නින්දේදී සුවපත් වෙන්න, සුවදායි නින්දකට සමවදින්න දිනපතා නින්දට පෙර සවන්දෙන්න !

නින්දේදී සුවපත් වෙන්න ! #sinhala #meditation #lawofattraction #subliminal
Background music composer by Liborio Conti #liborioconti

Пікірлер: 609

  • @lakminirodrigo2992
    @lakminirodrigo29929 ай бұрын

    මගේ මවට නිදුක් නිරොගී සුවය ලැබේවා

  • @Studylover229
    @Studylover2298 ай бұрын

    මගෙ අම්ම මාව reject කරනව මන් කොච්චර ආදරෙ වුනත් මට කෝල් එකක්වත් ගන්නෙ නැ .. මන් Al කරන්න්‍ර් bio මෙ පාර තනියම උයාගෙන කාල සේරම දේවල් කරගන මන් තනියම ජීවත් වෙන්නෙ.විශ්වය මට ආදරනිය මිනිස්සු මුනගස්ස්වන්න මට AAA result එකට යන්න මේ සේරම දරගන්න විශ්වයෙ මුලු ශක්තියම මට ලගාකරන්න❤

  • @Msmrzng

    @Msmrzng

    7 ай бұрын

    Oy koheda inne ethkota

  • @GSLyrics-yv8ge

    @GSLyrics-yv8ge

    Ай бұрын

    Aniwaryen❤

  • @inokainoka9764

    @inokainoka9764

    Ай бұрын

    ❤❤❤❤❤

  • @LovelyGeyser-gb6ke

    @LovelyGeyser-gb6ke

    Ай бұрын

    💚😍🥰

  • @h.jayakody6214

    @h.jayakody6214

    8 күн бұрын

    You can do this... don't worry life is like that stay positive all the best Putha

  • @buddhinihiroshima812
    @buddhinihiroshima81210 ай бұрын

    මේක අහන්න ගත්ත දවසේ ඉඳලා මට සාමකාමීව නින්ද යනවා. ඒ වගේම උදේට නැගිටලා ඔයා කියන affirmation කියන්න පටන් ගත්ත පලවෙනි දවසෙම ඉදන් හැම දෙයක්ම හොඳ විදියට වෙනවා. 5*55 method එක කරන්න අරන් දවස් 4න් ඒක හරි ගියා. ඇත්තටම මේ විශ්වය මිහිපිට ආශිර්වාදාත්මකම දෙයක්. ඔබව මුනගැස්වූ මගේ මිතුරියටත් ඔබටත් විශ්වමාතාවගේ ආශිර්වාද නිතරම ලැබෙනවා... විශ්වමාතාවට ස්තූතියි. 🙏 ❤

  • @universeinyou

    @universeinyou

    10 ай бұрын

    ♥️✨🙏🏻🌍

  • @senukisayonara579

    @senukisayonara579

    4 ай бұрын

    ​@@universeinyou අක්කෙ මගෙ හිත එක තැනක තියා ගන්න අමාරුයි අක්කෙ. ඇස් දෙක පියා ගත්තාම හිත එක තැන නෑනෙ අක්කෙ. මට එකට උදව්වක් කරන්න අක්කෙ

  • @user-vt7cx8pj2r

    @user-vt7cx8pj2r

    3 ай бұрын

    5*55 methd ek මොකක්ද කියන්නකො

  • @babusanku8738
    @babusanku87389 ай бұрын

    මගේ අම්මට සනීප වූවාට සහ අම්මයි තාත්තයි නිරෝගිමත් ව සිටීමට විශ්වමාතාවට ස්තූති වේවා !!!

