බාලිකාවේ මියසිය (Miyasi Visaka)

Фильм және анимация

දරුවනට මග පෙන්විය යුත්තෙ දරුවන් විදියට හැසිරිමට මිස රස්තියදු කාරයන් විදියට හැසිරිමට නොව මෙය එයට හොදම උදාහරනයකි

Пікірлер: 511

  • @lanefast747
    @lanefast7478 ай бұрын

    ඩ්‍රම්ස් 👍👍

  • @cvbhvhhcn
    @cvbhvhhcn8 ай бұрын

    ඩ්‍රම නම් සුපිරි ❤🎉

  • @buddikachathuranga215
    @buddikachathuranga2158 ай бұрын

    කෙල්ලෝ ටික මරු ලස්සනට වාදනය කරනවා ඩ්‍රම්ස් ගහන කෙනා ලස්සනට ගහනවා

  • @lalbandara2969
    @lalbandara29698 ай бұрын

    අඩ නිරැවත් විකාරරෑපිි TV චැනල් සංගිතයට සංගිිතය යනු කිම යැයි කියා දුන් ගුරැවරැනි දියනිවරැනි..ආඩමිබරයි රටටම ❤

  • @user-de4dp3tc1c
    @user-de4dp3tc1c8 ай бұрын

    ඩ්‍රමා සුපිරි .👍👍👍මොනරකිරිල්ලි සුපිරි ...විශාඛාවට ජයවේවා

  • @user-zh7wo5gi9c
    @user-zh7wo5gi9c8 ай бұрын

    ඩ්‍රමර් සුපිරි ....❤❤

  • @tikkaz_diary
    @tikkaz_diary2 ай бұрын

    මේ වගේ සුපිරි, නීට් බැකින් එකක් ප්‍රවීන කිසිම සංගීත කන්ඩායමකින් කලින් දැකලා නෑ.. සුපිරියි ❤

  • @palithagunathilaka7809
    @palithagunathilaka78098 ай бұрын

    Supiri බලන්න වගෙම අහන්නත් ලස්සනයි හැමොටම සුභ අනාගතයක්

  • @asankapushpakumara3628
    @asankapushpakumara36288 ай бұрын

    ඉන්දියන් live program එකක අත්දැකීමක් හම්බුනා වගේ, මාරයි. මරු.

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks3428 ай бұрын

    ඩ්‍රම් ගහන කෙල්ල සුපිරියක් ❤

  • @123giago_
    @123giago_8 ай бұрын

    ගුරුවරුන්ට හා දෙමාපියන්ට ආඩම්බරයක් මේ පැටවු ටික ,සුබ පැතුම්

  • @nimalweerasinghe7164
    @nimalweerasinghe71648 ай бұрын

    බලන්නෙ නැතිව සිතල නිකමට බැලුනි අරැමයකි ලස්සණ ෴පිරිමි ළමුන්ට විතරද පුඵවන් ?❤ ඇත්තටම ආදෙර් සිතෙනවා දරැවනි, කියන්න අඩුපාඩුවක් ඇත්තෙන්ම නැහ, සේනානායක වෙරලියද්ද ඇතුලු තරැ මෙන් දිලිසෙන අති දක්ෂ, සුප්‍රකට කලාකරැවන්ට වාදනය නිවැරදිව සපයන්න ලේසි නැහ, ඒත් ඔයාල ඒක අගේට කරනව කණ්ඩායම නිවරදිව මෙහෙය වන ඇයද දිදුලන ඔයාලටම වගේම කලාවට බර මුළු මහත් විශ්වයටම දායාදයකි, bravo 🎊🎉🎈🎻🪘🎷🎸🎺🎸🎹🪕🪈🎺🏅🇱🇰🇫🇷👍

  • @nishanthisanulya7795
    @nishanthisanulya77958 ай бұрын

    අංඟ සම්පූර්ණ බෑන්ඩ් එකක් woow 👌👌👌👌 👍👍👍👍👍👍 මරු....❤❤❤❤❤❤❤❤❤❤...Good Luck Vishaka (විසාකා)

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu39178 ай бұрын

    සිතට දැනෙන සතුට අපේ රත්තරන් පැංචියන්ට පවසන්න හෙළබස් වහරේ වදන් මඳබවක් දැනේ.

