රෝහලක සිදුවූ භයානක මිනීමැරුමේ අභිරහස😱 | Movie Sinhala | Inside Cinemax

Фильм және анимация

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
📞Contact us : 077 9025193 ( Nehara )
⭕Advertisement Details :
පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
📮You Tube Channel - / @mihinliyanarachchi
📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8S...
ප්‍රශ්නය
Econ නම්
උත්තරය
Sri Lankan Econ Trust🥇🇱🇰
MIHIN LIYANARACHCHI👨‍🏫
අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
රෝහලක සිදුවූ භයානක මිනීමැරුමේ අභිරහස😱 | Movie Sinhala | Inside Cinemax
Follow Us on Facebook - / insidecinemax
🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
• කිම් සොන් ජේට අහුවෙයිද...
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecinemaa
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
#inside_cinemax

Пікірлер: 678

  • @InsideCinemax
    @InsideCinemaxАй бұрын

    ⭕️Advertisement Details : පන්ති පිළිබඳ විස්තර මෙතනින්.. 📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI 📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1 📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9 📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03 ප්‍රශ්නය Econ නම් උත්තරය Sri Lankan Econ Trust🥇🇱🇰 MIHIN LIYANARACHCHI👨‍🏫 අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

  • @DTSuga420

    @DTSuga420

    Ай бұрын

    V 1 කියන්නෙ පට්ටම මර්ඩර් පිල්ම් එකක්.. මන් අවෘදු ගානකට කලින් බැලුවා... මට ඒක ගැන එච්චර මතක නෑ... නම මතක හින්දා කිව්වෙ.. සිනමැක්ස් ලත් කැම්ති වෙයි.. මොන උනත් පට්ටම එකක්

  • @chandima7kumari82

    @chandima7kumari82

    Ай бұрын

    Thawa ekak ikmanata danna

  • @supuneranga5817

    @supuneranga5817

    Ай бұрын

    😊

  • @___snow___flake___
    @___snow___flake___Ай бұрын

    අපි සිහියෙන් ඉද්දි අපේ උගුරට යම් දෙයක් ආවත් ඒවා ගිලින්න හරි එලියට දාන්න හරි හැකියාව ඒ සංවේදනය අපිට තිබෙනවා. ඒ වගේම ආමාශයෙන් උඩට එන්න තියෙන විවර වල ක්‍රියාකාරීත්වය නිසා එහෙම ආහාර උගුරට ඒමේ හැකියාව අඩුයි ඒත් සිහිය නැති උනාම ඒ සංවේදනය නැති නිසා උගුරට එන දෙයක් පෙනහළු වලට ගිහින් හුස්ම ගැනිමේ අපහසුතා ඇති වෙන්න පුළුවන්... ඒකයි ශල්‍යකර්මයකට කලින් පැය ගානක්ම fasting තියන්නෙ. කාපු කෑම ආමාශයෙන් ඉවත් වෙනකම්.

  • @Thanu_h
    @Thanu_hАй бұрын

    අතිශය ප්‍රථමවතාවට චැනල් එහෙකට ඇබ්බැහි උනාමයි උදාරයි උදාරයි ... 😩💗

  • @user-jp5mm8re8z

    @user-jp5mm8re8z

    Ай бұрын

    Aththa ekanam ❤

  • @tharivlogs1755

    @tharivlogs1755

    Ай бұрын

    ඒක නම් ඇත්ත අයියාගෙ කටහඩ ඇහෙන්නෙ නැතුව දැන් පාලුයි පාලුයි වගේ 😂🤭💔 ඒ තරම් inside Cinemax එකට අබ්බැහි වෙලා ❤️👌🥰

  • @MaX-xz3ie

    @MaX-xz3ie

    Ай бұрын

    ow dala vidadi 12 i...notifiya dakka gaman inna be😇❤

  • @salanihansika7972

    @salanihansika7972

    Ай бұрын

    උදාරයි 😅

  • @user-ls5yp3bz1t

    @user-ls5yp3bz1t

    Ай бұрын

    Mmth udarai😂

  • @Osha_Official05
    @Osha_Official05Ай бұрын

    තාත්තා රට ඉදන් ආවෙ අද මේක බලනකොට දන්නෙ තාත්තයි මායි දෙන්නම cinemax ලා දෙන්නෙක් ❤

  • @user-ie8qw1ud3e

    @user-ie8qw1ud3e

    Ай бұрын

    😂

  • @A5_Gaming

    @A5_Gaming

    Ай бұрын

    ade sirawata

  • @k.m.wijesundarak.m.wijesun9234

    @k.m.wijesundarak.m.wijesun9234

    Ай бұрын

    ලොකු අභිරහසක්..😂

  • @kmirkumara3346

    @kmirkumara3346

    Ай бұрын

    Denna ekathu wela dama gathaka film ekak hadannako.. 😂😂

  • @SadIYa08

    @SadIYa08

    Ай бұрын

    @@A5_Gaming hi a5

  • @user-zk7wy4yl3j
    @user-zk7wy4yl3jАй бұрын

    බලන හැමෝටම කියන්නෙ මේ චැනල් එක වන් මිලියන් වෙනකන් අපි උස්සමු 🥰🥰මොකද අපිට පට්ට සාදාරනයක් කරනව මෙයාලා❤