  • @piyumibuddika6724

    @piyumibuddika6724

    5 ай бұрын

    එසේම වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Imasha-up3tb

    @Imasha-up3tb

    2 ай бұрын

    ❤❤

  • @user-gv9nc9yn2z

    @user-gv9nc9yn2z

    3 күн бұрын

    Maga ammth mamth maga duwala dannath daaruwanga daruwanth miya giya puta badpu duwath duwala Bapu pitalt maga nangith maga aiyala danata akklth aiyaga daruwanut siyalu danna nirogi math viswa matawata anaka warayak stutistutistutiwantawMi budu sarni❤🎉

  • @saubhagyakasthuriarachchi1687
    @saubhagyakasthuriarachchi1687 Жыл бұрын

    ඔබව මුන ගැස්වීම පිලිබද විශ්ව මාතාවට දහසකුත් වාරයක් ස්තූතිවන්ත වෙමි.❤

  • @futurebillionaires3651

    @futurebillionaires3651

    Жыл бұрын

    😂🤙

  • @Rashu.....1111
    @Rashu.....111111 ай бұрын

    මගෙ හදවත සතුටින් පිරිල ගියා ලොකූ නිදහසක් දැනුනා ධනාත්මක සිතුවිලි වලින් මගෙ හිත පිරුණා විශ්ව මාතාවටත් අක්කෙ ඔයාටත් ස්තූතියි❤🌎✨මේ විශ්වාසය මගෙ හිතෙ හැමදාමත් තියේවී❤

  • @amithauyangoda9490
    @amithauyangoda9490 Жыл бұрын

    මගේ පුතාට ස්ථිර රැකියාවක් දුන්නාට විස්වාමාතාවට ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි

  • @kaveeshaparindi7354
    @kaveeshaparindi73548 ай бұрын

    ඔයා ඇත්තටම Angel කෙනෙක්. ඔබව මුණගැස්වූ මගේ විශ්ව මාතාවට ස්තූතිවන්න වේවා 🙏🙏🙏

  • @thiwankadewmini8734
    @thiwankadewmini8734 Жыл бұрын

    අනේ අක්කේ ඔයා තමයි මගේ ජීවිතේ වෙනස් කලේ ආකර්ශන නීතිය මොකද්ද කියල මන් ඉගෙන ගත්තේ අක්කගෙන් මන් දැන් ඒ ගැන ඉගෙන ගන්නව හොයන්ව ගොඩක් දේවල් මගේ පාර්ථනාව ඉෂ්ට උන දවසට මම අනිවාරෙන් අක්කට කියනව. Thanks akke ❤️

  • @dammikamanel9147
    @dammikamanel9147 Жыл бұрын

    ස්තූතියි ඔබට ..ඔබ කරන මේ සේවය මිල කළ නොහැකි ය ...හදවතින්ම මම ස්තූතිවන්ත වෙමි ...විශ්වයට විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින් ස්තුතියි ...ඔබගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා ...🙏🙏🙏🧚

  • @madhumaliarachchi2055
    @madhumaliarachchi2055 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි විශ්ව මාතාවට 🙏🙏💫❤️❤️ගොඩාක් ස්තුතියි සහෝදරිය 🙏🙏😘 සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරැද්දක් වේ්වා Azra ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටමත්. 🙏🙏❤️🌹තෙරැවන් සරණයි Azra🙏😍 ලංකාවාසි ලෝවාසි සියලු දෙනාට සුභ අලුත් අවුරැද්දක් වෙිිවා 🙏🙏❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri538 Жыл бұрын

    බොහෝම ස්තුතියි දුව. ඔයා සිතන පතන හැම යහපත් දෙයක්ම ඉෂ්ට වේවා.❤❤🙏🙏❤❤

  • @zunemob2327
    @zunemob232710 ай бұрын

    ගොඩක් ස්තුතියි විශ්ව මතාවට පලමු ඒ වගේම මෙි විශ්වයේ ආකර්ශනීය පිහිට සියලුම දෙනාට ලැබෙිවා සොයුරිය ඔයාටත් ගොඩක් ස්තුතියි ගොඩක් පින් ඔයාගේ සියලු යහපත් සිතුමි පැතුම් ඉටුවෙිවා තෙරුවන් සරණයි ❤❤❤❤

