භාවනාව ජීවිතේ වැදගත්ම කොටසක් විය යුත්තේ ඇයි ? 🌻

භාවනාව ජීවිතේ වැදගත්ම කොටසක් විය යුත්තේ ඇයි ? 🌻 #meditation #lawofattraction #spiritualawakening
Background music composer by Liborio Conti #liborioconti

Пікірлер: 585

  • @renukadamayanthi4955
    @renukadamayanthi49552 ай бұрын

    මගේ අම්මා ඉක්මනින් සුවපත් වේවා🌸🙏🙏 විශ්ව මාතාවට ස්තූතියි ❤️❤️

  • @thejashenu-yy7ul

    @thejashenu-yy7ul

    2 ай бұрын

    ඔයාගේ අම්මා ඉක්මනට සනීප වෙයි විශ්ව මාතාවගෙ පිහිටෙන් 🙏

  • @pasindusandaruwan1919

    @pasindusandaruwan1919

    2 ай бұрын

    ඔබේ මෑණියන්ට දැන් සුවයි එහෙම හිතන්න

  • @himanshanawarathna5931

    @himanshanawarathna5931

    2 ай бұрын

    කුසල් ශක්තිය ඉස්මතු වී ඉක්මනින් සුවපත් වේවා!

  • @malithmadushan-it5po

    @malithmadushan-it5po

    2 ай бұрын

    තෙරුවන් සරණයි ඉක්මන් සුව ලැබේවා ඔබේ මවට

  • @malshaamadi-jp9vf

    @malshaamadi-jp9vf

    2 ай бұрын

    ඔයාගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා....❤

  • @user-oq7bl5ex6k
    @user-oq7bl5ex6k2 ай бұрын

    Azrra සිදු පාට ඇන්දම හරි අමුතු ලස්සනක් නේ තියේන්නෙ Azraa ව දැක්කත් ඇති හිතනිවෙනවා අදත් ලස්සන වැඩක් Azraa 🌌💜✨

  • @universeinyou

    @universeinyou

    2 ай бұрын

    💜✨🌍✨

  • @user-vy4tl6js7t

    @user-vy4tl6js7t

    2 ай бұрын

    Aththa eya suranganawiyak

  • @kasunkumara4302

    @kasunkumara4302

    2 ай бұрын

    ​@@universeinyouඅක්කේ.... අපි ලියන Gratitude Journal පොත් ඉවර වුනාම ඒකට මොනාද කරන්නේ..... Plz reply එකක් දාන්න අක්කේ..... ❤

  • @prasadsam1584

    @prasadsam1584

    2 ай бұрын

    Thank you and very helpful tip

  • @ChaminduMadushanMadushan-dx7rg

    @ChaminduMadushanMadushan-dx7rg

    2 ай бұрын

    Mkut krnn epa ewa laga thiyagnn ..

  • @anuyethmi5022
    @anuyethmi50222 ай бұрын

    මට A/L Exam එකෙන් විශිෂ්ට ජයක් අත් කර දුන්නාට විශ්ව මාතාවට ස්තූතියි...💙🌎🦋

  • @ruvichathurika527
    @ruvichathurika5272 ай бұрын

    මම චුට්ටක් භාවනා කරලා ඉඳලා phone එක අතට ගත්තෙ.එතකොට දැක්කෙ.පටන් අරන් වැඩි දවසක් නෑ. පුදුම හිතුනා♥️

  • @SaduSewwandi-vr4cj

    @SaduSewwandi-vr4cj

    2 ай бұрын

    ඔව් මාත් එහෙමයි❤

  • @Shachidogo

    @Shachidogo

    2 ай бұрын

    ඔයා කරෙ මොන භාවනාවද මටත් කරන විදිය කියලා දෙන්නකො මට දැන් මැරෙන්න හිතිලා තියෙන්නෙ මට මගෙ ජිවිතෙ එපා වෙලා😢

  • @Shan_Shani2527

    @Shan_Shani2527

    2 ай бұрын

    ​@@Shachidogoමේ අක්කිගෙ චැනල් එකේ පල්ලෙහාට ගිහින් බලන්න එයා දාල තියෙන්නෙ භාවනා කරන විදිය

