මැයි දිනයේ හොඳම ආතල් ටික

Ойын-сауық

Follow 👇 Massina - මස්සිනා
▪️🟢WhatsApp : www.whatsapp.com/channel/0029...
▪️🔵Facebook : / massinavideo
▪️⚫Tik Tok : / massinavideo
▪️🔴Contact me on : contactmassina@gmail.com
ආයුබෝවන් මස්සිනා!
ජිවිතේ වෙනස් විදිහට දකිමු.දැනුමට දැනුමට පමනක්ම නොව හදවතට දැනෙන්න.සීමාව ඉක්මවා ගිය ආතල් හුදෙක් විනෝදය සදහා පමණයි.සමාජ මාධ්‍ය වලින් එකතු කරගන්නා බොහෝ දේ ඇති බැවින් කවුරුන් හෝ අපහසුතාවයට පත් කිරීමට කිසිදු අරමුණක් නොමැත(දේශපාල​නඥයින්ට මෙය අදාල නොවේ😉) .ප්‍රශ්න වලින් මිරිකී සිටින මිනිසුන්ගේ ජීවිත වලට එම ප්‍රශ්න විනාඩියකට හෝ අමතක කර දමා ඔවුන්ගේ මුවගට සිනහවක් ගෙන එම පමණයි මුලීක අරමුණ.ශ්‍රී ලංකා දේශපාලනයේ සහ දේශපාල​නඥයින්ගේ නිරුවත ඔබට හෙළි කිරීමට පක්ෂ පාට නොමැතිව කටයුතු කරන අතර රටේ සිදුවන කාලීන සිදුවීම් ඔබට තේරුම් ගැනීමට හැකි අයුරින් ඉදිරිපත් කිරීමට මා බොහෝ දුරට උත්සාහ කරමි.නිරතුරුව අලුත්ම දේ දැනගන්න මාගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තියාගන්න අමතක කරන්න එපා.ඔබට වීඩියෝවකින් යම් ගැටළුවක් හෝ මොනයම් උදව්වක් අවශ්‍ය නම් දෙපාරක් හිතන්න එපා. පුළුවන් විදියට කරන්න තියෙන දෙයක් බලලා උපරිමයෙන්ම කරලා දෙනවා
Welcome Massina!
Let's explore life from a unique perspective. Knowledge isn't just about facts; it's about experiencing it with the heart. The joy that pushes boundaries is the best kind of joy. In this space, I've gathered various content from social media, ensuring it's all in good fun without causing discomfort (unless we're talking about politicians-wink 😉).
From answering questions to shedding light on the quirks of Sri Lankan politics, I navigate without any political bias. My goal is to help you momentarily escape life's challenges and bring a smile to your face. I strive to present current events in Sri Lanka in a way that's easy to grasp. Your subscription ensures you stay updated on the latest developments.
If you ever encounter a problem or need assistance with a video, don't hesitate to reach out. I'm here to explore what can be done and give it my best shot. Thanks for being part of this journey, and remember to hit that subscribe button for the latest updates!
#massina #memes #review #memereview #sinhala #jokes #2024sinhalajokes #2024memereview #sinhalajokevideo #sinhalajokes #sinhalajokepost #athalvideo #memesinhala #memessinhala #මස්සිනා #ආතල් #ජෝක් #ජෝක්ස් #සිංහල #2024 #sinhalamemereviews #sinhalamemereviewnew #srilankanmemereview #sinhalamemereviews #sinhalamemereview #srilankapolitics #politicaljokes #politicalmemes #politicalmemereview #sinhalapolitics #sinhalapoliticsmeme #sinhalajokepolitical #massinanew #massinamemereview #sinhalapoliticalmeme #sinhalapoliticaljokes #srilankapoliticalfunnyvideo
meme athal sinhala, meme review, sinhala meme, sinhala meme review 2024, sinhala funny meme review, sinhala new meme review, sinhala today meme review, sl meme, sinhala meme athal new, sinhala funny meme, meme review, meme athal, meme athal sinhala new, sinhala meme athal, srilanka meme review 2024, meme sinhala, athal meme sinhala, meme, sinhala memes,best meme, memes sinhala, 2023 top meme, srilankan meme, reviewmemes, sinhala meme review, sinhala memes, meme athal sinhala, sri lankan memes sinhala, sinhala meme, sinhala meme, athal, sinhala meme athal new, sinhala, athal meme sinhala, sinahala memes, meme sinhala, funny memes, meme athal sinhala new, sinhala funny meme review, fb memes, srilankan memes,memes sinhala, fun memes, srilankan cricket, sinhala meme athal, memes sri lanka, sri lankan memes, athal memes, sri lankan memes reaction, sinhala athal, sinhala political memes, sinhala politics meme review, sinhala political athal video ,sri lanka political funny video, srilanka political jokes, sinhala meme athal new, Sri lankan funny meme review, sinhala funny clips, new sinhala meme, sinhala politics memes, Massina new, massina new memes, massina new meme review, massina meme athal, massina new meme athal review, massina meme reviews

