මම වන ගත වෙනවා - Minister Palitha Thewarapperuma

මම වන ගත වෙනවා - Minister Palitha Thewarapperuma
#Palitha_Thewarapperuma #Aluth_Lokaya

Пікірлер: 427

  • @Daham19
    @Daham194 жыл бұрын

    අසාධාරණයෙන් ලබාගන්නා, මුදල්, දේපල වැඩ්වන තරමට මේ අපායේ දුකද වැඩිය. තව සුළු කාලයක් මෙම සතර මහා අපායේ එක් කොටසක රජකම් කරයි. මේ අපායේ රජකරන වැඩි ප්‍රතිශතයක්, අසූචි වලවල්වල *මනුෂ්‍ය මනකින් යුතුව පණුවන් සේ ඉපදී දුක්වෙති* බුදු රජාණන්වහන්සේ වඩ්නකල්හි මී හරක් රංචුවක් දැක සිනාසූසේ ක. මෙය දුටු ආනන්ද භික්ෂුව, බුදුන්ගෙන්, සිනාසුණේ ඇයි දැයි, විමසූහ. එවිට, බුදුන් වහන්සේ උත්තර දෙමින්, පෙර භවයේ සක්විති රජවරු, රජවරු, ඇමති, පූජකයින් හා එයට අනුබල දුන්නන් .........., අප්‍රමාණ ඉතා පහත් ආත්මවල කල්ගතකර, මේ භවයේදී මී හරක් වී දුක් ව්ඳිති, යයි, පැවසූසේක. අපේ දේශ-පාලුවන් හා එයට අනුබල දුන් අයවලුන් මීට වඩා දරුණු සිහිනවලට පරිණාමය වීමට බොහෝ ඉඩකඩ ඇත. සෑම තිරිසනෙකුම පෙර සිහිනයකදී මනුෂ්‍යයෙක්ය. සෑම තිරිසෙනෙකුටම, පෙර භවයේදී තිබුණු මනුෂ්‍ය මන එසේම පවතී. තමන්ගේ වර්තමාන ක්‍රියාවන් අනුව අනාගත සිහිනයේදී නැවත තිරිසනකුගේ වේශයෙන්, මනුෂ්‍ය මනකින් යුතුව පිවිසීමෙන් වළකින්න.~සතර මහා අපාය

  • @The_Mind_Journey

    @The_Mind_Journey

    4 жыл бұрын

    aiya okkoma tika dannako please ,,,,bagayak neda tiyenne,,,,please aiya dannko ,,,,record eka hari ,,,budu saranai

  • @immanuelbrysen5962

    @immanuelbrysen5962

    3 жыл бұрын

    a trick : you can watch series on Flixzone. Been using it for watching loads of movies recently.

  • @quintonellis558

    @quintonellis558

    3 жыл бұрын

    @Immanuel Brysen Yea, I've been using flixzone} for years myself =)

  • @darwineddie760

    @darwineddie760

    3 жыл бұрын

    @Immanuel Brysen definitely, been watching on Flixzone} for since december myself :D

  • @manelamarasekara5929
    @manelamarasekara59292 ай бұрын

    රත්තරන් මනුස්සයෙක්

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @user-yp6pb6gq9k
    @user-yp6pb6gq9k2 ай бұрын

    රට ජාතියට අහිමි වූ සත්‍යවාදී සත්‍යගරුක උතුම් මිනිසා පාලිත තෙවරප්පෙරුම මැතිඳුනි ඔබට නිවන් සුව ලැබේවා ...🙏

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @bnimy
    @bnimy2 ай бұрын

    නිවන් සුව රජුනි.

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @preethideepika7701

    @preethideepika7701

    2 ай бұрын

    🙏🙏🙏🙏

  • @denethsameerasameera-gk4rw
    @denethsameerasameera-gk4rw2 ай бұрын

    මේ රත්තරං මනුස්සයට රන්ජන් ගොන්ජව සමාන කරන්න එපා මිනිස්සු නේ ඒක හෙන ගහන අපරාධයක්, මේ වගේ උතුම් මිනෙක් තවත් නෑ

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @user-wy2cx2ij9y

    @user-wy2cx2ij9y

    19 күн бұрын

    අනිවාර්යයෙන්ම . කිසිම කෙනෙකුට සමාන කරන්න බෑ. ලංකාවටම එකයි.

