"ද බ්ලයින් සයිඩ්" Movie Review Sinhala | Ending Explained Sinhala | Sinhala Movie Review

Фильм және анимация

Today I'm going to talk about "ද බ්ලයින් සයිඩ්" movie.
Michael, a homeless African-American teenager, is adopted by a Caucasian family who help him overcome his learning difficulties and achieve excellence in American football.
Grab some snacks and a drink. Let's enjoy a movie review in Sinhala after a busy and hard day of work.

Пікірлер: 93

  • @sanjeewapunchihewa1902
    @sanjeewapunchihewa1902 Жыл бұрын

    මේක ඇමරිකාවේ සිදු උන ඇත්ත සිදුවීමක්,,, නමුත් ඔහු කරන ක්‍රීඩාවට කියන නම තමයි,, ඇමරිකන් ෆුට්බෝල්.. නැත්නම් ෆුට්බෝල් කියලා... මේක රගර් නෙමෙයි,,,

  • @Tharu62555
    @Tharu62555 Жыл бұрын

    තවත් motivation movies දාන්න🙂♥️

  • @aadithyabandara
    @aadithyabandara Жыл бұрын

    අද වගේ අමාරු කාලයකදී මේ වගේ film දාන එක වටිනවා...ඒකෙන් ගන්න දෙයක් තියන නිසා...🙂👍

  • @tesharasarangi320

    @tesharasarangi320

    Жыл бұрын

    iii

  • @welagedarabale7557

    @welagedarabale7557

    Жыл бұрын

    Plllllllll

  • @x.dew.25
    @x.dew.25 Жыл бұрын

    කාලෙකට කලිම්බැලුවෙ ..ලස්සනම ෆිල්ම් එකක්❤️

  • @lakshanmaduwantha1420
    @lakshanmaduwantha1420 Жыл бұрын

    බිග් ෆැන් ආ 😌❤️👌

  • @hasaraleditor2559
    @hasaraleditor2559 Жыл бұрын

    පට්ට හැමදාමත් මෙ vage video one

  • @MwUcyan
    @MwUcyan Жыл бұрын

    Thank you...👊 E ෆිල්ම් එක නම් බලන්න හිතුන...

  • @KAVINABHILASH
    @KAVINABHILASH Жыл бұрын

    Creed Shot caller War dogs මේ movies free එකෙ ඉන්න වෙලාවට අයියා review කරන්න ..

  • @heshan4859
    @heshan4859 Жыл бұрын

    අදත් සුපිරි

  • @la1peace938
    @la1peace938 Жыл бұрын

    හැම වචන යක්ම සුබ වදි 👌👌👌

  • @achininirosha9182

    @achininirosha9182

    Жыл бұрын

    Plyn huttto yanda

  • @la1peace938

    @la1peace938

    Жыл бұрын

    @@achininirosha9182 ඇයි

  • @la1peace938

    @la1peace938

    Жыл бұрын

    @@achininirosha9182 හලෝ

  • @meghnadhsenavirathna6973

    @meghnadhsenavirathna6973

    Жыл бұрын

    @@achininirosha9182 පිස්සු හුත්‍තක් උබ බන්😁😂

  • @rukshanbandara3515
    @rukshanbandara3515 Жыл бұрын

    පට්ට කතාව bro

  • @English_without_a_teacher
    @English_without_a_teacher Жыл бұрын

    බල කරන්නෙ නැ... හිත හොද කෙනෙක් ඉන්නවනම් 1k 2හීනෙට යන්න උදව් කරන්න.. මේ දුක දන්නෙ youtubersla විතරයි... 🥲😪

  • @Chama841
    @Chama841 Жыл бұрын

    හෙල්ලෝ ආයුබෝවේවා 😝 ❤️

  • @diwyaabilashiperera2984
    @diwyaabilashiperera2984 Жыл бұрын

    මරු කතාව ❤️❤️

  • @pasiya6050
    @pasiya6050 Жыл бұрын

    අදත් මරැ

  • @TOAA_Infanore
    @TOAA_Infanore Жыл бұрын

    Great love it!! A really motivating movie review!!!

