අරැම පුදුම මනසෙහි බලය | සිතකින් සිතකට පණිවිඩ යවන්න |Telepathy | Power of Mind | Dr. Chamin Warnakula

=============================================================
අපගේ යෝග වැඩසටහන්, යෝග ඩිප්ලෝමා ඇතුළු පාඨමලා වලට සහභාගී වීමට මෙන්ම වැඩි විස්තර දැනගැනීමට කතා කරන්න 0777 265 240 , 0767 265 240
=============================================================
Find us on Facebook
/ sethsada-yog. .
Follow us on Instagram
/ sethsada_yo. .
Visit chaminyoga.org/
Contact 94777 265 240
=============================================================
#chaminyoga #yogasinhala #chaminwarnakula

Пікірлер: 253

  • @YogaChaminWarnakula
    @YogaChaminWarnakula2 жыл бұрын

    බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් තමයි, ඉතුරුවක් නැතිකම, වියදම් අධික බව, නිවසේ සාමය නැතිකම, අසනීප, අඩදබර, ව්‍යාපාර ස්ථානයේ දියුණුවක් නැතිකම... ආධ්‍යාත්මික ප්‍රතිකාර, මනෝ උපදේශන සහ ස්වප්න ප්‍රතිකාර මගින් ඔබේ දියුණුව උදා කරගන්න... වෙලාවක් වෙන්කර හමුවීමට whatsapp පණිවිඩයක් යොමු කරන්න 0767 265240

  • @chandrachandra8128

    @chandrachandra8128

    2 жыл бұрын

    Bohoma Hoda dawal hama dam hodai Dave pihitai 🙏❤️🎂

  • @nilankadilhani4459

    @nilankadilhani4459

    2 жыл бұрын

    Matath pihitak wanna ser.

  • @rajabandaranayeke2977

    @rajabandaranayeke2977

    2 жыл бұрын

    4r44r

  • @malajayasekara2642

    @malajayasekara2642

    2 жыл бұрын

    Apete Kiyaa Dene Obe thumate Pin

  • @user-hy2qt5qu3r
    @user-hy2qt5qu3r3 ай бұрын

    සර් මම ඔයාගෙ වීඩියෝ ස් ගොඩක් බලනවා.මම මේවා කරන්න අරන් මාස දෙකක් විතර සර් මට ගොඩක් දේවල් හරියනවා. ඉතින් මට මේදේවල් කියා දුන්න සර්ට ගොඩක් පින් .අරිගතෝ අරිගතෝ අරිගතෝ !!!.විස්ව මෑනියටත් අරිගතෝ අරිගතෝ අරිගතෝ ...!!!

  • @bhagi6076
    @bhagi6076 Жыл бұрын

    ඔබතුමාට සේම ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වේවා...🙏😊🌎

  • @pavanikekulandara
    @pavanikekulandara2 жыл бұрын

    ටෙලිපති අපේ ගෙදර ගොඩක් අදහස් මමයි මහත්තයයි දෙන්නා හුවමාරු කර ගන්නවා හරිම සතුටුයි 🌌🌅

  • @dinurathnayaka8365

    @dinurathnayaka8365

    2 жыл бұрын

    Ane oya kohomada kare kiyannakoo nangi.oya hithana de mahaththayata therenawada.godak dawasa yanawada prathipala labenna nangi

  • @pavanikekulandara

    @pavanikekulandara

    2 жыл бұрын

    @@dinurathnayaka8365 ස්කෝලෙ යන කාලෙ ඉදලා භාවනා කරා මහ ගොඩක් නෙමේ මට හිතට හරි නෑ වගේ හිතෙන වෙලාවල් වලට , ඒක මගේ ජීවිතේ පුරුද්දක් වුනා දැනටත් මම හිතට දුකක් කණගාටුවක් දැනුන වෙලාවල් වලට භාවනා කරනවා , මම බබාලා දෙන්නටත් කියල දෙනවා , මහත්තයත් ගොඩක් ස්වභාවධර්මය විශ්වාස කරන කෙනෙක් , එයත් ගොඩක් හෘද සාක්ෂියට එකගව ජීවත් වෙන කෙනෙක් , ඒක කාලයත් එක්කම වෙන දෙයක් , මම උපදෙස් දෙන්න තරම් දියුණු නැතුව ඇති , ඒත් මට දැනෙන දේ ඔයාට කියන්නම් , ඔයා සම්පූර්ණයෙන් මුළු ඇගම සැහැල්ලු කරගෙන මෛත්‍රී භාවනාව පුරුදු කරන්න ඒක හරි හැගීමෙන්ම හිතට එකගවම කරන්න , එහෙම කාලය කරනකොට ඔයාට තේරෙයි ඔයාගෙ වෙනසක් ,, ඔයාට පැහැදිලිද දන්නෙ නම් නෑ ,,,, 💚💚💚💚💚

