No video

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පළමු පාඩම | ආරම්භය හා විකාශය |

උසස් පෙළ මීඩියා රචනා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව Part 1👇
www.youtube.co....
මීඩියා MCQ ගොඩ දාන හැටි!👇🏼
• "A/L" මීඩියා M.C.Q පේ...
සන්නිවේදනයේ ස්වභාවය 👇🏼
• සන්නිවේදනයේ ස්වභාවය | ...
මාධ්‍ය ප්‍රවණතා👇🏼
• මධ්‍ය ප්‍රවණතා, ග්‍රාහ...
KZread
"A/L" මීඩියා M.C.Q පේපර් එක පහසුවෙන් ලියන්න මේ ගැන දැනගෙන ඉන්න.
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Communication & Media Studies
A/L | O/L
@mediapasala4484
ආසාවෙන් Media ඉගෙනගන්න
එන්න අපේ මීඩියා
පාසලට!
• සම්පූර්ණ විෂය නිර්දේශය නියමිත කාලය තුළදී ආවරණය කිර...
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Communication & Media Studies
A/L | O/L
ආසාවෙන් Media ඉගෙනගන්න
එන්න අපේ මීඩියා
පාසලට!
• සම්පූර්ණ විෂය නිර්දේශය නියමිත කාලය තුළදී ආවරණය කිරීම
• පසුගිය ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීම
• අනුමාන ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීම
• දුරවබෝධ කොටස් නැවත සාකච්ඡා කිරීම
• සෑම පාඩමක් අවසානයේදීම ඒකක පරීක්ෂණයක් පැවැත්වීම
• වාර පරීක්ෂණ පැවැත්වීම
• Power Point Presentation ඔස්සේ ආකර්ෂණීය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම
• පුනරීක්ෂණ හා අභ්‍යාස
Kenward - Communication and media studies, A/L communication and media Studies, Media pasala, charith d wijenayake, m.c.q discussion, model paper discussion, past paper discussion, media m.c.q discussion, MEDIA Essay, A/L essay, media essay paper discussion, media essay model paper discussion, media model paper, media 1st lesson, communication and media studies 1st lesson, communication and media studies grade 12 1st lesson, සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය පළමු පාඩම, සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ආරම්භය හා විකාශය, Media online class, media nirwachana
Zoom තාක්ෂණය ඔස්සේ කුඩා කණ්ඩායම් පන්ති පැවැත
- A/L, O/L Media පන්ති සඳහා සහභාගී වීමට අවශ්‍ය දරුවන් 070 33 55 162 දුරකථන අංකයට කතා කරන්න. නැතිනම් WhatsApp පණිවුඩයක් යොමු කරන්න.
- Media සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් අපේ Facebook, Instagram පිටු ඔස්සේ අහන්න!
- WhatsApp - l.wl.co/l?u=ht....
- Facebook - / mediapasala
#සන්නිවේදනයහාමාධ්‍යඅධ්‍යනය #1stlesson #mediagrade12 #Essay #examtips #media #exam #alevel
-ඔයාලගේ Media Teacher,
Charitha D. Wijenayake.
B.A(Hons) Mass Media
University of Colombo.

Пікірлер: 183

  • @gaminglife5374
    @gaminglife5374 Жыл бұрын

    අඩුමතරමේ මිට අවුරුද්දකට කලින්වත් මිස්ව හම්බුනා නම් අද වෙනකොට කිසි බයක් නැතුව සැකයක් නැතුව විභාගෙට යන්න තිබ්බා , මම ඉගෙනගත්තේ පේපර් මාකින් යන්නෙ නැති ගුරුවරයෙක්ගෙන් , ඒ නිසා මගෙ හිතේ චකිතයක් තියේ , පුලුවන් නම් විභාගෙ ඉලක්ක කරගෙන කරන්න හොද පේපර් ගැන උපදෙසක් දෙන්නකො මිස්🥺♥️ මට මීඩියා වලට A සාමාර්තයක් ගන්න ඔනි මිස්🥺