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771Ай бұрын

    හොස්පිටල් එකේ ඉදන් මේක බලද්දී නර්ස් ඇවිත් අහනවා ඉන්සයිඩ් සිනෙමැක්ස් ද කියලා 😂😂

  • @shangaming5468

    @shangaming5468

    Ай бұрын

    අඩෝ සිරාවට

  • @pubudunadeesha3771

    @pubudunadeesha3771

    Ай бұрын

    @@shangaming5468 🤭

  • @sandarumandusanka492

    @sandarumandusanka492

    27 күн бұрын

    ඕක අමුතුවෙන් හිතන්න දෙයක් නෑ හැමෝම දන්නවනේ

  • @isurudilantha9336

    @isurudilantha9336

    7 күн бұрын

    Uba moka kiwe

  • @SusanthaBandara-zz7lz
    @SusanthaBandara-zz7lzАй бұрын

    අසූර් වගේ දිග එකක් හොයාගන්න සුපිරියක් ඕනී

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264Ай бұрын

    අදත් film එක ලස්සනයි අයියෙ, අක්කි...ඊයෙ මට තව කෙනෙක් අයියගෙ review එකක් බලනවා ඇහුනා,chama chama එකෙන්ම දැනගත්තා inside cinemax තමයි කියලා,cinemaxer කෙනෙක් විදිහට සතුටු හිතුනා මං අදුරන තව අය අයියගෙ review බලනවා කියලා 😊...ඕනි කෙනෙක්ට බය නැතුව බලන්න කියලා recommend කරන්න පුලුවන් ලංකාවෙ අංක 1 explanation channel එක තමයි inside cinemax කියන්නෙ... හැමදාම ආදරෙයි ඔයාලට...💖💕💖💕💖

  • @anushadisna8005
    @anushadisna8005Ай бұрын

    අන්තිමේ කියපු ටිකනම් ගොඩක් වටිනව..ඒ වගේම මූවි එකේ වීක් පොයින්ට් එකත් ඒකමයි..දරුවෙක් ඔපරේශන් එකට කලින් ෆාස්ටින් ඉද්දි අම්මෙකුට බිස්කට් තියා කෙල ටිකක් වත් ගිලෙන්නෙ නැහැ .අත්දැකීමෙන් කියන්නෙ

  • @sunethradasanayaka2155

    @sunethradasanayaka2155

    Ай бұрын

    Ai thawa deyak operation karaddi mala kare danda denne ne neda

  • @anushadisna8005

    @anushadisna8005

    Ай бұрын

    @@sunethradasanayaka2155 ඔව්.

  • @mihirikumarage2390

    @mihirikumarage2390

    Ай бұрын

    Daruva badaginne iddi amma kanne kohomada😢

  • @Neelafamily

    @Neelafamily

    Ай бұрын

    Atta .matath athdakimak tiyenava.mat vaturavat biuve na lamaya badaginne Inna kn ,oparation eka ivara venakn.vathura ,Kama illala mata gaha gaha aduva.et ada😢 ada😢 mn hita thada karan hitiya vaturavat denne natuva.😢

  • @harshanirajapaksha9284

    @harshanirajapaksha9284

    Ай бұрын

    Daruwo vitharak newei ape demawpiyo oparation ekakata lesthi weddith apita kanna be mage amma hospital eddi matath ehemai

  • @Kiushi152
    @Kiushi152Ай бұрын

    දැන් කොහේ හිටියත් ඔයාගේ කට හඩමයි ඇහෙන්නේ 😂❤️එතරම් ඔයාට ඇබ්බැහි වෙලා😩💛

  • @user-je6es5ei3u

    @user-je6es5ei3u

    Ай бұрын

    😂

  • @sanju-fs7eu
    @sanju-fs7euАй бұрын

    අවසානෙටම කියපු ටික ඇත්තම ඇත්ත. ඩොක්ටගෙ පැත්තටම වැරැද්ද දාන්න බැහැ. මුල ඉදන් බලනකොටම මට ඒක තේරුනා

  • @jeewaniupadya4837

    @jeewaniupadya4837

    Ай бұрын

    නමුත් ඩොක්ටර් ළමයව ගොඩක් වෙලා බඩගින්නේ තිබ්බා..ඒකත් වැරදි සල්ලි වලටනේ කරේ එහෙම..අම්මා වැරදි .

