වෙන්නප්පුව හැඩවූ අපූරු බෙරවාදකයා | Mapiya Wandana | 0712738311 |

Ойын-сауық

තෙරුවන් සරණයි
පින්වත් මස්සැන්නේ විජිත ස්වාමින් වහන්සේ විසින් වෙන්නපුවේ සිදුකල උත්තම මාපිය වන්දනාව අතරතුර අපුරු බෙරවාදනයක් සමග මවුගුණ කවි ගැයූ කෞශික පුතනුවන්
―――――――――――――――――――――――――
පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ පූර්ණ අනුදැනුම මත දම්දිය අසපුව පිංබිමේ නිළ මාධ්‍ය ඒකකය විසින් මෙම යූටියුබ් පිටුව මෙහෙයවනු ලබයි ――――――――――――――――――――――――― අතුරුගිරිය ගල්පොත්ත පාර දම්දිය අසපුවේ නිර්මාතෘවර,දම්දිය මාධ්‍යජාලයේ ගරු අධ්‍යක්ෂ,දහම් සිසිල පාරමිතා පදනමේ පින්වත් අනුශාසක,උත්තම මාපියවන්දනා වැඩසටහන් දේශක,කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් දේශිත සුමධුර දේශනාවන් ශ්‍රවණය කරන්න පිවිසෙන්න අපේ යූටියුබ් පිටුවට. ――――――――――――――――――――――――― දරුවන් දෙමාපියන් මරණ, දෙමාපියන් දරුවන් මරණ මේ විෂමකාරී සමාජය යහපත් කිරීම වස් මේ කවිබණ පිටුව ඔබවෙත ගෙන එන්නේ අපරිමාන සෙනෙහසකිනි.මේ උත්තම වෑයම ගිනිගෙන දැවෙන හදවත් දම්දියෙන් නිවා සුවපත් කිරීමටයි ――――――――――――――――――――――――― ▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗲𝗹 ▫️ / massannevijithatheroka... ▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗣𝗮𝗴𝗲▫️ / massannevijithathero ▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲▫️ massannevijithathero.com/ ――――――――――――――――――――――――― 𝘍𝘰𝘶𝘯𝘥𝘦𝘳 𝘰𝘧 𝘈𝘵𝘩𝘶𝘳𝘶𝘨𝘪𝘳𝘪𝘺𝘢 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘈𝘴𝘢𝘱𝘶𝘸𝘢,𝘋𝘪𝘳𝘦𝘤𝘵𝘰𝘳 𝘰𝘧 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘔𝘦𝘥𝘪𝘢 𝘕𝘦𝘵𝘸𝘰𝘳𝘬, 𝘗𝘳𝘦𝘴𝘪𝘥𝘦𝘯𝘵 𝘰𝘧 𝘋𝘢𝘩𝘢𝘮 𝘚𝘪𝘴𝘪𝘭𝘢 𝘗𝘢𝘳𝘢𝘮𝘪𝘵𝘩𝘢 𝘍𝘰𝘶𝘯𝘥𝘢𝘵𝘪𝘰𝘯,𝘏𝘰𝘯𝘰𝘳𝘢𝘳𝘺 𝘗𝘢𝘵𝘳𝘰𝘯 𝘜𝘵𝘩𝘵𝘩𝘢𝘮𝘢 𝘔𝘢𝘱𝘪𝘺𝘢𝘷𝘢𝘯𝘥𝘢𝘯𝘢 𝘗𝘳𝘰𝘨𝘳𝘢𝘮𝘮𝘦,𝘓𝘦𝘤𝘵𝘶𝘳𝘦 𝘗𝘰𝘦𝘵 𝘚𝘳𝘪 𝘒𝘢𝘷𝘺𝘢 𝘝𝘪𝘴𝘩𝘢𝘳𝘢𝘥𝘢 𝗠𝗼𝘀𝘁 𝗩𝗲𝗻𝗲𝗿𝗮𝗯𝗹𝗲 𝗠𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲 𝗩𝗶𝗷𝗶𝘁𝗵𝗮 𝗧𝗵𝗲𝗿𝗼©® 𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐁𝐮𝐝𝐡𝐝𝐡𝐢𝐬𝐭 𝐌𝐨𝐧𝐚𝐬𝐭𝐞𝐫𝐲, 𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐀𝐬𝐚𝐩𝐮𝐰𝐚, 𝐆𝐚𝐥𝐩𝐨𝐭𝐡𝐭𝐡𝐚 𝐑𝐨𝐚𝐝, 𝐀𝐭𝐮𝐫𝐮𝐠𝐢𝐫𝐢𝐲𝐚,𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚. ――――――――――――――――――――――――― ☏ 🄿🄷🄾🄽🄴╺ +𝟵𝟰 𝟳𝟭𝟮 𝟳𝟯𝟴 𝟯𝟭𝟭/+𝟵𝟰 𝟳𝟭𝟴 𝟰𝟰𝟵 𝟱𝟰𝟵 ✉ 🄴🄼🄰🄸🄻╺ 𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼.𝗺𝗮𝘀𝘀@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 / 𝘃𝗲𝗻𝗺𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 ――――――――――――――――――――――――― Massanne Vijitha Thero Kavi Bana Page Massanne Vijitha Thero Kavi Bana Massanne Vijitha Thero Mapiyawandana Massanne Vijitha Thero Bana Massanne Vijitha Thero Kavi Massanne Vijitha Thero Amma kavi Massanne Vijitha Thero Thaththa Kavi Massanne Vijitha Thero Sinhala Kavi Massanne Vijitha Thero Bodhi Pooja Massanne Vijitha Thero Aashirwada Pooja Massanne Vijitha Thero Hiru tv Kavi Bana Massanne Vijitha Thero Amadahara Kavi Bana Massanne Vijitha Thero Derana tv Mapiyawandanawa Massanne Vijitha Thero Sirasa fm Kavi Bana Massanne