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    හරිම සතුටුයි පුතා! අනිවාර්යයෙන්ම A ගමු!💪💖💪

  • @PathiranageNayana

    @PathiranageNayana

    2 ай бұрын

    මිස් number එකක් දාන්නකෝ

  • @NirashaSankalpana
    @NirashaSankalpana12 күн бұрын

    ගොඩක් හොඳට තේරුනා ටීච... Thank you so much ❤️

  • @mediapasala

    @mediapasala

    11 күн бұрын

    Harima sathutui puthe!💖🅰️💖

  • @DilkiNilanka
    @DilkiNilanka Жыл бұрын

    ගොඩාක් පින් මිස්🙏 මිස් කතා කරන විදිහ හරිම ලස්සනයි 😊❤

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    බොහොම ස්තූතියි Dilki දුව!💖

  • @ImalkamaduwanthiMaduwanthi
    @ImalkamaduwanthiMaduwanthi23 күн бұрын

    Miss video ekh okkma balbbbi hodaia therenw thnnnx ❤

  • @mediapasala

    @mediapasala

    20 күн бұрын

    Godak sathutui puthe🥹💖

  • @Pabutipigirl
    @Pabutipigirl2 ай бұрын

    අනේ මිස් media ඔක්කොම පාඩම් ටික පිළිවෙලට මේ වගේ දෙන්නකො මිස් ලොකු උදව්වක් 🥺🫀

  • @LakshmiAwarjana
    @LakshmiAwarjanaАй бұрын

    මිස්ගෙ කටහඩ අහන් ඉද්දි media වලට තියෙන ආසාව වැඩි උනා 🌚 කට හඩ ලස්සනයි මිස්... 🥰🥰 හොදට තෙරෙනවා කියලා දෙන දේ 🤗❤️

  • @mediapasala

    @mediapasala

    Ай бұрын

    අනේ ගොඩාක් ස්තූතියි පුතේ! ආදරෙයි!🥰💖

  • @lalannthihapuarachchi4489
    @lalannthihapuarachchi44892 күн бұрын

    Hoda madom 🥰🥰 short notes එහෙම oneda thanks madom Good luck

  • @mediapasala

    @mediapasala

    Күн бұрын

    Godaak sthuthi puthe!🥹💖

  • @JihansaHettiarachchi
    @JihansaHettiarachchi10 ай бұрын

    Miss kiyala deddi hondata therenwaa ahan inna asa hithena widihata ugannwa ❤

  • @mediapasala

    @mediapasala

    10 ай бұрын

    Anne thank you so much Jihansa!🥰

  • @Chalakshi_Thilakarathna
    @Chalakshi_Thilakarathna2 ай бұрын

    godak watinawa

  • @mediapasala

    @mediapasala

    2 ай бұрын

    Sthuthi puthe!🥰🥹

  • @user-ur5ef5hy3x
    @user-ur5ef5hy3x2 ай бұрын

    Thank you miss hodata ugannnanawa hodata therenawa ☺️☺️👍👍👍👍👍👍👍

  • @mediapasala

    @mediapasala

    2 ай бұрын

    Annee godaak sthuthi puthe!🥹💖

  • @chamilaranjan7206
    @chamilaranjan7206Ай бұрын

    Aththtama miss kiyala denawa hodata therenawa

  • @mediapasala

    @mediapasala

    Ай бұрын

    Godaak sthuthi puthe 💖🧚

  • @devindithiloka2512
    @devindithiloka2512Ай бұрын

    Thankyou miss

  • @mediapasala

    @mediapasala

    Ай бұрын

    Most welcome 😊💖

  • @pabasaradisanayaka4546
    @pabasaradisanayaka4546 Жыл бұрын

    Thank you teacher ❤☺

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    You're welcome Pabasara!🌸

