Mata Daranna Ba (මට දරන්න බෑ) | Anton Charles Thomas | Adarayaka Mahime | Sinhala Gospel

Ойын-сауық

"Mata Daranna Ba" is a well-known hymn in the Sinhala language, which is widely used in Sri Lankan Christian worship services.The melody of the hymn is simple and heartfelt, and it is often sung as a communal expression of faith and devotion. Over time, "Mata Daranna Ba" has become an important part of Sri Lanka's religious heritage, and it continues to inspire and uplift believers to this day.
Download/Stream now - hyperurl.co/AdarayakaMahime
'Mata Daranna Ba' from the album 'Adarayaka Mahime'
Vocals - Anton Charles Thomas
#sinhalagospel #antoncharlesthomas #sinhalahymns
(C) 2018 Maharaja Entertainments Pvt. Ltd.
Enjoy and stay connected!
Subscribe our KZread channel :
bit.ly/SUBSCRIBE-MEntertainmen...
Visit our Website :
me.lk/
Like us on Facebook :
/ mentertainments
Follow us on Instagram :
/ m_entertainments
Follow us on Twitter :
/ mentertainments
#sinhalahymns
#sinhalagospel
#hymns
#hymnsong
#gospel
#gospelmusic
#gospelsong
#brothercharles

Пікірлер: 181

  • @gassjamika300
    @gassjamika3003 жыл бұрын

    මට දරන්න බෑ ජේසුනී ඔබේ ආදරේ දෙනෙතින් කඳුලැලි ගලනවා මගේ ජේසුනී මට කියන්න බෑ වචනයෙන් මගේ ජේසුනී හදවත ඉකි බිද හඩනවා මගේ ජේසුනී මට වචන නෑ ඔබේ ගුණ ගයන්න ජේසුනී මං ආදරෙයි ආදරෙයි සුදු ජේසුනී මං ආදරෙයි... සහනය සොයා ලෝකයේ ඉගිලුනා මා රැවටුනා සෑමදා මා තනි වුනා හද පෑරුණා වේදනාවෙන් මිරිකුනා සිත කැළඹුනා පාපයේ මා සැගවුනා මගේමයි කියා ආදරේ කල සැමදෙනා මා හැරගියා ජීවිතේ මට තේරුණා ඔබ හමුවුනා ආදරේ දැක හිනැහුනා හද සැනසුනා ජේසුනි ඔබ ලං වුනා

  • @Dewmini21542

    @Dewmini21542

    9 ай бұрын

    ❤❤

  • @shehaninds4640
    @shehaninds46403 жыл бұрын

    මගෙත් එක්කම ගමන් කරන කවදාවත් මාව අත් නොහරින එකම ආදරය... මගේ ජේසු විතරමයි... I love my Jesus💖💖💖

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    ජේසු පිහිටයි ! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @senalipramudika3293

    @senalipramudika3293

    Жыл бұрын

    ❤❤

  • @nalinshaminda6628
    @nalinshaminda66283 жыл бұрын

    ජේසුස් වහන්සේ අදහන අපිට හැමදාම පර්වත වගේ ශක්තිමත් කරයි ජේසු තුමන් ජේසු තුමන් තුරුලෙ හැදු මගෙ ආදර දෙව් අම්මා ♥️ ආදරෙයි මැණියණි ❤️🙏♥️🙏

  • @burneylanders37
    @burneylanders373 жыл бұрын

    කිසිදා .....අත්....නොහරින ..... මා ...හැමදා.....වෙසෙන.... එකම....කෙනයි .... ඒ....ඔබයි .... රත්තරං ජේසුනී🌸

  • @ayeshawijegunavardana9372
    @ayeshawijegunavardana93728 ай бұрын

    ආදරෙයි ජේසූ මගේ පවුලේ සියලු දෙනාව ආශිර්වාද කර ආරක්ෂා කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @akiboy1244
    @akiboy12446 ай бұрын

    Love you Jesus 😢❤

  • @gamerlk-wr5qd
    @gamerlk-wr5qd Жыл бұрын

    ඇත්තටම ඒ ආදරය දරන්න බැරි දෙයක් තමයි 🥺♥️♥️♥️♥️♥️♥️

  • @gamerlk-wr5qd
    @gamerlk-wr5qd Жыл бұрын

    මට දරන්න බෑ ජේසුනි ඔබේ ආදරේ 🥺❤️‍🔥

  • @kavindulakshan6899
    @kavindulakshan68993 жыл бұрын

    Mata terenh e adare thrma kiynna kvadavth adu venh e adare mge yesuge ❤😔

  • @kasunfernando7608
    @kasunfernando76082 жыл бұрын

    Ammo එ වචන නම් හිතට වදිනවා මර විදිහට 😍❤️❤️

  • @hashinihashini3397
    @hashinihashini33973 жыл бұрын

    මන් ආදරෙයි.. ආදරෙයි සුදු ජේසුනී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DismiMsanjana
    @DismiMsanjana11 ай бұрын

