No video

භාවනාවෙන් විතරක්‌ ඇතුළු වෙන්න පුළුවන් අද්භූත නගරය - Mythical Kingdom Of Shambhala

Mythical Kingdom Of Shambhala
For Copyright Matters Please Contact Us At : onworldarts@gmail.com
Visit Us - vishwakarma.tv/
Like Us - / vishwakarma.lk
Background Music Credits - geni.us/SyJ
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.

Пікірлер: 113

  • @chandimascollection
    @chandimascollection6 жыл бұрын

    උතුරුකුරු දිවයින ... මහාමේරු පර්වතය ... අනවතප්ත විල ...

  • @pt12lakmal_
    @pt12lakmal_5 жыл бұрын

    රැවවෙන්න ඒපා භාවනා කරන්නේ රැප ලොක දකින්න නොවයි තමන්ට නොපනෙන මනසේ දුව්නුව සලසා ගන්න මිසක ..ඔය කියන ලොක නැ ... අපි මවා ගන්න ලොකයක් විතරයි 😄

  • @madusankaprasanna6923

    @madusankaprasanna6923

    5 жыл бұрын

    Malli oya Bawana Karana somin wahanse kenekgen aHanna oyata denagannalebei

  • @siriyanigerda8317
    @siriyanigerda83177 жыл бұрын

    බුදුසරණයි බුදුගුන සත්තයි

  • @harshamanuranga8465
    @harshamanuranga84657 жыл бұрын

    වීඩියෝ එකනම් හොදටම හොදයි. අහන ඉන්න තවත් අස හිතෙනවා. keep it up bro

  • @pathmapathma8077
    @pathmapathma80775 жыл бұрын

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏👍👍👍

  • @lesliemawatha7685

    @lesliemawatha7685

    5 жыл бұрын

    බුදුන් කීවේ සියල්ල නැසෙන සුලුයි

  • @jayam1429
    @jayam14296 жыл бұрын

    අනේ මටත් එහෙම තැනක ජිවත් වෙන්න ඇත්නම් ... ඔබ සැමට තෙරුවන් සරණයි ..අපුරු වීඩියෝ එකක් , ගොඩක් ස්තුති ..

  • @Sena-mc2zf

    @Sena-mc2zf

    2 жыл бұрын

    අනේ නැවත ඉපදිම එපා මයි..තෙරැවන් සරනයි ඔයාට

  • @rajapaksagedaramalkanthi5232
    @rajapaksagedaramalkanthi52325 жыл бұрын

    ඇත්තටම හරිම ආසයි ediripath කරන ඔබට තෙරුවන් සරණයි

  • @rayanortan3460
    @rayanortan34606 жыл бұрын

    භාවනා කරන එක හොදයි උනත් හරි විදිහට භාවනා කරන්න ඔනි. නැත්ත අතරමන් වෙලා මනස විකුර්ති වෙනවා ❤️

  • @vivinakusumsriyafernandowe3892

    @vivinakusumsriyafernandowe3892

    5 жыл бұрын

    K

  • @madusankaprasanna6923

    @madusankaprasanna6923

    5 жыл бұрын

    Oya Hari malli api hariyata Bawana Karanna Danne netinam api amutuma lokayaka atharaman wenawa

  • @Sena-mc2zf

    @Sena-mc2zf

    2 жыл бұрын

    ඔයා හරි ...තෙරැවන් සරනයි 👌👌👌🙏🙏🙏💕💕💕

  • @Sena-mc2zf
    @Sena-mc2zf2 жыл бұрын

    නිවනමයි අප සැමටම ඇත්තේ නිව්මය.. තෙරැවන් සරනයි සියලුම දෙනාට 🙏🙏🙏💕💕💕

  • @nisarathnayeka7633
    @nisarathnayeka76337 жыл бұрын

    Wow aney mamath asaiy..........