  • @fathimamahiramarikkar9318
    @fathimamahiramarikkar931811 ай бұрын

    Miss lassanata paadama pehedili karanawa Thankq so much Teacher ♥️

  • @mediapasala

    @mediapasala

    11 ай бұрын

    Thank you Fathima!💖

  • @vinodyasathsarani62gmail
    @vinodyasathsarani62gmail10 ай бұрын

    මන් අද තමා මිස්ගෙ විඩියෝ බැලුවෙ අනෙ හොදට තේරෙනව කියා දන හැමදේම අනෙ මට කලින් මිස්ව හම්බුනානම් මේ මාස දෙකෙන් පුළුවන් වෙද මිස් එක්ක එකතු වෙලා පාඩම් වැඩ ටික කරගෙන ගොඩ යන්න😢

  • @mediapasala

    @mediapasala

    10 ай бұрын

    Godak sthuthi duwa!💖 අපේ Online Classes කිහිපයක්ම තියනවා! 0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න!

  • @adeeshaamandidesilva9798
    @adeeshaamandidesilva9798 Жыл бұрын

    Thanks miss❤️

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    You're welcome Adeesha!💖

  • @dikwellakawadi6164
    @dikwellakawadi616411 ай бұрын

    විබාගෙට දවස් 80ක් තියාගෙන ආර්ට් වලට මාරු උනේ අද.. අනිවාරෙන් පාස් වෙනවා ❤

  • @mediapasala

    @mediapasala

    11 ай бұрын

    එකදිගට උනන්දුවෙන් ශක්තියෙන් වැඩ කරන්න පුතා!💪💖💪

  • @NimhaniD

    @NimhaniD

    11 ай бұрын

    Oya monwada karaa subjects , clz yanne kageda

  • @dikwellakawadi6164

    @dikwellakawadi6164

    11 ай бұрын

    @@NimhaniD kalin maths kre.. geography media bc kranne dan

  • @JihansaHettiarachchi

    @JihansaHettiarachchi

    10 ай бұрын

    Aniwaryen puluwan..

  • @UmayaI

    @UmayaI

    2 ай бұрын

    Oy private d exam dmmee

  • @NimsaraDedhunu
    @NimsaraDedhunuАй бұрын

    Hodata ugannawanwa❤️❤️❤️❤️

  • @mediapasala

    @mediapasala

    28 күн бұрын

    ගොඩක් ස්තූතියි පුතේ🥹💖

  • @dpt7062
    @dpt70628 ай бұрын

    Thankyou so much teacher 😊

  • @mediapasala

    @mediapasala

    8 ай бұрын

    You're welcome 😊

  • @mdmax1045
    @mdmax10452 ай бұрын

    මිස් ක්ලාස් එකකට ගිහිල්ල ඉගෙන ගන්නවා වගේ හරිම හොදට තේරෙනවා මිස් අද තමා මිස් මට මේ වීඩියෝ එක හම්බුනේ මිස් කියන දේවල් හොදට තේරෙනවා අහන් ඉද්දී කම්මැලිකමක් දැනෙන්නෙම නැ මිස් පුළුවන් නම් ගෝලීය සංස්කෘතික ජන සංස්කෘතික කියන සංස්කෘතික ප්‍රභේද පාඩම දාන්න පුළුවන් ද මිස්😥 ගොඩක් පිං මිස්❤❤

  • @mediapasala

    @mediapasala

    2 ай бұрын

    Annee godaal sthuthi puthe! Gennam💖🥹

  • @anuththaraeshani1163
    @anuththaraeshani11639 ай бұрын

    මිස් දිගටම කරගෙන යන්න. ලොකු පිනක්

  • @mediapasala

    @mediapasala

    9 ай бұрын

    ස්තූතියි දුව!💖

  • @anuththaraeshani1163

    @anuththaraeshani1163

    9 ай бұрын

    @@mediapasala මම රැකියාවක් කරන කෙනෙක්. AL 2 පාරක් කරා. කවුරුවත් උදව් කරේ නෑ. තනියම කරේ. ඒ උනාට සාර්තක වෙන්න බැරි උනා. ආපහු පටන් ගත්තා කොහොම හරි කරනවා කියලා . දැන් මෙහෙම පාඩම් දානකොට ආසා හිතෙනවා කරන්න. ඒක මිස්ට බුදු සරණයි.