  • @ruvichathurika527

    @ruvichathurika527

    2 ай бұрын

    ​​@@Shachidogo මම මගේ මනස එක තැනක තියාගන්න ගමන් මෛත්‍රී භාවනාව තමයි කරන්නෙ.. හිතට සැනසීමයි එතකොට.. මැරෙන දේවල් හිතන්නෙපා.හැමෝටම අභියෝග ගැටලු එනවනෙ. ඒවට වැටෙන්න එපා.ජීවිතේ ගොඩක් වටිනවනේ♥️ඔයා ඔයාට ආදරේ කරන්න පටන් ගන්න...ගොඩක් ප්‍රශ්න විසදෙයි🎉

  • @mdkolonne8241

    @mdkolonne8241

    2 ай бұрын

    @@Shachidogo නංගි , බාහිර ලෝකයේ පිරිස මේ කාළේ කරන දේවල් එන්ක ඔයාගෙ ජීවිතේ මැනගන්න යන්න එපා. ජීවිතයේ වැදගත් දේවල් ක්ෂණිකව තෘප්තිමත් වෙන තීරණ වලින් මිදිල . ඔයාගෙ ඥානයෙන් ප්‍රයෝජන ගන්න. භාවනාව කියන්නේ ප්‍රශ්ණවලට වලට උත්තරයක් නෙමෙයි මුලින්ම ඔයා මම කියපු ප්‍රශ්නේ විසඳගෙන ඊට පස්සේ කැමති භාවනාවක් කරන්න . ඔයා සිහියෙන් නම් ඉන්නේ ඒ සතිය සමාධියකට නගා ගන්න පුළුවන් හැකියාව භාවනාව තුළින් ඔයාට ලැබේවි.

  • @creativevlogs316
    @creativevlogs316Ай бұрын

    මගේ තාත්තා ඉක්මනින් සුවපත් වේවා!!❤ විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි

  • @imeshanethmini8466
    @imeshanethmini84662 ай бұрын

    2023 උසස් පෙල විබාගය මා විශිශ්ට ලෙස සමත් වීම පිලිබද විශ්ව මෑනියන්ට ස්තූති වන්ත වේවා!!!❤

  • @nidushan_ruveesh1118

    @nidushan_ruveesh1118

    2 ай бұрын

    2022 (2023) right?

  • @SupunNalinda
    @SupunNalinda2 ай бұрын

    භාවනාවෙන් මගේ ජිවිතේ සැහෙන දේවල් වෙනස් උනා 100% ජිව්තේ වෙනස් කරන්න පුලුවන් දෙයක් තමයි භාවනාව කියන්නෙ මේ හැම දේටම පුරුදු උනේ ඔයා නිසයි අනේකවාරයක් ස්තූති 🙏 ❤️🌸🧘‍♂️

  • @kasunkumara4302

    @kasunkumara4302

    2 ай бұрын

    Mokakda oya karapu bawanawa....

  • @venuriprabodha

    @venuriprabodha

    2 ай бұрын

    මොකක්ද භාවනාව

  • @PamuduKumarasinghe

    @PamuduKumarasinghe

    Ай бұрын

    මොකක්ද භාවනාව ?

  • @namjin_2961
    @namjin_29612 ай бұрын

    Mn gdk visualize kra . A.l result ek gn.ee wgem mn ada hithpu widiyt district 4th una .thank you universe ♥️

  • @ChaminduMadushanMadushan-dx7rg

    @ChaminduMadushanMadushan-dx7rg

    2 ай бұрын

    Wow subapathum dr❤️‍🔥..uprimytm ynn idiriytth.

