Message from Universe - 2 | විශ්ව ආකර්ශනයට අනන්තයේ සංකේතය | Yoga DR.Chamin Warnakula

=============================================================
අපගේ යෝග වැඩසටහන්, යෝග ඩිප්ලෝමා ඇතුළු පාඨමලා වලට සහභාගී වීමට මෙන්ම වැඩි විස්තර දැනගැනීමට කතා කරන්න 0777 265 240 , 0767 265 240
=============================================================
Find us on Facebook
/ sethsada-yog. .
Follow us on Instagram
/ sethsada_yo. .
Visit chaminyoga.org/
Contact 94767 265 240 | 94777 265 240
=============================================================
#chaminyoga #yogasinhala #chaminwarnakula #abundance #infinitysymbol #manifestation #messagefromuniverse #infinity

Пікірлер: 99

  • @deshsithusithu8707
    @deshsithusithu8707 Жыл бұрын

    විශ්ව මාතාවට ස්තූති.🙏 මේ ක්‍රමය 100% ක් සාර්ථකයි.අත්දැකීමෙන් අත්වින්දා මම. ඒ නිසාමයි නැතව මම වීඩියෝ එක හොයාගෙන ඇවිත් ප්‍රතිඵල සදහන් කරන්නෙ.ඔබතුමාට බොහෝම ස්තූතියි.

  • @shanimalisha2182
    @shanimalisha21827 ай бұрын

    Isthuthi wewa oba thumata ❤️🙏🙏🙏❤️ vishwa mathawatath aneka warayak isthuthi wewa ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne18988 ай бұрын

    ඔබතුමන්ට Arigatho, Arigatho, Arigatho. ❤️හැමදාමත්.

  • @karunamendis3166
    @karunamendis3166 Жыл бұрын

    හරිම සාර්ථක වෙනවා ව්ශ්වයෙආශිර්වාදය ලැබෙනවා මට වාසනාව ලබාගන්න ආලෝකය ලබාදුන් සර්ට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ගොඩාක් පින් මට ධනය ආකර්ෂණය වෙනවා සියයට දෙසියකින් සාර්ථක වෙනවා සත්තයි

  • @BandaraDissanayake-vd9ri
    @BandaraDissanayake-vd9ri2 ай бұрын

    ඇත්තටම මෙවැනි වැඩසටහන් කිරීම ගැන mama ඉතාමත් gawrawayen ඔබතුමා ta ස්තුතිවන්ත වෙනවා .ea wagema wishwayata ස්තුති ස්තුති ස්තුති ස්තුති වේවා arigatho arigatho

  • @rh2989
    @rh2989 Жыл бұрын

    ස්තුති ,, ස්තුති ,,,ස්තුති,,, විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති , ඔබ තුමාටත් ස්තුති ,,,,🙏

  • @chandraweerasinghe8513
    @chandraweerasinghe8513 Жыл бұрын

    ඩොක්ටර් හරිම සාර්ථකයි ඔබේ වැඩසටහන් මහරගම වැඩසටහනටත් මං ආවා .අපට සෑම අතින්ම අතින් ම සංග්‍රහ කළ ඔබතුමාට ස්තුතියි කරන්නයි මේ ඉදිරිපත් කරන්නේ .ඔබ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nimalihw5153
    @nimalihw5153 Жыл бұрын

    විශ්ව මාතාවටත් ,මගේ ඉශ්ට දේවතාවන්ටත් ,ඔබතුමාටත් බොහොම අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏❤️

  • @SirimaSirima-um7ly
    @SirimaSirima-um7ly9 ай бұрын

    ඔබතුමා ට පින්

  • @hemaweerasinha6569
    @hemaweerasinha6569 Жыл бұрын

    මගෙත්. දරුවන්ගෙන් යහපත් ප්‍රාර්ථනා අපි සිතුවා සේම ඉශ්ට සිද්ධ වුනා.ඔබ තුමාගෙ වීඩියෝ සියල්ලම වාගෙ මා බලනව.බෙහෙව්න්ම ස්තුතියි ඔබ තුමාට .අරිගතෝ අරිගතෝ .අරිගතෝ .

  • @menakagalgamuwa3943
    @menakagalgamuwa3943 Жыл бұрын

    Infinity symbol එක සීයට සීයක්ම සාර්ථක ක්‍රමයක් බොහොම ස්තූතියි ඔබතුමාට

  • @poornimagayani9278
    @poornimagayani9278 Жыл бұрын

    ස්තුතියි... ස්තුතියි... ස්තුතියි ❤

  • @TeklaRathnayake-nj5rs
    @TeklaRathnayake-nj5rs3 ай бұрын

    ස්තූතියි සර් ❤️🙏

  • @achinimunasingha5576
    @achinimunasingha5576 Жыл бұрын

    ඔබ‍ට ස්තුතියි පිං සිදු වේවා!

