Mathaka Thiyaganna | මතක තියාගන්න | Sandeep Jayalath | Official Audio

Ойын-сауық

Title : Mathaka Thiyaganna | මතක තියාගන්න
Artist : Sandeep Jayalath
Music : Shenal Maddumage
Lyrics : Kelum Dissanayake
Production of Athaa Creations
📱 Dialog 8758675
📱 Mobitel 74740676
📱 Hutch 369876046
📱 Airtel 8880087110
Lyrics Video Released on 27th January 2021
#Lyrics
ප්‍රශ්න නෑ තවත් ඔබෙන් විමසන්න
දැන් සතුටින් යන්න
හුස්ම කෑ ගසයි හදේ නවතින්න
කාටත් නොපෙනෙන්න
මතක තියාගන්න
මම නැති දිනක හිනාවෙන්න
මින් මතු ඉපදෙන්න
මගෙ විතරක් වෙන්න
සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව..//
ස්‍තුතියි ඔය අතින්
පාර කැපුවට මට විඳවන්න
දැන් හතියි ජීවිතේ
කාලෙ හරි හුස්මට සමුදෙන්න
මතක තියාගන්න
මම නැති දිනක හිනාවෙන්න
මින් මතු ඉපදෙන්න
මගෙ විතරක් වෙන්න
සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව
ඔය මුවේ සිනහවයි
හදවතින් හැමදා පැතුවේම
තරහ නෑ මගෙ නෙතින්
කඳුලු ගත්තට හැම මොහොතේම
මතක තියාගන්න
මම නැති දිනක හිනාවෙන්න
මින් මතු ඉපදෙන්න
මගෙ විතරක් වෙන්න
සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව
©Athaa Creations
♫ Subscribe To Official Channel: kzread.info/dron/_2k.html...
♫ Like and Follow Us On Facebook: / athaacreations
♫ Follow Us On TikTok : vm.tiktok.com/ZSqtY84j/
♫ Follow Us On Instagram : / athaacreati. .
Song URL for sharing : • Mathaka Thiyaganna | ම...
#AthaaCreations #SandeepJayalath #Sinhala #NewSong #MathakaThiyaganna#SandeepJayalath new song

Пікірлер: 983

  • @mashi2444
    @mashi24442 жыл бұрын

    මැරෙන්න තප්පරේකට කලින් ඇවිත් මේක අහලා යන්නේ ඒවගේම එයාටත් යවලා තමයි මැරෙන්නේ.😥😥🙏

  • @laknaralakmal477
    @laknaralakmal4773 жыл бұрын

    Sandeep සින්දුවක් ගහුවොත් අයේ කතා දෙකක් නෑ ලස්සනයී

  • @maleeshanethsara6021

    @maleeshanethsara6021

    3 жыл бұрын

    sirama bn

  • @gurlnethu9019
    @gurlnethu90193 жыл бұрын

    හරිම අමුතු හැඟීමක් දැනෙන්නේ සින්දුව අහද්දී🙄වෙනම ලෝකෙක ට යනවා වගේ 🥰🥰🥰ගොඩක් ලස්සනයි ❤️🌹💖

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thank you

  • @dmwijekumara8563

    @dmwijekumara8563

    3 жыл бұрын

    O

  • @lasanthikanethmi3442

    @lasanthikanethmi3442

    3 жыл бұрын

    Eka aethha ❤️❤️❤️❤️

  • @nethmimelasha6603

    @nethmimelasha6603

    2 жыл бұрын

    Hmm 🥰🥰🥰

  • @dileemaharshani7024

    @dileemaharshani7024

    2 жыл бұрын

    Ow aththamai

  • @anuanu448
    @anuanu4483 жыл бұрын

    ඇත්තටම හදවතටම දැනෙනම සින්දුවක්.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති..මම නිතරම මේ සින්දුව අහනවා.. මන් අහපු ලස්සනම සින්දුව මේක.. ගොඩාක් ආදරණීයයි..😍😍😍😍😍

