මුස්ලිම් අය කසාද බදින්නේ මෙහෙමයි|muslim wedding style |day vlog Sinhala

#wedding #muslimstylewedding #magegedara

Пікірлер: 58

  • @user-rm6by1rh3q
    @user-rm6by1rh3qАй бұрын

    Polos kapaddi keli kapanna kalin athul peththen pihiyen iri gahann. godak athulata nemei. ethakota ikmanin thembenawa. lassanai video eka

  • @RoshenSasmitha-bk5gf
    @RoshenSasmitha-bk5gfАй бұрын

    Akke polos gannakota polos gediya kapapu gaman kahata pipena polos gediyak ganna...ewa ikmanata idenawa ewagema godak rasai....polos kapala ekata lunu , amu miris , rampe , karapincha , sera gahak thalala dala , kurudu pothu , uluhal , goraka dala iwara wela miris kudu , kaha , badapu thunapaha , gammiris , lunu oya tika dala welichcha pol gedi 2k withara gala diya kiri miti kiri dekama ekata dala lipe thiyanna....madin pahena kota polos eka hodata wahala adu gindare idenna denna....ethakota thel padila rasata enawa.....rathu patata godak ganna oninam dalu thekka kotayak poddak kotala eke isma danna polos ekata...ethakota polos eka rathu patata enawa 😘

  • @krishanthirajapaksha4055
    @krishanthirajapaksha4055Ай бұрын

    Oyalage wedding ekaka සම්පූර්ණ චාරිත්‍ර ekka full wedding vlog ekak balanna asai. puluwannam ehrma vlog ekak denna.e wagema oyalage furanal ekaka චාරිත්‍ර balannath asai(මෙහෙම vlog එකක් ඉල්ලුවට තරහ වෙන්න එපා).

  • @Fathiigirl

    @Fathiigirl

    Ай бұрын

    Mn dmma🥹🥰

  • @ashiniperera4239
    @ashiniperera4239Ай бұрын

    මමත් හදන්නෙ මේ විදිහට තමයි අක්කි.තව චිකන් හදනවා වගේ තුනපහ මිරිස් ඵෑනු වගේ ඒවා තෙලට දාලා වතුරෙන් ලිපේ තියලා අවසානෙට කිරි දාලත් උයනවා.මේ විදි දෙකම රසයි ❤

  • @DiyanowithDfamily
    @DiyanowithDfamilyАй бұрын

    Nice vlog just subscribed and Joined ❤️

  • @user-gx5vg7vf6q
    @user-gx5vg7vf6qАй бұрын

    Assalamu alaikum sis kohmada sanipen innavada I am first comment ❤

  • @user-us7cj4zn1i
    @user-us7cj4zn1i26 күн бұрын

    Hi akke Oyala ohoma lassanata colour eka thiyaganne kohomada kiyala vlog ekakin gennako☺☺️vlog eka lassanai

  • @user-ty8jf2rc9m
    @user-ty8jf2rc9mАй бұрын

    පොලොස් හදනකොට...පොල් කොල පොල් ලෙලි දාල මදගින්දරේ කිරි පැහෙන්න දෙන්න....මිරිසට වතුරින් ඉදවල පස්සෙ කිරි දාන්න

  • @FathimaHusna-uy4fq

    @FathimaHusna-uy4fq

    Ай бұрын

    IAM always like your videos sis❤❤❤

  • @rukshanar7558
    @rukshanar7558Ай бұрын

    Hi sis my friend than eve fasrin friend.... from in welimada 😍😍😍

  • @OvinduLakshitha-wq4we
    @OvinduLakshitha-wq4weАй бұрын

    අර කොහොල්ලෑ වලින් කරන සෙල්ලම් මාත් කරනවා 😊😊

  • @himalidesilva5527
    @himalidesilva5527Ай бұрын

    Lassana wedding ekak watalappan eka rasa patai polas eka themparadu karala thamai mama hadanne ethakota lassana patak enawa ❤❤

  • @PinkysDiary03
    @PinkysDiary03Ай бұрын

    Nice vlog ❤❤

  • @RoyRoy-ww5xl
    @RoyRoy-ww5xlАй бұрын

    Thenk nanga❤

  • @binthihussain5915
    @binthihussain5915Ай бұрын

    Nice one

  • @hazrabanu1540
    @hazrabanu1540Ай бұрын

    Sis face glowing tips

  • @user-dd9xc3rh3j
    @user-dd9xc3rh3jАй бұрын

    Masha allah..my brother wedding❤

  • @fathimahiba1180

    @fathimahiba1180

    18 күн бұрын

    is it in Rideegama?

  • @hashiniaththanayke8327
    @hashiniaththanayke8327Ай бұрын

    Akke apinam polos issellama hadanne issella thambanawa ita passe thama miris thunapaha dala tikak wela idenna dila miti kiri dala hidenna thiyanawa

  • @L64324
    @L64324Ай бұрын

    මාත් එහෙම කොහොල්ල අතේ ගාලා ඔය වගේ කරනව 😂❤

  • @SalihaRaheem-ol2gk
    @SalihaRaheem-ol2gkАй бұрын

    Nice❤

  • @DinushaKarunanayaka
    @DinushaKarunanayakaАй бұрын

    Poloswalata miris kudui thunapahai kabale badala Ganna ethakotathamai lassanai red patata enne

  • @thejaniperera3147
    @thejaniperera3147Ай бұрын

  • @mohamedshukri4720
    @mohamedshukri4720Ай бұрын

    Akke oyage weight eka kiyada?