  • @Wish472
    @Wish472 Жыл бұрын

    Thank you teacher .mehema vedio dannako.

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    You're welcome Hashini!🥰

  • @gimhanrangana-l4f
    @gimhanrangana-l4fАй бұрын

    tnx teacher

  • @mediapasala

    @mediapasala

    Ай бұрын

    Anytime 🥰

  • @NilminiKumarijothimuni-ot1vp
    @NilminiKumarijothimuni-ot1vp4 ай бұрын

    Miss me vedio ek godak watinawa....😊❤❤💖✨

  • @mediapasala

    @mediapasala

    4 ай бұрын

    Godak sthuthi puthe!💖🥹

  • @NilminiKumarijothimuni-ot1vp

    @NilminiKumarijothimuni-ot1vp

    4 ай бұрын

    @@mediapasala 💖✨

  • @DayaniPradeepika-ns6xl
    @DayaniPradeepika-ns6xl2 ай бұрын

    මිස් මන් යු ටියුබ් එකෙන් ඉගෙන ගන්නේ ඔක්කොම පාඩම් ටික දාන්න මිස් ගෝඩාක් පින්

  • @mediapasala

    @mediapasala

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි පුතේ!💖

  • @user-lm7lx3if4s
    @user-lm7lx3if4s11 ай бұрын

    Teacher mama palaveni KZread video eka baluva

  • @mediapasala

    @mediapasala

    11 ай бұрын

    Annee!🥰 Digatama Videos balanna putha!💪🅰️💪

  • @Hsw382
    @Hsw382 Жыл бұрын

    ❤️

  • @champa2004
    @champa2004 Жыл бұрын

    අනිත් පඩමුත් ඔහොමම දන්නකෝ මිස්

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    ඉදිරියට Videos කිහිපයක්ම එන්න තියනවා Chamal පුතා!💖

  • @malkiprashansha9138

    @malkiprashansha9138

    Жыл бұрын

    Aneee ow miss 🥺

  • @nawodyadilushika1484

    @nawodyadilushika1484

    Жыл бұрын

    ​@@mediapasala ane miss dnnko🥺miss dnkn mn bln inne

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    අනෙකුත් පාඩම් ටිකක් දීර්ඝ නිසා එක වීඩියෝ එකකින් ගේන්න ටිකක් අමාරුයි පුතා! ඔයාලට අමාරු කොටස් Comment කරන්න, අනිවාර්යයෙන්ම හැකි ඉක්මනින්ම Video එකක් ගේන්නම්!🥰

  • @nawodyadilushika1484

    @nawodyadilushika1484

    Жыл бұрын

    @@mediapasala නිර්මානාත්මක සන්නිවේදනය

  • @sanduniwathsla7050
    @sanduniwathsla7050 Жыл бұрын

    මිස් මීඩියා වල පාස් පේපර් පොත් කරාට වැඩක් තියේද. පහු ගිය අවුරුදු වල එන ප්‍රශ්න ආයේ 2023 එනවද

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම කරන්න Sanduni. ඒ වගේම ප්‍රශ්න වෙනස් කරලා අහනවා. තව මේ වගේ Model Papers කරන්න!kzread.info/dash/bejne/fH59zZqPdKfSn84.html

  • @sanushkasampath5904
    @sanushkasampath5904 Жыл бұрын

    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @fathimamahiramarikkar9318
    @fathimamahiramarikkar931811 ай бұрын

    Maasa 3n media Walata maaru una miss Hambawune Ahamben ♥️.. Miss ge clz walata join wela Aniwaryen weda tika hodatama kara gannawa Me maasa 3n

