එයාට හදපු කෙසෙල් කොලේ බත් එක.🫶🙈 mini vlog. Kavi vlogs💞

Ойын-сауық

#trending #bk #kolamkuttama #love #kavi #buddhikajayawardena #cute #happiness #positivevibes #surprise #food

Пікірлер: 168

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri63885 ай бұрын

    රස පාටයි ඔයාගේ කෑම එක කවී...හැම wife කෙනෙක්ගේම තියෙන අහිංසක ආසාව...husband ට රසට කෑම හදලා එයා ආසාවෙන් කරන හැටි දකින එක ❤

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    5 ай бұрын

    Attda😂

  • @sanfernando9

    @sanfernando9

    4 ай бұрын

    අසාවෙන් මොනවා කරන හැටිද??? 😂

  • @ShrianyDhear-kl5ks
    @ShrianyDhear-kl5ks5 ай бұрын

    ඔයාගේ හස්බන්ඩ් හරිම නිහතමානී චාම් කෙනෙක් වගේ බොරු අටෝප නැති කෙනෙක් වගේ ඔයාලා ට බුදුසරණයි

  • @krishanthakrishantha6328
    @krishanthakrishantha63285 ай бұрын

    කෑම එකේ රසයි, අක්කිගෙ ආදරේ තරමයි අයියගෙ මූණෙන් පේනවා...❤️❤️ හරිම ආදරණීය හිත් දෙකක් ❤️❤️

  • @Shamila1122
    @Shamila11223 ай бұрын

    දැන් කොල්ලා හොදට ඉන්නවා video වලට... දැන් නම් ෂෝක්‌... ආදරණීයයි...දෙන්නා සතුටින් ඉන්න.. බුදුසරණයි ❤️😘😍

  • @veronawedhamadura
    @veronawedhamadura5 ай бұрын

    හරිම ආදරෙන් හැදුව කෑම එකක් කියලා කෑම එක පරිස්සමට ඔතලා ගද්දි ඒක ආදරෙන් දිග ඇරලා දෙද්දි හොදටම දැනුනා වර්තමානයේ දකින නිළියන් අතරේ හරිම ආදරනීය බිරිදක් ඔබ දෙපලට සුභ පතනවා මම ඉතාලියේ වෙරෝනා වෙද මහත්තයා තෙරුවන් සරණයි!

  • @thakshilaupamali1384
    @thakshilaupamali13843 ай бұрын

    අනේ ඒක රස පාටයි.කටට කෙලත් ඉනුවා.ආදරෙයි අක්කෝ.බුදුසරණයි ඔයාලට ❤❤❤

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj5 ай бұрын

    නංගීයෝ..wooow රස පාටයි අනේ😋

  • @kawee2006
    @kawee20065 ай бұрын

    අයියා කන විදිහෙම් පෙනවා අක්කියො අක්කිගෙ කෑම එක රසයි කියලා..💖හැමදාම සතුටිම පරිස්සමෙන් ් ඉන්නහ් අක්කියි අයියයි💖🦋

  • @jayaninisansala4468
    @jayaninisansala44685 ай бұрын

    පරිස්සමෙන් ඉන්න අක්කි හැමදාම වගෙ අදත් බැලුවෝ ❤❤❤ බුදුසරණ යි දෙන්නටම

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c2 ай бұрын

    අක්කිගේ කෑම එක රසයි වගේ අයියා කන විදිහට පෙනවා කවී අක්කි ඔයාට රසට උයන්න පුලුවන් නෙද හැමදාම සතුටින්ම ඉන්න දෙන්නාම ආදරෙයි ❤❤❤❤❤

  • @chameladilu780
    @chameladilu7804 ай бұрын

    අම්මා ඒක හරිම රස පාටයි . ගොඩක් ආදරෙන් පරිස්සමෙන් හදපු කෑම එකක් කියලා දැනුනා.

  • @nawodaweerasingha5039
    @nawodaweerasingha50395 ай бұрын

    ❤❤❤ ඔයාගෙ video හැම එකම බලනවා

  • @manelhenake9522
    @manelhenake95225 ай бұрын

    බත්.එකනම්.රසපාටයි😮😮❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi57015 ай бұрын

    අනේ ඇත්තටම රස පාටයි .අක්කි අයියට ආදරේ දාලා උයලා කන්න දීලා බෝල ගෙඩියක් කරන්න නේ ලෑස්ති ❤❤❤❤❤.

