Mini Cooper එකක් Audi සහ එකක් මගේ උපන්දින වලට මහත්තය මට විවාහයෙන් පස්සෙ තෑගි දුන්නා | Hari tv

#lahirumudalige #actress #vinuudani
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 325

  • @iwushibandara9066
    @iwushibandara9066 Жыл бұрын

    මෙහෙම වැඩසටහනක් දැක්ක ගමන් අනී එයා හරිම නිහතමානී ගගා වැළලෙන්න හදන්නේ ඇත්තටම මුන්ව ආශ්‍රය කරල බලලද.නැත්නම් විඩීයෝ එකට හිනා වෙලා කතා කල පලියට නිහතමානී ගගා කියවන උන්ට සයිකොද

  • @nilmifernando6439

    @nilmifernando6439

    11 ай бұрын

    True

  • @commenter1111
    @commenter1111 Жыл бұрын

    රංගන ශිල්පිනියක් විදියට හෝ කලාකාරියක් විදියට ඇය යම් සාර්තකත්වයක් ලබලා ඇති.නමුත් මන් හිතනවා ලහිරුගෙ ඉන්ටවිව් වලින් ප්‍රේක්ශකයා මීට වඩා හරවත් දෙයක් බලාපොරොත්තු වෙනවා කියලා...දැන් යූටියුබ් හෝ ටීවී චැනල් වල කැරකෙන්නේ එකම කට්ටිය..ඉතින් මේ අය ගැන හුගාක් වෙලාවට ප්‍රේක්ශකයෝ දන්නවා..ඒ නිසා විශේශ පුද්ගලයන්ව අරන් හරවත් ඉන්ටවිව් කරනව නම් ගොඩක් හොදයි..

  • @shashmikaharshani-wo3zd
    @shashmikaharshani-wo3zd Жыл бұрын

    ඇත්තටම මේ වගේ චරිත ගේනවට වඩා හොද නැද්ද කට්ට කාල ගේමක් ගහල කැම්පස් ගිය කෙල්ලෙක් කොල්ලෙක් , එක්කො තමන්ගෙ බිස්නස් එකක් කරල ගොඩ ගිය කෙනෙක් ,ගුරුවරයෙක්,පූජය පක්ශයේ කෙනෙක් , වගේ දැන් කාලෙ ඉන්න ලමෙක්ට ආදර්ශයක් ගන්න පුලුවන් කෙනෙක් ගේන්න මේ පුහු සාකච්ජා වැඩකට නැහැ ඇත්තටම අර නිලිය ජීවත් වෙන්නෙ මෙහෙමයි මේ නලුව මෙහෙමයි මේවා වැඩක් නැ.මේවා බලල දරුවෙක්ට තියා වැඩිහිටියෙක්ටවත් ගන්න ආදර්ශයක් නැ නෙ.මේ මල විකාර ඇත්තටම වැඩක් නැ.

  • @kaminibandara7333

    @kaminibandara7333

    Жыл бұрын

    kzread.info/dash/bejne/p4B_xcWNmZCyoNI.html කැමරාව ඉදිරියේ රෙදි ගලව ගත්ත ලන්කාවෙ නිළියෝ

  • @nathashafernandez342

    @nathashafernandez342

    Жыл бұрын

    😂😂😂😂

  • @ruvinihasangika8472

    @ruvinihasangika8472

    Жыл бұрын

    කතාව ඇත්ත මෙයාලගෙ පන්පෝරි අහල වැඩක් නෑ

  • @kis440

    @kis440

    Жыл бұрын

    E wage interviews kihipyk tibba me channel eke.blpn ewta thiyena views walai me wage ewata thiyena views walai wenasa.minissu blnne mewa thamai😂 wadagath ewa blna Aya godk adui

  • @isuruthabrew7155

    @isuruthabrew7155

    Жыл бұрын

    Gon katha kynna epa. Me minissu nikan awe nh.

  • @methu.-97
    @methu.-97 Жыл бұрын

    මේ ඇයගේ කතාව , එක අහලා ජීවිතේට ගත යුත්තක් තියෙනවා නම් ගන්න , තව කෙනෙක්ට චරිත සහිතන දෙන්න ඕනී නෑ වගේම අපේ සහතික ඒ අයට වැඩක් නෑ සුදු චරිතම නෑ වචනෙකින් වත් අනුන්ගේ හිතක් රිද්දන්න එපා වරදි.නොකරන වැරදි නොවුන චරිත නෑ ඒ දේ අපි තේරැම් අරන් අපි අපේ හිත් ලස්සන කර ගමූ ..හැමෝටම අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා අපි ඒ අයිතියෙන් තව කෙනෙක් ව වට්ටන්නෙ නැතුව ලස්සන මනුස්සයෙක් මවන්න ට්‍රයි කරමූ

  • @Sandu4042

    @Sandu4042

    Жыл бұрын

    ඒක ඇත්ත හරිම කුහක විදියට මිනිස්සු හැසිරෙන්නෙ එයාලගෙ එක වචනෙකින් මනුස්සයෙක්ගෙ හිතක් කොච්චරක් රිදෙනවද කියලා තේරෙන්නෙ නෑ.එයාලටත් ඕම දේවල් කිව්වොත් එයාලට දැනෙන්නෙත් ඒ වේදනාවම නේද කියලා තේරෙන්නෙ නෑ එයාලට

