නදීර රොෂාන් ගැන කිව්ව දේ | Nadeera Nonis | FM Derana Chart Show

Ойын-сауық

Full Video Link 👉👉 • Sandun Perera | Nadeer...
නදීර නෝනිස් සමඟ
😍 අද
Fmදෙරණ Chart Show ✌️❤️
නදීර නෝනිස් සහ සඳුන් පෙරේරා සමඟ
😍 අද
Fmදෙරණ Chart Show ✌️❤️
▶ Don't Forget To Subscribe
▶ Subscribe Us On KZread - bit.ly/2VnXCGS
▶ Like Us On Facebook - / fmderana
▶ Follow Us On Instagram - / fmderana
#FMDerana #Nadeera_Nonis #fmderanachartshow #ආදරේනිසයිඅහන්නේ

Пікірлер: 85

  • @lahiruprabhath707
    @lahiruprabhath7072 жыл бұрын

    නදීර අයියට ගහන්න පෑඩෙක් නෑ ලන්කාවෙ නිහතමානී ගායකයා,වාදකයා නදීර අයියා ආදරෙයි මැණික.නදීර අයියා සුපිරි.

  • @selmerbogan4098

    @selmerbogan4098

    Жыл бұрын

    නාලක.

  • @ishuuchamika6190

    @ishuuchamika6190

    Жыл бұрын

    නදීර අයියට ආදරෙයි කියල තේරුම්ගත්තා හැබැයි පෑඩ් කළාවෙ වැඩ්ඩො කියල එක්කෙනෙක් කියන්න බෑ.

  • @surangaabeysinghe2125

    @surangaabeysinghe2125

    Жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣

  • @gghghjk8319

    @gghghjk8319

    Жыл бұрын

    අායෙ flashback ගහන්න තියෙන්නෙ නදිිරට

  • @sahanpradeep1377

    @sahanpradeep1377

    Жыл бұрын

    මොංගල්ද? නැටුම් විතරයි. අජියා ගහනවා දොබෙන්යන්න

  • @bhagyaalwis4421
    @bhagyaalwis4421 Жыл бұрын

    ගායකයෙක් ලේසියෙන් තමන්ගේ ගීතයක පද රචකයාව මියුසික් ඩිරෙක්ටව මතක් කරන්නෙ නැ. එහෙම ගායකයො මේ රටේ හරි අඩුයි. මේ මනුස්සයගෙ කොලිටි එක එතනින් හිතාගන්න පුලුවන් ❤️ 🌻

  • @rasindupramod8550
    @rasindupramod85502 жыл бұрын

    ඒකනම් ඇත්ත මගේ ජීවිතෙන් මන් දැකපු පට්ට වාසනා වන්තයෙක් රොශාන් කියන්නෙ ❤️

  • @chameerasampath8576

    @chameerasampath8576

    Жыл бұрын

    Ekagi

  • @malishabro8800
    @malishabro8800 Жыл бұрын

    ඔයාගේ සිංදු පට්ටම අයියා ❤️❤️❤️. ඔයාත් අපිට නැතුව බැරි ගායකයෙක් තමයි ඉතින් ❤️💪 සදුන් පෙරේරා එයාලා අඩන සිංදුනේ කියන්නේ ගොඩාක්

  • @gayanmitchel2068
    @gayanmitchel2068 Жыл бұрын

    නදිර නොනිස් කියන්නේ සිපිරි චරිතයක් .. කාටවත් ෆැඩ්එකෙන් දාන රොලින් ෆට්ටම ෆට්ට විදිහට ගහන බැ නදිර වගේ

  • @shaggyrachitha84
    @shaggyrachitha842 ай бұрын

    නදිර,කියන්නෙ,ලංකාවෙ octapad style එක සම්පුර්ණයෙන්ම,වෙනස් කරපු පට්ටම පට්ට සුපිරිම සුපිරි අපෙ කාලයේ වැඩ්ඩෙක්,ඒ වගෙම රොෂාන් fernando කියන්නෙ,ලංකාවෙ band style එක,සම්පුර්ණයෙන්ම උඩු යටි කුරු කල සුපිරිම සුපිරි band leader කෙනෙක්,ඉතින් දෙන්නටම,ජය වේවා,god bless both of you✝️✝️✝️✝️✝️

  • @komarkomar8497
    @komarkomar8497 Жыл бұрын

    හරිම ආදරේයි ගොඩක් බුදු සරණයි නදිර ,රොෂාන් හරිම හොද කෙනෙක් ,බුදු සරණයි පවුලේ සියලුම දෙනාටම

  • @thushaniperera7222
    @thushaniperera72223 жыл бұрын

    ගායනය පැත්තකින් තිබ්බත් වාදනය පැත්තෙන් ඔයා ගොඩක් උඩින් 👌❤️

  • @kamalkavindagamage7352
    @kamalkavindagamage7352 Жыл бұрын

    පුංචි සමනලී ආසම එකක් අදටත්..