  • @shanikadilrukshi1725
    @shanikadilrukshi1725 Жыл бұрын

    Balagena ma hitapu ekak❤

  • @dasanthasahan8851
    @dasanthasahan8851 Жыл бұрын

    Patta lassana review ekak❤️❤️

  • @maduwa294
    @maduwa294 Жыл бұрын

    දාපු ගමන් බලන මම😌

  • @fernandoshenani2462
    @fernandoshenani2462 Жыл бұрын

    Heart touching film ❤️

  • @supunsuranga866
    @supunsuranga866 Жыл бұрын

    ලස්සන කතාවක් ❤️✌️

  • @punisher5982
    @punisher5982 Жыл бұрын

    නියමයි 👍

  • @TechTaskExplainer9692
    @TechTaskExplainer9692 Жыл бұрын

    මාර ලස්සන කතාවක් අයියේ මරු ❤️❤️

  • @Tiger_GamingSL
    @Tiger_GamingSL Жыл бұрын

    Me wage thawa motivation film oneee 😊

  • @tektok6630
    @tektok6630 Жыл бұрын

    ජපන් එකාක් දෙන්න කො

  • @mycat743
    @mycat743 Жыл бұрын

    Man meka beluwa superrr.

  • @samarappulegeananda8424
    @samarappulegeananda8424 Жыл бұрын

    SUPER BRO 🥰😍😍

  • @sujithpathirana2262
    @sujithpathirana2262 Жыл бұрын

    Mea wage motivation film thawa ona.👍

  • @user-we1wn1lp7x
    @user-we1wn1lp7x Жыл бұрын

    මම ත් 2

  • @inokaudani8008
    @inokaudani80089 ай бұрын

    This film is Super

  • @pasinduprasanna3867
    @pasinduprasanna3867 Жыл бұрын

    super

  • @d.g.b2578
    @d.g.b2578 Жыл бұрын

    Lassana kathawak♡♡♡♡

  • @chamithdilka2026
    @chamithdilka2026 Жыл бұрын

    Video eka maru.. 🤘🤘💙💙..

  • @kavindrawijethilake6287
    @kavindrawijethilake6287 Жыл бұрын

    ගැම්මක් චින්ති💪💪

  • @danulasahitha9653
    @danulasahitha9653 Жыл бұрын

    Excellent movie

  • @hashanlakmal1407
    @hashanlakmal1407 Жыл бұрын

    හායි සගො

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya Жыл бұрын

    👌🤗❤️

  • @tharidusadaruwan9444
    @tharidusadaruwan9444 Жыл бұрын

    එල

  • @ashen_play
    @ashen_play Жыл бұрын

    අභ්‍යවකාශ filme තමයි මම ආසම.❤️(Scientis movies)

  • @ironman3243
    @ironman3243 Жыл бұрын

    1st comment

  • @lukedeleepa1057
    @lukedeleepa1057 Жыл бұрын

    කටත් ලොකු අදර්ශ යක් movie එක

  • @thimaljayamaha4590
    @thimaljayamaha4590 Жыл бұрын

    niyamai ❤

  • @kanishka__
    @kanishka__ Жыл бұрын

    රගර් නෙවෙයි මේ..ඇමෙරිකන් ෆුට්බෝල් !

  • @erangaasela6197
    @erangaasela6197 Жыл бұрын

    කොහොම උනත් ඇත්ත අම්මට ලමයව හදාගන්න නොදෙන නීතිය ලොකු අවුලක්😥, ඇහුවොත් මහ ලොකු ලිබරල් රටවල්

  • @NBKanna

    @NBKanna

    Жыл бұрын

    michael wa eyage attha ammata dunanam eya oya wage wenne nethuwa ayge amma wage drug walata habai wenna thibba eth me una widiya hodai kiyala oyata hithenne nedda

  • @kanishka__

    @kanishka__

    Жыл бұрын

    @@NBKanna බයියන්ට ඔය වගේ දේවල් තේරුම් ගන්න මොලේ නෑ බන්. ඌට උගෙ ගො.n ආතල් එක ගන්න දීලා පාඩ්‍ය්වේ ඉමු.

