කොලඹ සරසවිය හොයා ගත් ලොවක් කලබන පිළිකා බෙහෙත - Medicine invented by Colombo Campus for Cancer

කොලඹ සරසවිය හොයා ගත් ලොවක් කලබන පිළිකා බෙහෙත - Medicine invented by Colombo Campus for Cancer / වැඩි විස්තර සඳහා / 070 2000 400. fadnals.lk/product/vernolac/
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on Facebook - / aluthlokayayt
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#aluthlokaya #colombo #cancer

Пікірлер: 310

  • @thusithadesilva4428
    @thusithadesilva44287 ай бұрын

    රටේ පාලකයින් මේවා යටපත් නොකර මෙතුමාට ශක්තියක් වේවා.මෙතුමා රටට සමිපතක්.

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi54467 ай бұрын

    පිළිකාවට බෙහෙතක් සොයා ගන්නවා කියන්නේ මොන තරම් පුණ්‍ය කර්මයක්ද ? ඔබ තුමාලා මේ ගන්න උත්සාහයෙන් කිසිම රෝගයක් නොවැළදේවා !♥️♥️♥️♥️♥️♥️

  • @nayanikaathukorala1524
    @nayanikaathukorala15247 ай бұрын

    වකුගඩු රෝගයටත් නුදුරේම මෙවැනි බෙහෙතක් සොයා ගැනීමට ඔබතුමන්ලාට ශක්තිය ලැබේවා... 🙏🙏🙏 අහිංසක ජීවිත ජීවත්කරවන්න තව තවත් අවස්ථා උදාවේවා...

  • @sanujapriyadarshani2229
    @sanujapriyadarshani22297 ай бұрын

    උපදින සියලුම ආත්ම වල නීරෝගී සම්පත් උදාවේවා දීර්ඝයු වේවා

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv7 ай бұрын

    හරිම සතුටුයි මව්බිමේ පිළිකා රෝගයෙන් පසුවන සියලු දෙනාටම මේ බෙහෙත දිව්‍ය ඖෂධයක් වේවා සියලු දෙනා සුවපත් වේවා ඔබතුමාටත් ඉතින් නිරෝගී සුවය ලැබේවා

  • @lloydperera

    @lloydperera

    7 ай бұрын

    ❤❤

  • @radhavimoksh

    @radhavimoksh

    7 ай бұрын

    සතුටුයි කියකිය මැරෙන්න හදන්නෙ ප්‍රතිඵල දැනගෙනද?

  • @lalithadesilva458

    @lalithadesilva458

    7 ай бұрын

    ​@@lloydpererapppppppppp

  • @user-cq9eb8wz1x

    @user-cq9eb8wz1x

    4 ай бұрын

    How to buy and where🎉

  • @deesdaily2162

    @deesdaily2162

    3 ай бұрын

    ​@@lalithadesilva458🎉

  • @princycyprus2239
    @princycyprus22397 ай бұрын

    මහචාරතුමණි ඔබ තුමාට බුදුබව අත් වෙයි මේ වගේ සත් කාරයන් ලොවට හදුන්නා දීමට කටයුතු කීරීම් පිලිබදව 🌹🌹🌹🌹🌹🌹🌹

  • @2nd-sf3ds
    @2nd-sf3ds7 ай бұрын

    බොමහොදයි ඔබ තුමන්ලාගේ උත්සාය නිර්මාන දියුනුවිමට හැකිවෙවා, කුමන ආකාරයෙන් සුවපත් වුවත් ඔබ තුමන්ගෙ උත් සායට ජයවේවා අප රටට ජයක්වෙවි........