  • @___snow___flake___

    @___snow___flake___

    Ай бұрын

    ​@@jeewaniupadya4837 බඩගින්නේ තිබ්බ නෙමෙයි ඒ කල යුතු දෙයක්. එහෙම පව් කියලා කන්න දෙන්න බැ. අපි සිහියෙන් ඉද්දි අපේ උගුරට යම් දෙයක් ආවත් ඒවා ගිලින්න හරි එලියට දාන්න හරි හැකියාව ඒ සංවේදනය අපිට තිබෙනවා. ඒ වගේම ආමාශයෙන් උඩට එන්න තියෙන විවර වල ක්‍රියාකාරීත්වය නිසා එහෙම ආහාර උගුරට ඒමේ හැකියාව අඩුයි ඒත් සිහිය නැති උනාම ඒ සංවේදනය නැති නිසා උගුරට එන දෙයක් පෙනහළු වලට ගිහින් හුස්ම ගැනිමේ අපහසුතා ඇති වෙන්න පුළුවන්... ඒකයි ශල්‍යකර්මයකට කලින් පැය ගානක්ම fasting තියන්නෙ. කාපු කෑම ආමාශයෙන් ඉවත් වෙනකම්.

  • @tharushirandika5301

    @tharushirandika5301

    Ай бұрын

    ඇත්තටම අම්මගෙත් වගකීමක් තියෙයි පොඩි දරුවො පොඩි දරුවොමයි එපා කිව්වොත් කරන්නෙ එකමයි බඩගින්න ඉවසන්න බැහැනෙ එයාලට අවම තරමෙ අම්ම එලියට යද්දී යාලුවා හරි ලග තිබ්බනම් ඒ දරුවට එහෙම වෙන්නෙ නැහැ ඩොක්‍ටර් ඔපරේෂන් එකට කලින් අමතක වුන දේත් මතක් කරන්නත් උත්සාහ කලානෙ අනික සමහර අයට ඇත්ත කිව්වම පිලිගන්නෙත් නැහැනෙ මේ film eka පැති ගොඩක් පෙන්නනවා ලොක ස්වභාවය

  • @hansishehanonline7541

    @hansishehanonline7541

    21 күн бұрын

    ​@@jeewaniupadya4837දොස්තර operation එකට කලින් නේ fasting ඉන්න කිව්වේ.admission එක විතරයි පරක්කු කරේ

  • @ssewminijayanithya6869

    @ssewminijayanithya6869

    19 күн бұрын

    ​@@tharushirandika5301 ow doctor e welawe mathak karanda haduwa eka eyage waradda newe samahara wita una de kiwwanan punishment adu wenne thubba

  • @user-el1ts7ry3v
    @user-el1ts7ry3vАй бұрын

    දැන් නම් අැබ්බැහි වෙලා ඔයාගෙගේ voice නම් පට්ට පන්ති ඉවර වෙ ලා ඵන්ෙනම ඔයාගෙ voice එක අහන්න❤❤❤❤❤❤❤

  • @___snow___flake___
    @___snow___flake___Ай бұрын

    මේක සිරස TV එකේ ගිහින් බැලුවා කියලා මතකයි. ඒත් ආපහු inside cinemax voice එකෙන් අහන්න ඕන උන නිසාත්, ආපහු බලන්න තරම් වටිනා කතාවක් නිසාත් ආපහු බැලුවා. ලස්සනයි review එක. Appendix එක ඉවත් කිරීම කියන්නෙ සුළු ශල්‍ය කර්මයක් උනත්, වරදින්න මේ වගේ දෙයක් උනත් ඇති. මිනිස්සු අතින් වැරදීම් වෙන්න පුළුවන්. ඒත් අඩු ගානේ ඒක පිළි අරගෙන ඉස්සරහට ඒවා හදා ගන්නවත් උත්සහ ගත්තානම් හොඳයි.