  • @rmarajakaruna2023
    @rmarajakaruna20238 ай бұрын

    ඇත්තටම හිතාගන්නත් අමාරුයි කොච්චර පුහුණු වෙන්න ඇතිද ගුරුවරුන් ගොඩක් මහන්සි වෙන්න ඇති ජීවිත කාලෙ දැක්ක හොඳම සංගීත වැඩ සටහන ද මන්දා වාසනාවන් දරුවනේ ජයශ්‍රී

  • @nuwanherath7068
    @nuwanherath70688 ай бұрын

    Fantastic job😊 all so best 🥁 drummer 🎉🎉🎉🎉

  • @dptfeed6882
    @dptfeed68828 ай бұрын

    මාරම සතුටක් ආවේ මේක බලලා.කදුලුත් ආවා..drums,bass,වයලීන්,ලීඩා ,සිතාර්..සේරම වැඩක් නෑ කියල.ජයම වේවා කෙල්ලෝ ටිකට.❤️

  • @saluwadkn
    @saluwadkn8 ай бұрын

    ජයකොඩි සර්ට දුන්න බැකින් එක ❤ රෝහණ සර්ලගෙ මහින්ද බණ්ඩාර සර්ලගෙ පාරේ යන්න ධෛර්ය ලැබේවා ❤

  • @krishanduminda
    @krishanduminda8 ай бұрын

    ඇග හිරි වැටුනා අහගෙන ඉද්දි..❤❤❤❤ wow. What a performance..!!!🎉🎉🎉

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef8 ай бұрын

    වාදක කණ්ඩායම හරිම විනීතව තම තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරනව.❤❤❤වාදක කණ්ඩායමේ ඇඳුම හරිම ලස්සනයි❤❤

  • @RaptorF22Titanium

    @RaptorF22Titanium

    8 ай бұрын

    අහන්න ෙදයක්ද විසාකා බාලිකා ෙවා කිව් ෙව බෟද්ධ බාලිකාෙවා් (සිංහල බෟද්ධ)

  • @karunadasaherath

    @karunadasaherath

    8 ай бұрын

    නිරුවත් වේදිකා සංගීත කරුවන්ට කම්මුල් පහරක්. 🌹🌹🌹🙏

  • @RaptorF22Titanium

    @RaptorF22Titanium

    8 ай бұрын

    ෙමා්ඩ කතාවක් ෙන ෙමි ලමයි තවම ඉස් ෙකා ෙල යන ලමයි අනිවාර්්‍යෙයන්ම විනිතව අදින්න ඹ ෙන ෙමාකද පුසිද්ධ බෟද්ධ බාලිකාවක් නැතිම Private හර ි ජාතයන්තර පාසැලක් ෙන ෙවයි ෙන එවෙය ඉතින් දනිස්ෙසන් අගල් 6 ක් උඩ තමා අදින් ෙන

  • @scorpionbull

    @scorpionbull

    8 ай бұрын

    @@RaptorF22Titanium baudda kama edumenda bn maninne ubala 😂

  • @LalithDharmasiri-sz2ef

    @LalithDharmasiri-sz2ef

    8 ай бұрын

    @@RaptorF22Titanium අනේ ඇත්තද. ගොඩක් ස්තූතියි කියල දුන්නට.🤣🤣🤣 ඔය පංඩිතකම තිබුනට සිංහල ටයිප් කරන්ඩවත් දන්නෙ නෑ .🤣🤣🤣

  • @RM-xq2fj
    @RM-xq2fj8 ай бұрын

    දරුවනට මග පෙන්විය යුත්තෙ දරුවන් විදියට හැසිරිමට මිස රස්තියදු කාරයන් විදියට හැසිරිමට නොව මෙය එයට හොදම උදාහරනයකි

  • @feelingmotivatednow

    @feelingmotivatednow

    8 ай бұрын

    Kello vitarak hadala vadak ne. Kollo ballo karala. Ubalage maha loku sanskrutiya. Ganunge horahita kapati kamvalin pirila. Munaval vala visa. Hinavela hitapiyau MEEHARAK ge rata.

  • @rupasinghesusantha8541

    @rupasinghesusantha8541

    8 ай бұрын

    ❤❤❤❤

  • @rupasinghesusantha8541

    @rupasinghesusantha8541

    8 ай бұрын

    So Rich

  • @milanrs100
    @milanrs1008 ай бұрын

    Absolutely stunning performance,specialy drummer and bassist. And music teacher has good taste.God bless you children.