  • @shereenreckermen5754
    @shereenreckermen57547 ай бұрын

    ඔබ තුමා ඇතුළු මෙයට දායක උන හැම කෙනෙකුටම දෙවියන් වහන්සේගේ කරුණාව සතුට ලැබේවා 🙏

  • @support1116
    @support11167 ай бұрын

    ඔබතුමා ට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබේවා ❤🙏🌹

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn7 ай бұрын

    මහචාර්ය තුමණි, ඔබතුමා ඇතුලු වෛද්‍ය කණ්ඩායමට මේ පිනම ඇති බුදුන් දැක නිවන් දකින්නට. සමස්ථ ලෝකවාසීන්ට සුබ ආරංචියක්. ඔබ තුමන්ලාට මෙවැනි දෑ සොයාගැනීමට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා. නිරෝගී සුවයම ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. කොවිඩ් එන්නතින් පීඩා විදි අපට ඉතා සාර්ථක බෙහෙතක් සොයා ගත් උදාර සම්පත් වෛද්‍යවරයා ඇතුලු කණ්ඩායමටත් මෙම ප්‍රාර්ථනාවම කළා. ඔබතුමන්ලා වැනි බෝසතුන් මෙලොවට බිහිවුනේ මිනිසුන්ගේ පිනට. ඔබතුමන්ලා බිහිකළ දෙමව්පියනුත් බුදුන් දැක නිවන් දකිනවා. හෙළ වෙදකම ලෝකයේ බැබලේවා. ජයවේවා.

  • @yamunasriyani9182
    @yamunasriyani91827 ай бұрын

    අනේ අපේ කන්ඩායමට මේ බෙහෙත හදපු කොහොම සතුටක්ද බොහෝම පින් දීර්ඝායුෂ

  • @punchinilamew.m6414
    @punchinilamew.m64147 ай бұрын

    ඔබතුමාගෙ දිරිය දිගින් දිගටම සාර්ථකත්වයට පත්වේවා!!! පිළිකා රෝගින්ට දිව ඔසුවක් වේවා!!

  • @Methika2009
    @Methika20097 ай бұрын

    ඔබතුමා සහ කණ්ඩායමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @twentyabc2751
    @twentyabc27517 ай бұрын

    ලොකුම දෙයක් මගෙ අම්මා තරුණ අවදියෙ මේ පිලිකා මාරයා නිසා නැති උනෙ ඔබ තුමා ට පිං මේ වගෙ ලෙඩ්ඩු සුව කරන්න පුළුවන් 🙏🙏

  • @shaharyarahmad3213
    @shaharyarahmad32137 ай бұрын

    බොහොම හොදයි ,ඔබතුමාට ගොඩක් පින්.අහිංසක රෝගීන් ට ලොකු පිලිසරණක්.

  • @kkdkoralage2790
    @kkdkoralage27907 ай бұрын

    මහාචාර්ය තුමනි, ඔබතුමා ඇතුළු කණ්ඩායමට බොහොම පින්. තෙරුවන් සරණයි.

  • @dammidammi2754
    @dammidammi27547 ай бұрын

    Mahamerak taram වටිනවා mage ammat nathi une පිළිකා රෝග yen ane සියලු දෙනාම සුවපත් wewa😢😢😢

  • @kanthikanthi358
    @kanthikanthi3587 ай бұрын

    ඔබතුමන්ලා තමා මිහිපිට දෙවිවරැන් දීර්ඝායු ලැබේවා තෙරැවන්සරණයි .

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani375220 күн бұрын

    සියලු රෝගීනට සිතට සැනසීමම වේවා......එතුමන්ලාට බොහෝ පින් ........🙏🌹💐

  • @AluthLokaya

    @AluthLokaya

    19 күн бұрын

    🙏🙏🙏🙏

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala53397 ай бұрын

    මහාචාර්ය තුමනි ඔබ තවතවත් මෙවන් දේ පරීක්ෂණ නිගමන කරමින් ලෝක සත්වයා වෙනුවෙන් මොන වෙදකමින් හරි හරිදේ ලෝකයට දෙන්න තවත් ශක්තිය ධෛර්යය ලැබෙවා ඔයාට ඒ කුසලය ඇති නිර්වානය ට යන්නට ආදි මුතුන්මිත්තෝ මෙන්ම මෙලෙඩන් දූක් විදින සියලු දෙනාත් මියගිය සියලු දෙනාගේත් ආශීර්වාදය ඔයාට ලැබෙවී

  • @chandrakumari6803

    @chandrakumari6803

    7 ай бұрын

    Hub

  • @lalkahandawa8923

    @lalkahandawa8923

    7 ай бұрын

    මියගිය අය කොහොමද හලෝ ආශීර්වාද කරන්නෙ.

