කොන්ඩෙට සුපිරි matt look එකක් දෙන hair volumizing powder| How to use hair volumizing powder
Тәжірибелік нұсқаулар және стиль
This video shows you how to use hair volumizing powder to gain your hair volume. Hair volume powder is not a popular hair styling product in Sri Lanka. but it used by both men's and women's internationally to get easy hair styles. In this video I'm going to talk about what is hair volumizing powder, how it worked and how to use it properly to get cool hairstyles. Hope this interesting to you.
Fashion With Dave KZread channel is the first men's fashion related KZread channel in Sri Lanka. We are hoping to give grooming, style and fitness tips that related with men's fashion to bring men's fashion to a higher level in Sri Lanka. Stay touched with the channel for more information. Subscribe, like and comment your ideas about this channel. Don't forget to like our Facebook page to get the information also from the Facebook
schwarzkopf hair volumizing powder -
rover.ebay.com/rover/0/0/0?mp...
Fashion with Dave Facebook page -
/ fashionwithdave
Fashion with Dave Instagram page -
/ fashionwithdave
#Hairvolumizingpowder#FashionWithDAVE#HairstylingTips#
Пікірлер: 305
Wow. අද තමයි මේ channel එක දැක්කේ. සුපිරි. පට්ට. Subscribed..... 😍😍😍😍❤️❤️❤️❤️
@FashionwithDAVE
5 жыл бұрын
Thanks bro👊👊🔥🔥
@mypersonalc19
5 жыл бұрын
Adoooo
@nelakaharindu4939
2 жыл бұрын
ayye meke spray eka hndada?
එලම.. මෙන්න මේවාට තමයි You Tube Channel කියන්නෙ .. ඔන්න බලන්න ලගදිම කට්ටිය ඔයාව Copy කරන්නෙ නැද්ද කියලා.. වැඩේ නම් නියමයි ආ.. සුපිරි 😍👍
@FashionwithDAVE
4 жыл бұрын
Thanks brother, ගොඩක් වටින්නව ඔයාලගෙ අදහස්😍😍🔥🔥👊👊
Glasses දාන කොල්ලෙක්ට ගැලපෙන hair cuts ගැන වීඩියෝ එකක් කරන්න ...plzzz
මල්ලි සුපිරි ... කියන්ක දෙයක් නැ no 01❤
Good one bro ! Detailed and well explained 👏
අද චැනල් එක දැක්කෙ.වීඩියෝ සෙට් එකම බලනවා😍
@FashionwithDAVE
4 жыл бұрын
👊👊❤❤😍😍
Keratin treatment eka gana video ekak karanda puluwanda sinidu hair ekakata keratin treatment apply karata awlak nadda
යාලුවා hairstyle එකක් තෝරගන්න විදිය ගැනත් වීඩියෝ එකක් කරන්න.කොන්ඩෙ කපන තැන ඉදන්ම.ඒ වගේම hairstyle වෙනස් කරන විදිය
@FashionwithDAVE
4 жыл бұрын
අනිව👊👊😍😍
Machang hoda beard oils gana ekak krpanko
Bro oya kiyana hema products ekema names tika dannako. please!!!!!!!
Most expected video eka Ela bro 🖒🖒
@FashionwithDAVE
5 жыл бұрын
Tnx👊👊💪💪🔥🔥
@chamoddulshan5253
3 ай бұрын
@@FashionwithDAVE aiye kade thiyenne Best + කියල එකක්
Ayye mess hair ekata mona hri cream tip ekk pls
Ayye..konde curly gathiya nathi kara ganna puluwn shampo ekk gana dana puluwnd
අයියෙ කොන්ඩේ රැවුල කපන්න හොදම trimmer එක මොකක්ද
Best+ hair power ekath hodai d?oya wagemai
Mage konde haiya madi gelawenawa welila mage konde ussanath be wavala pethrata dannath be nalala wedi kisi deyak karanna be appa thita wela inne den konde nae gelawila godakma
Bro this powder can hold our hair like wax or not .we want to use hair wax also to this to set hold
Machan Electric comb ekak gana video ekak karanna puluwanda ....