Пікірлер: 745

  • @massina
    @massina15 күн бұрын

    පොහොට්ටුවේ උබලත් මනුස්සයෝ - අපිත් මනුස්සයෝ 😂😂 මේකත් බලමු 👇 අමතක වෙයි සබ් කරන්න 😘😍 kzread.info/dash/bejne/a598l8eGiaSbYpM.html

  • @ChaturikaRathugamage

    @ChaturikaRathugamage

    15 күн бұрын

    අද තමා මේක බෑලුවේ නියමයි ❤

  • @user-xj7sn7yr9u

    @user-xj7sn7yr9u

    15 күн бұрын

    Niyamai machan 😂😅

  • @virajsadaruwan2636

    @virajsadaruwan2636

    15 күн бұрын

    කෝච්චි වලින් ආව ඔක්කොම මාලිමාවේ සමුළුවට ගියා සහෝදර වරුනි

  • @virajsadaruwan2636

    @virajsadaruwan2636

    15 күн бұрын

    තිස්ස කුට්ටිට පිස්සු හැදිලා 😂😂

  • @virajsadaruwan2636

    @virajsadaruwan2636

    15 күн бұрын

    ජොස්ටන් කියනවා එකමිටට එකතුවෙලා ජයගමුලු අනිවාරෙන්ම එකමිටට මාලිමාවට ගම්පිටින් මාලිමාවට 🌷🐘☎️🤚මුන්ට දෙයි 🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃ක්

  • @parakramawijerathne-lw2qf
    @parakramawijerathne-lw2qf15 күн бұрын

    අපේ ගමිවල අය වජිර මහත්තවාට පින්සිදු වෙන්න නිකන් දුමිරියෙන් කොළඹ ගියා කැමත් කලා නැවත ගෙදර ආවා අපේ ගෙවල් වල ඡන්දය මාලිමාවට

  • @massina

    @massina

    15 күн бұрын

    එල පුතේ😂😂😂

  • @dulinascreations4594

    @dulinascreations4594

    15 күн бұрын

    ❤❤🎉

  • @dhanushkasarojani4361

    @dhanushkasarojani4361

    15 күн бұрын

    Maru maru

  • @hemadissanayaka8259

    @hemadissanayaka8259

    15 күн бұрын

    ඒක නම් නියමයි. ඔවුන් බෙදන හැම දේම හැකිතරම් ගන්න පුළුවන් අය ගන්න ම ඕන. මොකද ඔය බෙදන්නෙ අපේම මුදලින් ගන්න දේවල් නෙ. ඡන්දෙ දෙද්දි හරියට හිතල බලමු. 🙏🙏🙏

  • @SPAnoma

    @SPAnoma

    15 күн бұрын

    එල උබලනම් නියමය් යකුනේ respect ❤❤❤

  • @ishanivm
    @ishanivm15 күн бұрын

    රටේ බහුතරයක් වගේම මස්සිනාත් NPP🧭 ට. රටට ජය 👍✌🧭✌

  • @massina

    @massina

    15 күн бұрын

    ✌️❤️💪

  • @chandraabeysinghe8488
    @chandraabeysinghe848815 күн бұрын

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා !!!!

  • @massina

    @massina

    15 күн бұрын

    👋❤️💪

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika312315 күн бұрын

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @massina

    @massina

    15 күн бұрын

    ✌️❤️💐

  • @chethilasashmika9045

    @chethilasashmika9045

    15 күн бұрын

    ​@@massinaනොදකිං විතරක් කාලකන්නි ටොයියො තොපි තමයි මෙරුවො කඩෙ යන මාලිමාවට කඩේ යන හැත්ත

  • @shameerajayasekara6414
    @shameerajayasekara641415 күн бұрын

    ටිකට් එකක් ගහලා සල්ලි එකතු කරලා මැයි දිනේ කරන එක නම්බුකාරයි. හොරා කාලා කරනවාට වඩා.

  • @jayan139

    @jayan139

    10 күн бұрын

    ඒක ඇත්ත ,ඒක කොච්චර නම්බුකාරද කියලා උන්ට හිතාගන්නවත් බෑ ....

  • @Chandrani-jt8rn
    @Chandrani-jt8rn15 күн бұрын

    බෙදපුවා අරගෙන මාලිමාවට චන්දෙ දෙමු.😂😂

  • @massina

    @massina

    15 күн бұрын

    අනිවාර්යයෙන් 😂😂😂

  • @AkilBaba-zq1bv

    @AkilBaba-zq1bv

    15 күн бұрын

    Ombamta hukpng

  • @Chandrani-jt8rn

    @Chandrani-jt8rn

    15 күн бұрын

    @@AkilBaba-zq1bv පව් බං උබ

  • @user-mg2xe3bj1p

    @user-mg2xe3bj1p

    11 күн бұрын

    ​@@AkilBaba-zq1bvරිදිලා පොන්නයාට😂😂

  • @bandaradaya8490

    @bandaradaya8490

    11 күн бұрын

    Aniwaryanma.