  • @manojperera2446

    @manojperera2446

    7 ай бұрын

    😊

  • @manojperera2446

    @manojperera2446

    7 ай бұрын

    😊

  • @Sunanda-gb8vg

    @Sunanda-gb8vg

    7 ай бұрын

    Icwama.dinana.yanthraya.hadanna.niwanath.hamuwevi 10:44

  • @yamunasriyani9182
    @yamunasriyani91827 ай бұрын

    විශ්ව මාතාවනී අනිත් ලෙඩවලටත් බෙහෙත් හදන්න ඔහුගේ කන්ඩායමට ශක්තිය ලබා දේවා

  • @samadaragunasekara4515
    @samadaragunasekara45157 ай бұрын

    බොහොම පින් ඔබතුමාට මහත්මයා නින්ද නොයනවට බෙහෙතක් හදන්න. බොහොම වටිනව

  • @priyanthaedirisinghe3310
    @priyanthaedirisinghe33107 ай бұрын

    පිලිකාවට බය වෙන්න එපා අපට එය සුවකල හැකියි පාරම්පරික වෙදකමින් බොහෝ දෑ කල හැකි යි

  • @deepthimanampery3681

    @deepthimanampery3681

    7 ай бұрын

    Oyge nu eka dennako

  • @malikajayalath3036
    @malikajayalath30367 ай бұрын

    පින්වත් ඔබ තුමාට ගොඩක් ස්තුතියි .ඔබ තුමාට විස්වයේ ආසිර්වාදය ලබේවා .

  • @batuwatudawesuneetha9171

    @batuwatudawesuneetha9171

    7 ай бұрын

    කොහෙන්ද ලබා ගන්නෙ

  • @celinhettiarachchi3354
    @celinhettiarachchi33547 ай бұрын

    ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත.ඒඔබයි. ජයවේවා

  • @cilyrd5770
    @cilyrd57707 ай бұрын

    හරිම සතුටුයි පිලිකා ෙරා්ග ෙයන් ෙප ෙලන සැමටම ෙමි ෙබ ෙහත දිව්‍ය අවුසදයක් ෙවිවා තවත් ෙමවැනි ෙද් ෙසායා ගැනිමට ශක්තිය ෙෙධර්ය ලැ ෙබිවා බුදු සරණයි

  • @chalikadilshan3737
    @chalikadilshan37375 ай бұрын

    Obala සියළු denata නිදුක් නිරෝගී සුවය ලැබේවා pilika රෝගීන් puduma සතුටක් ලබයි bodi sathwayo nubala pin

  • @vijithakumuduni8667
    @vijithakumuduni86677 ай бұрын

    ඇත්තටම ඔබ තුමාට ගොඩක් පින් ඔය වගෙ සොයා ගැනීම් තව තව කරන්න වීරිය දහිරිය ලැබේවා

  • @jinaranjaneewijesiri1920
    @jinaranjaneewijesiri19207 ай бұрын

    ඔබතුමා ඇතුළු කණ්ඩායමට බොහොම පින්. ඉදිරියට තව තවත් රෝග සඳහා ප්‍රතිකාර සොයා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා . තෙරුවනේ ආශිර්වාදය ලැබේවා!