  • @sriyanipadmalatha5328
    @sriyanipadmalatha53282 ай бұрын

    ඔබතුමා රටට අගයක් නැතිවුණා.මනුෂ්‍යතත්වයෙන් උතුම් වීරෝධාර නායකයෙක්.ඔබතුමාගේ වියෝව හදවතට දරාගත නොහැකියි.

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q2 ай бұрын

    මෙතුමා. කියන. සේරම. ඇ ත්ත. මේ. වගේ. අය. අකාලයේ. මියගිය. එක. රටට. පාඩුවක් 😂😂😂😂

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @yamunakumari5456
    @yamunakumari54562 ай бұрын

    උගතා , උපාධිධාරියා , බුද්ධිමතා කියලා කියාගත්තු අයට වඩා උසස් උපාධියක් හදලා ඒක දෙන්න ඕනෑ මෙතුමාට. ඔබතුමා කල මෙපින් බලයෙන් අමාමහ නිවනින්ම සැනසේවා

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari21942 ай бұрын

    අම්මෝ අපි නොදන්න කොයි තරම් අපරාධ මේ රටේ සිද්ධ වෙනවද උපදින්න බයහිතෙනව උතුම් රුවන්වැලි මහා සෑ රදුන් වැඩ සිටින බුද්ධ ධර්මය අහන රට ලැජ්ජා හිතෙනවා ඔබ තුමාට උතුම් නිවන් දොර විවර වේවා 😢

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @harischandrahemakumara
    @harischandrahemakumara2 ай бұрын

    පාලිත තෙවරප්පෙරුම මැතිතුමාගේ සමාජ දැනුම අති විශිෂ්ටයි ,අනිත් දේශපාලකයෝ ඔක්කොම පරාදයි ,ඔබට නිවන් සුව අත්වේවා

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @ramyas19
    @ramyas192 ай бұрын

    එතුමා ලොකු කලකිරීමකින් ඉන්නෙ. ඇත්ත මේ වගේ 10 දෙනෙක් හරියට හිටියනම් රටට දෙවි පිහිටයි.

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @samearaa8434

    @samearaa8434

    Ай бұрын

    අනිවාර්යෙන් ඔය වගේ දහ දෙනෙක් හිතනවා රට හදන්න පුළුවන්

  • @ramyas19
    @ramyas192 ай бұрын

    ඇත්ත සියලු පොලිස් ජරා කප්පම් කනව.ඒ උනාට ගමක මිනිහෙක් පැමිනිල්ලක් දැම්මම සද්දෙ දාල බොරු සත්තම් දානව උන්ගෙ පවර් එක පෙන්නනව.මමනම් කැමතිම නෑ පොලිසියට.

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @a.v.r.rathana7073
    @a.v.r.rathana70734 жыл бұрын

    මට ඔබ තුමා ගැන ලොකු පැහැදීමක් ඇති වුනා. ඔබ සැබෑම මනුස්සයෙක්.

  • @user-ct9si6wy6p
    @user-ct9si6wy6p2 ай бұрын

    ඔබ එන්න ආයේ...🙏🙏🙏🙏❤️❤️❤️😥

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @sriyanikusum5465
    @sriyanikusum54654 жыл бұрын

    ඔබතුමා හැමදාම අසරණ ජනතාව සමග හිටගත්තු උතුම් චරිතයක් රටට යහපතක් වෙන්න ඔබතුමා හැමදාම පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ.