  • @ar1920
    @ar192014 күн бұрын

    බල පල්ලා මාලිමාවේ රැලි. අපී අනුරාධපුර රැස්වීම්ව්ට ගියා. අපට පක්ෂෙන් කියලා තේ එකක්වත් දුන්නෑ. අපේ අතේ සල්ලි ගෙවලා අපි ගියේ. ලක්ෂ ග්ණන් සෙනග හිටියා. ඒත්..... එකම එක පුද්ගලයෙක්වත් බීලා හිටියේ නෑ. අඩුම තරමේ සිකරට් එකක්වත් බොනවා දැක්කේනෑ. ඒක තමයි පක්ෂයේ විණය.

  • @nabiajulia5678
    @nabiajulia567815 күн бұрын

    කුට්ටියා හොදම බොරැවට තේරී පත් උන වගයි

  • @massina

    @massina

    15 күн бұрын

    මාධ්‍ය නිවේදනේ හම්බවුනොත් මට එවපන් 😂😂😂

  • @kanti7069

    @kanti7069

    15 күн бұрын

    😂😂😂😂😂😂

  • @kanti7069

    @kanti7069

    15 күн бұрын

    😂😂😂😂

  • @AjithKumara-pq6po
    @AjithKumara-pq6po15 күн бұрын

    Monawa කිව්වත් වැඩක් na😂😂 Api මලිමාවට ❤❤❤ජය නියතයි සහෝදරයා

  • @massina

    @massina

    15 күн бұрын

  • @user-lc4ii2of5i
    @user-lc4ii2of5i15 күн бұрын

    කුට්ටියා එනතුරු සනත් පුතා බලා හිඳී.

  • @massina

    @massina

    15 күн бұрын

    😂😅🤣😁

  • @nadeerafernando5223

    @nadeerafernando5223

    10 күн бұрын

    😂

  • @user-nv5sr6jy2b
    @user-nv5sr6jy2b15 күн бұрын

    මාද්‍ය නිවේදන දෙන්නෙත් මුන් වගේ බය්යො තමයි ඉතින් 😂 අම්මෝ සෙනග 😂

  • @massina

    @massina

    15 күн бұрын

    හම්බවුනොත් නිවේදනේ බලන්න මට දාපන් 😂😂

  • @chanakaasintha6927
    @chanakaasintha692715 күн бұрын

    බෙරෙ වැවෙ නැවෙ.... සිල් ගන්න ගිහන්ද

  • @massina

    @massina

    15 күн бұрын

    😂😂😂

  • @user-xj7sn7yr9u
    @user-xj7sn7yr9u15 күн бұрын

    මාලිමාවට 🧭 ජය වේවා❤

  • @aindu4690
    @aindu469014 күн бұрын

    අනුර සහෝදරයා ජනතාව වෙනුවෙන් කළ කැපවීම නොසැලී සිටීම, රටට ඇති ආදරය පිළිබඳ සාක්ෂියකි

  • @ruwanrathnayaka-sj4mi
    @ruwanrathnayaka-sj4mi15 күн бұрын

    අමො අමො තිස්ස කුට්ටි 😂😂😂

  • @massina

    @massina

    15 күн бұрын

    😂😂වම්බටු

  • @user-wj7ve1zo2t
    @user-wj7ve1zo2t14 күн бұрын

    තිස්ස කුට්ටි ගැන හරිම ආඩම්බරයි මොකද මොනවා උනත් රාජපක්ෂලාගේ ගූ කන එක මොන ප්‍රස්න ආවත් දිගටම කරගෙන යනවා ඕකගේ ගෑනු දරුවන්ටත් හෙන ගහාන්න ඕනී

  • @tharushavinod424
    @tharushavinod42415 күн бұрын

    2:35 ඔකා හෙනම හරකා 😂😂😂

  • @lakruwanierandika6234
    @lakruwanierandika623415 күн бұрын

    සනත් නිශාන්තගේ අඩුව පුරවන්න තවත් බූරුවෙක් ඉන්නව.(කුට්ටියා)ඌත් මේ ආත්මෙන් චුත වෙන්න යන ගී කියනවා.අපායේ දොර විවර වේවා.

  • @massina

    @massina

    15 күн бұрын

    😂😅🤣😁

  • @gihanshani5059

    @gihanshani5059

    14 күн бұрын

  • @llbb1386
    @llbb138615 күн бұрын

    අනේ මේවා අහද්දි හිතෙනවා පරිණාමය නොවූ රිලව් තමයි මේ බෙරිහන් දෙන්නෙ කියලා ... හරිම ග්‍රාම්‍යයි ගොබ්බයි අන්තිමට හිරිකිතයි

