හසුනක ලීවාට Lyrics Video - ප්‍රින්ස් උදය ප්‍රියන්ත | Sinhala Songs with Lyrics

Музыка

හසුනක ලීවාට Lyrics Video - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
Hasunaka Leewata Lyrics Video - Prince Udaya Priyantha
Like | Comment | Share
Subscribe for cool sinhala songs!!!
*Lyrics*
හසුනක ලීවාට ඔබ දුක
රන්කඳ වෙන් වන්න බැහැ මට
මින් මතු කිසිදාක ඒ ගැන
කියන්නෙපා මට ඇහෙන්නට
මල් යායක රෝස මල් පෙතී
පොඩිවී පර උණා බිම වැටී
ඒ මල් පෙති අරගෙන සිඹිමී
මගෙ දෙව්දුව මම සිහිකරමී
සංසාරෙම රෝස මල වගේ
මා ගාවින් ඉන්න පණ මගේ
මැරි මැරි ඉපදුනත් හැම භවේ
සෙනෙහස හිමිවෙන්න මට ඔබේ
තවත් ලස්සන සිංදු අහන්න
දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න
prince
prince udaya priyantha
ප්‍රින්ස්
ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සිංහල
සිංදු
සින්දු
sinhala
sinhala songs
new sinhala songs
download sinhala songs
prince songs download
prince songs mp3
new sinhala songs
sinhala songs 2016
sinhala songs 2017
download sinhala mp3

Пікірлер: 271

  • @user-mu3ym4bf6f
    @user-mu3ym4bf6fАй бұрын

    ඇත්තටම ලොකු පාඩුවක් මේවගේ සුපිරි ගායකයෙක් අපේ රටට අහිමි වීම නිවන් සුවය ලැබෙවා 🙏🙏🙏🙏

  • @lalithpriya1984
    @lalithpriya19843 ай бұрын

    සංසාරෙම රෝස මල වගේ... මා ගාවින් ඉන්න මගෙ පන.. මැරි මැරි ඉපදුනත් හැම භවේ.. සෙනෙහස හිමි වෙන්න මට ඔබේ..❤️

  • @user-jo8se2ml6x
    @user-jo8se2ml6x3 ай бұрын

    ආදරය හරියට අදුර ගත්ත ගායකයෙක් ❤️අපි හැමෝම තමන්ගේ බිරිදට ❤️තමන්ගේ පෙම්වතියට. ඒක හිතින් ආදරේ කරමු ❤️

  • @manelkumari9865

    @manelkumari9865

    Ай бұрын

  • @kanishkagimhana
    @kanishkagimhana3 ай бұрын

    අදටත් සින්දු වලින් අපිව පිනවනවාට ස්තූතියි.❤ නිවන් සුව...

  • @DineshKarunarathna-ox5nl
    @DineshKarunarathna-ox5nl3 ай бұрын

    හසුනක ලීවාට ඔබ දුක රන් කද වෙන් වන්න බැහැ මට .🌷 ඒ කටහඩ පිස්සුවක්.🎙️😥🙏♥️

  • @lalanidammika8982

    @lalanidammika8982

    3 ай бұрын

    හරිමලස්සනසින්දුවක්❤😮

  • @pasindulakshanbaddage1444

    @pasindulakshanbaddage1444

    2 ай бұрын

  • @chandimakumariuser

    @chandimakumariuser

    Ай бұрын

    ඒ කටහඬ ට මම ගොඩක් ආසයි ..ඒ වගේම ආදරෙයි ...🙏🙏🙏🌹🌹🌹🌹

  • @NilshanRanahansa

    @NilshanRanahansa

    22 күн бұрын

    Hm a voice eka 😢❤

  • @prasadmanjuon367
    @prasadmanjuon3677 ай бұрын

    පට්ටම පට්ට ලස්සනයි ❤️ ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන්නේ මගේ හැඟීම අනුව නම් අනූව දශකයේ හිටපු ජනප්‍රියම ගායකයා යි.හරිම මිහිරි හඬක් තමයි ඒ අහිංසක ගායකයාට තිබුණේ.අළුත් ජරාවට වඩා තාමත් ආදරයෙන් ආශාවෙන් ඒ ගීත අහන්න පුළුවන්.