  • @ChaminduMadushanMadushan-dx7rg
    @ChaminduMadushanMadushan-dx7rg2 ай бұрын

    අක්කෙ බාවනා karann පටන් අරන් අවුරුදු 2k වගේ වෙනවා..ජීවිතේ හිතාගන්නවත් බැරි විදියට වෙනස් කලා බාවනාව..🍁ඇත්තටම ඒකට නැබුරු වුනේ ඔයා නිසා..ජීවිතය අනිත්‍ය අනාත්මක බව තේරුම් ගියා බාවනාවෙන් .ඒක විශාල කලකිරීමක්.මිනිස්සු අවබෝද වුනා..අනිත් අයට නොපෙනෙන යතාර්තය තේරුම් ගියා...ඉස්සර විශාලව කේන්ති ගියත් පස්සෙ කේන්තිය ටිකින් ටික නැත්තටම නැති වුනා.. අයට තේරුම් කරන්න බැරි සත්‍ය අවබෝද වුනා...dippression සහ බාවනාව..ලොකූ විපර්‍යාසයක් සිද්ද වුනා අක්කෙ මගේ ජීවිතේ.කිසිම කෙනෙක් කියල දෙන්නෙ නැති ලෝකය පුරාම තියෙන විශ්වීය දැනුමක් දෙන එකම මග පෙන්වන්නා බාවනාව..🍁 සමහරුන්ට ඔයා මේ කියල දෙන දැනුම ආද්‍යාත්මික දැනුම මහ පිස්සුවක් විකාරයක්..ඒ ආද්‍යාත්මික ජීවිතය ගැන නොදන්නා සහ ආද්‍යාත්මික පැතිකඩ විශ්වාස නොකරන මිනිස්සු..බාවනාව බොහෝමයක් දෙනා සලකන්නෙ මනස සන්සුන් කරන දෙයක් කියල විතරයි..ඒත් ඊට එහා බොහෝ දේ බාවනාව තුලින් අබ්‍යන්තරිකව සිද්ද වෙනවා..නිම කල නොහැකි අසීමිත දැනුමක් මනස තුලට ගලාගෙන එනවා..ඇත්තටම මේ චැනල් එකට එකතු වෙලා ඉන්නෙ පෙර බවයේ විශාලව ආද්‍යාත්මික දැනුමක් ලැබීමට තරම් පින් දහම් කල මිනිස්සු🌼🌼කෙනෙකු මේ akke ඔයා කියල දෙන දේවල් විශ්වාස කරනව කියන්නෙම ඒකට විශාලව පින් කරල තියෙන්න ඕන සහ ආද්‍යාත්මික පැතිකඩට යොමු වෙලා තියෙන්නම ඕන🍁

  • @universeinyou

    @universeinyou

    2 ай бұрын

    Godak sathutui oya ada weddi inna thana gana ahuwma, jiwithe hamadema issrhta sarthkwa oya kmthi wiidhtm wenna kyla hdwthinma prarthna krnwa !!! Digatama alokaya pirunu me adyathmika margayema gaman krnna 💜💜💜✨🌍🌻✨🙏🏻

  • @ChaminduMadushanMadushan-dx7rg

    @ChaminduMadushanMadushan-dx7rg

    2 ай бұрын

    Thanku akke❤️‍🔥

  • @kimyoonah3302

    @kimyoonah3302

    2 ай бұрын

    eka aththa. bhavana karana aya vitharai eke sundara bava danne..

  • @uththaradheshanjali7050

    @uththaradheshanjali7050

    2 ай бұрын

    Oya mokadda karapu bawanawa kiyanawada

  • @ChaminduMadushanMadushan-dx7rg

    @ChaminduMadushanMadushan-dx7rg

    2 ай бұрын

    ඔව් dear🍁

  • @harshanahemanga6054
    @harshanahemanga60542 ай бұрын

    💓💖ආදරනීය විශ්වය මට ගොඩ ගැහිලා තිබුන පංති වැඩ ගොඩ ඉවර කරලා දුන්නට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි.🙏🧿🧿🧿🧿🧿🧿

  • @Lchi______
    @Lchi______2 ай бұрын

    1:37 Oh my, the way you cared for that plant

  • @Silverminal333
    @Silverminal3332 ай бұрын

    If you are reading this, you are so powerful and loved and deserve so much love and happiness. So many amazing things are coming your way, give trust into the universe and the power you hold to manifest everything you want. You are loved, you are worthy, you are POWERFUL 💜