  • @massina

    @massina

    15 күн бұрын

    කොච්චර කිව්වත් වැඩක් නෑ බන් 😢

  • @Diarieswithdaddy
    @Diarieswithdaddy15 күн бұрын

    නැවේ නැගල තමයී ඕලීමීපීක් දීවූවේ

  • @massina

    @massina

    15 күн бұрын

    නැව් ටෝක් 😂😂

  • @user-qv9rp1hf6y
    @user-qv9rp1hf6y15 күн бұрын

    රතුපාට කුණුලොරිය තමයි යකෝ රටේම කුණු සුද්ද කරන්නේ

  • @user-hh3vb1ph8n
    @user-hh3vb1ph8n15 күн бұрын

    මාලිමාවට ජයවේවා

  • @massina

    @massina

    15 күн бұрын

    ❤️👍💪

  • @aindu4690
    @aindu469014 күн бұрын

    බත් පාර්සලේ අරන් කෑවට කමක් නෑ අපේ සල්ලි ..බොන්න දුන්නොත් බීපල්ලා ඒ අපේ සල්ලි.ඒත් චන්දය හොර දේශපාලුවන්ට චන්දය නොදී ,අපේ අනාගත දරු පරපුර ගැන හිතලා චන්දය දීපල්ලා..නැති නම් මැරුනත් වලටත් හෙන ගහනවා ..

  • @Yashodasandali60

    @Yashodasandali60

    12 күн бұрын

    Good advice bro

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q15 күн бұрын

    යකෝ,යනකොට බීලා ගියාම ගෙදරට මලකදරයක් නේද ? යකෝ දුම්රිය මුන්ගෙ අම්මාගේ අප්පාගේ බුදලය වාගේ.

  • @massina

    @massina

    15 күн бұрын

    😂😂😂

  • @gajalanka95

    @gajalanka95

    12 күн бұрын

    හිනා නෙවෙයි මස්සිනේ! ඒ උඹේ මගේ බදු සල්ලි මුන් විනාශ කරන්නේ​@@massina

  • @wakupzd
    @wakupzd15 күн бұрын

    අනිත් ඔක්කොම මැයි රැලි වල එකම ටොපික් එක මාලිමාව ජේවීපී. 😅 බයවෙලා නෙමෙයි හොදේ

  • @massina

    @massina

    15 күн бұрын

    චූ ගිහින් 😂😂😂

  • @DanukaDanuka-ru9mi
    @DanukaDanuka-ru9mi15 күн бұрын

    ආදරෙයි මස්සිනා ❤❤❤

  • @massina

    @massina

    15 күн бұрын

    ස්තූතියි හැමදාම දෙන සහයෝගයට ❤️🥰 මස්සිනේ ❤️😍🥰

  • @Cutecolours-np3xe
    @Cutecolours-np3xe15 күн бұрын

    මස්සිනාත් මාලිමාවට ❤❤

  • @massina

    @massina

    15 күн бұрын

    ❤️✌️

  • @kanti7069

    @kanti7069

    15 күн бұрын

    ❤🎉

  • @MalinieWeerasekara-qs3wc

    @MalinieWeerasekara-qs3wc

    14 күн бұрын

    මස්සිනාටත් ලදරු මොලයක්නෙ ⁣තියෙන්නෙ..

  • @ChaturikaRathugamage
    @ChaturikaRathugamage15 күн бұрын

    😂😂 මරේ මරු මස්සිනා අයියේ

  • @massina

    @massina

    15 күн бұрын

    ස්තූතියි හැමදාම දෙන සහයෝගයට ❤️🥰

  • @user-sv5mh2ft9x
    @user-sv5mh2ft9x15 күн бұрын

    අපෙ දිනය මුං ජයට සමරනවා, උන්ට සමරන්ට අපි එදාටත් වැඩ. මොනවා කියන්නද තව

  • @massina

    @massina

    15 күн бұрын

    පට්‍ය කතාව. එකඟයි 💪✌️👍

  • @user-sv5mh2ft9x

    @user-sv5mh2ft9x

    15 күн бұрын

    අපි වැඩ මස්සිනා. එවන සල්ලි ටික මුං ගසා කනවා. ඔය කෑ ගහනකොට හිටියේ නැද්ද එකෙක් මොකක් හරි කටෙ ඔබන්න. අපි කෑවා. අපිට මෙහෙම දුක් විදින්න උනෙ උන් හින්දා. (ඕමාන් අපි)

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad9915 күн бұрын

    මස්සිනේ ,මාලිමාව එක්ක එකතු වෙලා හොද රටක් හදමු

  • @tharukasachintha4476
    @tharukasachintha447615 күн бұрын

    මාලිමාවට ජයවෙිවා .

  • @massina

    @massina

    15 күн бұрын

    ❤👍💪✌️👋

  • @lakshanchamika9492
    @lakshanchamika949215 күн бұрын

    හොරකන් කරපු සල්ලි නැතිනිසා ටිකට් විකුනල තමා මැයිදිනේ සමරන්න වෙන්නෙ

  • @massina

    @massina

    15 күн бұрын

    ඒත් බන් ගාණ තමා ප්‍රශ්නෙ 😂😂😂

  • @lakshanchamika9492

    @lakshanchamika9492

    15 күн бұрын

    ගානනම් 100ක් නේ අපේ ගෙදරත් ආව ගාන වැඩිනම් ජේවිපි එකේ එකෙකුට තමා කියන්න වෙන්නෙ ගාන පොඩ්ඩක් අඩුකරන්න කියල