  • @NaveendraPrasad-yl2ck
    @NaveendraPrasad-yl2ck8 ай бұрын

    රටම inna නියම කණ්ඩායම සුබපැතුම් love love love love love love love love love ලස්සනයි ඇඳුම් කාටත් බලන්න පුලුවන් බුදු සරණ ලැබේවා නිදුක් නිරෝගී වේවා ජයවේවා පුතේ අනාගතයක් තමයි රත්නපුර සුබපැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udenaranasinghe1707
    @udenaranasinghe17078 ай бұрын

    මේ ලමියින් හොදින් ඉගෙන්ගෙන ගන්න ගමන් තමයි මේ දේ කරන්නේ නැතුව මුදල් හම්බකර ගන්ට නොවෙයි ඔබලා වගේ අය තමයි මේ රට ජාතිය ට අවශ්‍ය ඒ රටේ දියුණු වට

  • @BuddhikaUkwatte
    @BuddhikaUkwatte8 ай бұрын

    දියණියනි, නුඹ..සාරවත්බව උපුටවමින් නංවන පංචතූර්‍ය රසෝඝයේ කිමිඳුනිමි මැනවින් සිත්සේ...අගෙයි පුතේ...අනාගතය පූජාසනයේ හිඳුවන්නට කාලයයි මේ...විශාඛා තොමො වැඩිය විලාසේ...ගොඩාක් ඈතින් සුබ පැතුම්...මොනරාගලින්..

  • @kasunweerakoon6165
    @kasunweerakoon61658 ай бұрын

    කෙල්ලෙක් මෙච්චර ලස්සනට බේස් ගහනවා ඇහුවමයි...මාරම නීට් ටෝන් ❤හැමෝටම සුභපතනවා.

  • @vimarshanakeerthi8517

    @vimarshanakeerthi8517

    2 ай бұрын

    ඇත්තටම සුපිරි

  • @aarwijesinghe2519
    @aarwijesinghe25198 ай бұрын

    අපිට කියල ආඩම්බර වෙන්න දෙයක් දැකීමත් ලොකු දෙයක්. බලාපොරොත්තුවක් තියන්න පුලුවන්.ස්තුතියි.

  • @nilankasubashini9529
    @nilankasubashini95298 ай бұрын

    ඇත්තටම ලස්සනයි. හිසනමා ආචාර කරනවා.

  • @STSHOW11
    @STSHOW118 ай бұрын

    මාර ලස්සන වැඩක්..❤ 15:09 හැමෝටම තෙරුවන් සරනයි

  • @SurenPeiris-ul8be
    @SurenPeiris-ul8be8 ай бұрын

    Drums දූවා නියමයි එයා අවූල් ගියානම් කැපිලා පේනවා

  • @vajiranganiepereraireceive3017
    @vajiranganiepereraireceive30178 ай бұрын

    God bless Visakians so proud of you all. You ALL are a blessing to Sri Lanka keep doing ANGELS

  • @donint9871
    @donint98718 ай бұрын

    සුබ පැතුම් දරුවනේ ♥🌷 අපේ කෙල්ලො ආඩම්බරයක්

  • @ajithgamlath
    @ajithgamlath8 ай бұрын

    තබ්ලා වාදනය විශිෂ්ටයි.. තෙරුවන් සරණයි දෝණී...

  • @user-ff5ty8nc2y
    @user-ff5ty8nc2y8 ай бұрын

    Kello tikath lassanai❤,music ekath pattama lassanai hariyatama music eka denwa oyalata jaua❤😘

  • @udeeshpradeepamohottala4114
    @udeeshpradeepamohottala41148 ай бұрын

    මාරම නීට් well done girls. Drummer best ❤

  • @thisewminhas5090
    @thisewminhas50908 ай бұрын

    අපිටත් අනාගත පරපුරේ දක්ශ තරුන සිසු දැරියන් පිරිසක් ඉන්නවා කියල දැනුනාම ආඩම්බරයක් හදවතට දැනේනව.සුභ අනාගතයක් ඔයාලට .

  • @thilakrathnebanda1431
    @thilakrathnebanda14318 ай бұрын

    පුතේ ,අති විශිෂ්ඨයි....හැම දරුවෙක්ම. අපගේ උණුසුම් සුභ පැතුම් ....!!!

