No video

අන්තර්ජාලය කැළඹු ශ්‍රී පාද අඩවියේ අභිරහස් සොහොන් ගැබ - Mysterious Place Of Sri Pada

Mysterious Place Of Sri Pada
For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
Visit Us - vishwakarma.tv/
Like Us - / vishwakarma.lk
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.

Пікірлер: 148

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x5 жыл бұрын

    හරි දුකයි.. පරයන් විසින් මේ දේශය විනාශ කරපු හැටි..අද ඉන්න උනුත් වනාන්තර හා අලි ඇතුන් විනාශ කරනවා මිසක්..රකින්න උවමනාවක් නෑ. රටට හිතැති නායකත්වයක් බිහි වේවා.. තෙරුවන් සරණයි

  • @renukakanthi3358

    @renukakanthi3358

    3 жыл бұрын

    අපුරුයි දැනගෙන සිදුවනු දේ අපට කියා දුන් නු ⁣ඔබ පිං පිං පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikanikahatiya8505
    @indikanikahatiya85055 жыл бұрын

    මේ වගේ video බලලවත් අපේ රටේ මිනිස්සු හැදුනොත් ඇති

  • @mayuriasangika7083
    @mayuriasangika70835 жыл бұрын

    පසුබිම් වාදනය ඇහෙද්දී හිතට දැනුන සුවය සැනසීම වචන වලින් කියලා නිම කරන්න බෑ. ගොඩාක් පිං මෙවැනි දේවල් ප්‍රචාරය කරාට

  • @niroshandilan7294

    @niroshandilan7294

    5 жыл бұрын

    mayuri asangika aniwarenams

  • @samarasingha4214

    @samarasingha4214

    3 жыл бұрын

    @@niroshandilan7294 3am

  • @samarasingha4214

    @samarasingha4214

    3 жыл бұрын

    @@niroshandilan7294 3am

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c6 жыл бұрын

    ඇත්තටම මේ කාලයට මේ වගේ විස්තරාත්මකව සිහල රටේ අතීතය පැහැදිලි කරන්න මිතුරිය

  • @jayanathbasooriya4025

    @jayanathbasooriya4025

    5 жыл бұрын

    නිම්සරා දිල්හාරා

  • @user-cv4eu1oq2d
    @user-cv4eu1oq2d6 жыл бұрын

    නියමයි සහොදරිය ගොඩක් පැහැදිලි .ස්තුතියි ඔබට

  • @renukakanthi3358
    @renukakanthi33583 жыл бұрын

    අපුරු යි හිතට දුක සමග වෙිදනාවක් දැනුනා මෙි වා තවත් ඉදිරියට කරගෙන යන්න ලෝකයේ වීශ්මීත දේ නුගත් අයට සත්‍ය ය වැටෙන්න ඔනේ අනේ ක වාරයක් පිං පිං පිං පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns5 жыл бұрын

    අනුන්ගෙ ඕප දූප දානවට වඩා මෙවැනි දේවල් දමන ඔයාට දුව ගොඩක් පිං තවත් පින් බුමියේ ස්පි නොදන්නා දේ අපට පෙන්වා දෙනමෙන් ඉල්ලමි බුදුසරණයි

  • @handun730
    @handun7306 жыл бұрын

    ගොඩක් වටිනා video එකක් ස්තුතියි ඔබ සැමටම. මේ පුංචි රටේ හතර කොනකම ඇත්තේ සිංහල අපේ උරුමයයි..එය රැක ගැනීම අප සතු වගකිමකි.

  • @kandydajil1069

    @kandydajil1069

    6 жыл бұрын

    සිංහ දෙරණ Handun is

  • @SL-jx5jl
    @SL-jx5jl6 жыл бұрын

    අ ෙප්. පුජනිය ස්ථානයක්. වු. ශ්‍රි පාදය පිලිබද. අපි. ෙනාදන්නා. ෙද්වල්. දැන ගැනිමට. සැලැස් වු. ඔබට ෙගාඩක් පිං. තවත් ෙමවැනි ෙද්. පල කරිමට ඔබට ශක්තිය ධහිරිය ලැ ෙබිවා

  • @jithendradineshperera
    @jithendradineshperera6 жыл бұрын

    vishwa karma...vishwayema silalu de අතැඹුලක් se apia dun ඔබට ගොඩක් pin...දහිරියක් ලැබේවා thawa වැදගත් දේවල් ඉදිරිපත් karanna

  • @viragigulavita3620
    @viragigulavita36206 жыл бұрын

    ගොඩක් ස්තුතියි , වැදගත් කරුණු ගොඩක් දැන ගත්තා.ස්තුතියි නැවතත් මේවැනි වැදගත් විඩියෝ ඉදිරිපත් කරාට .

