Meedumak Wela Ethenna Ma Wate | Prince Udaya Priyantha | meedumak wela original song

Ойын-сауық

🎶 Embark on a journey down memory lane as we present the first-ever KZread upload of the original "Meedumak Wela Ethenna Ma Wate" song by the legendary Prince Udaya Priyantha. 🎤 Relive the magic of this timeless Sri Lankan classic that has resonated with hearts for generations.
🎤 "Meedumak Wela Ethenna Ma Wate" is a song that has stood the test of time, capturing the essence of romance and love. Prince Udaya Priyantha's soulful rendition and the touching narrative of this song have made it an everlasting gem in Sri Lankan music.
🌟 Join us as we pay homage to the musical brilliance of Prince Udaya Priyantha and the unforgettable charm of "Meedumak Wela Ethenna Ma Wate." Let the melodies and emotions of this song transport you to a world of love and longing.
🎥 Watch and listen to the original "Meedumak Wela Ethenna Ma Wate" song by Prince Udaya Priyantha, and let the nostalgia and romance of this masterpiece envelop your senses. Don't forget to like, share, and subscribe to our channel for more classic musical moments.
🔔 Subscribe to our channel for more remarkable uploads of Sri Lankan musical classics and iconic performances!
#PrinceUdayaPriyantha #MeedumakWelaEthennaMaWate #SriLankanMusic #TimelessClassic #RomanticMelodies #MusicMagic #SubscribeNow
Meedumak Wela Ethenna Ma Wate song, Sri Lanka best artist Prince Udaya Priyantha performed Meedumak Wela Ethenna Ma Wate, original singer by Prince Udaya Priyantha.
මීදුමක් වෙලා එතෙන්න මා වටේ
Song Title : Meedumak Wela Ethenna
🎤 Artist :Prince Udaya Priyantha
🎶 Songwriter : Hemasiri Halpita
🎻 Music : Ajith Perera
✴✴✴✴ Meedumak Wela Ethenna Lyrics ✴✴✴
මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්ද නේන රාත්‍රියේ
මා ගමෙන් ඇවිත් හිඳිද්දී මේ නවාතැනේ
ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ
සේද මීදුමේ ඈත කන්ද පාමුලේ
පෙම්වතුන්ගේ පාළු පාරේ පා නගා ගියේ
සිහිවේද මතකේ අපේ
මට වාගේ ඔබටත් ළඳේ
දෑත ගෙන ඔබේ ආයෙමත් අපෙ ලොවේ
ළංව ඉන්න වාසනා ලැබේවි ජීවිතේ
පණ වාගේ මගේ ආදරේ
සුරකින්නේ මා නම් ළඳේ
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔔If you're new, subscribe to receive some awesome content on how to learn about music studio software online and succeed in your online business. Turn on notifications so you can receive our latest videos as soon as possible and participate in giveaways!
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
😊 This video is child-friendly / kid friendly / family-friendly!
The information contained on this KZread Channel and the resources available for download/viewing through this KZread Channel are for educational and informational purposes only.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▂ ▃ ▄ ▅ ▆ Thanks for Watching our channel Video ▆ ▅ ▄ ▃ ▂
▂ ▃ ▄ ▅ ▆ Stay Connected With us for more Videos ▆ ▅ ▄ ▃ ▂
▂ ▃ ▄ ▅ ▆ Comment ✔ Like ✔ Share ✔ Subscribe ▆ ▅ ▄ ▃ ▂
●▬▬▬▬▬▬▬▬▬▬▬ Follow Us on Social Media ▬▬▬▬▬▬▬▬▬▬▬●
▶ Subscribe SANDISA_Production: / sandisaproduction
▶ Like us on Facebook: / sandisaproduction
▶ Follow us on Twitter: / awliyanage
▶ Explore us on Pinterest: / dilshan1020
▶Follow us on Instagram: / ymusicworld78
▶ Also, Find Song Chords on -www.chordssrilanka.com ●▬▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬●
•.¸¸.•♩♪♫ SANDISA_Production - Tʜᴇ Bᴇsᴛ Eɴᴛᴇʀᴛᴀɪɴᴍᴇɴᴛ ɪɴ Tʜᴇ Wᴏʀʟᴅ ♫♪♩•.¸¸.•
Disclaimer
මෙම නාලිකාවේ විකාශනය වන ගීතවල අයිතිය එම ගීත ගායනය කරන ගායකයන් හා ගීත රචකයන් සතු වන අතර මෙහි අඩංගු සියලුම ගීත ශ්රවණයට පමණක් බව සලකන්න. පටිගත කිරිම හා පටිගත කර විකිණිම තහනම්.
#Meedumak_Wela #Prince_Udaya_Priyantha #Meedumak_Wela_Ethenna

