කය අනුව ගිය සිහිය|Most Ven.Udairiyagama Dhammajiwa Thero

චප්පානක සූත්‍රය
අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ
නිස්සරණ වනය
මීතිරිගල
#dammajeewa_thero
#nissarana_vanaya
#සතිය
‪@weheragala‬

Пікірлер: 50

  • @malaniwitharana9721
    @malaniwitharana972121 күн бұрын

    උතුමානන් වහන්සේ ට නමස්කාර වේවා සාදු 🙏🙏🙏සාදු සාදු

  • @dilangirihagama564
    @dilangirihagama564Ай бұрын

    Sadu Sadu Sadu 👏🏿👏🏿👏🏿

  • @gnanaarachchi6684
    @gnanaarachchi66842 жыл бұрын

    මීට වසර පණහකට පමණ පෙර නිතර කෝපවන මම ,මටම උපදෙස් දෙන පුරුද්දක් තිබුනා. එවිට මම මට දුන් උපදෙස "ඔබ ගෙවන තත්පරය සිහියෙන් ගෙවන්න" කියා ය මේ දේශනාව අසනවිට තේරුනා.කයගතා සතිය ගැන නේද ඒ උපදෙස. මේ කරුණු ඉතා හොදින් පිලිපදින්න දැන් පුලුවන් ඔබවහන්සේට පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා !!! මේ දේශනාව සියල්ලෝම අසත්වා!!!

  • @anulasenevirathne7123
    @anulasenevirathne71232 ай бұрын

    Sadu.sadu

  • @herathshantha
    @herathshantha2 жыл бұрын

    සිත නිබඳවම කය සමග පවත්වා ගැනීමේ අදිටනින් අද සිට ජීවත් වෙමි

  • @upalijayathissa2555

    @upalijayathissa2555

    Ай бұрын

    😊

  • @renukaperera5722
    @renukaperera5722 Жыл бұрын

    Theruwan saranai ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela2 жыл бұрын

    පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සැමට උතුම් ධර්මාවබෝධය පිණිසම මෙම ධර්ම දේශනාව හේතු වේවා

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike16455 күн бұрын

    🙏🏾🙏🏾🙏🏾

  • @sandupamafernando671
    @sandupamafernando6712 күн бұрын

    🙏🙏🙏

  • @indiradhanapalaarachchi3357
    @indiradhanapalaarachchi33573 күн бұрын

    🙏🙏🙏🙏

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 Жыл бұрын

    මාගේ ගව්‍රරව පූර්වක නමස්කාරය වේවා 🙏🙏🙏

  • @jayanthihettige9613
    @jayanthihettige9613 Жыл бұрын

    සාදු සාදුු සාදුු තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌹🌹🌹

  • @ramyajithanissanka6955
    @ramyajithanissanka69557 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස

  • @nadeekadamayanthi534
    @nadeekadamayanthi534 Жыл бұрын

    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මගේ වන්දනාව වේවා

  • @AkMan-nw3ly
    @AkMan-nw3ly2 ай бұрын

    භවනාවේදී.සිත..වෙනත්.අරමුනකට නොයයි . දැනෙන නොදැනෙන විදියට..ගන්නා..හුස්ම.නිසා.ලයේ .ඉහල.පහල යන.බව.මනසට දැනෙයි..නිසොල්මනව. බලා.සිටියි..තව.දුරටත් සිත..කයට.යොමුකරගෙ⁣න..සිටිය යුතැද..යන්න.පහදා.දෙන්න...සාදු.සාදු.සාදු

  • @disnasenanayaka3487
    @disnasenanayaka3487 Жыл бұрын

    පාඩුවේ මගේ ගමන යනවා ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ උපදෙස් ගුරුකොට තියාගෙන අපෙ ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි

  • @chithradesilva5293
    @chithradesilva5293 Жыл бұрын

    🙏🙏🙏තෙරැවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේට

  • @user-bj1yl1xv4q
    @user-bj1yl1xv4q7 ай бұрын

    මෙකල වැඩවසන අති උත්තම, සැබැම සැබැ දහම, අති සරලව දෙසන, ඔබවහන්සේහට ප්‍රණාම පූදන්නට අපට වචන නැහැ! අපගේ ආයුෂත් ගෙන, රූප කලාපයක තරම් පීඩාවක්‌ නොමවී නිවනින් නිවීමට ප්‍රාර්ථනාකරමී!🙏🙏🙏 මා නිර්මල දහම වෙනුවෙන් ආරම්භ කෙරු F B හී "සත්පියුමන්"සo සදය තුලින් ඔබතුමන් දෙසන සැබැ ධර්මය ලොවටම ප්‍රචාරය කරමී! වැදි බණ අසා වීකෘති වු මනසට මෙය ක්‍රමානුකුලව, ටික ටික දියුතුයයී මට‍ හැඟුනී! 🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @rev.ridiyagamaindalokathero

    @rev.ridiyagamaindalokathero

    7 ай бұрын

    🙏🙏🙏

  • @malkamalkanthi3208
    @malkamalkanthi32082 жыл бұрын

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි

  • @dhampalparapura
    @dhampalparapura2 жыл бұрын

    මම, දැන්, මෙතන!!!🙏🙏🙏🌸🌸🌸

  • @shey_p
    @shey_p2 жыл бұрын

    🙏🙏

  • @sachirapalliyaguru
    @sachirapalliyaguru Жыл бұрын

    මෙහි සම්පූර්ණ වැඩසටහනේ වීඩියෝවම පළකරන්න. තෙරුවන් සරණයි.

