ඔයාලගෙ ප්‍රාර්තනාවන් අපි ඉෂ්ට කරන විදිය || My Diary Day Vlog || My Diary

Ойын-сауық

Contact Us Via Whatsapp ☎️ 0719462134

Пікірлер: 151

  • @samanhettiarachi1590
    @samanhettiarachi15902 ай бұрын

    අනේ ඔයාලගෙන් චූටි ආදරණීය ඉල්ලීමක් කරන්න තියෙනවා මේ වෙලාවේ මගේ ආච්චි අම්මා hospital එකේ ඉන්නේ අනේ එයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්නකෝ 🥺🥺🥺🥺🥺🥺

  • @LasanthaSaman-wl4gu

    @LasanthaSaman-wl4gu

    2 ай бұрын

    ඔයාගේ ආච්චි අම්මා ට ඉක්මනින් සුවය ප්‍රර්ථනා කරමි බුදුසරණයි

  • @AmaliErandika-gt9sd

    @AmaliErandika-gt9sd

    2 ай бұрын

    ඉක්මනින් සුවය ලැබේවා

  • @user-sb2pu9fm8z

    @user-sb2pu9fm8z

    2 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා 🥺🥺

  • @deshaninirmalika9532

    @deshaninirmalika9532

    2 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි 🙏

  • @hansanadeeshan4586

    @hansanadeeshan4586

    Ай бұрын

    Ekmn suwya lenewa

  • @BhashineeDayananda1111
    @BhashineeDayananda11112 ай бұрын

    අනේ ඔව් නංගි..මාත් ඔයාගෙ වීඩියෝ මුල ඉදන්ම බලන අක්කා කෙනෙක්.ඔයාගෙ කැම්පස් ජීවිතේ ඉදන් මං බලනවා.කොහොම හරි අනවශ්‍ය කමෙන්ට් එන්න ගත්තෙ ඔයාලා බිස්නස් එක පටන් ගත්තට පස්සෙ.මන් ඔයාට එන හැම කමෙන්ට් එකක්ම බලන නිසා තේරැනේ😊ඒවා මායිම් නොකර තවත් ඉස්සරහට යන්න.මිනිස්සුන්ට උත්තර බදින්න යන්න ඕනි නෑ..මගේම නොවුනත් මගෙ නංගිටයි මල්ලිටයි ජයම වේවා..බුදු සරණයි🙏🙏❤️❤️❤️❤️

  • @Nethutwix9919
    @Nethutwix99192 ай бұрын

    Ane dn හැමදාම බිස්නස් vedio withrai ne ගේන්නේ මංනම් හිතන්නේ ගොඩාක් අය කැමති වගේ ඉස්සර වගේ එදිනෙදා කරන දේවල් බලන්න🥺 බිස්නස් vedio අඩු කරලා පොඩ්ඩක් ඉස්සර වගේ vedio gennko akki🥺😘

  • @user-km9zn7di8q
    @user-km9zn7di8q2 ай бұрын

    ඔයාලගෙ වැඩ හරි පිළිවෙලයි, ලස්සනයි. හරි සතුටුයි දුව. මම ඔයාලට සුබ පතනවා! ❤❤❤

  • @malakumari8586
    @malakumari85862 ай бұрын

    පුතේ මේ පූජා භන්ඩ වල මිල ගනන් කියලා එවනවද මම අම්මා කෙනෙක් මට මේවා දකිනකොට හරිම ආසයි මිල කියලා එවන්න ඔබලාට තෙරුවන් සරනයි

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka20792 ай бұрын

    දෙන්නා එකතු වෙලා කරගෙන යන සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා ...හරිම ලස්සනයි ...මට ගොඩාක් සතුටුයි..ආදරෙන් ඉන්න ❤❤❤❤❤❤

  • @ruwanichampica7887
    @ruwanichampica78872 ай бұрын

    Super super හදවතින්ම සුබපතනවා දියුනුවෙන් දියුනුවට පත්වෙන්න කියලා.

