මිනිස් වෙස්ගන්නා නාගයින් අදටත් සිටින කැළණියේ අභිරහස - History Of Kelani Raja Maha Viharaya

Mystery Of Kelani Raja Maha Viharaya
For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
Visit Us - vishwakarma.tv/
Like Us - / vishwakarma.lk
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.

Пікірлер: 267

  • @supunmendis1538
    @supunmendis15386 жыл бұрын

    2017 මැයි මාසෙ මම කැලණිය පුද බිමට ආවා. මාත් එක්ක තව ගොඩක් මිනිස්සු ආවා. මං ඕලු මල් වාගයක් ගත්තා. ඒ මල් මාත් එක්ක ආව අයට දන් දුන්නා. පස්සෙ මම විහාර ගෙට ඇතුල් වෙලා සැතපෙන පිලිම වහන්සේ වඳින්න යද්දි කවුද නැන්දා කෙනෙක් ඇවිත් මම බඳින්න ඉන්න ගැහැනු ලමයට ලස්සන සුවඳ සල් මලක් දුන්නා. මම ඒ මල බුදුන් වහන්සේට පූජා කලා. ඒ මල දුන්න කෙනා සාමාන්‍ය අයෙක් නෙවෙයි කියලා මට එවෙලෙම හිතුනා.දැන් මම ඔයාලගෙ මේ video එක බැලුවම මගෙ මතය තවත් සනාථ වුනා.

  • @emhekanayaka2812

    @emhekanayaka2812

    6 жыл бұрын

    Supun Mendis u

  • @kumuduabayadeera6650

    @kumuduabayadeera6650

    6 жыл бұрын

    kzread.info/dash/bejne/iXx-l66lhJfgYKQ.html Naga Lowata Maga - Aliens of The Kelaniya Temple Full Documentary කැලණිය පන්සලට යන එන පිටසක්වල ජීවීන් ගැන ගවේෂණය කළ වාර්තාමය වැඩසටහන "නාග ලොවට මග "

  • @pearlyillukkumbura7527

    @pearlyillukkumbura7527

    5 жыл бұрын

    Supun Mendis

  • @bimamaxx5190

    @bimamaxx5190

    Жыл бұрын

    @@emhekanayaka2812 සාදු සාදු අපේ රට බුදු කුටියක්ම වෙිවා

  • @dilrudiwyanjale8313
    @dilrudiwyanjale83136 жыл бұрын

    වව් ලස්සන වොයිස් එකක් අයියා..කුනුහරප වීඩියෝ දානකොට ඔයා කොච්චර හොද දෙයක්ද මේ කලේ😍

  • @deepanandani6881
    @deepanandani68814 жыл бұрын

    සාදු සාදු සාදු මගේ නමස්කාරය... අපගේ මේ උතුම් පින් බිම සියලුම දෙවියො අරක්ෂා කරත්වා

  • @haiihello9944
    @haiihello99446 жыл бұрын

    කොයිතරම් කැලනි පන්සල වැන්දත් මේ විදියට දකිද්දි හිතට ශාන්ත ඛවක් දැනෙනවා බුදුන් වහන්සේ කැළණි ගඟෙන් ස්නානය කරලා සිවුරු වහන්සේ වනපු තැන හදලා තියෙන චෛත්‍යය තිබෙන ස්ථානයට තමයි එගොඩ කැළණිය කියන්නේ සාදු සාදු සාදු ගොඩක් ස්තුතියි ඔබට මේ විස්තර ගෙනාවට

  • @kumuduabayadeera6650

    @kumuduabayadeera6650

    6 жыл бұрын

    kzread.info/dash/bejne/iXx-l66lhJfgYKQ.html Naga Lowata Maga - Aliens of The Kelaniya Temple Full Documentary කැලණිය පන්සලට යන එන පිටසක්වල ජීවීන් ගැන ගවේෂණය කළ වාර්තාමය වැඩසටහන "නාග ලොවට මග "

  • @sumanagunathilaka4218

    @sumanagunathilaka4218

    6 жыл бұрын

    Prince harry

  • @tpssamaraweera9826

    @tpssamaraweera9826

    6 жыл бұрын

    ස්තුතියි..ගොඩාක් හොද වීඩියෝ එකක්...ලස්සනයි.