  • @anandaalahakoon7059
    @anandaalahakoon70598 ай бұрын

    මෙම සංගීත කණ්ඩායම හදා මෙහෙයවන එා මිස්ට මාගේ ප්‍රනාමය💐💐💐👌👌👌👌🎖️️🎖️️🎖️️

  • @nirosharohini9387
    @nirosharohini93878 ай бұрын

    එඩ්වඩ් ජයකොඩි සර්...ඒ හඩ.....❤❤❤ භාවනාවක් වගේ.හිතට එන හැගීම කියන්න වචන නෑ😮😮😮

  • @krishanthalagala9006
    @krishanthalagala90068 ай бұрын

    පිස්සු හැදෙනව ඒකට..ලංකාවද කියල හිතෙනවා..නියමයි...කෙල්ලෝ ටික...මෙන්න වැඩ්ඩෝ... හිතාගන්නවත් බෑ..මෙහෙම ගැහිල්ලක්...වැඩනම් අන්න වැඩ

  • @metthalonly5064
    @metthalonly50648 ай бұрын

    පුන්චි සුරංගනාවියො ටික, හරිම ආදරේ හිතෙනවා පුතේ ඔයාලට. ආශීර්වාද කරනවා පුතේ, ඉගෙනුමේ වැඩත් සාර්ථක කරගෙන සංගීත අංශෙනුත් ඉදිරියටම යන්න රත්තරනේ.... ඇස්වහක් කටවහක් එපා මගෙ පැන්චියන්ට. ඔයාලා කාගෙ වුනත් , ඒ දෙම්ව්පියන්ට වගේ මටත් ආසයී පුතුනේ...බුදුසරණයී මගෙ පැටියන්ට.🌹🌹🌹💖

  • @anurpriyantha3865

    @anurpriyantha3865

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sw-ph7yg

    @sw-ph7yg

    8 ай бұрын

    ඔබ ව දෙමව්පියන් ලෙස ලබන දරුවන් ඉතාමත් වාසනාවන්තයි.....ඔබ මේ දරුවන්ට කතා කරල තියෙන විදිහ හරිම ආදරනීයයි.......ඔබේ දරුවෙක් මෙතන නැති වුනත් අනිත් දරුවන්ගේ ද්ක්ශතා දැකලා සතුටු වෙන විදිහ හරිම අව්‍යාජයි

  • @rasangaify

    @rasangaify

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda36038 ай бұрын

    ආශීර්වාද කරමින් සුභ පතමු අපි ත් ,විශාකාවන් විශිෂ්ඨ යි .

  • @thakshila1388

    @thakshila1388

    8 ай бұрын

    Apith

  • @thisanka7091
    @thisanka70918 ай бұрын

    Ft කෙල්ලෝ ටිකක්❤❤❤❤ බුදු සරණයි🙏

  • @madusanjana7855
    @madusanjana78558 ай бұрын

    හරිම ආඩම්බරයක් දැනෙන්නේ ඇත්තටම ජයවේවා දරුවන්ට බුදුසරණයි ❤

  • @priyashanasanka1140
    @priyashanasanka11408 ай бұрын

    Bass guitarist පට්ට. සෙට් එකම 👌❤

  • @rasikachaturanga1614
    @rasikachaturanga16148 ай бұрын

    කියන්න වචන නෑ එච්චරටම ලස්සනයි.ගොඩාක් මහන්සි වෙලා තියෙනවා නියමෛ සුපිරියක්. God bless you alllll

  • @donpathirana7804
    @donpathirana78048 ай бұрын

    Wow....! What a wonderful Product, Absolutely amazing, "BRILLIANT " WELL DONE ..!! Such a great talented young ladies 👏🙏👍🇱🇰🇬🇧

  • @user-bv5gl9lw6e
    @user-bv5gl9lw6e8 ай бұрын

    Exelent සුසංයෝගය ❤❤❤

  • @Nihal-ec4yr
    @Nihal-ec4yr8 ай бұрын

    සැබෑම සොඳුරු මියුරු මියැසියක්. වයලීන, මැන්ඩලින්, වස්දඬු රාව හරිම අගෙයි ව්ශඛාවේ දුවණියන්ට මගේ ❤❤ආදරණීය උපහාරය පිළිගන්න දියණියනේ.😂😂❤❤ අති විශිෂ්ටයි. සුන්දරයි, මනෝහරයි.