    මා රැවටුනා.. සෑමදා මා තනිවුනා..🥺❤️

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    11 ай бұрын

    Jesu kawadawath obawa thani karanne nehe. Jesu Obata adarey. Mey wage thawath sindu ahanna apith ekka ekathu wenna. bit.ly/MEntertainmentsYT

  • @miracles35151
    @miracles351512 жыл бұрын

    මෙලොව පවතින නොවෙනස් වන එකම ආදරය...දෙනෙතින් කඳුලැලි ගලනවා මගෙ ජේසුනී.

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Thanks Kevin God bless you and Jesus love you me.shaaaaaaaaafm

  • @ramscraft

    @ramscraft

    Жыл бұрын

    I love you My Jesus ❤️❤️❤️❤️

  • @anushajinasundara9809
    @anushajinasundara9809 Жыл бұрын

    Thanks God 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunihansika4266
    @sandunihansika42663 жыл бұрын

    ආදරෙයී මගේ ජේසුනී ❤️

  • @dayanranasinghe1699
    @dayanranasinghe16994 жыл бұрын

    මට දරන්න බෑ ඔබේ ආදරෙ ජේසුනී.

  • @dilrukshigoonawardena8957
    @dilrukshigoonawardena89572 жыл бұрын

    I love you Jesus, i adore you Jesus, i thank you Jesus for your love towards me and my loved ones .

  • @niroshawilliams5555
    @niroshawilliams5555 Жыл бұрын

    Thank you Jesus

  • @lmaduranga978
    @lmaduranga9782 жыл бұрын

    මට ජේසු ළගට යන්න ගොඩක් උදවු කළේ ඔබතුමා .ලෝකයාගේ මිම්ම කොහොම වුනත් ඔබතුමා ජේසුගේ ආදරයේ ආයුධයක් . Plz remember me also when you pray. Lord Jesus needs you .

  • @naveenmadushanka4406
    @naveenmadushanka440610 ай бұрын

    සහනය සොයා...ලෝකයෙ මා ඉගිලුනා...මා රැවටුනා.......ඔබයි මා ගලවා ගත්තෙ ජේසුනී...ඔබට ගෞරව වේවා දෙවි පියානෙනී!❤❤

  • @tharindudilshan3796
    @tharindudilshan37963 жыл бұрын

    අදරෙයි ජේසුනී ♥️🙏

  • @udayaganekisane2799
    @udayaganekisane27992 жыл бұрын

    මට දරන්න බැ ඔබේ ආදරෙ

  • @naveenmadushanka4406
    @naveenmadushanka440610 ай бұрын

    මගේ රජුන් ඔබයි සමිදේ!!❤❤

  • @rishanfernando589
    @rishanfernando5893 жыл бұрын

    ආදරෙයි මගෙ ජේසුනී!!!

  • @SLchithulaSL-iy7nk
    @SLchithulaSL-iy7nk3 жыл бұрын

    ආමෙන්🙏🙏🙏

  • @SLchithulaSL-iy7nk

    @SLchithulaSL-iy7nk

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🥄🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hashinihashini3397
    @hashinihashini33973 жыл бұрын

    Man adarei ....adarei sudu jesuni...mn adareii....

  • @naveenmadushanka4406
    @naveenmadushanka440610 ай бұрын

    මගේ ජීවිතේ තාමත් තියෙන්නෙ ඔබගේ කරුනාව නිසයි මගේ පියානෙනි!!මා ඔබට සේවය කිරීමට කැදවන්න පියානෙනී...❤

  • @hrk5000
    @hrk50004 жыл бұрын

    ආදරෙයි ගොඩාක් මගේ ජේසු නෙ මං ආදරෙයි මගේ ජේසු

  • @silviyahappuarahhilaga
    @silviyahappuarahhilaga Жыл бұрын

    ජේසුනි ඔබ වහන්සේ මා සේ අනිත් අයත් ආරක්ෂා කරන්න .මගේ රටට ජේසු පිහිටයි🤲🤲

  • @nishanfernando6313

    @nishanfernando6313

    Жыл бұрын

    ජේසු පිහිටයි ඔබට ✝️

  • @silviyahappuarahhilaga

    @silviyahappuarahhilaga

    Жыл бұрын

    Thank you god bless you ...