@FashionwithDAVE
5 жыл бұрын
Try parak dannum👊👊👍👍🔥🔥
Konde idenne nthuwa hemadma use krnna puluwan ekk ndda mchng. Gel wlata konde idenwa
අයියේ කොන්ඩේ ස්ට්‍රෙට් ගතිය ගන්න පුලුවන් දෙයක් ගැනත් ඉක්මනින් විඩියෝ එකක් දන්නකෝ
@FashionwithDAVE
4 жыл бұрын
ඉස්සරහට දාන්නම් bro🔥😍😍👊👊
@kavindumalsha4061
2 жыл бұрын
apoo mata epaa velaa thiyenne eka vidihakat na awl wenw
ඕක පට්ට මාත් යූස් කරනව
Ada thami chanl aka dakka.niymi.hoya hoya hitapu vidiyo tikak.thanx
Ayiye muhune pimple godak thiyrna eka kollekge personality ekata naraka widihata affect wenawada
Bro, hair eke volume eka naturally wadi karaganna widihak thiyenawada? Hair eka hugak Thin nam hair eke broad gathiya thick gathiya wadi karaganna methods thiyenawada.. Thanks
@FashionwithDAVE
5 жыл бұрын
Honda shampoo ekak use karanna. Vitamin e apply karanna kondeta.tawa treatment ehemat tiyenawa.ewat indala hitala karaganna.keratin treatment wage
Patta aiye. Tnx ❤😊
Me powder eken kochchra kal volume eka thiyagnn puluwan da?
ගොඩාක් වටින විඩියෝ එකක් ❤️
@FashionwithDAVE
5 жыл бұрын
🔥🔥👊👊👍👍
මේක වැක්ස්,ස්ප්‍රේ එකත් එක්කම පාවිච්චි කරන්න පුලුවන්ද.දන්න කෙනෙක් කියන්නකෝ.
Aiye gorosu kondayak sinidu karaganna widiyak nadda
Aiye konde nalala gawa suliyk thiynwa eka nisa kode depaththata gihin thiyenne eka nathi kra gnna kramayak nadda😞
Mage kondeta gelapenama පව්ඩර් එකක් thank you aiye ❤️ oyata
@FashionwithDAVE
4 жыл бұрын
😍😍😎🔥🔥👊
@madumusic2689
2 жыл бұрын
oyaa meka kohenda gaththe
Oya Powder Kochara Wela Thiyanawada Kondeta Dapuwama
සිරාවටම පට්ට
@FashionwithDAVE
5 жыл бұрын
Thanks bro👊👊👊🔥🔥
අයියෙ best+ කියන්නෙත් ඕකටමද?
සුපිරී...............😍😍❤️❤️❤️❤️❤️
@FashionwithDAVE
4 жыл бұрын
👊👊❤️❤️😍😍
@user-pq3hg1oj4z
4 жыл бұрын
ලස්සනට කොන්ඩෙ හදං වෙඩිමකටත් ගියා වීඩියෝස් ටික හින්ද, thanx broo❤️
නියමයි අයියා... මට අහම්බෙන් හම්බුනේ මේ වීඩියෝ එක කරේ මගේ කොණ්ඩෙටමද කියලත් හිතුනා.. මං කොණ්ඩෙ ස්ට්‍රේට් අප් තියාගන්න වැක්ස් යූස් කරනවා ඩේලි.. ඒක නවත්තගන්න ක්‍රමයක් හොය හොය හිටියෙ.. වැක්ස් වල සයිඩ් ඉෆෙක්ට්ස් වැඩි නිසා.. මේ ප්‍රඩක්ට් එකෙන් ස්ක්‍රාබ් එකට හානියක් නෑ නේද ? එනිවේ තැන්ක්ස් ෆෝ අයිඩියා 😍
@FashionwithDAVE
4 жыл бұрын
Bro, use කරල අනිව කොන්ඩෙ wash කරන එක තමා recommend කරන්න පුලුවන්. එතකොට කිසි අවුලක් නැහැ.👊👊👊
Ayye kondeta hoda volume ekak ekkama hoda shine ekakuth ganne kohomada?aniwa rebly ekak one ayye
@FashionwithDAVE
4 жыл бұрын
Me play list eke tiyena godak videos wala tiyenawa volume eka hadaganne kiyala malla👊👊👊 kzread.info/head/PLfla1V56sAakLoKRnhj-u--Bo4stXsNQG
Niyamaii❤️
@FashionwithDAVE
4 жыл бұрын
👊👊😍😍
Konde adu wage ayata wedikaraganna kramayak nedda
supiri ayye
godak kal idan hoya hoya hitapu deyak ❤
@FashionwithDAVE
5 жыл бұрын
👊👊👍👍💪💪💪
සුපිරි බොසා.. මගෙ කොණ්ඩෙ ස්ට්‍රේට් එකක් ... කොන්ඩෙ හදාගන්න බැරුව අසරණ උන වාර අනන්තයි😂😂❤
@gamingff306
8 ай бұрын
Maye puca straight 🌚
Bro munata gana cream ekak review karahanko
@FashionwithDAVE
4 жыл бұрын
Video ekak karanawa e gena
සුපිරියට රැවුල වැවෙන අනිවාර්යයෙන් වැඩ කරන හොද Beard Oil ගැන Video එකක් ඔනෙ බ්‍රදර් ❤️
@FashionwithDAVE
4 жыл бұрын
ඉක්මනටම කරනව beard oil එකක් ගැන review එකක්...👊👊🔥🔥
@EvillDZAYGEOFFICIAL
4 жыл бұрын
@@FashionwithDAVE අනිවාර්යයෙන් ඔනිම එකක් එක❤️
Supiri niyamai bro
@FashionwithDAVE
5 жыл бұрын
👊👊👊🔥🔥💪💪
Bset+ hair power eka hodada
Thax ayye 😊💗
Ptta. tnx ayye.