  • @lakshmanpriyadarshana2686

    @lakshmanpriyadarshana2686

    14 күн бұрын

    20/= or 100/=

  • @user-ut1tq5ot9g
    @user-ut1tq5ot9g15 күн бұрын

    මාලිමාවට ජයවේවා ❤🎉

  • @massina

    @massina

    15 күн бұрын

    🥰

  • @youtubechannel-xo5po
    @youtubechannel-xo5po15 күн бұрын

    සේරම අය මාලිමාවටනේ බැනලා තියෙන්නේ 😂.කමක් නෑ

  • @massina

    @massina

    15 күн бұрын

    😂😂😂

  • @NalinPadmasiri-yh6jh
    @NalinPadmasiri-yh6jh12 күн бұрын

    එකෙන්ම මාලිමාව....❤❤❤

  • @AnushaNilanthi-mn1hd
    @AnushaNilanthi-mn1hd15 күн бұрын

    නියමයි මස්සිනා. අම්මෝ ඉතිහාසයේ වැඩිම සෙනඟ පොහොට්ටුවට 😂😂😂

  • @massina

    @massina

    15 күн бұрын

    😂😂😂 රෙවිලා ඉන්නෙ බන්

  • @KKumara2
    @KKumara215 күн бұрын

    පොහොට්ටුව ඡන්දෙන් පැරදුනොත් කරන්න තියෙන්නෙ ආයෙත් බේරේ වැවේ නාන්න ඕන.😌

  • @massina

    @massina

    15 күн бұрын

    මෙහෙම ගියොත් ආයේ ඉල්ලන් කනවා 👋👍✌️😂❤️

  • @gajalanka95

    @gajalanka95

    12 күн бұрын

    කොහොමත් පරදිනවා තමා

  • @nadeebandara4422
    @nadeebandara442215 күн бұрын

    Malimaawata ජයවේවා

  • @massina

    @massina

    15 күн бұрын

    ❤👍💪✌️👋

  • @sugathhadunnetti418
    @sugathhadunnetti41815 күн бұрын

    ජයවේවා මස්සිනා

  • @user-sv5mh2ft9x
    @user-sv5mh2ft9x15 күн бұрын

    ආ....... අද නම් හොඳයි (ඕමාන් අපි)

  • @massina

    @massina

    15 күн бұрын

    ස්තූතියි. වැඩ ටික පරිස්සමින් කරගන්න. බුදුසරණයි 💐❤️💪✌️

  • @user-sv5mh2ft9x

    @user-sv5mh2ft9x

    15 күн бұрын

    ආදරෙයි ඔයාටත් ❤️ 🥰 ​@@massina

  • @rovinelogster8614
    @rovinelogster861413 күн бұрын

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @gameexpres3627
    @gameexpres362715 күн бұрын

    ජය වේවා ..!!!!!

  • @massina
    @massina15 күн бұрын

    විඩියෝ බලන නෑනා මස්සිනේ, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක වෙයී 😂😂 මේකත් බලමු 👉 kzread.info/dash/bejne/mmSZrNh8fJvfhMo.html

  • @kanti7069

    @kanti7069

    15 күн бұрын

    😂😂😂😂😂😂😂

  • @PiyadasaKodithuwakku-ds6eh
    @PiyadasaKodithuwakku-ds6eh15 күн бұрын

    මස්සිනාට ජයවෙිිවා ❤ මාලිමාවට ජයවෙිිවා❤🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🍁🍁🍁🍁

  • @massina

    @massina

    15 күн бұрын

    ආදරෙයි ❤👍💐💪✌️

  • @kumudukaldera1140
    @kumudukaldera114015 күн бұрын

    කෝච්ච්‍යක් ආවා සූගාලා දෙන්නෙක් තුන්දෙනෙක් ආවා.........

  • @massina

    @massina

    15 күн бұрын

    ආපු උන් ගිහින් 😂😂😂

  • @user-vr9mi4sf8m
    @user-vr9mi4sf8m15 күн бұрын

    ආපහූ..හැරිල..මමත්... ගෙදර ආවා.....පෙටිට්යක..5.6.8.දෙනයි...විලිලැජ්ජා.නැතිව.යන්න.පූලූවන්ද😂😂😂😂

  • @upsetproduction1692
    @upsetproduction169214 күн бұрын

    මස්සිනත් මාලීමාවට....ජය වේවා...

  • @user-vh6ry1gy5z
    @user-vh6ry1gy5z15 күн бұрын

    මෙන්න අපේ මධ්‍යවෙදි

  • @massina

    @massina

    15 күн бұрын

    ❤❤❤

  • @prasadedirisinghe1434
    @prasadedirisinghe143415 күн бұрын

    ශ්‍රී ලංකාවේ නොවැම්බර් සිට මව්බිමේ ඉතිහාස ගතවන නව ජනාධිපති මාලිමාවේ අනුර කුමාර දිසානායක සහෝදරයා බව ඉතා සන්තෝෂයෙන් ප්‍රකාශ කරන්නෙමු.