  • @SagaSriOfficial
    @SagaSriOfficial Жыл бұрын

    මේක අහන්න ලැබුන එක ගැන සතුටුය්... ස්තූතියි ඔබටත් විශ්වයටත්. 💛

  • @nadeeshawijewardana7441
    @nadeeshawijewardana74419 ай бұрын

    හිත මාරම විදියට සන්සුන් වුනා ❤️ විශ්ව මාතාවට ගොඩක් ස්තූතී

  • @bhgylk2014
    @bhgylk2014 Жыл бұрын

    ස්තූතියි විශ්වය මට මේ අක්කාව මුණ ගැස්සුවාට THANK U UNIVERSE

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u Жыл бұрын

    ස්තුති ..🙏🙏🙏...තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමියට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ....🙏🙏🙏.. මෙතනින් එහාට සරිරයෙන් පිටව යනවා.එ සොදුරු තැන් සොයා...🙏🙏🙏💜️🙂

  • @charithsuriyaputhtram8197
    @charithsuriyaputhtram8197 Жыл бұрын

    මනස සැහැල්ලු කරන ඔබ තව තවත් ඔබට මෙ විශ්ව මතාවගෙ ශක්තිය ලැබෙවා... තවත් ඔබෙන් මනසික සුවය බලාපොරොත්තු වන පිරිස බිහි වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබට එයඅයගෙ මනිසක ශක්තිය ශක්තිමත් කරන්න මෙ විශ්වයෙ අශිර්වාදයම ලැබෙවා ඔබ බිහි කර මව පිය දෙපලට ගොඩක් පින්🙏🙏🙏තෙරුවන් සරනයි ඔබට🙏🙏🙏🙏🙏

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ♥️🙏🏻✨🙏🏻🙏🏻🙏🏻🌍

  • @tharulisa6644
    @tharulisa6644 Жыл бұрын

    අනේ yt එකට ආපු ගමන් මේක දැක්කෙ, ගොඩාක් ගොඩාක් ස්තූතියි අක්කි🙏❤️ විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි❤️🙏

  • @chamalkadeepthi8587
    @chamalkadeepthi858711 ай бұрын

    ගොඩාක් ස්තුති ඔබතුමියටත් විශ්ව මාතාවටත් ❤️🙏

  • @samadhithathsarani7571
    @samadhithathsarani7571 Жыл бұрын

    මම මීට කලින් ගොඩක් Affirmations ඇහුවා..ඒ එකකින්වත් මේ දැනෙන සැනසීම සැහැල්ලුව දැනුනේ නෑ..ගොඩක් ස්තූතියි..

  • @kdat3984
    @kdat3984 Жыл бұрын

    අනෙ මං හිත් වේදාවෙන් පිරිලා මට ඇහුම්කන් දෙන්නවත් කවුරුවත් නෑ මං මගෙ හිත හදාගන්නෙ සැහැල්ලු කරගන්නෙ මේ විඩියෝ බලලා මට ගොඩක් සංවේදී හොද හිතක් ලැබුන එක ගැන මම කනගාටුවෙන් ඉදියේ ඒත් මට සතුටුයි දැන් මං වගේ අය කවුරුවත් නෑ මම විතරයි විශ්වයට ස්තූතියි මට ඔබව මුන ගැස්සුවාට ❤️

  • @sanjuvidu102

    @sanjuvidu102

    11 ай бұрын

    good post

  • @HeshanKarunathilake

    @HeshanKarunathilake

    Ай бұрын

    Most positive reaction.. Please pin this ..

  • @jeewanthapramesh
    @jeewanthapramesh Жыл бұрын

    පුදුමාකාර සැහැල්ලුවක් හිතට දැනුනා ඔබට බොහෝම පිං ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏😊

  • @rajikathilini5925
    @rajikathilini5925 Жыл бұрын

    ස්තූතියි අාදරණීය විශ්වයට ❤ හා මා සිත සුවපත් කල ඔබටත් ස්තූතියි.❤

  • @AaBb-uj3qi
    @AaBb-uj3qi8 ай бұрын

    අක්කේ ඔබ වගේ කෙනෙකු මුණගැස්සීම පිළිබඳ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති

  • @nsadviser1486
    @nsadviser1486 Жыл бұрын

    ඔබටත් විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි ❤🙏🙏🙏

  • @bandarasugandhi5481
    @bandarasugandhi54815 күн бұрын

    Asaneepen inna welawaka unath oyage voice ekai e music ekai ahaddi සුවපත් වෙනවා !ගොඩක් ස්තූතියි !