  • @user-tp5sr3ot1e
    @user-tp5sr3ot1eАй бұрын

    Harima piliwalata balan inna Asa widihata oyala lassamata weda karanawa kauru mona kohoma kiuwath oaya danna yana gamana hari paharili.sawasin dawasa idiriyatama yanna hadawathin ma suba pathanawa❤❤

  • @Sewwandi-lh9xi
    @Sewwandi-lh9xi2 ай бұрын

    Ow eka aththa.amma thaththata vdy api gedara inna eka gana monawada krnne kyn eka gana ?na thyenne game inna ayata.eyalata therenne na minissungen ewa ahaddi danena dewal kohoada kyn eka

  • @rathnaweeradinusahamaduwan924
    @rathnaweeradinusahamaduwan9242 ай бұрын

    ඇත්තටම ඔයාලා ඔය ගෙවන ජිවිතේ හරිම නිස්කලංකයි අක්කේ ඔයාගේ විඩියෝ මටනම් ඇත්තටම හිත සන්සුන් කරනවා ඔයාල දෙන්නා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයිි

  • @nandinidilani3676
    @nandinidilani36762 ай бұрын

    ලස්සනයි සියලුම බලාපොරොත්තු ඉටු වේවා බුදුසරණයි 🙏❤❤❤❤

  • @ntmnswad8649
    @ntmnswad86492 ай бұрын

    Anthimata pennapu chuti wehera wahanse හදාගන්න vidiha penwannako me poyata hadala pooja karanna asaii akki.

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara15112 ай бұрын

    Niyamai vediyo eka.oya la hari yamata hari katavath oni vidiha oyalata vadek ne.thaman diunu venna oni.oyala dennatama suba pathanewa.❤❤❤❤bs

  • @dinushmihirani220
    @dinushmihirani2202 ай бұрын

    Dawasin dawasa diunu wenna labewa budu saranai nangi ❤❤❤

  • @Yenu601
    @Yenu6012 ай бұрын

    අනේ නංගී, අර අල බැඳුම කොහොමද හදන්නෙ . රස පාටයි.😋🥘 ඔයාලගෙ වියාපාර කටයුතු දියුණු වේවා ! 💖💝❤🧡💛💚💙💜

  • @AmalkaThusanga
    @AmalkaThusanga2 ай бұрын

    Aththatama godak sathutui akke oyage vidio hemadama balanawa e wagema hemoma ekama widiyata kema hadanne nene api hadanne samahara ewa wenas vidiyata eth oyage weda godak pilowelai kiyala penawa puja banda godak lassanai akke

  • @champikasudarshani6938
    @champikasudarshani69382 ай бұрын

    සුභ පැතම් ඉස්රහට යමු අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @cristeenherath6186
    @cristeenherath61862 ай бұрын

    සුබ පැතුම් ...ඔයාලා සියලුදෙනාටම ජෙසු පිහිටයි ❤

  • @chamilaparara9403
    @chamilaparara94032 ай бұрын

    ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි

  • @dewansaashvini6616
    @dewansaashvini66162 ай бұрын

    Anee akki matanm oyalawa dakiddi mara sathuthui ❤ ane video parakku nokara digatama genna oyalata bs ❤

  • @Rashminadishani-tg2qh
    @Rashminadishani-tg2qhАй бұрын

    Akke math asai puja banda hadanna.man hair lip,sliiper wage item haduwa.mata puluwan e wage dewal udau karanawada pin

  • @Nuhavlog46
    @Nuhavlog462 ай бұрын

    Hi nangi man godak asai oyage video walata oyage me dhodal kanna asai man pregnet girl kenek meka kohomada oder karanne

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs2 ай бұрын

    සුබ පැතුම් පුතෙ බුදු සරණයි .