  • @pemaja7572

    @pemaja7572

    Жыл бұрын

    mamath kelaniya 🙏🙏🙏🙏❤❤❤

  • @user-bv6ko5jc4l

    @user-bv6ko5jc4l

    11 ай бұрын

    ඉතාම වැදගත් විඩියෝ එකක්.කැළණි විහාරය සියලු දෙවියෝ රැක දේවා.

  • @hemalathasamaratungahemala5521
    @hemalathasamaratungahemala55216 жыл бұрын

    සාදු.සාදු..සාදු..ඒ උතුම් පුන්‍යභුමියට මගේ නමස්කාරය වෙිවා..

  • @achalakumari3664
    @achalakumari36646 жыл бұрын

    බොහොම වටිනා video එකක් ..බොහොම පින් තෙරුවන් තෙරුවන් සරණයි ...!!!

  • @sisirarathnasiri6984

    @sisirarathnasiri6984

    4 жыл бұрын

    Acehala Kumari

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n6 жыл бұрын

    සාදු සාදු සාදු අපේ මේ පුරාන වස්තු රැකගැනිමට සියළු දෙවියෝ වඩිත්වා.

  • @malaniweerasinhe7758

    @malaniweerasinhe7758

    6 жыл бұрын

    Nisansala Sewmini s

  • @bimalprasanna1444

    @bimalprasanna1444

    5 жыл бұрын

    සාදුු සාදු සාදු

  • @gangaramani2099

    @gangaramani2099

    3 жыл бұрын

    පල. ණණළුණණණණණණ නනනනළුනන වනණණණනනනනනනනනනඹඹනනනනකනනකකකකඛඛඛඛඛඛඛඛඛඛඛඛඛ

  • @edwinkumburegedara3228

    @edwinkumburegedara3228

    2 жыл бұрын

    Oya.jatiye.nie.meheinnava

  • @gaiya9676
    @gaiya96766 жыл бұрын

    සහෝදරයා ඔබගේ හඬද ඉතා අලංකාරයි

  • @nilanthidammika5352

    @nilanthidammika5352

    6 жыл бұрын

    godak....wedagath....saadu...saadu....

  • @KumarKumar-yf2ru

    @KumarKumar-yf2ru

    5 жыл бұрын

    ඇත්තටම

  • @ranokaamur7963

    @ranokaamur7963

    5 жыл бұрын

    Etta yalu katahada lassanai tamai

  • @ranokaamur7963

    @ranokaamur7963

    5 жыл бұрын

    😗😗😗😗😗😗😗

  • @tharushaanuhas9405

    @tharushaanuhas9405

    5 жыл бұрын

    Vava Bora vela

  • @nimalinimalisr2453
    @nimalinimalisr24535 жыл бұрын

    api නොදන්නා බොහෝ දේවල් kiya දුන්නා ta ඔබට good pin

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe13296 жыл бұрын

    නාග, යක්ෂ , දේව, රාක්ශ යන මේ අය එකල මේ හෙලබිමේ ජීවත් වූ මිනිසුන්මයි.

  • @sumerabandara9408

    @sumerabandara9408

    Жыл бұрын

    E kula 4 k kiyala therumganna bari minissu inna ratak ban meka

  • @krishnakrishna-di1xy
    @krishnakrishna-di1xy6 жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @viragigulavita3620
    @viragigulavita36206 жыл бұрын

    ගොඩක් ස්තුතියි , බොහොම වැදගත් විඩියෝවක් . මිහිරි හඩින් , පැහැදිලිව මේ විඩියෝව කරලා තියෙනවා .

  • @billabilla5458

    @billabilla5458

    6 жыл бұрын

    l

  • @harshabandara409

    @harshabandara409

    5 жыл бұрын

    Best video.

  • @prageethakoshalee4991
    @prageethakoshalee49916 жыл бұрын

    Thanks very important video.

  • @tusitanathusitha6618
    @tusitanathusitha66186 жыл бұрын

    ගොඩක් ස්තුතියි ..බුදුසරණයි

  • @madarapiyadigamage7629
    @madarapiyadigamage76296 жыл бұрын

    It is most valuable video for us....sadu sadu sadu

  • @wathsalajayawardana2634
    @wathsalajayawardana26346 жыл бұрын

    ගොඩක් වැදගත් video එකක්... බුදු සරණයි !!!