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh72042 ай бұрын

    වග විභාගයකින් තොරව මේ සියලු කාරණා ඇත්ත

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @danih.6707
    @danih.67074 жыл бұрын

    කැලෙට ගිහින් ජීවත් වන එක තමයි හොඳ, සත්තු ළඟ මීට වඩා හොඳ ගති ගුණ තියනවා, සත්තුන්ට කතා කරන්න බැරි වුණා ට හැම දෙයක්ම තේරෙනවා, කල ගුන සලකන්න දන්නවා, එකට අපේ ලංකාවේ සමහර මිනිස්සු ලඟ කිසිම හැගීමක් නහැ, බුදු රජාණන් වහන්සේ ටත් එපා වෙලා වෙන්න ඇති කැලෙට ගියේ, අද අවංක කත කරන කෙනාට තැන නැ, සුභ ගමන් ඔබ තුමාට

  • @palithamahindagunasekara7846
    @palithamahindagunasekara78464 жыл бұрын

    ඔබ තුමාගේ කතාව සත්‍යයක් ජයවේවා... ගරැ ජනාදිපති ගෝඨාභය මැති තුමනි පැහැදිලි සාක්කි සමග මෙ ඔබේ අවදානය පිනිසයි.....!!

  • @sagarawanniarachchi8197

    @sagarawanniarachchi8197

    4 жыл бұрын

    Obatumata jaya wewa kiyanna wchana na budusaranai

  • @kalyanirohini1738
    @kalyanirohini17384 жыл бұрын

    කියපු දේවල් සේරම සහතික ඇත්ත වගේම අවංකව කතා කලේ දුකින් , මෙහෙම අයට අපේ දේසපාලනේ නිසි ඉඩක් ,වටිනාකමක් නොලැබීම අපේ අවාසනාව ,,ඔබට තෙරුවන් සරණයි මන්ත්‍රි තුමනි ,,

  • @user-zm7pg9jb7r
    @user-zm7pg9jb7r2 ай бұрын

    නිවන් සුව ලැබේවා ඔබට 🙏🙏🙏

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @renulanka6876
    @renulanka68764 жыл бұрын

    ජනතාව ඔබ තුමාට ආදරෙයි.

  • @niroshandilani.5390
    @niroshandilani.53904 жыл бұрын

    මේ ඇත්ත ගොඩ දෙනෙකුට තිත්තයි....ඒත් මේක තමා යථාර්ථය...රටේ හැම තැනම වන්චාව දූෂණය...ඇත්ත කතා කරන මිනිහට කවදාවත් තැනක් නෑ...කොයි පක්ෂෙත් හොරු ඉන්නවා....ඒත් මේ වාගේ පොලවේ පය ගහලා ඉන්න මනුස්සයෙක් මන් නම් දැකලා නෑ...පක්ෂ පාට අදාල නෑ..මම ඔබ තුමාට හදවතින්ම ගරු කරනවා...ත්‍රිවිද රත්නයේ පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා...

  • @1nikojohnson
    @1nikojohnson4 жыл бұрын

    ඊලග පාර ඔබතුමා චන්දෙ ඉල්ලුවොත් අනිවා උපරිම සප් එක මගෙන්. ඒකට දැන්මම රැල්ලක් ඇතිකරමු.

  • @HemanthKumar-ui9kl
    @HemanthKumar-ui9kl4 жыл бұрын

    මොන පක්ෂය නියෝජනය කලත් කතාව.ඇත්ත

  • @upulkumara7042
    @upulkumara70424 жыл бұрын

    නියම ඇත්ත මෙවගෙ මිනිස්සු රටට කලුනික වගෙ දුර්ලභ යි මෙවගෙ මිනිස්සු තමයි පර්ලිමේන්තුවේ ඉන්න ඔන

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara4 жыл бұрын

    ඔබතුම වගේ ජනාධිපති කෙනෙක් ඕනෙ.රටේ අවාසනාව දැන් පටන් අරන්

  • @swarnalatha915
    @swarnalatha9152 ай бұрын

    ඔබ වැනි මිනිසුන් අපේ රටට සම්පතකී ඔබට නිවන් සුව 🙏🙏🙏😭😭😭

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @sudeshgamage5660
    @sudeshgamage56604 жыл бұрын

    කිව්ව ඔක්කොම සම්පූර්ණ ඇත්ත .පාර්ලිමේන්තුවේ සිටියම යුතු පුද්ගලයෙක් .