  • @user-xf3jd8tx3q
    @user-xf3jd8tx3q7 ай бұрын

    ස්තූතියි. යහපතක් වෙයි කියා හිතමු. ජය හා සතුට

  • @maxxxieemaal-th2ic
    @maxxxieemaal-th2ic7 ай бұрын

    බොහොම සතුටුයි

  • @padminikyriakou6359
    @padminikyriakou63597 ай бұрын

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට ටත් මෙවැනි වැදගත් වැඩ සටහන ක් ඉදිරි පත් කළ ඔබට ටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ❤❤

  • @kkww3805
    @kkww38057 ай бұрын

    පිලික රෝගින් සියලුම දෙනාම සුවපත් වේවා.

  • @iranganisuraweera1929
    @iranganisuraweera19297 ай бұрын

    ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම මෙම සොයා ගැනීමට බුදු බව ලැබෙනවා

  • @biyankawathukara3544
    @biyankawathukara35447 ай бұрын

    ඔබ තුමාට දීර්ඝායු වේවා.සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා.

  • @nevillejayasena8960
    @nevillejayasena89607 ай бұрын

    ව්ශ්ව මාතාවට ස්තුති වේවා. කොළඹ විශ්ව ව්ද්‍යලයේ අප ලක්මෑණියන්ගේ සහජාතක දු පුතුන් ලෙස බිහිවන සැබෑමවු ආචාර්ය, මහචාර්යවරු ව්ශ්වයටම දිදුලන මිනි පහන් වේවා. ඔබතුමන්ලා කිසිවෙකුත් "නිදහස් අධ්‍යාපනයේ (ණය) කරයෝ නම් නොවේ." ව්ශ්ව සත්‍යත් එයමයි.

  • @user-pb6cm6jq2g
    @user-pb6cm6jq2g7 ай бұрын

    ඔබතුමාට මහත්වූ පින් අත්වේවස්

  • @tzn1-ts2sj
    @tzn1-ts2sj7 ай бұрын

    ස්තූතියි ඔබට !!!

  • @anulamunasinghe9443
    @anulamunasinghe94437 ай бұрын

    ඔබ තුමාට බොහෝ පින් රැස් veeva

  • @nishanthagunasekera1641
    @nishanthagunasekera16417 ай бұрын

    very good effort to recover the cancer patients

  • @dhelenewanigasekera81
    @dhelenewanigasekera817 ай бұрын

    Big pharmaceutical companies will do their best to challenge and destroy this findings. Be alert and don't allow to do it. Also, don't let any politicians get near it because they will sell it for their personal gain.

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd7 ай бұрын

    ඔබතුමන්ලාට බොහෝම පින් ! 🙏

  • @niroshiniedesilva6658
    @niroshiniedesilva66587 ай бұрын

    මම මාස දෙකක් දැනට vernolac පාවිච්චි කරනවා kimo එක්ක. මගේ වම් kidny එක function වෙන්නෙ අඩුවෙන් කියල doctor කිව්වා. මේ බෙහෙත් නිසා එ තත්වය ටිකෙන් ටික හොද වේගෙන එනබව විශ්වාසයෙන් කියන්න කැමතියි. වෛද්‍ය තුමනි, ගොඩක් පිං ........ පිලිකාව කියන ගොඩක් වේදනාත්මක අත්දැකීමට සහනයක් දුන්නාට......❤❤

  • @ranukamanagingdirector3658

    @ranukamanagingdirector3658

    7 ай бұрын

    Koheda ganna puluwan

  • @sujeewapriyanthi9247

    @sujeewapriyanthi9247

    7 ай бұрын

    Obata ikmaninma siyaluma roga duruwee nirogi suwaya labewa......

  • @annatamarapieries6412

    @annatamarapieries6412

    7 ай бұрын

  • @nuwandarshana609

    @nuwandarshana609

    3 ай бұрын

    කොහොමද ගන්නේ කියද

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya92817 ай бұрын

    ඔබතුමාලට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @user-he6pt6bz3n
    @user-he6pt6bz3n7 ай бұрын

    ගොඩාක් පිංඔබට !!🙏🙏🙏❤️❤️❤️

  • @user-fd9ve8iz6p
    @user-fd9ve8iz6p7 ай бұрын

    Lokayama jaya geneemata wedanaawa lebewa!!!!! Obathuma nirogi wewa !!!.

