Mata Heenayak Wela - මට හීනයක් වෙලා (Live Cover) |

මට හීනයක් වෙලා | Mata Heenayak Wela
Original Artist : Damith Asanka
Lyrics : Sampath Fernandopulle
Music : Amila Dilshan
Cover by ‪@AdithyaWeliwatta‬
Music directed by ‪@SureshMaliyadde‬ & Orchestra.
Hosted by ‪@KelumSrimalPerera‬
ICBT Swara Dahana is an initiative taken towards providing an opportunity for students to showcase their talents. Featuring top contestants of mega reality shows in Sri Lanka who are ICBT Students, blending to Suresh Maliyadde's melodious music to entertain their colleagues at ICBT. Event was hosted by Kelum Srimal.
Contact us on;
➤ Visit to the website - www.icbt.lk/
➤ KZread - / @icbtcampussrilanka
➤ Instagram - / icbtsrilanka
➤ Facebook - / icbtsrilanka
➤ TikTok - / icbtsrilanka
➤ LinkedIn - / icbtcampus
#Icbtswaradahana #September2022 #icbtcampus #musicalevent #unplugged #lifeaticbt #adithyaweliwatta

Пікірлер: 642

  • @rmind6693
    @rmind6693 Жыл бұрын

    හැම මගුලටම බනින මිනිස්සු ඉන්න ලන්කාවේ සින්දුව විතරක් ඇහුවනම් අනිත් හැමදේමත් ලස්සනට පේනවා..ඇත්තටම් ගොඩක් ලස්සනයි නන්ගියො ..everything is perfect ♥️✌️

  • @palithakumara2362

    @palithakumara2362

    Жыл бұрын

    Good Voice it is good thE expected

  • @ayeshamadushani1174

    @ayeshamadushani1174

    Жыл бұрын

    yes

  • @supunakalanka6181

    @supunakalanka6181

    Жыл бұрын

    පක තමා

  • @ranasinghearachchigejanith7692

    @ranasinghearachchigejanith7692

    3 ай бұрын

    wrong generation

  • @dr.lochanafernando8615
    @dr.lochanafernando8615 Жыл бұрын

    ආදිත්‍යා! ඔබේ පියකරු මුහුණ! සුපසන් සිනාව! මනලෝලී රුව! රසකාමි හඬ! මා අතීශය උමතුවට පත් කළා. ලංකාවේ ඔය නම ඉහළින් ම තියන්න ආදිත්‍යා!

  • @disnashiromiperera247

    @disnashiromiperera247

    Жыл бұрын

    Harima lassanai daruwo❤❤

  • @charithtg

    @charithtg

    Жыл бұрын

    lassana wachana tika.. 😍😍

  • @sidathhalkandawila9544
    @sidathhalkandawila9544 Жыл бұрын

    කියන්න වචන නැහැ ....👍👍👍ඇස් දෙකත් සිංදුව කියනවා ....වාසනාවන්ත දරුවෙක් ..., ඔබට සුභ අනාගතයක් ...!!!

  • @kumariweerasinghe8405

    @kumariweerasinghe8405

    Жыл бұрын

    හරිම ලස්සනයි දුව.තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ආදරෙයි මැණික

  • @slwithmusic7469
    @slwithmusic7469 Жыл бұрын

    මේ ලමයට කොච්චර මඩ ගැහුවද ? ඉදිරියට යන්න දුවේ ඔබට ජය සිකුරුයි

  • @rukshandezoysa6171

    @rukshandezoysa6171

    Жыл бұрын

    Mama mada gahanawa dekke ne. Hondata sing karanawa

  • @surangaprabath5652
    @surangaprabath5652 Жыл бұрын

    හදවතේ ගායකයා දමිත් අසංක👍👍👍❤️❤️❤️❤️❤️

  • @sitharamadumal2429

    @sitharamadumal2429

    11 ай бұрын

    හදවතට සිංදු කියන්න හැමෝටම බෑ ඒත් දමිත් අයියට පුලුවන්🥺🥺 එයාගෙ සිංදුව ආදිත්‍ය අක්කා කියද්දි තවත් ලස්සනට හිතට දැනෙනවා🥺🥺