Vijitha Thero Siyatha tv Mapiyawandanawa Massanne Vijitha Thero Sri fm Kavi Bana Massanne Vijitha Thero Pahan Poojawa Massanne Vijitha Thero Kavi Bana Mapiyawandana Programe Derana Tv Mapiyawandana Programe Siyatha Tv Mapiyawandana Programe Damdiya Tv Mapiyawandana Programe Sinhala Kavi Bana Swarnawahini Amadahara Kavi Bana Swarnawahini Amadahara Yugasana Kavi Bana Hiru tv Kavi Bana Hiru tv Yugasawana Kavi Bana Colombo Television Aushada Poojawa Meth tv Aushada Poojawa Colombo Television Kavi Ban Colombo Television Yugasana Kavi Bana Meth tv Kavi Bana Meth tv Yugasana Kavi Bana Risira tv Kavi Bana Risira tv Yugasana Kavi Bana Art tv Kavi Bana Art tv Yugasana Kavi Bana Sri Fm Kavi Bana Sirasa Fm Kavi Bana Kavi Bana Amma Kavi Bana Thaththa Kavi Bana Appachchi Kavi Bana Anda Amma Kavi Bana Uththama Hadawatha Kavi Bana Wedi Daruwo Kavi Bana Rata Giya Amma Kavi Bana Siduhath Upatha Asirimath Buddathwaya Sambuddha Parinirvanaya Eya Yashodara Nam Viya Kavi Bana Aashirwada Poojawa Amadahara Aashirwada Poojawa Aashirwada Pahan Poojawa Aashirwada Nelum Mal Poojawa Siyapath Wandanawa Asirimath Ruwanweli Maha Se Wandawanwa Ruwanweliseya Poojawa Bakkula Maha Se Wandanwa මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ මස්සැන්නේ විජිත හිමි මස්සැන්නේ විජිත හිමි කවිබණ මස්සැන්නේ විජිත හිමි මාපියවන්දනා මස්සැන්නේ විජිත හිමි යුගාසන කවිබණ උත්තම මාපියවන්දනා වැඩසටහන උත්තම මාපියවන්දනාව කවිබණ යුගාසන කවිබණ අමාදහර යුගාසන කවිබණ අමාදහර ආශිර්වාද පූජාව මෙත් ටීවී ඖෂධ පූජාව හිරු ධර්මප්‍රදීප යුගාසන කවිබණ කිරි ආහාර පූජාව දෙතිස් ව්‍යඤ්ජන බුද්ධ පූජාව ඖෂධ පූජාව 108 මහා ඖෂධ පූජාව දම්දිය අන්තර්ජාල රූපවාහිනිය දම්දිය අසපුව සියපත් වන්දනාව සිදුහත් උපත අසිරිමත් බුද්ධත්වය සම්බුද්ධ පරිනිර්වාණය ඇය යශෝදරා නම් විය අන්ධ අම්මා අප්පච්චි උත්තම හදවත වීදි දරුවෝ රට ගිය අම්මා බංකරයේ කඳුළු කතාව ආනන්ද මහ තෙරුණ් පින්බර යශෝදරා සංවේදී කවිපෙළ
#3mviwes #massannevijithathero #kavibana #damdiyaasapuwa #mapiyawandana
©━━━━━• 𝐂𝐨𝐩𝐲𝐫𝐢𝐠𝐡𝐭 𝐃𝐢𝐬𝐜𝐥𝐚𝐢𝐦𝐞𝐫 •━━━━━© ❝Copyright Disclaimer under section 107 of the Copyright Act 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, education and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing.❞ Nadungamuwe Raja Audio track by Damdiya Media Unit by Kanishka Lanka at kavige pala© unauthorized copying, usage, publishing, public performance, hiring, renting, adapting, synchronization, reproduction, broadcasting, editing of this creation strictly prohibited and is a violation of intellectual property law. Ven Massanne Vijitha Thero is the original composer of this music track.©® ©𝟮𝟬𝟮𝟮 𝗠𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲 𝗩𝗶𝗷𝗶𝘁𝗵𝗮 𝗧𝗵𝗲𝗿𝗼 𝗞𝗮𝘃𝗶 𝗕𝗮𝗻𝗮 𝗣𝗮𝗴𝗲.𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁 𝗥𝗲𝗰𝗲𝗶𝘃𝗲𝗱.®