  • @vimalasingh3168
    @vimalasingh31686 жыл бұрын

    Mama harima pawkarai kawadawath kalani viharae wadala naha tiviakan daka bala gattha sadu🌼🌼sadu🌼sadu🌼🌼 budu🌸🌸saranaiiiiii🌻🌻🌻🌻

  • @thamarathamara1314
    @thamarathamara13146 жыл бұрын

    ගොඩක් හොද වීඩීයෝ එකක් .පුලුවන්නම් දැනට නාගයි එක්ක කතා කරන එක්කෙනෙක්ගේ විඩියෝ එකක් දාන්නකෝ.ඔබට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි .

  • @ruchithasenith7079

    @ruchithasenith7079

    6 жыл бұрын

    Themara Themara kaghaa karala naha habai dakala thiyanava....piyabana naagaya venai.....minis ves ganna nagaya venai....kiyala mama hitanne....me dennama mama dakala tiyanava.....habai ara minis ves gatta naaga kaanthava mama sampoorna dakke naha eka paarata eyaa giyaa.....suvadak thiyanava....kaantavakage vage

  • @ashidawijesekara5265

    @ashidawijesekara5265

    6 жыл бұрын

    @@ruchithasenith7079 monvada me kiynne therenne nane

  • @niroshikadilhani298

    @niroshikadilhani298

    5 жыл бұрын

    thamara thamara

  • @niroshikadilhani298

    @niroshikadilhani298

    5 жыл бұрын

    thamara thamara vc

  • @lakshikasalmali212
    @lakshikasalmali2124 жыл бұрын

    සාදු සාදු සාදු මෙ උතුම් පින්බිම අරක්ශ වෙව...

  • @nadeelux1914
    @nadeelux19146 жыл бұрын

    thanks you

  • @sujeevasaputhanthri473
    @sujeevasaputhanthri4736 жыл бұрын

    Attama ita wadagath video ekak

  • @lalukurmi6109
    @lalukurmi61096 жыл бұрын

    oyage video ekata tanks

  • @gangadinusha3794
    @gangadinusha37945 жыл бұрын

    godak hoda watina Vedio ekak..danne naha aththatama ewa Gana.godak pin,godak sthuthi...thwa api bududahama gana danne nathi Dewal thiyenawa..ewath danaganna puluwan videos tikak..aththatama pin..budu saranai...

  • @saduniakka8034
    @saduniakka80346 жыл бұрын

    godak thank you

  • @madushanidishanayaka5925
    @madushanidishanayaka59256 жыл бұрын

    Godak vatina video ekak thank you .

  • @chathutraptiyadarsana6642

    @chathutraptiyadarsana6642

    6 жыл бұрын

    Madushani dish anayaka

  • @sawwandisanjeewani4230
    @sawwandisanjeewani42306 жыл бұрын

    ස්තුති ගොඩක් වටින Video wak

  • @samithdisanayakamalinda5161
    @samithdisanayakamalinda51614 жыл бұрын

    adatath naaga wes gath minisun innawa. kathawa aththa bro

  • @sajenisanjana8212
    @sajenisanjana82126 жыл бұрын

    Very important video

  • @nilanthimangalarupika6348
    @nilanthimangalarupika63485 жыл бұрын

    ගොඩාක් pin තෙරුවන් සරණයි ඔබට

  • @sadasi6159
    @sadasi615911 ай бұрын

    සාදු සාදු සාදු කැළණි ය වැඳපුදා ගැනීමට ලැබෙිවා ඔබ වහන්සේ බලන්න අපි එනවා බුදුසරනින් එන්න ලැබෙිවා

  • @nethanetha811
    @nethanetha8116 жыл бұрын

    ඉස්තුයි වැදගත් විඩියෝ එකක්

  • @malikaswain7397
    @malikaswain73976 жыл бұрын

    tHANKS A LOT

  • @sheshanichamalka5132
    @sheshanichamalka51325 жыл бұрын

    සාදු සාදු......පැහැදිලිව therun kara.

  • @ruchithasenith7079
    @ruchithasenith70796 жыл бұрын

    Piyabana nagayek mama dakala tiyanava....habai mama kataa karala naha.....ema sathata kataa kala haki bava nam danne naha....mama godak aasa unaa vagema bayak vageth danuna......(obata teruvan saranai.....)