  • @NBKanna

    @NBKanna

    Жыл бұрын

    @@kanishka__ 😂✌️👍

  • @randikanisansala8217
    @randikanisansala8217 Жыл бұрын

    💪❤️🤟

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka Жыл бұрын

    මං හිතුවේ මේක කම්මැලි එකක් කියලා හොදම එකක්නේ තවත් මේවගේ ඒවා දාන්න ඔයාගේ කටහඩත් ඒක බලන්න ආස හිතෙනවා

  • @shanuddyatilochana3677
    @shanuddyatilochana3677 Жыл бұрын

    3rd comment

  • @shanuddyatilochana3677

    @shanuddyatilochana3677

    Жыл бұрын

    atthatama hoda kathawak

  • @pathumikumarika6849
    @pathumikumarika6849 Жыл бұрын

    Niyamaiiiiiii

  • @nuwanprashantha9932
    @nuwanprashantha9932 Жыл бұрын

    👍❤️❤️❤️

  • @tech_with_yasas
    @tech_with_yasas Жыл бұрын

    Mata වයස 11 math රගර් gahana wa.❤️💛💚

  • @madurathusharavijegunarath135
    @madurathusharavijegunarath135 Жыл бұрын

    ❤️❤️❤️

  • @m.eagle.d4791
    @m.eagle.d4791 Жыл бұрын

    2nd commend

  • @Lahiru923
    @Lahiru923 Жыл бұрын

    Hi

  • @user-gz7jf4us9l
    @user-gz7jf4us9l Жыл бұрын

    Matanam tikak athal moive tiakak one ayye kammali godak ewa

  • @mpsxangry4732
    @mpsxangry4732 Жыл бұрын

    ❤️

  • @sciencelanka4475
    @sciencelanka4475 Жыл бұрын

    නරකද tv series එකක් පටන් ගත්තනම් 😁😁

  • @tharushibandarahr7710
    @tharushibandarahr7710 Жыл бұрын

    මමත් ඉගෙනගන්න ගොඩක් ආසයි . ඒත් කොරෝනා හින්දා මගේ ඉගෙනීම කඩාවැටුනා. මම A/L maths කරේ. ආය විබාගය ලියන්නේ නෑ. අනේ දන්න කියන කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ මාව campus තේරෙයිද කියලා. Maths = C chemistry = S physics = C Z= 0.3759 Kurunegala දිස්ත්‍රික් 891

  • @User.55_

    @User.55_

    Жыл бұрын

    Ayo halo ai aye liyannaththe ...campus yanna bari unoth aye liyanna 2022 liyann kal madinam 2023 liyanna...oyaa yanna kamathi enjiniyar kenek wennee ..e hinee wenuwen wada karanna haloo....ehema atharinna epaa passe pasu thawei ...anik aya monaa kiwwath campus yanna baridanm oya වෙන්න කැමති කෙනා වෙන්න පුලුවන් වෙනවක්න් වැඩ කරන්න ❤️‍🔥අතරින්න එපා ......අතරියොත් පරාදයි....හොඩට වැඩ් කරන්න අස හිනෙ වෙනුවෙන් යන්න ...ඔය කැමති ඉන්ජිනියර් කෙනෙක් වෙන්නනේද එතකොට ඔයට එකට යන්න බැරුව වෙන කැම්පස්වලට ගියා කියලා ම්න්නම් හිතන්නැ හොඩයි කියලා...(මට හිතෙන දේ කිව්වෙ )

  • @tharushibandarahr7710

    @tharushibandarahr7710

    Жыл бұрын

    @@User.55_ ආය විබාගය ලියන්න සල්ලි නෑ. මෙහෙම වචනෙකින් හරි උදව් කරනවාට පිං. ඔයා කව්ද?.