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe28602 ай бұрын

    It's make me tears proud of you all our new generation. Beautiful nation blessed all of them. Happy and thank you all ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @MalindaG
    @MalindaG8 ай бұрын

    ෂා! නංගි සුපිරියට ගහනවා Handsonic එකත් ❤🎉

  • @rathnawaliperera6049
    @rathnawaliperera60498 ай бұрын

    I am very proud all of you my dauthers very nice congratulations

  • @user-zo3dp4ok2i
    @user-zo3dp4ok2i8 ай бұрын

    ❤උණුසුම් සුභ පැතුම් විසා කාව්‍ යන්ට❤

  • @chamarajayasinghe8902
    @chamarajayasinghe89028 ай бұрын

    Absolutely stunning... its a proud moment of sri lankan school music

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr8 ай бұрын

    ගොඩ කාලෙකින් මියැසි විශාකා බැලුවේ .... නවෝදා ගජවීර .... ටාරා රම් පම් .... ගීතය අන්‍තිමට බලපු එකේ ගීයක් හොඳටම මතක හිටිය .... කවුරු කොච්චර මොනවා කිව්වත් කළත් .... ජාත්‍යන්තර පාසල් විදේශ පාසල් කොච්චර තිබුණත් .... හදේ කොනක මේ බාලිකා වළට ලොකූ ආදර ගෞරවයක් තියෙනවා .... 🌹👍❤️💐🌹👍❤️💐🌹👍❤️💐🌹👍❤️💐🌹👍❤️💐🌹👍❤️💐🌹👍❤️💐🌹👍❤️💐🌹👍❤️💐

  • @hnk7652
    @hnk76522 ай бұрын

    අම්මෝ සැමටම ජයෙන් ජයම වේවා මගේ මව් බිමේ මැණික් කැට

  • @ayonasanjeewaniwickramaara352
    @ayonasanjeewaniwickramaara3528 ай бұрын

    හරිම ලස්සනයි තෙරුවන් සරනයි

  • @jeewani8852
    @jeewani88528 ай бұрын

    හරිම ලස්සනයි. හරිම ආඩම්බරයි ඔබ සැම දෙනාටම.ඉදිරියටම.යන්න.සබම.සුබ.අනාගතයක්..පතනව..lovely❤❤❤❤

  • @diliphettiarachchi9722
    @diliphettiarachchi97228 ай бұрын

    සුපිරි ගහනවා ඇඟට දැනෙන්න,drama එහෙම ,සුපිරි ,,තව අනෙකුත් සියලු දෙනාට suba pathanava,,,ලංකාවේ අනෙකුත් school වලටත් මෙහෙම පහසුකම් තිබ්බා nam හොඳ අය පහසුවෙන් සොයා ගන්නා පුළුවන්

  • @harshikalasanthi3364
    @harshikalasanthi33648 ай бұрын

    සුභ පැතුම් සියලු දෙනා ට ම මෙහෙයවපු ගුරු දෙගරුන් සෑම දෙනාට ම

  • @user-by2pg5rb8t
    @user-by2pg5rb8t8 ай бұрын

    හොද හැකියාවන් තියන රටට බරක් නොවන දරුවන් පිරිසක්❤

  • @rusarijayasuriya9974
    @rusarijayasuriya99748 ай бұрын

    Best girls orchestra in Sri Lanka💙💛💙 Miyasi Visakha❤️ Proud of you nangila❤️❤️❤️

  • @rockywalter119
    @rockywalter1198 ай бұрын

    WOW! Keep it up! ❤ Drummer, lead, violins and flutes smashed it 👌 well done!

  • @digesiyaththra
    @digesiyaththra8 ай бұрын

    පට්ට විනීතව දැගලිලි නැතුව ලස්සනට තිතට ප්ලේ කලා,පට්ටම බැලන්ස් එකක් නංගිලා,හැම අතින්ම සුපිරි....මෙච්චර දුරට හැදෙන්න උගන්නපු පස්සෙන් ඉදපු හැමෝටම පිං...

  • @tripleThouse

    @tripleThouse

    8 ай бұрын

    දැගලිලි කිවේ

  • @tripleThouse

    @tripleThouse

    8 ай бұрын

    kzread.info/dash/bejne/aKOszbmQlsy8eNY.html දැගලිලි කිවේ මේ වගේ සීන් එකකටද

  • @Itslithuu

    @Itslithuu

    8 ай бұрын

    ​@@tripleThouseනෑ ... ආශාවරී කියල එකක් තියෙන්නෙ අන්න ඒ වගේ ගොං බෑන්ඩ් වලට වෙන්න ඕනෙ

  • @sanjeewanifernando4027

    @sanjeewanifernando4027

    8 ай бұрын

    @@Itslithuuou ou eka attha

  • @MjNissanka
    @MjNissanka8 ай бұрын

    wow amazing perform by Vishakaviyan, my elder daughter's college. good luck kids.

