No video

සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය හා විකාශය - [Communication & Media Studies - A/L]

සන්නිවේදනය අධ්‍යයනය විෂය බිහිවීම සම්බන්ධයෙන් වන ඉතිහාස තොරතුරු මෙම වීඩියෝවෙහි අන්තර්ගත වේ. සන්නිවේදනය යන්න මිනිසාගේ බිහිවීම තෙක් දිවෙන කාරණයක්. මිනිසා සහ සන්නිවේදනය අතර පවතින්නේ අවියෝජනීය සම්බන්ධයක්. ප්‍රාථමික යුගයේ මිනිසුන් අදහස් හුවමාරු කරගැනීම සඳහා භාවිත කළ සරල ක්‍රමවේදයන්ගේ සිට වර්තමානයේ යොදා ගන්නා දියුණු සන්නිවේදන ක්‍රමවේද දක්වා වන තොරතුරු මෙහි ඇතුළත්. සන්නිවේදන අධ්‍යයනය විෂයක් ලෙසින් වර්ධනය වීමට අදාළ සුවිශේෂී සන්ධිස්ථානයන් පිළිබඳ මනා අවබෝධයක් මෙම වීඩියෝ කෙටිසටහන නැරඹීමෙන් ලබා ගත හැකියි. අපොස උසස් පෙළ සඳහා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හදාරන සිසු දරුවන්ට විෂය කරුණු අවබෝධයට මෙය අත්වැලක් වේවි.
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Like Our Facbook Page
/ mediaketisatahan
Join Our whatsApp Group - 0713 153 814
මේ පාඩම් මාලාවෙහි ඉදිරි වීඩියෝ කෙටිසටහන් නැරඹීමට අපේ KZread චැනල් එකට
like කරන්න
subscribe කරන්න
/ @mediaketisatahan
share කරන්න
-----------------------------------------------------------------------------------------------------------------------
#MediaKetiSatahan #ALMedia #NiroshiDombagahage

Пікірлер: 408

  • @medianilantha5881
    @medianilantha58813 жыл бұрын

    හරිම මිහිරියි මිස්... විශිෂ්ට උත්සාහයක්... සුබපැතුම්...

  • @Rickyiresha.1

    @Rickyiresha.1

    Жыл бұрын

    Sir ❤

  • @ilikestyle3659
    @ilikestyle36593 жыл бұрын

    ගොඩක් හොද දෙයක් මිස් මේ චැනල් එකෙන් කරන්නේ.මම මුල ඉදලා වීඩියෝ බලන්න පටන් ගත්තේ.හරිම සරලයි.පිටු ගානක තියන නෝට් එක මට තේරුම් ගන්න බැරි වෙලා හිටියේ .ඇත්තම මේ විදිහට හරිම පැහැදිලියි.බොහොම ස්තූතියි මිස්.දිගටම මේ චැනලයත් එක්ක එකතුවෙලා වැඩ කරන් යනවා

  • @_success_1
    @_success_12 жыл бұрын

    Clz යන්න හම්බුනෙත් නෑ මිස්ගෙ video නිසා ලේසියි දැම් වැඩේ 😍💖 මේ වගේ තව පැහැදිලි කිරීම් එක්ක තවත් video දන්න මිස් ඒක අපිට ලොකු උදව්වක් 🌼💙

  • @shashinisadhunikashashini2486
    @shashinisadhunikashashini24863 жыл бұрын

    ගොඩාක් හොදට තේරුම් ගන්න පුලුවන් මේ විදියට කියලා දේන විදියට හරිම ශොක් තව තවත් මේ දේවල් කරන්න ශක්තිය ලැබේන්න ඔනේ මිස් බුදු සරණයි 🥰

  • @priyanthiashoka1559

    @priyanthiashoka1559

    3 жыл бұрын

    අපිට හැම පඩමක්ම මේහේම කියලා දේන්න මිස් 🙂🙏

  • @lakminilakmini2939

    @lakminilakmini2939

    2 жыл бұрын

    හරිම අපූරුයි

  • @chamilaudayangani1050

    @chamilaudayangani1050

    2 жыл бұрын

    Mk

  • @ishansangeeth8721
    @ishansangeeth87214 жыл бұрын

    හොදටම තේරුනා..ලොකු උදව්වක් මිස් ගොඩක් පින්🙏

  • @sujith123kaushalya2

    @sujith123kaushalya2

    2 жыл бұрын

    Media subject එක අමාරැද? මල්ලි???