  • @manothsanjiva2610

    @manothsanjiva2610

    2 жыл бұрын

    G.m🌺🌺🌺🌺🌺

  • @wasanthegeethani428
    @wasanthegeethani4286 жыл бұрын

    ස්තුතියි ඔබට

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya14106 жыл бұрын

    EXCELLENT

  • @maduramanuppriyahasaral8208
    @maduramanuppriyahasaral82085 жыл бұрын

    වටින දෙයක්...ස්තූතී ඔබට සහොදරිය

  • @Realeye66
    @Realeye665 жыл бұрын

    Excellent, revelation, thank u . We learnt very much about past

  • @deputypodisudu7810
    @deputypodisudu78104 жыл бұрын

    .බුදුන්ගේ රටනේ මේක.අක්කේ ඔයා මේකේ play වෙන කවි ටික කොහෙන්ද හොයා ගත්තේ..ප්ලීස් එ්කේ ලින්ක් එක දෙන්නකෝ.please.

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq4 жыл бұрын

    බොහොම ස්තූතියි. බුදු සරණින් සියලු දෙවි රැකවරණින් නිදුක් නිරෝගි වේවා. ඔබ

  • @dildil7834
    @dildil78346 жыл бұрын

    thanks.godak vatinawa 👍👍👍👍

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m6 жыл бұрын

    ස්තුතියි .ඔබට.මෙවන්.දෙවල්.අපහට.දැනගනිමට.ලැබිම

  • @roshiniweligamagadara5846
    @roshiniweligamagadara58462 жыл бұрын

    ඔයාට ගොඩක් ස්තුතියි

  • @chanodlakshan1538
    @chanodlakshan15385 жыл бұрын

    Godaak dewal dena gaththa nodanna ewa thank youu..e wagema godak hoda pehedili kata hadak..budu saranai shohoyuriya obata

  • @madushadamsara1620
    @madushadamsara16206 жыл бұрын

    thanks nodanna dewal godak danagaththa

  • @senudiashinsana9197
    @senudiashinsana91972 жыл бұрын

    Great

  • @leslyfenand0fenando112
    @leslyfenand0fenando1126 жыл бұрын

    thanks niyama video ekak

  • @priyangapriyanga7746
    @priyangapriyanga77465 жыл бұрын

    Thanks

  • @canta3322
    @canta33225 жыл бұрын

    Thank's sister ..

  • @user-xi8zq6ul5z
    @user-xi8zq6ul5z2 жыл бұрын

    මගේ රට .මගේ ආගම බෞද්ධ ආගම හැමදාමත් ගෞරව කරනවා.බුදු සරණයි🙏☸️

  • @chameeable
    @chameeable6 жыл бұрын

    superb 👌👌

  • @asankaidea3891
    @asankaidea38915 жыл бұрын

    මගේ රට❤️

  • @morayes
    @morayes6 жыл бұрын

    ගොඩාක් වටිනවා ඔයගේ මේ video එක අපි නොදන්නා ගොඩක් විස්තර කියා දුන්නා හරි දුකයි අතිතයේ උ වැරදි නිසාවෙන් තමයි අපේ රටේ විනාශයන් ගොඩක් සිදු උයේ අතිතයේ අපේ රටේ පාලක වරුන් හා මුතුන්මිත්තනගේ වැරදි ආකල්පන් නිසා රට කෙමෙන් අගාදය කරා ගමන් කල අතර රටේ සුන්දරත්වය හා වට්නාකම බ්oදුවටම ඇද වැටී එය නැවතත් කිසිදා යතා තත්ත්වට පත් නොවනා අයුරින්ම එලෙසම යා නොදි අපිද ඉදිරි පරපුරද යම්කිසි දායකත්වයක් දී හිමින් හිමින් නැවතත් මෙය ගොඩ නැගිය උතු අවස්තාව පැමිණ ඇත.