  • @sandeepanisilva4261
    @sandeepanisilva4261 Жыл бұрын

    My Suggestion... 💯 Program එකට එන විවිධාකාර චරිත එක්ක කරපු interviews ගොඩක් බලලා තියෙනවා. ඒත් තවත් මනුස්සයෙක් ගේ ජීවිතේට ආදර්ශයක් ගන්න පුළුවන් විදිහේ කෙනෙක් එක්ක interview එකක් කරොත් තවත් මනුස්සයෙක් ජීවිතේට ගොඩක් දේවල් ඒ හරහා ලබා ගනීවී. විශේෂයෙන් ව්‍යවසායකයන් අලුත් නිමැවුම්කරුවන් වගේ පුද්ගලයින්ගේ biographies ඉදිරිපත් කලොත් මීට වඩා හොදයි කියලා තමා මට හිතෙන්නේ මේක මගේ පවුද්ගලික අදහසක් විතරයි.❤

  • @hansi_76

    @hansi_76

    Жыл бұрын

    මාත් කැමති එහෙම අයට තැනක් හදලා දෙනවනම්.හැබැයි ඒ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ වලට වීව්ස් අඩු නිසා නිවේදකයෝ මේ වගේ වීඩියෝ වලට නැබුරු වෙනවා.අපේ රටේ බහුතරය කැමති කුනු හොයන්න 🙂

  • @kghjjay4360
    @kghjjay4360 Жыл бұрын

    Elon මස්ක් හරි mark zuckerberg හරි ඔතනට ආවනම් කවදාත් උන්ට තියන දේවල් කියවන්න යන්නේ නෑ මොකද උන් දන්නව උන්ට මේ ලෝකේ ගන්න බැරි දෙයක් නෑ කියලා

  • @kum1991
    @kum1991 Жыл бұрын

    මේ ළමයා ගැන දන්නේ නැහැ. ලස්සනයි. ඒක නෙමෙයි ප්‍රශ්නය ලංකාවේ අද ඉන්නේ කන්න නැති මිනිස්සු.ඒ අවම තමන්ගේ ඩේටා කපාගෙන කන්න තියන සල්ලි වියදම් කරලා මෙවැනි වැඩසටහන් බලන්නේ. පව් අසරණ මෝඩ මිනිස්සු. මේක විතරක් නෙවෙයි කලු නිලියෝ කන හැටි බොනහැටි බල බල නලු නිළියන්ට ඩොලර් හොයලා දෙනවා ඒ අයට views දිදි.

  • @janakanimesh764
    @janakanimesh764 Жыл бұрын

    කිසිම දෙයක් කරලා දියුණු වෙන්න බැරි ,එකට උමනවක් නැති හැමොගේම වැඩෙ තියන අයට බනින එක ,comment dakkama eka penava ,,

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 Жыл бұрын

    මිනිස්සු ඔබට මේ තරම් අප්‍රසාදය පල කරල තියෙන්නෙ ඔවුන්ගේවත් ඔබෙවත් වරදින් නෙවෙයි .අපේ රටේ ඇති නැති පරතරය බොහොම ඉහලයි .දේශපාලුවන්ගෙ වැරදි නිසා මිනිස්සුන්ට බොහොම අසීරුයි එදිනෙදා ආහාර පාන ටිකවත් ගන්න.එහෙම එකේ මුදල් ඇති අයගෙ කතා ඇහෙද්දි තරහ උපදිනව ඇති.පවු අපේ රටේ මිනිස්සු.

  • @sjnrespect808

    @sjnrespect808

    Жыл бұрын

    උබ කෞද බන්🤣🤣🤣🤣

  • @nalinjehle4053

    @nalinjehle4053

    Жыл бұрын

    ඔයා කියන කථාව සම්පූර්ණ ඇත්ත. බුද්ධාගමේ රටක් උනාට. ඉරිසියාව මේ මිනිස්සුන්ගෙ. ❤

  • @manasibasu3055
    @manasibasu3055 Жыл бұрын

    අයියෝ ..මෙහෙම නූගත් අය ගෙනත් ඔයාගෙ හරී ටීවී.එකත් අපිට බලන්න නැති කරන්න එපා..සල්ලි වලට ආදරය පටලවගත්ත අලුත් නිළි පරම්පරාව

  • @stormiwebster2974
    @stormiwebster2974 Жыл бұрын

    මේකට එන ඔක්කොගෙම කතා හරි දාර්ශනිකයි... පුශ්පිකාගෙ කතාව හොදම උදාහරණයක් 😊

  • @ashenanuruddha4478
    @ashenanuruddha4478 Жыл бұрын

    , vinu mn asama kenek. Harima nihathamani. E wagema lassani. Pera pina, waasanwata labenna nm me aathmewath mnussaynta irisiiya karanna epa.... Vinuge pinata labunu dewal balala sathutu wenna mnussyo hatiyta. Api hamadama jiwath wenne na krapu hoda vithrai geniynne. 👍👍👍

  • @galaxycat4215
    @galaxycat4215 Жыл бұрын

    හරිම වෑදගත් වැඩසටහනක් 😅. ළහිරු දැන් නියම ට්‍රැක් එකට වැටිලා .ඉල්ලුමට සැපයුම.😂

  • @hkkahkka7827

    @hkkahkka7827

    Жыл бұрын

    😂😂😂😂

  • @ruwanidulanjalie8243
    @ruwanidulanjalie8243 Жыл бұрын

    වචනයකින්වත් කාගෙවත් හිතක් රිද්දන්න එපා.අමුතු කමෙන්ට් දාපු අයට මේ කියන්න,ඉරිසියාකාර කුහක වෙන්න එපා

  • @nalinjehle4053

    @nalinjehle4053

    Жыл бұрын

    කියලා වැඩක් නැහැ මේ ජරා මිනිස්සු. කියන කථා දැක්කහම මමත් මේ ජරා හිත් තියෙන මිනිස්සු එක්ක ලංකාවේ ජීවත් උනානෙ කාලයක් හරි කියල හිතෙනවා.