  • @chandra2838
    @chandra28388 ай бұрын

    Sadu sadu sadu🙏🙏🙏

  • @indrawelegedara4953
    @indrawelegedara49538 ай бұрын

    🏵🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼🌼 තෙරුවන් සරණයි

  • @user-tu5hg4sh9w
    @user-tu5hg4sh9w7 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @rajikananayakkara8646
    @rajikananayakkara86462 жыл бұрын

    theruwan saranai swameenwahansa, oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu 🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandradharmadasa5937
    @chandradharmadasa59372 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-sq6tw8ld5n
    @user-sq6tw8ld5n2 ай бұрын

    මාගේ නමස්කාරය වේවා

  • @wijepalahingulwala4060
    @wijepalahingulwala40606 ай бұрын

    සම්පූර්ණ දේශනාවේ link එකක් පුළුවන් නම් දාන්න ..ස්තූතිය 🙏

  • @chandanaananda2303
    @chandanaananda23032 ай бұрын

    කය කියන්නේ ඇඟට නොව ක්‍රියාවට මහා සති පට්ඨාන සුත්‍රයේ දී සර්වඥයින් වහන්සේ ඇඟට ශරීරං කියල පැහැදිලිව කියල තිබෙනවා

  • @rasikaS5757
    @rasikaS57574 ай бұрын

    🙏🙏🙏🙏🙏🌻🌻

  • @dilipgallage7438
    @dilipgallage7438 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @johnone9327
    @johnone9327 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekaprabodanee519
    @nadeekaprabodanee519 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @bindu492
    @bindu4922 жыл бұрын

    සිත ලගට ගන්න යන්ත්‍රය මේ ...හරිම සරල ......පුරුදුවුමනාම ලෝකේ වටිනාම දේ ..

  • @bombattack4109
    @bombattack41092 жыл бұрын

    🙏💐🙏💐🙏💐

  • @bindu492
    @bindu4922 жыл бұрын

    නිතර කරදර කරන මිනිහෙක් හොයාගන මගේ සිත කිලෝමීටර් 49 ක් යනවා ලගට ගන්නම බෑ .මේ විදියට ලගට සිත ගන්න පුලුවන්නම් ලොකු දෙයක් .එක පාරම එයාට මෛත්‍රය කරනව කියන එක ප්‍රායෝගික දෙයක් නෙවෙයි .මේ විදියට ඉරියාපත භාවනාව කරන එක තමා හිත ලගට ගන්න ලේසිම විදිය .එවිට ගෙදර ර‍ංඩුවෙන එක ඉබේම නැතිව යනවා . ඈත ඉන්න කෙනෙක් එක්ක තියන තියන තරහට ලග, ගෙදර ඉන්න අයට පහර දීම තමා අපේ සරීරයේ හා ලේවල පුරුද්ද .මේකේ වටිනාකමේ තෙරෙන්නේ හොද රිදෙන පාඩම්ක් හෝ කීපයක් ඉගන ගත්තම .සමාවෙන්න හහාමුදුරුවනේ අදහස එකතු කලාට .......මේ දෙය තමුන් විසින්ම කල යුතු දෙයක් .දෙවියකු හෝ මහ බඹු විසින් මෙය කරාවි යයි බලපොරොත්තු වෙන්න එපා

  • @subashineechandrakumari7341
    @subashineechandrakumari73412 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bindu492
    @bindu4922 жыл бұрын

    දෙවියෙක් හෝ මහ බබුගෙන් මෙය බලාපොරොත්තු වීමේ වරද තමයි දෙවියන්ට ඇති බලය නිසා පලි ගැසීමට යොමු වීම .....අනික තමා වරද කල තැනැත්ත්තා ඒ ක්‍රමයෙන් අමතක කර දැමීම සිදුනොවීම .

  • @jagathpathirana5444
    @jagathpathirana54442 жыл бұрын

    🙏🌻

  • @bindu492
    @bindu4922 жыл бұрын

    මේ ක්‍රමයෙන් සිත ලගට ගමු .මයිත්‍රියෙන් වෙන්නෙත් සිත ඈතට යන එකනෙ ...සිත ඈතට යාම වරදා කල තැනත්තා දෙසට යන එකට උදව්වක් .....සිත සිරුර ලගට ගැනීම තමා හොදම විදිය වගේම අපිට ඕන දේත් .උපෙක්ෂාවත් ඒ තුලම තියනවා ....මෛත්‍රය වෙනුවට උපේක්ෂාව ඇති.

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike16455 күн бұрын

    🙏🏾🙏🏾🙏🏾

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fhАй бұрын

    🙏🙏🙏

  • @anushkasenevirathna4721
    @anushkasenevirathna47212 жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @sriyanipathirana481

    @sriyanipathirana481

    2 жыл бұрын

    🐧

  • @Sadun.R
    @Sadun.R Жыл бұрын

    🙏🙏🙏

  • @ramanifernando2349
    @ramanifernando23495 ай бұрын

    🙏🙏🙏

Келесі