  • @dinurathnayaka8365

    @dinurathnayaka8365

    2 жыл бұрын

    @@pavanikekulandara thank you

  • @dilkisandachaya-yi3cd

    @dilkisandachaya-yi3cd

    10 ай бұрын

    @@pavanikekulandara plz help me

  • @prasathindika8404

    @prasathindika8404

    3 сағат бұрын

    Thank you nemei. Pin denna. Eka eyatath hodai. Oyatath hodai. Mokada a pina eyaa adahana dewiyanta dei. Hithe wiswasen hamadema karanna thaman asakarana Dewi kenek adahanna. Mama nam wadinawa.kali maniyo. Gambara suniyam. Ganadewi. Wishnu. A siyaluma dena Katharagama Dewi athuluwa. Ganadewiyanta pahana thiyanawa. Budusaranai.

  • @p.ranmuthu9058
    @p.ranmuthu90582 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි මම සමග සිටින සහෝදරිය ගේ සිතුවිලි නිතරම මට දැනෙන වා මගෙ සිතිවිලි වලින් ඇය කොලබ,මම නුවර ඉන්නේ ඇය මා බලන්න එන්න හිතන විට මට සිතෙනවා ඇය එයි කියල ඉතින් දහසක් කරදර මැද ජීවිතය ගෙවන්නේ තෙරුවන් වැද පින් අනුමෝදන් කිරිම නිතරම සිදුවෙන නිසා කියල යි මට සිතුනේ ,ඔබතුමාට බොහොම පින් මේ පිලිබදව වටහා දුන්නා ට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට

  • @rohiniranaweera4284
    @rohiniranaweera428411 ай бұрын

    ඔබතුමා මෙය හරියට කියලා දුන්න නං ස්තුතියි 🌹🌹🌹🌹

  • @nimalihw5153
    @nimalihw5153 Жыл бұрын

    විශ්ව මාතාවටත් මගේ ඉශ්ට දේවතාවන්ටත් ඔබ තුමාටත් බොහොම අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏❤️

  • @hemaweerasinha6569
    @hemaweerasinha65692 жыл бұрын

    තෙරුවන් සරණයි මහත්මයා .ඔබගේ සියලු ප්‍රාර්ථනා සිතන අයුරින්ම ඉටු වේවා!

  • @thaalamathra
    @thaalamathra2 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාට. අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏🙏

  • @champion4118
    @champion41182 жыл бұрын

    මම කැමතිම දෙයක් තමයි සිතකින් සිතකට පණිව්ඩ යවන එක . 👍👌👌

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe39152 жыл бұрын

    මෙය සත්‍ය යි.ඔබ තුමාට බොහෝම පින්

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa24722 жыл бұрын

    බොහොම පින් ඔබතුමාට ශුභ දවසක්

  • @chamodya6939
    @chamodya69392 жыл бұрын

    බොහොම පිං සර්ට🙏🙏 ඔබතුමාට දීර්ඝායු ලැබේවා🙏💖

  • @seelapathiraja12
    @seelapathiraja122 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @dayaniliyanage7806
    @dayaniliyanage78062 жыл бұрын

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ඔබතුමාට.ස්තුතියි හදවතින්ම...❤❤.

  • @malikajayalath3036
    @malikajayalath30362 жыл бұрын

    තෙරුවන්සරනයි ඔබ තුමාට ගොඩක් පින් .ස්තුතියි

  • @thilakaliyanage3485
    @thilakaliyanage34852 жыл бұрын

    බොහෝම පිං ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma95612 жыл бұрын

    බොහොම ස්තූතියි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි!!!