  • @Acgtyj
    @Acgtyj Жыл бұрын

    හරිම ලස්සනයි ඒ වගේම නිහතමායි...පම්පෝරි කියනව කියන්නෙ මේකට නෙවේ හැම වෙලේම සුන්දර සිනහවකින් පිරි කාන්තාවක්....පෙර පින් නිසා හැමදේම ලැබිල තියනව. හරිම වාසනාවන්තයි ඇය...විනූ ඔයා මේ comment එක දකී කියල හිතනව..❤️✨️

  • @sasiisha2167
    @sasiisha2167 Жыл бұрын

    මගේ පලවෙනි උපන් දිනේට මට මිනි කූපර් එකක් හම්බුනා...ඊට පස්සේ මම ලයිසන් ගන්න ගියා..ඒකෙන් මට ලකුනු 40/40යි.ලහිරු මගෙ දෙවනි බර්ත්ඩේ එකට අවුඩි එකක් හම්බුනා.. මොකද ඕයි ලහිරු මේ...😂😂😂😂😂

  • @hkkahkka7827

    @hkkahkka7827

    Жыл бұрын

    Ow malasamayan mama asama ne meyata.meyage husband guruvarayek kotipathi kiyala danawa. Kawru unat kamak ne. Shooo eka netuwa hitiyanam ety.

  • @Oshada-colo

    @Oshada-colo

    Жыл бұрын

    ඉතින් තොට ඉරිසියයි ද බන්😂

  • @nilmifernando6439

    @nilmifernando6439

    11 ай бұрын

    😂😂😂😂

  • @sw489
    @sw489 Жыл бұрын

    මෙයා කොහේ ගියත් එයාගෙ පංපෝරිම තමයි.

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    තුණුරුවන්ගේ සරණයි ඔබ තුමියට .. ජීවිතය වාසනාවන්ත වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා ! ❤❤❤❤❤❤❤

  • @kaminibandara7333

    @kaminibandara7333

    Жыл бұрын

    kzread.info/dash/bejne/p4B_xcWNmZCyoNI.html කැමරාව ඉදිරියේ රෙදි ගලව ගත්ත ලන්කාවෙ නිළියෝ

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 Жыл бұрын

    ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න බුදුසරණයි

  • @kaminibandara7333

    @kaminibandara7333

    Жыл бұрын

    kzread.info/dash/bejne/p4B_xcWNmZCyoNI.html කැමරාව ඉදිරියේ රෙදි ගලව ගත්ත ලන්කාවෙ නිළියෝ

  • @hashiperera5587
    @hashiperera5587 Жыл бұрын

    පුදුම කුහක මිනිස්සු ඉන්නේ. මෙයා උත්තර දෙන්නේ එයාගෙන් අහන ප්‍රශ්න වලට.. නැතුව එයාගේ ලොකු කම් කියවනවා නෙමෙයිනේ.. සල්ලි තියෙන එකම කෙනා එයා නෙමෙයි තමයි.. නමුත් සල්ලි තියෙන හැමෝම ඔතනට ගෙනත් interview කරන්නේ නෑනේ.. මිනිස්සුන්ට අපහාස කරන්න කලින් කලින් ටිකක් හිතලා බලන්න මේ වැඩසටහන මොකක්ද මොන වගේද කියලා.. වැදගත් කෙනෙක් ගෙන්නන්න කියලා බොරුවට කෑගහනවා. වැදගත් මිනිහෙක් ගෙනත් වැදගත් දේවල් කිව්වා කියලා ඒවා අහලා හැදෙන මිනිස්සු නම් මේ වගේ කමෙන්ට් දායිද? මං දකින විදිහට විනු වාසනාවන්ත ගැහැණියක්.. සුභ පැතුම්..

  • @nadeeshafernando478

    @nadeeshafernando478

    Жыл бұрын

    Aththa ape samahara minissu harima kuhakai.

  • @lochanapasindu1464

    @lochanapasindu1464

    Жыл бұрын

    ඔව් ඇත්තටම එයා උත්තර දෙන්නේ අහන ප්‍රශ්න වලට

  • @hashiperera5587

    @hashiperera5587

    Жыл бұрын

    @Lakmali Salgadu 😂😂 ඔයා හිතනවද හැමෝම ඔයා වගේ කියලා? මානසික ලෙඩ්ඩු😬

  • @hashiperera5587

    @hashiperera5587

    Жыл бұрын

    @Lakmali Salgadu හා..😂😂😂😂😂😂

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 Жыл бұрын

    ලස්සනයි විනූ..හරිම නිහතමානී නිලියක් ඔයා..ඕන වෙලාවක හිනාවෙලා ඉන්නේ.. හරිම සිරියාවන්තයි ..❤️

  • @kaminibandara7333

    @kaminibandara7333

    Жыл бұрын

    kzread.info/dash/bejne/p4B_xcWNmZCyoNI.html කැමරාව ඉදිරියේ රෙදි ගලව ගත්ත ලන්කාවෙ නිළියෝ