  • @Max-dv2vk
    @Max-dv2vk2 жыл бұрын

    🇱🇰 flashback ........රොෂාන් අය්යා.......නදීර නෝනිස්........ආදරේ ....🌿🌿🌿👍🏆🌿🏆👍🏆🌿🏆🌿🏆🌿🏆🌿🏆🌿🏆🌿🏆🌿🌿🏆🌿🏆🌿🏆🌿🏆

  • @dinaldilshan7083
    @dinaldilshan7083 Жыл бұрын

    අම්මො ඔයාගෙ සින්දු ඒකාලෙ පිස්සුවක් මට ඔයා පෑඩෙක්ට වඩා සුප්පා ගායකයෙක්🙂😍😍😍

  • @janakawijerathna8790
    @janakawijerathna8790 Жыл бұрын

    Oya nam Patta nadeera...adarei dakshaya..nihathamani player and siger

  • @user-gn3mb3rj7k
    @user-gn3mb3rj7k Жыл бұрын

    මටනම් ඔයා වැඩ්ඩෙක් ❤ සුපිරි එකෙන්ම 😊

  • @vishwadilshan6564
    @vishwadilshan6564 Жыл бұрын

    ❤❤ nadira ayya peadd legans

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 Жыл бұрын

    Nadeera❤❤❤❤❤

  • @marishavla1481
    @marishavla1481 Жыл бұрын

    සුපිරියි කටහඬ නම් හරිම ලස්සනයි 👌👌👌

  • @mallavachamidu185
    @mallavachamidu185 Жыл бұрын

    Sunflower sujith number one,anuruddala,nonisla eka samanai.sujith aiya dapu tone tamai lassanama,malani bulathsinhalage song walata dapu cham hada tamat lassanai.meyalath waddo.eth number one sujith aiya

  • @SanthushBhathiya-di7rk

    @SanthushBhathiya-di7rk

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @lifeenjoy2746
    @lifeenjoy27463 жыл бұрын

    ෙරාෂාන් අය්ය ....අැත්තටම වාසනාවන්තයි.ෙහාඳ බිරිඳක්...ලස්සන පැටව් 3 ෙද ෙනක්....තවත් ෙමානවද,...එයා ෙග නිහතමානිකම තමයි ෙලාකුම වාසනාව....අාද ෙරයි හැමදාම❤❤❤

  • @rohanfarancis1364
    @rohanfarancis1364 Жыл бұрын

    Roshan❤️🌹

  • @user-jt2gb7xm6o
    @user-jt2gb7xm6o Жыл бұрын

    Aiya merilath adarei ❤❤❤❤❤😊😊❤❤❤pana

  • @x9zeen
    @x9zeen3 жыл бұрын

    ❤️

  • @naturesecrets.6713
    @naturesecrets.6713 Жыл бұрын

    පෑඩ් නම් පෑඩ් ටෝන් නම් ටෝන්

  • @ranjinishantha2560
    @ranjinishantha2560 Жыл бұрын

    උඹ වගේ okta pad කෙනෙක් තවම බිහි වුනේ na කොල්ලො ....අවංකව කියන්නේ ...❤️😜

  • @gangadilrukshi9190
    @gangadilrukshi9190 Жыл бұрын

    😍😍😍

  • @sanjiwaniamarasinha9548
    @sanjiwaniamarasinha9548 Жыл бұрын

    okthoo paadnam nadeera nonisma vitharai...👍

  • @user-wn9vo5vd2q
    @user-wn9vo5vd2q Жыл бұрын

    Nihatha Mani charithayak. Adarei malli.

  • @rangachulawansa5530
    @rangachulawansa55302 ай бұрын

    Super❤❤❤❤❤❤❤

  • @realmec12279
    @realmec122792 жыл бұрын

    Asama gayakaua

  • @samithgamage1237
    @samithgamage12373 жыл бұрын

    දැන් නිහතමානී චරිතයක් ...........🤔🤔🤔

  • @rukmalparakrama5381

    @rukmalparakrama5381

    3 жыл бұрын

    Issara pada

  • @dammikapushpakumara8601
    @dammikapushpakumara8601 Жыл бұрын

    Mamath pana arapu hadawate inna hoda gatiguna tiyana nadira aiyya

  • @creativemusic8331
    @creativemusic8331 Жыл бұрын

    patta ithin

  • @supunkumara253
    @supunkumara2533 жыл бұрын

    Ela broio

  • @lakshmanhilmi3144
    @lakshmanhilmi3144 Жыл бұрын

    නිකම් දීපුවාම මොනදේ වුනත් අගේ නෑ නේද බං මල්ලියේ

  • @dinithaw
    @dinithaw2 жыл бұрын

    sadun kiyanne mokekda nadeera ekka baladdi. nadeera kiyanne lankawe supiri waddek. sadun kiyanne adawatena sindu kiyana gobbayek 😂🙏

  • @gihanhewapathirana2814
    @gihanhewapathirana2814 Жыл бұрын

    Pissuda ban sujith aiya supar

  • @rasindupramod8550
    @rasindupramod85502 жыл бұрын

    Roshan kiyanne vaddek

  • @arunalakmalsilva9117
    @arunalakmalsilva91173 жыл бұрын

    Panditha buwek...

