ප්‍රසංග වේදිකාවෙන් සමුගැනීමේ කතාව ගැන රොෂාන් ප්‍රථමවරට කල හෙළිදරව්ව | Flashback - Roshan Fernando

Ойын-сауық

Instagram - / tharunayaonline
Facebook - / tharunaya
Whatsapp - chat.whatsapp.com/invite/CUhL...

Пікірлер: 272

  • @gihanlachintha686
    @gihanlachintha6862 жыл бұрын

    එදාත් ෆ්ලශ් බෑක් .අදටත් ෆ්ලශ් බෑක් .අපි හැමදාමත් ෆ්ලශ් බෑක් අදරෙයි

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga42452 жыл бұрын

    එදත් අදත් හෙටත් වාක්‍යයක් කතා කරොත් එයින් ගත යුතු දේ බොහෝ ඇති කලාකරු රොෂාන් . ජය වේවා . වැඩි වැඩියෙන් ලැබේවා...

  • @ranganaherath6725
    @ranganaherath6725 Жыл бұрын

    FLASHBACK කියන්නෙ තනිකරම පිස්සුවක් , සුපිරිම බෑන්ඩ් එකක් . දශක 3 ක් එක ගැම්මට ආපු ගමන තාම එම්මමයි . අදටත් #1 🥇බෑන්ඩ් එක ⚡❤️‍🩹🔥🥇

  • @nishanrandunu7446
    @nishanrandunu74462 жыл бұрын

    පොඩි කාලේ ඉදන්ම ආසම බෑන්ඩ් එක ඒ බැකින් එක රෝලින් ටෙම්පෝ එන්ඩ් එක ඒක මාරම ලස්සනයි flashback කොලිටිය වෙනම ලෙවල් එකක් එකෝස්ටික් ඩ්‍රම එක්ක දැන්නම් තිබ්බටත් වැඩිය මරු flashback No 1😍😍😍

  • @amilarathnayake4647
    @amilarathnayake46472 жыл бұрын

    රොෂාන් අයියා ..හොඳ ගායකයෙක් වගෙම පරිසරයට ගොඩක් අදරෙ කරන කෙනෙක් ..

  • @sethsrilanka
    @sethsrilanka5 ай бұрын

    ඉතාමත්ම කැපවීමෙන් ඉහලටම ආ රෝශාන් සහ ඩොනල්ඩ් අය්යා,, 🎉🎉🎉🎉🎉 කෙලින් තීරණ ගන්නා කණ්ඩායමක් ,, ජයෙන්ජයම වේවා ,,❤🎸🎷❤️

  • @dushanfonseka9444
    @dushanfonseka94442 жыл бұрын

    රොෂාන් අයියා කියන්නේ හොදට සැලසුම් හදන්න දන්න කෙනෙක්

  • @hasinthamadushan224
    @hasinthamadushan2242 жыл бұрын

    රොශාන් අයියා කියන්නෙ මාර චරිතයක්❤️.

  • @lasanthajanaka8785
    @lasanthajanaka87852 жыл бұрын

    මගේ ගෞරවය නීය නයකයා රොශාන් අයියා . ඔයාලාගේ කන්ඩායමට මගේ සුභ පැතුම් . ජය වේවා . බුදුසරණයි . !.

  • @bhathiyatharindu7666
    @bhathiyatharindu76662 жыл бұрын

    Flashback පිස්සුව හැමදාමත් එහෙමමයි.. හදවතේ සංගීත කණ්ඩායම ❤️❤️❤️ ජේසු පිහිටයි..