  • @nadeepriyadarshani7475

    @nadeepriyadarshani7475

    4 жыл бұрын

    Hoda minisun mewage aya

  • @sudeshgamage5660

    @sudeshgamage5660

    4 жыл бұрын

    @@nadeepriyadarshani7475 සත්තකින්ම නදී ඔයා හරියටම හරි .ඒ උනාට වැජබෙන්නෙ හොරු තක්කඩි මැරයොනෙ ඒකයි දුක .

  • @KantyhsdnoFernando
    @KantyhsdnoFernando4 жыл бұрын

    මම මේතුමාට ගරැ කරනවා මේතුමා තමයි කේලින කාතා කරන හොදම මනුස්සයේක් තමයි ඹබ තුමා නැවත අපේ රටට වැඩ කරන්න පාට වැඩක් නැහැ ජේසු පිහිටයි

  • @sujasuja3318
    @sujasuja33184 жыл бұрын

    මම අදරෙම එකම අනුස්සයා ඔබ තුමාට බුදුවු සරනයි පරස්සෙමෙන් ඉන්න

  • @MagicianKumara
    @MagicianKumara2 ай бұрын

    පාලිත තෙවරප්පෙරුම මහත්මයාණනි. ඔබගේ කැමැත්ත පරිදී ඊලග බවය හෝ නිවන්සුව ඔබට හිමිවේව...!

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram90454 жыл бұрын

    මෙවැනි මනුෂ්‍යත්වය හදුනන නිර්ව්‍යාජ නිර්භීත ප්‍රග්නාවෙන් ධාර්මිකව ජනතාව වෙනුවෙන් සේවය කළහැකි සුන්දර මිනිසුන් තමයි පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ .....ගෝ‍ඨාභය ජනාධිපති තුමාට අභියෝගාත්මක මග පෙන්වීමක්....🙏

  • @luleasweden2282
    @luleasweden22822 ай бұрын

    Very difficult to find a person like PalithaTheearapperum. He's a Legend to this country.

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @kamaladonanielsen6812
    @kamaladonanielsen68122 ай бұрын

    රටේ ජනතාවගේ අවසානාව මෙවන් උත්තමයන් රටෙන් සමුගැනීම.. නැවත ඉපිද මේ රටේ නායකත්වය ලැබෙන්න ප්‍රාර්තනා කරමි.

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @dilulife4456
    @dilulife44564 жыл бұрын

    උපාධිය නැති උනාට බුද්ධිමත් මනුස්සයෙක් ,මිනිස්සු එක්ක ඉන්න

  • @malaniewickramasinghe6585
    @malaniewickramasinghe65852 ай бұрын

    කියන සියල්ලම ඇත්ත.කලාතුරකින් තමයි හරියට රාජකාරිය කරන අය ඉන්නෙ..ඉන්න ඕනි කෙනෙක් අකාලයේ මරු වැලද ගත්තා.

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @thusithabsgayanbs5665
    @thusithabsgayanbs56652 ай бұрын

    Sampurna aththa🙏🙏

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @budusaranaiputataas3500
    @budusaranaiputataas35004 жыл бұрын

    ඔබ තුමාගේ කතාව ඇත්ත අහන්න අහන්න ආසයි තෙරුවන් සරණයි

  • @sudathperera1753
    @sudathperera17534 жыл бұрын

    අවන්ක ඇත්ත කතාකරන හොදම මහත්මයකි.

  • @mpspeiris4356
    @mpspeiris43564 жыл бұрын

    කෙළින් කතා කරන මනුස්සයෙක්

  • @vijayansingaraj2411
    @vijayansingaraj24112 ай бұрын

    From Germany Vijayan Singaraj Welcome 😊 your Independence RIP good Sri Lankan political Palitha thavaoeruma 😊

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @budusaranaiputataas3500
    @budusaranaiputataas35004 жыл бұрын

    දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි

  • @kanthipeiris4001
    @kanthipeiris40012 ай бұрын

    ඔබ වැනි උතුම් වූ මිනිසේක් යලිත් අප අතරම ඉපදේවා ඔබට අමා මා නිවන අත්වේවා🙏🙏

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @suranganigd5312
    @suranganigd53124 жыл бұрын

    මේ මනුස්සය කියන දේවල් නිසියාකාරව සොයල බලන්න නීතිය ක්‍රියාත්මක කරන්න..