  • @mediapasala

    @mediapasala

    11 ай бұрын

    Harima sathutui duwa!💪🅰️💪💖

  • @malkiprashansha9138
    @malkiprashansha9138 Жыл бұрын

    Miss media padam tika okkoma dannakoo you tube ekta

  • @Dinu2007.
    @Dinu2007.Ай бұрын

    මිස් චාල්ස් කුලීගෙ සමාජ සංවිදානය කෘතිය 1022නෙවේ නේද 1909 නේද මිස්

  • @mediapasala

    @mediapasala

    Ай бұрын

    Ow puthe oya hari poddak typing mistake ekak wela.ewa ahannenam na habai.lokuwata padam kragana awashya na. Thanks puthe

  • @user-ul5um3co1y
    @user-ul5um3co1y9 ай бұрын

    teacher ane chaya ruupa beda hada genima huvamaru kara ganima sidu karanu labanne pinterest da instagram da face book da linkedin da twitter da teacher

  • @user-ul5um3co1y

    @user-ul5um3co1y

    9 ай бұрын

    ane teacher uththarayk dennkoo🤔

  • @mediapasala

    @mediapasala

    8 ай бұрын

    Facebook

  • @user-ry8jq7ew4t
    @user-ry8jq7ew4t Жыл бұрын

    teacher anee puluvn nam 3veni padame lesson ekk dannko plz😔😖😣

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    3 padame mona kotasada duwata amaru?

  • @siriwardanajayathulaka6586
    @siriwardanajayathulaka6586 Жыл бұрын

    මැඩම් online විතරයි ද පන්ති කරන්නේ ??

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    Physical කරනවා පුතා! 0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න!

  • @dammikanamal438
    @dammikanamal4382 ай бұрын

    ane miss mama 2023 kenek mama alvel liwwa kre english litreture eka fail me para mama 2nd shy krnwa mama media krnn hithuwa ahmben missge video eka dkke mt asa hithuna krnn anee miss mtme masa 5 thula me subject eka krgnn oni uddw krnnko miss😓

  • @mediapasala

    @mediapasala

    2 ай бұрын

    0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න පුතේ වැඩපිළිවෙළ කියලා දෙන්නම්🪀📲

  • @kevinginshan
    @kevinginshan Жыл бұрын

    මිස් මේකේ මාන්ව අත්දැකීම් කොටස වැරදියි නේද ? සන්දේශ නිර්මාණ යේදී සලකා බලන කරුණු ඒ නෝට් එක වැරදියි නේද ?

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    ඔව් දුව ඔයා හරි. එහෙම ගන්නත් පුළුවන්. වෙන වෙනම කරුණු ලෙස ගන්නත් පුළුවන්!

  • @kaveesha1101
    @kaveesha110126 күн бұрын

    මිස්ගෙ clz එකට join වෙන්නෙ කොහොමද මිස්

  • @mediapasala

    @mediapasala

    20 күн бұрын

    0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න පුතේ

  • @imalshapriyadarshani1059
    @imalshapriyadarshani10596 ай бұрын

    මිස් කොහෙද පන්ති කරන්නෙ

  • @mediapasala

    @mediapasala

    6 ай бұрын

    Kottawa / Online 0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න

  • @sasinimalshani3431
    @sasinimalshani3431 Жыл бұрын

    🥺Thanks miss

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    You're welcome Malshi!🥰

  • @user-gu3bm5bt6q
    @user-gu3bm5bt6q Жыл бұрын

    Miss mn adami misge cls ekak beluwe mige cls walata sambanda wenne kohomda

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    Puluwan Amasha duwa. 0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න Duwa!

  • @hansaninirosha4247
    @hansaninirosha4247 Жыл бұрын

    Mn clz yanne na mis. Mn ahamben dakke mis me vidieo eka mis kiyala dena ewa hodata therenawa. Mn me sare exam karanne. Mt misge clz ekata joyin wenna oni. Kohomada mis clz ekata joyin wenne

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න පුතා!