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal95603 жыл бұрын

    ඒ වචන ටිකට ඇඟ හිරි වැටෙන්නේ මඟේ විතර ද ??❤😢🖤👌

  • @anushagamage4674

    @anushagamage4674

    3 жыл бұрын

    Apet

  • @ddmusic5753

    @ddmusic5753

    3 жыл бұрын

    Hm

  • @hiefiesuppafans3936

    @hiefiesuppafans3936

    3 жыл бұрын

    Hmm

  • @ashanmenaka5982

    @ashanmenaka5982

    3 жыл бұрын

    මගෙත්....🙂

  • @geethakantwerhi4313

    @geethakantwerhi4313

    2 жыл бұрын

    Apeth

  • @anushikadamayanthi9547
    @anushikadamayanthi95473 жыл бұрын

    මතක තියාගන්න ... මම නැති දිනක හිනාවෙන්න... මින්මතු ඉපදෙන්න ... මගෙ විතරක් වෙන්න... ලස්සනම ලස්සනයී...❤️

  • @himaliharshika3448

    @himaliharshika3448

    3 жыл бұрын

    👍👍👍👍👍

  • @weero
    @weero3 жыл бұрын

    ජීවිතේදි අපි අතින් අල්ලගන්න හැමදේම අපි ළඟම රැඳෙන්න ඕන කියලා නියමයක් නෑ. එහෙම රැඳෙන්නෙත් නෑ. ඒත් අපි ජීවිත කාලෙ පුරාවටම සදාකාලික දේවල් බලාපොරොත්තු වෙනවා. ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආදරේ කියන විෂයෙදි , මොන දේ වුණත් අත නෑර අල්ලගෙන ඉන්න එක තමයි ජයග්‍රහණය කියලා අපි හිතාගෙන ඉන්නවා. සහ ඒ වෙනුවෙන් අසීමාන්තිකව කැප වෙනවා. "මට ඔයාව ලබාගන්න කරන්න බැරි දෙයක් මේ ලෝකෙ නෑ ! " අපි එහෙමයි කියන්නෙ. හිමි කරගන්න අපි ඒ තරම් කෑදරයි. හැබැයි ලැබුණත් ආදරයක් හැම තිස්සෙම අපේ ජීවිත වලට සැනසීම ගේන්නෙ නෑ. කාලය එක්ක හැමදේම වෙනස් වෙලා අලුත් වෙන තැනකින් ආදරේ ගිලිහෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි. එහෙම තැන් වලදි අල්ලගෙන ඉන්න වෙහෙස වෙන්නෙ එක පාර්ශවයක් විතරයි නම් තත්වය බොහොම කණගාටුදායකයි. ආදරේ කියන්නෙ රබර් පටියක්. දෙන්නෙක් ඒක අල්ලගෙන දෙපත්තෙ ඉන්නවා. ළං වෙලා ඉන්නකල් කිසිම කෙනෙකුට ආතතියක් නෑ. මොකද ඒක ඇකිලිලා තියෙන්නෙ. ඊටපස්සෙ ටිකෙන් ටික එක්කෙනෙක් දුරස් වෙන්න ගන්නවා. අනිත් කෙන එයාව තමන්ගෙ පැත්තට ඇදගන්න උත්සාහ කරනවා. ඇදිලම රබර් පටිය හීනි වෙනවා. දැන් දෙපාර්ශවයෙම අත් කැපෙන්න පටන් ගන්නවා. යන්න යන කෙනා තමන්ට ඇතිම කියලා හිතුණම ක්ෂණිකව රබර් පටිය අත අරිනවා. ඇකිලිලා ඇවිත් වැදිලා රිදෙන්නෙ නවතින කෙනාට. නොරිදී ඉන්න නම් අනිවාර්යයෙන් ම යන්න යන කෙනාට කලින් තමන්ට එයාව අත අරින්නම සිද්ද වෙනවා. මොකද දෙපැත්තට අදින රබර් පටියක ඉස්සෙල්ලාම අත අරින කෙනාට තමයි වැඩිම සහනයක් ලැබෙන්නෙ. දේවල් අමාරුවෙන් අල්ලගෙන ඉඳලා වැඩියෙන් රිද්දගන්නවට වඩා අත ඇරෙන වෙලාවට අත අරින එකත් ප්‍රේමයක්. අපි ඒකට self love කියලා කියනවා ! ❤️

  • @prasannakumara5578

    @prasannakumara5578

    3 жыл бұрын

    Eka Ththa

  • @prasannakumara5578

    @prasannakumara5578

    3 жыл бұрын

    Eka atta

  • @radnckpeiris462

    @radnckpeiris462

    2 ай бұрын

    100% හරි.මමත් ඒ විදියට ජීවත් වෙන කෙනෙක්.කෙනෙකුට සැබෑ ලෙසටම ආදරය කිරීම යනු අපෙ මරණයෙන් වත් නොමැරෙන හැඟීමකි.