  • @NishanChathuranga-nl5dl

    @NishanChathuranga-nl5dl

    Ай бұрын

    ස්තූති පැහැදිලි කිරීමට😊

  • @user-zu9cf1yj6s
    @user-zu9cf1yj6sАй бұрын

    මේ කටහඩ දෙවියෝ දුන්න තෑග්ගක් .අපි හැමෝම ආදරෙයි ❤❤❤

  • @tharivlogs1755
    @tharivlogs1755Ай бұрын

    Notification එක දැක්ක ගමන් ආවා ඔන්න අද බලන්න 😍😁🤭❤️

  • @HirushiWihanga-tw8ky
    @HirushiWihanga-tw8kyАй бұрын

    අතිශය ප්‍රථම වතාවට ඇබ්බැහි උන එකම චැනල් එක... 🙂❤ උදාරයි ...උදාරයි 😅😅

  • @user-ug5yf2dv6g

    @user-ug5yf2dv6g

    Ай бұрын

    apita pukada

  • @HirushiWihanga-tw8ky

    @HirushiWihanga-tw8ky

    Ай бұрын

    @@user-ug5yf2dv6g ඔයාට කිව්වේ කවුද 🤣

  • @__pawani_D_Weerasinghe_
    @__pawani_D_Weerasinghe_Ай бұрын

    කලිම් බලලා තියෙනවා මූවි එක.ඒ උනාට inside cinemax එකෙන් දාද්දි නොබලා බෑනි ❤

  • @tharurajapaksha9814
    @tharurajapaksha9814Ай бұрын

    දවසින් දවස subscribela වැඩි වෙනවා..ඉකමන්ටම 1M වලට යමු❤

  • @NethuLavany
    @NethuLavanyАй бұрын

    ඔන්න ආවෝ🤭❤️ ඔක්කොම වැඩ දාලා ආවො

  • @NandikaNandika-dn3mp
    @NandikaNandika-dn3mpАй бұрын

    අාදරේයි හැමදාමත්

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333Ай бұрын

    සිද්ධිය ගොඩක් දුක උනාට මේක නම් සුපිරිම සුපිරි ෆිල්ම් එකක්. අන්තිමට කියපු කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත. අම්මත් බඩගින්නෙ හිටපු ලමය ඉස්සරහ බිස්කට් කාපු එකයි, ලමයව නිකන් තියලා ගිය එකයි වැරදියි. අස්ථානල වගේ ඩොක්ටර්ස්ලා කොච්චර නම් මේ ලෝකෙ ඉන්නවද??? 😢 කොහොම උනත් අවසානය ගොඩක් හොදයි. අස්ථානට නියම දඩුවම ලැබුනා. 😌 දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් විදිහට මට නම් මේ ෆිල්ම් එක මාරම විදිහට දැනුනා. එහෙම ෆිල්ම් එකක් හදවටමට දැනෙන්නෙ මාර කලාතුරකින් 😌 😢

  • @ShehanSapsara-gx3gf
    @ShehanSapsara-gx3gfАй бұрын

    බලලා එන්නාම් ආදරේයි inside cinemax.😘😍

  • @user-ue6py8jd3w
    @user-ue6py8jd3wАй бұрын

    අර පොඩි එකා බඩගින්නෙ ඉද්දි අම්ම එතන ඉදලා බිස්කට් කෑවෙ ඇයි 😑

  • @madushadisanayaka6392

    @madushadisanayaka6392

    Ай бұрын

    ඒකනේ අම්මෙක්ට එහෙම කරන්න බෑ...😢

  • @dilshanpramod1000

    @dilshanpramod1000

    Ай бұрын

    ඒක තමා මටත් බලන් යද්දි ආව ප්‍රස්නෙ. ඒත් ඉතින් මේක ෆිල්ම් එකක්නෙ

  • @pansinduinduwra7118

    @pansinduinduwra7118

    26 күн бұрын

    fim eke mistake ekk eka

  • @user-ne2rq3ln9p

    @user-ne2rq3ln9p

    21 күн бұрын

    😹

  • @peramunalifestyle-nm2wf
    @peramunalifestyle-nm2wfАй бұрын

    KZread බැලුවා...ඒත් මෙහෙම ඇබ්බැහී වීමක්නම් වෙලා නෑ...මොන චැනල් එකකටවත්...තැන්කිව් ඉන්සයිඩ්.❤.