  • @slsasamusic9147
    @slsasamusic91472 жыл бұрын

    Roshan Fernando කියන්නෙ සුපිරි චරිතයක් 🔥❤️ ඒ නිසා තමයි ලංකාවේ සංගීත කණ්ඩායම් අතරේ අද උඩින්ම ඉන්නේ

  • @nishanthafernando6632
    @nishanthafernando66322 жыл бұрын

    තම පියාගේ තේරීම තමයි රොෂාන්, රොෂාන්ගේ තේරීම තමයි පැලැෂ්බෑක් . අනිත් සංගීත කණ්ඩායමේ වලට ගරු කරනවා, ඒ නායකයන්ට ගරු කරනවා. ඔබට වරදින්නේ නැහැ . සුබ ගමන් රොෂාන් ගමන සුබයි 🙏🙏🙏🙏🙏 තැන්ක්ස් මිහිර ඔයත් සුපර්

  • @thinktwice6349

    @thinktwice6349

    2 жыл бұрын

    ⁰p

  • @gihanlachintha686
    @gihanlachintha6862 жыл бұрын

    ෆ්ලශ් බැක් කියන්නෙ හිතා ගන්න බැරි බෑන්ඩ් එකක්.අදරෙයි ෆ්ලශ් බෑක් සහෝදරයෝ.රොශාන් අයියාගෙ කතාවට මටනම් එප වෙන්නේ නහ.එයා කියන කතාව හරිදේමයි වෙන්නේ.අදරෙයි රොශාන් අයියේ.ජේසූ පිහිටයි .පරිස්සමෙන් ඉන්න රොශාන් අයියේ 🌹😘

  • @isurunawodya4310
    @isurunawodya43102 жыл бұрын

    සුපිරි සුපිරි.ආයේ ලන්කාව අංක එකේ බෑන්ඩ් එක ෆ්ලෑශ් බැක් ❤️❤️❤️ කතා දෙකක් නෑ ඉතින්.

  • @roshanjayasiri4172

    @roshanjayasiri4172

    2 жыл бұрын

    No 1 sunflower

  • @sltiktok4507

    @sltiktok4507

    2 жыл бұрын

    @@roshanjayasiri4172 කෝ සන්ෆ්ලවර් ????

  • @isurunawodya4310

    @isurunawodya4310

    2 жыл бұрын

    @@roshanjayasiri4172 ha

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline3102 жыл бұрын

    නිරෝ අයියා තමා ආසම flashback ලගෙ රොෂාන් අයියා වගේ හොද නායකයෙක් හින්ද නියම වැඩ්ඩො සෙට් එකක් මතු උනා ලංකාවේ රොෂාන් අයියට ආදරේ ඔච්චර ඔය නිහතමානීකම නිසාම තමා සෙට් එකටම ජය වේවා ❤️❤️

  • @lilanipriyadarshani2845
    @lilanipriyadarshani28452 жыл бұрын

    Sunflowerta lagatawath awe na. A koliti aka sunflower witharai.

  • @fantaofficial5546
    @fantaofficial55462 жыл бұрын

    ෆ්ලැෂ් බැක් පිස්සුව තාම තියනවා 🙂♥️

  • @nuwansenevirathna7763
    @nuwansenevirathna77632 жыл бұрын

    ජීවිතයට ඉගෙනගන්න ගොඩක් දේවල් තිබුණු discussion එකක්.... Thankyou Mihira...

  • @thiwankakavidu7439
    @thiwankakavidu74392 жыл бұрын

    රොෂාන් අයියා කියන්නේ හොද ගායකයෙක් එ වගෙම හොද නායකයෙක් කණ්ඩායම් සංගිතයේ දැවැන්ත සංගිත කණ්ඩායම FLASH BACK ❤❤❤🙂🙂🙂

  • @ManojVlogs-k
    @ManojVlogs-k2 жыл бұрын

    Roshan aiyage sama wachanayakama watina kama👌👌👌👌.kalawa paththen nathath, jivithayata ganna puluwan adahas bohoya.👍👍🙏🙏

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 Жыл бұрын

    රොශාන් කියන්නෙ ම බ්‍රෑන්ඩ් එකක්....ජේසුපිහිටයි ❤️❤️😘

  • @kushanpraneeth9420
    @kushanpraneeth94202 жыл бұрын

    රොශාන් අයියගෙන් ඉගන ගන්න තියෙන දේවල් බොහොමයි

  • @samjewellery3336

    @samjewellery3336

    2 жыл бұрын

    Kade yandada igena ganne ?.