  • @Thisunimidara-uq3ei
    @Thisunimidara-uq3ei2 ай бұрын

    Mis 1 padame idan anthima padama dakwa dnn mis

  • @tharushinimesha684
    @tharushinimesha684 Жыл бұрын

    Teacher කොහොමද class walat join wenne

  • @tharushinimesha684

    @tharushinimesha684

    Жыл бұрын

    Zoom class walat

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    0703355162 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න Tharushi!

  • @sachinipoornima8282

    @sachinipoornima8282

    Жыл бұрын

    @@mediapasala misge clz walat join wenne khmd me number eken WhatsApp pennan nane

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    @@sachinipoornima8282 innawane Sachini! Anke hariyata gahuwada?

  • @Nisansaladewmini
    @Nisansaladewmini Жыл бұрын

    Madam man 2024 a/l man subject akak Maru kala den media karanne masa 8 k gihin mata media allaganna puluwan weida

  • @Nisansaladewmini

    @Nisansaladewmini

    Жыл бұрын

    Madam please reply one mata bayai

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    2024 nam puluwan putha. gdaak unanduwen piliwelata wada karan allan yanna!💪💖💪

  • @Nisansaladewmini

    @Nisansaladewmini

    Жыл бұрын

    Madam mata madamge online clz akata join wenna berida

  • @keshanalwis7055
    @keshanalwis70554 күн бұрын

    මිස් පසන් කොඩ්කාර sir ගෙ ගෝලයෙක් ද

  • @mediapasala

    @mediapasala

    4 күн бұрын

    Nahane

  • @paveeshasathsara7054
    @paveeshasathsara7054 Жыл бұрын

    මිස් අනිත් පාඩම් වලත් විඩීයෝ දනවද? මිස් කියලා දෙන ඒවා හොදට තේරේනවා මිස් මං පයිවඩ් exam කරන එකෙනෙක් මං clz යන්නේනැ මිස්.

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    පාඩම් කිහිපයක්ම ඉස්සරහට එන්න තියනවා දුව!💖

  • @paveeshasathsara7054

    @paveeshasathsara7054

    Жыл бұрын

    හා මිස් අනේ ලොඩක් පින් මිස්ට.

  • @user-en9dk1bh7z
    @user-en9dk1bh7z7 ай бұрын

    Miss class koheda karane

  • @mediapasala

    @mediapasala

    7 ай бұрын

    Kottawe, Zoom

  • @kavindigeethanjali6675
    @kavindigeethanjali6675 Жыл бұрын

    Miss Online Class karanawada 2024 A/L

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    Ow Kavindi duwa. පංති සඳහා සහභාගී වීමට 0703355162 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

  • @sheharakalpani1123
    @sheharakalpani112311 ай бұрын

    Miss mn private arts wlin Al krnn hithuw 2024 clz ekt join wenn puluwn d

  • @mediapasala

    @mediapasala

    11 ай бұрын

    Puluwan duwa. 0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න!

  • @anandaranasinha5122
    @anandaranasinha5122 Жыл бұрын

    මිස් අනිත් පාඩමුත් මේවගේ දානවනේද.මිස්ගේ pehedili kirim hodata therenawa.😐😐

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    ඉදිරියේදී තව පාඩම් Videosවලින් ගේන්නම්! බොහොම ස්තූතියි පුතා!🥰

  • @user-lm7lx3if4s
    @user-lm7lx3if4s11 ай бұрын

    Teacher mama first lesson eka valuva.teacher thamai second eka kare nadda

  • @mediapasala

    @mediapasala

    11 ай бұрын

    Tamanam na putha!

  • @kimtaelinda6580
    @kimtaelinda6580 Жыл бұрын

    Miss online Class කරනවද

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    ඔව් පුතා. Online මීඩියා පන්ති සඳහා සහභාගී වීමට අවශ්‍ය නම් 0703355162 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

  • @user-xs8ee7pu5k
    @user-xs8ee7pu5k Жыл бұрын

    tutes ehema courier karanawadha

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    Pdf ewanawa putha! Notes denawa class ekedima!