  • @priyarshanianusha2202
    @priyarshanianusha2202Ай бұрын

    ගොඩාක් ලස්සනට ෆිල්ම් එක විස්තර කරනව තෙරුවන් සරණයි දරුවො

  • @sithara469
    @sithara469Ай бұрын

    මේ මූවි එක බලල තියනවා ඉන්මැක්ස් ලා අහක දාන්න බෑනෙ🥰 ඒක නිසා ආයෙ බැලුවා සින්මැක්ස් ෆෑන්ස්ල වැඩි වෙනවා නේ නියමයි ඉස්සරහටම යමු ❤❤❤❤

  • @damayanthidissanayaka1628
    @damayanthidissanayaka1628Ай бұрын

    හද්ද පරණ වීඩියෝ එකක් බල බල හිටියේ ඔයාගේ අදත් සුපිරි අැත්😊❤😊❤

  • @ps-cr7pc
    @ps-cr7pcАй бұрын

    කොරියන් tv සීරීස් එක ගේමු අය්යේ ගැම්මට 🙌 ඉන්දියන් බලලම එපා වීගෙන එන්නේ. පුළුවන් පොඩ්ඩක් audience එකට ඇහුන්කන් දෙන්න මොකද මේක තමයි ඔයාලගේ peak එක 😚🤝

  • @WasanaPrashadini
    @WasanaPrashadiniАй бұрын

    ඇත්තටම ඔයානම් මාර විදිහට කතා දන්නේ රොෂාන් අයියේ ඔයාගේ සිතුම් පැතුම් ඉටුවන සුබ දවසක් වේවා ඔයාට මම විහංග

  • @kulemenike2430
    @kulemenike2430Ай бұрын

    ඇත්තටම හැමදාමත් වගේම අදත් සුපිරියි. එහෙම කියන්නෙ ත්‍රාසය භීතිය කුතුහලය මැදින් බලාගෙන හිටියට අන්තිමේදි සාධාරණය ඉටු වූ අයුරු හරි අපූරුවට දර්ශනය කරල තියෙනවා

  • @sadupiyathissa616
    @sadupiyathissa616Ай бұрын

    අසූර් වගේ එකක් ගේන්නකෝ

  • @danu...7967
    @danu...7967Ай бұрын

    මොන විදියේ ෆිල්ම් එකක් වුනත් මේ වොයිශ් එකෙන් අහනවා කියන්නේ .........එක පට්ට❤

  • @shavindu777
    @shavindu777Ай бұрын

    අදත් සුපිරියක් ❤️‍🔥

  • @user-bd1gf7mf1v
    @user-bd1gf7mf1vАй бұрын

    Video බලලා බලලා අයියාගේ ටෝන් එකටම කතා කරවෙන්න ගියාම උදාරයි😂❤ Good job inside sinamax 👌keep it up❤💐

  • @chandikaramesh7423
    @chandikaramesh7423Ай бұрын

    සුපිරිම සුපිරියක් 👌👌👌👌👌👌 ස්තූතියි රොශාන් අයියා,ගයේශිකා අක්කා දෙන්නටම 🙏 හදවතේ channel එක Inside Cinemax ❤❤❤❤❤

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630Ай бұрын

    ඇත්තටම අන්තමට මොකක් වේයිද කියලා හිතාගන්න බැරුව බැලුවේ.. Thanks inside cinemax 😌💗

  • @thilinabudhika3410
    @thilinabudhika3410Ай бұрын

    නියමයි නියමයි සහොදරයා පට්ට ෆිල්ම් එක thanks inside cinemax ජයවේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @chandhaninarasingha9814
    @chandhaninarasingha9814Ай бұрын

    මෙච්චරකල් ඔයාගෙ ෆිල්ම් බැලුවට කම්මෙන්ට් දාල නෑ.මොකද දාහක් වැඩ අස්සෙ ෆිල්ම් එක දාල ෆෝන් එක පැත්තකින් තියල ඔයාගෙ කටහඩ විතරයි අහන්නෙ.ඒක හදවතටම කතා කරන හඬක්.good luck

  • @user-eb6pi6vy4i
    @user-eb6pi6vy4iАй бұрын

    මාරම විදිහට ඇබ්බැහි වෙලා . ඒ තරම් සුපිරියක් ❤🥰

  • @VishwaDanuma179
    @VishwaDanuma179Ай бұрын

    අදත් සුපිරියක් ❤️

  • @Dilishakawindi-li8gz
    @Dilishakawindi-li8gzАй бұрын

    මේක කලින් බලලා තියෙනවා ඒත් insaide cinemax එකෙන් එකත් දැම්මොත් අනීවාරෙන් බලනවා ✨💗💟

  • @Kp-sp8yl
    @Kp-sp8ylАй бұрын

    මේක මං කට පාඩම් වෙනකල් බලපු ෆිල්ම් එකක්. ආසම එකක්. ඒත් ඉතිං මේකේ නොටිෆියක් ආවාම බලන්නැතුව ඉන්න බෑ බෑ වගේ ලෙඩක් තියෙන නිසා බලනවා ඉතිං😁❤️