  • @hysinthgoonetilleke8522
    @hysinthgoonetilleke85223 жыл бұрын

    ආදරෙයි මගෙ ජේසුනි

  • @ireshafdo4660
    @ireshafdo46605 жыл бұрын

    Mage pau kara kam walin maa mudanna mage jesuni.jiwath wenna balaporoththuwak denna mage jesuni

  • @priyadarseniperera2040
    @priyadarseniperera20403 жыл бұрын

    I love you jesus ❤❤❤❤

  • @gamerlk-wr5qd
    @gamerlk-wr5qd Жыл бұрын

    මගේමයි කියලා ආදරේ කල සැම දෙනා මා හැරගියා ජීවිතේ මට තේරුණා ඔබ හමුවුනා ආදරේ දැක හිනැහුනා හද සැනසුණා ජේසුනි ඔබ ලං උනා 🥺♥️

  • @user-ev7lw7is7f
    @user-ev7lw7is7f3 ай бұрын

    Melowa pawathina nowenaswena eka adaraya oba wahanse pamanai mage jesuni. Mage jivithe idiri siyalumade obata barai mage piyaneni❤️

  • @shashinisamarasinghe7120
    @shashinisamarasinghe7120 Жыл бұрын

    ඔබේ ආදරයට ස්තූතියි පියාණනි.. 💖

  • @mykids61
    @mykids614 жыл бұрын

    Piya tumani ma baudda uuwath oba thumaagee dham phana weda satahanata harima kamathi oba thumage desana dan vikurthi uu samajayata tawa tawat gena yanna harima asai oba thumage wedasatahanak as dekwn daka ganna sajeeveewa oba thumata jesu phitai wagema utum uu ratnatrayr phitai

  • @chithramalidamayanthi235
    @chithramalidamayanthi2352 жыл бұрын

    සද දෝතට ඒවී.

  • @shewonmaduranga6853
    @shewonmaduranga6853 Жыл бұрын

    ම්න් ඇබ්බැහි උන ම්න් ආදරේ කරපු මේ ලොකේ එකම එක්කෙනා මාව දාලාගියා🙂ආවසානයෙදි දිව්‍ය පුජාවටවත් සාහබාගි විමට මැලි කමක් දැක්වු මා.ජෙසුස් වහන්සේට ඇබ්බැහි උනා🥺සෙමනෙරි පියසට යෑමට තරම් මගෙ හිත ඔවුන් වන්සෙට ඇබ්බැහි උනා❤️

  • @hgperera6038
    @hgperera60384 ай бұрын

    අාදරෙයි ❤ මගේ ජේසුනී 🙏

  • @nalinshaminda6628
    @nalinshaminda66283 жыл бұрын

    God bless you 🙏❤️✝️

  • @ramaniperera3556
    @ramaniperera3556 Жыл бұрын

    ස්තුතියි ඔබතුමන්ට සහෝදරතුමනි. ❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    ඔබට ජේසු දෙවියන් ගේ ආරක්ශාව ලැබේවා! අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT

  • @anushakumari2997
    @anushakumari29973 жыл бұрын

    Mn adarei mge සුදු ජේසු... 💓

  • @nisansalaherath4700
    @nisansalaherath47006 ай бұрын

    Santha Anthony muni thumeni.. Matai mage babala dennatai ikmaninma widesha gatha wenna oba wahansege pihita laba duna manawa.. Amen. 🙏🙏✝️✝️

  • @chamodyasathsarani4277
    @chamodyasathsarani42772 жыл бұрын

    .ආ..❤ද️..❤️.රෙ.❤️යි...❤️...මගෙ .❤ ජේසුනී ..🌹.🌹....🌹..💝🌺...🌺...🌺...🌺

  • @ayodhyafernando4023
    @ayodhyafernando40234 жыл бұрын

    මට වචන නෑ ඔබේ ගුණ ගයන්න ජේසුනී..