  • @champapriyadarshani1761
    @champapriyadarshani17617 ай бұрын

    ස්තුතියි මහාචාර්ය තුමනි.

  • @swarnalathayakupitiyage6636
    @swarnalathayakupitiyage66367 ай бұрын

    ගොඩක් පින් ඔබතුමා ට 🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏🙏

  • @puahpajayasundr8230
    @puahpajayasundr82307 ай бұрын

    Bohoma sthuthi 💥 godak pin ❤❤

  • @maliperera9307
    @maliperera93077 ай бұрын

    🙏🙏🙏 පිං ඔබට ඛුදු සරණයි

  • @animation_software
    @animation_software7 ай бұрын

    සර් මම සෞඛ්‍ය සෙවයෙ අවුරුදු 27ක් පමණ වැඩ කලා දැන් විශ්‍රාම ගිහින් සිටින බව කරුණාවෙන් පවසමි මම අවුරුදු 2ක් බෙහෙත් විද්දා නැවත පිලිකා ශෛල ඇති බව පැවසුවා සර් මට උපකාර යක් කරන්න මට දරුවන් තිදෙනෙක් සිටිති ♥🙏

  • @annatamarapieries6412

    @annatamarapieries6412

    7 ай бұрын

  • @user-xt9vd1bf1l
    @user-xt9vd1bf1l7 ай бұрын

    මහාචාර්ය තුමනි දැන් ස්නායු ලෙඩ්ඩු ඉතා බහුලයි.එමනිසා ස්නායු රෝගීන් සදහාද ප්‍රතිකාරකයක් සොයා ගන්න..දුර්වල වූ ස්නායු නැවත ප්‍රාණවත් කිරීමට.පිලිකාව වගේම මේ ලෙඩෙත් දැන් ඉතා බහුලයි 🙏🙏🙏

  • @ruwansurendra5703
    @ruwansurendra57037 ай бұрын

    ඔබතුමාට තෙරුවන් සරණයි, 🙏🙏🙏

  • @troncykadana1117
    @troncykadana11177 ай бұрын

    සියලු ma දෙවියන් ge පිහිටයි ...🎉🎉🎉❤❤

  • @AluthLokaya

    @AluthLokaya

    7 ай бұрын

    ❤️

  • @Saturndiscord
    @Saturndiscord7 ай бұрын

    සතුටුයි

  • @renukaramanathan1616
    @renukaramanathan16167 ай бұрын

    Appreciate ur product and achievement. Keep up ur good work 👍👍🎺

  • @OsheeAshiliya-uk2wr
    @OsheeAshiliya-uk2wr7 ай бұрын

    Aneee pin siyaluma rogin suwapath wewaaaa theruwan saranaiii

  • @ishiranasinghe8016
    @ishiranasinghe80167 ай бұрын

    obathumalata anekawarayak pin.niduk nirogi wewa!lokayama cancer walin winasa weddi me owshadaya amurthayak wewa!siyalu sathwayo suwapath wewa!

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m7 ай бұрын

    Atthatama harima satutui waidya tumani bohoma pin upadina hema bawayakama niduk nierogibawaya lebewa oba kadayamata rogein suwa wenawanam monawa unath kamak na ape desieya dewal agaya kalayutui ❤❤❤❤bs dp

  • @kanthikanthi8996
    @kanthikanthi89967 ай бұрын

    Obathumata dirgau wewa budusaranaiy devipihitaiy

  • @kkww3805
    @kkww38057 ай бұрын

    අනේ ඔබතුමාට මේ පිනම අැති මතු අාත්මයේ නිවන් දකින්න හේතු වාසනා වේවා.