  • @thusharikapriyadarshani7959
    @thusharikapriyadarshani7959Ай бұрын

    Adaraniya githa .hathawathata katha karana.❤❤❤

  • @AnandaNgra
    @AnandaNgraАй бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තෙ මට විතරද😂😂❤❤

  • @trilishiya3151
    @trilishiya315111 ай бұрын

    Mathu sasaredith lankawema ipadewa..niwansuwa obata dayabara kalakaruwaneni.💓💓💓💓

  • @user-iu6rp3bw2m
    @user-iu6rp3bw2mАй бұрын

    2024.06.15 Adatath adarei prins aiya..

  • @smadumal
    @smadumalАй бұрын

    අසනීපයෙන් ඉන්න ප්‍රින්ස් උදය මහත්මා රෝගාතුරව ඇති නම් ගීතයෙන් දෙසවන පිනවු පිනෙන්ම ඉක්මනින් ඔහුට සුවවේවා❤..

  • @Shashikala-dp8mb

    @Shashikala-dp8mb

    Ай бұрын

    එයා නැති උනේ 2017 🙏🏻🙏🏻

  • @user-mu3ym4bf6f
    @user-mu3ym4bf6fАй бұрын

    ලස්සනයි ගොඩක් කදුලු එනවා නිකම්ම😢

  • @user-rn2dy5sp2z
    @user-rn2dy5sp2z6 ай бұрын

    මගේ දෙව්දුව මම සිහි කරමි... මැරි මැරි ඉපදෙනා හැම භවේ සෙනෙහස හිමි වන්න මට ඔබේ..❤😢..... ඕපනායක ගාමන්ට් එකේ වැඩ කරන බෝවත්තෙන් එන මගේ බිනරියේ මං ඔයාට ගොඩාක් ආදරෙයි මගේ පැටියෝ.. සදූ...(බිනරි) මෙය දකිත්වා... ! ❤😢

  • @ashenadds
    @ashenaddsАй бұрын

    ඒ කටහඬ තරම් කවුරුත් නෑ සම කරන්න. ඒ තරම් ලස්සනයි . නිවන් සුව පතමි

  • @erangaarampola3205
    @erangaarampola32056 ай бұрын

    හිත නිවෙන කටහඩවල්🥰🥰...පිස්සුවක්

  • @Rashmikanawod
    @Rashmikanawod3 ай бұрын

    අහන එක නවත්ත ගන්න බෑ ❤

  • @iroshadilhani-ig5zt
    @iroshadilhani-ig5zt Жыл бұрын

    මම ආසම සිංදු වක්

  • @NilangaMadushanka-xo4hs

    @NilangaMadushanka-xo4hs

    2 ай бұрын

    Math

  • @ChinthkaR.A
    @ChinthkaR.A3 ай бұрын

    කොච්චර ඇහුවත් ඇති වෙන්නැ අහිංසක ගයකයෙක්

  • @user-nj1oq6sf2u
    @user-nj1oq6sf2uАй бұрын

    💑💑💑💑💞👍..හරිම .ලස්සනයි 👍👍💞💞🌹🌹🌹

  • @user-ey8xk6vk2d
    @user-ey8xk6vk2d29 күн бұрын

    E.ලස්සන.sindu..tnama.ape.hitne.tniyanawa .prins.aiye..ඔයාට ගොඩක් ආදරෙයි .😢😢😢😢😢😢

  • @mr.chefpodda7545
    @mr.chefpodda7545 Жыл бұрын

    පිරින්ස් 😢 අද හිටියනමි

  • @kalindurathnayake2521

    @kalindurathnayake2521

    4 ай бұрын

    idi ithin

  • @faketpnum6206
    @faketpnum62062 ай бұрын

    මතු භවයක නිවන් සුවවේවා......