  • @mysswns9476

    @mysswns9476

    Жыл бұрын

    @@tharushibandarahr7710 මාත් කුරුනෑගල class යන්නේ bioකරන්නේ , කුරුනෑගල ටිකක් campus යන්න අමාරුයි අක්කේ ලකුනු සීමාව ඉහලයි නේ ........ ඔයාට පුලුවන් නම් ඔයාගෙ තත්වෙ කියලා free card එකක් ඉල්ල ගන්න බැරි වෙයිද මේ පාර කොහොමහරි කරගත්තනම් ඔයා ගොඩ

  • @bestevents3169

    @bestevents3169

    Жыл бұрын

    @@mysswns9476 mama kemathi help krnn ... ayt free cd akk ho anith awat help krnm mth amruwen igena gtta kenek

  • @tharushibandarahr7710

    @tharushibandarahr7710

    Жыл бұрын

    @@bestevents3169 ඔයාට ගොඩක් ස්තූතියි. මට නොපෙනුනත් ඔයාගේ හදවත ගොඩක් ලස්සනයි. මාව බෝට්ටුවකින් campus තේරෙයි කියලා sir කෙනෙක් කීවා . මමත් දවසක ගොඩක් සල්ලි හොයාගෙන ඔයා වගේ දුප්පත් අයට ඉගෙනගන්න උදව් කරනවා.

  • @kashypa1632
    @kashypa1632 Жыл бұрын

    🌟🌟🌟🌟🌟🌟🌟

  • @gemingsutikkayt.
    @gemingsutikkayt. Жыл бұрын

    Maru

  • @samindajayasena1192
    @samindajayasena1192 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @dpscutiepiec5040
    @dpscutiepiec50407 ай бұрын

    ❤️❤️

  • @luxurylife820
    @luxurylife820 Жыл бұрын

    ta hik

  • @user-nv3wy6fx2i
    @user-nv3wy6fx2i Жыл бұрын

    🙂❤️

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x Жыл бұрын

    💞💞

  • @nimdil...1999
    @nimdil...1999 Жыл бұрын

    ඇය නෙවෙයි ඔහු😒😒

  • @ravindukalum1920
    @ravindukalum1920 Жыл бұрын

    No About 😂

  • @SLMUSICSPACE
    @SLMUSICSPACE Жыл бұрын

    Jurassic word දාන්න පුළුවන් ද එහෙම නැත්නම් jurassic park දාන්න පුළුවන් ද

  • @naveenrajitha3664

    @naveenrajitha3664

    Жыл бұрын

    ඊය

  • @shehanshamisu2186

    @shehanshamisu2186

    Жыл бұрын

    එපා ඕක ඕන එකෙක් බලලා තියනවා ඊයා

  • @SLMUSICSPACE

    @SLMUSICSPACE

    Жыл бұрын

    අපි බලල නෑනේ 😂😂😂

  • @shehanshamisu2186

    @shehanshamisu2186

    Жыл бұрын

    @@SLMUSICSPACE එහෙමද පව් ඉතින්

  • @SLMUSICSPACE

    @SLMUSICSPACE

    Жыл бұрын

    @@shehanshamisu2186 හා අයියේ

  • @thinujaravidu2526
    @thinujaravidu2526 Жыл бұрын

    😄

  • @vibuthij
    @vibuthij Жыл бұрын

    this is not rugger boss. Check your facts smh

  • @gaganathejan9538
    @gaganathejan9538 Жыл бұрын

    කන්න කෑම නැතුව ජිවත් උනේ කොහොමද 😂

  • @shashikaravisara5844
    @shashikaravisara5844 Жыл бұрын

    ♥️

  • @hansanashehan848
    @hansanashehan848 Жыл бұрын

    හෙල්ලෝ ආයුබෝවේවා 😝 ❤

  • @bishanliyanage5928
    @bishanliyanage5928 Жыл бұрын

    ❤❤❤

Келесі