoshiniKarunathilaka-bw9rd8 ай бұрын

    දරැවෝ කරන පුංචි දෙයකින් හරි අමිමලා කොතරමි සතුටු වෙනවද සියලු දෙනාටම තෙරැවන් සරණයි

  • @chameladilu780
    @chameladilu7806 ай бұрын

    නිදුක් නීරෝගීමත් වේවා අම්මා .. නාමල් සිහින කුමරා බිහිකරපු අම්මා ඔයාට දීර්ඝයුශ ලැබේවා

  • @dilshisenadheera7699
    @dilshisenadheera76997 ай бұрын

    රුවන්ති වගේ දුවක් ලැබුණු වාසනාවන්ත අම්මා නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා 💕 💕 💕 💕 💕 💕 💕 💕 💕 💕 💕 💕

  • @iranijayalath1890
    @iranijayalath18908 ай бұрын

    නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් අම්මා බුදුසරණයි ❤❤❤😍

  • @samankumara3331
    @samankumara33317 ай бұрын

    ❤❤❤සුභම සුභ උපන්දිනයක් අම්මේ 💖💖💖

  • @paeducation4716
    @paeducation47168 ай бұрын

    ඉස්සර namal ගෙ සින්දුවක් අහද්දි පිස්සු වගේ 1993 මතර uyanwaththa graund එකට අවා මම grade 8 හිටියේ එයව හිතේ හටියට බලා ගත්තා අද දකිද්දි ගොඩක් සතුටුයි

  • @user-tx1dl2qi8v
    @user-tx1dl2qi8v8 ай бұрын

    Amma godak vasanawanthi me wage ratak vatina puthek me loketa dunnane suba upan dinayk wewa oyla hamotama deergayusha labewa❤❤❤❤

  • @AIAttanayake
    @AIAttanayake7 ай бұрын

    නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා අම්මාට. හරිම ලස්සනයි විඩියෝ එකක්.

  • @Malika-hp7pd
    @Malika-hp7pd8 ай бұрын

    නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ අම්මට

  • @ranjanik9774
    @ranjanik97748 ай бұрын

    Subama suba upandinayak wewa adaraneeya Amma 💐🥰💜namal wage mulu hadawatinma adaraya karana putek apita laba dunnata godak pin 🌺 Budu saranai 🌻🧡

  • @user-lr7xs5ff8d
    @user-lr7xs5ff8d7 ай бұрын

    නිදුක් නිරෝගී සුවය ලැබේවා පින්වන්ත අම්මාට තෙරුවන් සරණයි

  • @thiliniudesika6806
    @thiliniudesika68068 ай бұрын

    ❤ආදරනීය පුතෙක් ලද මව හරිම පින්වන්තයි ❤❤

  • @nishantharathnasiri3311
    @nishantharathnasiri33118 ай бұрын

    Happy Brathday අම්මේ .dirgausa ලැබේවා . නාමල් අයියා oyathath teruwan saranai .

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka29878 ай бұрын

    නිදුක් නිරෝගී සුවයෙන් චිරාත් කාලයක් ජීවන ජීවන ගමන නිමකරන්න වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🎉🎉🎉🎉🎉 නාමල්❤❤❤ එදත් අදත් ආසම හඩක්❤❤

  • @AshokaDamayanthi-zc1zu
    @AshokaDamayanthi-zc1zu3 ай бұрын

    දිර්ඝ ආයුෂ ලැබේවා .බුදුසරණයි

  • @user-gc6jc3wq4z
    @user-gc6jc3wq4z8 ай бұрын

    නිදුක්. නිරෝගී. වාසනා. වන්ත. සුබම. සුබ. උපන්දිනයක්. අම්මේ. ඔයාට. බුදුසරණයි. දෙවි. පිහිටයි 🎉

  • @prasadmaduranga154
    @prasadmaduranga1544 ай бұрын

    සුභම සුභ උපන් දිනයක් වේවා අම්මා ඔයාට. බුදු සරණයි 🙏❤️

  • @NiroshaKumari-mw2pq
    @NiroshaKumari-mw2pq15 күн бұрын

    Ammata nirogisuwa labawa.!!🙏🙏

  • @user-qz6rz5rp2w
    @user-qz6rz5rp2w8 ай бұрын

    අමිිමාට ගොඩක් පිං මෙවාගෙ පුතෙක් හැදුවට 🎉🎉🎉

  • @harindrijayawardana3902
    @harindrijayawardana39028 ай бұрын

    සතුට නිරෝගී භාවය දීර්ගායුශ ලැබේවා ආදරනීය මෑණියනි..🙏

  • @prasadsooriya
    @prasadsooriya8 ай бұрын

    ❤ නාමල්ගේ අම්මා වාසනාවන්ත නාමල් වගේ පුතෙකු ලැබුවට වඩා රුවන්ති වගේ ලේලියක් ලබපු එකට. මට මතක හැටියට ඒ දෙන්නා විවාහ වෙලා අවුරුදු 26 ක් වෙනවා. මේ අම්මට දිගාසිරි සමග නීරෝගී සුවය.

