අහන්න වටින ලස්සන බණ කතාවක් | Mathara Mahinda Thero | The Pulpit

දහම යනු අපි ගත කරන සංසාර ගමන ගැන නිවැරදි අවබෝධයක් ලබා දෙන්නකි. දහම් ඇසිමද දහම් ඇසීමට සැලැස්විමද මහා කුසලයකි. "සබ්බ දානං ධම්ම දානං ජිනාති" සියළු දානයන් පරදවන උතුම් දානය ධර්ම දානයයි. එබැවින් ඔබත් මෙ දහම ශ්‍රවණය කොට දහම් මග ගමන් කරන්න.
දේශකයාණෝ - මාතර මහින්ද හාමුදුරුවන් වහන්සේ
ධර්ම දානය සදහා මෙම ධර්ම දේශනාව ඔබගේ සමුහ‍ය තුලත් පල කරන්න ...........
තෙරුවන් සරණයි
#ධර්මදේශනා
#thepulpit

Пікірлер: 2

  • @mindgamesrilanka
    @mindgamesrilanka4 ай бұрын

    🙏🙏

  • @HithuwakkaraSuduChutikki
    @HithuwakkaraSuduChutikki4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

Келесі