  • @d.m.l.sewwandi6568
    @d.m.l.sewwandi65682 жыл бұрын

    හිතට දුකයි එයා මතක් වෙද්දි. කවදා හරි දුක නැති වෙනකන් මේ සින්දුව අහනවා ☹️☹️☹️ මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න

  • @shanikaharshani3275
    @shanikaharshani32753 жыл бұрын

    Godak ලස්සනයි හිතටම වදින song eka .මින්මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න

  • @isuudantha
    @isuudantha3 жыл бұрын

    මතක තියා ගන්න මම නැති දිනක හිනා වෙන්න මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න 💔

  • @sadalikasewwandi508
    @sadalikasewwandi5083 жыл бұрын

    මේ සින්දුව හොයන් ආපු අය ඉන්නවද.

  • @janithmadu2739

    @janithmadu2739

    3 жыл бұрын

    Ou

  • @wasanthakumara1874

    @wasanthakumara1874

    Жыл бұрын

    Me man

  • @shohansri6965

    @shohansri6965

    Жыл бұрын

    Ow

  • @samumalalagama5588

    @samumalalagama5588

    Жыл бұрын

    Oooo

  • @apekshanirmani144

    @apekshanirmani144

    Жыл бұрын

    Yeh

  • @kavingamax4085
    @kavingamax40853 жыл бұрын

    Me sinduwa ahaddi eyawa mathak unu aya me konata ❤️😏

  • @lasanthikanethmi3442

    @lasanthikanethmi3442

    3 жыл бұрын

    Mathak wenoooo 😣😣😣😣

  • @tharushikajayasinghe2771
    @tharushikajayasinghe27713 жыл бұрын

    මතක තියාගන්න...මම නැති දිනෙක හිනාවෙන්න...මින් මතු ඉපදෙන්න... මගේ විතරක් වෙන්න...❤️🎧❤️🎵

  • @deshanijayaweera6124
    @deshanijayaweera61243 жыл бұрын

    මේ සිංදුව අහද්දි මට මතක් උනේ මගේ ලග නැති එයාව..ඒ තරන් හිතට දැනුනු ලස්සනම ලස්සන සිංදුවක්.

  • @sahanhasaranga4355
    @sahanhasaranga43553 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් 😍 😢 💓

  • @JustChamithDananjaya
    @JustChamithDananjaya3 жыл бұрын

    Wow 👌කියලා වැඩක් නෑ.ඇබ්බැහි උනා ඒ වචන.. ඒ කටහඩ 😍❤️👌

  • @anukarunanyakeanukarunanay7307
    @anukarunanyakeanukarunanay73073 жыл бұрын

    අනෙ කොච්චර අහුවත් මදි වගෙ ❤️❤️❤️

  • @nadeerathakshala
    @nadeerathakshala3 жыл бұрын

    හොයාගෙන ආවෙ ❤️

  • @isurusandaruwan2186
    @isurusandaruwan21863 жыл бұрын

    මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න😥❤

  • @GihanWithanage
    @GihanWithanage3 жыл бұрын

    ජය වේවා!! සෙට් එකටම❤️❤️

  • @himaliharshika3448

    @himaliharshika3448

    3 жыл бұрын

    ♥️♥️♥️♥️♥️👍👍👍

  • @tharushikaramanayaka2228

    @tharushikaramanayaka2228

    3 жыл бұрын

    Oki

  • @nuwansriabekumara3113

    @nuwansriabekumara3113

    3 жыл бұрын

    Lassanai

  • @dewmi4068

    @dewmi4068

    3 жыл бұрын

    ❤👏

  • @yowunmahagamage8689
    @yowunmahagamage86893 жыл бұрын

    පට්ටම ලස්සනයි සිංදුව 😌❤️

  • @MusicUpdatelk
    @MusicUpdatelk3 жыл бұрын

    jaya wewa ❤️❤️

  • @shashikalamanadi8672
    @shashikalamanadi86723 жыл бұрын

    Mathaka thiyaganna mama nathi dinaka hina wenna... 😊☺

  • @SHENIRA
    @SHENIRA3 жыл бұрын

    කැලුම්ගේ පද සින්දුවේ හැඩය ගොඩක් මතු කරනවා... ජය වේවා Brothers!!!