  • @shanthaweerakoon9187

    @shanthaweerakoon9187

    6 жыл бұрын

    N.sahiree Reanuka Gamage appa amma

  • @shanthaweerakoon9187

    @shanthaweerakoon9187

    6 жыл бұрын

    Appa amma

  • @morayes

    @morayes

    6 жыл бұрын

    shantha weerakoon ඇයි මොකෝ වැරැද්දක් තියෙනවද?😊😊😊😊

  • @meegamuwesiriseela6134

    @meegamuwesiriseela6134

    6 жыл бұрын

    hodai

  • @indikaprasad9390

    @indikaprasad9390

    6 жыл бұрын

    Jeffrey

  • @kavingasampathkavinga4484
    @kavingasampathkavinga44846 жыл бұрын

    niyamay video aka thanks

  • @kolitharajeewa2858

    @kolitharajeewa2858

    6 жыл бұрын

    Kavinga Sampath Kavinga imo96258641699

  • @donshani6953
    @donshani69536 жыл бұрын

    Thawath mewage dewal karanna. Tnx

  • @prasathindika8404
    @prasathindika84046 жыл бұрын

    thirisan minissu.ahinsaka sathun thawath me ratata pihitanna ona.budusaranai

  • @TechThaksalawaOfficial
    @TechThaksalawaOfficial6 жыл бұрын

    නියමයි

  • @ridmasriyani1746
    @ridmasriyani17465 жыл бұрын

    Godak watinawa ...

  • @mapinona1215
    @mapinona12152 жыл бұрын

    Beautiful ශිු 🇱🇰

  • @madump2965
    @madump29654 жыл бұрын

    ලස්සන කටහඩක්

  • @janeiuae5751
    @janeiuae57515 жыл бұрын

    Bohoma. Watinawa Obata. Goodak. Pin

  • @ayeshmaduranga675
    @ayeshmaduranga6756 жыл бұрын

    මේ වගෙ video තවත් කරන්න.අපි නොදන්නා දේවල් ගොඩක් මේ නිසා දැන ගන්න පුලුවන්.

  • @mihiresamintha6924
    @mihiresamintha69246 жыл бұрын

    Harima dukayi ape Ratatat welha tiyena de gana hituwama

  • @philipinnephilipina3904
    @philipinnephilipina39045 жыл бұрын

    Wadagatha vidiyowak sadu sadu sadu. Saman dawipihitayi

  • @hnuwanbandaranuwanbandara1886
    @hnuwanbandaranuwanbandara18866 жыл бұрын

    Thawamath wenne ratata balu wada sinhala api ekathu wenna barida sinhala rata rakaganna

  • @chamithfernando9291
    @chamithfernando92915 жыл бұрын

    සප්තකන්‍යා පාමුල අපි

  • @sultanahm4232

    @sultanahm4232

    5 жыл бұрын

    මේක අපේ බුදුන් වහන්සේ තුන් වරක් වැඩිය පුන්ව් රටය් එය අපෙමය් කාටවත් මෙය විනාස කරන්නට දිය නොහැකි කිසි විටෙකත් විනාස වෙනෙත් නෑ නෑ මයිබුදුසරණයි

  • @harshanikumari3968
    @harshanikumari39685 жыл бұрын

    Watina video ekak sathuthi obata

  • @bdananjana4946
    @bdananjana49466 жыл бұрын

    thanks obata

  • @manothsanjiva2610

    @manothsanjiva2610

    2 жыл бұрын

    G.m🌺🌺🌺🌺🌺🌺🌺

  • @rupikalakmali946
    @rupikalakmali9466 жыл бұрын

    oya kre loku pinak api nidanna deyak apita pennala dunna oyata budusarnai

  • @pasindunilnuwan939
    @pasindunilnuwan9395 жыл бұрын

    Man today Karin denagaththa tanks

  • @grandpro7855
    @grandpro78555 жыл бұрын

    👍👍

  • @MegaHighway2hell
    @MegaHighway2hell6 жыл бұрын

    Thanks for the video. _/|\_ Background music needs to be muted or decreased a little more.