  • @massina

    @massina

    15 күн бұрын

    ❤👍💪✌️👋

  • @chlfilms

    @chlfilms

    15 күн бұрын

    හීන බල බල හිටපල්ලා. වැඩ බැරි බොරු කයිවරු කාරයකුට රටක් පලනය කරන්න දෙන බූරුවෝසිටිත් ද ?

  • @ShamilaQatar-fl3zp

    @ShamilaQatar-fl3zp

    11 күн бұрын

    Anura.mhta.hgankk.nawa.rata.rta.walin.hgaka.Aptt.hganu.karuea.top.lGa.nada.boruwata.burana.phdeli.erseyawa.pkama.lona.hadana.anuramhtyaga.passa.patta.hatuwa.passapata.hodannhna.Anura.mhtayata.Jayawawa

  • @user-cy1hf5ld1r
    @user-cy1hf5ld1r15 күн бұрын

    🙋‍♀️මස්සිනා කෝමද මස්සිනා, ගේ හිනාව 🙅‍♀️

  • @massina

    @massina

    15 күн бұрын

    ❤❤❤❤

  • @user-cy1hf5ld1r

    @user-cy1hf5ld1r

    15 күн бұрын

    @@massina මස්සිනා මම නෑනා

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    15 күн бұрын

    ​@@user-cy1hf5ld1r😁🤣🤣🤣👍👍👍🥰

  • @warnakulasuriya6942
    @warnakulasuriya694215 күн бұрын

    රන්ගෙට වැල්පෙනල පොවන්ඩ වෙලා නේ..😂😂😂😂

  • @massina

    @massina

    15 күн бұрын

    😂😅🤣😁

  • @arunasanjewa9722
    @arunasanjewa972215 күн бұрын

    අමු සිංහල "උගේ මව්ගේ චිත්තේ"🙉🙉🙉🙉🙉

  • @massina

    @massina

    15 күн бұрын

    😂😂😂😂

  • @user-yb6qq1de5t
    @user-yb6qq1de5t15 күн бұрын

    මස්සිනා මේ රට කන හරක්ගෙ පොඩිකාලෙ බලු කිරි කට කෑවෙ කවුද කියල හොයල කියහංකො මසෛනේ.මාලිමාවට ජය වේවා ❤❤❤

  • @amithlankathilaka6127
    @amithlankathilaka612715 күн бұрын

    ජයවේවා 🎉🎉

  • @massina

    @massina

    15 күн бұрын

    😢❤️💪

  • @shanthakumara5141
    @shanthakumara514115 күн бұрын

    පස්සෙ නෙවය් යකෝ රටම වට්ටුවේ උබලනේ අයෙත් අපේ චන්දෙ නතා

  • @piyumallakshitha7868
    @piyumallakshitha786815 күн бұрын

    යාන්තම් ගල් අරක්කු ටික බිව්වා.....😋 රැස්වි්මේදි ලොල්ලෙකුත් සෙට් කර ගත්තා 😅 ස්තුතියි 🐘,චන්දේ හබැයි 🧭

  • @user-cy1hf5ld1r
    @user-cy1hf5ld1r15 күн бұрын

    🫣😜අම්මෝ නිල් 🫣😜කොළ

  • @massina

    @massina

    15 күн бұрын

    ඔයාද විජේදාසට අටවර කලේ 😂😂😂

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri13915 күн бұрын

    මාලිමාවට හොරා කාපු සල්ලි නෑනේ.ටිකට් විකුනන්නෙ බස්වලට ගාස්තු ගෙවන්න.මිනිස්සු කැමැත්තෙන් ටිකට් ගන්නෙ .හොර දේශපාලුවන්ට පු.. අමාරුවද ?

  • @ChandrasekaraErick

    @ChandrasekaraErick

    11 күн бұрын

    Ma rs.20/=tiket 25 k gatta.e gutted kemetten.malimawa Jayawewa.

  • @SanjiwaSanjiwa-hm9lx
    @SanjiwaSanjiwa-hm9lx15 күн бұрын

    Npp ❤️❤️❤️👍👍👍👍👍👍👍

  • @massina

    @massina

    15 күн бұрын

    ❤👍💪✌️👋

  • @user-cy1hf5ld1r
    @user-cy1hf5ld1r15 күн бұрын

    🧭❤️කෝමද ගැම්ම 🧭🧭 අපේ අයගේ 🙋‍♀️🙋‍♀️

  • @massina

    @massina

    15 күн бұрын

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch102515 күн бұрын

    එළකිරි සුපිරි

  • @massina

    @massina

    15 күн бұрын

    ❤️🥰💪

  • @LahiruSampath-we8cq
    @LahiruSampath-we8cq14 күн бұрын

    ජොන්ටට බස් 168 ට සෙනග පුරවන් එන්න බැරි වෙලා බස් වල්ට දේශන දුන්නට යකඩ ගොඩවල් වලට තේරෙන් නෑ බන් ඒකට මාලිමාවේ ජය ගෝසාව විතරයි ඇහුනේ මාලිමාවට ජයවේවා වේවා ❤❤❤❤

  • @diyadahara0052
    @diyadahara005215 күн бұрын

    ගම්මන්පිලගෙ රැස්වීමේ ඉන්න සෙනඟ ගොඩ.