  • @swarnamudalige6388
    @swarnamudalige63884 жыл бұрын

    කෙළින් කතා කරන මනුස්සයෙක්,ඔබ තුමාගේ කතාව සත්‍යයක් ජයවේවා ,ඔබ තුමාට බුදු සරනයි...

  • @Ranjani-ml9ix
    @Ranjani-ml9ix2 ай бұрын

    ඹබ තුමා වැනි අය මෙලොව උපදින්නේ නැත, අපිට හරි දුකයි මොනවා කරන්නද අපෙ පව තමයි

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @priyangakumari7210
    @priyangakumari72104 жыл бұрын

    niyama.katawa

  • @munasinghebb2403
    @munasinghebb24034 жыл бұрын

    සත්‍යකතා කරන හොරකම වංචාව නැති කෙනෙකුට මේ රටේ තැනක් නැහැ නැහැ ඔබතුමා තෙරුවන් සරණයි

  • @samearaa8434
    @samearaa8434Ай бұрын

    කොහොමත් ඔයා වනගත උනා තමා සර් නිවන් සැප ලැබේවා මට හැමදාම මතක් වෙනවද

  • @AluthLokaya

    @AluthLokaya

    Ай бұрын

    🙏🙏🙏🌸

  • @Kumari-kq1py
    @Kumari-kq1py4 жыл бұрын

    මෙතුමා අැත්තමයි කියන්නේ සමහරැ පිං කරන්නේ ලෝකයට පේන්න රට හදන්නේ කොලබ නගර පාරවල් විතරයි ගමි අැතුලෙ හරියට ගෙදරකට යන්න අඩි දෙකේ පාරක් නැහැ මෙතුමා කරපු සියලුම වැඩ සටහන් මම බැලුවා සතෳයය දන්න මිනිසෙක් අපි කුවයිටිවල ඉන්න නිසා දන්නව මෙහේ වැඩිහිටියන්ට හා මන්ද බුද්දික අයට වැඩි සැලකිලි තියනවා රජයෙන් මමත් දැනට මන්ද බුදුධික. දුව හා නාකි අම්ම කෙනෙක් බලනවා දෙදෙනාගේ මෙි සාකචිචාවට ඉතාම ස්තුතියි

  • @danuprasad6451
    @danuprasad64514 жыл бұрын

    Good luck Sir. All the best. Budu saranai.

  • @user-wy2cx2ij9y
    @user-wy2cx2ij9y19 күн бұрын

    අය්යෙ ඔයා එතුමාට කතා කරන්න දුන්නට ස්තූතියි. සමහර නිවේදකයෝ කතා කරන්න දෙන් නෑ, මැදින් පනිනවා. ඒත් ඔයා ඇහුන්කන් දෙනවා. හරිම සුහදශීලීයි.

  • @AluthLokaya

    @AluthLokaya

    19 күн бұрын

    🙏🙏🙏🙏

  • @ranjanidahanayaka3375
    @ranjanidahanayaka33752 ай бұрын

    ඇත්තෙන්ම මේ මනුස්සයා ජනාධිපති උනේ නැත්තෙ අපිට පින් නැතුව ඇති 😊

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙃

  • @koreanguide4482
    @koreanguide44824 жыл бұрын

    මේ මිනිස්සු ඉන්නම ඔන පාර්ලිමෙන්තුවෙ.ජනාදිපතිතුමා දකීවා.