  • @AmilaAmilasadaruwan-xi2us
    @AmilaAmilasadaruwan-xi2us2 ай бұрын

    Oya godak awankai akke adarei godak oyala dennatama hariyanna ona ❤❤

  • @user-ej6bq8py6d
    @user-ej6bq8py6d2 ай бұрын

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නංගා...❤❤❤ වෙසක් පෝයට කලින් පූජා මල් හදන වීඩියෝ එක දාන්න පුලුවන්ද නංගි ..😢😢😢

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324Ай бұрын

    ඔයාලා ලද නැණ වලින් මේ දියුණුව තවත් දියුණු කරගන්න ලැබේවා නංගි ..ඇත්තමයි ගවන්මන්ට් ජොබ් එකකට වඩා හොඳයි මේ දියුණු කර ගත්තා ම..හදවතින්ම සුබ පැතුම් ❤❤

  • @achaladesilva6132
    @achaladesilva61322 ай бұрын

    අදත් ලස්සනයි වීඩියෝ එක නංගි දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා ❤️❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    අනේ❤ගොඩාක් ආදරෙයි අක්කා

  • @nisansalasmart115
    @nisansalasmart1152 ай бұрын

    Idiriyata yanna akki .adath video eka lassanai akki ❤❤

  • @RavindraDahanayaka-ow4ge
    @RavindraDahanayaka-ow4ge2 ай бұрын

    අදත් වීඩියෝ එක නම් මරු නන්ගා❤😊❤

  • @NethuDeSilva123
    @NethuDeSilva123Ай бұрын

    Anee aluth business ekakuth patan aran😍oya diyunuwen diyunuwata path wenna oni akke❤️

  • @khanthikw8523
    @khanthikw85232 ай бұрын

    Mamath hamadama oyalage vidiyo balanawa nangi harima lassanaiii

  • @user-vt1vk1wr1x
    @user-vt1vk1wr1x2 ай бұрын

    හරිම සතුටක් පුතේ ...❤❤❤❤

  • @asangikamuthunayaka1264
    @asangikamuthunayaka12642 ай бұрын

    Nangi beads අලවන්න ටුවිසරයක් use krnna. Ethota oyta තවත් ලේසියි

  • @samanthimallawa5813
    @samanthimallawa58132 ай бұрын

    නංගී mn italy වල mn oyge video බලනවා ,ආසයි kema dekkama විශේෂයෙන්ම dodol😊

  • @shamilaudayangani5616
    @shamilaudayangani56162 ай бұрын

    Teruwan saranai. Godak lassanai ❤

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon42694 күн бұрын

    හරිම ලස්සනයි නංගි ❤❤

  • @sandyakumari3792
    @sandyakumari37922 ай бұрын

    Suba patum nangi.budusarnai❤❤❤

  • @Mihi_2.
    @Mihi_2.2 ай бұрын

    Harima lassani nangi adath..

  • @AsankaKumara-zc6pm
    @AsankaKumara-zc6pmАй бұрын

    Ou dennage vidiuo hem ekakm balnva. Mage puthat aevidinna ba Aurudu 7 mage nonatath gedara idam kiyak hari gouaganna deuak goula denna pin 🙏🙏🙏🙏🙏.

  • @ntmnswad8649
    @ntmnswad86492 ай бұрын

    Ane akke oya ala bedum recipe eka dennako rasa patai eka 😊

  • @user-sb2pu9fm8z
    @user-sb2pu9fm8z2 ай бұрын

    Video ekak danakan balan hitiye akkiyo❤❤❤❤

  • @sasankanimna4251
    @sasankanimna42512 ай бұрын

    Harima lassanayi akkiyo ada video eka🥰

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    නන්ගා 🥰😍

  • @ashwiniashi8074
    @ashwiniashi80742 ай бұрын

    Batu moju wala price kohomada

  • @BuddhiniDhanushka
    @BuddhiniDhanushka2 ай бұрын

    Ane akke diga vlog oni. Plzzzzz ai hadama dan short vlogs danne 😢😢😢

  • @dayanandama9716
    @dayanandama97162 ай бұрын

    Budu saranai puthe

  • @SunethraKumari-ef9bh
    @SunethraKumari-ef9bhАй бұрын

    ඔයාලගෙන් samajeta. ගොඩක් ආදර්ශ ගන්න පුළුවන්. ගොඩක් හොඳ දේවල් කරන්නේ. ඔයාලගෙ හොඳ සමාජයට පතුරවන එකටම ගොඩක් පින් අක්කේ. සමාජෙ මිනිස්සු ටික දෙනෙක් හරි හැදෙන නිසා. Thank you akke