  • @anuththarasamadhi524
    @anuththarasamadhi524 Жыл бұрын

    Thank you akki ❤️🤗 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏

  • @nethmimaleesha282
    @nethmimaleesha2823 ай бұрын

    ස්තූතියි අක්ක ට වගේම විශ්ව මාතාවටත් ❤🙏 මගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා.

  • @sumudurandima7613
    @sumudurandima761310 ай бұрын

    ස්තුතිය ආදරණීය සහෝදරිය ❤ ස්තුතියි මගේ ආදරණීය විශ්ව මාතාවට 🙏❤

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc7 ай бұрын

    (((මට සැමදා සෑම රාතිුයකම සුව නින්දක් ලබාදුන් උතුමි පුජණියවු අනන්තවු අාදරණිය විශ්ව මාතාවට මම ස්තුති කරමි !!!🙏🙏🙏

  • @aththanayakaimasha4659
    @aththanayakaimasha4659 Жыл бұрын

    අක්කි ඔයා නිසා මගෙ ජිවිතෙ සම්පුර්ණයෙන්ම වෙනස් උනා.පිඩාකාරී විදිහට ජිවත් උනෙ. කිසිම දෙයක් කරන්නවත් හිතක් නෑ හැමදේම මට බෑ කිසි දෙයක් හරියන්නෙ නෑ කියලා හිත හිත දවසම දුකෙන් ජිවත් උනෙ. කලින් අක්කිගෙ video මම බැලුවට එච්චර උනන්දුවක් තිබ්බෙ නැහැ.විශව මාතාවට ස්තුතිවන්ත වෙන්න අක්කි හැමවෙලෙම මට මුනගැස්සුවා .ඉතින් මම ඔයාගෙ video අහම්බෙන් ඔනෑ කමින් බැලුවා.. මම දැන් හුගාක් වෙනස් වෙලා ඒක මට හිගාක් දැනෙනවා. මනස හරිම සැහැල්ලුවෙන්. මම බලාපොරොත්තු උන සුභ පනිවඩයකුත් මට ලැබුනා.ඒ හැමදේටම මම විශව මාතාවට ස්තුතීවන්ත වෙනවා. මම visualize , meditation , script , subliminal අහනවා. මම දැන් හුගාක් සැහැල්ලුවෙන් ඉන්නවා.මගෙ සියලු බලාපොරොත්තු ඉශ්ඨ වෙමින් තිබෙනවා.අක්කිට හුගාක් පිං අපිට හරිම විදිහට හරි මාර්ගෙ පෙන්වලා දෙනවාට. විශව මාතාවට මම අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා අක්කිව මට මුනගැස්සුවාට ❤️🙏

  • @dilhanithennekoon2672
    @dilhanithennekoon2672 Жыл бұрын

    ගොඩක් ස්තුති ඔයාට. මං ඔයා දාන හැම විඩියෝ එකක් වගෙම බලනවා. ලගදි මට ඔයාගෙ චැනල් එක හම්බුනේ එදා ඉදන් හැමදාම බලනවා. කරන ගොඩක් දෙවල් හරියනවා. එත් මං ගොඩක් අසරණ වෙන්නේ හරි අරමුණක් තොරගන්න බැරිකම නිසා. රැකියාවක් ගත්තාත් මට ආසම රැකියා 2ක් තියනවා. ඉංජිනේරු දා ගෘහනිර්මාණ ශිල්පය ද කියලා. එක මට තියන ලොකු ප්‍රශ්නයක් . පුලුවන් නම් එකට උදව්වක් කරන්න කියලා මං ඉල්ලනවා

  • @kaweeshamadushani8269
    @kaweeshamadushani82698 ай бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියී ❤