  • @universeinyou

    @universeinyou

    2 ай бұрын

    ♥️♥️♥️

  • @kasunkumara4302

    @kasunkumara4302

    2 ай бұрын

    ​@@universeinyou​ අක්කේ.... අපි ලියන Gratitude Journal පොත් ඉවර වුනාම ඒකට මොනාද කරන්නේ..... Plz reply එකක් දාන්න අක්කේ..... ❤

  • @sarathkrishantha3535
    @sarathkrishantha35352 ай бұрын

    ස්තුතියි භාවනාව පිලිබදව අවබෝධයක් ලබා ගත්තා අදම ආරම්භ කිරිමට කටයුතු කරනව ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ස්තුතියි

  • @lankaithihase456
    @lankaithihase4562 ай бұрын

    ❤ Thank you so much. මම අද පළමු වතාවට අක්කා කියලා තියෙන විදිහට භාවනා කරා. ඒක මාරම වටිනවා. ඔයා මේ කරන්නේ සමාජ මෙහෙවරක්. ඒවගේම ඔයත් ගොඩක් ලස්සනයි. ❤❤❤❤😊

  • @universeinyou

    @universeinyou

    2 ай бұрын

    💜✨🌍🙏🏻

  • @weerasingheuyangodage6919
    @weerasingheuyangodage69192 ай бұрын

    මගේ ජීවිතය වෙනස් කරපු ඒ angel , අක්කෙ ඔයාට අනේකවාරයක් ස්තූති මගෙ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති , subliminals වලටත් භාවනාවලට්ත් මේ හැමදේ ටම අනේකවාරයක් ස්තූති

  • @ashinethmini24
    @ashinethmini242 ай бұрын

    සිතුවිලි කියන දේ පොඩි ළමෙක් වගේ හැමවෙලේම හැමතැනම දුවනවා එතකොට අපි කරන්න ඕනේ අම්මා කෙනෙක් ලමයව අයෙමත් හිටපු තැනටම ගේනවා වගේ අපේ සිතුවිලිත් වර්තමාන මොහොතට ගේන එක 🤍

  • @universeinyou

    @universeinyou

    2 ай бұрын

    💯 hoda pahadili kirimak 💜

  • @kasunkumara4302

    @kasunkumara4302

    2 ай бұрын

    @@universeinyou අක්කේ.... අපි ලියන Gratitude Journal පොත් ඉවර වුනාම ඒකට මොනාද කරන්නේ..... Plz reply එකක් දාන්න අක්කේ..... ❤

  • @niroshanbandara1603

    @niroshanbandara1603

    2 ай бұрын

    ඇයි ඔයා ඔයතරම් මහන්සි වෙන්නේ.දුවන සිතිවිලිවලට දුවන්න දෙන්න.ඔයා පැත්තකට වෙලා ඒ සිතිවිලි දෙස බලන් ඉන්න.හරියට කන්නඩියක් ලගට වෙලා ඔයා ඔයා දෙසම බලන් එන්නව වගේ.( ඔයා කියන වර්තමාන මොහොත තුල සිට ඔයදෙස බලාසිටියහොත් ඔයාට හරියටම අවබෝධ වෙයි. )

  • @upekshamadubashini-on4uc
    @upekshamadubashini-on4uc28 күн бұрын

    Mge A/l pass dn mn colombo law faculty eke inne akkee 😍💗 විශ්ව මතාවට අනේකවාරයක් ස්තූතියි 🙏💛

  • @madhushanika9983
    @madhushanika99832 ай бұрын

    බොහොම ස්තූතියි අක්කි.😍කාලයක් මන් භාවනා කරලා නතර කරලා තිබුනේ.මේ චැනල් එක හම්බවුනාට පස්සේ අක්කිගේ වීඩියෝ එකක් බලලා තමයි ආයේ භාවනා කරන්න ගත්තේ.මන් නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා අක්කි නිසා.අවබෝධයෙන් භාවනා කරන්න අක්කි නිසා මට පුලුවන් වුනා.දැන් මන් අවුරුද්දක් විතර භාවනා කරගෙන යනවා.ඇත්තටම මන් ගොඩක් වෙනස් වෙලා.හොඳින් ජීවිතයට මුහුණ දෙන්න තරම් ශක්තියක් දැන් වෙනකොට මන් ලඟ තියෙනවා.මගේ වාසනාවකට අක්කි වගේ කෙනෙක් මුණගැහුනේ.❤️