  • @kulasekarainoka6457
    @kulasekarainoka64575 жыл бұрын

    mage gamath කැලණිය ..namuth apa phansala gana dana gaththa adai thaks you aiya apa phansala gana nodanna da kiyala dunnata ...bs සාදු සාදු සාදු

  • @user-bj1jf7em2o
    @user-bj1jf7em2o6 жыл бұрын

    ගොඩක් වැදගත් වීඩියෝවක්...ස්තුති ඔබට

  • @kumaridehwegeh3047

    @kumaridehwegeh3047

    6 жыл бұрын

    Madhu Weerathunga හරිම ලස්සනයි

  • @brunojosaph5270
    @brunojosaph52706 жыл бұрын

    Nice thanks

  • @Kasunkass
    @Kasunkass6 жыл бұрын

    කවිය ගොඩක් ලස්සනයි hoda video ekak,

  • @jaanisamaradiwakara7438
    @jaanisamaradiwakara74386 жыл бұрын

    godaaaak wadagath kathawak. sadhu sadhu sadhu. Theruwan saranay!!!

  • @ranjanishanika536
    @ranjanishanika5366 жыл бұрын

    ගොඩක් පින් ඔඛ ට තෙරුවන් සරණයි

  • @dlipranaaaksthanks1614
    @dlipranaaaksthanks16145 жыл бұрын

    sadu sadu sadu ea uthumvu puda bima siyalu deaviyo raka deava

  • @gurubandarawedamahatha5285
    @gurubandarawedamahatha52855 жыл бұрын

    ප්‍රබුද්ධ ප්‍රඤාවන්තයන්ම තම තමන්ට හැකි පමනින්ම ඉතා වීර්්‍යයෙන්ම වටහා ගනිත්වා...සාදු...සාදු...සාදූ...

  • @sewangalaapi7788
    @sewangalaapi77886 жыл бұрын

    aka nam niyamai...

  • @sansalasansala5037
    @sansalasansala50376 жыл бұрын

    Sadu sadu sadu.. theruwan saranai,,

  • @tharakadilhara792
    @tharakadilhara7926 жыл бұрын

    සාදු සාදු සාදු..........

  • @kothmalemaliyadewathero2465
    @kothmalemaliyadewathero24656 жыл бұрын

    Good video

  • @h.sisuru7561
    @h.sisuru75616 жыл бұрын

    ගොඩක් වැදගත් කරුණුටිකක් .බොහොම ස්තුතියි

  • @sultanahm4232

    @sultanahm4232

    5 жыл бұрын

    සාදු සාදු සාදු බුදුසරණයි

  • @dananjayalakshn1176

    @dananjayalakshn1176

    5 жыл бұрын

    H.S Isuru ඔබ තරමි අනුවන මිනිහෙක් දැකලා නැ මැරෙන මොහෙතෙ වැටහෙයි සත්‍ය එවිට ඔබ ප්‍රමාදයි

  • @tharusha561

    @tharusha561

    3 жыл бұрын

    @@dananjayalakshn1176 එහෙනම් සත්‍ය මොකක්ද...

  • @sudil672
    @sudil6726 жыл бұрын

    oyata godak pin.

  • @thusharaherath12
    @thusharaherath124 жыл бұрын

    Budusaranai

  • @wasantagunetti1972
    @wasantagunetti19722 жыл бұрын

    මෙවා,හරියටම, මිනිස්සුන්ට කියාදෙන්න,සුවපත්වෙවා

  • @RanilAsangaProductions
    @RanilAsangaProductions6 жыл бұрын

    lassana video aka.godak wadagath..

  • @nadeeshanisudasinghe7850
    @nadeeshanisudasinghe78504 жыл бұрын

    godak pin apita me dewal kiyla denwat

  • @sandunisusupirichethana2393
    @sandunisusupirichethana23935 жыл бұрын

    godak watinawa oya mea karapudea ada inna godak deaneak meawagea watina itihasaya lankawea tibuna kiyala dannea nea.

  • @kmumarinlmie1355
    @kmumarinlmie13556 жыл бұрын

    ලස්සනයි godak pin

  • @malinduprasad5451
    @malinduprasad54516 жыл бұрын

    Niyamai godak watinawa 👍👍👌

  • @laliyaproduction8289

    @laliyaproduction8289

    6 жыл бұрын

    sadu sadu

  • @nelumsadamali6674
    @nelumsadamali66746 жыл бұрын

    Godak hoday..igenaganna deyak danawata..