  • @user-tx4go3jg3n
    @user-tx4go3jg3n Жыл бұрын

    Miss english medium walin krnwda

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    Danatnam na Duwa!

  • @nadeeshapriyadarshani373
    @nadeeshapriyadarshani373 Жыл бұрын

    Misge class ekata join wenne kohomada

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න දුව.

  • @user-ry8jq7ew4t
    @user-ry8jq7ew4t Жыл бұрын

    sannivedana svarupa kotasa miss 🙄

  • @user-gu3bm5bt6q
    @user-gu3bm5bt6q Жыл бұрын

    ?Miss dewni padma nedda

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    Danatanam dala na Amasha duwa! 2 padame amaru kotasak tiyanawada?

  • @KaveeshaGunasekara-ly2cm
    @KaveeshaGunasekara-ly2cm7 ай бұрын

    Mtth class enna one miss 😓

  • @mediapasala

    @mediapasala

    7 ай бұрын

    0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න

  • @tnpets7901
    @tnpets7901 Жыл бұрын

    CLZ AKTA JOIN WANNE KOHOMDA TEACHER

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න පුතා!

  • @AyordD.Photography
    @AyordD.Photography9 ай бұрын

    past paper aniwa karanna weida madam

  • @mediapasala

    @mediapasala

    9 ай бұрын

    Aniwarenma ona puthe!

  • @AyordD.Photography

    @AyordD.Photography

    9 ай бұрын

    @@mediapasala හරි මැඩම්.💗 tq

  • @_magical_mutez8485
    @_magical_mutez84857 ай бұрын

    5weni pdm dnnko miss

  • @mediapasala

    @mediapasala

    7 ай бұрын

    🫶🫰

  • @mithilamadhushan8761
    @mithilamadhushan8761 Жыл бұрын

    මිස් මට මිස්ගෙ ක්ලාස් එකට ජොයින්ට් වෙන්න පුලුවන්ද

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    ඔව් පුතා! 0703355162 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න!

  • @cutegirl-ot8dr
    @cutegirl-ot8dr Жыл бұрын

    මිස් මන් ප්‍රයිවට් කරන්නෙ අස්වීම ඕනිනෙ ස්කෝලෙන් එතෝට ස්කෝලෙන් අස්වීම දෙන්නෙ නෑනෙ මිස්

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    Private දාන්න පාසල් අස්වීමේ සහතිකය අවශ්‍ය නෑ පුතා. හැබැයි ඔයාට එහෙම වුණොත් පාසල් ගියා කියලා සටහන් වෙන්නේ සාමාන්‍ය පෙළ දක්වා පමණයි.

  • @cutegirl-ot8dr

    @cutegirl-ot8dr

    Жыл бұрын

    @@mediapasala එතෝට මිස් අස්වීම ගත්තොත් එහෙම සාමාන්‍ය පෙල දක්වා ගියා කියල වැටෙන්නෙ නැද්ද

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    @@cutegirl-ot8dr O/L wenakan school awa kiyala watenawa.

  • @user-vn9wl6hs4g
    @user-vn9wl6hs4g Жыл бұрын

    Medam 23 exam desember mase thiyeida

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    Ow putha.