@FashionwithDAVE
5 жыл бұрын
👊👊👍👍🔥🔥💪💪
Ela brother
@FashionwithDAVE
3 жыл бұрын
❤❤👊👊😍😍
Straight kondeta danne puluwanda
මාරම වැදගත් මේ වීඩියෝ එකනම් මට මගෙ කොන්ඩෙ පුදුම වදයක් දෙන්නෙ දැන්නම් විසදුම ලැබුන
@FashionwithDAVE
2 жыл бұрын
👊👊❤❤
Meka raulata use karanna barida ??
Dahadiya damma me volume eka adu weida?
Thank you
Meka gann puluwan thenak kiynn plz
Amzon ake thynw bro mn Oder kala thnx godk ❤️
@FashionwithDAVE
4 жыл бұрын
Elama❤️❤️😍😍
@dhananjayasupun5092
Жыл бұрын
Moked bn tinne order krnn
@dhananjayasupun5092
Жыл бұрын
Kiyak unada
Powder eka nisa oluvata avulk nh ned
Aiye me pawder eka ganne koenda
Meka kohenda ganna puluwan
I pronounced too bro
Aiye, oya use krana mick eka, eke price eka, eke out put eka ganne komada kiyala poddak kiyanawada?
@FashionwithDAVE
5 жыл бұрын
Bro mama use karanne boya collar mic ekak.mama gaththe majestic city eken.5000k una.ebay karanawa num 3500k wage wenakota ganna puluwan.
Side effect thiyenawada aiya
Owa koheda ganna thiyenne
Available on daraz
Curly hair ekak thiyana konde udin adu kenekta oka hondaida
@FashionwithDAVE
2 жыл бұрын
කොන්ඩෙ dryer කරල හදල use කරනව නම් අවුලක් නෑ. නැත්තම් curly ගතිය වැඩි වෙනව.😍😍❤❤
Helmet eka demmama aul yana ekata wisadumak nedda
@tharindugayan5502
3 жыл бұрын
Mtath dana ganna ona oi..epa wela inne.😑
මං ඔවා මාස ගානක් හෙව්වා ලංකාවේ තියෙන තැනක් දන්නවද ? ගොඩක් ඒවා ලංකාවේ නෑ නෙ .සිංහලෙන් volume powder එක ගැන මන් දැක්ක එකම video එක.පට්ට
@FashionwithDAVE
5 жыл бұрын
Me product eka num nehe.habai wena brand wala tiyenawa.colombo awata tiyenna oni aniwa.
@ciyaiyewasana9812
4 жыл бұрын
Mage salon ake tiyanawa
@letstalkbeauty6683
4 жыл бұрын
Isuru Arambe www.daraz.lk/products/-i102904433-s1009608676.html?dsource=share&laz_share_info=265884_100_100_254563_218447_null&laz_token=7669c0975f2b308fc3c02504794bd389 Daraz ake thynwa bn
@kdcmk
4 жыл бұрын
Isuru Arambe Available on daraz www.daraz.lk/products/schwarzkopf-professional-osis-dust-it-mattifying-powder-10g-i102904433-s1009608676.html
@editguru7128
4 жыл бұрын
e aliexpress ekth thiba okaa
Thilakawardana eka thiyanawa
ඔක කොච්චර කල් use කරන්න පුලුවන්ද
Aiye oya osis + eka natuwa oya brand ekema taft kiyala hiar styling powder ekak tiyanawa lankawe ganna eka hodada dannane
@FashionwithDAVE
5 жыл бұрын
Bro Taft ekat schwarzkopf brand ekema tama. E nisa godak durata Honda athi. Mama use karala num nehe.habai eka osis eka wage top list eke nehe.
@ruchithaprasanna5960
5 жыл бұрын
@@FashionwithDAVE ela aiya tnx
@letstalkbeauty6683
4 жыл бұрын
Ruchitha Prasanna www.daraz.lk/products/-i102904433-s1009608676.html?dsource=share&laz_share_info=265884_100_100_254563_218447_null&laz_token=7669c0975f2b308fc3c02504794bd389 Daraz ake thiye osis + ekah
hair powder eka hondaida ,? naththan hair mousse eka hondai da .? .