  • @madupremajayantha9506
    @madupremajayantha95066 жыл бұрын

    තෙරුවන් සරනයි

  • @pradipkarunarathna1010
    @pradipkarunarathna10106 жыл бұрын

    Aluth thorathuru godak danagaththa...thanks

  • @helloworld1408
    @helloworld14086 жыл бұрын

    මේ ලංකාවේ උපන් අපේකමට යමක් දෙන ඔබ එහිසිට එවපු කෙනෙකු මෙන් මේ දේ අපහට කිව්වාට බහොම පිං. අද කාලේ මේව ගැන කිසිම විශ්වාසයක් නැති මිනිසුන් කොපමන සිටීද. ඒ මිනිසුන්ට රැට කිසිම දෙයක් පේන්නේ නැ කියලවත් තේරුමක් නෑ එවන් ඇස් හිමි අපහට පේන්නේ මොනවද කියල හිතන්න හිතක් නැති දෝ මට හිතෙයි.

  • @nishanthakumara6267
    @nishanthakumara62672 жыл бұрын

    Thanks so much sir

  • @Howtolanka
    @Howtolanka7 жыл бұрын

    හොද channel එකක් ..... patta... we need more....

  • @gamemaze6536
    @gamemaze65365 жыл бұрын

    super .

  • @macxfadz
    @macxfadz6 жыл бұрын

    විශ්වයේ සියලු මානවල ධර්මතාවන් /භෞතික වස්තුන් අනිත්‍ය භාවයෙන් යුක්තනම් ,අමරණීය දේශයක් පවතින්න පුළුවන්ද ? බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍යතා මූලධර්මය සමග මෙය සසදන්නේ කෙසේද ?

  • @chamikaeranda4677

    @chamikaeranda4677

    6 жыл бұрын

    ipadima nithyai maranaya nithyai

  • @kapilasurangarathnayaka7492

    @kapilasurangarathnayaka7492

    6 жыл бұрын

    BUDDHI CHATURANAGA සහෝදරයා අපි kata කරමු .

  • @user-ej4ok5tk9x

    @user-ej4ok5tk9x

    6 жыл бұрын

    boruni bam owwa balanna epa wikara ..aththa mokadda kiyala api dammawa .ewa kiyanna ona na bududahama hariyata karanna echcharayi

  • @pathmapathma9583
    @pathmapathma95837 жыл бұрын

    baudda ape meweni isthana kisima dustayekuta hamunowewa kiya parthana karanna one

  • @lasathraveendra2911
    @lasathraveendra29115 жыл бұрын

    new story is nice the namo buddaya

  • @geetaskgeetageetanjalee3200
    @geetaskgeetageetanjalee32006 жыл бұрын

    Wow lassanai

  • @menaka.ilikeitwijerathna77
    @menaka.ilikeitwijerathna777 жыл бұрын

    niyamaaai

  • @hbknilankanuwan406
    @hbknilankanuwan4067 жыл бұрын

    කොච්චර හෙඳඳ..එහෙම තැනක් තියෙනවනම්....කැමරාවල් උස්සන් වීඩියෝ කරන්න හොයන්න දුවන අයටයි,විද්‍යාඤයන් කියන හොරුන්ගෙයි ඇස නොගැටෙනවනම් තවත් හොඳයි....

  • @thushiweera6696

    @thushiweera6696

    7 жыл бұрын

    Yes the human race has discovered so many things due to having an excellent brain. That is " manase WARDANAYA". With this they can even make a nuclear bomb to destroy the whole world but if this mind has kindness etc it becomes " manage SANGWARDANAYA". If the scientist possess the 2nd type of mind then it's a blessing to the whole world.

  • @samarajeewasamarajeewa5794

    @samarajeewasamarajeewa5794

    5 жыл бұрын

    To

  • @kumarekumare4384
    @kumarekumare43846 жыл бұрын

    Ascharyai. .athbuthai. .