  • @massina

    @massina

    15 күн бұрын

    ඇඩෙනවා 😂😂😂

  • @user-cy1hf5ld1r
    @user-cy1hf5ld1r15 күн бұрын

    අපි ගියා රැලියට 🙅‍♀️

  • @massina

    @massina

    15 күн бұрын

    එල පුතේ 😂😂😂😂

  • @alankaraalankaari312
    @alankaraalankaari31215 күн бұрын

    ඉන්නවා ,ඉන්නවා .මස්සිනේ,,,හොදින්,,,ඉන්නවා

  • @massina

    @massina

    15 күн бұрын

    ආදරෙයි ❤👍💐💪✌️

  • @chanakaasintha6927
    @chanakaasintha692715 күн бұрын

    කසිප්පු ජොනි

  • @massina

    @massina

    15 күн бұрын

    දැන් එයා හොඳ ළමයෙක් 😂😂

  • @chanakaasintha6927

    @chanakaasintha6927

    15 күн бұрын

    @@massina එහෙමද....මම.හිතුවෙ එයා දැන ලොකු ලමයෙක් කියලා

  • @user-ie4lu7qb8t
    @user-ie4lu7qb8t15 күн бұрын

    Malimavta jaya niyati malimavta jaya weva npp akata anivaraynma jaya

  • @massina

    @massina

    15 күн бұрын

    ❤👍💪✌️👋

  • @jandrajandra5712
    @jandrajandra571215 күн бұрын

    මස්සිනා පුපිරියි ❤💪

  • @massina

    @massina

    15 күн бұрын

    ආදරෙයි ❤👍💐💪✌️

  • @user-cv3bh6iu3n
    @user-cv3bh6iu3n15 күн бұрын

    නියමයි මස්සිනේ

  • @massina

    @massina

    15 күн бұрын

    🥰🥰💐

  • @SaaraPrincess-cc4tr
    @SaaraPrincess-cc4tr15 күн бұрын

    නොවැම්බර් මාසයේ බලාගමු ,ජම්පර් එකක් එහෙම මහගෙන හිටු………

  • @sithuminikodikara6697
    @sithuminikodikara669715 күн бұрын

    පොලු අරන් ලමයන්ට ගහන්කොට දෙමාපියන් ඇවිත් බේරේ ඔබපු එක දැන් අනුර අයියට දාලා.මිනිස්සු රවටනවා

  • @nilukank3564
    @nilukank356415 күн бұрын

    කන්න බොන්න සහ සල්කි නැත්නම් කට්ටිය නැහැ . 😂😂😂😂😂

  • @massina

    @massina

    15 күн бұрын

    ඒ වුනාට මාලිමාවට ඒක අදාල නෑ බන්

  • @aindu4690
    @aindu469014 күн бұрын

    විනිවිදභාවයේ ශූරයෙකු ලෙස අනුර සහෝදරයා රැවටීමෙන් තොර අනාගතයකට මග පාදා දෙයි.

  • @PasinduGunarathne-zh9st
    @PasinduGunarathne-zh9st15 күн бұрын

    විජේදාස පට්ට කෑල්ල 😂😂😂

  • @massina

    @massina

    15 күн бұрын

    සෙට් කරලා දෙන්නද 😂😂😂

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe406315 күн бұрын

    අපි මාලිමාවේ

  • @rachelperaud1945
    @rachelperaud194515 күн бұрын

    මස්සිනේ මං ඉන්නෙ පිටරට . මගෙ යාලුවෙක් කිව්ව උන්ට අඩගහල රු. 1000 දීල බස් එකෙන් එක්ක යනවා කියල .

  • @massina

    @massina

    15 күн бұрын

    😂😂😂❤

  • @anuruddaanu1674
    @anuruddaanu167415 күн бұрын

    බොරු කියන උන් ඕනි ne අපි මාලිමාවට ❤❤❤

  • @massina

    @massina

    15 күн бұрын

    ❤👍💪✌️👋

  • @kusumkumari3929

    @kusumkumari3929

    3 күн бұрын

    අනිවාර්යයෙන්

  • @user-km2ky5di6h
    @user-km2ky5di6h15 күн бұрын

    මස්සිනා සීය හරි විස්ස හරි එකතුකරලා ගන්න එක නම්බුයි හොරා නොකා .මොකද ඔය මැයි දිනයට කෝච්චි ගන්න බස් ගන්න සල්ලි කොහෙන්ද

  • @ranjithrathna5690
    @ranjithrathna569015 күн бұрын

    Massina all the best akd pracident 🌎🌍🌍🌍

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe132115 күн бұрын

    පට්ටයි මස්සිනා ❤😂

  • @massina

    @massina

    15 күн бұрын

    ස්තූතියි හැමදාම දෙන සහයෝගයට ❤️🥰

  • @antanetliyanage.7247
    @antanetliyanage.724715 күн бұрын

    මස්සිනාගෙ හිනාව මරැ....😊

  • @ChandraMalani-by3tq
    @ChandraMalani-by3tq15 күн бұрын

    Suba dawasak malli kohomada hodinda meg nitharama demme nithiwata oyage hema video ekakma balanawa laik karanawa niyamai malli digatama karagena yanna lebewa budu sarani malli