  • @rasikachandimal2494
    @rasikachandimal24946 жыл бұрын

    ගොඩක් හොදයි

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c6 жыл бұрын

    අද සිරිලකේ සෝකාන්තය තමයි මේ අතීතය මෙලෙස සිදුවු සිදුකල අපරාධ බව පැහැදිලයි

  • @lalithkumara8618

    @lalithkumara8618

    5 жыл бұрын

    නිම්සරා නිම්සරා

  • @subashanapriyal789

    @subashanapriyal789

    5 жыл бұрын

    Hmm

  • @emihunny4081
    @emihunny40816 жыл бұрын

    Watina video akak thanks

  • @manothsanjiva2610

    @manothsanjiva2610

    2 жыл бұрын

    G.m😍😍😍😍😍😍

  • @tharubeauty3178
    @tharubeauty31786 жыл бұрын

    diriya shaktiya lebewa

  • @slinkyjett
    @slinkyjett6 жыл бұрын

    i get it

  • @madugithpriyanka4426
    @madugithpriyanka44266 жыл бұрын

    Sadu sadu

  • @ravindudilshan9415
    @ravindudilshan94153 жыл бұрын

    Godak isthuthi apita me wage wedagath thorathuru laba denawata ☸️♥️

  • @jorakadebora5211
    @jorakadebora52114 жыл бұрын

    dekala kiyanawa wage kiyana lassana, saadaka oone wishwasa karanna.

  • @udhudhchampa3930
    @udhudhchampa39306 жыл бұрын

    Visama karama obata sttuti ....watina de dana gatimu....e kalaya wagema tamai me kalayet..vijatiyanta ape depala vikunana dsesiya palakayan pelabee eta..kalakaniyan nisa me pin bira bumiya edat adat vijatikayanta vikuna vinasa karanawa...me para suddata ape rata vinasa karanna saktiya ette me desa drohi palakayage upakara ati bavini..etihasaye ran akurin liya una ape *PARAKUM* *GAJABA*, *DUTU* *GAMUNU*, wani meki noki ape hela etihase RAJAU WARU DEVIYAN BADU UTUM RAJAWARU ada bihiunada? nata namut mata kalaye bihi una mahaidda rajumat etihase pote ran akurin liyawenu eta..ohuta api sada naya gatiya...kala kanni palakayange jada palanaya nisa anagatayata me eturu vi tibena sampat nati we yaviyai apita yamkisi biyak dane..heta upadina daruwanta ratak eturu wevida....

  • @chanukapramodya8348
    @chanukapramodya83482 жыл бұрын

    🙏🙏🙏🙏

  • @businessguru2424
    @businessguru24242 жыл бұрын

    ඔය ඇත් සොහොන හොයන්න ගිය ගිය අයට හම්බවෙන්නෙ නෑ...ඒත් සිරිපා අඩවියේ අප්‍රකට වෙදකු වන අපේ සීයාඅප්පච්චි ඕක සියසින් දැකපු කෙනෙක්.... ඒත් තාමත් අපිටවත් ඔය ගැන කිව්වේ නෑ...

  • @sachinchanuka3769
    @sachinchanuka37695 жыл бұрын

    Hithata vadina video akak thanks 😍😍

  • @anuskaanuska8079

    @anuskaanuska8079

    5 жыл бұрын

    Sachin Chanuka m?"

  • @anuskaanuska8079

    @anuskaanuska8079

    5 жыл бұрын

    Sachin Chanuka :

  • @kti5001
    @kti50015 жыл бұрын

    Sadu sadu sadu obata pin pahadili karata

  • @sanjeewathushara5177
    @sanjeewathushara51774 жыл бұрын

    Sadu sadu taruwan sarani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage52086 жыл бұрын

    Video eka balanna amarui.aswalata

  • @wasanthiperera9851
    @wasanthiperera98516 жыл бұрын

    goodok

  • @chandrikajayasekera9491

    @chandrikajayasekera9491

    6 жыл бұрын

    Chandrika

  • @sanjeewakumara927
    @sanjeewakumara9276 жыл бұрын

    වටිනා විඩියෝවක් අක්කි 😘😘

  • @camilanishani9692

    @camilanishani9692

    5 жыл бұрын

    Sanjeewa Kumara l

  • @dushakumari1048
    @dushakumari10486 жыл бұрын

    Api nodanna kocahara dewal tiyanewada thanks obata

  • @dammavansathero5864

    @dammavansathero5864

    5 жыл бұрын

    Nn

  • @manothsanjiva2610

    @manothsanjiva2610

    2 жыл бұрын

    🌺G.m

  • @MA-fi9oq
    @MA-fi9oq2 жыл бұрын

    👍❤💪🙏

  • @weerasinghehela9763
    @weerasinghehela97636 жыл бұрын

    සාදු!!!!!සාදු!!!!!!සාදු!!!!!!!