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 Жыл бұрын

    ඒ කටහඩ මාව සුවපත් කලා..☺️🌸

  • @wishwalokaya-5416
    @wishwalokaya-5416 Жыл бұрын

    විශ්වයටත් ඔබටත් ස්තුති🙏🙏🙏

  • @dinushamalkanthi7407
    @dinushamalkanthi7407 Жыл бұрын

    ගොඩාක් ස්තුති විෂ්වමාතාවට හදවතින් ම ස්තුති ඔබටත් ගොඩාක් ස්තුති 🙏🙏

  • @priyanganiamilakuwait8715
    @priyanganiamilakuwait87158 ай бұрын

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති .❤❤❤

  • @lekamge7849
    @lekamge7849 Жыл бұрын

    angel🧚💓 ගොඩාක් ස්තූතියි අක්කි අක්කා කරන කියන හැම දේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏💕 thank you universe 🌍

  • @menukaushalya
    @menukaushalya9 ай бұрын

    ඔබව මුණගැස්සු විශ්ව මාතාවට ස්තුතියි වන්ත වේවා

  • @halpageheshan
    @halpageheshan Жыл бұрын

    බොහොම ස්තූතියි අක්කෙ.🙏බොහොම ස්තූතියි විශ්වය​.🙏

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi40628 ай бұрын

    ගොඩක් ස්තූතියි . ගොඩක් පින් ඔයාට.💖 ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතියි . 💖💖

  • @dammiwads2004
    @dammiwads2004 Жыл бұрын

    ආදරනීය විශ්ව මෑනියනි ඔබට අනේක වාරයක් ස්තූති මගේ අම්මි සනීප උනා.අපේ පවුලේ හැමෝම දැන් සතුටින් 😍😍😍😍😍😍😍😍🙏🙏ස්තූතී ඔබට ස්තූති

  • @dedunuprarthana9823
    @dedunuprarthana9823 Жыл бұрын

    තෙරුවන් සරණයී ඔබට.!❤ විශ්ව මාතාවන්ට ස්තූති වේවා.!!

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 Жыл бұрын

    බොහෝම ස්තූතියි Azraa..... ❤️❤️🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 Жыл бұрын

    (((🙏🙏🙏මැඩමි ඔබතුමිය නිවන් දකිනාතුරා අපේ සංහල දේශයේ බෞද්ධ භක්තිවන්තියකවි ඉපදිවා!!!!!!!🙏🙏🙏)))

  • @malanipathirana
    @malanipathirana Жыл бұрын

    ආකර්ෂණීය නීතිය ඇත්තක් මට ඉල්ලපුදේ කැබුනා විශ්වයට ඉස්තූතී 😎😍

  • @SasuniAbydeera-rc4tm
    @SasuniAbydeera-rc4tm9 ай бұрын

    ස්තුතියි මාගේ ව්ශ්ව මෑණියනි 🙏🙏🙏

  • @nilukarupasinghe1443
    @nilukarupasinghe1443 Жыл бұрын

    මේ‍ක මං බලාගෙන හිටිය දෙයක්😍හැමදාම උදේට මං ඔයාගෙ Affrimations අහලා තමයි වැඩ පටන් ගන්නෙ🙏ඔබට බොහෝම ස්තුතියි මිතුරිය❤️❤️

  • @ashenijayasinghe8026
    @ashenijayasinghe8026 Жыл бұрын

    පාන්දර ඉදලා ගොඩාක් වැඩ කරලා හිතත් රිද්දගෙන ඉද්දී නීදා ගන්න ඇවිත් මේක එහුවා මාව කොල පාට තලයක පාවෙනව දැනෙනවා ඒ තරම් සුවපහසුව ශරිරය අත් හැර මන් නින්දට වැටුනා .. මේක ආශ්චර්‍යක්.. ඔබට පින් azraa🕊️

  • @senurisanjula3644
    @senurisanjula36447 ай бұрын

    Meka ahanne natuwa dn mata ninda ynnet na Mona prashneka hitiyath A prashne wisanda ganna puluwan video ekak youtube ekata apu gaman penawa akki dapu Godak pin hith ridda weem hamadema naty krnawata විශ්වය මට දීපු හොඳම තෑග්ගක් අක්කිගේ chanel eka hamba una eka Thank you universe ❤❤❤ Akkitat thank you ❤❤