  • @ramyalathamenike4766
    @ramyalathamenike47664 жыл бұрын

    තිත්තම ඇත්ත දේශපාලකයෝ රගපානවා වීතරයි

  • @siyanisiyani3976

    @siyanisiyani3976

    4 жыл бұрын

    ඔබවැනිඅයකතාකරනවඅඩුඅහිංසකමිනිසුන්ගැනඔබඅනිවාර්යේන්පාලිමෙින්තුවෙිසිටියයුතුය

  • @donshani204
    @donshani2044 жыл бұрын

    හරි දුකයි.ජනාධිපතිට්තුමණි ඔබේ අවදානය පිනිසයි..

  • @srilankalife

    @srilankalife

    4 жыл бұрын

    Janadi pathi krai 😅

  • @sudeshgamage5660

    @sudeshgamage5660

    4 жыл бұрын

    මම ඔයාව සබ් :කරා .O K ....

  • @chamindaperera3149

    @chamindaperera3149

    4 жыл бұрын

    Ane me , janaadipathithumage age gahanna epa me guu goda

  • @Kumari-kq1py
    @Kumari-kq1py4 жыл бұрын

    ඉලග වටය ඔබ තුමා ජනාදිපති වෙන්න අනේ

  • @MoMo-fi2yn
    @MoMo-fi2yn4 жыл бұрын

    සහතික ඇත්ත....👍👍👍👍👍🌹🌹🌹

  • @akilanuwan5961
    @akilanuwan59614 жыл бұрын

    සම්පූර්ණ aettama katawa obatumata ජයවේවා bs

  • @holmana6281
    @holmana62814 жыл бұрын

    ඔබ තුමාගේ කතාව සත්‍යයක් ජයවේවා

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri78094 жыл бұрын

    පව් කාර මිනිසුන් ඉන්න තාක් කල් මේ උතුම් මව්බිමට යහපත්කාලයක් උදා වෙන්නෙ නෑ සෑම තැනකම හොරකම , වංචාව , දූෂණය තියෙන්නේ පාලිත තෙවරප්පෙරුම පොලොවෙ පය ගහලා ජීවත් වෙන මිනිසත් කම අදුනන මහත්මයෙක් විදියට මා දකින්නේ මෙතුමාට තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @kwstkw8032
    @kwstkw80322 ай бұрын

    නිවන් සුව ලැබේවා

  • @AluthLokaya

    @AluthLokaya

    16 күн бұрын

    🙏🙏🙏

  • @janakajayasinghe175
    @janakajayasinghe1754 жыл бұрын

    My respect for this gentleman...

  • @malanichandralatha2055
    @malanichandralatha20554 жыл бұрын

    ඔබ තුමා ඔය කාලකණ්ණි දේශපාලුවන්ගෙන් ඈත්වෙලා එකතුවෙන්න ගෝටාභය ජනාධිපති තුමාට එකතු වෙන්න රට ගොඩ ගන්න අපේ අනාගතයට රටක් හදන්න.

  • @preethim2759
    @preethim27594 жыл бұрын

    I live in USA. My tears came out when you talk about your son. I know you are a good politician that like to the nation and country.

  • @hashaniakalanka6685

    @hashaniakalanka6685

    4 жыл бұрын

    wtf of ur usa

  • @sawanjayaratne1373

    @sawanjayaratne1373

    4 жыл бұрын

    I do agree with you viraj,

  • @prasangafernando3446
    @prasangafernando34464 жыл бұрын

    පැහැදිලි සාක්කි සමග ජනපතිට යොමුකරන්න

  • @Kumari-kq1py

    @Kumari-kq1py

    4 жыл бұрын

    තෙරැවන් සරනයි දෙපලටම

  • @hayaalsh6133

    @hayaalsh6133

    4 жыл бұрын

    අනිවර්යෙන් ම ඇත්ත අමති තුමා ජයවේවා

  • @anurashantha4018
    @anurashantha40182 ай бұрын

    Niwan Suwa Lebeewa

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @khatulandan3315
    @khatulandan33154 жыл бұрын

    ජනාධිපතිතුමනි ඔබගේ අවධානය පිණිසයි

  • @dammikanettikumara9400
    @dammikanettikumara94002 ай бұрын

    මේ රට හදන්න පුලුවන් වාතාවරණයක් ඇති වේවා!