  • @user-uz7bs5sv8c
    @user-uz7bs5sv8c14 күн бұрын

    මං ඉක්මනින්ම ශක්තිමත් කෙනෙක් වේවා ❤ විශ්ව මාතාව ට ගොඩාක් ස්තූති ❤

  • @Rashu.....1111
    @Rashu.....11112 ай бұрын

    දවස් දෙක තුනක ඉඳන් භාවනා කරන්න ගත්තෙ....❤ මේ වීඩියෝ එක ආවා❤❤❤ ඒන්ජල්❤❤❤❤❤❤❤❤❤

  • @RamishkasandeeshNilenthi
    @RamishkasandeeshNilenthi2 ай бұрын

    අපේ ආශ්චර්යා අක්කා ❤

  • @ravindakumara1562
    @ravindakumara15622 ай бұрын

    Thank you

  • @lakminiweerawardhana9782
    @lakminiweerawardhana97822 ай бұрын

    Thank you azra❤

  • @Anjalasilva222
    @Anjalasilva2222 ай бұрын

    Thank you so much Azraa akki😊💜💐

  • @Ashanxdeshapriya
    @Ashanxdeshapriya2 ай бұрын

    ස්තුතියි අක්කේ ගොඩාක් 😊✨🧚❤️

  • @sdmusic121
    @sdmusic1212 ай бұрын

    බොහොම ස්තුතී අක්කේ❤

  • @Sansew-cw5ug
    @Sansew-cw5ug2 ай бұрын

    Thank you azra akka🦋🧚🏻‍♀️

  • @heartsrilanka6994
    @heartsrilanka69942 ай бұрын

    දැකපු ලස්සන කෙල්ලෙක් ❤

  • @dimucreations2966
    @dimucreations29662 ай бұрын

    Thank you so much dear Azraa🙏🙏🙏

  • @sayurijayalath3377
    @sayurijayalath33772 ай бұрын

    Thank you ♥️

  • @dkgaya3942
    @dkgaya39422 ай бұрын

    Thank you so much Akki✨️❣️

  • @madhushikahansanie5116
    @madhushikahansanie51162 ай бұрын

    Godak thank you azraa ☺️❤️

  • @Naturetheja
    @Naturetheja2 ай бұрын

    Thank you angel azra❤ oya mage jiwithe godak wenas kala ❤

  • @cutevideo5878
    @cutevideo5878Ай бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ විෂ්ව මාතාවට දස දහස් වාරයක් ස්තූතියි ❤