  • @pipuniisurimala4861
    @pipuniisurimala4861 Жыл бұрын

    ස්තුතියි සුරංගනාවි 💖💖💖😘 තෙරුවන්සරණයි 🙏🙏

  • @gimhanionisha8369
    @gimhanionisha8369 Жыл бұрын

    විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා...❤️

  • @lilyrathnayake7712
    @lilyrathnayake7712 Жыл бұрын

    අද රෑට අහලා නිදාගන්නවා 🙏☺️

  • @YUMMY_YAMI1111
    @YUMMY_YAMI11119 ай бұрын

    විශ්වයටත් ,ඔබටත්.. අනේකවාරයක් ස්තුතියි ...❤❤

  • @sawinisandeepani1944
    @sawinisandeepani1944 Жыл бұрын

    සතුටු හිතුනා අප්පා අද වීඩියෝ එකක් බලන්න පුලුවන් කියලා දැනෙද්දි..❤️

  • @dilanuwan.2252
    @dilanuwan.22529 ай бұрын

    විශ්ව මාතාවට ස්තුතියි අනේක වාරයක්

  • @yasirunimsara8018
    @yasirunimsara8018 Жыл бұрын

    මට ඒ track එක අහෙනකොට හද එළිය එකතු උණු රාත්‍රී අහස මැවිලා පෙනුනා අක්කා නිකන් වෙනම ලෝකයක් වගේ 🙏✨

  • @user-by3eh2bi6s
    @user-by3eh2bi6s4 ай бұрын

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි. 🙏🙏🙏මිස්ට බොහොම ස්තුතියි.

  • @nirusilva5252
    @nirusilva52529 ай бұрын

    ගොඩක් ස්තුති විශ්ව මාතාවට ❤❤

  • @chameeshamandakini2289
    @chameeshamandakini2289 Жыл бұрын

    Study කරන්න කලින් කරන්න හොද meditation ekak dannako Azraa akke 🌎💕😇🌻 Thank you for this video 😘

  • @rashmipabasara2914
    @rashmipabasara2914 Жыл бұрын

    බොහෝම ස්තූතී අක්කේ🙏🙏💚💚 ස්තූතී විශ්ව මාතාවනි මට අක්කව මුනගැස්සුවට 🙏🙏

  • @rh2989
    @rh2989 Жыл бұрын

    ස්තුති විශ්ව මාතාවට අනේකවාරයක් ,

  • @nirmaleedanwaththa454
    @nirmaleedanwaththa454 Жыл бұрын

    K.G.හීන්මැණිකේ හට ඉක්මනින් සුවය ලැබේවා..!!!

  • @hd_2002k
    @hd_2002k10 ай бұрын

    ස්තූතියි අක්කාට වගේම මේ විශ්වයටත්

  • @geyagenu2251
    @geyagenu2251 Жыл бұрын

    Mamath උදේට oyage affirmation ahala thamai wada pata ganne dan nida ganna kalinuth පුළුවන් ....😍🙏🙏🙏

  • @vlog-op9no
    @vlog-op9no Жыл бұрын

    වැඩි දෙකෙක් මේකට සවන් දෙන්නේ අක්කගෙ කට හඩට අක්කගෙ ලස්සනට කෙනෙකුට සතුටක් වෙන්න නම් තමන් පිලිවලට සස්සනට ඉන්න ඕනී මෙහෙම දෙයක් කරනකොට ඊටත් වඩා ලස්සනට පිලිවලට ඉන්න ඕනී

  • @Tokyoghoul911
    @Tokyoghoul9118 ай бұрын

    මාගේ ආදරණීය විශ්වය...මේ ආදරණීය ජීවිතය, ආදරණීයන් ලබා දීම පිණිස මං ඔබට බොහෝ ස්තූතිවන්ත වන්නෙමි..ආදරෙයි 🥺✨️♥️

  • @arunapradeep3852
    @arunapradeep3852 Жыл бұрын

    ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...ඔබතුමියට .....!!!!