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏

  • @heartlinemusic
    @heartlinemusic4 жыл бұрын

    සම්පූර්ණ attha kathawa palitha mahatthyo oyalawage ayata ada thanak ganna amarui ath සජිත් pemadasa අනිවාර්යයෙන් oyata thanak devi

  • @arunalokuge1595
    @arunalokuge15954 жыл бұрын

    මම ප්‍රිය නොකරන පුද්ගලයෙක් මේ. නමුත් වීඩියෝව ඉවර උනාම මම මගෙන් ඇහුව ඇයි මම මෙයාට අකමැති කියල. අපේ රටේ යථාර්ථයේ හෙළුව මේ මනුස්සයා අපූරුවට පෙන්නුවා. මට ලැජ්ජා හිතුනා පාලිත. ලැජ්ජාව දැනෙන උන් කීදෙනෙක්ද අපි අතර ඉන්නෙ කියල හිතෙද්දි දැනෙන්නෙ මහා පිළිකුලක්.

  • @yamunakumarikumari6093

    @yamunakumarikumari6093

    4 жыл бұрын

    සැම කෙනෙක් ලගම් හොඳ නරක දෙකම තියෙනවා

  • @janaaln6355
    @janaaln63554 жыл бұрын

    ඔබ තුමාට ගොඩාක් පින් ඇත්ත කතාව තුණුරුවන්ගේ පිහිටයි ඔබ තුමාට අපි ගල්ගමුව අපට.තියෙන්නේ ඔය.ප්‍රශ්නය තමා.අපි ගොවිතැන් කරාට.වැඩක් නැහැ අලි ඇවිල්ලා කලා.යනව..අපට තුවක්කු වක්.දෙන්නේ නැහැ ගොවියාට එත්.පාතලයට.තුවක්කු තියාගන්න පුළුවන් අපි ගොවියේ.අපි ට.තැනක් නැහැ පව්කාරයෝ.යන්නෙ අපායට..අනිවාර්යයෙන් ම

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge12614 жыл бұрын

    හරිම කනගාටුදායකය ඇත්ත කාත ව ඔබතුමා කියන්නේ හරිම දුකයි ඔබට දීර්ඝායුෂ patami ඇත්තට tanak නැහැ 🙏🙏🙏🌹🌹

  • @user-ui7em6ro5h
    @user-ui7em6ro5h2 ай бұрын

    Obata jasu pihitay 🎉🎉🎉

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @SrilankaDenmarktoWorld8785

    @SrilankaDenmarktoWorld8785

    Ай бұрын

    Rest in Peace

  • @airanganigamlath4071
    @airanganigamlath40714 жыл бұрын

    පක්ෂ පාටින් තොර මම ගොඩක් ගරු කරන ඇමති කෙනෙක් තමයි පාලිත තෙවරප්පෙරුම මහත්මයා

  • @Kamilia-pz8nr
    @Kamilia-pz8nr2 ай бұрын

    මේ.තමයි.දියසෙන්.කුමාරයා.දැන්.වැඩක්.නෑ.මොනවා.කිවුවත්

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    .🙏🙏

  • @dammilasubasinghe4162
    @dammilasubasinghe41624 жыл бұрын

    කොහොමත් aththa කතා karana ayata me loke thenak ne....විශේෂයෙන් lanakawe

  • @sam12346
    @sam123464 жыл бұрын

    උගත් කමක් නම් මෙතුමාගේ මම දන්නෙ නහ් .. එත් මෙයා වගෙ අය පර්ලිමේන්තුවේ ඉන්න ඔනෙ.

  • @hasithatharaka5737

    @hasithatharaka5737

    4 жыл бұрын

    උගත් කම කන්නද. උගත්කම නෙවේ අවශ්‍ය බුද්දිමත් කමයි

  • @nelumfernando3845

    @nelumfernando3845

    4 жыл бұрын

    Yes he should be in parliament,he may not be that educated but he is a great humanitarian. This man should be in parliament to speak for the poor of the poorest in this country.