  • @geddha
    @geddha6 жыл бұрын

    menna machan youtube channel .niyamai

  • @dinushadinusha5353
    @dinushadinusha53536 жыл бұрын

    ඔබට ඉස්තුති වැදගත් වීඩියෝවක්

  • @kapilakarunarathne6107

    @kapilakarunarathne6107

    6 жыл бұрын

    Dinusha Dinusha

  • @kamalajeeth9701

    @kamalajeeth9701

    6 жыл бұрын

    aththada meka

  • @shantiperera1413

    @shantiperera1413

    6 жыл бұрын

    Dinusha Dinusha deviphitai

  • @donanilmalawathi8832

    @donanilmalawathi8832

    6 жыл бұрын

    Dinusha Dinusha

  • @dinushadinusha5353

    @dinushadinusha5353

    6 жыл бұрын

    Dona Nilmalawathi hmmm

  • @shanakadilshan557
    @shanakadilshan5574 жыл бұрын

    Sadu...! Sadu...! Sadu....! Nirmala budu dahama hemadamath pivithurui....

  • @janeiuae5751
    @janeiuae57515 жыл бұрын

    Bohoma. Pin. Labewa Theruwan. Saranai

  • @mareliass5148
    @mareliass51485 жыл бұрын

    Obagae katahada hrima lassanai jesu pihitai obata

  • @samankumara8012
    @samankumara80126 жыл бұрын

    Good job

  • @swarnaswarna1113
    @swarnaswarna11136 жыл бұрын

    Lassanai thanks

  • @sanojprasanna4053

    @sanojprasanna4053

    6 жыл бұрын

    godak pinsidu wena wadagath deyak .pahadili kata hada teruwan sarani.

  • @disnakumarijayamaha2533
    @disnakumarijayamaha25335 жыл бұрын

    Ane kiyana kenage kata hada lassanai

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri11823 жыл бұрын

    එනහැමෝටම.කැලනිවිහාරයට.පින්අයිතිවෙවා.බුදුසරනයි

  • @lokuaiya9178
    @lokuaiya91786 жыл бұрын

    Good

  • @hettiarachchi4783
    @hettiarachchi47836 жыл бұрын

    godak pin

  • @luxmiluxmi3293
    @luxmiluxmi32936 жыл бұрын

    Boa kiuwa sema ...math me gana wedehetiyakgan danagattaya..etehasagana ..Tatum Kara Dana obata pin

  • @meremeremere4136
    @meremeremere41365 жыл бұрын

    සාදු සාදු සාදු

  • @morayes
    @morayes6 жыл бұрын

    වරක් වැන්දොත් කැලණිය කරපු සියලු පව් සොදා හැරිය හැකි කියන්නේ නිකම් නෙමෙයි නේ ඉතින් ගොඩාක් හාස්කම් තියෙන කැලණි පන්සලට නොගිය මනුස්සයොත් එක අතකින් පව් කාරයෝ මටත් ආසයි ඔය නාගයෝ එක්ක කතා කරන අය ගැන විඩියෝවක් කරනවනම් මේ ව්ඩියෝ එක කල ඔයාගේ කට හඩ හරිම මිහිරි ආසයි අහන් ඉන්න හරියට සාන්ත හිමි නමක් මිහිරි හඩින් බන දේශනා කරනව වගේ ඔයාගේ හඩින් සියලු විඩියෝ කලොත් හොද views ගානක් වැඩි වෙයි

  • @thamaradamayanthi4545

    @thamaradamayanthi4545

    6 жыл бұрын

    N.sahiree Reanuka Gamage වරක් වැන්දොත් ද දහස් වරක් වැන්දොත් කළ පව් සේරම නැති වෙනවා කියන්න මම මම කියවපු පොතක තිබුණා දහස් වරක් වැන්දොත් කියන දේ

  • @annmisha2921

    @annmisha2921

    6 жыл бұрын

    n sahiree warak wandoth karapu paw soda hariya haki yannen adahas karanne dinapatha ek wrak marena thuru wadiya yuthi yannai man ahala thiyenne nathuwa eka warak wandoth jiwithe karapu paw hedenawa nemiei

  • @sujithruwanciri3381

    @sujithruwanciri3381

    6 жыл бұрын

    N.sahiree Reanuka Gamage

  • @adareimanadarei1923

    @adareimanadarei1923

    6 жыл бұрын

    උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලනියෙ පවු කල මිනිසුන්ට වරක් වදින්න තරමි වාසනාවක් නැත

  • @asanka3475

    @asanka3475

    6 жыл бұрын

    N.sahiree Reanuka Gamage

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 Жыл бұрын

    chande dawase genapu naya kohomada..........rajapassal kelaniyath winasa kala

  • @wilmonmanathunga3614
    @wilmonmanathunga36145 жыл бұрын

    Nice

  • @shereenfernando5708
    @shereenfernando57086 жыл бұрын

    Ethihasaya gena dena genima sadaha ape punchi daruvanta etha vatina aithihasika siddin ... eta vatinava... bohoma sthuthi