  • @SupunWeerakoon-vg5fw
    @SupunWeerakoon-vg5fw9 ай бұрын

    Jesuge adare මටත් දැනෙනවා ,,,,❤❤❤❤

  • @mfernando9567
    @mfernando95676 жыл бұрын

    issthuthi Parasansa wewa Amen Brother Charles ober deaviyan wahaser ge pihiter assirwaderya thaweth leberwa jessu pihitai

  • @asanthaanistes1919
    @asanthaanistes19192 жыл бұрын

    Through out my life God is only person who never left me and the only person who never hurt me ...love you my Lord

  • @thiransoris5587
    @thiransoris55873 жыл бұрын

    My Lord and my God .♥️💙❤️

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Jesus.ilove..youame..amen

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Shaaas fm thanks

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Thanks.... Kevin God bless you Jesus love him and me and shaaaaaafm thanks

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Thanks God bless you Jesus love so beautiful

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Thanks Kevin God bless you and shaaaaaafm thanks

  • @ahshbdhdh2044
    @ahshbdhdh2044 Жыл бұрын

    Mama godak adarei mage raththaran jesuni Mata lassana jiwithayak Laba dunnata godak adarei

  • @anuhasfromu.s.a7694
    @anuhasfromu.s.a7694 Жыл бұрын

    Love you jesus my LIFE jesus ❤️❤️❤️❤️🙏🙏😍

  • @dinithinataspiris8493
    @dinithinataspiris84933 жыл бұрын

    Thank you jesuse mata udau karata love❤ u 😘 jesuse

  • @denethisenesha9357
    @denethisenesha93572 жыл бұрын

    mage hamadekadima mawa ath nohariye jesu vithrai

  • @hashinihashini3397
    @hashinihashini33973 жыл бұрын

    මගෙ ජේසුනී....❤️❤️❤️❤️

  • @kaushidiwya491
    @kaushidiwya4913 жыл бұрын

    Adarei mage jesu.. mata daranna baa jesuni obe adare..

  • @kumaruday9736
    @kumaruday97364 жыл бұрын

    මන් ආදරෙයි ජේසුනි

  • @devindudeshan2097

    @devindudeshan2097

    3 жыл бұрын

    Mama oyata godak adarei jesus

  • @dinalvimukthi1852
    @dinalvimukthi18523 жыл бұрын

    I love you my jesus

  • @rionlivera7006
    @rionlivera7006 Жыл бұрын

    ♥️Mata darannata ba jesuni obe adare 😢🙏♥️

  • @Prasanthafonseka
    @PrasanthafonsekaАй бұрын

    අවංක ආදරයක් ලැබුණේ ඔබගෙන් පමණි මගෙ ජෙසුනි❤ .මං ආදරෙයි මගෙ සුදු ජෙසුනි .මගෙමයි කියා ලොකයේ සිටි හැම කෙනා මා හැරගියා මා තනිවුනා ජිවිතේ මා තනිවුනා මගෙ ජෙසුනි❤

  • @kumudini4143
    @kumudini4143 Жыл бұрын

    I love you lord , i love you jesus . ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️haleluya Amen amen amen

  • @randianu9521
    @randianu95212 жыл бұрын

    Mata wachana ne..obe guna gahanna jesunea....Mama adare......mage jesunea......

  • @wanigaperera6584
    @wanigaperera65842 жыл бұрын

    Mata dara ganna bh jesuni obe adare...

  • @ilekacute5524
    @ilekacute55244 жыл бұрын

    මට දරන්න බෑ ජේසුනි ඔබෙ අදරෙ .❤❤❤🌹😢

  • @user-tj7db9ls8c
    @user-tj7db9ls8c3 ай бұрын

    Thaniyama daruwo denna hada jivath wanna mata haiyak wanna Jesu mata marenna bee daruwo nisaaaa man adarei jesu

  • @suranjisaumaya3770
    @suranjisaumaya3770 Жыл бұрын

    mata darann baha mage jesuni obe adare💔❣❣💕💗💝💖

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT

  • @jeevaniesumedha3929
    @jeevaniesumedha39293 жыл бұрын

    So imortional

  • @senethfernando3885

    @senethfernando3885

    3 жыл бұрын

    Yes it was a sensitive moment with Jesus ❤️❤️❤️

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Жыл бұрын

    Thank you pastor,, your important song , God bless you pastor.❤️🙏

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    May God Bless you! Do subscribe us to be the first one to watch more amazing content :) bit.ly/MEntertainmentsYT