  • @stormiwebster2974
    @stormiwebster2974 Жыл бұрын

    හොද කෙනෙක්නම් හොද කමෙන්ට් එකක් දානවා🙂 ඒත් මෙයා හරිම උඩගුයි මන්නෙන් ඉන්නෙ.. මම හිනා වෙලා කතා කරන්න ගියම මට එරෙව්වා ccc එකේදි... ඔයිට වඩා තියෙන යාලුවො මට ඉන්නවා ඒය්හ් මෙයාට හස්බන්ගෙන් මෙහෙම ලැබිලා මෙච්චර උඩගුනම් තව තිබ්බොත් තමන්ගෙ ෆෑන්ස්ලට කොහොම සලකයිද 🙂💔👍

  • @Nethmini487

    @Nethmini487

    Жыл бұрын

    ඇත්තටමද කතා කරේ නැද්ද

  • @stormiwebster2974

    @stormiwebster2974

    Жыл бұрын

    @@Nethmini487 hm mata duka hithuna 🙂

  • @sachinijayawardana99

    @sachinijayawardana99

    Жыл бұрын

    Boru kiyanna epa eya harima nihathamni kenek mata eyawa hambela thiyenawa hodata katha kara ❤

  • @stormiwebster2974

    @stormiwebster2974

    Жыл бұрын

    @@sachinijayawardana99 මම කියන බොරුවක් නැ මට සලකපු විදිහ මම කිව්වෙ . ඔයා එයාගෙ ෆේක්ද් 😭😂

  • @iroshiiro4599

    @iroshiiro4599

    Жыл бұрын

    ජනප්‍රිය ගොඩක් අය එහෙම තමයි මාර ඔලුවෙන් ඉන්නෙ එයාල program වලට ඇවිල්ල මවල දෙන්නෙ හොද ගති ගුන

  • @ran5235
    @ran5235 Жыл бұрын

    ඊර්ෂ්‍යාකාර කුහක මිනිස්සු. නැති බැරීකෙනා ඇති හැකි කෙනාට ඊර්ෂ්‍යාව කරනව . ඇයි කෙනෙකූ ගේ සතුට දකින්න බැරි. Good luck vinu.

  • @nalinjehle4053

    @nalinjehle4053

    Жыл бұрын

    මමත් ඔයාගෙ කථාවට එකගයි. ❤

  • @nusharaaluwihare6053

    @nusharaaluwihare6053

    11 ай бұрын

    Kiyala wadak na puduma irisiya minissu inne

  • @roshanthisilva2738
    @roshanthisilva2738 Жыл бұрын

    අම්මෝ මේකෙ සමහර මිනිස්සුන්ගෙ ඊර්ෂ්‍යාව 🤮

  • @thadishyaherath2640

    @thadishyaherath2640

    Жыл бұрын

    ඇත්ත

  • @niloodewmini2385

    @niloodewmini2385

    Жыл бұрын

    කියලා වැඩක් නෑ.

  • @kaminibandara7333

    @kaminibandara7333

    Жыл бұрын

    kzread.info/dash/bejne/p4B_xcWNmZCyoNI.html කැමරාව ඉදිරියේ රෙදි ගලව ගත්ත ලන්කාවෙ නිළියෝ

  • @isankamadushani799

    @isankamadushani799

    Жыл бұрын

    Ane manda , ape මිනිස්සු thava kenekuge sathuta daraganna bari mechchara pahalata vatilada hithenava,

  • @thamirasandamali8437

    @thamirasandamali8437

    Жыл бұрын

    ඔව් අනේ

  • @dilmiperera8827
    @dilmiperera8827 Жыл бұрын

    කෝටිපති ව්‍යාපාරිකයෙක් බැන්දත් එකයි, කෝටිපති ටියුශන්කාරයෙක් බැන්දත් එකයි ඉතින් 😂

  • @kaminibandara7333

    @kaminibandara7333

    Жыл бұрын

    kzread.info/dash/bejne/p4B_xcWNmZCyoNI.html කැමරාව ඉදිරියේ රෙදි ගලව ගත්ත ලන්කාවෙ නිළියෝ

  • @ishuonline2379
    @ishuonline2379 Жыл бұрын

    හැමවෙලේම හිනා වෙලා ඉන්න ලස්සන නිලියක් කියවනවා කියවනවා ගිරවියක් වගේ පෙර කරපු පින් වල ප්‍රතිඵල මේ ආත්මේ ලැබිලා තියෙනවා විනු අක්කාට

  • @kaminibandara7333

    @kaminibandara7333

    Жыл бұрын

    kzread.info/dash/bejne/p4B_xcWNmZCyoNI.html කැමරාව ඉදිරියේ රෙදි ගලව ගත්ත ලන්කාවෙ නිළියෝ

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 Жыл бұрын

    Me වැඩසටහන ටිකක් අවුල් . කසුන් genawanam මීට wada දෙයක් samajeta දෙන්න තිබ්බ .

  • @chandichandi7173
    @chandichandi7173 Жыл бұрын

    Lahiru ahanna detane vinu uththara Denne.ane vinu oya dennata ona vidihata jeevithe wenne.lamai hadanawada nedda kiyana eka oya dennage kemeththa.budu saranai ..