  • @shantharanaweera4741
    @shantharanaweera47418 ай бұрын

    Happy birthday අමිමෙි.දීර්ඝායුෂ ඔබතුමියට..

  • @chamaniperera6405
    @chamaniperera64058 ай бұрын

    Suba upandinak budu saranai

  • @samadasanayake9404
    @samadasanayake94048 ай бұрын

    නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනක් වේවා අම්මා. දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරණයි!!! ❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤️💐🙏🙏🙏

  • @thanujadilhani9497
    @thanujadilhani94978 ай бұрын

    නිදුක් නිරෝගී සුභ උපන්දින වේවා අම්මාට බුදුසරණ

  • @mahindapitiyekumbura4069
    @mahindapitiyekumbura40698 ай бұрын

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් නාමල් අයියා ගේ අම්මේ 🌹🌹❤❤

  • @user-tm9mx2md3s
    @user-tm9mx2md3s8 ай бұрын

    එ අම්මාගෙ සතුට..එ ආදරය..බුදු සරන අම්මා ..happy birthday ❤

  • @sumithradevi6682
    @sumithradevi66826 ай бұрын

    නිදුක් නිරොගි වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා ඔබතුමියට දීර්ඝයුස ප්‍රාර්ථනා කරනව

  • @shantharanaweera4741
    @shantharanaweera47418 ай бұрын

    අමිමලා දරැවන්ගෙන් සල්ලි බලාපොරොත්තු වන්නේ නැහැ ආදරය විතරයි බලාපොරොත්තු වන්නේ birthday දවසේ ඇයව සතුටු කලාට ගොඩක් පින්. අමිමට ලස්සනට සිංදු කියන්න පුලුවන් ආසාවෙන් අහගෙන හිටියා. Happy birthday අමිමෙි.

  • @sumithradevi6682
    @sumithradevi66826 ай бұрын

    ගොඩක් ලස්සනයි සිංදුව 👏 ඔබතුමියට දීර්ඝයුස තෙරුවණ් සරණයි 🙏

  • @kumudujanakiwickramasinghe7023
    @kumudujanakiwickramasinghe70237 ай бұрын

    Theruwan saranai. Nidhuk nirogi suwayama labewa!!!!❤🎉💐🎊🎂🎁🎈😘🥰🙏

  • @user-br4rh3ih8w
    @user-br4rh3ih8w7 ай бұрын

    Subama suba upan dinayak weva Namalge Ammata. 👏👏👏🌹🌹🌹💜❤️💜❤️

  • @dineshikalakmali4442
    @dineshikalakmali44428 ай бұрын

    නිදුක් නිරෝගී දීර්ගායු වේවා අම්මා.සුබම සුබ උපන්දිනයක් වේවා ආම්මා..උතුම් තුරැනුවන් සරණයි ඔබට💕💕💕🙏🙏🙏

  • @dilaniranasinghe8133
    @dilaniranasinghe81338 ай бұрын

    Niduk neerogi suba upan dinayak weva amme.namal sir ge paule samatama.niduk neerogi suwaya lebewa god bless❤❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara57538 ай бұрын

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා .🍰🍰🍰🌷🌷🌷😘😘😘❤️❤️❤️ බුදුසරණයි දෙවීපිහිටයි .

  • @chitrakonari6522
    @chitrakonari65228 ай бұрын

    නිදුක් නීරෝගී දීර්ඝායූ ලබත්වා ආදරණීය අමිමේ තෙරැවන් සරණයි හැමදෙනාටම🙏🙏🙏🙏🙏🙏🙏

  • @dumeshweerakkodi1571
    @dumeshweerakkodi15717 ай бұрын

    Happy birthday අම්මා, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි

  • @user-hl5bt2oj8g
    @user-hl5bt2oj8g7 ай бұрын

    මෙලෙස අම්මව ඇගයීමෙන් නාමල්, රැවන්ති ඔබ දෙපල සැබෑ කලාකරුවන් බව ලොවට පසක් කලා.........🎉🎉🎉

  • @ajanthadamayanthi2704
    @ajanthadamayanthi27048 ай бұрын

    සුබ උපන්දිනයක් අම්මාට!!!🎉🎉

  • @managemangalika8385
    @managemangalika83857 ай бұрын

    Happy birthday amma ලස්සනයි කටහඬ thama ලස්සනයි god bless you

  • @NandaniHettiarachchi-ey5lx
    @NandaniHettiarachchi-ey5lx5 ай бұрын

    හරිම සීදේවි අමිම.ඔයවගේ දුවක් ලැබුනේ පවුලේ වාසනාවටමයි.එ් නිසා සිය පවුලම සතුටින් නේද.අමිමට නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වෙිවා.සැමටම බුදුසරණයි.