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Жыл бұрын

    කට හඩේ මිහිරි කම මාව භාවනාවකට රැගෙන ගියා ඔයා දුර ගමනක් යනවාමයි, ඉතාමත් පරිස්සමින් දැන හැදින ඔබේ ගමන යන්න,

  • @janakifernando8412
    @janakifernando8412 Жыл бұрын

    ඔයා පරිස්සමින් යන ගමන යන්න පුතේ ..ඔයා ගෙ ඉතා දක්ශ දරුවෙක් ..ඔයාට උනුසුම් සුබ පැතුම් සමග ජෙසු පිහිට පතන්නම් පුතේ ..

  • @Skara999
    @Skara999 Жыл бұрын

    හරිම ආකර්ෂණීය චරිතයක් ආදිත්‍යා නම්.. පෙනුම..හිනාව..කතාව...හැසිරීම ...දක්ශතා ..ඒ හැම දේකින්ම උපරිම තලයේ ඉන්න හරිම වාසනාවන්ත ලමයෙක්..💐.

  • @shamasujeewaniperera7128

    @shamasujeewaniperera7128

    Жыл бұрын

    ❤️

  • @rebeccaramanayake9096

    @rebeccaramanayake9096

    Жыл бұрын

    ❤❤

  • @niranjalakarunarathna5778

    @niranjalakarunarathna5778

    Жыл бұрын

    පොඩි අප්සෙට් එකකට තියෙන්නේ අදින් ඇදුම් නම් අන්තිමයි.

  • @Skara999

    @Skara999

    Жыл бұрын

    @@niranjalakarunarathna5778 උඹ අනුන්ගේ ඇදුම් හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් බලා ගනින් කෙල්ලෙක්ගේ බුරියක්...කකුලක් දැක්කම මෝල් වෙන මෝඩ වේසා හැත්ත.කට ඇරියම නම් බෞද්ධයෝ හැබැයි කාගේ හරි ඇදයක් කුදයක් හොයනවට වඩා වැඩක් නෑ..තොපේ කලු කුනු බැරල් වගේ ගද ගහන ඇගවල් වලට ලස්සනට අදින්න බැරි එකට මේ තරුණ ලමයි පලි නෑ...කාලකන්නි වේසා හැත්ත

  • @user-jv2up8iy4q

    @user-jv2up8iy4q

    9 ай бұрын

    ​@@Skara999👆👆👆👆🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣✌️✌️🤟🤟👍

  • @nalijay9461
    @nalijay9461 Жыл бұрын

    අදටත් ඉදිරියටත් රසයේ වෙනසක් නැතිව අහන්න පුළුවන් කටහඬක්.. ❤❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.. ♥️ රූපය ,කටහඬ එක සමානව එකම කෙනෙකුට පිහිටන්නේ බොහොම කලාතුරකින් ..එයින් එක්කෙනෙක් තමයි ආදිත්‍යා ♥️♥️ 2023/6/11

  • @ksamarafernando8582
    @ksamarafernando8582 Жыл бұрын

    ඡීවිතය විදින අයට ගල් මුල් ප්‍රහාර වැඩිය. ඒකයි අපේ රට තවමත් දියුනුවේමින් පවතින රටක් වේන්නේ. ගෝඩාක් ලස්සනයි දොනී..❤හැම ප්‍රාර්තනයක්ම සාර්තක වේවා දෝනී… බුදු සරණයි🙏

  • @krishiruhunage6990

    @krishiruhunage6990

    Жыл бұрын

    very true

  • @krishanthaindrajith2253

    @krishanthaindrajith2253

    Жыл бұрын

    පල ඇති රැකටයි ගල් ගහන්නේ ඒ නිසා අධෛර්යමත් නොවී ඉදිරියට යන්න මේ පුංචි දුවට උණුසුම් සුභ පැතුම් පිරිනමමි.අනාගතයේ දවසක ඔබ දීප්තිමත් තරැවක් වෙවි