  • @jayanipiumali9192
    @jayanipiumali9192 Жыл бұрын

    Hemadama sathutin inna ❤️

  • @pushpameegammana5221
    @pushpameegammana5221 Жыл бұрын

    අපරාදේ ඔයාගේ මේ තරම් හොද වැඩ සටහන ට මේවගේ අය ගේන්නේ

  • @dilinisenanayaka5695
    @dilinisenanayaka5695 Жыл бұрын

    Hemadama sathutin inna akke.theruwan saranai

  • @bathiyawithanage1474
    @bathiyawithanage1474 Жыл бұрын

    හරිම සතුටුයි ඔබගේ දැන් ගෙවන ජීවිතය ගැන .ඊට වඩා සතුටුයි ඔය දැන් රංගපැම් කටයුතු නොකරන එක ගැන 😊😊

  • @pradeepagamage4837
    @pradeepagamage4837 Жыл бұрын

    පේන පේන හැම මගුලම බලන්න එපා බලන් ඉන්න බැරිනම් කුහක කම් ප්‍රරදර්සනය කරන්න එපා ලමයි නෑ කියන එක .....නොකිය කියන්න හදන ...ඔයාල සර්ව සම්පුර්ණ මිනිස්සුද චික් ඇත්තටම .......අප්පිරියයි .........එයා ගෙනාව පිනට එයා සතුටින් .....දරාගන්න බැරි ම්නිස්සු හූල්ලනව

  • @isharadharmakeerthi5822
    @isharadharmakeerthi5822 Жыл бұрын

    Stunning vinu❤️

  • @kaminibandara7333

    @kaminibandara7333

    Жыл бұрын

    kzread.info/dash/bejne/p4B_xcWNmZCyoNI.html කැමරාව ඉදිරියේ රෙදි ගලව ගත්ත ලන්කාවෙ නිළියෝ

  • @flipw6569
    @flipw6569 Жыл бұрын

    Harima wedagath interview ekak.. api denuwath den.

  • @sajithlakshi3269
    @sajithlakshi3269 Жыл бұрын

    මාර අහංකාරයි ඔය මගුල් කියවන කාටත් වඩා දන්නවා මුං ගැන අපි නම්

  • @thanusadu9944
    @thanusadu9944 Жыл бұрын

    Lassanata jeewath wenna budusaranai....

  • @madushanathukorala3013
    @madushanathukorala3013 Жыл бұрын

    Man oyata harima asai vinu .... hamadama sathitin innna 💖💖💖💖💖💖

  • @chamaradulanjana7068
    @chamaradulanjana7068 Жыл бұрын

    Champi siriwardene ගේන්න .api කැමති 👍👍👍

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 Жыл бұрын

    Harima lassanai. Hina wela inne hama mohotema. Harima siriyawanthai❤❤❤ e wage ayata komath hari yanawa . Irisiyawe kuhakakamin anunge adha hoyana unta komath hariyanna.

  • @ravindusudarshsna2787
    @ravindusudarshsna2787 Жыл бұрын

    බුදු සරණයි අක්කේ 🙏❤️😍

  • @navodjayasinghe516
    @navodjayasinghe516 Жыл бұрын

    Interview ekak karanawa nam hari මනුස්සයෙක් ගෙනල්ලා karanda oni me wage interview karanne mona magulatada පම්පෝරි ජනක ගෙමු next ekata

  • @vimukthichiranthie5733
    @vimukthichiranthie5733 Жыл бұрын

    Dan Hari Kathai Oya oyage loku kama oya tiyaganna lahiru oyata meeta wada watina aya nadda

  • @janandhidissanayake
    @janandhidissanayake Жыл бұрын

    Her opinion about beauty pageants is on point.

  • @jeevaniefernando8893
    @jeevaniefernando8893 Жыл бұрын

    ඔයාලගේ ලොකුකම් කියවන්න ද interviews වලට එන්නේ? අනේ ලහිරු ඔයගොල්ලොත් මේවා දානවනෙ මේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට බලන්න. This is really bad Vinu, you are acting like you are the best. Please stop boasting about your husband your presents.

  • @sandunikaushalya7679

    @sandunikaushalya7679

    Жыл бұрын

    Oyata irisiyai neda

  • @rashmipeiris4122

    @rashmipeiris4122

    Жыл бұрын

    අහිංසක දුප්පත් මිනිස්සු මේවා බලනවානම් ඉරිසියා කර කර ඉදල වැඩකුත් නෑ දුක් වෙලා වැඩකුත් නෑ මොකද ඕනෑම කෙනෙක්ට අද කාලේ සල්ලි හොයන්න ගොඩක් මාර්ග තියෙනවා හොද විදියට අහිංසක මිනිස්සු මේවා බලනවානම් බලන්නේ phone එකෙන් නේ phone එකෙන්ම කොච්චර මාර්ග තියෙනවද සල්ලි හොයන්න🙄

  • @Anuradha-yo4gw

    @Anuradha-yo4gw

    Жыл бұрын

    අහිංසක දුප්පත් මිනිස්සු නම් ස්මාර්ට් ෆෝන් තියෙන්න බෑනෙ...😅😅 එදාවේල කන්න නැති උනාට 4න් එකෙයි ෆැෂන් එකෙයි රැගිල්ලෙයි අඩුවක් නෑනෙ

  • @niranjalamaduwanthi4933
    @niranjalamaduwanthi49339 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි🥰🥰

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 Жыл бұрын

    Good Luck

  • @Nikah-uf6xj
    @Nikah-uf6xj Жыл бұрын

    sorry mehema kiyanawata habey mekay aththa ...machan channel ekata genna oney real role model charitha...Meka nathnam nikamma nikan wal pal interview channel ekak wennawa