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    අනේ❤ගොඩාක් ස්තූතියි 😘

  • @dilushamadushani1340
    @dilushamadushani13402 ай бұрын

    Shok anee oyala ❤❤❤

  • @dilrukshichathurika1308
    @dilrukshichathurika1308Ай бұрын

    අක්කා ඔයාගේ කෑම බිස්නස් එක register කර ගත්තු විදියේ වීඩීඔ එකක් දෙන්නකෝ...ඒකට කොච්චර වියදමක් යනවද කියලා කියන්නකො

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge19412 ай бұрын

    Ada hoyana aya kohomat hoyanawa.api monawa karat hoda dakina ayata wada waradi adu padu hoyana aya wadi.oya dennata puluwan de karan anagate lassana karaganta satuten inna.ahema minissu apita hadanta ba.oyala hit ridawaganta apa.monat karaganta minissu tama anunge de hoyanne.hamadamat satuten inna❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu2 ай бұрын

    අදත් හරිම ලස්සනයි අක්කි විඩියෝ එකක් තෙරුවන් සරණයි

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    නන්ගා 🥰😍

  • @user-of6ht7xf7o
    @user-of6ht7xf7o2 ай бұрын

    තමන්ගේ ජීවිතය යහපත් විදියට ගෙවන්න තමන් ට පුළුවන් විදියට පින් දහම් වල නිරත වෙන්න.

  • @nps1328
    @nps13282 ай бұрын

    පුජා භාණ්ඩ හරිම ලස්සනයි ලස්සනට හදලා තියෙනවා .නෙලුම් මල හැදුවෙත් ඔයාමද නංගී 🌹🌹🌹

  • @amilasuresh8539
    @amilasuresh85392 ай бұрын

    Amaharunta thawaa kenektaariyankota balan inna bane akke ganan ganna epa akke oyala dennata godak pin akke api wage welawak nathi ayata oya wage poti udauwak hari karanawanm oyadennata jesu pihitai

  • @prabuddikakamchanamala5674
    @prabuddikakamchanamala56742 ай бұрын

    Chocolat kek ekak kiyadooo

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh2 ай бұрын

    අක්කිගේ කෑම නම් සුපිරි...❤️ පුදුම රසක්...❤️

  • @nuwansampath3801
    @nuwansampath38012 ай бұрын

    තෙරුවන් සරනයි

  • @user-tk6is3hb7o
    @user-tk6is3hb7o2 ай бұрын

    බටු මෝජු එක ගනන් කොහොමද නංගි .

  • @malakoman8057
    @malakoman80572 ай бұрын

    බුදුසරණයි පරිස්සමින් අපි ඕමාන් ආදරේ 💞❤️

  • @user-sh2gm3zr4t
    @user-sh2gm3zr4t2 ай бұрын

    අක්කිගෙ වීඩියෝස් බලන්නෙ මන් ගොඩක්කල් ඉදන්.අක්කි A/L වලට කරේ commerce නේද? ඉතින් තමන්ගෙ කියලා බිස්නස් එකක් කරන එකේ වටිනාකම commerce කරපු කෙනෙක් හොදටම දන්නවා. අක්කිගෙයි අය්යගෙයි බිස්නස් එක දවසින් දවස දියුනු වෙන්න කියලා හදවතින්ම ප්‍ර්‍ර්‍රාර්තනා කරනවා. බුදු සරණයි! ආදරෙයි❤