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed Жыл бұрын

    මගෙ රත්තරං දමිත් අයියේ ආදරෙයි 🧡🧡🧡🧡🧡

  • @yu_xuxi444
    @yu_xuxi444 Жыл бұрын

    ආදිත්‍යා කියන්නේ දැහැනක්, කොච්චර බලන් හිදියත්, කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤

  • @NayomiSenanayake

    @NayomiSenanayake

    Жыл бұрын

    Aadithya ape international school eke api denn eka class eke. Mn adithya ekk sapa aran thiyenwa. Depaark gahuwa ehuw

  • @KadukaraGayanBandara
    @KadukaraGayanBandara Жыл бұрын

    ආදිත්‍යා හරිම ලස්සනයි දුවේ....... ඔයාට හොඳ පැහැදිලි ගමනක් තියෙනව...

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Жыл бұрын

    හිනාවෙලා ප්‍රියමනාප ලෙස හරිම අපූරු ගායනයක් දුවේ ජයවේවා 🎵🎵🎶🎶🎶🎶🎶🎷🎼

  • @januka-
    @januka- Жыл бұрын

    Honestly, this is the best I've heard her sing. She's come a long way since her first appearance in Voice! Keep learning Aditya! Best wishes!

  • @hirunikaushalya3114

    @hirunikaushalya3114

    Жыл бұрын

    Pyamk

  • @nuwankumara5888

    @nuwankumara5888

    Жыл бұрын

    @@hirunikaushalya3114 jipoaollllllllll"w&

  • @sureshravindra4521

    @sureshravindra4521

    Жыл бұрын

    ​@@hirunikaushalya3114 q

  • @kalanapradeep6814

    @kalanapradeep6814

    Жыл бұрын

    Rt

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    So beautiful ♥️♥️♥️♥️♥️

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 Жыл бұрын

    කියන්න වචන නෑ හරිම ම්හිරි අරියට බාවනාවක් වගේ ❤️💞

  • @sriyanicooray1449
    @sriyanicooray1449 Жыл бұрын

    පලමු වතාවට female voice එකෙන් මේ song එක ඇහුව්වේ ...හරිම ලස්සනයි ..මම ගොඩාක් ආසා කරන ගීතයක් සහ දමිත් අසංක ...ආදිත්‍යා ලස්සන ට ගැයුවා...ඇය ඇත්තටම full packeg එකක් ...

  • @petslove3183
    @petslove3183 Жыл бұрын

    කනටත් මිහිරියි ඇසටත් ප්‍රියයි ❤️

  • @kaushika1100
    @kaushika1100 Жыл бұрын

    Damith aiyage sinduwak kiyanna lesi ne. Adithya hodatama a abiyogaya jayagrahanaya kala…..

  • @warunakumara7671
    @warunakumara7671 Жыл бұрын

    shes a beauty , voice also perfect

  • @kumariherath9157
    @kumariherath9157 Жыл бұрын

    Aditya is a brand. Beauty plus talent. A great personality with a beautiful voice.❤️

  • @roshnifarnando3634
    @roshnifarnando36343 ай бұрын

    Superb voice best wishes to your future daughter🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @pushpikadarmartha5874
    @pushpikadarmartha5874 Жыл бұрын

    එයත් ලස්සනයි සිංදුවත් ලස්සනයි ❤️❤️❤️❤️🤗

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 Жыл бұрын

    Wooow ...lovely singing ..❤️❤️❤️

  • @ireshdesilva3655
    @ireshdesilva3655 Жыл бұрын

    Great voice Miss Adithya,Thanks for the Original singer

  • @buddhinipathirana6912
    @buddhinipathirana6912 Жыл бұрын

    Lovely singing little girl... ❤️... good luck.💐

  • @antonariyaraja6204
    @antonariyaraja6204 Жыл бұрын

    Well done adithya. Superb 👍. Heart touched.good luck .