  • @adithyagamage7205

    @adithyagamage7205

    3 жыл бұрын

    ow

  • @monikafalanbartholimeusz8865

    @monikafalanbartholimeusz8865

    3 жыл бұрын

    lassana wachana tikak❤️❤️

  • @antonysirisantha701

    @antonysirisantha701

    3 жыл бұрын

    Ou

  • @user-jj1gf9id7h
    @user-jj1gf9id7h3 жыл бұрын

    මතක තියා ගන්න...❤️❤️❤️ මම නැති දිනක හිනාවෙන්න... මින් මතු ඉපදෙන්න..💙💙💙 මගෙ විතරක් වෙන්න..

  • @anuladissanayaka5271

    @anuladissanayaka5271

    Жыл бұрын

    Min mathu ipadenn mage witharak wenna😒🥰

  • @PantherTattoo95
    @PantherTattoo953 жыл бұрын

    ඇත්තටම වචන ටිකටනම් ආස හිතෙනව

  • @chathuraheshara7000

    @chathuraheshara7000

    3 жыл бұрын

    Ou eka aththa ❤😍😘

  • @tharushikaramanayaka2228

    @tharushikaramanayaka2228

    3 жыл бұрын

    Ou oyage kathawa hari

  • @tharushikaramanayaka2228

    @tharushikaramanayaka2228

    3 жыл бұрын

    @@Kelum_Dissanayake matada

  • @tharushikaramanayaka2228

    @tharushikaramanayaka2228

    3 жыл бұрын

    @@Kelum_Dissanayake ai mokada

  • @tharushikaramanayaka2228

    @tharushikaramanayaka2228

    3 жыл бұрын

    @@Kelum_Dissanayake pissu da ane

  • @nethmidilukshi9415
    @nethmidilukshi94153 жыл бұрын

    මතක තියාගන්න මම නැති දිනක හිනා වෙන්න 😌❤️🍃 අනෙහ් එ ටික

  • @ayeshamadu9045

    @ayeshamadu9045

    3 жыл бұрын

    E wachana tika bawanawak wage deiyane

  • @kapriyankara6179

    @kapriyankara6179

    3 жыл бұрын

    @@ayeshamadu9045 menna ledddu 😂😂

  • @nuwandarman2321

    @nuwandarman2321

    3 жыл бұрын

    @@ayeshamadu9045 kata wahan baawana karapiya 🛑

  • @sachindunimsara4772
    @sachindunimsara47723 жыл бұрын

    වචන ටික නම් හිතටම වදිනව ❤💜️

  • @kalanamadhushanka5614
    @kalanamadhushanka56143 жыл бұрын

    මෙ සින්දුව ලස්සනයි කියන කට්ටිය කොබලන්න,,,,,,,,,,

  • @nominimadhumadhavi4693
    @nominimadhumadhavi46933 жыл бұрын

    මතක තියාගන්න ... මම නැති දිනෙක හිනාවෙන්න.... මින්මතු උපදින්න... මගෙ විතරක් වෙන්න ... වචන ඇහෙන වාරයක් ගානෙ හිතට මොකද්ද වෙනවා.....හරිම ලයාන්විත සින්දුවක්....කියන්න වචන නෑ ....

  • @priyanthihettiarachchi4008

    @priyanthihettiarachchi4008

    Жыл бұрын

    Lahiruni

  • @anuladissanayaka5271

    @anuladissanayaka5271

    Жыл бұрын

    Ow bn😒🥰

  • @avinduchathuranga175
    @avinduchathuranga1753 жыл бұрын

    Sandeep අයියගෙ සින්දු කියන්නෙ භාවනාවක් වගේ මටනම්😍😍

  • @hirumadushani7216

    @hirumadushani7216

    3 жыл бұрын

    me too

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thank you

  • @VideoDreamsMusic
    @VideoDreamsMusic3 жыл бұрын

    නියමයි ❤❤

  • @isharahansani3302
    @isharahansani33023 жыл бұрын

    අයියේ...ඔයාගේ voice එක...ගොඩක් අයට පිහිටන voice 1නෙමෙයි ඔයාට තියෙන්නේ ..හරි ම smooth ..අඩන හිතක ආයෙම හදන්න පුලුවන් ...