  • @LahiruDananjaya-wf9mp
    @LahiruDananjaya-wf9mp4 ай бұрын

    හදවතට දැනෙන කටහඩක් වගේම හදට දැනෙන සිංදුවක් 🥰

  • @CheerfulClover-kd4uy
    @CheerfulClover-kd4uy6 ай бұрын

    ❤❤❤❤❤❤❤Asama sinduwak.....Kata hada bawanawak

  • @athulaKumara-qz5kb
    @athulaKumara-qz5kbАй бұрын

    ජීවිතේ දැනුන තැන නතර වෙන්න ❤❤❤❤

  • @KrishmikaDayas
    @KrishmikaDayas3 ай бұрын

    ලස්සනයි ❤❤❤❤❤ එ සිංදු වලට තනිකම දැනෙන කොට අහන්නෙම මෙ සිංදූ තමයි මමනම් ❤❤❤❤❤❤❤❤❤

  • @AmithaKeerthi

    @AmithaKeerthi

    2 ай бұрын

    ❤❤❤❤❤🥰🥰🥰😅

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn10 ай бұрын

    ඒ ලස්සන හදවතේ කොච්චර දේවල් සැ ගවිලා තියෙන්න ඇතිද.....පව් .... ඒවා හරියට තේරුම් ගන්න කාටවත් බැරවුනු හැට්...... අන්තිමට තනිවුනා........ කොහොම ඉන්න පුළුවන් කෙනෙක් ද... හරියට තේරුම් ගන්න කාටවත් බැරි වුනා .....හරිම අහිංසක යි.........

  • @Music-544

    @Music-544

    10 ай бұрын

    😒

  • @maheshdananjaya9954

    @maheshdananjaya9954

    10 ай бұрын

    😥

  • @chathurangaarawinda5589

    @chathurangaarawinda5589

    9 ай бұрын

    😢😢😢😢😢😢😢😢😢

  • @moldingsdesign4423

    @moldingsdesign4423

    9 ай бұрын

    😢

  • @prabaththarindu712

    @prabaththarindu712

    8 ай бұрын

    අනිවාර්යයෙන්ම 100%ක් ඇත්ත. මගේ ජීවිතේ මෙයාගේ ජීවිතේට වඩා හරි අඩකටත් වඩා අඩුයි. ඒත් මම මගේ ජීවිතේ මෙයා තුලින් දකිනවා. මෙයාගේ ජීවිතේ බොහෝ දේවල් දැනටමත් මා තුල සිදුවී අවසන්❤🎉

  • @user-tc3ow1bp6d
    @user-tc3ow1bp6d9 ай бұрын

    ගොඩාක් ලස්සනයි ❤❤❤❤ 🌷🌷🌷

  • @sachin_ds3306
    @sachin_ds33062 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😊❤