  • @weeragoda8641
    @weeragoda86418 ай бұрын

    නියමයි සුබ ගමන් ලස්සනයි

  • @nihaldodanwela8385
    @nihaldodanwela83858 ай бұрын

    ළමයින්ගේ දක්ෂතාවයන් ලෝකයාට ඉදිරිපත් කිරීමට මෙවැනි අවස්ථාවක් ලබාදීම ගැන විදුහල්පතිනිය ඇතුලුව සහය දැක්වූ සියලුම දෙනාට ස්තූතිය.

  • @violetariyasingha5916
    @violetariyasingha59168 ай бұрын

    Well done.. !!!👍👍👍 All of you... ❤❤❤Good luck.. ❤❤❤ Congratulations...!!! 🎉🎉🎉🎉🎉🎊🎊🎊

  • @aarwijesinghe2519
    @aarwijesinghe25198 ай бұрын

    We are very proud of you Wonderful vishakians.all the best!

  • @sandamalinanayakkara6093
    @sandamalinanayakkara60938 ай бұрын

    අනේ හරිම ලස්සනයි පුතේ..මගෙ දුවත් විසාකා ..හරිම ආඩම්බරයි

  • @sheranjoseph5709

    @sheranjoseph5709

    8 ай бұрын

    🪘🎻🪕🎺🎷🪈💃🏻💃🏻💃🏻💃🏻💃🏻💃🏻💃🏻❤️❤️🇱🇰👑

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar65238 ай бұрын

    හරිම ලස්සනට, වීනීත,කලාත්මක ව ඉදිරිපත් කරනව,පුහුණු කල ගුරුවරුනට මගේ ආදරය,ප්‍රණාමය 🙏❤️

  • @lankawijesinghe7265
    @lankawijesinghe72658 ай бұрын

    ඔයාලගෙ ඇදුම් නිර්මාණය හරි ලස්සනයි

  • @chandanimeegoda2448
    @chandanimeegoda24488 ай бұрын

    Best of luck .... Proud to be a Visakhian 🌷🌷

  • @lakminaproductions6657
    @lakminaproductions66578 ай бұрын

    ජය වේවා උබලට ❤❤❤❤

  • @anjalikajayawardana22
    @anjalikajayawardana228 ай бұрын

    very proud to say that im visakian and today i was in my position as artist because of school .. thank you mother visakha

  • @DESH791
    @DESH7918 ай бұрын

    ෂා..මරැනෙ.. කාගෙ උනත් මෙිව නැවුමි අදහස්..හරිම ලස්සනයි.. සුබ පතනවා විශාඛා මියුලැසියන්ට සාර්ථක අනාගතයකට.❤❤

  • @SachithW
    @SachithW8 ай бұрын

    The Drummer Girl is Extraordinary ❤ Super Cute and Talented.🎉

  • @achiradilshan3147

    @achiradilshan3147

    8 ай бұрын

    Im crush on

  • @arunasampath9052
    @arunasampath90528 ай бұрын

    ඇත්තටම සුපිරි ඉතින් 🔥👌

  • @maheshmadushanka2405
    @maheshmadushanka24058 ай бұрын

    බොහොම හොඳට තියෙනව සුබ අනාගතයක් හැමෝටම

  • @buddikanuwan9992
    @buddikanuwan99928 ай бұрын

    බැලන්ස් එක..💯

  • @sameeraperera7001
    @sameeraperera70018 ай бұрын

    සුපිරි ❤❤

  • @harshadananjaya9980
    @harshadananjaya99808 ай бұрын

    Sri Lanka has international level ladies music band... proud of you vishaka girls 😍♥️

  • @user-jo7re5ln1h
    @user-jo7re5ln1h8 ай бұрын

    SUPER SUPER SUPER LADIES GREAD I AM HAVING GOOSEBUMPS ALL OVER MY BODY. GREAT GIRLS YOU ARE DOING GREAT KEEP THIS GOING. A WORLD CLASS EVENT SUPERB......❤❤❤❤❤❤❤ I AM IN OMAN WILL SEND THIS TO MANY FRIENDS IN MANY COUNTRIES.