  • @seqsiyleo-pe4hk
    @seqsiyleo-pe4hk7 ай бұрын

    අසරණ රෝගීන් Mawani Bahathak සොයාගැනීම ලොකු pinak ඔබතුමා ta යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏

  • @dreamworldSLJP
    @dreamworldSLJP7 ай бұрын

    Utsahaya ta godak pin Minissu Koitaram nam duk widinawada 🙏🙏🙏

  • @sujathaliyanage9798
    @sujathaliyanage97987 ай бұрын

    කතාකරකරඉන්නවටවඩාවටිනනෙඉක්මනටමපුතිකාරකරනඑකතමයිවටින්නෙ,ඔබට⁣ගොඩක්පිං

  • @mystyle7484
    @mystyle74847 ай бұрын

    ස්තුතියි 🙏🙏🙏👍

  • @AbeerahSaleem
    @AbeerahSaleem7 ай бұрын

    තෙරැවන් සරනයි

  • @wowtv2795
    @wowtv27957 ай бұрын

    පිලිකා වලට බඩගින්නේ ඉන්න එකත් බෙහෙතක් එතකොට සිරුරේ සෛල විසින් අහාර සදහා පිලිකා සෛල යොදාගන්න සිදුකිරීම තමයි ප්‍රතිකර්මය. මේ සදහා පිපිංඥා දවසට වේල් 2ක්‌ හා උදැසන කෑමට කුඩා ආහාරයක් ගැනීම තමයි හොදම කියලයි හිතෙන්නේ කුඩා ආහාරය සිරුර පෝෂණයෙන් තොර කලා හැකි කුඩා ආහාරයක් නම් වඩා සුදුසුයි පැපොල් වැනි මේක අනික් ප්‍රති කර්ම කරන ගමන් සිදුකර වෙනස බලන්න බොහෝ විට සාර්ථක වෙන්න ඉඩ තියෙනවා

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha97847 ай бұрын

    Great invention sir .Thank you sir .

  • @nilaniwitharana1058
    @nilaniwitharana10587 ай бұрын

    Godak pin sidu wei obata

  • @rathnakahandawala9450
    @rathnakahandawala94507 ай бұрын

    Theruwan saranai obathumaata!

  • @nevillejayasena8960
    @nevillejayasena89607 ай бұрын

    කොළඹ ව්ශ්ව විද්‍යලය ඕනැම රෝගයක් සුවපත් කිරීමේ සහ ඖෂධ සොයා ගැනීමේ "ව්ශ්ව කර්ම රෝහලක්ම වේවා.

  • @AluthLokaya

    @AluthLokaya

    3 ай бұрын

    🙏🙏🙏

  • @sriyakumari4314
    @sriyakumari43147 ай бұрын

    ස්තුති

  • @user-fk2xc3kk5w
    @user-fk2xc3kk5w7 ай бұрын

    Excellent

  • @disnaranjani3644
    @disnaranjani36447 ай бұрын

    පිලිකා tibunath නැතත් me බෙහෙත් aka samanya කෙනකුට පාවිච්චි keranna puluwanda ?

  • @SupunSameera-gq3jt
    @SupunSameera-gq3jt7 ай бұрын

    සර් good luck

  • @suii-kt5qp
    @suii-kt5qp7 ай бұрын

    Sir oya bohoma watina kenek

  • @sampathkumara4783
    @sampathkumara47837 ай бұрын

    Niyamayi

  • @malkanthirathnayaka8189
    @malkanthirathnayaka81897 ай бұрын

    Uba thumanlata budu sarani

  • @malaniegaurawawansa3463
    @malaniegaurawawansa34637 ай бұрын

    Kidney patient ලත් බේරගන්න බෙහෙත් හොයාගන්න Doctor

  • @dudlyperera7244
    @dudlyperera72447 ай бұрын

    Obala nihipita Deviwaru.Suwapathwewa siyalu pilika roogeen.