  • @sisirapushpakumara8742
    @sisirapushpakumara874210 ай бұрын

    ලස්සනයි හිත ටිකකට නැවතුන බං

  • @user-vb6ol5oh4o
    @user-vb6ol5oh4o11 ай бұрын

    Mama kemathima songs tika..godak lassanai

  • @lasanthakumara4071
    @lasanthakumara4071Ай бұрын

    හරි ම ලස්සනයි🌹

  • @user-vl6fe7vf3g
    @user-vl6fe7vf3g3 ай бұрын

    නිවන් සුව ලැබෙිවා 😢😢😢😢😢😢😢

  • @MaheshKumara-l9u
    @MaheshKumara-l9u17 күн бұрын

    හදවතේ ගයකයෙක්❤

  • @dilhaniranaweera1983
    @dilhaniranaweera1983 Жыл бұрын

    Anee me sindu Ahawwata epa wenne nam na ❤💋❤💋❤💋❤💋

  • @neranjanasandu7831
    @neranjanasandu78318 ай бұрын

    පට්ටම lassanai et ai apen samuaran giye oaba niwan සුව 😢😢😢😢🙏🙏🙏🙏

  • @HasanjayaNimsara
    @HasanjayaNimsara8 күн бұрын

    Siyaparak vithara ahuwa eth epa wenne na marama lassana song eka a wagema theruak thiyena song ekak niwan suwa prins udaya priyantha kala karuwaneni yalith apa atharema epa dewa

  • @pradeepaprasanganee410
    @pradeepaprasanganee4106 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤adarei mage pana

  • @nilankapriyadarshani7840
    @nilankapriyadarshani784010 ай бұрын

    ලස්සනයි ❤❤❤

  • @dilupsandaruwan8997
    @dilupsandaruwan89974 ай бұрын

    නිවන්.සුව.ලෙබෙවා.අයියෙ

  • @UsbMbile
    @UsbMbileАй бұрын

    හරිම ලස්සනයි 🎉🎉🎉🎉😂

  • @nethminigunarathne5975
    @nethminigunarathne597510 ай бұрын

    හරිම ලස්සන යි

  • @user-pw8sw2nl8q
    @user-pw8sw2nl8q5 күн бұрын

    ඇග සිතල වේලා යනවා එ හඩට එ පද වැල් වලට

  • @nalinprekash9530
    @nalinprekash9530 Жыл бұрын

    මාරම ලස්සනයි 😍😍

  • @donsyd
    @donsydАй бұрын

    රන් කද වෙන්වන්න බෑ මට ❤

  • @samanthakumara8127
    @samanthakumara81278 ай бұрын

    මම ආසම ගායකයෙක්

  • @Kanimax6456
    @Kanimax64567 ай бұрын

    තනි වෙලා ඒකාකාරී ජීවිතෙකට හුරු උන මං හරි අමාරුවෙන් විදින ගීතයක් මේ.😢😢😢😢

  • @damithkumara-tr7pr

    @damithkumara-tr7pr

    5 ай бұрын

  • @chanchalachanhala4499

    @chanchalachanhala4499

    5 ай бұрын

    math

  • @user-rw8di6it8h

    @user-rw8di6it8h

    2 ай бұрын

    Math godakma asa song akak

  • @nirojannirojan7860
    @nirojannirojan78603 жыл бұрын

    Ane godak hondai

  • @maduwamaduwa1244
    @maduwamaduwa12443 ай бұрын

    නිවන් සුව ❤

  • @user-nj1oq6sf2u
    @user-nj1oq6sf2u21 күн бұрын

    💞💞💞💞💞🌹..ආදරේයි .ආදරේයි .ගොඩාක්ම 🌹🌹🌹💑💑💑💑

  • @tharidumadushanka6307
    @tharidumadushanka63079 ай бұрын

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️ adara denena sinduyak

  • @IreshaLakmali-gy4gr
    @IreshaLakmali-gy4grАй бұрын

    Lassanaiii ane

  • @DushanPrabhath

    @DushanPrabhath

    Ай бұрын

    ❤🎉

  • @piumikachamara5465
    @piumikachamara54655 ай бұрын

    Puduma lassanai ❤❤❤

  • @ShavindiTharu-gy9jr
    @ShavindiTharu-gy9jr Жыл бұрын

    පට්ටම ලස්සනඉ ❤❤❤❤❤❤❤❤

  • @user-vo4uu4co5r
    @user-vo4uu4co5r11 ай бұрын

    Lassanay ❤

  • @sivasivasankar3875
    @sivasivasankar38752 жыл бұрын

    Wow lassanai Rip ser

  • @chathuryagarusinha9061
    @chathuryagarusinha9061 Жыл бұрын

    Prince sirge sindu maram lassnaine ethin😍

  • @Chandema-we5ek
    @Chandema-we5ek8 ай бұрын

    නිති දලා,රන්ඩු කරට නිතර,අනිත් කෙනට එක වදයක් වෙන්න පුලුවන් ,එත් අදරේ අහිමි වෙන්න ඔනේ දැනෙන්න එ රන්ඩු අස්සේ නිති අස්සේ,තිබුනේ අදරය කියලා,තේරුම් යනකොට පරක්කු වෙලා වෙඩිවේන්නත් පුලුවන්,