  • @user-zz2dh2jk9h
    @user-zz2dh2jk9hАй бұрын

    Film balanawa namei ඇබ්බැහි wela dan nm... oyage film review ekak baluwe naththm ninda yanneth na aiya .tnx mechchara mahansi wela film review apita genawata. Adarei godak....! 🥰🥰🥰 budusaranai ...!!! ❤️❤️❤️💜️💜️💜️🤍🤍🤍

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977Ай бұрын

    මිනිත්තු 5 ට comment 75 😊 හැබැයි මේකත් බලපු එකක් ඒත් බලනවා thank you inside cinemax ❤❤❤

  • @adeeshaindumini53
    @adeeshaindumini53Ай бұрын

    අදත් සුපිරියක් ❤❤

  • @Yuma10170
    @Yuma10170Ай бұрын

    අයියෝ දානකම් බලන් ඉදල ආවෙ එතකොටත් කමෙන්ට් හතලිස් දෙකක් තියනව

  • @rasithudara2500

    @rasithudara2500

    Ай бұрын

    Coment 42 thibuna nisa oyata viedio eka play wennedd ithim 🤣

  • @u_twr724
    @u_twr724Ай бұрын

    අදත් සුපිරියි 😍♥️ මම Tamil films වලට කැමති නැ එත් අයියා නිසා බලන්න ආස හිතිලා තියෙන්නෙ 🥰

  • @yennna
    @yennnaАй бұрын

    වෙනදා වගෙම සුපිරියක් තමා ❤✨️ උදාරයි උදාරයි 🍀💖

  • @user-jb7cq8wp6x
    @user-jb7cq8wp6xАй бұрын

    දොස්තරලගේ වැරදි නිසා ගොඩක් මිනිස්සු ජීවිත කාලේම විදවනවා..😢😢😡

  • @nalikasudarshani1023
    @nalikasudarshani1023Ай бұрын

    මන් ෆස්ට්..තෑන්ක්ස් inside cinemax..❤️❤️🥰🥰

  • @lovelygirl4087
    @lovelygirl4087Ай бұрын

    Review eka Supiri Ayye❤

  • @sithushawin1867
    @sithushawin1867Ай бұрын

    සුපිරියි.. ජයවේවා ❤❤❤

  • @TharuliJayasinghe-uv2zn
    @TharuliJayasinghe-uv2znАй бұрын

    අය්යේ හොල්මන් movies දාන්න ඒවට ගොඩක් wives තියනවා.. ❤ආදරෙයි cinamax😊

  • @MaheshVimantha-xn7xe
    @MaheshVimantha-xn7xeАй бұрын

    ඔන්න දැනුයි අවේ වැඩ ඉවරවෙලා මේක බලන්න ...එකක්.එනකම් අස්සවෙන් ඉදියෙ❤

  • @mithuniumesha3567
    @mithuniumesha3567Ай бұрын

    අදත් සුපිරි ♥️

  • @NadeeshaKumari-bx5dk
    @NadeeshaKumari-bx5dkАй бұрын

    මං මේක බලලා තියෙනවා ඒත් අයියා දාපු නිසා ආයෙමත් බලනවා..දැන්නම් ඔයා දාන film මගහරින්නෙම නෑ❤😊

  • @user-fx4jelqd51

    @user-fx4jelqd51

    Ай бұрын

    මාත් බැලුවා ඒත් මේ චැනල් එකේ නෙමේ.ඒ උනාට අයෙමත් බැලුවා😊😊😊

  • @SuddaSudda-ot6ow

    @SuddaSudda-ot6ow

    Ай бұрын

    Math beluwa❤❤❤ eth balanawa

  • @MHCHAMAL

    @MHCHAMAL

    Ай бұрын

    Me too😊

  • @samithgayan8790

    @samithgayan8790

    Ай бұрын

    Math

  • @user-lp3hy9wz8x

    @user-lp3hy9wz8x

    Ай бұрын

    මාත්

  • @Live_For_Fun
    @Live_For_FunАй бұрын

    අදත් සුපිරියක් දාල ❤❤

  • @user-dq9ge5wd5l
    @user-dq9ge5wd5lАй бұрын

    Marama supiri oyage katahadata dannam wasiwela wage thank cinamax ❤❤❤❤❤❤❤

  • @lahirukasun3917
    @lahirukasun3917Ай бұрын

    කියලා වැඩක්.නෑ සුපිරිම චැනල් එකක් ඇබ්බැහියක් ❤🎉

  • @amithprasanna1087
    @amithprasanna1087Ай бұрын

    Man awe ගොඩක් dawasakin boroo .❤❤ pt adarei ada idala balanawa.