  • @danithosanda4796
    @danithosanda47963 жыл бұрын

    man me thena dhenagena den aurudu 2 wage wenawa man e hariye thuyena itha visala agak demma .anika api e sohenata giyahama aye ethana ath sohonak wenne sohoriya

  • @malindusadee2205
    @malindusadee22055 жыл бұрын

    Oya koi kauruth dakke nathi dewal godaii puluwanm thaniyan yanna

  • @kimjian6263
    @kimjian62634 жыл бұрын

    😇

  • @pradeepawijesena2513
    @pradeepawijesena25136 жыл бұрын

    MONATHARAM PAAPAYAKDA??

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne36582 жыл бұрын

    01.එර්දියෙන් ගොස් දිව්‍ය ලෝක වල සංචාරයේ යන්ඩ කව්ද අකැමැති. එහෙම දෙයක් තියෙනවනම් හැම කෙනෙක්ම මහන්සි වෙන්නෙ එර්දියට. එර්දියක් කියල දෙයක් තිබුනෙ නැති නිසා තමයි බුදු හාමුදුරුවෝ වුනත් හැම ගමනක්ම පයින් ගියේ. ඒක හොඳට පැහැදිලිව වැටහෙනව දඹදිව වන්දනාවෙ ගියානම් හැම බෙද්ධ සිද්ධස්ථානයක්ම එකිනෙකට ලගින් පිහිටලා තියෙන්නෙ. ඒකෙන් හොඳටම පැහැදිලියි බුදු හාමුදුරුවො හැම ගමනක්ම පා ගමනින් ගොස් ඇති බව. 02.බුදු හාමුදුරුවෝ උතුරුඉන්දියාවෙ ඉඳල තනියම පාගමනින් නැව් තොටකට වැඩල නැවකින් ලංකාවට ඇවිත් අලි කොටි ඉන්න වනාන්තර මැදින් තනියම ඇවිත් ශ්‍රීපාද කන්ද නැගල තනියම ගල උඩ පාද සලකුණ තියල කන්ද බැහැලආපහු වනාන්තරය මැදින් ගිහින් නැවකින් ඉන්දියාවට ගියා කිව්වම මේ ලෝකෙ ඉන්න පොඩිළමයෙක් තියා මොළේ කළඳක් වත් නැති මෝඩ මොට්ටෙයෙක්වත් පිලිගන්නවද? නැහැනෙ. 03.ඒ හින්ද දැන් වත් තේරෙනෙවනෙ. දැන්ව බුද්ධිමත්ව හිතල ඔයවගේ අසත්‍ය මිත්‍යා කතා ආගමෙන් ඉවත් කරල ඉතිරිවන නිර්මල බුදු දහම රැක ගනිමු.

  • @patricanthanies1016
    @patricanthanies10163 жыл бұрын

    Monatharam sundara ratakada Ada vinasa wela thiyenne.

  • @dammikahewage1549
    @dammikahewage15495 жыл бұрын

    ගොන් විදියට එඩිට් කරන්න එපා පින්තූර ටික කාලා...බලන්න අප්පිරියයි

  • @prasathindika8404
    @prasathindika84046 жыл бұрын

    thambiethanath ali athun allagena wikunala.penawa neda.

  • @suranjanmaduwantha168
    @suranjanmaduwantha1685 жыл бұрын

    appata siri pattama

  • @tharinduwaranakula2285
    @tharinduwaranakula22856 жыл бұрын

    sri pada adaviya haskama kiya nima karanna baha...a tharam apuru da sidu wanna, awarayata yanna athnama ma sama dayakma waga bala ganna puluwan, habai hoda pa veemakin yanna ona ...

  • @pradeepdissanayake3051
    @pradeepdissanayake30516 жыл бұрын

    me i tharam sundarava thebunu mage rata. me engrisen nesa venasa valada.eyama neda danuth vegena yanna.etha apuruvata pahadele kara soyureya.obata pin.