  • @sadu572
    @sadu5722 ай бұрын

    Thank u azraa ❤

  • @GHDCGamage-wq7kx
    @GHDCGamage-wq7kx2 ай бұрын

    thank you... ✨🧘‍♀️💙

  • @selenasacademy9398
    @selenasacademy93982 ай бұрын

    Thank you❤

  • @gaminikuruppu6721
    @gaminikuruppu67212 ай бұрын

    ස්තූතියි

  • @Chamoskech
    @Chamoskech2 ай бұрын

    බොහොම ස්තූති අක්කා🤍🌹✨️

  • @sehara1225
    @sehara12252 ай бұрын

    Thank you!♥️🌈🦋🧿

  • @siwhelayoutubechannel365
    @siwhelayoutubechannel3652 ай бұрын

    Excellent.....❤❤

  • @Shehara19
    @Shehara192 ай бұрын

    Thank you so much Angel 🙏💗✨🧚‍♀️🦋❤️

  • @relax5904
    @relax59042 ай бұрын

    Thank u ❤

  • @chadukiraveesha6209
    @chadukiraveesha62092 ай бұрын

    Ane akki,vd ekk enkn hitiye 😘

  • @jmpiyalatha9506
    @jmpiyalatha95062 ай бұрын

    Thank you so much akke ❤❤

  • @happy_life.2023
    @happy_life.20232 ай бұрын

    ❤❤❤ Thank you Azraa

  • @S.W.Rajendra
    @S.W.RajendraАй бұрын

    Harima lassnai

  • @studywithpiumsha
    @studywithpiumsha2 ай бұрын

    thank you so much

  • @user-we9yl2or6p
    @user-we9yl2or6p2 ай бұрын

    Thank you sweet angle❤

  • @wasanasewwandi1100
    @wasanasewwandi11002 ай бұрын

    Thank you akki ❤ Man me gana hoya hoyamai hitiye

  • @S.W.Rajendra
    @S.W.RajendraАй бұрын

    Harima lassana video ekak

  • @user-si6oz2en7i
    @user-si6oz2en7i2 ай бұрын

    Thanks akki

  • @avanthieargan3714
    @avanthieargan37142 ай бұрын

    ස්තුතියි ස්තුතියි ස්තුතිය

  • @sankananayakkara2227
    @sankananayakkara22272 ай бұрын

    Well, this is absolutely great !

  • @Sajitha-cc5rh
    @Sajitha-cc5rh2 ай бұрын

    Thankyou 🖤

  • @nadeeshaherath736
    @nadeeshaherath7362 ай бұрын

    Thank you Azraa akkiyoo❤😊

  • @AnjanaAnjana-cn7li
    @AnjanaAnjana-cn7li2 ай бұрын

    Thank you azraa akki.. im your best fan 🥰❤️✨

  • @anushkahansani5739
    @anushkahansani57392 ай бұрын

    Thank you ake ❤

  • @dishnasrimali413
    @dishnasrimali4132 ай бұрын

    ස්තූතිය ❤❤ බුදු සරණයි 🙏🙏🙏

  • @na-ra8701
    @na-ra87012 ай бұрын

    Harima asa topic ekak akke bhavanava kiyanne. Godak pin e gana katha kalata..❤🙏

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297Ай бұрын

    Thankuu so much akkaa

  • @btssongspalace1241
    @btssongspalace12412 ай бұрын

    Thank you so much akki💜️❣️

  • @NirmalaPerera-tb1fs
    @NirmalaPerera-tb1fs2 ай бұрын

    Thank you 💗💗

  • @mimos190
    @mimos1902 ай бұрын

    ස්තුති අක්කි❤❤

  • @shehanisheha7777
    @shehanisheha77772 ай бұрын

    Thank you so much ❤❤❤🙏

  • @shiromichamu6414
    @shiromichamu64142 ай бұрын

    Thank you akke,,,,oya nisa mage jeewithe godaaak wenas una,,,❤❤❤❤❤

  • @wansooriya366
    @wansooriya3662 ай бұрын

    බොහොම ස්තූතියි ඔයාට ❤

  • @gallageraveesha
    @gallageraveesha2 ай бұрын

    Thank u ❤ very important video

  • @TissaYeongsun
    @TissaYeongsun2 ай бұрын

    Budusaranai nangi oyata thawathawath menage weda karanna wasanawa Labewa .

  • @manojaniroshini7970
    @manojaniroshini79702 ай бұрын

    Thank you so much

  • @newtiktok6587
    @newtiktok65872 ай бұрын

    Thanks my angel 😍❤️🖇️

  • @iroshanwarnakumara5410
    @iroshanwarnakumara54102 ай бұрын

    අස්‍රා ඔයාට ගොඩක් ස්තූතියි ♥️🙏

  • @San_da_nie
    @San_da_nie2 ай бұрын

    Nice content ❤

  • @user-ku7rg5ue7q
    @user-ku7rg5ue7q2 ай бұрын

    Oyawa laba dun vishwayata aneka warayak sthuthi sthuthi sthuthi

  • @yashomiudamini
    @yashomiudamini2 ай бұрын

    Thank you azra akka❤️🙏

  • @shashiimesha463
    @shashiimesha4632 ай бұрын

    Godak ස්තුතියි අක්කි❤️✨️🥰

  • @Tharushi-ng9zp
    @Tharushi-ng9zp2 ай бұрын

    Thanks akki❤❤ Thanks univers ❤❤ Next video eka genakan oyath sathutin parissamin inna akki❤❤