  • @Dilumybandare
    @Dilumybandare2 жыл бұрын

    අලුත් විදියට අලුත් වැඩක්.. හොඳින් තේරුණා මැඩම්.බොහොම ස්තූතියි .God bless you ❁

  • @dhanushkadharmarathna9651
    @dhanushkadharmarathna9651 Жыл бұрын

    බොහොම පින් ඔබට.මේ කරන උපකාරයට.අපි වගේ ලමයිට අවැසිම මොහොතාක් මේ දැනුම.අපිට ඕන පීඩනයක් නැතුව ඉගනගන්න.සන්කීර්න කරුනු සරලව අපෙ මානසට යොමුකරන්න ඔබතුමිය සමත්.බුදුසරනයි

  • @isurulakmal2418
    @isurulakmal24182 жыл бұрын

    සුපිරිම සුපිරි මිස්......මම අපේ wts app group වලටත් share කරනවා මිස්ගේ videos.....ඒ තරම්ම තේරෙනවා. 💯💯....good luck ....thank you verry much teacher ❤️❤️❤️❤️

  • @lalannthihapuarachchi4489
    @lalannthihapuarachchi44896 күн бұрын

    හොදට තේරැණා මැඩමි මැඩමි ට පින් අත්වෙන්න ඕන................Thanks 🙏💜💜💜💚❤💞

  • @blessingspirit7620
    @blessingspirit76203 жыл бұрын

    මතකද මංදා මාව 🥰 මිස්ගේ මේ වීඩියෝ නිසා ගොඩ ගිය මං ආපහු ආවා මිස්ව බලන්න. කැම්පස් යන්න ඕන්නම් මිස්ගේ මේ පාඩම් වලින් හොදට ඉගෙන ගන්න පුලුවන් .මිස්ට පින්.🙏🙏🙏🙏 හිතුවෙවත් නැති ප්‍රථිපලයක් මට ලබාගන්න කරපු කැපකිරීම් වලට.ජේසු පිහිටයි මිස්.මං සුමුදු බබා වාරියපොල

  • @nishini1427

    @nishini1427

    2 жыл бұрын

    Me channel eka full syllabus ekama cover krnwd

  • @maneeshakalpani6809
    @maneeshakalpani68092 жыл бұрын

    ස්තුතිය ❤️❤️❤️ සාර්ථක උත්සහයක්

  • @GrowLeoTeam
    @GrowLeoTeam Жыл бұрын

    බොහොම ස්තුතියි මැඩම්ට 🙏❤️ මිඩියා වලට A එකක් දැන් මටත් 🙏🙏❤️

  • @hirunishashikala2045
    @hirunishashikala20453 жыл бұрын

    ගොඩක්ම හොඳට තේරෙනවා මිස්,අද කාලෙට නියමෙටම ගැළපෙනවා මිස්,බොහොම ස්තූතියි 🙏 💖

  • @sewwandiabeyrathna
    @sewwandiabeyrathna10 ай бұрын

    පොඩි වෙලාවකින් සම්පූර්ණ පාඩමක්ම ලස්සනට පැහැදිලි කරා well done 😍💖👏

  • @pramudianhettigama7022
    @pramudianhettigama70223 жыл бұрын

    හරිම ආසාවෙන් අහන් ඉඳියෙ මිස්...අනේ ගොඩක් පින් ❤️🙏

  • @chathumi7567
    @chathumi75672 жыл бұрын

    අනෙ ගොඩාක් පින් ❤️😍. හොඳට මතක හිටිනව කිසිම කම්මැලි කමක් නැ බොහොම ස්තුති මිස් 🌸🌎💗...