  • @amharriyas5041
    @amharriyas5041Ай бұрын

    Nice ❤❤❤

  • @sanasrizwana1551
    @sanasrizwana1551Ай бұрын

    Is one of this Bride is from Panagamuwa

  • @deeshandeeshan2878
    @deeshandeeshan2878Ай бұрын

    😊😊😊❤

  • @umayanganikaragahawatta653
    @umayanganikaragahawatta653Ай бұрын

    Kapanna kalin dehi bawak gaganna athe.. koholla gawenne naa

  • @vihangasathsara150
    @vihangasathsara150Ай бұрын

    👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thusharidissanayake6793
    @thusharidissanayake6793Ай бұрын

    පොලොස් ගෙඩිය සුද්ද කරලා පොඩි තිරැ විදිහට වටට කපන්ට .එතකොට තමයි කැලි වලට හොදට මිරිස් ලුණු අහන්නේ.එක පාරම කිරි ටික සේරම දාලා මද ගින්නේ ඉදෙන්ට තියන්ට ඕන .එතකොට රෝස පාටට ඉදෙනවා.

  • @mohammadferoosferoos2471
    @mohammadferoosferoos2471Ай бұрын

    ridhigama wedding hall thane sis

  • @aziskitchenandgarden
    @aziskitchenandgardenАй бұрын

    True sister. Nothing to beat Sinhala polos and ambul thiyal. Issara sinhala weddings walata yanne ambul thiyal ekai sinhala achcharuwai balaporothuwen. Namuth den e deka menu eken nethiwela.

  • @IshaniPerera-fk6ki
    @IshaniPerera-fk6kiАй бұрын

    Polos walata ulu hal Danna dr kurudu kolayak danna dr

  • @nazranayeem5879
    @nazranayeem5879Ай бұрын

    Apply oil in hand before you cut

  • @Rifaz12-
    @Rifaz12-Ай бұрын

    ❤❤❤

  • @sunethradewagiri1312
    @sunethradewagiri1312Ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @lakshikamadhushani9310
    @lakshikamadhushani9310Ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @shanikasenarathna998
    @shanikasenarathna998Ай бұрын

    ඉස්සර මාත් ඔහොම කොහොල්ල සෙල්ලම කරනවා.ටික වෙලාවකින් එහෙම ඇලෙන එක අඩුවෙද්දි දුකයි නේද😂😂

  • @thejachathurani893
    @thejachathurani893Ай бұрын

    මමත් ඔය වැඩේ නම් කරනවා අක්කා.

  • @champrikagallage5077
    @champrikagallage5077Ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @MohammedHaiza
    @MohammedHaizaАй бұрын

    U Anga

  • @champanilanthi3505
    @champanilanthi3505Ай бұрын

    වටලප්පන් එක හරියටම හදන හැටි කියල දෙන්න ස්තුතියි

  • @Hasith640

    @Hasith640

    Ай бұрын

    Play list එකට ගිහින් බලන්න. වීඩ්යෝ තියනවා. සීනී වලින් හකුරු වලින් දෙකෙන්ම. මන් නම් හදන්න ආස සීනි වලින්. එහෙම රස වැඩී.

  • @udayanisamanmali8497
    @udayanisamanmali8497Ай бұрын

    පොලොස් කපද්දී අත්දෙකට සිලිඋර දෙකක් දාලා රබර් පට් 2ක් දාගන්න පොඩ්ඩක්වත් කොහොල්ලෑ ගෑවෙන්නේ නැහැ ❤️

  • @AffectionateIceCave-xp2ix
    @AffectionateIceCave-xp2ixАй бұрын

    Assalamu alaikum sis wt is your date of birth

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435Ай бұрын

    රස්නෙ නැතුවෑ ඔලුවෙ ඉදන් පොරෝගෙන ඉන්න කොට 😁

  • @theprideoftheelephantfamil367
    @theprideoftheelephantfamil367Ай бұрын

    කොහොල්ල යනවා දෙහි යුෂ දෙහි ලෙලි වලට 🤎🥰

  • @shanisilva6389
    @shanisilva6389Ай бұрын

    සියලුම ද්‍රව්‍ය දමා, දියකිරෙන් තම්බනවා. තෙම්පරාදු කර, මිටි කිරි දානවා .අන්තිමට, අබ කුඩු, ඉහිනවා.

  • @user-cp7gk3zr6e
    @user-cp7gk3zr6eАй бұрын

    පොලොස් කපනකොට යටින් කොටු කැලිකපන්න.එතකොට තුනපහ එහෙම හොදට අල්ලනවා තැම්බෙද්දී😊

  • @sgslbandara8880
    @sgslbandara8880Ай бұрын

    කොහොල්ලෑවලින් කරන සෙල්ලම මමත් කරනවා.

  • @Thusithamusic-td2wk
    @Thusithamusic-td2wkАй бұрын

    පොලොස්,හදන,කොට,මිරිස්,බදින්න,පො⁣ලොස්,එක,රතු,පාට,වෙිනවා

  • @user-zf5qh2dc8d
    @user-zf5qh2dc8dАй бұрын

    Math koholla ehema karano akke😅

  • @user-uy4hy7df8m
    @user-uy4hy7df8mАй бұрын

    Unislamic wedding so sorry 😐😐

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927Ай бұрын

    Ko ithin wedding ekak hariyata karana hati qwe nane..wayasa vitharane qwe

  • @user-kf2wm1md7q
    @user-kf2wm1md7qАй бұрын

Келесі