  • @jezz6070
    @jezz60702 жыл бұрын

    Waiting to watching legend talks Roshan Fernando ✊❤️✊

  • @nishansumanasekara3950
    @nishansumanasekara39502 жыл бұрын

    Excellent programme. Learn lot of things. All the best Tharunaya KZread.

  • @sanjayajayasinghe2720
    @sanjayajayasinghe27202 жыл бұрын

    Roshan aiya.....💜 කවදහරි දවසක හමුවෙලා කතා කරන්න අාසම චරිතයක්....

  • @priyabanda4554
    @priyabanda45542 жыл бұрын

    Supiri ayye ,ස්තුතිය obata,රොෂාන් ayye බුදු සරනයි ,

  • @sltiktok4507
    @sltiktok45072 жыл бұрын

    රටටම ආදර්ශමත් චරිතයක්.... ඒ වගේම ඩොනල්ඩ් ප්‍රනාන්දු මහත්මයත්❤️❤️❤️❤️❤️❤️❤️

  • @roshanperera7020

    @roshanperera7020

    2 жыл бұрын

    මොනවා කියන්නෙ ආදර්ශමත් චරිතයක් ඩොනල්ඩ් ප්‍රනාන්දු 😂😂

  • @chanulakasun270
    @chanulakasun2702 жыл бұрын

    මගේ වීරයා රොශාන් ප්‍රනාන්දු🥰🥰 ෆ්ලෑශ් බෑක් 😍😍😍

  • @sltiktok4507
    @sltiktok45072 жыл бұрын

    ෆ්ලෑෂ්බෑක් කියන්නේ ආගමක් බොලව්❤️❤️❤️❤️

  • @chamilrajapaksha4727

    @chamilrajapaksha4727

    2 жыл бұрын

    පිස්සුද

  • @udithasrimaljayasanka7115

    @udithasrimaljayasanka7115

    2 жыл бұрын

    හා 😂😂

  • @anushasapumal8416

    @anushasapumal8416

    Жыл бұрын

    බාලයා

  • @malithafernando4165
    @malithafernando41652 жыл бұрын

    Thanks Aiya oyage program ekata hodata karanava 🙏🙏

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial2 жыл бұрын

    අපූරුයි...තරුණයා"සුභ පැතුම්.....!

  • @shamalinduwara3967
    @shamalinduwara39672 жыл бұрын

    කොරෝනා එකට Lock Down කරන්න ඉස්සෙල්ලා දවසේ Flashback play කලේ දොම්පේ House Full ඒක ඇත්ත 🥰😎🙏

  • @sltiktok4507
    @sltiktok45072 жыл бұрын

    ප්‍රනාන්දු කෙනෙක් වීම ගැන මන් ආඩම්බරයි 😍😍

  • @Theogamingsl

    @Theogamingsl

    2 жыл бұрын

    😂

  • @newflashliveband6900
    @newflashliveband69002 жыл бұрын

    ජය වේවා රොෂාන් අයියේ🥰

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 Жыл бұрын

    රොෂාන් ප්‍රනාන්දු මහත්මා කියන්නෙ මනුස්සකම තියෙන කාරුණික කලාකරුවෙක් තෙරුවන් සරණයි ඔබට

  • @rasindupramod8550
    @rasindupramod85502 жыл бұрын

    නැතිකරන්න බැරිදේවල් නැතිකරන්න බෑ ඒ සින්දුවෙ මුල මොකක්ද 😕

  • @tharindudanushka1547
    @tharindudanushka1547 Жыл бұрын

    2000-2010 ගහපු සද්දේ විතරයි flash back සුපිරි

  • @RoshanRoshan-nc2rw
    @RoshanRoshan-nc2rw2 жыл бұрын

    Superb, outstanding 👌😍💐

  • @chathurachandika9669
    @chathurachandika96692 жыл бұрын

    සුපිරි අයියේ..