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya83512 ай бұрын

    Dawasin dawasa diyunu wenawa dakiddi asayi

  • @nilanthajanaka3783
    @nilanthajanaka37832 ай бұрын

    Adarei mangi hemadama sathutin inna

  • @SajiniImeshika
    @SajiniImeshika2 ай бұрын

    Mata Asami Ewanna Puluwada

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp2 ай бұрын

    Harimapiliwalaiy ushayenunanduwen godayana2nenek

  • @DilaniRathnayaka-oz7or
    @DilaniRathnayaka-oz7orАй бұрын

    ඔයාලා ඔය පූජා කරන්න හදන ඒවා හදන වීඩියෝ ටිකත් දාන්නකෝ පුලුවන්නම්...අපිටත් අපේ අතින්ම හදලා පූජා කරන්න පුලුවන් .ඒක ඔයාලටත් ලොකු පිනක්...

  • @Eranda.
    @Eranda.2 ай бұрын

    Budu saranaii akka and aiya💛🖤♥️

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    Adarei nangi ❤️

  • @Raifasfathi
    @Raifasfathi2 ай бұрын

    Akke me oyata bad comment danne aduran nathi aya neme. Oya lagin inna minissu. Erisiyawa tyne. Game laga ahala pahala oyge yluwo nayo wend puluwan ane. Oy salend ep

  • @Harshitha883
    @Harshitha8832 ай бұрын

    1st කමෙන්ට් එක මගේන් ❤

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    🥰😍❤️

  • @natashawickramasinhge5755
    @natashawickramasinhge57552 ай бұрын

    බුදු සරණයි අක්කේ ❤

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    ආදරෙයි නංගා 😘

  • @dilumsadaruwan9030
    @dilumsadaruwan90302 ай бұрын

    Ikman suwaya parththana karanawa

  • @SerikaAsiandseri
    @SerikaAsiandseri2 ай бұрын

    Ala badume respi dennko❤

  • @Harshi_online
    @Harshi_online2 ай бұрын

    වාව් නංගි😊

  • @M._Supu_
    @M._Supu_2 ай бұрын

    මගෙත් අසනීප ගතිය හොද වුනු ගමන් අක්කලා හදන දොදොල් කන්න ඕඩර් එක දානවා ❤

  • @pushpairang7647
    @pushpairang7647Ай бұрын

    තෙරුවන් සරනයි ,මාත් කැමතියි සම්බන්ධ වෙන්න

  • @SajaniPriyadarshani
    @SajaniPriyadarshani2 ай бұрын

    Ou akke, ඔයාලගේ කැමත්තනේ, ඔයාලා මොනවා කරත් අනුන්ට වැඩක් නැහැනේ අක අක අය ජෙවත් වෙන විදිය වෙනස් නේ සමහර අයට සල්ලි kotiyath thibbath madi maseta ♥️😘👍

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    ආදරෙයි නංගා 😘

  • @manelchandrasekara5876
    @manelchandrasekara58762 ай бұрын

    Nice video

  • @DiloshaPunchiHewage
    @DiloshaPunchiHewage2 ай бұрын

    බටු මෝජු කප් එක කීයද නංගි??

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh2 ай бұрын

    Pansion tiyana job ekakuth hoyaganna duwe.❤❤

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj2 ай бұрын

    Tax gewanna ona neda dear ❤❤

  • @Harshitha883
    @Harshitha8832 ай бұрын

    Woww ❤

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    🥰😍

  • @WathsalaPriyadarshani-og7rd
    @WathsalaPriyadarshani-og7rd2 ай бұрын

    ❤❤❤

  • @leethmaYasasmi
    @leethmaYasasmi2 ай бұрын

    ❤❤

  • @dimavlogs7767
    @dimavlogs77672 ай бұрын

  • @indraniekularatne7515
    @indraniekularatne75152 ай бұрын

    ❤❤❤❤

  • @slbuy830
    @slbuy8302 ай бұрын

    Ane oyala 8.....5 job karath nathai unath santhosen jollyen innawane ithin a hodatama athi......jeevithe vidinna hodata kanna binna 8...5 job karannama onada....oyala dan inna vidiya ma jeevithe harima hodai ..hamadamath santhosen inn ona.....