  • @mediapasala
    @mediapasala2 жыл бұрын

    ගොඩක් හොඳ Video එකක්!💪💗💪

  • @malkimalshani6837
    @malkimalshani6837 Жыл бұрын

    හැම පාඩමකම දාන්න ගොඩක් ස්තුති අනෙ ගොඩක් හොදට කියල දෙනවා 👍

  • @ravishkaishan3720
    @ravishkaishan37203 жыл бұрын

    සුපිරියටම තෙරුනා මිස්ට ගොඩක් පින්🙏🙏🙏

  • @piyumini5972
    @piyumini59722 жыл бұрын

    අනේ මැඩම් 12 වසරේ අනිත් පාඩම් මේම කරන්නකෝ...හොදට මතක හිටිනවා කියා දෙම විදියනම්

  • @CH-vn6vc

    @CH-vn6vc

    2 жыл бұрын

    ow madm 😊

  • @MunidasRandiw.Lisara-xp8cx

    @MunidasRandiw.Lisara-xp8cx

    Жыл бұрын

    අනේ ow ලොකු උදව්වක් ❤️

  • @indunilsampath359

    @indunilsampath359

    8 ай бұрын

    Ou

  • @VIDEO-wk1en
    @VIDEO-wk1en2 жыл бұрын

    බොහෝම ස්තුති මිස් 🙏🙏🙏🙏

  • @Duvidu77
    @Duvidu772 жыл бұрын

    හොඳම තේරුනා මිස්. ගොඩක්ම පින්

  • @tharikaekanayake7565
    @tharikaekanayake75654 жыл бұрын

    හරිම පැහැදිලි.. 👍👍👍

  • @_O_s_h_u_
    @_O_s_h_u_2 жыл бұрын

    ගොඩක් හොදට තේරුනා..ස්තුතියි මිස්..🙏❤

  • @Geeshan
    @Geeshan4 жыл бұрын

    බොහොම ස්තූතියි 💪

  • @isurudevshan5134
    @isurudevshan51343 жыл бұрын

    බොහොම ස්තූතිය මිස් 👍

  • @lakmalit6781
    @lakmalit67812 жыл бұрын

    බෝහොම ස්තුතියි 🙏🙏🙏

  • @slakshani1672
    @slakshani16723 жыл бұрын

    අනේ ගොඩක් හොදට තේරුනා..ගොඩක් ස්තූතියි 😊💝

  • @tharushikasewmini7440
    @tharushikasewmini74402 жыл бұрын

    සුපිරි ........♥️

  • @KavindyaSuraweera
    @KavindyaSuraweera3 ай бұрын

    මිස්ට ගොඩක් පින් හොදට තෙරෙනවා මිස් කියලා දෙන විදිහට❤🥺

  • @dumindulakshitha8251
    @dumindulakshitha8251 Жыл бұрын

    ලොකු උදව්වක් ❤️‍🔥

  • @anuhassenarathna2029
    @anuhassenarathna20292 жыл бұрын

    bohoma sthuthi mis.harima watinawa.e wagema hodt theruna.

  • @harrychristan3452
    @harrychristan34524 жыл бұрын

    Very useful video. Thank you, Miss. Keep it up.

  • @anandanalanda1368
    @anandanalanda1368 Жыл бұрын

    මෙම අධ්‍යාපනික video එක ගොඩක් වටිනවා මැඩම් ගොඩක් ස්තුතිය ඔබට

  • @AnjuTharangaT
    @AnjuTharangaT3 жыл бұрын

    වටිනා දැනුමක් ලබාගත්තා ... ස්තූතියි

  • @kumarikariyawasam243
    @kumarikariyawasam2433 жыл бұрын

    මාධ්‍ය විචාරය ට කරන වනමි ඉතා වැදගත්.

  • @priyadarshanifernando5026
    @priyadarshanifernando50264 жыл бұрын

    Supiri Pahadili Kirimak...👍👍👍👍👍

  • @imeshasithumini5064
    @imeshasithumini50642 жыл бұрын

    athatama godak pahasuwan media asawan api egana gatha mis thanks

  • @hiruniniwarthana6272
    @hiruniniwarthana62722 жыл бұрын

    ස්තූතියි ❤️💪

  • @lakminilakmini2939
    @lakminilakmini29392 жыл бұрын

    හරිම අපූරුයි මිස්❤️

  • @amindushashiprabath
    @amindushashiprabath4 жыл бұрын

    Punchi maru wedkkk😘😘😘😘😍😍😍 video eka,voice okkoma maruuu🙈🙈🙈🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @oshanisandaya5960
    @oshanisandaya59602 жыл бұрын

    ගොඩක් ස්තුතියි මැඩම්🙏

  • @sithmitharushika3928
    @sithmitharushika39284 жыл бұрын

    Thank you miss meka godak wadagath apita ketiyen apita kiyala dunnata godaaaaak sthuthi 😃😃

  • @danushkanimesh1237
    @danushkanimesh12374 жыл бұрын

    Meewa hodata therenwa mis gdaaaaaak pin mis ge hema vidio ekakma mn balanawa

  • @fashionnwr4761
    @fashionnwr47613 жыл бұрын

    Godakma wadagat vedeo pelak.sthuthii mis ...