Пікірлер: 2 300

  • @kumarikulatunga5356
    @kumarikulatunga53564 жыл бұрын

    දාලා ගියාට තරහ නෑ මගෙ අප්පච්චි... ඔයාව මතක් උනා මටයි මගෙ අම්මටයි 😔

  • @hellomathisha

    @hellomathisha

    3 жыл бұрын

    ඔයා පව්.ඉන්න තැනක හොදින් ජීවත් වන්න.දෙනත හඩවා කදුලු ඉනුවා ග්හින් එන්නම් යෙහෙලි.ජය ශ්‍රි🙋🙋🙋🙋🙋🙋🙋🤦🤦🤦🤦

  • @Wow-k3k

    @Wow-k3k

    2 жыл бұрын

    මගෙත් එහෙමයි 😥

  • @rasikadamayanthi3661

    @rasikadamayanthi3661

    2 жыл бұрын

    Ape labema me

  • @user-mq5cv2jw9x

    @user-mq5cv2jw9x

    2 жыл бұрын

    අනෙ රත්තරනේ 😔😔😔😔😔😔😔

  • @shanzyweerasooriya373

    @shanzyweerasooriya373

    2 жыл бұрын

    Mgeth ☺️

  • @venuravindika131
    @venuravindika1315 жыл бұрын

    සියළුම අම්මාවරු සේම පියවරුන්ද මතු බුදු වේවා..!!!!!

  • @hirushandiwanjana7912

    @hirushandiwanjana7912

    2 жыл бұрын

    බුදු සරණයි

  • @adithaniduk4963
    @adithaniduk49634 жыл бұрын

    හිතට වදින්න ලස්සනට මේ කවි බණ කිව්ව අයියට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා...🙏🙏

  • @mahirusasmitha6415

    @mahirusasmitha6415

    3 жыл бұрын

  • @janiduoshada2335

    @janiduoshada2335

    3 жыл бұрын

    Anivaren

  • @lotuslotus5254

    @lotuslotus5254

    2 жыл бұрын

    @@janiduoshada2335 එමමටෙ

  • @nuwandanushka7925

    @nuwandanushka7925

    2 жыл бұрын

    Kaushika (pannala)

  • @SachiniKawshalya

    @SachiniKawshalya

    2 жыл бұрын

    @@nuwandanushka7925 එකෙම්ම..

  • @drathnayaka4352
    @drathnayaka4352 Жыл бұрын

    මගේ අම්මට හා මේ ලෝකේ සිටින සෑම අම්මා වරුන්ට දීර්ගායුස හා මේ සසර ගමනේ ඉක්මන් නිවන් සුවය ලැබේවා ❤️❤️❤️❤️❤️

  • @sumuduprasadika7310
    @sumuduprasadika73102 жыл бұрын

    සියලු මව්වරුන්ට පියවරුන්ට උපහාරයක් වේවා 🙏❤️

  • @ishandarshana938
    @ishandarshana9385 жыл бұрын

    මගේ අම්මයි තත්තායි 2න් ම මට නැති උනේ මට අවුරුදු 2 දී..😥😥 මගේ අම්මයි තාත්තයි මට දැන් හිටියනම්..මගේ අම්මයි තාත්තයි ලග නැති අඩුව කවදාවත් මේ ජීව්තේ සම්පූර්ණ වෙන්නෙ නෑ......ලබන ආත්ම වත් මගේ අම්මයි තාත්තයි මං ලගම ඉන්න ලැබෙන්න කියලා විතරයි පන්සලට යන වාරයක් ගානෙ ඉල්ලන්නේ....මගේ ලග නැතත් මගේ අම්මටයි මගේ තාත්තටයි මං ගොඩාක් ආදරෙයි..