  • @user-ol3sy4ye3u

    @user-ol3sy4ye3u

    8 ай бұрын

    Akanam athtamaii

  • @udayanganiudayangani8919

    @udayanganiudayangani8919

    7 ай бұрын

    ඒක නම් ඇත්ත ඒක එයාට ඉක්මනටම තේරෙනවානම් 😢

  • @mrskumari-lh2dw
    @mrskumari-lh2dw Жыл бұрын

    ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤

  • @srilankawilewawa25
    @srilankawilewawa2511 ай бұрын

    Patta lassanai ❤❤❤❤❤

  • @nuwanathapaththu9437

    @nuwanathapaththu9437

    7 ай бұрын

    ❤❤❤❤❤❤

  • @nerjasnerjas8065
    @nerjasnerjas8065 Жыл бұрын

    Lassanaiiii🎉.malki

  • @user-ko9dw5kq5p
    @user-ko9dw5kq5p Жыл бұрын

    ❤❤❤niwan suwa labewa aiye😢😢

  • @user-je3do4ez9i
    @user-je3do4ez9i6 ай бұрын

    මේ වගේ හිතන පෙම්වතෙක් දාලා යන්න හිතන්නේ නම් නෑ කිසිම පෙම්වතියක්.සංසාරෙම රෝස මලක් ලගටම වෙලා ඉන්න පෙරුමි පුරනවා විතරයි. ❤🌹🌹♥️

  • @user-ml7gr4xk4i
    @user-ml7gr4xk4i9 ай бұрын

    Sindwa harima lassanai

  • @user-vx2rg3wo6m
    @user-vx2rg3wo6m10 ай бұрын

    supiri❤

  • @user-nj1oq6sf2u
    @user-nj1oq6sf2u21 күн бұрын

    💑💑💑💑..ms ...මන් .💑💑💑ආසම .සිංදුවක් .🌹🌹🌹🌹🌹💞💞💞💞💑💑💑

  • @mrbadboygamingsl1096
    @mrbadboygamingsl10968 ай бұрын

    නොමැරෙන මිනිස්සු😢😢😢😢

  • @NirmanKAS
    @NirmanKASАй бұрын

    Respect legend❤️🙂

  • @sandyarathnamali6181
    @sandyarathnamali61813 жыл бұрын

    Good.song

  • @HemanthaJ-zw7wc
    @HemanthaJ-zw7wc10 ай бұрын

    Meri meri epadunath jiwithe...සෙනෙහස himiwenna mata obe....

  • @HasanjayaNimsara
    @HasanjayaNimsara8 күн бұрын

    Yalith apa atharema epa dewa kala karuwa neni😢😢😢😢😢

  • @KalanaSankalpa-gv9jz
    @KalanaSankalpa-gv9jz14 күн бұрын

    ❤prince

  • @ranirania738
    @ranirania7388 ай бұрын

    ගොඩක් ලස්සනයි

  • @user-nb8cd8gb6x
    @user-nb8cd8gb6x5 ай бұрын

    Hari lassanayi

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni24769 ай бұрын

    Goodk lassanai....