  • @kumuduniathukorale7803
    @kumuduniathukorale7803 Жыл бұрын

    May the triple gems bless you duwa lovely song.

  • @White.....186
    @White.....186 Жыл бұрын

    ඔය කටහඩ නම් පිස්සුවක් අප්පා..🥰.ඉදිරියටම යන්න ඔනී.ඔයාගෙ පාර්තනා සපල වෙන්න ඔනි අනිවාර්යයෙන් ම.මොන බාධක ආවත් ඉදිරියටම යන්න.ජය වේවා..🥰❤️

  • @subhamrr8138
    @subhamrr8138 Жыл бұрын

    Very effective voice. God bless you duwa

  • @wijejay9059
    @wijejay9059 Жыл бұрын

    Beautiful singer, beautiful voice! 🤩💐❤👍👏💕

  • @krishankaushalya
    @krishankaushalya Жыл бұрын

    හරිම ලස්සනට ගයනවා ගීතය ලංකාවේ ගොඩක් උන්ගේ රස වින්දය වෙනස් මේ පික් එක අරන් කාලකන්නි පේඡ් කාරයෝ පුදුම විදිහට මඩ ගහානවා දැක්කා ගෙවල් වල තමන්ගේ සහෝදරියෝ එක්ක කොහොම ඉන්නවද දන්නැ මුන්

  • @Skara999

    @Skara999

    Жыл бұрын

    ඒ වගේ මන්ද මානසික හැත්තක් ඉන්න රටක් දේශපාලනේ කරන උන්ට විතරක් හදන්න බෑ..

  • @sankalpani5045

    @sankalpani5045

    Жыл бұрын

    ඒක නම් ඇත්ත.

  • @cooray1
    @cooray1 Жыл бұрын

    Superb...beautiful voice

  • @NihaldareejuNihal-zx1bs
    @NihaldareejuNihal-zx1bs Жыл бұрын

    ආස දේවල් කරලා ජීවත් වෙන්න ඕනා❤

  • @imeshsupun8530
    @imeshsupun8530 Жыл бұрын

    Another beautiful creation of the universe

  • @dsgamage7514
    @dsgamage7514 Жыл бұрын

    හරිම ලස්සනයි😍❤️

  • @nilangasilva1213
    @nilangasilva1213 Жыл бұрын

    You are always with a smiley face. Keep up . Super singing.🙌

  • @vinodfernando692
    @vinodfernando692 Жыл бұрын

    Superb🔥🔥🔥🔥🔥❤️ , වෙනම ලෝකෙකට ගියා වගේ දැනුනේ.

  • @KumuduniDissanayake-vc4ku

    @KumuduniDissanayake-vc4ku

    5 ай бұрын

  • @chintraweliwita-gunaratne6942
    @chintraweliwita-gunaratne6942 Жыл бұрын

    Beautiful singer singing a very beautiful song. Thank you Adithya

  • @_ChapaSiriwardhana_
    @_ChapaSiriwardhana_ Жыл бұрын

    Lovely voice 😍 Lovely girl 😍 Best of luck...! 🌺

  • @ecosacks
    @ecosacks Жыл бұрын

    Amazing song!

  • @smunasinghe1679
    @smunasinghe1679 Жыл бұрын

    Sirasa selections are Great, Marai

  • @user-zo5uq7te1d
    @user-zo5uq7te1d Жыл бұрын

    Sweety great your voice and song. God bless you

  • @sanjayarj2590
    @sanjayarj2590 Жыл бұрын

    beautiful singing with a good smile keep it up.

  • @sudarshisumanasekara1618
    @sudarshisumanasekara1618 Жыл бұрын

    I love this song very much n u sing it so well. Beautiful voice. God bless you darling.