  • @salmaishak7249
    @salmaishak7249 Жыл бұрын

    1st comment eka magen Vinu oya ada lassanai

  • @lilibp576
    @lilibp576 Жыл бұрын

    ඇය වැදගත් උගත් නිහතමානී නිලියක්❤.ඒ වගේම හරිම කියුට්

  • @pradeepasenarathne101

    @pradeepasenarathne101

    Жыл бұрын

    @Lakmali Salgadu thoge ammath uge hora gaani wela hitiye

  • @madhu-vr2yy

    @madhu-vr2yy

    10 ай бұрын

    Ugathkamk nm kohomtwat nh.😂

  • @samadhiwickramasingha8858
    @samadhiwickramasingha8858 Жыл бұрын

    තරුමලී❤

  • @shanikadilhani5431
    @shanikadilhani5431 Жыл бұрын

    Hari ma lassana wada satahanak. 😊

  • @sajifernando3862
    @sajifernando3862 Жыл бұрын

    ඊර්ෂ්‍යාව බේරෙනවා සමහරුන්ගෙ කමෙන්ට් වලින්..උබලට ලංකාවේ නලුවෙක් ,නිලියක් ගැන කිසිම ඇගයීමක් නෑ..පිටරට හින්දි නිලියන්ව ලොකු කරන් ඉන්නෙ..ගැහැනියෙක්ට නින්දා කරන්නෙ ගොඩක් ගැහැනු අය...කමෙන්ට් වලින් පේනවා ඒ ගැන..මේ නිලිය උබලට මොනාකරාටද මෙහෙම බයින්නෙ...බලන්න බැරි නම් නොබලා ඉදින්ලා

  • @janeesha1807

    @janeesha1807

    Жыл бұрын

    Ethokota American ( Hollywood actors la actress la )?

  • @janeesha1807

    @janeesha1807

    Жыл бұрын

    Lankave nalu niliyo agayeemata lak novenne aa aya ragapana nirmana nisamai. Poddak English films aran balanna aa nirmana thula agollo kochchara sarthakada kiyala

  • @janeesha1807

    @janeesha1807

    Жыл бұрын

    Lankave tele dramas movies aran balanna kochchara gon da kiyala . Low budget .. attama erisiya ne godak dukai .

  • @sajifernando3862

    @sajifernando3862

    Жыл бұрын

    @@janeesha1807 මං කියන්නෑ අපේ රටේ නලු නිලියො පිටරට අයට වඩා දක්ශයි කියලා ..ඒ වුනාට අපේ නලු නිලියන්ට පේක්ශකයො හරියට කතා කරන්න දන්නෙත් නෑ..කිසිම ගරුත්වයක් නෑ..ඒකයි මං අදහස් කරේ

  • @janeesha1807

    @janeesha1807

    Жыл бұрын

    @@sajifernando3862 anivaren onima kenekta criticizes karanna puluvan . Dan lankave minissu cricketerslata kochchara baninavada . Oya poddak indian news gena hoyala balanna . Aa minissuth mehe vagema tamai

  • @shanikamadhuwanthi2971
    @shanikamadhuwanthi2971 Жыл бұрын

    Hamadama satutin inna❤

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    ලස්සනයි මෙයා බුදුසරණයි

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 Жыл бұрын

    They are blessed and we should be happy about their life ❤

  • @kaminibandara7333

    @kaminibandara7333

    Жыл бұрын

    kzread.info/dash/bejne/p4B_xcWNmZCyoNI.html කැමරාව ඉදිරියේ රෙදි ගලව ගත්ත ලන්කාවෙ නිළියෝ

  • @jasminefernando4018
    @jasminefernando4018 Жыл бұрын

    Rather than bringing in any actor or actress, most of us would prefer you bringing in some successful entrepreneur/businessman so we would rather listen to some successful genuine stories.

  • @nishanthirupasinghe1110

    @nishanthirupasinghe1110

    Жыл бұрын

    යහපත් ,ආදරණීය, (පොහොසත් සැමියා ලැබීම ටත් වඩා) ස්වාම්පුරුෂයෙක් ලැබීම කාන්තාවකගෙ වාසනාව ක්. විනූ ඔයා සැබැවින් ම වාසනාවන්ත යි!

  • @rajithaherath953
    @rajithaherath953 Жыл бұрын

    Kotipathi nathi num ithin mini ekak audi ekak ganna puluwan da bun😂😂

  • @mayonfernando5838
    @mayonfernando5838 Жыл бұрын

    ළහිරුටත් හිටපු ගමන් පිස්සු හැදෙනවද කොහෙද.. ඇය් බන් ගෙනෙන්කෝ අපිට දෙයක් ගන්න පුලුවන් කෙනෙක්.. 😡

  • @pushpikabradley88

    @pushpikabradley88

    Жыл бұрын

    exsacly

  • @kaminibandara7333

    @kaminibandara7333

    Жыл бұрын

    kzread.info/dash/bejne/p4B_xcWNmZCyoNI.html කැමරාව ඉදිරියේ රෙදි ගලව ගත්ත ලන්කාවෙ නිළියෝ

  • @slshorts4077

    @slshorts4077

    Жыл бұрын

    ඉතිං ගන්න දෙයක් නැත්තං ඇයි බං බැලුවෙ 😂 කවුද උබට බලන්න කිව්වෙ

  • @nathashafernandez342

    @nathashafernandez342

    Жыл бұрын

    😂😂

  • @avishkamaushan7920

    @avishkamaushan7920

    Жыл бұрын

    උබව ගෙන්න කියලද කියන්නේ පොන්නයෝ 😂

  • @heshaniruwanthika2665
    @heshaniruwanthika2665 Жыл бұрын

    Apo lahiru aiye oyata wena kenek hitiye nadda programe ekata invite karanna

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 Жыл бұрын

    දමිත් අංසක ගෙන්න ළහිරු

  • @lakshithahashan8561
    @lakshithahashan8561 Жыл бұрын

    Akka lassanai

  • @user-fl4rq6cy5p
    @user-fl4rq6cy5p9 ай бұрын

    Harima lassanai akke

  • @sawanperera-oj9pi
    @sawanperera-oj9pi Жыл бұрын

    Yureni noshika akkawa gennko

  • @rushand8003
    @rushand8003 Жыл бұрын

    uni ekata select unada koheda danna😂

  • @sanjubandara305
    @sanjubandara305 Жыл бұрын

    මොකටද ඕවා මිනිස්සුන්ට කියවන්නේ ,,,ඔයිට වඩා තියෙන මිනිස්සු ඉන්නවා ,,කියවන්නේ නෑ නේ,,,,😂😂