  • @SHENU99739
    @SHENU99739Ай бұрын

    අයියේ vagabond 2 ගේන්නකො 🥺

  • @geethaniweerasinghe5479

    @geethaniweerasinghe5479

    Ай бұрын

    Anee geennakoo ayiyee😢 ekaaaa😊

  • @user-jb7cq8wp6x
    @user-jb7cq8wp6xАй бұрын

    සුපිරි නියමයි

  • @user-nm2gp4sb3j
    @user-nm2gp4sb3jАй бұрын

    අදත් නියමයි ❤

  • @gihaninemeshika657
    @gihaninemeshika657Ай бұрын

    නියමයි.. මම ආසම මේ විදිහෙ ඒවට

  • @vihagasathsara9987
    @vihagasathsara9987Ай бұрын

    සුපිරියක් තමා අයියේ

  • @hasidudilshan1047
    @hasidudilshan1047Ай бұрын

    පරක්කු උනා බාලන්න 😢සුපිරි❤❤

  • @Sadu-bb4sh
    @Sadu-bb4shАй бұрын

    අදත් සුපිරි කෝමත්...... ඉතින් බලන්නත් කලින්ම කියන්නෙ.... ❤🎉 We will meet again soon for sure😊❤

  • @user-qe8ko4up6m
    @user-qe8ko4up6mАй бұрын

    වෙනද වගේම අදත් තනිකරක පිස්සුවෙන් බැලුවෙ ඉන්සයිඩ් සිනමැක්ස් දැන්නම් මාරම පිස්සුවක් අප්පහ් 🎉💜😊ඒ වගේම මන් මාස ගනක් තිස්සෙ ඉල්ලන සොම්බී ෆිල්ම් එක කවදද දෙන්නෙ කියල ත් මන් ආසාවෙන් බලන් ඉන්නෝ 🥺❤️

  • @dimuthuwickramasinghe6394
    @dimuthuwickramasinghe6394Ай бұрын

    හොඳ film එක, හැබැයි සැක සහිත මරණයක් ආදාහනය කරන්නැනෙ, ඉතින් පෝස්ට් මොටම් වලදි අහුවෙනවා, අනික ආයෙ ගොඩ අරන් පෙනහලු බැලුවම වැඩේ මාට්ටු 🤔

  • @jeewaniupadya4837

    @jeewaniupadya4837

    Ай бұрын

    එයාලා පුච්චනවා නෙහ් .

  • @dileesharabasnayake6881

    @dileesharabasnayake6881

    Ай бұрын

    @@jeewaniupadya4837 එයාලා ආගමික චාරිත්‍ර වලට මුල්තැන දෙනවා.

  • @Thilini1993
    @Thilini1993Ай бұрын

    ඇදට එන්නෙම ඔයාගෙ කටහඩ අහන්න බලාගෙන .නිකන් හිත නිවන බාවනාවක් වගෙ

  • @praburankothge8158
    @praburankothge8158Ай бұрын

    බලන් හිටියේ ෆිල්ම් එකක් එනකම් නොබලපු ෆිල්ම් බලන් හිටියේ....තෑන්ක්ස් අයියටයි අක්කටයි 🥰❤

  • @shashisweerathunga364
    @shashisweerathunga364Ай бұрын

    බැලුවත් ආයෙත් බලනවා ❤❤❤❤

  • @user-gu9yr9vc9v
    @user-gu9yr9vc9vАй бұрын

    මං දැකපු සුපිරී චැනල් වලින් එකක්❤❤

  • @kanchanapramamali8246
    @kanchanapramamali8246Ай бұрын

    පට්ට ගැම්මක් හොදෙ 👍👍👍👍🏻🤟🏿🤟🏿🎉 අපි ආදරෙයි❤❤❤❤

  • @VimukthiniPunsaraa
    @VimukthiniPunsaraaАй бұрын

    තැන්කියු අයියෙ❤😊

  • @user-kg7ze5lw8k
    @user-kg7ze5lw8kАй бұрын

    දැකපු ගමන් ආව තාම බැලුවේ නෑ හැබැයි සුපිරියි කියල හිතනව .අයියේ horror එකක ගේමුද ඊ ලගට ❤

  • @ishamadu7710
    @ishamadu7710Ай бұрын

    දරුවා බඩ ගින්නෙන් ඉද්දි දරුවා ඉන්න තැන කෑම ජාති පේන්න තියපු එකත්,අම්මා කෑම කන එකත් වැරදි හැබයි,

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441Ай бұрын

    මේ එක කථාවක් වුනාත් ඇත්තටම පුද්ගලික ඉස්පිරිතාල වල මේ වගේ දෙවල් වෙනවද කියලා හිතට සැකයක් වෙනො රෝමෙෂ් වගෙ doctors මේ ලොකයෙ ඇත්තටම අඩුයි