  • @niranjalasarjanisaroja636
    @niranjalasarjanisaroja6365 жыл бұрын

    obata godak pin budu saranai

  • @ayeshashashi4236
    @ayeshashashi42366 жыл бұрын

    wow ඒක නම් සෝයි

  • @balannirmala2001
    @balannirmala20016 жыл бұрын

    Sadu sadu sadu namo buddaya

  • @wasanthiperera9851
    @wasanthiperera98516 жыл бұрын

    Thaku

  • @dayaratnedaya133
    @dayaratnedaya1336 жыл бұрын

    Darmayai obai

  • @samankaumarasirimillewa4925
    @samankaumarasirimillewa49256 жыл бұрын

    Godak watinawa

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 Жыл бұрын

    සාදු 🙏🌹🌹සාදු 🙏🌹🌹සාදු 🙏🌹🌹

  • @shehansheehansandeepa463
    @shehansheehansandeepa4636 жыл бұрын

    Supiri

  • @user-jj8vw1eh6n
    @user-jj8vw1eh6n6 жыл бұрын

    සාදු. සාදු සාදු

  • @sunethchamika7911
    @sunethchamika79116 жыл бұрын

    සාදු සාදු සාදු පිං බිමක් වු කැලනි විහාරය

  • @user-ow4fe4ds8g
    @user-ow4fe4ds8g6 жыл бұрын

    sadu sadu apa budu dahm

  • @pasinduheshan2999
    @pasinduheshan2999 Жыл бұрын

    මේ නාගයෝ නෙමේ නාවිකයෝ හෙළයේ වෙළදාම කරපු මිනිස්සු. කැලණියට බුදු රාජාණන් වහන්සේ වැඩිය. නමුත් මේ බඩ ගාන නයි නෙමේ මේ නාගයෝ කියන්නේ මිනිස්සු

  • @lorddracula2632
    @lorddracula26322 жыл бұрын

    ඔබ හරි 👍

  • @rajapaksagedaramalkanthi5232
    @rajapaksagedaramalkanthi52325 жыл бұрын

    Obata godak pin

  • @maribethbalasabas9315
    @maribethbalasabas93156 жыл бұрын

    sadu Sadu sadu

  • @sudumagaihi2614
    @sudumagaihi26146 жыл бұрын

    Lassanai issthuthi 🌹🌹🌹🌹🌹🌹🌹👍👍

  • @linolrathnayaka8911

    @linolrathnayaka8911

    6 жыл бұрын

    Chandra Samanthi

  • @nuwansampath6016

    @nuwansampath6016

    6 жыл бұрын

    Samantha hi

  • @aselaniranjan1566
    @aselaniranjan15666 жыл бұрын

    sadu sadu sadu

  • @suwarna5563
    @suwarna55634 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 මම නමස්කාර කරමි මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @srikanthawijithasiri3417
    @srikanthawijithasiri34175 жыл бұрын

    Sadu sadu sadu....

  • @saranginimeshika3085
    @saranginimeshika30855 жыл бұрын

    Puduma pehedili hadak..me wage wedagath video digatama karanna

  • @nimesh45kavinda45
    @nimesh45kavinda456 жыл бұрын

    apita wadagath thorathuru danaganimata salas wu obalata stuthi

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c5 жыл бұрын

    බුදුසරණායි සාදු සාදු සාදු නමෝ බුද්ධාය මාගේ බුදුපියානන් මගේ නෙතට සසරේ කෙදිනක හෝ හමුවේවා මගේ එකම ප්‍රාර්ථනාවයි☸☸☸☸☸☸♥🌞☸☸☸☸🏃♥🌞🇱🇰

  • @koosalakoosalak7309
    @koosalakoosalak73095 жыл бұрын

    👍

  • @madubashinegunawardana3077
    @madubashinegunawardana30776 жыл бұрын

    mama nagain gana danaganna godak asai.me wage video thawa danna.mama balan ennawa.

  • @thushanithushani3869
    @thushanithushani38692 жыл бұрын

    Namobuddaya 🙏🙏🙏

  • @warunajayamal1572
    @warunajayamal15726 жыл бұрын

    nodath de boho danagththa obat pin

  • @pathimanisvya5688
    @pathimanisvya5688 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Келесі