@FashionwithDAVE
4 жыл бұрын
Deka wenas bro, hair powder eken matt look ekak enne. Hair mousse eken podi shiny gathiyak enawa👊👊
Tnx bro
@FashionwithDAVE
5 жыл бұрын
👍👍👊👊🔥🔥🔥
Meka lankawe kohend ganne?
maru👍
@FashionwithDAVE
5 жыл бұрын
Tnx👊👊👍👍🔥🔥
Munata watunata kamak nada e paudar eka
Bro. Hair dryer eke nozzle eka නැතිව hair style daana පුළුවන් ද ?
@FashionwithDAVE
4 жыл бұрын
පුලුවන්.. හැබැයි nozzle එක තිබ්බොත් dryer එකෙන් direct කරන්න ලේසියි.😍😍🔥🔥👊👊
ube kondemai mata thiyenneh watinwa channel eka tnq
@FashionwithDAVE
3 жыл бұрын
❤❤❤
Side effects nadda
දැන් මේක ගෙන්නගන්න පුලුවන් විදියක් තියෙද
Best+ kiyala 1k tiyenwa aduwata? Eka hodada ??
@FashionwithDAVE
4 жыл бұрын
Ganna epa. Fake product ekak.
Oya Products Scalp Ekata Aulk Ndda Brow?
@FashionwithDAVE
4 жыл бұрын
Ehema aulk nehe bro. Onima hair product ekak use karala konde wash karanna oni.ethakota effect ekak nehe👊👊
@awkwarddebidi
4 жыл бұрын
@@FashionwithDAVE Thanks Bro
මේකෙ සයිඩ් ඉෆෙක්ට් තියෙනවද
Aiye dark spot walata electric threatment nadda
@FashionwithDAVE
5 жыл бұрын
Ow.galvanic treatment eka karanawa dark spots reduce karanna
Dave aiye relax karapu kondekata oya powder eka hariyanawada
@FashionwithDAVE
5 жыл бұрын
Kisi aulak nehe bro.use karanna puluwan...
@ruchithaprasanna5960
5 жыл бұрын
@@FashionwithDAVE ela aiye tnxxxx supiri oya.mama you tube chanal walata comment dala tiyanawa et kawadawat ewata replynam na.e unata oya ehema fatta bro oya
@FashionwithDAVE
5 жыл бұрын
Your welcome brother. Oni deyak ahanna.puluwan hema welawakama reply karanawa.keep in touch bro👊👊👊🔥🔥🔥
Macn hamadama use Karan hoda neda...??plz rply
@FashionwithDAVE
5 жыл бұрын
Hemadama use karata aulak nehe.eth kondeta shampoo karana dewal hariyata karana oni.
කොන්ඩෙ. ගන. අයට. කඩා වැටී. තිබෙන. විඩියට. හදන්න. ක්‍රමයක්. අයියෙ
Hemadama hair driyer use karanna hoda nedda . 🤔🤔🤔
@FashionwithDAVE
5 жыл бұрын
Konde welaganna wage dewal walata use kalata kisima aulak nehe.eth styling walata hemadama use karana eke effects tiyenawa.
මෙකෙන් වෙන ඩැමෙජ් එක වැඩිද කොන්ඩෙට
අයියේ මට තියෙන්නේ ස්ට්‍රේට් කොන්ඩයක්...සාමාන්‍යයෙන් සතියට දවස් 5 වගේ use කරන්න පුළුවන් hair product එකක් කියන්නකෝ... (After effect නැති)
@shenuwa3021
Күн бұрын
Hambunada
ලංකාවේ me ට වඩා අඩුවට හොයාගන්න පුලුවන් වෙයිද මචං
@FashionwithDAVE
5 жыл бұрын
Eka num danne nehe bro.kottuwe poddak balanna👊👊👊
කොන්ඩෙ යන එක. ඒකට ගන්න තියෙන product ගැන. ආයෙ කොන්ඩෙ වවාගන්න විදිහ ගැනත් video එකක් දාමු❤❤🙏
@FashionwithDAVE
5 жыл бұрын
Sure ඉස්සරහට කරනව👊👊👊
Daily use කලොත් කොන්ඩෙට අවුලක් වෙයිද?
Meka oder karanne kohomada
Ela
Gana kiyd oke
Best +එක හොද නැද්ද අයියේ
@mudithavlogs
4 ай бұрын
හොදයි මං යුස් කරනවා
Mune ganna creem ekak kiyannako
@FashionwithDAVE
4 жыл бұрын
👊👊😍😍
Normal gankta gnn pluwng heir dryer ekka link ekk dannko 😊✌️
@FashionwithDAVE
5 жыл бұрын
Ela.mama balala kiyannum bro..,👊👊
Ganna kohonda me products
@FashionwithDAVE
3 жыл бұрын
Cosmetics shops වල බලන්න බ්‍රො👊👊
Mage konde pirenne na hariyata. Visadumak kiyanna aiye
@FashionwithDAVE
2 жыл бұрын
Terune nehe kiyapu eka hariyara