  • @dimuthlakshitha1614
    @dimuthlakshitha16142 жыл бұрын

    රොෂාන් අයියෙ good ❤️❤️❤️❤️😁

  • @rukmalgunasekara3447
    @rukmalgunasekara3447 Жыл бұрын

    Excellent flashback 👌 👏 👍

  • @anjanapasindu5788
    @anjanapasindu57882 жыл бұрын

    Flash back සංගීත කංඩායම නිසා තමයි අද ලංකාවේ පොඩි සංගීත කංඩායමේ බිහි උනේ

  • @tharidudulshan3890
    @tharidudulshan38902 жыл бұрын

    Legend of flashback 💗

  • @anjanapasindu5788
    @anjanapasindu57882 жыл бұрын

    රෝෂාන් fernando ඔබට ජය වේවා

  • @renurathnayaka3126
    @renurathnayaka31262 жыл бұрын

    ඔබට ජය! .......

  • @djsilvadilanvideos9461
    @djsilvadilanvideos94612 жыл бұрын

    රොෂාන් අයියා කියන්නේ මගේ රොල් මොඩ්ල් එක එයාට මම පට්ට ආදරේයි 💖💖💖💖 ඒ ආදරේයි හැමදාමත් නොවෙනස්ව තියෙනවා

  • @chathurakaushalaya4206
    @chathurakaushalaya42062 жыл бұрын

    මගේ ආසම ගායකයා රොෂාන් අයියා ආදරේයි අයියේ 🥰❤️

  • @shansenanayake1590
    @shansenanayake1590 Жыл бұрын

    කතා දෙකක් නෑ රොෂාන් කියන්නෙ චරිතයක් ම තමා. ආදරෙයි Flashback.

  • @chathurachandika9669
    @chathurachandika96692 жыл бұрын

    ටීම් එකේ ඉන්න අනිත් අයටත් තව අවස්තාව දුන්නනම් තවත් හොදයි.ආටිස්ලට සෙල්ලම් කරනව සුපිරි ..ජයවේවා ..❣️❣️❣️

  • @supunwijekoon3780
    @supunwijekoon37802 жыл бұрын

    Roshan...malli...flashback 4 ever bro

  • @nilanthasanjeewa1742
    @nilanthasanjeewa174210 ай бұрын

    හැම වචනයක්ම අපේ ජිවිතයට පාඩමක්.

  • @dineshkumara2627
    @dineshkumara262711 ай бұрын

    Rosan ayyage kata hada patta cliyar song mara lassanai 👍👍

  • @thilinaperera6168
    @thilinaperera61682 жыл бұрын

    Dan wath wenasak wena eka godak hodai, ✊👊👌👍✌🔥💥👏👏💕💕💕💕💕

  • @bajnbro
    @bajnbro2 жыл бұрын

    ජයවේවා. 👍

  • @mangalakumara6977
    @mangalakumara69772 жыл бұрын

    ඩොනල්ඩ් අයියා බුදුසරණ nie

  • @delipachamin2895
    @delipachamin28952 жыл бұрын

    All Right shalinda aiya ge video ekk karannako..👍✌️❤️

  • @niroshchathuranga6297
    @niroshchathuranga62972 жыл бұрын

    Jayawewa roshan aiya ❤ ...