  • @kanthiranasinga7322
    @kanthiranasinga73225 жыл бұрын

    Isthutei nodda dewal dena gimata

  • @wasanthag7328
    @wasanthag73285 жыл бұрын

    Lankawata wenath jathin genwa rate vinasaya hadala un rata huralama kala jathi beda athi wenna jathin ratata athul kara un pita wela

  • @malithshehan3420
    @malithshehan34205 жыл бұрын

    අපිට අපේ දේවල්

  • @mallikasm7690
    @mallikasm76906 жыл бұрын

    සාධු සාධු සාධු

  • @dmcpushpakumara1234

    @dmcpushpakumara1234

    6 жыл бұрын

    Mallika Sabahapatemudiyansalga ok

  • @amilasige9037
    @amilasige90375 жыл бұрын

    kalaknni GOTA sripada rksithyth ariya

  • @kalpaniyapa3573
    @kalpaniyapa35736 жыл бұрын

    පිරිත්

  • @rohinigunasekara5842
    @rohinigunasekara58426 жыл бұрын

    youtube බලන අය බන අහන උපාසක පිරිසක් නොවෙන්නත් පුළුවන්නේ. ඒ නිසා යමක් ඉදිරිපත් කරනවිට මූලාශ්‍ර දැක්වීම වැදගත්. මම පුංචි කාලේ මගේ ආච්චිඅම්ම 'ගමරාල කෙනෙක් අලියෙකුගේ වලිගෙ එල්ලිලා දිව්‍ය ලෝකේ ගිය බවක් ' කිව්වත් මතකයි.

  • @manothsanjiva2610

    @manothsanjiva2610

    2 жыл бұрын

    G.m🌺🌺🌺

  • @chandrikajayasekera9491
    @chandrikajayasekera94916 жыл бұрын

    Chandrika

  • @Malkanthi1122
    @Malkanthi11225 жыл бұрын

    Ape rata baudda ratak misa wena kagewath budalayak nowe sumanasaman deviyo araksa kadewa ma padmini

  • @thakshilagamage829
    @thakshilagamage8296 жыл бұрын

    idakin suddo ape rata kewa

  • @sudumanika7012
    @sudumanika70125 жыл бұрын

    Ane sitata dannena satuta

  • @manothsanjiva2610

    @manothsanjiva2610

    2 жыл бұрын

    G.m🌺🌺🌺🌺🌺

  • @liyanagedon9748
    @liyanagedon97486 жыл бұрын

    දන් විනාශ vialpatuwa dan eanna පාලකයන් panh ලංකාව විනාශ 😢😢😢😢😢😢

  • @dieenanuwa4544

    @dieenanuwa4544

    6 жыл бұрын

    Liyanage Don Juan Pablo

  • @derangalaudithathero4469
    @derangalaudithathero44695 жыл бұрын

    Siripa maluwa awata abirahas

  • @tharananiranjana4157

    @tharananiranjana4157

    3 жыл бұрын

    Peni

  • @Malkanthi1122
    @Malkanthi11225 жыл бұрын

    Ape sinhala baduda dewal me wagewath prasidda karanna duwe b s ma padmini

  • @surangadorawaka8165
    @surangadorawaka81656 жыл бұрын

    Mage rata pudumai

  • @ushanrajapaksha1902
    @ushanrajapaksha19024 жыл бұрын

    Me wage video ekak unlike krpu unuth innwne me lankawe unlike krla thiynne buddahagame un neme😥hrima dukai

  • @sadinianuttara2626
    @sadinianuttara26266 жыл бұрын

    N NATO Members xsepalika

  • @eshansenadhi6885
    @eshansenadhi68856 жыл бұрын

    .

  • @sanudiamaya3052
    @sanudiamaya30525 жыл бұрын

    masakata 65000ta wadi watupak samaga obage sarthakathwayata yanna wayasa awrudu 16 sita onama kenek amathanna Mis subhashani 0716899697 meya ajansiyakwath rakshana samagamakwath nowe. ape ayathanayata kalamanakaruwan puhunu kara badawa gannaa wadasatahanaki.

  • @JUICES9
    @JUICES95 жыл бұрын

    Nice bt bana netham okkomala balai 🥺

Келесі