  • @sithajayasingha767
    @sithajayasingha7672 жыл бұрын

    බොහෝම ස්තුතීයි ඔබතුමාට

  • @thathsaranipanagoda6229
    @thathsaranipanagoda6229 Жыл бұрын

    ගොඩක් ස්තූතියී චාමින් සර් ❤️🍃

  • @wasanthaudaya8929
    @wasanthaudaya89292 жыл бұрын

    විශ්ව ශක්තියට ස්තුතියි

  • @ramyasamadhi8579
    @ramyasamadhi857910 ай бұрын

    ස්තූතියි ඔබතුමන්ට බොහොමත්ම ....🙏🙏🙏

  • @ishasewmini8635
    @ishasewmini8635 Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාට.තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸

  • @sitharadewmini1976
    @sitharadewmini19762 жыл бұрын

    Deergayuwewa oba thumata.බොහොම ස්තුති

  • @renukamadu7558
    @renukamadu75582 жыл бұрын

    හැමදාම හොඳ දෙවල් ඉදිරිපත් කරනවට බොහෝම පින් ඔබතුමාට දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා කියලා පර්තනා කරනවා ගොඩක් වටිනා විඩියෝ .හැමදාම බලනවා

  • @amitsumana1214
    @amitsumana12142 жыл бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🌸🙏🌸🙏🌸🙏

  • @achinimunasingha5576
    @achinimunasingha5576 Жыл бұрын

    ඔබ තුමා නිර්ව්‍යජව සියළුම දේ අපට ලබා දෙනවා 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ගායු

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha20262 жыл бұрын

    ස්තුතියි ඔබතුමාට

  • @SomaSoma-ks2xb
    @SomaSoma-ks2xb Жыл бұрын

    ඔබ තුමාට බුදුසරණයි

  • @dehansapudamki3158
    @dehansapudamki31585 ай бұрын

    ඔබතුමාට බොහොම පිං . ස්තුතියි ස්තුතියි

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 Жыл бұрын

    ඔබතුමා ගේ හැම විඩියෝ වක්ම හරිම වටිනවා හරිම ආදරණියයි ❤️🙏🙏🙏 අරිගතෝ අරිගතෝ ❤️❤️❤️

  • @kandegamaranjani6962
    @kandegamaranjani69622 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @tharuuma1858
    @tharuuma1858 Жыл бұрын

    බොහොම ස්තුතියි !!!

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha51432 жыл бұрын

    harima wadagath oba thumata theruwan saranai ❤️🙏🙏🙏

  • @suwarnaloku1365
    @suwarnaloku13652 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @nelkachandanie4023
    @nelkachandanie40239 ай бұрын

    ස්තුතියි oba thumata ස්තුතියි ආදරණීය wishwayata

  • @renukadhamayanthi5675
    @renukadhamayanthi56754 ай бұрын

    ස්තුතියි ඔබ තුමාට

  • @Nuwan183
    @Nuwan183 Жыл бұрын

    බොහොම ස්තූතියි ගුරුතුමනි

  • @nirajijayasooriye5943
    @nirajijayasooriye5943 Жыл бұрын

    ස්තුතිය ස්තුතිය ස්තුතිය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏

  • @mandy7026
    @mandy70262 жыл бұрын

    ගොඩාක් ස්තූතියි සර්...🙏🙏🙏🙏 සර්ගෙ වීඩියෝ බලන්න ගත්තේ පහු ගිය සතියේ....එක දිගට ඔක්කොම බැලුවා. ඒවා හැම එකම මං ටිකෙන් ටික අත් හදා බලනවා දැන්. ගොඩක් මානසිකව වැටිල ඉන්න වෙලාවක තමයි සර්ගෙ channel එක දැක්කේ.... ස්තූතියි සර්...තෙරුවන් සරණයි🙏