  • @dinuherath3581
    @dinuherath35818 ай бұрын

    ගොඩක් ලස්සනයි ...සුබ අනාගතයක් පුතා.. panthibara madam

  • @JanakaKusumsiri-fu4wn
    @JanakaKusumsiri-fu4wn7 ай бұрын

    Meka patta❤❤❤

  • @Sadee___5167
    @Sadee___516729 күн бұрын

    I feel it ❤

  • @ashokaranjith5924
    @ashokaranjith5924Ай бұрын

    නිවන් සුව ලැබේවා 🙏❤❤❤

  • @SankaSanka-xh5rb
    @SankaSanka-xh5rb2 ай бұрын

    Pattama lassana sunduwak

  • @schaminda5894

    @schaminda5894

    2 ай бұрын

    Magaadra

  • @nipunimadara8692
    @nipunimadara86928 ай бұрын

    ❤❤❤❤❤ ලස්සනයි

  • @WarunaPradeep-mt8sn
    @WarunaPradeep-mt8sn5 ай бұрын

    සිටිය යුතුම ගායකයෙක් ඔබ 😢

  • @surenichandra68
    @surenichandra68 Жыл бұрын

    🌷💕ලස්සනයි💕ලස්සනයි🌷💕

  • @upalidhammika2074

    @upalidhammika2074

    11 ай бұрын

    Really ❤️👍

  • @sachinthanilupul-nr2ow
    @sachinthanilupul-nr2ow3 ай бұрын

    ගොඩක් ලස්සනයි ❤.

  • @mrskumari-lh2dw
    @mrskumari-lh2dw Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @user-ih9ml8jt4w
    @user-ih9ml8jt4w5 ай бұрын

    Harima ලස්සනයි ❤❤❤

  • @DinithisadalikaAndrahannadige
    @DinithisadalikaAndrahannadige3 ай бұрын

    Harima asaranayi paw .e kata hada hitha nimenawa

  • @chandrabandara7177
    @chandrabandara71777 ай бұрын

    ලස්සනයි

  • @methushagimhan-bn1et
    @methushagimhan-bn1etАй бұрын

    harema lassanai athetheta yanawa

  • @HasithaDilshan-sr8qv
    @HasithaDilshan-sr8qvАй бұрын

    ❤️❤️.

  • @chamildinesh7047
    @chamildinesh70477 ай бұрын

    Me sinduwa mage mahaththaya mata yaluwela inna kale liyapu sinduwak.api denna usin gelapenne kiyala mama lipiyaka liwwa.wenwemu kiyala.ekata reply widiyata lipiyak duñna.me song eka liyala thibuna.eka kawadawath amathaka wenna .ithin.api thamath eda wage adaren innawa....eda wen unanam .,..

  • @ispremasiri122
    @ispremasiri1229 ай бұрын

    ලස්සන

  • @classicMobile-lq6ei
    @classicMobile-lq6ei2 ай бұрын

    ලස්සනයි ❤❤❤❤❤

  • @user-ll9nc6xk2x
    @user-ll9nc6xk2x6 ай бұрын

    Hasunaka liwata oba dukai.ran kada wenwenna ba mata.s....

  • @shyamaleegeethanjanee1365
    @shyamaleegeethanjanee13658 ай бұрын

    ආසම ආස කටහඩක් 😢❤❤

  • @amithsisira8050
    @amithsisira80505 ай бұрын

    Ela

  • @RasikaRoshan-sv3if
    @RasikaRoshan-sv3if3 ай бұрын

    ❤❤❤❤❤❤adareib sitanu gayakayanani nubage matake sadakall tiye niwan suwa labewa nawatt api atarama ipadewa

  • @user-rm1pc3xr8s
    @user-rm1pc3xr8s5 ай бұрын

    Godak lassanai🎉❤❤❤❤❤❤

  • @user-ub2lg8hw9j
    @user-ub2lg8hw9j8 ай бұрын

    Jivete kiyanne dukak 😊

  • @user-ov8yl7cj6f
    @user-ov8yl7cj6f11 ай бұрын

    ❤❤❤❤😊

Келесі