Пікірлер: 64

  • @arunayoutube8960
    @arunayoutube8960 Жыл бұрын

    මුල් ගායනය ප්‍රින්ස්

  • @dilshannawarathna5813
    @dilshannawarathna58133 жыл бұрын

    pringe voic ekata tama lassana galapanne patta aaa

  • @thaseafarer1862
    @thaseafarer18622 жыл бұрын

    ප්‍රින්ස් & අජිත් ආගමක්❤️🖤

  • @user-py2jx9vq9r
    @user-py2jx9vq9r3 жыл бұрын

    ඔබෙ හඩ සදා අමරනීයයි

  • @SANDISAProduction

    @SANDISAProduction

    3 жыл бұрын

    eka sadakalinai

  • @asankag2337

    @asankag2337

    Жыл бұрын

    ඒ කාලෙ කෙල්ලො පිස්සු වැටුනලු හඩට ☝️😘

  • @user-yb3cq8zw9x
    @user-yb3cq8zw9x5 ай бұрын

    අදමයි දන්නේ ❤️❤️

  • @asankag2337
    @asankag2337 Жыл бұрын

    යුගයක් සැනසු එතුමා .. ☝️🙏🙏🙏

  • @toon3531
    @toon35318 ай бұрын

    පිස්සුවක් මේකනම්😘❤️

  • @asankag2337
    @asankag23372 жыл бұрын

    Aio duka hihtanawa supiri 🦄🐻🐔🐣🐤🐥🐦🐧🐼🦇🍓🍇

  • @kalpanamadushani300
    @kalpanamadushani3002 жыл бұрын

    Sada amaraniyai obe hada.... ayemath apa atharata enna kiyala parthana karanawa ....🙏

  • @samanthamudiyanselage6206
    @samanthamudiyanselage62064 жыл бұрын

    QATAR 🇧🇭🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍

  • @sithumrandesh8417
    @sithumrandesh84173 жыл бұрын

    ලස්සනයි 😀🙂🙂👍

  • @surekajeewani2236
    @surekajeewani22367 ай бұрын

    Excellent (ආසම ගීතයක් ❤

  • @MaduRathnayake-bo5po
    @MaduRathnayake-bo5po6 ай бұрын

    E sindu bidunu hith suwapath kala aththatama .

  • @ceylonlee3967
    @ceylonlee39673 жыл бұрын

    Wowwwe. Nice wards

  • @kalpanamadushani300
    @kalpanamadushani3002 жыл бұрын

    Lassanai Godak.. 💗💗💗💗💗😍

  • @user-pl2ic3it5m
    @user-pl2ic3it5m2 ай бұрын

    Ahama gevtayak matata tbunanam

  • @sududoni5993
    @sududoni59933 жыл бұрын

    Harima lassanai 👍☑️

  • @AGGRAofficial
    @AGGRAofficial3 жыл бұрын

    lassanai

  • @tharindubro8798
    @tharindubro8798 Жыл бұрын

    Lassanai ❤❤❤❤❤

  • @Out_Of_Frame.
    @Out_Of_Frame. Жыл бұрын

    Prince ♥️💯

  • @legendofpop7525
    @legendofpop7525 Жыл бұрын

    Best ❤

  • @dilinisenavirathna4847
    @dilinisenavirathna48473 жыл бұрын

    🧡🧡

  • @bpavarakiththi0326
    @bpavarakiththi03262 жыл бұрын

    Best

  • @lahirusamanga9968
    @lahirusamanga99682 жыл бұрын

    💖💖💖💖

  • @thisarumadushan3002
    @thisarumadushan30023 жыл бұрын

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn8 ай бұрын

    කොහොමටත් ප්‍රින්ස් අය්යා ගෙ කටහඬ ලස්සනයි ... ඒ හඩ හරියට භාවනා වක් වගේ පන වාගෙ මගෙ ආදරේ.. සුරකින්නෙ මා නම් ලදේ ...

  • @Dj_Dulakshitha_JaY
    @Dj_Dulakshitha_JaY2 жыл бұрын

    😢😢

  • @user-gh4yn1ul8j
    @user-gh4yn1ul8jАй бұрын

    අජිත්ට කලින් ප්‍රින්ස් තමා කීවේ ..කොහොමද හඩ..