  • @ManoriMadushani-bk3dn
    @ManoriMadushani-bk3dn4 ай бұрын

    හරී අහිංසක පාටයි අයියා.හැමදාම සතුටින් ඉන්න.❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani69385 ай бұрын

    Wow යමි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @user-rm5vy5qy7s
    @user-rm5vy5qy7s5 ай бұрын

    රස පාටයි ආහ්....❤❤

  • @sandunichathurika661
    @sandunichathurika6615 ай бұрын

    මරුනේ 💙💙

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika91005 ай бұрын

    හ්ම්ම්ම්ම්ම්😋😋..රස පාටයි කැම නම්....හැමදාම සතුටින් ආදරේන් ඉන්න අක්කි❤️අයියා .....ආදරේයි ❤️❤️❤️❤️

  • @sunilachandrasili9298
    @sunilachandrasili92985 ай бұрын

    Maga hoda duwa .harima hoday ayata e widihata rasatzakama aka hadala danakota.aka adara pirila tiyanawa .God bless you you too ❤

  • @nuwankumara7912
    @nuwankumara79125 ай бұрын

    So cutte akkiyo❤❤g.d luckk❤❤❤

  • @sarathkumara5935
    @sarathkumara59355 ай бұрын

    බුදු සරණයි දෙන්නටම

  • @asus-xz7yq
    @asus-xz7yq5 ай бұрын

    rasama rasa patai👍👍👍👍, adarei nanga budusaranai, ❤❤❤❤❤

  • @user-mi3cf6li3m
    @user-mi3cf6li3m4 ай бұрын

    කැම එක දැක්කම අපිටත් කන්න අාස ඉතෙනවා කවි❤❤❤❤❤

  • @ruwanthimadushani139
    @ruwanthimadushani1394 ай бұрын

    බත් එකනම් රස පාටයි ❤❤ හැමදාම සතුටින් ඉන්න හිනා වෙලා කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 😀🌹🌹😍😍😍😍❤️❤️❤️😍😍🌹🌹🌹😀😀 අයියා & අක්කි

  • @Lakshani.
    @Lakshani.5 ай бұрын

    ආදරනීයයි💜️

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu964 ай бұрын

    ලස්සනයි .හැමදාම ආදරෙන් ඉන්න.

  • @user-hf8sr4ws9q
    @user-hf8sr4ws9q4 ай бұрын

    Rasa patai hebei malu wedii ne bath eke vidiyata niyamai ithin ❤❤

  • @kumaripriyadarshani3377
    @kumaripriyadarshani33775 ай бұрын

    රස පාටයි බත් එකනම්❤❤

  • @AIAttanayake
    @AIAttanayake5 ай бұрын

    Very beautiful video.

  • @veronicaperera8253
    @veronicaperera82535 ай бұрын

    Hi beautiful video the food looks yammi ❤❤❤

  • @nadeepriya9970
    @nadeepriya99705 ай бұрын

    කෙල ලොරියක් ඉනුව...❤❤❤❤

  • @user-jx4sg2xi6o
    @user-jx4sg2xi6o4 ай бұрын

    Wow akki budu saranai ❤❤❤

  • @manojagunarathna2367
    @manojagunarathna23675 ай бұрын

    රස පාටයි❤❤❤❤😋😋😋😋😋

  • @sunshineblossom6495
    @sunshineblossom64955 ай бұрын

    Looks like incredibly yummy ❤❤

  • @yhgg6850
    @yhgg68505 ай бұрын

    Waw godak rasa patai rahata kama hadanna puluvanda budusaranai oyata ❤

  • @cookingbest6851
    @cookingbest68514 ай бұрын

    Ela kollek boru sobana ne...dennama hondai❤❤❤❤

  • @deepikapriyadarshani3653
    @deepikapriyadarshani36535 ай бұрын

    Superb❤❤❤❤❤❤❤

  • @nadeeshaw3625
    @nadeeshaw36255 ай бұрын

    ❤❤❤ adarei hamadama sthutin ina math asma kesel kole bath kana budsaranai oyla denata adarei ❤❤❤❤❤❤❤❤❤

  • @Zeero_x
    @Zeero_x5 ай бұрын

    Bah ekanam Mary rasa parak 👌👌👍👍adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rasikasanjeeewa9248
    @rasikasanjeeewa92485 ай бұрын

    බිරිදක්.විදිහට.ඔයා.බුද්ධිකට.කරන.මෙ.ආදරය.ගෞරවය.කැපකිරීම.මට.හරිම.ආඩම්බරයක්.මැණික.සසර.පුරාවට.ඔබ.දෙපළට.භවයෙන්.භවය.පතාගෙන.ආශිර්වාදය.පතමි.හැමදාටමත්.ආදරෙයි.මැණික.ජෙසු.පිහිටයි.❤❤

  • @Darts-fr3sw

    @Darts-fr3sw

    5 ай бұрын

    Oya neda leak kare 😂

  • @Tharushi-nl3bh
    @Tharushi-nl3bh5 ай бұрын

    Suddi akke eka maru❤😋

  • @wasanadilrukshi8730
    @wasanadilrukshi87305 ай бұрын

    Lassanai🎉🎉

  • @samudiravija8743
    @samudiravija87435 ай бұрын

    Aiyage hinawenma penawa kochchara rasada kiyala❤️🤤

  • @chamilakumari648
    @chamilakumari6484 ай бұрын

    E adareta math asai.oya niyamai...