  • @dilshanmadusanka593
    @dilshanmadusanka5938 ай бұрын

    බෑන්ඩ් එකනම් වෙනමම level එකක් ❤

  • @dinukaweerakoon9391
    @dinukaweerakoon93918 ай бұрын

    ජයෙන් ජය ..... මියැසි , යස් කෙල්ලනේ, වත්මනෙහි හතු පිපෙන්නාක් මෙන් බිහිවන ළමා දැරියන්ගේ සංගීත කණ්ඩායම් වල දියනියන්ටත් , ඒ සංගීත කණ්ඩායම් මෙහෙයවන සර් ලාටත් මේ වදන වෘන්දය සැපයෙනුයේ නිහඩ මගපෙන්වීමක් බවටයි මගේ අදහස , නිසි සංගීත අද්යාපනයත් නිසි මගපෙන්වීම සහ මෙහෙයවීම මත ලැබෙන පලයේ වටිනාකම අමිලයි. එය මේ සංගීතය කනට මීපැණි හලන්නක් මෙන් දැනෙන හැගීම අමරණීයයි. මා ඇතුළුව කමෙන්ටු දමා ඇති අනෙකුත් අය සාක්ෂි දරාවි. මෙම වීඩියෝව විශේෂයෙන්ම #මැදිරිගිරිය ආශාවරී # ළමා සංගීත වහලියන් පිරිස දකිත්වා.................

  • @anurudhadananjaya8403
    @anurudhadananjaya84038 ай бұрын

    ඩ්‍රම්ස් සුපිරි .....ඔක්කොම හොදයි good luck

  • @asankaamarasingheamarashin7747
    @asankaamarasingheamarashin77478 ай бұрын

    ලස්සනයි ගොඩාක්

  • @hazaliaman2881
    @hazaliaman28818 ай бұрын

    As a music lover I enjoyed watching this a lot. So talented young children performed well! May god bless everyone! Best Wishes from Toronto Canada!

  • @user-ry8sf4em9t
    @user-ry8sf4em9t8 ай бұрын

    ලස්සනයි නියමයි!

  • @pemasirikksp1567
    @pemasirikksp15678 ай бұрын

    අපේ අනාගතේ ...❤❤❤ බුදුසරණයි කෙල්ලනේ ❤❤❤❤

  • @hemanthidissanayaka3631
    @hemanthidissanayaka36318 ай бұрын

    Thats why school is called visakha vidyalaya Proud of you girls who participated miyesi visakha 2023

  • @ramanikleperuma4164
    @ramanikleperuma41648 ай бұрын

    Very very verygod .harema lassani.sema deyaneyakma dakshi.drma set eaka vaadanaya kala deyaneya neyameta kala.ayage athe thami.mulu term eaka handle wenne.best of luck veshaka 🎉🎉🎉

  • @pryanthapopy6002
    @pryanthapopy60028 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤නියම. කණ්ඩායමක්. සුපිරි. ඩ්‍රම්. ගැන. කියන්න වචන නෑ. නියම. ඇදුම්. පිලිවලට. ඉන්න. කණ්ඩායමක් මම සෞදියේ සිට සුබ පැතුම්

  • @ranjithsilva2977
    @ranjithsilva29778 ай бұрын

    සුවපත් වේවා දරැවනේ .

  • @kavindurodrigo2562
    @kavindurodrigo25628 ай бұрын

    They do their own duty perfect...brilliant performance.👌😎😊

  • @prasadmanjuon367
    @prasadmanjuon3678 ай бұрын

    හරිම ලස්සනයි ❤️ තෙරුවන් සරණයි

  • @akiluwarnakula9974
    @akiluwarnakula99748 ай бұрын

    Niyamai ❤❤❤❤❤❤❤ lassanai balan ahan enna puluwan jaya wewa hamotama

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe50088 ай бұрын

    Proud of you All and congratulations Girls❤❤❤

  • @dharanimadugoda
    @dharanimadugoda8 ай бұрын

    So proud of you darlings 👏🏼💐

  • @sandhyaperera877
    @sandhyaperera8778 ай бұрын

    හරිම ලස්සනයි දියණියනි. සුබම සුබ අනාගතයක් ♥️♥️

Келесі