  • @sampathwickramarathna717
    @sampathwickramarathna7173 жыл бұрын

    💖💖❤️

  • @janakawijerathna8790
    @janakawijerathna8790 Жыл бұрын

    Meka prince aiyageda

  • @SANDISAProduction

    @SANDISAProduction

    Жыл бұрын

    ow

  • @hasithudayanga3255
    @hasithudayanga3255 Жыл бұрын

    මෙක ප්‍රින්ස් මහත්මාගෙ ද මං අදවෙනකං හිතංහිටියෙ මෙක අජිත් පෙරෙරාගෙ කියලා

  • @madushanrodrigo9488

    @madushanrodrigo9488

    Жыл бұрын

    Ajith aiyya music karala thiyenne..ajith aiyya singing,songs writing,music me part 3nma weddek thama..😊

  • @amsasela6595
    @amsasela6595 Жыл бұрын

    Me sinduwe issaralama kiwe kawuda Prince or Ajith?

  • @SANDISAProduction

    @SANDISAProduction

    Жыл бұрын

    Prince

  • @dilshanvimukthi7652

    @dilshanvimukthi7652

    2 ай бұрын

    Sinduva prins udaya priyantha ge

  • @dasunmaduraka285
    @dasunmaduraka2852 жыл бұрын

    Me Song eka hriytma kgeda? Meka Ajith pererath kiynwne?

  • @SANDISAProduction

    @SANDISAProduction

    2 жыл бұрын

    meka original artist Prince, Ajith tama music

  • @musiccityband
    @musiccityband4 ай бұрын

    මීදුමක් වෙලා එතෙන්න මා වටේ සීතලේට නින්දනේන රාත්‍රියේ සේද මීදුමේ ඈත කන්ද පාමුලේ පෙම්වතුන්ගේ පාළු පාරෙ පා නගා ගියේ සිහිවේද මතකේ අපේ මට වාගේ ඔබටත් ලඳේ මීදුමක් වෙලා එතෙන්න මා වටේ සීතලේට නින්දනේන රාත්‍රියේ මා ගමෙන් ඇවිත් හිඳිද්දි මේ නවාතැනේ ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ මීදුමක් වෙලා එතෙන්න මා වටේ සීතලේට නින්දනේන රාත්‍රියේ දෑත ගෙන ඔබේ ආයෙමත් අපේ ලොවේ ලංව ඉන්න වාසනා ලැබේවි ජීවිතේ පණ වාගේ මගේ ආදරේ සුරකින්නේ මා නම් ලඳේ.. මීදුමක් වෙලා එතෙන්න මා වටේ සීතලේට නින්දනේන රාත්‍රියේ මා ගමෙන් ඇවිත් හිඳිද්දි මේ නවාතැනේ ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ මීදුමක් වෙලා එතෙන්න මා වටේ සීතලේට නින්දනේන රාත්‍රියේ

  • @mahindadisanayaka6202
    @mahindadisanayaka6202Ай бұрын

    Price

  • @gsaloka8979
    @gsaloka89792 ай бұрын

    Ajit kiyamne dan

  • @ireshanilmini1719
    @ireshanilmini17192 жыл бұрын

    Me කටහඬවල් දැන් නැ

  • @SANDISAProduction

    @SANDISAProduction

    2 жыл бұрын

    ekanam etta

  • @AGS77777
    @AGS777773 жыл бұрын

    මේක අජිත් පෙරේරා නේද කියන්නෙ

  • @SANDISAProduction

    @SANDISAProduction

    3 жыл бұрын

    Ne, meka original song eka Prince udaya priyantha, Music by අජිත් පෙරේරා

  • @shashikamadushan1111

    @shashikamadushan1111

    3 жыл бұрын

    Princge sinduwa ajithge newei 😡

  • @production6347

    @production6347

    2 жыл бұрын

    මං හිතුවෙත් මේක අජිත් පෙරේරගේ කියලා

  • @nilankagamage8646

    @nilankagamage8646

    Жыл бұрын

    අජිත් පරේරාගේ සෝන්ග් ලිස්ට් එකේ කට්ටිය අහනවා මේක පුුින්ස් නේද කියන්නේ කියලා...😄😄

  • @hindi--9918

    @hindi--9918

    Жыл бұрын

    Ajith perera ta kalin prince

  • @psad80
    @psad808 ай бұрын

  • @lahirusn8559
    @lahirusn8559 Жыл бұрын

    😍♥️😍

  • @shaminda7563
    @shaminda75633 жыл бұрын

    ♥️♥️♥️♥️😘

Келесі