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei Жыл бұрын

    බොහොම පින් මැඩම් 😍💖

  • @Prasadi_Dewmini1.
    @Prasadi_Dewmini1.3 жыл бұрын

    Teacher hodata padama pahadiliwa igannuwa. Thanks teacher 😊🙏🙏🙏

  • @thabukiaryan7346
    @thabukiaryan73464 жыл бұрын

    Godak sthuthii miss..media aluth subject ekak mata..hodin therum ganna puluwan..mthka hitinwa

  • @hashininawodya5789
    @hashininawodya5789 Жыл бұрын

    හොදට තේරුනා මිස් තෙරුවන් සරණයි

  • @Nesha_SL
    @Nesha_SL Жыл бұрын

    ගොඩක් ස්තූති මැඩම්

  • @user-kv9rd9nr2g
    @user-kv9rd9nr2g2 жыл бұрын

    Thank you mis ❤

  • @dyanashiromala2907
    @dyanashiromala29072 жыл бұрын

    Onema kenekta therum gatha haki andamin miss hodata lessn eka kiyala denawa 😍 E wagema missta hodin me widihata wada tika karanna hakiyawa labewa.. 💐💐Busaranai.. 😊😊

  • @darsikajeams5536
    @darsikajeams55362 жыл бұрын

    Thank you miss mata hodata theeuna

  • @maleeshacharuni7666
    @maleeshacharuni76663 жыл бұрын

    බොහොම ස්තූතියි මිස්

  • @ajithamanokanthi3743
    @ajithamanokanthi37433 жыл бұрын

    nice video hamadama karanna mis wow lassni apita hodata tharannawa mis

  • @dilangagomes7782
    @dilangagomes77824 жыл бұрын

    Niyamai mis 😃

  • @isuri527
    @isuri527 Жыл бұрын

    Thank you medam❤️

  • @methmiminushika3455
    @methmiminushika34553 жыл бұрын

    හොදට තේරුනා මිස්.. ගොඩක් වටිනවා.. 🙏

  • @vihagivolgs4440
    @vihagivolgs44402 жыл бұрын

    thanx miss godak hodat theruna

  • @bentenmax2041
    @bentenmax2041 Жыл бұрын

    මැඩම්ට බොහොම පින් මම පන්ති යන්නෙත් නෑ 💖

  • @vittoriachoir8181
    @vittoriachoir81813 жыл бұрын

    Thanks teacher

  • @isharamadushanka2230
    @isharamadushanka22303 жыл бұрын

    ගොඩක් ස්තූතී මිස්

  • @washidudilshan278
    @washidudilshan2783 жыл бұрын

    Niyamaiiiii tnkyouuu mis

  • @thusharadissanayaka6239
    @thusharadissanayaka62392 жыл бұрын

    Thank you 👍

  • @MediaKetiSatahan

    @MediaKetiSatahan

    2 жыл бұрын

    You are welcome

  • @tharushisandalika9992
    @tharushisandalika99924 жыл бұрын

    Miss wade lassni ❤️😘👏

  • @MarvelousFilmsSL
    @MarvelousFilmsSL4 жыл бұрын

    lassanai akke...harima wadagath

  • @aruniweralu7153
    @aruniweralu71534 жыл бұрын

    It's very creative & useful..keep it up..🙏

  • @VijayKumar-mu1su
    @VijayKumar-mu1su2 жыл бұрын

    Thank you .. hodata padama theruna mis

  • @nadeeshani9450
    @nadeeshani94504 жыл бұрын

    Niymai.great wadak...👍👍👍

  • @GithmiNethalika-ki3of
    @GithmiNethalika-ki3of8 ай бұрын

    Bohoma sathutui miss oyata.hodata therenawa♥️

  • @GithmiNethalika-ki3of

    @GithmiNethalika-ki3of

    8 ай бұрын

    Miss oyage group nedda ane thiyenawa nam add karanna ko.

  • @annesahanya2025
    @annesahanya20254 жыл бұрын

    Mrs anith paadam tikath krnne ko.harima pahadili.supiri.plz .anith tikath krnne ko.ikmntm.🙏👌😘

  • @TEDDY-l9m
    @TEDDY-l9m4 күн бұрын

    Mis godk hodata ugannanawa thx ❤

  • @chamodyasamadhi162
    @chamodyasamadhi162 Жыл бұрын

    අනේ මිස් ලොකු උදව්වක්. මිස් ට පින්. මිස් පුළුවන් නම් vedio එකේ speed එක අඩුකරලා දාන්න. මිස් ඔය වගේ අනුමාන ප්‍රශ්න ටිකකුත් සාකච්ඡා කරා නම් හරි වටිනවා ❤💗

  • @nishadiwijerathna3689
    @nishadiwijerathna36894 жыл бұрын

    Thanks miss

  • @kosalarathnamalala5006
    @kosalarathnamalala50063 жыл бұрын

    thanks a lot ... mis..!!!