  • @manojmadushanka9125
    @manojmadushanka9125 Жыл бұрын

    Godak lassana voice ekak..mata heenayak wela my favorite ❤️..🎉️✨️🎊️

  • @ayandimewanya4339
    @ayandimewanya4339 Жыл бұрын

    Harima lassanai.oyage anagatheta suba prarthana karanawa duwa.❤❤❤❤

  • @kevinnaththanayake849
    @kevinnaththanayake849 Жыл бұрын

    Absolutely awesome. 💯👌

  • @shamalperera8472
    @shamalperera847211 ай бұрын

    Wow ❤...what a beautiful voice...and smile...❤love you...proud of you as a srilankan...

  • @dilinithaksala
    @dilinithaksala Жыл бұрын

    love your personality Adithya.... you have won your life.

  • @pamladesilva2245
    @pamladesilva2245 Жыл бұрын

    wow... superb voice ❤

  • @Teshanz
    @Teshanz Жыл бұрын

    භාවනාවක් වගේ... විශිෂ්ටයි. ♥️😍 රූපය, හඬ සහ හැකියාව එක් අයෙක්ටම හිමිවීම විරලයි... ජය!

  • @mobileworldkuwait5260
    @mobileworldkuwait5260 Жыл бұрын

    Lassanai duwe.good luck. ❤❤❤🥰🥰🥰🥰

  • @gayanimadushika4051
    @gayanimadushika4051 Жыл бұрын

    Wow😍😍

  • @devikamanimendra6720
    @devikamanimendra6720 Жыл бұрын

    මේ සිංදුව මං වැඩියත්ම අහන්න කැමති ආදිත්‍යගෙ හඬින්..

  • @pahanmadhushan1275

    @pahanmadhushan1275

    Жыл бұрын

    Bro Kopikala heka samakala Noheka Dmith asanka kiyanne riyal weddek hadawathe hada ❤️

  • @user-yo3dw9tl8v

    @user-yo3dw9tl8v

    2 ай бұрын

    BRO Damith kiyanne Lankawe No 1 Weddek e voice Eka ta lan wenna thaba hithanne wath be

  • @manorijayasuriya3370
    @manorijayasuriya3370 Жыл бұрын

    ආසම ගීතයක් වෙනස්ම රහක්. ලස්සනයි දුවේ

  • @chamara854
    @chamara854 Жыл бұрын

    Awesome..💟💟💟

  • @srihansadhimunasinghe270
    @srihansadhimunasinghe270 Жыл бұрын

    She is an icon

  • @user-xk9eb1kv4x

    @user-xk9eb1kv4x

    Жыл бұрын

    Pl

  • @dineshperera7059
    @dineshperera7059 Жыл бұрын

    supiri singing nanga...all the very best to you....!!!!!!!!!

  • @shiromiherath9999
    @shiromiherath9999 Жыл бұрын

    Sha .... Excellent 👌💐 💐💐💐 Bright future....,,🙏🙏🙏👍

  • @ama5557
    @ama5557 Жыл бұрын

    No words♥♥ love you girl. I wish you all the best. Go ahead. ♥♥♥

  • @shyamapriyangika9782
    @shyamapriyangika9782 Жыл бұрын

    Woow...soo beautiful ❤️❤️

  • @anuruddikanishanthinamarat7325
    @anuruddikanishanthinamarat732511 ай бұрын

    Harima lassanai..ude hawasa mama me song eka balana wara ananthai..very immotional.

  • @maleedesilva6061
    @maleedesilva6061 Жыл бұрын

    ගොඩක් ලස්සනයි ❤🌺🌺

  • @renukagunawardena5431
    @renukagunawardena5431 Жыл бұрын

    Singing lovely. Keep it up.

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 Жыл бұрын

    very beautiful song. Also singing well.

  • @harshanikumari9229
    @harshanikumari9229 Жыл бұрын

    Sooo beautiful

  • @cedrickern6556
    @cedrickern6556 Жыл бұрын

    Lovely voice super rhythm 👌 you're a jewel 💖

  • @Heidy4567
    @Heidy4567 Жыл бұрын

    A loving voice ❤️

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 Жыл бұрын

    Very beautiful song and voice.

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 Жыл бұрын

    Everything under one roof...congrats!