  • @TheADD.
    @TheADD.7 жыл бұрын

    Uthuru kuru diwayina nam ehema kisi kennekuta hoya gannn ba,irdi bala sampanna uthumekuta arenna

  • @manukinimsara9730
    @manukinimsara97307 жыл бұрын

    ane kochchara hodada

  • @sankalpanakarunarathna5369
    @sankalpanakarunarathna53697 жыл бұрын

    Please do this in English. We need to share this knowledge with world.

  • @onlinemoneyteach2699
    @onlinemoneyteach26997 жыл бұрын

    Amaraniya Thanakata thiyen ne NIWANA Pamanai, "AJARAMARA NIWANA",,, kisidu loayak sithira na,,, Wenna puluwan Eth amaraniya na...................

  • @NelumLanka
    @NelumLanka5 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @senkadagala5634
    @senkadagala56345 жыл бұрын

    Api dakina lokayata wada nodakin lokaya wadi ada kale godak denek viswasa karanna

  • @Rdot19
    @Rdot196 жыл бұрын

    Amaraniya wenna kmada siyalu deya anithyai kiyala budu dhame deshana karla tymwa

  • @gayanisadareka5075
    @gayanisadareka50757 жыл бұрын

    Mage samma sambudurajnan wahanse taram lokaya gana danna kisidu sattru waryan me lokaya kisima tanaka Nata.....NaMo Buddhaya

  • @situmpiryasan377
    @situmpiryasan3773 жыл бұрын

    Yammathudawasaka wishnudawiyanga 10 wana awatharayawana kalki awatharaya malahata pahalawi 25 ragulasa shambalawa de ragawa inpasu narakanathikota hoda ragakarawimata mathuma pahalawa Awagama maloka palakaya mathuwata mohawawi

  • @csm8313
    @csm83137 жыл бұрын

    anne manda monawada mewa?budurajanan wahanse thama siyalla danne yaluwa.

  • @elitegrande2123
    @elitegrande21236 жыл бұрын

    ooka aniwaaryayenma samaanthara lookayaka thiyena ekak wenna athi..

  • @chamilamadushanka7848
    @chamilamadushanka78486 жыл бұрын

    Patta bro

  • @travelmomtrends1708
    @travelmomtrends17086 жыл бұрын

    වීඩියෝ එක ලස්සනයි, බුද්ධ ධර්මට අනුවනම් අමරණීය එකම තැනයි, ඒ උතුම් නිර්වානය පමණි. ධර්මයෙහි ඔහොම තැනක් ගැන සදහන් වෙනවා, එ තමයි උතුරුකුරු දිවයින නැමති අසන්ක ආයුෂ ඇති ඕපපාතිකව පහල වෙන මනුෂ්‍යයන් ජීවත්වන තැනක්. අසන්කයක් කියන්නේ 1යි බිංදු 140 කින් හැදෙන ඉලක්කමකට.

  • @swarnaisuruwathie1262

    @swarnaisuruwathie1262

    5 жыл бұрын

    Yohan Weerawickrama 8i

  • @prasannaalgama6437
    @prasannaalgama64377 жыл бұрын

    ape baggyawath" sammaa sambudda rajaanan wahansee thami owwa mulin kiwwe.

  • @prasannaalgama6437

    @prasannaalgama6437

    7 жыл бұрын

    'Uthuru kuru diwaina."

  • @TheADD.

    @TheADD.

    7 жыл бұрын

    @prasanna algama uthurukuru diwayina thiyenne Chathur maha rajikaye

  • @prasannaalgama6437

    @prasannaalgama6437

    7 жыл бұрын

    chathur'maha rajikaya kiyanne diwyalokayak" diwya'lokawalata nam" dekak" bavitha nowei, thusithaya, chaathurr... thawathinsaya, yana aadee washayen" uthurukuru diwaina, mahameeru parwathaya anawathaptha vila aadee thawath" bohoo etha, uth'thama samaadi bawanaa, abik'gna labeenta hera mewwa naveena mala ilawa" vidyawata malaata kisi'seethma soyagenemata thabaa hooduwaawak" wath labaa genermata noheki, uth'thama wuu.. arrya srawakayan" wahanselata pamanak" goochara wena uthum sthanai.