  • @sewminigunathilaka7597
    @sewminigunathilaka7597 Жыл бұрын

    විශ්වයට ස්තූති❤💑

  • @kumarijayakodi1106
    @kumarijayakodi1106 Жыл бұрын

    ස්තුතිය 🙏

  • @deepaniira2617
    @deepaniira26172 жыл бұрын

    බොහොම ස්තුතියි සර් 🙏🙏🙏🙏

  • @shanthidissanayake6436
    @shanthidissanayake64362 жыл бұрын

    බොහෝ ම ස්තූතියි ඔබ ට

  • @cylonewithpathumbro8648
    @cylonewithpathumbro8648 Жыл бұрын

    බොහොමස්තුති සර් තෙරුවන් සරනයි 🙏

  • @dulanigayana5428
    @dulanigayana54282 жыл бұрын

    මමත් සබ්ස්ක්‍රයිබ් කලා... නියම වැඩසටහනක් තෙරුවන් සරණයි සර්

  • @user-ge7pw6eu2e
    @user-ge7pw6eu2e3 ай бұрын

    ස්තුතියි ස්තුතිය ස්තුතියි ව්ශ්වමාතාවට ❤

  • @kasunudumalagala8079
    @kasunudumalagala8079 Жыл бұрын

    ස්තූතියි 🙏

  • @yamunarathnayaka682
    @yamunarathnayaka682 Жыл бұрын

    තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🌼🌼🌼☸️🪔👌😊💖🙏

  • @malikamonasinha7185
    @malikamonasinha71852 жыл бұрын

    තෙරුවන් සරණයි බොහොම පින් සර්

  • @kalyaniaberathna3523
    @kalyaniaberathna3523 Жыл бұрын

    ගොඩක් හොදයි තෙරුවන් සරනයි මහත්මයා

  • @samarasinghesamarasinghe1745
    @samarasinghesamarasinghe17452 жыл бұрын

    බොහොම ස්තුතියි සර්..

  • @inokachandani1467
    @inokachandani14675 ай бұрын

    ගොඩාක් ස්තුතියි 🙏🙏😀

  • @ranjanisuneetha3740
    @ranjanisuneetha37402 жыл бұрын

    Oba thumagen godak watina deewal Mage jeewithe wenas Kara Mata thibuna Leda godak suwapath una oba thumata theruwan saranai

  • @wasanthaudaya8929
    @wasanthaudaya89292 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @syedjaan3165
    @syedjaan31652 жыл бұрын

    සර්ට .බොහොම .ස්තුතියි

  • @lathawickramarathna8729
    @lathawickramarathna87292 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ වේවා 🌹 තෙරුවන් සරණයි 🌺🌺🌺

  • @madushagamage9895
    @madushagamage98952 жыл бұрын

    Bohoma sthuthii sir.. Dirgayu wewa.. Budusaranai

  • @thilakasarojani7632
    @thilakasarojani7632 Жыл бұрын

    🙏🙏අරිගතෝ 🙏අරිගතෝ 🙏අරිගතෝ 🙏ඔබ තුමාට 🙏

  • @anolastella7176
    @anolastella71762 жыл бұрын

    වටිනායොගාසටහනක්බොහොමස්තුති

  • @nirajijayasooriye5943
    @nirajijayasooriye5943 Жыл бұрын

    ස්තුතිය ස්තුතිය ස්තුතිය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏🙏

  • @DineshaMadumadani79
    @DineshaMadumadani792 ай бұрын

    ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ❤❤❤❤

  • @athulakg9235
    @athulakg92352 жыл бұрын

    ඔබතුමාට බුදු සරණයි සර්

  • @udarikagunasena1616
    @udarikagunasena16162 жыл бұрын

    Obathumata godak sthuthiyi.. thank you sir,thank you,thank you.loku pinak me karanne.

  • @tharangajayathissa9354
    @tharangajayathissa93542 жыл бұрын

    Thank you

  • @bandusena8046
    @bandusena8046 Жыл бұрын

    Thank you sir. You are live in god pover.