  • @ajanthasiriwardena7217

    @ajanthasiriwardena7217

    4 жыл бұрын

    EDUCATION NOT AMATTER TO SUVICETHE COUNTRY

  • @lalithairangani5630

    @lalithairangani5630

    4 жыл бұрын

    me aya parliment inna ona

  • @lalithairangani5630

    @lalithairangani5630

    4 жыл бұрын

    ane mageth putha nathi ona matah hitha hadaganna kiya denna sit

  • @hzhzhz9366
    @hzhzhz93664 жыл бұрын

    ඇත්ත කතාව ඔබතුමාගෙ ඔබතුමාවගෙ අවංක මිනිසුන් මෙ රටට අවස්‍යා එ නිසා ඔබ සිටිය යුතු කෙනෙක් අපෙ රටට මොනා වෙයිද තෙරුවන්සරනයි

  • @madhupiuman5026
    @madhupiuman50264 жыл бұрын

    Baya nathiwa kelin katha karana niyama piremiyek.watenama charethayak.budu saranai.

  • @dhammikekarunasena2205
    @dhammikekarunasena22054 жыл бұрын

    You are great Sir, I salute you.....Budu Saranai obathumata

  • @josephsalathrani9810
    @josephsalathrani98104 жыл бұрын

    God bless you abundantly bless you so much.

  • @faizalsainudeen3163
    @faizalsainudeen31634 жыл бұрын

    God bless.you are going right way

  • @indikasuranga7436
    @indikasuranga74364 жыл бұрын

    බුදුසරණයී ඔබට

  • @anushanimali7457
    @anushanimali74574 жыл бұрын

    So good u sri tks you

  • @roshanchamara26
    @roshanchamara262 жыл бұрын

    🙏💛🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py4 жыл бұрын

    මෙතුමා සහමුලින්ම අැත්ත කතා කරනව. මම කුවයිටි සිට

  • @dinukasangeeth3433
    @dinukasangeeth34334 жыл бұрын

    Aththa kathawa❤

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka59432 ай бұрын

    අනේ ජිවත්ව සිටිනවි අදුනා ගැනිමට බැරිවිම ගැන ඔබතුමා නැවත එන්න අප අතර නිවන්සුව

  • @anuraseneviratna7524
    @anuraseneviratna75244 жыл бұрын

    Palitha oba uthum minisathkama aethi helayek - jaya suwa pathami!

  • @anularajanayaka9564
    @anularajanayaka95644 жыл бұрын

    Godak watina hoda aemathi kenek thamai palitha mahathmaya mama nam hadawathinma kemathi obata

  • @r.s.g.5106
    @r.s.g.51064 жыл бұрын

    Thank you Palitha.

  • @nilankanilanka1435
    @nilankanilanka14354 жыл бұрын

    Teruwan saranai obatumata🙏🙏

  • @dmchandra-rx5mv
    @dmchandra-rx5mv2 ай бұрын

    Uthum manussayek, ape athare newatha epadewa, ❤❤❤

  • @harsharuwan2293
    @harsharuwan22934 жыл бұрын

    බුදු සරණයි

  • @nayanak.t.a.
    @nayanak.t.a.4 жыл бұрын

    Sahathika aththa sir

  • @kulasinghphd7691
    @kulasinghphd76914 жыл бұрын

    attha katha karana kenata thanak na oba thuma sitiya yuthuma nayakayek jayawewa

  • @tecpkt4158
    @tecpkt41584 жыл бұрын

    නිතිය සමග හරි අය යටතේ සියල්ල ප්‍රතිසංවිදානය කර යුතුය

  • @wasantakulasingha7880
    @wasantakulasingha78802 ай бұрын

    Ai maya innakota mawa damma natta

  • @AluthLokaya

    @AluthLokaya

    2 ай бұрын

    🙏🙏🙏

  • @amaniruby6490
    @amaniruby64904 жыл бұрын

    Hoda hadawathak athi awanka minisek.lankawa lassana unata wadak na minissu harima kuhakai.budu saranai obata.

Келесі