  • @dinushalakshan4508
    @dinushalakshan45083 жыл бұрын

    මතක තියාගන්න මම නැති දිනක හිනාවෙන්න😯😯

  • @amodhyh6146
    @amodhyh61463 жыл бұрын

    තවත් ගෑනුන්ට වඳින ගාථාවක් සාර්ථකව එකතු වූ වගයි....ඉඳකිං😩😩

  • @Leon-mb1ij

    @Leon-mb1ij

    2 жыл бұрын

    sara bootak kala wage saho😂

  • @_hjk1219
    @_hjk12193 жыл бұрын

    ගොඩක් ලස්සනයි.අයියෙ. Best of luck 👍👍👍👍🤜🤜🤜🤜🌹❤

  • @Ameeperera4343
    @Ameeperera43433 жыл бұрын

    මතක තියාගන්න.... මම නැති දිනක හිනාවෙන්න.... මින්මතු ඉපදෙන්න .... මගේ විතරක් වෙන්න ....🥺💔😔 මගේම විතරක් වෙන්න❤️ T ❤️

  • @dinushaushen4298

    @dinushaushen4298

    3 жыл бұрын

    නියමයි

  • @pathmasomahettiarachchi8065

    @pathmasomahettiarachchi8065

    3 жыл бұрын

    super

  • @leshanthikasithumini3080
    @leshanthikasithumini30803 жыл бұрын

    සත්තමයි මැරුණත් මගෙ පපුව තුළ තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව ❤

  • @satheeshanofficial6235
    @satheeshanofficial62353 жыл бұрын

    ලස්සන හැගීම්බර වෙනසක් සංදීප් අයියා...වෙනස් වැඩක් ශෙනාල් අයියා....කට්ටියටම ජය වේවා.......!!! @satheeshan

  • @maheshnagodallegedara1867
    @maheshnagodallegedara18673 жыл бұрын

    Oyage sindu වලට godaaaaaak ආසයි aiye mn . Me sinduwa nm godaaaaaak lassanai ahanna ahanna epa wenne නෑ . ❤❤❤🌹🌹🌹🌹💕💕💕💕

  • @naturehub11101
    @naturehub111013 жыл бұрын

    මතක තියා ගන්න මම නැති දිනෙක හිනාවෙන්න මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න.... අපේ මතක අවුස්සන්න පුලුවන් උනා ඒ වචන ඒ හඩට....ලස්සනම අතීතයට හිත රැගෙන ගියා.....

  • @roxsaji685

    @roxsaji685

    3 жыл бұрын

    හිතට වදින සිංදුවක් 💖💖💖

  • @isuudantha
    @isuudantha3 жыл бұрын

    මේක trending 1 වෙනවා කියන අය මේකට like කරන්න

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thank you

  • @dinushisathsarani6153

    @dinushisathsarani6153

    3 жыл бұрын

    Mmth awe tik tok eke dakala

  • @isuudantha

    @isuudantha

    3 жыл бұрын

    @@dinushisathsarani6153 marth ehemai

  • @chamikaljayasinghe2004
    @chamikaljayasinghe20043 жыл бұрын

    ‌valentine dawase meka balana aya meheta😍😍😍

  • @isharaperera2557
    @isharaperera25573 жыл бұрын

    හිතට වදින සින්දුවක් ...... ඒ වචන ටික .......හරිම ලස්සනයි 💞💞💞

  • @nilunilu5433

    @nilunilu5433

    Жыл бұрын

    ❤❤❤

  • @dulminideshani
    @dulminideshani2 жыл бұрын

    ඒ කටහඩනම් භාවනාවක් 😍👌

  • @sheranjenifer22
    @sheranjenifer223 жыл бұрын

    ආසයි මේ සින්දුවට නියමෙට trending යනවා g bless u aiyh ❤️😁❤️😁❤️😁❤️😁

  • @danushkamadushan8636

    @danushkamadushan8636

    3 жыл бұрын

    😍😍😍💖😍😍

  • @sewwandiupeksha931
    @sewwandiupeksha931 Жыл бұрын

    ඔය මුවෙ සිනහවයි හදවතින් ❤️ හැමදාම පැතුවේම🙏❣️

  • @Zoniyax
    @Zoniyax3 жыл бұрын

    සත්තමයි මැරුනත් මගේ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවී නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතුව.........😔🌧️🌧️🌩️🌩️

  • @amayarathnayake5570
    @amayarathnayake55703 жыл бұрын

    Heart touching song 🤗❤...beautiful voice and beautiful lyrics 😍❤ ....congress 🤗❤

  • @hedayettv7089

    @hedayettv7089

    2 жыл бұрын

    Hazrat muhammad (sm.) is the super man of the word.