  • @pubuduchamara2496
    @pubuduchamara24962 жыл бұрын

    දේශපාලනයට කඩේ නොගියනම් හොඳයි .ආයිත් යන්න එපා බලු දේශපාලුවන්ට කඩේ 😐

  • @kavindalakmal1864
    @kavindalakmal18642 жыл бұрын

    Gamana subai jaya wewa rosahn aiya flash back jaya wewa bs❤🤘

  • @sandamaliperera3293
    @sandamaliperera32932 жыл бұрын

    flashback kiyanne band ekak wagema no.1 brand ekak ❤️❤️❤️❤️🙏🙏

  • @arunahiroshi9404
    @arunahiroshi94042 жыл бұрын

    Good discussion

  • @pawarabhashana8938
    @pawarabhashana89382 жыл бұрын

    Supiri 👊👊👊 aya show ekak enkn balan inne ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dananjayakatugaha6648
    @dananjayakatugaha66482 жыл бұрын

    Flashback methanata enna pradanama hetuwa Nayakathwaya tami💪💓💓💓....sanidapa dekkama😓😓😓

  • @theekshanasandaruwan4720
    @theekshanasandaruwan47202 жыл бұрын

    හදවතෙ පලමු තේරීම ❤💖

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka10872 жыл бұрын

    ජිප්සීස්. 🎶👌🏾 සන්ෆ්ලවර්ස්. 🎶👌🏾 මේරියන්ස්. 🎶👌🏾ෆ්ලෑෂ්බැක්. 🎶👌🏾 සනිධප 🎶👌🏾

  • @rohanfarancis1364
    @rohanfarancis1364 Жыл бұрын

    නියම කතාව වාසනාව ❤️💯

  • @Marechannel93
    @Marechannel932 жыл бұрын

    නියම නායකයෙක්..ෆ්ලෑශ්බැක් අන්ක එකේ බෑන්ඩ් එකක්❤❤

  • @ahamadhasbulla
    @ahamadhasbulla2 жыл бұрын

    රොෂාන් අයියා කියන්නේ මොළයක් නෙවෙයි මොල ගෙනාව නැවක් 🤩🤩🤩🤩🤩ජය වේවා 🥰🥰🥰🥰🥰

  • @roshanjayasiri4172

    @roshanjayasiri4172

    2 жыл бұрын

    අර මොල හතානෝ වගෙ ද

  • @ahamadhasbulla

    @ahamadhasbulla

    2 жыл бұрын

    @@roshanjayasiri4172 තූ තූ තූ ඌ මොන පකයෙක්ද බං හැබැයි බං රොෂාන් කියන්නේ රාජපක්ෂ ගෙ ගූ කාපු එකෙක් තමයි

  • @damithlakshan4316
    @damithlakshan43162 жыл бұрын

    සුපිරි aiya

  • @chandupalakshan558
    @chandupalakshan5582 жыл бұрын

    LEGEND 😍

  • @supun_madushan
    @supun_madushan Жыл бұрын

    රොශාන් ගේ විඩියො එක දැකලා සබ්ස්ක්‍රයිබ් කරපු මං .😍🤟

  • @dushanchamara2676
    @dushanchamara2676 Жыл бұрын

    Patta adare ❤❤❤

  • @davidvictor5910
    @davidvictor5910 Жыл бұрын

    Ea unaata roshan oyaage oya eakaakaari music compositions ekata podi break ekak dheelaa oyaage music compositions valata ithaamath lassana raaga upayogi karagena eakath westernized karalaa classical styles upayogi kara standard ekata music compos karalaa song ekak nirmaanaya karalaa balanna ethakota ithaa usas nirmaanayak bihivevi.

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka91932 жыл бұрын

    Donald Fernando kiyanne sounds king ❤

  • @pushpakumar2057
    @pushpakumar20577 ай бұрын

    Very good jayawawa Bro jayawawa ❤❤❤🌹🌹🌹🌹🧭🧭🧭🧭🧭🧭🧭👍🏻👍🏻👍🏻👍🏻💯💯💯💯🎈🎈🎈🎈

  • @surankasu3839
    @surankasu38392 жыл бұрын

    Good one

  • @lahiruridmal3173
    @lahiruridmal31732 жыл бұрын

    Roshan frenando mage Legend ❤️

  • @roshelbulner7885
    @roshelbulner78857 ай бұрын

    Flashback ❤❤❤❤❤❤❤

  • @rangajayamaha4428
    @rangajayamaha44282 жыл бұрын

    නියමයි. හොඳ මොලයක් තියන කොල්ලෙක්. ජයවේවා ඔබ දෙපලටම.