  • @himayaudeshani7896

    @himayaudeshani7896

    3 жыл бұрын

    Magrth amma mawa dala giyr e වයසේම mn iddi 😔

  • @shanikathilanka9514

    @shanikathilanka9514

    3 жыл бұрын

    Amma thatha nathi unata aiye ,me mululokema oyata inawa,hamadamathi sathutin ina oni

  • @pasidunimantha8529

    @pasidunimantha8529

    3 жыл бұрын

    මටත් අම්මා නෑ අයියෙ 😭😭

  • @krishanvidarshana1469

    @krishanvidarshana1469

    3 жыл бұрын

    ඔබගේ අහිංසක සෙනෙහෙබර පැතුම එලෙසින්ම ඉටු වේවායි හදවතින්ම සංවේදීව ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏

  • @nilushadilhani8493

    @nilushadilhani8493

    3 жыл бұрын

    දෙමාපියන් කොහේ හරි ඉදන් ඔයා දිහා බලන් ඇති අයියේ....හොදට හැදෙන්න...ඔයාට කවදාවත් වරදින්නැ බුදු සරනයි 😘

  • @madhushajayashan5292
    @madhushajayashan52923 жыл бұрын

    කවුශික අයියේ වාසනාවන් දීර්ඝායු වේවා ඔවටත් ඔය හඩින් හැම දෙනාවම ගොඩක් සංවේදී කලා ඔයා, ආදරෙයි ❤️❤️🙏

  • @maheeshapabodani9407
    @maheeshapabodani94073 жыл бұрын

    😌🙏😊 මේ වගෙ උතුම් කවි අපෙ සවන් වලට ඇහෙන්නත් පින් කරලා තියෙන්න ඕනි. ඒ තරම් හිත නිවෙනවා ❤️🙏 සම්මා සම්බුදු සරණයි 🙏😌

  • @nadeeamarasinghe1468
    @nadeeamarasinghe14685 жыл бұрын

    කෞශික අයියගෙ කවි කවදත් ලස්සනයි. අම්ම ගැන කියද්දි කවුරු උනත් සංවේදී වෙනවා. ඇත්තටම හරිම ලස්සනයි. ඔබට දිගු ගමනක් කෞෂික සහෝ🙏

  • @blacklion3664

    @blacklion3664

    2 жыл бұрын

    එකනම් ඇත්ත nadi

  • @nilakshipeiris4359

    @nilakshipeiris4359

    2 жыл бұрын

    Nader Amarasingha - Kaushika Sahodaraya Inne Koheda?Eyage Mobile Number Denna Puluwanam..Loku Udawwak Dear 😊🌺

  • @dilinimadhurangi1764

    @dilinimadhurangi1764

    2 жыл бұрын

    ane me boy contract num ekak danna kenek ewannako

  • @sumithmihiranga2465

    @sumithmihiranga2465

    2 жыл бұрын

    Maya pannala inna

  • @ajithbandara9853

    @ajithbandara9853

    2 жыл бұрын

    Aniwa nangi ❤️

  • @user-zf8qs4fh1p
    @user-zf8qs4fh1p5 жыл бұрын

    සියලුම අම්මාන් වරුන් වගෙම.පියවරුන්ද .මතු බුදු වෙවා බුදුසරණයි

  • @wijitalakmal7412

    @wijitalakmal7412

    5 жыл бұрын

    මගෙ පණ ඔයා etakota taatthalata mokada venne

  • @chandravathimanike9380

    @chandravathimanike9380

    4 жыл бұрын

    K

  • @shwethadiwyanjali7900

    @shwethadiwyanjali7900

    4 жыл бұрын

    @@wijitalakmal7412 ay tiynne piyawruth kiyl

  • @laksiriruwan190

    @laksiriruwan190

    3 жыл бұрын

    අැත්තම අැත්ත. 😭😭😭😭😭😭😭😭😭😭

  • @ruvindunawanjana5085

    @ruvindunawanjana5085

    3 жыл бұрын

    බුදු සරනයි

  • @dagayadagaya1610
    @dagayadagaya16103 жыл бұрын

    ඇත්තටම අයියේ ඔයාට ගොඩාක් පින් අම්මාගේ අගේ තවත් හිතේ වැඩි උනා. ඒවගේම ස්වාමීන් වහන්සටත් මේ පින ලැබේවා ! තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා ! 😥🙏🙏🙏🙏🙏🙏🙏 අම්මා .....