  • @sadalikasewwandi508
    @sadalikasewwandi5083 жыл бұрын

    Me සින්දුවට කැමති අය මේකට comments දාගෙන යමු 💞💞💞

  • @vidurawijerathnaonline
    @vidurawijerathnaonline3 жыл бұрын

    ලිරික්ස් විතරක් නෙවේ අපේ හදවතට වදින ටෝන් එක්ක්ක් දෙන්න ශෙනාල් අයියත් කැප වෙලා තියනවා❤

  • @MahichaPerera
    @MahichaPerera2 ай бұрын

    ඇැත්තමයිවචන.ටිකනම්. ලස්සනයි.සින්අුව...🌹🌹🥰😌

  • @poshikarasanjalee3842
    @poshikarasanjalee38423 жыл бұрын

    මතක තියා ගන්න මං නැති දිනෙක හිනා වෙන්න (මැණික ) 😥😥😥😥💔💔💔

  • @lahirulorenzo1020
    @lahirulorenzo10203 жыл бұрын

    මේ 🎶 සින්දුව අහපු ගමන් එයා මාව දාලා ගිය දවස මතක් උනා 💔💔

  • @chamikakrishan5942

    @chamikakrishan5942

    3 жыл бұрын

    Lahiru Lorenzo මටත් බන්😔😔💔

  • @lahirulorenzo1020

    @lahirulorenzo1020

    3 жыл бұрын

    @@chamikakrishan5942 මොනව කරන්නද? බන් දැං දුක් වේලා වැඩක් නෑ ඒ අපි ලබා උපන් හැට් එයාලා අපිව රිද්දනව නම් අපි එයාලව රිද්දමු ඊට වැඩිය හොඳ තැනකට යමන් කොල්ලෝ අපි වැරදි විදියට සල්ලි හම්බු කරන්නේ නෑනේ ඒක නිසා අපිට වරදින්න විදියක් නෑ budusaranai kollo parissamin 🌹🌹🌹😘😘😘

  • @lahirulorenzo1020

    @lahirulorenzo1020

    3 жыл бұрын

    @@chamikakrishan5942 yalu puluwan nam me link eka hamotama share parak dala sap ekak denna ko ❤😘❤

  • @srsavindanilanga8296

    @srsavindanilanga8296

    3 жыл бұрын

    මටත් එහෙමයි බං,,, davas 3 ,,,,davaskata 10 විතර අහනවා ,,,

  • @lahirulorenzo1020

    @lahirulorenzo1020

    3 жыл бұрын

    @@srsavindanilanga8296 hmm 🥀😞🥀💔 ඇයි බං අපිටම එහෙම වේන්නේ 🥀🥀

  • @dineshsandaruwan9613
    @dineshsandaruwan96132 жыл бұрын

    හිත හැදෙනකන් දාස්වතාවක් විතර අහපු එකම song එක.......thanks.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindudilshan457
    @kavindudilshan457 Жыл бұрын

    kyebord part එකට මතකය හුගක් දුර ගෙනිහින් පරන මතකයන් අලුත් කරනව💔🌪

  • @chanupadeshitha6264
    @chanupadeshitha62643 жыл бұрын

    බලාගෙන හිටියෙ

  • @induruwagechathurangithise4858
    @induruwagechathurangithise48583 жыл бұрын

    මතක තියගන්න මම නැති දිනෙක හිනාවෙන්න❤️

  • @kalanafernando6680
    @kalanafernando66803 жыл бұрын

    මතක තියගන්න මේක ලිවුවේ kAlum dissanayaka 😍❤️❤️ලිව්වොත් හිට් එකක් තමා අදරෙයි ජයම වෙවා