  • @massina

    @massina

    15 күн бұрын

    මගේ අක්කා ගොඩ දවසකට පස්සෙ කමෙන්ට් එකක් දාලා. පරිස්සමින් වැඩ ටික කරගන්න. බුදුසරණයි 💐❤️✌️👋

  • @ChandraMalani-by3tq

    @ChandraMalani-by3tq

    15 күн бұрын

    Ou malli weda tikak wedi medawas wala

  • @user-tz8ur9hd7c
    @user-tz8ur9hd7c14 күн бұрын

    මාලිමාවට ජය ❤❤❤❤❤❤❤

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g15 күн бұрын

    එල එල මස්සිනා..ඔහොම යං..❤❤❤

  • @samadhisandeepani4895
    @samadhisandeepani489515 күн бұрын

    මම අද 1st comment මස්සිනා 😁❤

  • @massina

    @massina

    15 күн бұрын

    ස්තූතියි හැමදාම දෙන සහයෝගයට ❤️🥰

  • @shanthapriya4780
    @shanthapriya478015 күн бұрын

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara697915 күн бұрын

    එල එල😂😂

  • @massina

    @massina

    15 күн бұрын

    ❤️💪✌️ ස්තූතියි

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero58715 күн бұрын

    කගෙත් ජනබලය රටම හොඳටම දැක්ක . හරයක් නති ගෙඩක් කතා අතර රටපුරා හතර තැනක හරවත් කතාපෙල වගේම ජනතා වකැපවෙල රැපියල් සීයෙ වටිනාකම තම ධාර්මික දනයයි ශුමයයි ,කැප වීමයි, පරිසරය රැකීමයි විනයගරැකයි, එක්ක සියළු දේ තිබනෙ, ජනබලවෙගය වැඩසටහන් තමයි , ආදර්ෂයක් රටෙම ජනතාවට දුන්නෙ.

  • @massina

    @massina

    15 күн бұрын

    ❤👍💪✌️👋

  • @damayanthidissanayake473
    @damayanthidissanayake47315 күн бұрын

    උඹලට වගේ හොරාකාපු සල්ලී උන්ට නෑනෙ ඉතින් .

  • @massina

    @massina

    15 күн бұрын

    සහතික ඇත්ත ❤

  • @kithsiriwl7657
    @kithsiriwl765715 күн бұрын

    බොහොම රසවත් වැඩසටහනක් මස්සිනා❤❤

  • @turneyindrajith8967
    @turneyindrajith896712 күн бұрын

    ඇත්තටම Npp එකෙන් ආධාර හැට්යට රු. 100 ට්කට් නිකුත් කලා එවා බස්. ආහාර ව්යදමට එවා ගිනුම් ගත කර ව්නිව්දව ඔනැ කෙනෙකුට 2නිදාට බලගන්න පුලුවන්

  • @kumaridasanayake221
    @kumaridasanayake22113 күн бұрын

    ජයවේවා මස්සිනාට .

  • @prasadedirisinghe1434
    @prasadedirisinghe143415 күн бұрын

    කෝච්චිත් දාල ජනතාව ගෙන්න ගන්න බැරිවුනා. ජොනී ලැස්තිවෙයන් ජම්පර් අදින්න.

  • @massina

    @massina

    15 күн бұрын

    😂😅🤣😁

  • @nobody2925
    @nobody292515 күн бұрын

    රනිල්ට ජනපති වෙන්න ඡන්දේ දිලා ගෙම්බන් පිල කියන කතාව තමා මරැ 😂😂😂😂

  • @massina

    @massina

    15 күн бұрын

    ❤👍💪✌️👋

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe171911 күн бұрын

    මාලිමාවට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය රැගෙන ඒමට ඒක රාශී වී සිටින ආදරණීය ලාංකීය ජනතාවට ජයවේවා!!❤❤❤❤

  • @user-lx8rj1ph2v
    @user-lx8rj1ph2v15 күн бұрын

    අපි මාලිමාවට 👍🏿👍🏿👍🏿

  • @massina

    @massina

    15 күн бұрын

    💪❤️✌️

  • @pasantharaka2469
    @pasantharaka246915 күн бұрын

    ගම්මන්පිල 100 හිගන්නා කලඑලි බැහලා 😅

  • @aindu4690
    @aindu469014 күн бұрын

    අනුර සහෝදරයාගේ ජාතිය පිළිබඳ දැක්ම දූෂණයේ අඳුරේ බලාපොරොත්තුවේ පහනක් සේ බබළයි.......

  • @user-fg5ln3cf9l
    @user-fg5ln3cf9l15 күн бұрын

    මාලිමාවට ජය වේවා❤️❤️❤️ ..මස්සිනා උබටත් ආදරෙයි ..😍.

Келесі