  • @janakanimesh764

    @janakanimesh764

    Жыл бұрын

    Ehemd haaa

  • @rashmipeiris4122

    @rashmipeiris4122

    Жыл бұрын

    ඉතින් මෙයාගෙන් ඇහුවම කියන්න එපැයි 😂 කට වහන් ඉන්නවද ඔයාගෙන් ඇහුවොත්

  • @sanjubandara305

    @sanjubandara305

    Жыл бұрын

    @@rashmipeiris4122 මගේ ක්මෙන්ට් අස්සේ ටිපර් පාක් කරන්න බෑ ...😀😀

  • @NeverGiveup-vp4nl

    @NeverGiveup-vp4nl

    Жыл бұрын

    ගෙන්නලා කියපං කිව්වම කියන්නැතුව පක්ගහන්නද whutto 😂

  • @NeverGiveup-vp4nl

    @NeverGiveup-vp4nl

    Жыл бұрын

    @@sanjubandara305 පුලුවං අපි මේ කරලා තියෙන්නේ දැක්කෙ නැද්ද ? 😂

  • @sangeethaamarathunga3986
    @sangeethaamarathunga3986 Жыл бұрын

    Kisima wedakata nehe ada.wena kauruth nedda mr.lahiru..eyata thirena DeWal kiuwa witharai.

  • @avishkamaushan7920
    @avishkamaushan7920 Жыл бұрын

    හිනා වේවි පොඩි ළමයෙක් වගේ කතා කරනවා ❤❤❤

  • @dansa9294
    @dansa9294 Жыл бұрын

    Salli kiyanne loku amaruwaking hoyagannonai ❤

  • @thilinar.a.thilinasampath
    @thilinar.a.thilinasampath Жыл бұрын

    මං කවදත් හරිම ආදරේ හරිම ආස නිලියක් ඔයා ❤️❤️❤️❤️❤️❤️

  • @tharikamumtaz613
    @tharikamumtaz613 Жыл бұрын

    ♥️

  • @Chutiya200
    @Chutiya200 Жыл бұрын

    මේ විනු තනිකරම සෝබන මල හොන්තුවක්

  • @nimalimadushika9777

    @nimalimadushika9777

    Жыл бұрын

    අනේ තමයි.කියලා වැඩක් නැහැ.මහ උද්දච්චකමක් තියෙන්නේ

  • @nilmifernando6439

    @nilmifernando6439

    11 ай бұрын

    අනේ. ඇත්තමයි. වෙන ගෙන්වන්න අය හිටියෙම නැද්ද ලහිරුට.

  • @l.s.geekiyanage6266
    @l.s.geekiyanage6266 Жыл бұрын

    උපන් දිනවලට කාර් දීපු ඒවා කියවන්න තමා ඇවිත් තියෙන්නේ .ඒ තරම් ලොකුකම තමා කියවන්නෙ

  • @deshakalpani8582
    @deshakalpani8582 Жыл бұрын

    💖

  • @sayuriahinsha3827
    @sayuriahinsha382711 ай бұрын

    ඊර්ෂ්‍යාව කියලා කියන්න එපා. ඇත්තටම මට නම් මෙයා හරිම කැතයි. මෙයාට ඊර්ෂ්‍යා කරන්න තියෙන්නේ ඉතින් සල්ලි වලට තමයි. මෙයාගේ වෙන කිසිම විශේෂත්වයක් නැහැ.

  • @shanthikumari8146
    @shanthikumari8146 Жыл бұрын

    Vinu katha wela

  • @shashikate
    @shashikate Жыл бұрын

    විනූ ලස්සනයි,හොඳයි.මම කැමතියි එයාට.හැබැයි ඉතිං මෙික නිකන් එදිනෙදා කතා බහක් විතරයි.හරයක් නෑ.

  • @d.k.wijethunga8515
    @d.k.wijethunga8515 Жыл бұрын

    Darshana ukuwela, anushka idunil sirlawath genna.. thissa sir,muthugala sir genawne

  • @ladeeshakemindi2272
    @ladeeshakemindi2272 Жыл бұрын

    ❤❤❤

  • @aaa-ug1lw
    @aaa-ug1lw Жыл бұрын

    මොනා උනත් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරයට ගෞරවයට පාත්‍ර වෙන්නෙ දරුවෙක් කුසේ ඉන්න අම්ම කෙනෙක් විතරයි . මේ ලෝකෙ පවතින තුරාවට එහෙමයි .

  • @Anuradha-yo4gw

    @Anuradha-yo4gw

    Жыл бұрын

    😅😅😅😅😅😅😅😅

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 Жыл бұрын

    👍👍👍

  • @kaminibandara7333

    @kaminibandara7333

    Жыл бұрын

    kzread.info/dash/bejne/p4B_xcWNmZCyoNI.html කැමරාව ඉදිරියේ රෙදි ගලව ගත්ත ලන්කාවෙ නිළියෝ

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Жыл бұрын

    😘😘😘

  • @mudiyanselage.wannie2862
    @mudiyanselage.wannie2862 Жыл бұрын

    Ammo meya dan mahatai.muhuna rabanak wela.