  • @chabiyamusic

    @chabiyamusic

    3 жыл бұрын

    Kalana Aiye ❤

  • @yk5363
    @yk53633 жыл бұрын

    😔❤💔✊️ පට්ට විදියට දැනුන ❤❤❤❤

  • @rashmikamalshan4608
    @rashmikamalshan46083 жыл бұрын

    මතක තියාගන්න මම නැති දිනක හිනාවෙන්න මින් මතූ ඉපදෙන්න මගේ විතරක් වෙන්න දොනී 😓💔

  • @kavindayajayasekara3548

    @kavindayajayasekara3548

    3 жыл бұрын

    Donii aka gdk lassanai neda❤️ mn mge aiyge chutii donii

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi12563 жыл бұрын

    ලස්සනයි song එක ❤️❤️.ලෝකයක් නෑ මට ඔබ නැතුව.... 👆❤️❤️❤️

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thank you

  • @chathuchathu4644
    @chathuchathu46443 жыл бұрын

    Maru halooooo ලස්සනයි

  • @NirushaHerath-nh3fp
    @NirushaHerath-nh3fp11 ай бұрын

    තරහ නෑ මගෙ නෙතින් කදුළු ගත්තට හැම මොහොතේම සත්තමයි මැරුණත් මගෙ පපුව තුළ තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතිව❤

  • @samanpathirana4722
    @samanpathirana47223 жыл бұрын

    my favourite sandeep jayalath

  • @tharakamadumali2501
    @tharakamadumali25013 жыл бұрын

    😍😍 Sandeep Aiya kiyana sindu bawanawak wage ahn inna puluwan 😍😍😍 Adarei Sandeep Aiye ♥️

  • @kasunanuja536
    @kasunanuja5363 жыл бұрын

    ඇත්තටම ලස්සනයි ❤️❤️

  • @n.j9926
    @n.j99263 жыл бұрын

    හිතටම වැදුනා මේ වචන ♥

  • @SLGadgetOfficial
    @SLGadgetOfficial3 жыл бұрын

    Every words behind big pain😥

  • @shanukathamindu651
    @shanukathamindu6513 жыл бұрын

    මරු❤

  • @ravindrairosh7766
    @ravindrairosh77663 жыл бұрын

    ane lassanaiiiiiiiiiiiiiii.hadawathata wadinawa aththamai.me sinduwa deparata wda ahapu aya innawadaaaaaaaaaaaa

  • @chamindaherath3731
    @chamindaherath37313 жыл бұрын

    Marai anee wachana tika 🥰🥰

  • @harshikachamodi2752
    @harshikachamodi27523 жыл бұрын

    නියමයි. ලස්සනයි සින්දුව... ❤️❤️

  • @tanidu8250
    @tanidu82503 жыл бұрын

    ඒ තනුව ඒ වචන ඒ කට හඬ ඇත්තටම පිස්සුවක්.. උදේ හවස අහනවා බූට් කාලවත් නැතුව.. 😑❤😘😍🙏👌

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thank you

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa38183 жыл бұрын

    අවංක ප්‍රේමවන්තයෙක්ගේ නිවැරදි සමුගැනීමක්... 🤘❤️‍🔥

  • @lasanthikanethmi3442
    @lasanthikanethmi34423 жыл бұрын

    එයා මන් නැතිව හිනා වෙන්නෙ නැ ❤️❤️❤️❤️❤️

  • @dopeboydasun2600
    @dopeboydasun26003 жыл бұрын

    මතක තියාගන්න මම නැති දිනක හිනා වෙන්න 🙈🙈❤️❤️

  • @tharushikaramanayaka2228

    @tharushikaramanayaka2228

    3 жыл бұрын

    Ok

  • @hirunavishni2881

    @hirunavishni2881

    3 жыл бұрын

    Ha 😘

  • @tharushikaramanayaka2228

    @tharushikaramanayaka2228

    3 жыл бұрын

    Mathaka thiyan innamko harida

  • @roshelmadanayaka8258
    @roshelmadanayaka82583 жыл бұрын

    lyrics❤️ 🥺 voice🖤 niyamai 💫

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thank you

  • @ashibabh1458
    @ashibabh14583 жыл бұрын

    ලස්සනයි අනේහ් මේ සින්දුව ❤️🌹🍭

  • @washuravi
    @washuravi3 жыл бұрын

    Lashsanai aththatama adaraniyai. Ane mage pana(R) adarei manika. Mathaka thiya ganna mama...💓💓💓💓

  • @sasangilakshika695
    @sasangilakshika6953 жыл бұрын

    මතක තියා ගන්න මං නැති දිනක හිනා වෙන්න... මින් මතු ඉපදෙන්න මගේ විතරක් වෙන්න....