  • @user-rv9ci7rg5x
    @user-rv9ci7rg5x2 жыл бұрын

    𝗟𝘃 ,,𝗶𝘁..💜🙏 J⃠𝐞𝐬𝐮𝐬💟🖇️

  • @danushkagood1277
    @danushkagood12774 жыл бұрын

    Mata daranna ba jesuni obe adare mn adareiii mage jesuni❤️❤️❤️❤️❤️

  • @ashanjude318
    @ashanjude3182 жыл бұрын

    ජේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කලා පසුපසින් එන මා දෙස බලා සිනාසි මා සවිමත් කලා 💝🙏..ආදරෙයි මගෙ ජේසු

  • @ChristineEvadne
    @ChristineEvadne5 ай бұрын

    Love you Jesus❤

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna84452 жыл бұрын

    Mage adara Jesu. ♥️

  • @yohanrodrigo5340
    @yohanrodrigo53404 жыл бұрын

    Adarei jesuni

  • @imeshasanduni6718
    @imeshasanduni67184 жыл бұрын

    Adarei man adarei mage jesuni..

  • @nilankachrismal4137
    @nilankachrismal41373 жыл бұрын

    I love jesus

  • @ddffff133
    @ddffff1334 жыл бұрын

    God bless you pastot

  • @anilpeiris7514
    @anilpeiris75143 жыл бұрын

    God bless you Brother.

  • @Danushka-nj7fx
    @Danushka-nj7fx2 жыл бұрын

    ❤️🌎❤️.ජේසුනී.❤️🌎❤️

  • @wimalanthony6208
    @wimalanthony62083 жыл бұрын

    Lassanai oyage programme

  • @asiridarshana4834
    @asiridarshana48343 жыл бұрын

    ජේසුනී....💞💞💞

  • @suvinihemachandra6470
    @suvinihemachandra6470 Жыл бұрын

    whoelse can love me than you my Jesus!! No one will understand the truth of these lyrics until he himself experiances the love of Jesus !! මං ආදරෙයි මගෙ ජේසු! මට දරන්න බෑ ජේසු ඔයා ගෙ ආදරෙ...

  • @savidupriyankara3742
    @savidupriyankara3742 Жыл бұрын

    Jesu phitai ❤ ❤

  • @sabahapathimaduri2790
    @sabahapathimaduri27903 жыл бұрын

    Man adarei sudu jesuni

  • @magicalplaces6375
    @magicalplaces63755 ай бұрын

    Jesuni mama oyata gooooooooooooooooooooooodak aaaaaaaaaaaadrei...

  • @senurachandimal3817
    @senurachandimal38173 жыл бұрын

    adarei jesu❤❤

  • @lukeruwantechtalk1960
    @lukeruwantechtalk19603 жыл бұрын

    🙏🙏🙏🙏I love you so much jesus

  • @mrchuttayt1957
    @mrchuttayt19577 ай бұрын

    Amen jesu ❤❤❤

  • @SahanDanushka-tt8yw
    @SahanDanushka-tt8yw6 күн бұрын

    Good bless you

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    5 күн бұрын

    Thank you for joining us Sahan. God bless you too. Please subscribe and enjoy more heart warming music.

  • @Srilankaelle89
    @Srilankaelle89 Жыл бұрын

    ආදරෙයි ජේසු ❤❤❤❤❤

  • @dhanadraj1695
    @dhanadraj16953 жыл бұрын

    Adarei. Sudu. Jesuni

  • @chaturanirmal5787
    @chaturanirmal5787 Жыл бұрын

    භාවනාවක් වගේ..❤️

  • @susenadapilamina9324
    @susenadapilamina9324Ай бұрын

    Amen jesu

  • @lakshilafernando4260
    @lakshilafernando42603 жыл бұрын

    මම ආදරෙයි මගෙ ජෙසුනි

  • @sugathperera6468
    @sugathperera64688 ай бұрын

    Praise the lord ! 🙏❤️

  • @wimalanthony6208
    @wimalanthony62083 жыл бұрын

    Adarei jesu

  • @tharakadhananjaya4696
    @tharakadhananjaya46964 жыл бұрын

    Mata daranna ba maga.jesunii.maga hitha thiyana duka

  • @dahaminavodya6177
    @dahaminavodya61772 жыл бұрын

    ලස්සනයි 🥰🥰🥰😘😘😘❤❤

  • @katharinaperera7837
    @katharinaperera78372 жыл бұрын

    Adara Jesuni mata samawenna.

  • @thanuntharu4522
    @thanuntharu45222 жыл бұрын

    Ane jesu ma ekka innakoooo

  • @pathumsumudu9295
    @pathumsumudu92953 жыл бұрын

    I love you Chrissie ❤️❤️❤️

Келесі