  • @gaminglife5374
    @gaminglife5374 Жыл бұрын

    මිස් පාස් පේපර් වල මම 209/20/21 කලා , 2019 ඉදන් කලාම ඇතිද මිස්

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    ඇති පුතා. මේ වගේ Model Papers තව කරන්න!kzread.info/dash/bejne/fH59zZqPdKfSn84.html

  • @gaminglife5374

    @gaminglife5374

    Жыл бұрын

    @@mediapasala අනේ බොහොම ස්තුති මිස්ට🥺♥️

  • @gaminglife5374

    @gaminglife5374

    Жыл бұрын

    මිස්ගෙ හැම වීඩියො එකක්ම බලලා තියෙන්නෙ මිස් මම

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    @@gaminglife5374 ඒ ආදරේට, ඉගෙනගන්න තියෙන උනන්දුවට හදවතින්ම ආදරෙයි! හොඳින් වැඩ කරන්න පුතා!💪💖💪

  • @gaminglife5374

    @gaminglife5374

    Жыл бұрын

    @@mediapasala අනිවාර්යයෙන් මිස්♥️

  • @user-hq7sc1zk3k
    @user-hq7sc1zk3k6 ай бұрын

    මිස් මට මිස්ගෙ පන්තියට සහභාගි වෙන්න ඕනි

  • @mediapasala

    @mediapasala

    6 ай бұрын

    0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න 🪀📲 පුතේ

  • @user-lm7lx3if4s
    @user-lm7lx3if4s11 ай бұрын

    Anith eva balanne kohomada

  • @mediapasala

    @mediapasala

    11 ай бұрын

    Mokadda putha?

  • @VinodyaHeshani-pe1bs
    @VinodyaHeshani-pe1bs7 ай бұрын

    ටිච මාවත් ගෘප් එකට ඇඩ් කරන්නකෝ

  • @mediapasala

    @mediapasala

    7 ай бұрын

    0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න පුතේ

  • @lakshanihansika1836
    @lakshanihansika1836 Жыл бұрын

    ටීචගෙ නම්බර් එක දෙන්නකො..මට ක්ලාස් එකට එන්න

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    0703355162 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

  • @randimakusum
    @randimakusum3 ай бұрын

    2024 cl ad wenne kohomda

  • @mediapasala

    @mediapasala

    3 ай бұрын

    0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න 🪀📲 පුතේ

  • @amashaindurangi4648
    @amashaindurangi46488 ай бұрын

    මිස් ගේ nb එක දාන්න කෝ සම්බන්ධ කර ගන්න

  • @mediapasala

    @mediapasala

    8 ай бұрын

    0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න !

  • @user-gu3bm5bt6q
    @user-gu3bm5bt6q Жыл бұрын

    Misge numbr ekak dannako plzz

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    0703355162

  • @user-ug7oo7fp8r
    @user-ug7oo7fp8r10 ай бұрын

    මිස්ගෙ online clz akata මටත් සම්බන්ධ වෙන්න පුළුවන් da

  • @mediapasala

    @mediapasala

    10 ай бұрын

    Ow putha. 0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න !

  • @Ktkt07
    @Ktkt0711 ай бұрын

    මැඩම් 2025 cls පටන් ගත්ත ද

  • @mediapasala

    @mediapasala

    11 ай бұрын

    Ow putha. පන්ති සඳහා සහභාගී වීමට 0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න!

  • @user-xs8ee7pu5k
    @user-xs8ee7pu5k Жыл бұрын

    den 2024 lamaita keeweni paadamadha karnneh

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    5

  • @ruhanagamhewa4307
    @ruhanagamhewa4307 Жыл бұрын

    Online krnwd miss 2023මං සබ්ජෙක්ට් එක මාරු කරා

  • @mediapasala

    @mediapasala

    Жыл бұрын

    Ow putha. 0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න!

  • @user-xb5wn2mg3u
    @user-xb5wn2mg3u11 ай бұрын

    මැඩම් නබර් එක දාන්නකො ඔන්ලයි පංති කරනවානම්🥺

  • @mediapasala

    @mediapasala

    11 ай бұрын

    0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න පුතා!

  • @user-ur5ef5hy3x
    @user-ur5ef5hy3x2 ай бұрын

    Thank you miss hodata ugannnanawa hodata therenawa ☺️☺️👍👍👍👍👍👍👍

  • @user-en9dk1bh7z
    @user-en9dk1bh7z7 ай бұрын

    Miss class koheda karane

Келесі