  • @sasangilakshika695

    @sasangilakshika695

    3 жыл бұрын

    @Mr. K. H. M ah malli..😂😍

  • @sasangilakshika695

    @sasangilakshika695

    3 жыл бұрын

    @Mr. K. H. M good morning malli..💚😍

  • @umeshasadadeumini6934
    @umeshasadadeumini69343 жыл бұрын

    මත ක තියා ගන්න යන අයට යන්න කියන්න maru song eka mate kadu lu awe oya late awa na m like oni plzplz👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👩‍👧‍👧

  • @lasanthikanethmi3442

    @lasanthikanethmi3442

    3 жыл бұрын

    ආවෝඕඕඕ

  • @mastorx2260
    @mastorx22602 жыл бұрын

    Wena kisima sinduwakin me wage feelings danila na. Eka hari amuthui 💙

  • @ruwinianuththara5335
    @ruwinianuththara53352 жыл бұрын

    මටනම් භාවනවක් වගේ.. වචන ටික.... අම්මෝ මාර ලස්සනයි...

  • @nishadhirajika9128
    @nishadhirajika91283 жыл бұрын

    Beat of luck....god bless you

  • @tanidu8250
    @tanidu82503 жыл бұрын

    ආදරෙයි ❤️

  • @ashanmenaka5982
    @ashanmenaka59823 жыл бұрын

    හදවතට දැනෙන හඩක්.❤️

  • @sandarenukavindya415
    @sandarenukavindya4152 жыл бұрын

    ඔය මුවේ සිනහවයි.. හදවතින් හැමදා පැතුවේම.. ❤️🌟

  • @thenukawijamunige
    @thenukawijamunige3 жыл бұрын

    කැලුම් අයියා ඒක සුපිරියක් 😍😍❤️

  • @nikeshara0826
    @nikeshara08263 жыл бұрын

    සත්තමයි මැරුණත් මගේ පපුව.. තුල තිබු ප්‍රේමය ඔබ සතුව... තියේවි නොවෙනස්ව... ලෝකයක් නෑ මට ඔබ නැතුව...✍️ ඇත්තටම...😢 ඒක ඔයා දන්නවා...ඔයා විතරක්ම....😔

  • @MudithaSandeepa

    @MudithaSandeepa

    3 жыл бұрын

    🥰

  • @MudithaSandeepa

    @MudithaSandeepa

    3 жыл бұрын

    heart touching

  • @sobhashanisewwandika5407
    @sobhashanisewwandika54073 жыл бұрын

    සත්තමයි මැරුනත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවී නොවෙනස්ව..... ලෝකයක් නෑ මට ඔබ නැතුව..💕❤️😧😥

  • @nortymatti3910
    @nortymatti39103 жыл бұрын

    Lassanai anee...Eee wachanawala lassana.❤❤❤

  • @SLDeepRemix
    @SLDeepRemix3 жыл бұрын

    100% I ❤ This Song..

  • @tharindugimhan8179
    @tharindugimhan81793 жыл бұрын

    Supiriii 🔥

  • @TecklaWeerakoon
    @TecklaWeerakoon3 жыл бұрын

    තුන් පාරක් .. පස් පාරක් .. නෑ ගනන් කරන්න බැරි තරම් ඇහුවා ...💕🌹💕

  • @malshanithsarani2324
    @malshanithsarani23243 жыл бұрын

    හොයාගෙන අාවෙි 😃

  • @sujeewapriyangani4186
    @sujeewapriyangani41863 жыл бұрын

    Lyrics godaak lassanai ...sinduwa perfect ...good work ..❤️❤️

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thank you

  • @chathuryaaravindi5172
    @chathuryaaravindi51723 жыл бұрын

    My favourite ❤

  • @neelpushpakumara1890
    @neelpushpakumara18903 жыл бұрын

    සුපිරි

  • @liynagenimantha1970
    @liynagenimantha19703 жыл бұрын

    Lassana song eka