  • @ahamadhasbulla

    @ahamadhasbulla

    2 жыл бұрын

    ජය වේවා රංග සහොදරයා

  • @aaronsubasinghe476

    @aaronsubasinghe476

    2 жыл бұрын

    ඇත්තටම පට්ට කොල්ලෙක් ඒකාලේ

  • @nilanthasanjeewa1742
    @nilanthasanjeewa17422 жыл бұрын

    රොෂාන් අය්යා ආදරෙයි නිහතමානී අවන්ක .,.... සරල කියන්න බොහෝ......

  • @chathurikamaddu4340
    @chathurikamaddu43402 жыл бұрын

    Band king ape roshan aiya flash back

  • @udayakumara3361
    @udayakumara33612 жыл бұрын

    Roshan aiya kawadath wadagath kothanath adarei flash back

  • @dineshchathuranga7992
    @dineshchathuranga79922 жыл бұрын

    Flash back😍😍

  • @sishirapriyantha542
    @sishirapriyantha5422 жыл бұрын

    රොෂන් අයියා 👍👍👍

  • @romeshlakshan7145
    @romeshlakshan71452 жыл бұрын

    Roshan supiri...

  • @dayanviraj2365
    @dayanviraj2365 Жыл бұрын

    රොශාන් අයියේ අපිත් මාදම්පේ .ගොඩක් ආදරෙයි .

  • @kavindaathapththu8659
    @kavindaathapththu86592 жыл бұрын

    ආසම බෑන්ඩ් එක මම

  • @rasindupramod8550
    @rasindupramod85502 жыл бұрын

    මගේ වීරය රොශාන්

  • @thelifetoure7527
    @thelifetoure75272 жыл бұрын

    රොෂාන් කියන්නෙ ලංකාවෙ එලිමහන් ප්‍රසංගවේදිකාව උඩුයටිකුරු කරපු සුපිරි වැඩ්ඩෙක් තමයි👌❤

  • @thilinamadubashana8372
    @thilinamadubashana83722 жыл бұрын

    ෆ්ලෑෂ්බැක් ගොඩක් දේවල් වලින් ඉස්සරහින් ඉන්නවා තමයි .හැබැයි ප්‍රසංග අයියා ඉන්න කාලේ තිබුන සනිදප මියුසික් අදටත් අසමසමයි .

  • @sanehcvjf7717
    @sanehcvjf77172 жыл бұрын

    Obata jaya ❤❤❤❤

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi27522 жыл бұрын

    No 1 👍👍👍👍

  • @thaminduabeykoon5747
    @thaminduabeykoon57472 жыл бұрын

    Legend❤️❤️

  • @shalimandolin2356
    @shalimandolin23562 жыл бұрын

    Fatta charithayak ❤

  • @danuprasad6451
    @danuprasad64512 жыл бұрын

    Respect Roshan 👊👊👊

  • @SunethDarshana-pu5sl
    @SunethDarshana-pu5sl4 ай бұрын

    Flashback /සනිදප / ALL WRITE ලංකාවේ අංක 1.2.3 ඉන්න බැන්ඩ් තුන,තමා මෙ..

  • @Rawindu_Short
    @Rawindu_Short Жыл бұрын

    Flash back තමයී මම බැන්ඩ් එකක් හදන්න හෙතුව..අපේ බෑන්ඩ් එකේ සෙට් එකම අදහන බෑන්ඩ් එක තමයී flash back මැරෙනකම්ම ආදරෙයී

  • @samithmadusanka767
    @samithmadusanka76711 ай бұрын

    👏👏👏👏👏👏👏

  • @aibdunuwiladunuwilaaib8523
    @aibdunuwiladunuwilaaib85232 жыл бұрын

    ❤❤❤❤

  • @gamithkavishka8520
    @gamithkavishka85202 жыл бұрын

    ❤️👑💪

Келесі