  • @mohomeedajmal8526
    @mohomeedajmal85267 ай бұрын

    Subama suba upandinyak madam🎉

  • @sunilchandrapala6491
    @sunilchandrapala64918 ай бұрын

    දීර්ඝ ආයුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤

  • @chitrahchitrah6442
    @chitrahchitrah64427 ай бұрын

    සුබ උපන්දිනයක් වේවා තෙරුවන් සරනයි දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sankhaadikari
    @sankhaadikari8 ай бұрын

    AADARANEEYA Ammaa, APE FAMILY EKAMA aadareii godaaak. Budusaranai !!! Jesu a Pihitai !!!Deergaaywewaa… AMMAA… ❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏 Budusaranai !!! Jesu Pihitai !!! Mage aiye… ❤️❤️❤️❤️❤️ 👍👍👍👍👍

  • @NadeekaKumari-lq5no
    @NadeekaKumari-lq5no8 ай бұрын

    නිදුක් නිරෝගී සුවය ලැබෙන සුබ උපන් දිනයක් වේවා බුදු සරණයි.!!!❤️

  • @raviravindra889
    @raviravindra8898 ай бұрын

    Happy birthday amma ❤ Budu saranai🙏Namal oba athulu pawulatamath budu saranai🙏

  • @abcfe7804
    @abcfe78048 ай бұрын

    Thamange අම්මා amathaka nathi දරුවන්ට kawadawath වරදින්නේ නැහැ. රුවන්ති අක්කත් හරිම හොඳයි. හැමොටම god bless you. Oyalage Chanel eka ඉක්මනින් දියුණු වේවා.

  • @sarathkariyawasamgamage9084
    @sarathkariyawasamgamage90842 ай бұрын

    අම්මාට බුදුසරණයි දෙවිපිහිටයි

  • @klpriyadarshani6388
    @klpriyadarshani63888 ай бұрын

    අම්මාට සුභ උපන් දිනයක් වේවා හරිම ලස්සනයි

  • @dhettiarachchige2326
    @dhettiarachchige23268 ай бұрын

    සුභ උපන්දිනයක් 🎉වේවා නිරෝගී සම්පත්තිය ලැබේවා❤ දීර්ඝායු ලැබේවා අම්මට🙏❤️

  • @mekalaindeewari7330
    @mekalaindeewari73306 ай бұрын

    Budusaranai achchi amma

  • @SamanJayarathna-tv1sy
    @SamanJayarathna-tv1sy8 ай бұрын

    Namal Aiye Oyage Ammata Nirogimath Suba Upan Dinayak wewa Mama Ekama Sirhin Prarthana Krarnawa. Mama Oyage 1 Weni Sinduwe Sita Oyata Adaray Karan Matara Saman Liyanage.(Hasalaka)

  • @user-nd7ku5bt8t
    @user-nd7ku5bt8t7 ай бұрын

    අම්මට දීර්ඝායු ලැබේවා

  • @user-hi9ko1cd9q
    @user-hi9ko1cd9q8 ай бұрын

    සුභම සුභ උපන්දිනයක් වෙිවා බුදු සරණයි දිර්ගායුස ලැබේවා 🎂🎂🎂🎂🎂🎂❤️

  • @anushalokugamage8181
    @anushalokugamage81818 ай бұрын

    නිදුක් නිරොගි සුවපත් වාසනා වන්තම සුබම සුබ උපන් දිණයක්ම වේවා මැණියනි ඔබට🙏🙏🙏

  • @MyPhone-yl8ip
    @MyPhone-yl8ip8 ай бұрын

    සුභ උපන්දිනයක් අම්මේ ඔයාට බුදු සරනයි

  • @meniksenadhira1837
    @meniksenadhira183713 күн бұрын

    Theruwan saranai amma. Subama suba upan dinak wewa

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha8 ай бұрын

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා 🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා අම්මේ ❤❤❤ තෙරුවන් සරණයි

  • @ruwanmuthumala6211
    @ruwanmuthumala62118 ай бұрын

    දු මුනුබුරු වෝ හැදු පිනම ඇති ගෙදර බුදුන් උත්තම අම්මේ...

  • @ranjaniar3346
    @ranjaniar33468 ай бұрын

    Happy brithday අම්මේ budusaranai .🥞🥞♥️♥️♥️

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa8 ай бұрын

    නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🙏🙏 ❤❤

  • @user-db4mx2ho1e
    @user-db4mx2ho1e8 ай бұрын

    සුභමසුභ උපන්දිනයක් වේවා බුදු සරණයි අම්මේ ❤❤

  • @Dilaniwathsala491
    @Dilaniwathsala4918 ай бұрын

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා අම්මට ❤❤❤

  • @anomagamage4992
    @anomagamage49927 ай бұрын

    නිදුක් වේවා !!!නීරෝගී වේවා !!!අම්මේ ❤❤❤❤❤

Келесі