  • @sachihansi8942
    @sachihansi8942 Жыл бұрын

    ගොඩක් ස්තුති ආදරනිය විශ්වයටත් .ඔයාට ත් ❤

  • @lakshithaviraj8252
    @lakshithaviraj82525 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤ ව්ශ්ව මාතාවට මම ස්තුති වන්ත වෙනවාමගෙ ජිව්තෙ මෙ තරම්.ලස්සන කරාට එ වගෙම අක්කෙ ඔයටත්❤

  • @dinithiwasana683
    @dinithiwasana683 Жыл бұрын

    I felt very comforted.Thank you..!

  • @chandanisigera6049
    @chandanisigera60498 ай бұрын

    Thank you so much mother universe.obatath suba rathriyak.

  • @wsuneth
    @wsuneth7 ай бұрын

    ඔබ‍ට බොහොම ස්තුතියි 🙏

  • @dushmantharangani8157
    @dushmantharangani81578 ай бұрын

    ආදරණිය විශ්ව මෑනියනි ඔබට අනේකවාරයක් ස්තුතියි ❤️🙏

  • @danidudanidu5710
    @danidudanidu5710 Жыл бұрын

    ලා පොරොතව්ශ්ට මැණියන්ට ස්තුති මිස්ට දෙවි පිහිටයි මගෙ සියඵම බලෙපොරොත්තු ඉස්ට වෙවා

  • @user-gb9lz3uf3e
    @user-gb9lz3uf3e8 ай бұрын

    මේවා ඇත්ත 🥺විශ්වාස කරපු එකම දේ බුදුදහමයි විශ්වයයි

  • @Mary-mp1kh
    @Mary-mp1kh9 ай бұрын

    Thank you mother universe ❤මගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්නා විශ්වයට ස්තූති වන්ත වේවා 🙏🙏🙏 ඔබතුමියටත් ස්තුතියි 💝💝💝❤️❤️

  • @KalumSanjaya-js1xz

    @KalumSanjaya-js1xz

    9 ай бұрын

    Ssession ස්සෙ zero sseeeseeeseeeseeeesseeස්sezees

  • @sanjulaamandi4293
    @sanjulaamandi429311 ай бұрын

    ස්තූතියි විශ්ව මැනියනි 😍🙏ස්තූතියි අක්කි

  • @dasunikaweesha
    @dasunikaweesha Жыл бұрын

    ..විශ්වයට ගොඩක් ස්තූතියි...❤

  • @shainibhagya1949
    @shainibhagya19493 ай бұрын

    මගේ අම්මා සහ මගේ මහත්තයා කිසිදු කරදරයක් නොමැතිව නිරෝගිව වැඩ කරලා පරිස්සමෙන් අපි ලගට ඉක්මනින් එන්න ඔනී. විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා 🌎❤️✨✨

  • @MaryThushari-mu7yt
    @MaryThushari-mu7yt4 ай бұрын

    ස්තූතීයි විශ්ව මාතාවෙනි මටයි ,මගෙ මහත්තයාටයි ප්‍රංශයේ refugee වීසා එක ලබා දුන්නට.🙏🙏🙏🙏🙏

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 Жыл бұрын

    ඉයේ රෑ මේක අහන් ඉද්දි හිතට මාරම සැහැල්ලුවක් දැනුනා හිතෙ ප්‍රශ්න සේරම අමතක වෙලා නින්ද ගියා නරක හීන දැක්කෙත් නැ 😙❤️💫 තෑන්ක්ස් අක්කාහ්

  • @sujeewanisilva7999
    @sujeewanisilva79994 ай бұрын

    විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ❤❤ 🙏🙏🙏

  • @ramona-mc7hk
    @ramona-mc7hkАй бұрын

    මන් low of attraction නම් විශ්වාස කරන්නෑ. but stress උනාම හැමදාම රෑට මේක අහනවා..ඇත්තටම ලොකු සහනයක් තියෙනවා❤