  • @htreleasetv1741
    @htreleasetv1741 Жыл бұрын

    මෙතුමා මුනගැසීම පිලිබදව විශ්වයට අරිගතෝ අරිගතෝ අරිගතෝ ..🙏🙏

  • @lathalatha1056
    @lathalatha1056 Жыл бұрын

    විශ්ව යේ ආසිර්වාදය ලැබේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @nethmi2015
    @nethmi2015 Жыл бұрын

    ස්තූති ඔබ තුමාට දීර්ගායු වේවා .

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 Жыл бұрын

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤️

  • @kalani9266
    @kalani9266 Жыл бұрын

    ඔබට ස්තුතිය සර් අපිට මෙ හැමදෙයක්ම කියලා දෙනවාට විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @padmawati8896
    @padmawati8896 Жыл бұрын

    ස්තුතියි.... ස්තුතියි..... ස්තුතියි.... විශ්ව මෑණියනියන්ගේ පිහිටයි ඔබ තුමාට බොහොම පින් තෙරුවන් සරණයි

  • @SmRenuka-rp5pc
    @SmRenuka-rp5pc2 ай бұрын

    Thank you so much sir

  • @dilhaniwasanajayaman7445
    @dilhaniwasanajayaman7445 Жыл бұрын

    Thank you so much sir 🙏🙏🙏

  • @as_ras8354
    @as_ras8354 Жыл бұрын

    මෙම වීඩියෝවෙන් දැනුම ලබා දුන් සර් ඔබටත් විශ්ව මාතාවටත් ස්තූතියි! ස්තූතියි! ස්තූතියි!

  • @dammikamanel9147
    @dammikamanel9147 Жыл бұрын

    ස්තුතියි 🙏🙏🙏

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 Жыл бұрын

    ස්තුතියි ! ස්තුතියි !! ස්තුතියි !!! සර්. තෙරුවන් සරනයි!!!

  • @inupavithana2420
    @inupavithana2420 Жыл бұрын

    Thanks sir . May God bless you

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 Жыл бұрын

    අරිගතෝ... අරිගතෝ....අරිගතෝ.....තෙරුවන්සරනයි.ඔබතුමාට.... ❤❤❤❤

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 Жыл бұрын

    ස්තුතියි 💐💗🙏

  • @shalikakumari2997
    @shalikakumari2997 Жыл бұрын

    ස්තූතියි සර්,,,🌹🌹♥️♥️🙏🙏🙏

  • @niman604
    @niman604 Жыл бұрын

    ස්තුති සර්

  • @samanthakumara5107
    @samanthakumara5107 Жыл бұрын

    Theruwan saranayi obathumata.....🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukapatabandi3834
    @renukapatabandi3834 Жыл бұрын

    Thank you 🙏

  • @jayanthibulathgama215
    @jayanthibulathgama215 Жыл бұрын

    Bohoma sthuthi oba thumata

  • @jayanthakodituwakku8796
    @jayanthakodituwakku8796 Жыл бұрын

    ස්තුතියි සර්

  • @Sama-op1ut
    @Sama-op1ut Жыл бұрын

    Bohoma sthuthi sir theruvan saranai devi pihitai

  • @chalanilakmalidehigama1204
    @chalanilakmalidehigama1204 Жыл бұрын

    ස්තූතියි 🙏🙏🙏🙏

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana53854 ай бұрын

    bohoma sthuthee sir

  • @chandrikafonseka1088
    @chandrikafonseka1088 Жыл бұрын

    Thank you for the information

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 Жыл бұрын

    ස්තුතියි

  • @sepalikafernando3681
    @sepalikafernando3681 Жыл бұрын

    ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏Charmin Sir

  • @erandathisilva8761
    @erandathisilva8761 Жыл бұрын

    Thank you so much for the spiritual blessings Sir. Theruwansaranai

  • @lahirudilshan4967
    @lahirudilshan4967 Жыл бұрын

    Oba thumata dirgayu wewa......