  • @dilukshikavindi1645
    @dilukshikavindi16452 ай бұрын

    ❤️❤️😍😍

  • @iroshikasewmini649
    @iroshikasewmini6492 ай бұрын

    අනේ ඔයා කියන දේවල් හරි අක්කේ මාත් ආස තමන්ගෙම බිස්නස් එකක් කරන්න.

  • @iroshikasewmini649

    @iroshikasewmini649

    2 ай бұрын

    ඇත්තටම මට නම් ඔයගේ videos ලොකු motivation එකක්

  • @chandimadilrukshi4094
    @chandimadilrukshi40942 ай бұрын

    👍👍👍

  • @NilankaMadubani
    @NilankaMadubani2 ай бұрын

    Oya පූජා කරපු miriwadi sagala දැකලා mat ekk hadala රුවන්වැලි sayata පූජා kala akke.

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    Anee mata hri sathutui nanga ❤️❤️🙏

  • @OshenNaveesha-gt4ps
    @OshenNaveesha-gt4ps2 ай бұрын

    😘😍

  • @priyabandara5852
    @priyabandara58522 ай бұрын

    දොදොල් කිලෝ එකක් කීයද නංගී

  • @mojetam6505
    @mojetam65052 ай бұрын

    Ane mara laddani

  • @renukafernando8232
    @renukafernando82322 ай бұрын

    අල බැදුම හදනහැටි කියලදෙන්නකො දුව

  • @tiptoptiktok4947
    @tiptoptiktok49472 ай бұрын

    මම බලන්නෙ දුවගෙයි චතුරි දුවගෙයි videos විතරයි මම දුවල 2 ටම ගොඩක් අාදරෙයි gampaha aunty

  • @kamalsenanayake5646

    @kamalsenanayake5646

    2 ай бұрын

    මාත් එහෙමයි ආන්ටි මේ දෙන්නගෙම වීඩියෝ හරි ශෝක්

  • @tiptoptiktok4947

    @tiptoptiktok4947

    Ай бұрын

    මට හරිම සතුටුයි මගෙ comment ඵක අගය කරපු දුව ගැන මම ඒ දුවටත් ස්තුති කරනවා අාදරෙයි gampaha aunty

  • @123memevibe
    @123memevibe2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DilaniRathnayaka-oz7or
    @DilaniRathnayaka-oz7or2 ай бұрын

    චෛත්‍ය රිජිෆෝම් එකකින්ද ,මැටි වලින්ද හදල තියෙන්නෙ

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    මැටි

  • @DilaniRathnayaka-oz7or

    @DilaniRathnayaka-oz7or

    2 ай бұрын

    @@mydiary8283 හා...ගොඩාක් පින් .ඔයාලගෙ අනාගතේ ඉතාම ලස්සන වෙන්න කියල ප්‍රාර්තනා කරනවා...

  • @222hiruni2
    @222hiruni22 ай бұрын

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @Kinghadoc
    @Kinghadoc2 ай бұрын

    Mama eka 🎉

  • @WandurambaSchool
    @WandurambaSchool2 ай бұрын

    අනේ මම පූජා භාණ්ඩ ගැන message එකක් දැම්මට reply තිබුනේ නෑ නේ

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    ආයේ message එකක් දාන්නකො... ❤️

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh2 ай бұрын

    a. Pansion

  • @sangeethpramoditha8409
    @sangeethpramoditha84092 ай бұрын

    අක්කා හරී කාටවත් ඔනී දේ නෙවෙයි කරන්න ඔනී තමන්ට හොදයි කියලා හිතේන දේ කොමත් ඵල ඇති ගහටන ගල් ගහන්නේ

  • @mydiary8283

    @mydiary8283

    2 ай бұрын

    අනේ ඔව් නංගා .. ආදරෙයි

Келесі