  • @7th-bc6ke
    @7th-bc6ke7 ай бұрын

    Loku Pinak doctors la hamotama theruwan saranai

  • @epleblomst91
    @epleblomst917 ай бұрын

    පාලකයන්ගේ වග කිම මේ වගේ විද්දා්‍යාත්මක දේවල් ලෝකය දායද කිරිම හා ඒ තුලින් රට ගොඩ දැමයි ❤❤👍🏻👍🏻

  • @LalithKumara-lj2il
    @LalithKumara-lj2il7 ай бұрын

    Methamai srilankaawe visistathwaya newedanayath athi saarthakai ohomai wadasatahan kalayuthu wydya thumani deergayu wewa mila gananda sadahan kalayuthuwa thibuna

  • @user-ub7qw4jf4c
    @user-ub7qw4jf4c7 ай бұрын

    මතක හැටියට තෝලංගමුව ඉස්කෝලෙ 2002A/L බැජ් එකේ හිටපු ආදි ශිෂ්‍යයෙක්. ආඩම්බරයි සර්.

  • @evonamarasinghe8636
    @evonamarasinghe86367 ай бұрын

    bohoma pin sidda wenava ...🙏🙏🙏

  • @chandikakdr4441
    @chandikakdr44417 ай бұрын

    විශිටයි 🌹🙏🌹

  • @AluthLokaya

    @AluthLokaya

    7 ай бұрын

    Thanks

  • @thusithabadungodage8022

    @thusithabadungodage8022

    7 ай бұрын

    One thumaata godak pin.

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal57887 ай бұрын

    Mahacharya thumata boho pin thawath nuwana wadi ape rattata dewa yak kirimata labewa budusaranaie

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka95187 ай бұрын

    සතුටුදායක ආරංචියක් ලැබුණා නේද? තෙරුවන් සරණයි.

  • @AluthLokaya

    @AluthLokaya

    3 ай бұрын

    🙏🙏

  • @Azizz2-kg8bz
    @Azizz2-kg8bz7 ай бұрын

    Gnathinta enam, sahodarayanta demapiyanta nanda maamata pilikawanta goduruwee athnam pilikawak nathi kenek meya gatha hakida kopamana kaalayakda karna kara pilithurak balaporoththuwemi ethuma athulu paryeshana kandayamata aachara karami 🙏

  • @DilaniDilrukshi-xg3tf
    @DilaniDilrukshi-xg3tf7 ай бұрын

    Siyalu Dena suwapath wewa

  • @asanthigirihagama9852
    @asanthigirihagama98527 ай бұрын

    Excellent 🙏

  • @AluthLokaya

    @AluthLokaya

    7 ай бұрын

    Thanks for listening

  • @sandawathieariapala1301
    @sandawathieariapala13017 ай бұрын

    Theruwan saranai

  • @heop-qt4fo
    @heop-qt4fo7 ай бұрын

    good video,,

  • @AluthLokaya

    @AluthLokaya

    7 ай бұрын

    Thanks

  • @user-hn3ff2tt3b
    @user-hn3ff2tt3bАй бұрын

    Bhoma sthuthi Oba thumata

  • @AluthLokaya

    @AluthLokaya

    Ай бұрын

    🙏🙏🙏🌸

  • @dona5713
    @dona57137 ай бұрын

    Ithama sthutui niduk niroogi deergausa lebewa

  • @kumudujayawardhana7700
    @kumudujayawardhana77007 ай бұрын

    Oba thumata bohoma pin theruvn sarni vedi vediyen diyunu veva

  • @user-qo6ln2ye3x
    @user-qo6ln2ye3x7 ай бұрын

    Good luck ❤🙏

  • @cwijesinghe5718
    @cwijesinghe57187 ай бұрын

    තෙරුවන් සරණයි . යහපත ක් ම වේවා .

  • @user-xt2yn3bx1d
    @user-xt2yn3bx1d7 ай бұрын

    It's a big problem for many people who are allergic to hair dye.kindly request for a solution for this.Thank you very much for the effort you're doing.

  • @AluthLokaya

    @AluthLokaya

    3 ай бұрын

    Sure I will

  • @user-up2ib7st3r
    @user-up2ib7st3r7 ай бұрын

    Oba tumata niduk nirogi wewa

Келесі