  • @dylanmurpheykaggalaravanal9172
    @dylanmurpheykaggalaravanal91727 жыл бұрын

    ammmmooo e lokewath hodin thibunaden mee inna horuy..pissan wage ewunuy nathuwa athi.. ammoo oka nan me loke inna pissanta hamu nowweewwaaa kawamadawathma!!!

  • @dinuraranthilasellapperuma8332
    @dinuraranthilasellapperuma83327 жыл бұрын

    mata meken hadapu movie tikk kiynnako

  • @lochanip7683
    @lochanip76837 жыл бұрын

    Gadak watina.lassana video akak

  • @chamarachami7903

    @chamarachami7903

    7 жыл бұрын

    lochani p .... eka thamai neda

  • @chandradossanayake2238

    @chandradossanayake2238

    7 жыл бұрын

    O

  • @morayes
    @morayes7 жыл бұрын

    mewata apita nam ithin athma ganakata wath ya nohaki thanaki oya kiyanne budun kiyana diviya loketa,Allah deviyange suwargayada anek agam wala kiyana apaya nowa anek patthen thiyena diviya lokema neda prasnayaki mata????

  • @Sena-mc2zf
    @Sena-mc2zf2 жыл бұрын

    පුලුවන් නියමයි...අමරනිය දේසයක් නොමැත...මේ සෑම තැනකම ඇත්තේ...කේසයමන්මයි...

  • @tusidu3315
    @tusidu33156 жыл бұрын

    Diviya loka wannda ethi

  • @inranirupalata927
    @inranirupalata9272 жыл бұрын

    Kese kenekuta dakinda barenam me pannanne mokadda

  • @DevLakshan
    @DevLakshan7 жыл бұрын

    මේ කරුනු පදනම්කරගන නිරිමානය කරල තියන චිත්‍ර පට මොනවද?

  • @ravi01sam24

    @ravi01sam24

    6 жыл бұрын

    Doctor strange

  • @samanthapradeep8529
    @samanthapradeep85297 жыл бұрын

    Yes it's can be surely But you should believe the buddha

  • @nisansalasanjiwani7694
    @nisansalasanjiwani76946 жыл бұрын

    Budun wahanse deshana krapu uthum nirwanaya kiyanne mekata thamai.siyalu duk nethi krapu rahath arahath wahansela jiwath wenawa aeththe e wage thenaka thamai.niwana kiyanne hemadema nethi wenawata nemei.loke thiyena uthumma sepathakata.mn nam hithana widiyata oka samanthara lokayak wenna ona.

  • @starwings8984
    @starwings89847 жыл бұрын

    banada toking

  • @knightmpw
    @knightmpw Жыл бұрын

    City of "Shambhala"

  • @ushanimashka8707
    @ushanimashka87077 жыл бұрын

    mama hamuduruvo kenek hatiyata kiyannam oya anavataptha vila

  • @prasannaalgama6437

    @prasannaalgama6437

    7 жыл бұрын

    Ushan Imashka nowei eya uthuru kuru diwaina. Ape hamuduruwane.

  • @hbknilankanuwan406

    @hbknilankanuwan406

    7 жыл бұрын

    එය සත්‍යයක් කියල මටත් හිතෙනව හාමුදුරුවනේ....අනෝතත්ථ විලම වන්නට ඇති නේද..එ් ස්ථානය මේ කෘර සමාජයෙ ඉන්න තක්කඩි මිනිසුන්ගෙ ඇස ⁣නොගැටේවා කියල ප්‍රාර්ථනා කරමු හාමුදුරුවනේ......