  • @diranlankajiwa83
    @diranlankajiwa832 жыл бұрын

    ස්තූතියි මිස්🤗❤️❤️❤️❤️

  • @shr7839
    @shr78392 жыл бұрын

    Thank you mis me widihata kiyala denakota ahan enna asai ❤

  • @tharushanapathum4816
    @tharushanapathum48162 жыл бұрын

    thaxx mis..hodata theenava

  • @nethmisanasha7712
    @nethmisanasha77123 жыл бұрын

    Godak watinawa meka. Thnks mis

  • @indikakoswathta8986
    @indikakoswathta89862 жыл бұрын

    🙏🙏👍thank you teacher... 🙂🙂

  • @MediaKetiSatahan

    @MediaKetiSatahan

    2 жыл бұрын

    You're welcome 😊

  • @rasikahemali1424
    @rasikahemali1424 Жыл бұрын

    Hodata theruna mis godak pin 🙏

  • @yasirudineth247
    @yasirudineth2473 жыл бұрын

    Godak sthuthi mis hodin pahadili karalala.denawa...

  • @geethmadevindi3732
    @geethmadevindi37323 жыл бұрын

    Thanks .hodata theruna me padama.

  • @preethilayanthaperera4601
    @preethilayanthaperera46014 жыл бұрын

    Very clear teaching. And I love the pictures. I've downloaded all the videos because i'm going to do media for AL.

  • @MediaKetiSatahan

    @MediaKetiSatahan

    4 жыл бұрын

    Glad you like them!

  • @vinodanikumari9901
    @vinodanikumari99014 жыл бұрын

    Ane issarhat tiyan padam tikat mehemm dann miss oyat godak pin

  • @freeeducationforallsrilankan
    @freeeducationforallsrilankan3 жыл бұрын

    Jaya weewa

  • @anjaleedilsara7476
    @anjaleedilsara74763 жыл бұрын

    අම්මෝ මරු 🔥🔥

  • @janathliyanarachi1216
    @janathliyanarachi12164 жыл бұрын

    Thanks madam good lesson

  • @anushaherath1864
    @anushaherath18642 жыл бұрын

    සුපිරි miss

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    lassanai

  • @anjulavishal532
    @anjulavishal5324 жыл бұрын

    Sthuthiyi mis❤

  • @sanurirasikangani3527

    @sanurirasikangani3527

    3 жыл бұрын

    Thank

  • @sanurirasikangani3527

    @sanurirasikangani3527

    3 жыл бұрын

    Mis mn 2022 al krnne udukrnnko mata

  • @nuwansagaramadusanka5344
    @nuwansagaramadusanka53442 жыл бұрын

    ඒක මරු 💟

  • @-asi4405
    @-asi44054 жыл бұрын

    වටිනව😍

  • @Sandun_Amarasinghe
    @Sandun_Amarasinghe4 жыл бұрын

    Thank you miss

  • @paramiupadya6789
    @paramiupadya67894 жыл бұрын

    මිස් මාදය විචාරය මාධ්‍ය සංස්කෘතිය පාඩම් වල video කරන්නකො මිස්..ලොකු උදව්වක්.මිස්

  • @sanulionara7962

    @sanulionara7962

    3 жыл бұрын

    Media wala note thiyed oya laga

  • @buhumidinusara1926

    @buhumidinusara1926

    3 жыл бұрын

    👍

  • @anuhaschamuth3728

    @anuhaschamuth3728

    3 жыл бұрын

    😍

  • @sanduniwasana5110
    @sanduniwasana5110 Жыл бұрын

    tnx මිස් හරිම පැහැදිලී

  • @nishaditharushika3148
    @nishaditharushika31483 жыл бұрын

    Godak pin miss hodata terenawa

  • @kawi_official4694
    @kawi_official46942 жыл бұрын

    Thank you miss💖

  • @MediaKetiSatahan

    @MediaKetiSatahan

    2 жыл бұрын

    You're welcome 😊

  • @sithurana5551
    @sithurana55514 жыл бұрын

    Miss mekata aniwaren reply ekak denna.... man me para 2nd shy karanne. Giya para new syllabus eken thamai exam kare. Eth giyapara new syllabus eken exam karapu ayatath media paper eka hambune old eken ne. Ethakota me para mata paper eka hambenne new ekenda old ekenda?

  • @MediaKetiSatahan

    @MediaKetiSatahan

    4 жыл бұрын

    what's app group ekata join wenna..0713 153 814 reply karannam

  • @nethra8178
    @nethra81782 жыл бұрын

    Maru mis ❤️

Келесі