  • @rasanjalisenavirathna9394
    @rasanjalisenavirathna9394 Жыл бұрын

    Love you akki❤️. Oya godk magic wge dewal krnne. Ewa mara widht feel wenawa. Oyge hama video ekakama gnn deyk tynw. Positive dewal me loketa awashya welama tibuna welawaka. Minissunge hith suwapath krnn oya wge lassana, suwapath karannek muna gahuna ekata sthuuthi ❤️

  • @chamoedirisinghe6008
    @chamoedirisinghe60084 ай бұрын

    මගේ අම්මා තාත්තා නංගී නිරෝගීව තබන විශ්වයට ස්තූතිවන්ත වේවා 🙏♥️🙏

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 Жыл бұрын

    ස්තුති අක්කා බුදු සරණයි ❤🙏🙏🙏

  • @ravishkasamarasinghe8447
    @ravishkasamarasinghe8447 Жыл бұрын

    Thank you angle❤️🧚Thank you universe💖🙏💐

  • @bihadilakdini6152
    @bihadilakdini6152 Жыл бұрын

    අනේ අක්කෙ 23 exam. ඒ උනාට පාඩම් කරන්න හිත දෙන්නෙ නෑ. මොකද කරන්න ඕන කියන්නකෝ. වෙන දේවල් වලටමයි හිත යන්න🥺

  • @tronkolla745
    @tronkolla7457 ай бұрын

    (((සැමදා මුළු රාත්‍රියේම සුව බර නින්දක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූති🙏)))

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2csАй бұрын

    ඔයාට ලස්සන කටහඩක් සහ අලංකාර රුවක් ලබාදුන් විස්වයට ස්තුතියි. රුපියල් 100000 ක මුදලක් අද මාවෙත ගෙනා විශ්වයට ස්තුතියි . මගේ ණය බරින් මා මිදූ විශ්වයට ස්තුතියි . මේ නාලිකාව උදෙසා විශ්වයට ස්තුතියි . 🙏🙏🙏♥️

  • @sadunass4532
    @sadunass4532 Жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කෙ❤️

  • @imeshasewwandiimeshasewwan3819
    @imeshasewwandiimeshasewwan3819 Жыл бұрын

    අනේ අක්කී ඔයාට ගොඩාක් පින් මෙි කරන දෙවල් වලට . මගේ ජිවිතේ මම අලුත් විදිහට හිතන්න පටන් ගත්තේ ඔයා නිසා අක්කේ . මට මගේම අක්කා වාගේ ඔයා . මට කතා කරන්න ආසයි ඔයාට . හැමදාම ගොඩක් සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ . ඔයාගේ ජිවිතේට හැමදාම වාසනාව ලැබෙිවා . ගොඩක් ආදරෙයි අක්කේ .🙂❤️

  • @universeinyou

    @universeinyou

    Жыл бұрын

    ♥️♥️♥️✨🦋🌍

  • @user-vi5te7dj4u
    @user-vi5te7dj4u8 ай бұрын

    මන් මාර සැහැල්ලුවෙන් දැන් ජීවත් වෙන්නේ.ස්තූතී විශ්වයට ඒ සැනසීම ලබා දුන්නාට 🥰

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc8 ай бұрын

    (((සැමද මුඵ රාතිුෙය්ම RATHRIYEMA සුව නින්දක් ලැබුණු පිළිබදච මම විශ්වයට ස්තුති වන්ත ෙවමි)))

  • @nilanganikumari9981
    @nilanganikumari9981 Жыл бұрын

    ඔබ ට ගොඩක් ස්තූතියි

  • @wayominishathini-4859
    @wayominishathini-48597 ай бұрын

    ස්තූති විශ්ව මාතාවට 💜️🧚

  • @nalinprasanna1998
    @nalinprasanna199820 күн бұрын

    විශ්වයට ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි

  • @maduranga3515
    @maduranga35157 ай бұрын

    ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🌎❤️❤️🦋🦋🧚‍♀️🧚‍♀️

Келесі