  • @DanikaRanowin
    @DanikaRanowinАй бұрын

    සුපිරියක් තමා ❤

  • @nilukakumari8607
    @nilukakumari8607Ай бұрын

    මරු අයියේ ❤

  • @lalanidilrukshiKuruppuar-td9bv
    @lalanidilrukshiKuruppuar-td9bvАй бұрын

    නියම චැනල් එකක් 🥰🥰

  • @user-hs9di6rg7p
    @user-hs9di6rg7pАй бұрын

    ඔය හැම වැරැද්දක්ම ඩොක්ට අස්තානගෙම තමයි.මොකද ඩොක්ට අස්තානා හවස කරන්න පුලුවන් ඔපරේශන් එක සල්ලි තන්හාව නිසා හෙටට කල් දාපු එක.එහෙම කරේ නැත්නම් අර ලමයා බිස්කට් කන්නෙත් නෑ..මේකට එකග අය කෝ❤?

  • @hansishehanonline7541

    @hansishehanonline7541

    21 күн бұрын

    හවස කලත් උදේ කලත් patient fasting ඉන්න ඕන.ඒකට දොස්තර වගකියන්න ඕන නැ.දොස්තර ගේ වැරද්ද තමා patient කෑවා කියලා දැනගෙනත් කරන්න තිබ්බ දෙ කරපු නැති නිසා.

  • @ssewminijayanithya6869

    @ssewminijayanithya6869

    19 күн бұрын

    Mona welawe karath fastig time same ne bn

  • @Vishu_girl710
    @Vishu_girl710Ай бұрын

    අදත් පට්ට 💗🎉

  • @wandanakanishka5665
    @wandanakanishka5665Ай бұрын

    සුපිරි අයියේ❤❤❤

  • @madushikaheshani7536
    @madushikaheshani7536Ай бұрын

    සුපිරි සුපිරි 💜

  • @manoridulanjali1700
    @manoridulanjali1700Ай бұрын

    සුපිරියක් තමයි👌👍👍👍

  • @tharakahapuarachchi
    @tharakahapuarachchiАй бұрын

    මේක බලලා තියෙනවා.එත් බලනවා ඉතින් 😊

  • @Chanuth___C
    @Chanuth___CАй бұрын

    සුපිරියක්

  • @lapi1790
    @lapi1790Ай бұрын

    aka niyamai❤ thx aiya❤

  • @ashenkavinda5025
    @ashenkavinda5025Ай бұрын

    ෆිල්ම් එකක් නැද්ද කියල බැලුවා ව්තරයි ඇදට ඇවිත් 😁❤️

  • @Gaming.LocuZer
    @Gaming.LocuZerАй бұрын

    මෙකෙන් ලොකු දෙයක් කියනවා .ඇත්තම කිව්වොත් ඩොක්ටර් අස්තානා නරක උනත් .ඔනිම එක්කෙනෙක්ට පොඩි මිස්ටේක් වෙනව..නමුත් ඔපරෙශන් එක්කට කලින් ලමයා ගැන බලන එක අම්මගෙ වග්කීම..මන් කියන්නෙ ඩොක්ටර්ට විතරක් සම්පූරන වගකීම දන්න බෑ

  • @sanjanasamindi-sg5ib
    @sanjanasamindi-sg5ibАй бұрын

    සුපිරි❤❤❤

  • @sachinthadilshan9942
    @sachinthadilshan994213 күн бұрын

    පට්ට 👍👍🏼

  • @Adventuretravelers2004
    @Adventuretravelers2004Ай бұрын

    Plz හැමදාම ගෙන්න කෝ අනේ තව muder crime mystery ඒවා ඔනි k drama series වලින් ප්ලීස් ❤

  • @user-ck1ot7zc1v
    @user-ck1ot7zc1vАй бұрын

    Godak lassanai..❤❤❤

  • @user-cg3ul1ec9x
    @user-cg3ul1ec9xАй бұрын

    Superb chanal ❤❤

  • @tharangajayatath4877
    @tharangajayatath4877Ай бұрын

    ලස්සනයි film එක

  • @gangadarirasangika7528
    @gangadarirasangika7528Ай бұрын

    ඔව් අනේ දැන් indiyan films ඇතී....

  • @hanashafa390
    @hanashafa390Ай бұрын

    ආදරෙයී ඉන්සයිඩ්

  • @ChamothSewwandika
    @ChamothSewwandikaАй бұрын

    මගෙත් ඔපරේසන් එක හරිගියානම් මට ඇවිදින්න පුලුවන් ඒත් ඩොක්ටස්ල වැරැද්දුවනිසා මන් එකතැන 🥲😑😇

Келесі