  • @nadeesharun6690
    @nadeesharun66903 жыл бұрын

    WADDEK

  • @rangakumara1673
    @rangakumara16733 жыл бұрын

    Matanam appiriya charithayak........ Eda idanma........

  • @rukmalparakrama5381

    @rukmalparakrama5381

    3 жыл бұрын

    Palayan huththa

  • @rangakumara1673

    @rangakumara1673

    3 жыл бұрын

    Ane pako tho uta puka dunnada

  • @dumindasathyaji4500

    @dumindasathyaji4500

    Жыл бұрын

    hambela katha karala balanna ethakota terai

  • @prasannakasun2110

    @prasannakasun2110

    Жыл бұрын

    ඇයි උබෙ අහවල් එක ගැලෙව්වද ඔච්චර එපා වෙන්න

  • @sadmusic6807
    @sadmusic68073 жыл бұрын

    2000 PASSE IPADUNA AYATA AGAYAK NATHI WUNATA KATTA KALA THANKATA AWA SUPIRI WADDAEK AWURUDU 22k BAND PLAY KARANA THARUWAK PAD NM PAD NADEERA NONIS=SUJITH MARASINGHE

  • @sricricket4845

    @sricricket4845

    3 жыл бұрын

    El arrowstar, flashback

  • @KasunGunasekara9716

    @KasunGunasekara9716

    Жыл бұрын

    කොටු අටේ වැඩ්ඩෝ

  • @bikers128
    @bikers1282 жыл бұрын

    ආ හා හා ගාන්නේ නැතුව indapanko

  • @ThilankaDadaruwan-xy1dy
    @ThilankaDadaruwan-xy1dy Жыл бұрын

    Uba ehenam gedara nawathiyan

  • @madhusankananayakkara4210
    @madhusankananayakkara42103 жыл бұрын

    Baila gahanna apa ban

  • @boruwaepa5435
    @boruwaepa5435 Жыл бұрын

    Appa monada oi mu kiyawanne? Hotu peranawa.

  • @tharakasenkadagala3105
    @tharakasenkadagala31053 жыл бұрын

    Pada Show Eda idalama (SUNFLOWER Sujith Marasinghe) Thamai Oktapad Eken Supirima Player Sunjith COPY karala hemoma Gahala Den Weddo Wanna hadanawa paraya.

  • @rajithadissanayake7522

    @rajithadissanayake7522

    Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @manojpushpakumara4559

    @manojpushpakumara4559

    Жыл бұрын

    U moked ban

  • @sachithdilanka8405

    @sachithdilanka8405

    Жыл бұрын

    🤣🤣

  • @pazi5577

    @pazi5577

    Жыл бұрын

    පඩ තියනවා තමයි යකෝ වැඩත් තියනවා පගා

  • @sanathfonseka2225
    @sanathfonseka2225 Жыл бұрын

    SANDUN MALLI GAAYAKAYEKLU. PAW BAM. EHEMA BALANAKOTA NADEERATH GAAYAKAYEK. UN GAAYAKAYO NEWEI BAM HOTU PERAGENA ANDANA EWUN.

  • @Dj_music670
    @Dj_music670 Жыл бұрын

    Nonis 🤍

  • @chathuchanchana9227
    @chathuchanchana9227 Жыл бұрын

    Oy tharan lassana sidu kiyaddi rajiw wage modayek hinda oyage hekiyawa ahakadanna epa

  • @SunethHapuarachchi-yc1js
    @SunethHapuarachchi-yc1js Жыл бұрын

    සදුන් කියන්නෙ හුජ්ජෙක්නෙ යකො 😂

  • @freeminds6365
    @freeminds6365 Жыл бұрын

    ඔයාගෙන් ආව වාදකයාට මිනිස්සු මාර ආදරෙයි.ගායකයට බෑ වාදකයා පරදන්න.

  • @rocxxmax3379
    @rocxxmax33793 жыл бұрын

    Dagu dagu bera karayo giya uda…. Lankawe mooda gobba harak innakam hodai munta…

  • @pazi5577

    @pazi5577

    Жыл бұрын

    අනේ පගෝ නොදන්න දෙවල් නොකිය හිටපන්

  • @rocxxmax3379

    @rocxxmax3379

    Жыл бұрын

    @@pazi5577 … Onna palaweni mima umbe kiuwa..🐮 Ai gawayo ubata awulda mage comment eka, Man comment eka danna ona uba wage amu gawayekuta ona vidiyatada..????🐮🐮

  • @user-gn3mb3rj7k
    @user-gn3mb3rj7k Жыл бұрын

    මටනම් ඔයා වැඩ්ඩෙක් ❤ සුපිරි එකෙන්ම 😊

Келесі