  • @kaminibandara7333

    @kaminibandara7333

    Жыл бұрын

    kzread.info/dash/bejne/p4B_xcWNmZCyoNI.html කැමරාව ඉදිරියේ රෙදි ගලව ගත්ත ලන්කාවෙ නිළියෝ

  • @Bamb188
    @Bamb188 Жыл бұрын

    Den nam me wikara hinda lahiruge program eka anthimai

  • @nishithirajapaksha1440
    @nishithirajapaksha1440 Жыл бұрын

    ❤Best Interview❤

  • @kaminibandara7333

    @kaminibandara7333

    Жыл бұрын

    kzread.info/dash/bejne/p4B_xcWNmZCyoNI.html කැමරාව ඉදිරියේ රෙදි ගලව ගත්ත ලන්කාවෙ නිළියෝ

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔයාලට

  • @kaminibandara7333

    @kaminibandara7333

    Жыл бұрын

    kzread.info/dash/bejne/p4B_xcWNmZCyoNI.html කැමරාව ඉදිරියේ රෙදි ගලව ගත්ත ලන්කාවෙ නිළියෝ

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 Жыл бұрын

    ලස්සනයි 💖💖සුන්දරයි ❣️❣️හැමදාම සතුටින් ඉන්න ❣️❣️ඔබේ සියළුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා හදවතින්ම සුභ පැතුම් ❣️❣️ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilinifernando1494
    @dilinifernando14942 ай бұрын

    💪❤💪💕

  • @AnushaNilmini-pe9cz
    @AnushaNilmini-pe9cz Жыл бұрын

    " හිස් "

  • @piumisada
    @piumisada Жыл бұрын

    මේකිගේ මූන දැක්කම මතක් වෙන්නේ රොටියක්

  • @hkkahkka7827

    @hkkahkka7827

    Жыл бұрын

    😂😂😂😂😂😂ow neda

  • @nusharaaluwihare6053

    @nusharaaluwihare6053

    11 ай бұрын

    Oyage muna narak una kottuwak wage ati

  • @nilmifernando6439

    @nilmifernando6439

    11 ай бұрын

    😀😀😀😀😀

  • @tuwiti6192
    @tuwiti6192 Жыл бұрын

    Ginger whitege interview ekak karannako ayye

  • @kaminibandara7333

    @kaminibandara7333

    Жыл бұрын

    kzread.info/dash/bejne/p4B_xcWNmZCyoNI.html කැමරාව ඉදිරියේ රෙදි ගලව ගත්ත ලන්කාවෙ නිළියෝ

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 Жыл бұрын

    කිසිම හරය ක්‌ නැ wachaneka වත්. මුතු වරුසා එකට රඟපාපු නැති එක හොඳයි. මොකද ඒකට වඩාත් සුදුසු චරිතය මහේෂි තමයි. මිනිහට ඇයලු ඌ ගෑනියෙක් ද🙄🙄🙄😭😭😭😭

  • @senuu717

    @senuu717

    Жыл бұрын

    😂

  • @Aruseww
    @Aruseww Жыл бұрын

    විනූ හරිම ලස්සනයි ❤🎉

  • @kaminibandara7333

    @kaminibandara7333

    Жыл бұрын

    kzread.info/dash/bejne/p4B_xcWNmZCyoNI.html කැමරාව ඉදිරියේ රෙදි ගලව ගත්ත ලන්කාවෙ නිළියෝ

  • @chammiayoma1355
    @chammiayoma1355 Жыл бұрын

    Wadagath widihata jiwath wechcha niliyak ❤

  • @kaminibandara7333

    @kaminibandara7333

    Жыл бұрын

    kzread.info/dash/bejne/p4B_xcWNmZCyoNI.html කැමරාව ඉදිරියේ රෙදි ගලව ගත්ත ලන්කාවෙ නිළියෝ

  • @lilibp576

    @lilibp576

    Жыл бұрын

    සහ උගත් නිලියක් ❤

  • @serenahewawasam1648
    @serenahewawasam1648 Жыл бұрын

    Surprise eka wenuwen thattata amarui kiyapu eka waradii😢

  • @namalwithanage7269
    @namalwithanage7269 Жыл бұрын

    👍💖👍💖👍💖

  • @hansikadilrukshi5394
    @hansikadilrukshi5394 Жыл бұрын

    හරිම ලස්සනයි වීනූ 🥰

  • @learnwithus4007
    @learnwithus4007 Жыл бұрын

    Ane ban Salli tiyana hinda ubala oya minissu ekka innawa uta Salli notibunanam kawadawath marry karada.palayan panpori nigaha.oya minihata okkoma neti Una data balana tiba meyage oya kiyawana widihata kiyawaida kiyala genu kiyanne ohoma tamai

  • @sunethrawijesinghe6564
    @sunethrawijesinghe6564 Жыл бұрын

    Car gannawa wage piumi wage asarana minissunta sathtuntath udau karanna.

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 Жыл бұрын

    හෙන ගොන් bn licence exam එක තමයි මේ ලංකාවේ තියෙන ලේසිම exam එක. 40 න් 40 ම හරි ලු

  • @lochanapasindu1464

    @lochanapasindu1464

    Жыл бұрын

    ඉරිසියාකාර වෙන්න එපා බන් ඔහොම ......චාටර් ඒක

  • @hkkahkka7827

    @hkkahkka7827

    Жыл бұрын

    Ow ane matat 40/40 tibuna. Eth thama vahanayak ganda salli ne.

Келесі