  • @pradeepsilva3218
    @pradeepsilva3218 Жыл бұрын

    Superb ....absolutely superb

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n Жыл бұрын

    What a talented girl...all the best nanga...you are a smart girl...❤️💌😘

  • @thiwankakumara2644
    @thiwankakumara2644 Жыл бұрын

    ගොඩක් ලස්සනයි ❤️

  • @MrHanaro
    @MrHanaro Жыл бұрын

    Wow superb voice very pleasant Girl though I don't know this song I watched it full.....keep it up girl..........

  • @uthpalabandara718
    @uthpalabandara718 Жыл бұрын

    She's beautiful & nice voice too😘😘😘

  • @sankarmukherjee9576
    @sankarmukherjee9576 Жыл бұрын

    Marvelous singing.

  • @lioneldesilva8329
    @lioneldesilva832911 ай бұрын

    Great voice pretty girl,best wishes for a great future

  • @pasanperera7861
    @pasanperera7861 Жыл бұрын

    wow ✨️

  • @irades9864
    @irades9864 Жыл бұрын

    beautiful singing ♥

  • @geethanigunasena7753
    @geethanigunasena7753 Жыл бұрын

    So beautiful!

  • @lakshanlakshan3234
    @lakshanlakshan3234 Жыл бұрын

    ❤️❤️❤️my favourit singer damith asanka and chamara weerasinghe

  • @priorize
    @priorize Жыл бұрын

    Masterpiece ♥️

  • @harendraranasinghe9471
    @harendraranasinghe9471 Жыл бұрын

    Keep it up. Next 100 million views from Sri Lanka.

  • @adaclick-6020
    @adaclick-6020 Жыл бұрын

    niyamai superb

  • @muvinduchiran5564
    @muvinduchiran5564 Жыл бұрын

    ලස්සනයි සින්දුව..🎧🎧❤️❤️

  • @slgirl9233
    @slgirl9233 Жыл бұрын

    Nice Aadhithya.............what a wonderful....

  • @isuruparanagama8466
    @isuruparanagama8466 Жыл бұрын

    Excellent. 😍

  • @maicalmaical2813
    @maicalmaical2813 Жыл бұрын

    no words to say... so beautiful.....!

  • @annmary2415
    @annmary2415 Жыл бұрын

    Very beautiful ❤️

  • @dream2ceylon
    @dream2ceylon Жыл бұрын

    Beautiful voice ❤ song bring back our damith asanka back to our memories lovely voice more blessing . Great job done 🎉

  • @thilanavishka1853
    @thilanavishka1853 Жыл бұрын

    E song akata hariyanama katahadak❤❤❤❤

  • @rushanthaindrajith998
    @rushanthaindrajith998 Жыл бұрын

    හිතට දැනෙන්නම කිව්වා 👌 මරු...👍

  • @windows_user5214
    @windows_user5214 Жыл бұрын

    A stunning girl with an awesome voice

  • @tharindusupunmalewana5222
    @tharindusupunmalewana5222 Жыл бұрын

    amazing voice, really really love to listen your songs ❤❤

  • @feelit5370

    @feelit5370

    Жыл бұрын

    yes

  • @lifeproduction5917
    @lifeproduction5917 Жыл бұрын

    කවුරුන් මොනම දේ කිවත් තමන් තමන්ගේ ගමන යා යුතුයි මොන ගැටලුව ආවත් එයයි වැදගත් ලස්සනයි සිංදුව

  • @yamko63
    @yamko63 Жыл бұрын

    Very nice Beautiful song Beautiful voice

  • @Japanyamu
    @Japanyamu Жыл бұрын

    really beautiful voice. Greetings from Japan Yamu

  • @ramyakumuduni673
    @ramyakumuduni673 Жыл бұрын

    Wow wow ♥️❤😘

  • @rukaruka3904
    @rukaruka3904 Жыл бұрын

    ලස්සනයි budusaranai 🤗🤗🤗🤗🤗🤗🙏

Келесі