  • @_T.h.a.r.a_
    @_T.h.a.r.a_2 ай бұрын

    Thank you angel Azra.. ✨️🤍

  • @user-oe3cu2pf4r
    @user-oe3cu2pf4r2 ай бұрын

    Thank you akki❤❤🎉😊

  • @rajapaksharajapaksha2508
    @rajapaksharajapaksha25082 ай бұрын

    Thank you ❤

  • @chathurimadushani1220
    @chathurimadushani1220Ай бұрын

    Oya harima lassanay dr.❤️

  • @Kavishorts-vz3pe
    @Kavishorts-vz3pe2 ай бұрын

    Thank you akki ❤❤❤❤❤❤

  • @gsubhashiniwithanage310
    @gsubhashiniwithanage3102 ай бұрын

    Thank you so much ❤❤❤good luck dr🎉

  • @NihalBombuwala
    @NihalBombuwala2 ай бұрын

    Duva god❤ bless you

  • @paramiidisanayake580
    @paramiidisanayake5802 ай бұрын

    Thank you akke ❤

  • @nisansalahemanthi9779
    @nisansalahemanthi97792 ай бұрын

    Balaporothuwama hitapu video akak akka thakns akka oyatanam 🙏🙏🙏❤❤❤

  • @santhaperera4431
    @santhaperera44312 ай бұрын

    Super job congratulations

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf2 ай бұрын

    මම නම් හිතන්නෙ ගෙදරින් නොලැබෙන ලොකු දැනුමක් මම මේ channel එකෙන් azraa අක්කගෙන් ඉගෙන ගත්තා සහ ඉගෙන ගන්නව..!Thank you mother universe!💜️🌈️🦋 & Thank you azraa akka!🌼✨️

  • @chamodmadushanka1354
    @chamodmadushanka13542 ай бұрын

    Thankyou

  • @sanduninawoda8196
    @sanduninawoda81962 ай бұрын

    Thank you Azraa! ❤

  • @iroshimanel2407
    @iroshimanel24072 ай бұрын

    ස්තුතියි ඔබට ❤️🙏 තෙරුවන් සරණයි 🙏

  • @shermimasha584
    @shermimasha5842 ай бұрын

    Thnk you soo much universe thnk you azra❤❤❤❤🎉🙏🙏🙏🙏

  • @sAnDuiu3fy
    @sAnDuiu3fy2 ай бұрын

    Thank you so much azraa akkiiii ❤️🧚 Thank you so much mother universe ❤🙏🌎

  • @user-Anu85g
    @user-Anu85g2 ай бұрын

    Thank you akki💜️✨️

  • @virangikadilrukshi8166
    @virangikadilrukshi81662 ай бұрын

    Oyata Godak pin 🙏🙏🙏🙏🌹

  • @user-ce7ej8jh8z
    @user-ce7ej8jh8z2 ай бұрын

    Thank you so much azraa ❤ akkiyo 🥰 video eka godakk motivational godakk watinawa life ekata ❤😊💗

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka2452 ай бұрын

    ස්තූතියි ඔබට 🎉🎉🎉❤

  • @chanakasandaruwan7544
    @chanakasandaruwan75442 ай бұрын

    Thanks❤❤

  • @dreamy2759
    @dreamy27592 ай бұрын

    Thank you so much Azraa for this video ♥️ oyage guided meditation hemadama karanawa.🥰🥰🥰 godak jeewithe change una meditation nisa.Thank you once again 🥰

  • @darshanadinashliyanaarachc1026
    @darshanadinashliyanaarachc10262 ай бұрын

    හරිම සතුටුයි ඔයා වගේ කෙනෙක් මේ වගේ දෙයක් කිරීම පිළිබඳව. තෙරුවන් සරණයි නංගී

Келесі