  • @deepadammika9446
    @deepadammika9446 Жыл бұрын

    ස්තුතියි දැනුවත් කලාට ❤❤❤🙏🙏🙏

  • @lucinamalkanthi220
    @lucinamalkanthi220 Жыл бұрын

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ගුරු පියාණනි

  • @v.d.sujeewa7311
    @v.d.sujeewa7311 Жыл бұрын

    Thank you Sir,,,,,,💐💐💐💐💐💐💐💐💐💐,,,,💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕,,BS,,,,🙏

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 Жыл бұрын

    වීඩියො එකක් එනකන් බලන් හිටියෙ...බොහොම පින් සර්

  • @shanleyshanley4567
    @shanleyshanley4567 Жыл бұрын

    Thank thanks thanks

  • @hamsinihapuarachchi2339
    @hamsinihapuarachchi2339 Жыл бұрын

    Thanks...Thanks

  • @disnasilva1995
    @disnasilva1995 Жыл бұрын

    Thank you

  • @isurandisewmini2064
    @isurandisewmini2064 Жыл бұрын

    Arigatho arigatho arigatho sir mewa kiya dunnata haa mee video eka mata pennapu wishwa meniyanta ananthawarayak isthuthi...🙏🙏

  • @harshanirangika7148
    @harshanirangika7148 Жыл бұрын

    Arigatho arigatho arigatho....

  • @priyamf4232
    @priyamf4232 Жыл бұрын

    Sthuthi sir ❤️🙏

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 Жыл бұрын

    Obata godak shuthi sthuthi sthuthi

  • @gayasagari6607
    @gayasagari6607 Жыл бұрын

    ありがとうございます。arigato gozaimasu ❤

  • @besttraxxasfan253
    @besttraxxasfan253 Жыл бұрын

    Arigathho Arigathho Arigathho sir

  • @malkiswarnamali1289
    @malkiswarnamali1289 Жыл бұрын

    අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏

  • @jayakodianura4679
    @jayakodianura4679 Жыл бұрын

    Arigatho Arigatho Arigatho Sir

  • @judeprasanna1806
    @judeprasanna1806 Жыл бұрын

    Arigatho arigatho arigatho.

  • @herth.5833
    @herth.5833 Жыл бұрын

    Thanks

  • @sudunishanthi9002
    @sudunishanthi9002 Жыл бұрын

    Sthuthi sar 🙏🙏🙏

  • @anulawanniarachchi3633
    @anulawanniarachchi3633 Жыл бұрын

    🙏 🙏 🙏

  • @delathdesoyza4327
    @delathdesoyza4327 Жыл бұрын

    Obathumata boha isthuthi mama oba pewasu lesa kriya kara mage puthage result labuna. Obata isthuthi isthuthi isthuthi 🙏🏼🙏🏼

  • @monikadarshani8867
    @monikadarshani8867 Жыл бұрын

    ඔබතුමාට ස්තුතියි විශ්වයේ මේ සිම්බල් එක හිතෙන් අදිනකොටත් අපි රතු පාටින්ද අදින්න ඕනෙ සර්

  • @kumaris2550
    @kumaris2550 Жыл бұрын

    අරිගතෝ, අරිගතෝ, අරිගතෝ, sir.

  • @channasanjeewa9535
    @channasanjeewa9535 Жыл бұрын

    ස්තුතියි ඔබතුමාට

  • @malanisamarakoon9374

    @malanisamarakoon9374

    Жыл бұрын

    Thanks

  • @yamunaperera1296
    @yamunaperera1296 Жыл бұрын

    🌹🌹🌹❤❤❤

  • @thanujarajapaksha4253
    @thanujarajapaksha4253 Жыл бұрын

    🙏🙏🙏

  • @chandraniwitharana6691
    @chandraniwitharana6691 Жыл бұрын

    Thank you sir..

  • @maauwnthimadu507

    @maauwnthimadu507

    Жыл бұрын

    Thank you sir

  • @nikkibella6908
    @nikkibella6908 Жыл бұрын

    🙏❤

  • @pranamioneki9148
    @pranamioneki9148 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @shyamiwanigasinghe4622
    @shyamiwanigasinghe4622 Жыл бұрын

    Me 8 thamai mage upan dawasath,a,,, nisa jiwithayath 8 vagemai gaman karanne nawathimak naha,duka sapa eka semai, a,,, nisa dara ganime shakthiyath etha balawath,🙏🙏🙏

  • @nilukakumari1834
    @nilukakumari1834 Жыл бұрын

    Obatuma aregatho aregatho aregatho

  • @nishanthidayannda391
    @nishanthidayannda391 Жыл бұрын

    Sthuthi.sthuthi.sthuthi.adaraneeya.mulu.wishwayatama

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 Жыл бұрын

    අරිගතෝ අරිගතෝ අරිගතෝ

  • @sudunishanthi9002
    @sudunishanthi9002 Жыл бұрын

    Empiruti simbal aka ran abarana alavi salakin hadagaththata kamak nadda sar 🙏🙏🙏

  • @padminifernando3010
    @padminifernando3010 Жыл бұрын

    Atharits

  • @worthypeople75
    @worthypeople75 Жыл бұрын

    Meta සමාගමේ logo ekath ekaneda 😊😊

  • @chaturanganichathu9641
    @chaturanganichathu9641 Жыл бұрын

    Sthuthi obathumata

  • @wijesinghewijesinghe1755
    @wijesinghewijesinghe1755 Жыл бұрын

    අරිගතෝ ,අරිගතෝ ,අරිගතෝ .