  • @sujeevajayaratne1498
    @sujeevajayaratne14985 ай бұрын

    Dakkama apitath asa hithanawa. ❤

  • @user-et3og6kz6z
    @user-et3og6kz6z5 ай бұрын

    niyamai oyata rasata kema hadanna puluwan kiyala api dannawa ❤❤❤❤😊😊😊

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe50085 ай бұрын

    Wow ❤❤

  • @thilinifernando1016
    @thilinifernando10165 ай бұрын

    Looks good. Aye dawasaka hadala Kesel kole pitin foil paper ekaka othala bake karala kala balanna. Thawath rasai. Good luck.!!

  • @umeshahapugoda6313
    @umeshahapugoda63135 ай бұрын

    Trying to make the delicious food for husband as much as she can is a passion of every girl!!!!🤍

  • @Prasadanikaushalya
    @Prasadanikaushalya5 ай бұрын

    Rasa patai....❤❤

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o5 ай бұрын

    Niyamai akki Rasa pati

  • @ishanidesilva9901
    @ishanidesilva99015 ай бұрын

    Woow ❤

  • @kalindiheshika211
    @kalindiheshika2115 ай бұрын

    Awwwww❤

  • @user-fq6bf9uk7w
    @user-fq6bf9uk7w4 ай бұрын

    Paw අනේ ඔය දෙන්න....බුද්ධික හරිම සතුටින් kanawa .....බලන්න පොඩි දේකින් සතුට ලබන හැටි....සතුට venna sallima ඕනෑ nee නේද

  • @koggalasomalatha8931
    @koggalasomalatha89314 ай бұрын

    Akki ayyata godak adarei neda? Mata eka godak hodata theruna..... I wish you bottom of my heart...

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage61375 ай бұрын

    Suddita..rasata..uyanna. puluvan..❤❤❤❤❤❤..woooooooow

  • @SriyaniVimalkanthi
    @SriyaniVimalkanthi5 ай бұрын

    Satutan hamadamenna oyala dannata taruwan sarani ❤️❤️❤️

  • @kaushalyafernando4344
    @kaushalyafernando43442 ай бұрын

    අනෙ අක්කේ දැක්කාම සතුටු හිතුනා . තමන්ව අගය කරන මිනිස්සු ලැබෙනවා කියන්නම පෙර වාසනවක්!!!!💟💟💟

  • @sewminibhagya-go6sk
    @sewminibhagya-go6sk4 ай бұрын

    💖

  • @Madhushika3957
    @Madhushika39575 ай бұрын

    අක්කේ ❤️🥺🥰

  • @sandayakumari6659
    @sandayakumari66595 ай бұрын

    Sudu manika❤❤❤❤❤❤

  • @gayanimaheshika4484
    @gayanimaheshika44845 ай бұрын

    Oyage kama rasai wage nangi 👍👍👍

  • @oshadhigamageofficial
    @oshadhigamageofficial5 ай бұрын

    Aww ❤🙊🙈

  • @rohinigamage5990
    @rohinigamage59904 ай бұрын

    👍👍👍❤❤❤

  • @Jim4rome
    @Jim4rome5 ай бұрын

    Harima asai dakkama Kavi ❤❤Oya godak hoda wife kenek wela Eyata adaren hamadama ohoma inna Nangi .oyata suba pathum paris walin .

  • @Danu123day
    @Danu123day5 ай бұрын

    Rasa patai❤

  • @user-rf1ej5kb2t
    @user-rf1ej5kb2t5 ай бұрын

    Sah marunaen oya hadalatiyanne aswahak katawahak nam wadennepa manikata❤❤

  • @user-tv5sd3ue5j
    @user-tv5sd3ue5j5 ай бұрын

    ❤❤❤❤👍..

  • @jeewanthiwathsala9222
    @jeewanthiwathsala92224 ай бұрын

    ❤❤❤❤

  • @user-no6nb3zn4p
    @user-no6nb3zn4p5 ай бұрын

    👍👍

  • @nadinadiya8746
    @nadinadiya87465 ай бұрын

    හැමදාමත් සතුටින් adaren ඉන්න nangi සහ මල්ලි.mekap දාගෙන හැම welema රඟන නිළියන්ට uyanna danne නැහැ gagena ඉන්න ayata හොඳ ආදර්ශයක් ඔයා nangi.❤.ඔයා හොඳ රංගන ශිල්පිනියක් සහ හොඳ බිරිඳක්.❤ සතුටින් ඉන්න බුදු saranai.❤