  • @rajaniranjani9939
    @rajaniranjani99392 жыл бұрын

    තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඔබ තුමා ta ගොඩක් වැදගත් දේශ na ව

  • @dulaniw3265
    @dulaniw32652 жыл бұрын

    Happy Beautiful Blessed Life

  • @sumalinisansala452
    @sumalinisansala45211 ай бұрын

    Arigatho..arigatho ...arigatho ..🙏🙏🙏🙏

  • @gawriy9289
    @gawriy9289 Жыл бұрын

    Oba thumata sthuthi tharuwan saranai

  • @priyankaperera7269
    @priyankaperera72692 жыл бұрын

    Thank you sir...oba thumata bohoma pin

  • @kannangarakannangara5794
    @kannangarakannangara57942 жыл бұрын

    හෙට උදේට පටන් ගන්නවා.ඔබතුමන්ගේ යොග මම කරනවා..

  • @dulshaniayusha7906
    @dulshaniayusha79068 ай бұрын

    ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි !

  • @madushakularathna9078
    @madushakularathna90782 жыл бұрын

    ඔබට පිං

  • @sevenwinsrilanka4928
    @sevenwinsrilanka49284 ай бұрын

    බොහොම ස්තුතියි ස්තුතියි

  • @SayuriNimshara
    @SayuriNimshara4 ай бұрын

    ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏

  • @ayeshaperera8542
    @ayeshaperera85422 жыл бұрын

    Godak sthuthi sir oba thumata...

  • @gourifernando838
    @gourifernando838 Жыл бұрын

    ගුරුතුමනී ඔබතුමා මිනිසුන්ගේ යහපත උදෙසා විශ්වය ව්සින් මේ පොලව වෙත එවන ලද උතුමෙකි

  • @piyumiwasana3657
    @piyumiwasana3657 Жыл бұрын

    Thanks ❤❤❤

  • @monikamonika2761
    @monikamonika27612 жыл бұрын

    Godak watinawa 🙏

  • @study_my_way106
    @study_my_way1062 жыл бұрын

    Thank you Sir ♥️

  • @dayaniliyanage7806
    @dayaniliyanage78062 жыл бұрын

    චාමින් සර් මේ ක්‍රමයට ව්ශ්වයට පනිව්ඩයක් දෙන්න පුලුවන්ද කියල පැහැදිලි කිරීමක් කරන්න.ස්තුතියි සර්.❤❤

  • @arran1184
    @arran11842 жыл бұрын

    Thanks 🙏

  • @Emeee1710
    @Emeee1710 Жыл бұрын

    ane bohoma sthuthiy...🥰

  • @fernandorosiri4877
    @fernandorosiri48772 жыл бұрын

    Thank u very much

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera51432 жыл бұрын

    Teruvan saranai obatumata bohoma stuti sir

  • @umayaumaya2237
    @umayaumaya22377 ай бұрын

    Obatath isthuthi.adaraniye viswe mathaweta isthuthi.obatatheruwan saranai.❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @dinurathnayaka8365
    @dinurathnayaka83652 жыл бұрын

    Sir me kramayen Mata thawa dennekge hadavath 2k ekathu karanna bada.(adare karana dennekge).plz reply me.

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini76682 жыл бұрын

    Thank you sir 😊.

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana34162 жыл бұрын

    දිර්ඝායු වේවා

  • @nishanthasenavirathna6317
    @nishanthasenavirathna63172 жыл бұрын

    Theruwan saranai.

  • @wathsalasandaminiwijekoon3835
    @wathsalasandaminiwijekoon38352 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏

  • @therikagunaratne2803
    @therikagunaratne2803 Жыл бұрын

    ස්තූතියි🙏ස්තූතියි🙏ස්තූතියි🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri12162 жыл бұрын

    God bless sir

  • @dilipananda3030
    @dilipananda30302 жыл бұрын

    Thank you sr❤️💚💛

  • @swarnawarna2320
    @swarnawarna23202 жыл бұрын

    THANK YOU SIR THERUWAN SARANAI.!

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w79382 жыл бұрын

    Teruvan saranai sir

  • @srima5068
    @srima50682 жыл бұрын

    අැත්ත ඔබතුමාගේ කතාව මටත් ඒහෙම වෙනවා තෙරැවන් සරනයි ඔබට

  • @shanthiwannakuwatte98
    @shanthiwannakuwatte982 жыл бұрын

    Thanks

  • @Norahamdan-pf3vl
    @Norahamdan-pf3vl Жыл бұрын

    Thank you universe and sir

Келесі