  • @upalipadmakumara7817

    @upalipadmakumara7817

    6 жыл бұрын

    prasanna algama kohomada ahema kiyanne oya laga thorthuru thiyenawada

  • @inranirupalata927
    @inranirupalata9272 жыл бұрын

    Ai apA sankuruteya endeyava venasa karata me ayu indeyan sankruteya nam keyanava ehenam apA sans kruteya budisge keyanne boruda

  • @patpatga7763
    @patpatga77637 жыл бұрын

    ලස්සනයි. මේ වගේ තවත් ඒව ඕනී . www.patpat.ga/

  • @AB-hw4ut
    @AB-hw4ut5 жыл бұрын

    Manasa

  • @stillwithyou7435
    @stillwithyou74355 жыл бұрын

    ඇයි රෑප වල අතරමන් වෙන්න හදන්නේ?

  • @user-ow4fe4ds8g
    @user-ow4fe4ds8g7 жыл бұрын

    bawnkarnna kohmada

  • @Howtolanka

    @Howtolanka

    7 жыл бұрын

    Inoka Inoka ආනන්ද මෛත්‍රී hamuduruwange poth, saha wenath hamuduru warunge poth path balanna... nethnam pansalata gihin swaminwahansegen ahanna. ehemath nethnam baudda achchi kenekgen seeya kenekgen ahanna.... sil meni kenekgen ahanna.. awashya nam karana heti kiyala denna aya ona tharam innawa... yoga kiyanneth bhawanawak thamai... Eeta eha giya dewal baudda ඉගැන්වීම් wala thiyanawa හැබැයි.

  • @ramanijayalath3144
    @ramanijayalath3144 Жыл бұрын

    මේ පිලිබඳ ලියවුනු පොත් නැද්ද

  • @ultrajn25
    @ultrajn256 жыл бұрын

    Lankawe minussunge molaya motta karana gon Katha.

  • @hashanmadu7411
    @hashanmadu74116 жыл бұрын

    හිතට shalluwak ලැබෙනවා එක attha....

  • @Travel_Hub-7
    @Travel_Hub-77 жыл бұрын

    Potha pathe thibba nisa wath kauruth qwa nisa wath param parawen ena nisawath charithrayak nisa wath kisi deyak wishwasa karan epa Ehema karana aya saba bauddhayo newei eyala sri saddharmaya handunannathi alpechcha minisun wenawa

  • @Howtolanka

    @Howtolanka

    7 жыл бұрын

    dilum fernando aniwa.. e thama baudda igenwima. Budusadu deshana kale budun kipamaninwath viswasa nokaranna kiyalai.... Nuwanin vimasala thiranagannai බෞද්ධයන්ට uganwanne.

  • @crazykidscreation9048

    @crazykidscreation9048

    7 жыл бұрын

    දිනුම් වැරදියට හිතන්ඩ එපා සහෝ මේ ලොකේ සියලුම හබා යෑම් පවතින්නේ තාමා සොයා ගත් දේ මත නෙවෙයි අනුන් සොයා ගත් දේ මතයි තමුනූත් එසේමයි මාත් එසේමයි... ඔයාම කියනවා කවුරුවත් කියපු දෙයක් පිලි ගන්ඩ එපා කියලා ඒත් එක්කම කතාව ඉවර කරලා තියෙන්නේත් වෙන කෙනකුගේ ජිවන රටාවක් උපමා කරලා... ඒ එතුමාගේ ජිවන රටාව. ඉපදීමට හේතුව සෙවීම එතුමා අර්ථය අපට කියලා දිලා ගියා අපි ?

  • @Travel_Hub-7
    @Travel_Hub-77 жыл бұрын

    This is wrong there's nothing permanent thats why lord buddha has said " panchaskandyama dukak" amara neeya means living forever then according to this lord buddha was wrong is it? Think again as lord buddha nothing is permanent in tgis world

  • @tinkerer67
    @tinkerer676 жыл бұрын

    Some of the facts are incorrect. The book "Lost Horizon" by "James" (not "Mace?") Hilton is a novel and it had no connection to any factual evidence about this place. Also, it did not create any significant change in the minds of readers that this place is real. You loose credibility when you just make stuff up.