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    5 ай бұрын

    ♥️🫶

  • @nadinadiya8746

    @nadinadiya8746

    5 ай бұрын

    @@kavindyadulshaniactress ♥️

  • @Pawanisewmini1129
    @Pawanisewmini11295 ай бұрын

    Kohenda akkiyo kesel kole hoya gaththe 😊 Oya gedara uyana video akak dannako

  • @sandu5895
    @sandu58955 ай бұрын

    ❤️❤️ yummy 🌹🌹

  • @user-yl4jo9se6d
    @user-yl4jo9se6d4 ай бұрын

    ❤ kavi manika good morning jesu pihitai dennatama .kama eke patata penawa rasa kohomada kiyala oya gana kiyanna wachana na manika sathutin parissamen hamadama adare inna mama hadawathinma suba pathanawa dennatama adarei hamadamath hode❤❤❤❤❤❤❤❤ jesu pihitai

  • @user-un6qx9wg9k
    @user-un6qx9wg9k5 ай бұрын

    අපිත් ඔනි😘😘😘😘😘😘😘

  • @user-im1qy6mx6r
    @user-im1qy6mx6r5 ай бұрын

    Rasapatai akke kama ekanm ❤

  • @Dinesharumendo
    @Dinesharumendo5 ай бұрын

    අඩේ කෙසෙල් කොලෙ කොහෙන්ද හොයා ගත්තේ ❤❤

  • @HarshanaPrasad-wy2nx
    @HarshanaPrasad-wy2nx5 ай бұрын

    Oyage kema akata apitath asa hithunoo..

  • @kawiskagimhan2696
    @kawiskagimhan26964 ай бұрын

    Math hamadama mage hasbandta kesel kole bath akai othala danawa niwadu ewara wala yanakota aya hari asai kesel kole bath akata 😊

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @user-my2tx5xe4n
    @user-my2tx5xe4n5 ай бұрын

    Manika rasata Uyanna puluwan neda ehema thamai inna ona budusaranai parissamen inna ♥️ ❤❤❤

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN5 ай бұрын

    😲😋👍

  • @sandrsava6645
    @sandrsava66455 ай бұрын

    Rahata atei keya panava duva❤

  • @DinushaMalkanthi-zk7ck
    @DinushaMalkanthi-zk7ck5 ай бұрын

    Kesel kole tawa podiwata ganna..

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.42565 ай бұрын

    😊😊

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka51985 ай бұрын

    👌💪🤗

  • @nandikajayasinhe9846
    @nandikajayasinhe98465 ай бұрын

    Kavee oyaanam shoi nangi

  • @dilinitharaka6106
    @dilinitharaka61065 ай бұрын

    😍😍🤗😊

  • @Hishani1985
    @Hishani19855 ай бұрын

    රස පාටයි ❤❤❤ ආයෙම හදද්දී කෙසෙල් කොලේට එලියෙන් aluminum foil එකක ඔතන්න .. එතකොට ඔයාට freez කරලා පස්සේ රත්කරලා කරන්න පුලුවන් .. ❤❤

  • @Darshi148
    @Darshi1485 ай бұрын

    Oyanm eththatma hoda wife kenek.. oyage hema wedakma daala oheta wela aiywa adaren balaganna eka godak watinwa.. mokada oya oyge family life ekata මුල්තැන dila thiyenwa.. adare karanwa kiyannema පරිත්‍යාගයක් kiyanwne.. man sripade wadinna yanna inne thwa dawas dekakin..hemdama sathutinma inna labenna kiyla oyala dennwath mathak karla pahanak paththu karannam.. man harima adarei oya dennata 💖🥰

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    5 ай бұрын

    බොහෝම ස්තූතියි මේ ආදරේට.❤🙏

  • @Darshi148

    @Darshi148

    5 ай бұрын

    @@kavindyadulshaniactress 💖

  • @keshikaravihari4755
    @keshikaravihari47555 ай бұрын

    Math mage chathurta rasata kema ekak hadala denawa kesel kole❤🤗

  • @lakshanihansika4004
    @lakshanihansika40043 ай бұрын

    😍😊😍😊😍😊😍😊😍😊😍

  • @Chami199
    @Chami1995 ай бұрын

    Bath eka nm dakkath lassanai..oyage all videos balnawa mn..

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    5 ай бұрын

  • @user-id3ux4mg8q
    @user-id3ux4mg8q5 ай бұрын

  • @user-sp4sf1yr7s
    @user-sp4sf1yr7s5 ай бұрын

    ❤❤❤

  • @user-gp9pg1lv9s
    @user-gp9pg1lv9s5 ай бұрын

    ❤❤

  • @kkumari7101
    @kkumari71015 ай бұрын

    💖💖💖💖💖

  • @isurimalsha9472
    @isurimalsha94725 ай бұрын

    😋

  • @OnadeeDevansa
    @OnadeeDevansa5 ай бұрын

    ❤❤❤❤❤

Келесі