  • @kasunkumara4302
    @kasunkumara4302 Жыл бұрын

    Sir.... Reply ekak balaporoththu wenawa.... Api adare karana kenek ape karaganna widihak kiyannako infinity simbol eken....🥺

  • @w.mnadeeka3378
    @w.mnadeeka3378 Жыл бұрын

    Man wishwasa kalath mata hari giye na ai ehema wenne

  • @itvsrilanka6698
    @itvsrilanka6698 Жыл бұрын

    ARIGATO MONEY ARIGATHO SIR ARIGATO UNIVERS 💋

  • @monikadarshani8867
    @monikadarshani8867 Жыл бұрын

    Vishwaye me symbal eka hithen adinakotath rathu patinda sir adinna ona

  • @monikadarshani8867

    @monikadarshani8867

    Жыл бұрын

    Sthuthi obata

  • @Gaiya470
    @Gaiya470 Жыл бұрын

    අරිගතෝ අරිගතෝ අරියතෝ ඔබ තුමාට..පුලුවන් නම් දෙන්නෙක්ව සෙට් කරන්න පුලුවන් විදිහේ මන්ත්‍රයක් දෙන්නකෝ 🙏🙏🙏 මට ඕනෙ මගේ අයියව අක්ක කෙනෙක්ට සෙට් කර්ල දෙන්න...🙁අක්ක කෙනෙකුත් ඉන්නවා...

  • @mahindadassanayake8572
    @mahindadassanayake8572 Жыл бұрын

    Sir infinity symbol ekak laba ganne kohimada

  • @YogaChaminWarnakula

    @YogaChaminWarnakula

    Жыл бұрын

    Me number ekata kata karanna 0707331090

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 Жыл бұрын

    ස්තුතියි 🌹 මඔ ඔබතුමා ගේ සෑම වීඩියෝවක්ම අහනවා.මෙහිදී ඔබතුමාගේ පලමු උදාහරණ ය.. ගැටළු වක්?. අතිරේක බරක්..එය නීතිවිරෝධී වැඩක්.විශ්වය උදව්කරනවාද???????

  • @YogaChaminWarnakula

    @YogaChaminWarnakula

    Жыл бұрын

    බර අතිරෙකයි.නමූත් මෙය සූදනමි කරගෙන ගෙන ආ දෙයක් නෝවෙ.නිති විරෝධි කියන්නේ ඒක අනුමත නෝකරන දෙයක් නමි නීත්‍යානුකූල ව.මෙවා නිති විරොධී නැහැ ඕනැ ම කෙනෙක් ගෙ කාරැනාව මත හා අහිමතය මත ගෙනා යා හැකි අහිංසක දෙවල් මෙතන තියෙන්නේ. සාරි.සෙරෙප්පු. වගේ දෙවල්

  • @lathawickramarathna8729

    @lathawickramarathna8729

    Жыл бұрын

    @@YogaChaminWarnakula ස්තුතියි 🌹

  • @josephinewalters1641
    @josephinewalters1641 Жыл бұрын

    👏 𝓅𝓇𝑜𝓂𝑜𝓈𝓂

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 Жыл бұрын

    Man me infinity symbol aka 999 silver walin ((ridhie)) hadawala ake rawum dekata original gems stone dekak alluwa, next January 17 kataka lagneta senasuru anawa lu,, anisa original kaakanil menikak saha kuja awul nisa original rathu menikak ""ruby"" alluwa, a wagema infinity symbol aka kolayakath anda ude brakma welawedi, book akaka dala tiyenne, dan dawas 8k wage athi, tama mokuth wenasak neha, namuth loku wishwasayak tiyenawa hariyanawa kiyala, kohoma unath nikam oka nokara hitiyoth wedak gannath beha ne, karala balanna 🧘‍♂️

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 Жыл бұрын

    කියද ඔක සර්

  • @saman8658
    @saman8658 Жыл бұрын

    ස්තුතියි සර්

  • @gayathrimadushani744
    @gayathrimadushani744 Жыл бұрын

    ස්තූතියි 🙏🙏🙏

  • @YogaChaminWarnakula

    @YogaChaminWarnakula

    Жыл бұрын

    Pl call 0707331090

  • @pasangathuru1416
    @pasangathuru1416 Жыл бұрын

    🙏🙏🙏

Келесі