  • @sapukusuma
    @sapukusuma7 жыл бұрын

    Niyamaiiii maruuu. Www.tipstricksbook.com

  • @anjulanilushan8524
    @anjulanilushan85246 жыл бұрын

    iron fist😍😍😍😍

  • @antonsajithmadusanka224
    @antonsajithmadusanka2247 жыл бұрын

    භාවානේ කරන්නෙ කොහොමඳ??

  • @nurseryrhymes3491

    @nurseryrhymes3491

    7 жыл бұрын

    kzread.info/dash/bejne/gYGs0aVpZrWedaQ.html&index=22

  • @nurseryrhymes3491

    @nurseryrhymes3491

    7 жыл бұрын

    kzread.info/dash/bejne/nYpmlsl9p9Sahdo.html

  • @lesliemawatha7685

    @lesliemawatha7685

    5 жыл бұрын

    ඔබ කැමති සස්තුවරු ගේ නම ජප කරන්න

  • @anandathero48
    @anandathero486 жыл бұрын

    nomari inna pluwam kihana eka boruwak

  • @nelummalshani6087

    @nelummalshani6087

    5 жыл бұрын

    Boru bn oowa.. sadakalika amaraniya thana නිවන withrai..

  • @user-ds9ku8yr4x
    @user-ds9ku8yr4x3 жыл бұрын

    Ganja king,..fake advise.... don't trust them...

  • @kalukumataya7844
    @kalukumataya78446 жыл бұрын

    ගංජද... LSD ද?.

  • @thispectra
    @thispectra5 жыл бұрын

    පට්ට පල් බොරු කියන ඵපා හලෝ

  • @antonsajithmadusanka224
    @antonsajithmadusanka2247 жыл бұрын

    භාවානේ කරන්නෙ කොහොමඳ??

  • @Howtolanka

    @Howtolanka

    7 жыл бұрын

    Anton Sajith Ape pansalakata gihin ahanna. Onima kenekta viurthai.. kisima getaluwak ne.. bawanaa asapuwakata giyath kamakne.. nethnam baudda achchi seeya kenekgen ahanna. Berima unoth mata msg ekak daanna. Basic kiyala dennam.

  • @nurseryrhymes3491

    @nurseryrhymes3491

    7 жыл бұрын

    kzread.info/dash/bejne/nYpmlsl9p9Sahdo.html

  • @priyadarshanifernando9850

    @priyadarshanifernando9850

    5 жыл бұрын

    Listen to prem rawat he will teach you meditation where you can experience peace within you

  • @lesliemawatha7685

    @lesliemawatha7685

    5 жыл бұрын

    සැම සාස්‍තුවරයකුගේම නම කියන්න ඔබ කැමති.

  • @antonsajithmadusanka224
    @antonsajithmadusanka2247 жыл бұрын

    භාවානේ කරන්නෙ කොහොමඳ??

  • @hiruworks2111

    @hiruworks2111

    7 жыл бұрын

    නා උයනේ ස්වාමින් වහන්සේ නමක් සමඟ කතාකරන්න

  • @nurseryrhymes3491

    @nurseryrhymes3491

    7 жыл бұрын

    kzread.info/dash/bejne/nYpmlsl9p9Sahdo.html

  • @hiruworks2111

    @hiruworks2111

    7 жыл бұрын

    kzread.info/dash/bejne/hoRt18lxndiskaw.html

  • @upulfernando6238

    @upulfernando6238

    6 жыл бұрын

    Anton Sajith මුලින් බුදුන්වහන්සේගේ බනඅසා මාර්ගය හඩුනාගෙන සෝවාන් වන්න..ඉන්පසු උතුම් භාවනාව සෑම ඉරියව්වෙදී වඩන්න

  • @lesliemawatha7685

    @lesliemawatha7685

    5 жыл бұрын

    ඔබට යන්න හිමාලයේ හරියට තියනවා තැන්

Келесі