  • @achinimaheshika7607
    @achinimaheshika7607 Жыл бұрын

    දිවා රෑ නොබලා වෙහෙසෙන සියලුම මවුවරුන් පියවරුන් සැනසේවා🙏🙏❤️❤️❤️❤️

  • @user-fq7zm6jw7w
    @user-fq7zm6jw7w5 жыл бұрын

    ටික ටික වතුර අරගෙන පොල් කටුවකට.. නාවපු ආයුරු මතකයි මට ඇයගේ උකුල මත 😭😭 ආදරෙයි මගේ අම්මේ.. නිවන් සුව ලැබේවා ඔබට... 😭😭😭

  • @ghrbuddi4811

    @ghrbuddi4811

    3 жыл бұрын

    නිවන් සුව ලැබේවා අම්මා

  • @Newshubsrilanka

    @Newshubsrilanka

    3 жыл бұрын

    kzread.info/dash/bejne/m22qo8tpYbvbaLA.html

  • @piumithakshilakumari1164

    @piumithakshilakumari1164

    2 жыл бұрын

    Anee mge ammat naa😭😭

  • @dilubandara5758
    @dilubandara57585 жыл бұрын

    සියලු අම්මාවරුන්ට සෙංකඩගල දළදා සමිදු පිහිටයි...

  • @dinuththaradinu1946
    @dinuththaradinu19463 жыл бұрын

    බුදුසරණයි මේ කවි ගායනා කරපු අයියට....🙏🙏🙏🙏🙏

  • @chamodyarajapaksha663
    @chamodyarajapaksha6632 жыл бұрын

    මේ කවි පද ටික හදවතේ සංවේදීම තැන ස්පර්ශ කරා.. 🥲🥲 සියළුම මව්වරුන්ට මෙය උපහාරයක්ම වේවා.... 🙏

  • @TheAnimalExplorer1030
    @TheAnimalExplorer10305 жыл бұрын

    අම්මේ කදුලු පිරෙනවා.මගේ අම්මා විතරක් නෙමෙයි.හැම අම්මාලාටම තෙරුවන් සරනයි...

  • @chamilachamila6656

    @chamilachamila6656

    5 жыл бұрын

    Mage amma na thaththath na aurudu5 edan

  • @sahanravindu7828

    @sahanravindu7828

    3 жыл бұрын

    🙏🙏🙏

  • @fb2597
    @fb25975 жыл бұрын

    කෞශික බුදු සරණයි මචං උබට.....පාසල් යලුවෙක් විමත් ආඩම්බරයක්

  • @anjanakawsaliya3244

    @anjanakawsaliya3244

    4 жыл бұрын

    Mage amma athulu siyaluma mawipiyanta budu saranaei

  • @imeshabeysinghe9181

    @imeshabeysinghe9181

    Жыл бұрын

    මොකද්ද නම මෙයාගෙ

  • @war364
    @war3644 жыл бұрын

    සංසාරේ අපෙ අපෙඅම්මලත් මතු බුදුවේවා🙏🙏

  • @anjanaperera8400
    @anjanaperera84003 жыл бұрын

    අම්මා වරුන් මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana93145 жыл бұрын

    හදවතේ තෙතමනයක් තියන මිනිස්සු හැටියට කදුලක් නොවැටුනොත් තමයි පුදුමේ...ආදරෙයි මගේ රත්තරං අම්මේ හැමදාමත්.

  • @hashanfernando4669

    @hashanfernando4669

    5 жыл бұрын

    Hhes

  • @sahanravindu7828

    @sahanravindu7828

    3 жыл бұрын

    🙏🙏🙏

  • @sahanravindu7828

    @sahanravindu7828

    3 жыл бұрын

    🙏🙏🙏

  • @sandaminigunathilaka2386
    @sandaminigunathilaka23865 жыл бұрын

    මතු සසරේ පුරා අම්මෙ නුබ මගෙ වේවා!!!! බුදුහිමි බලෙන් හැම මවටම සෙත් වෙවා!!!! 💜️

  • @sakuva7819
    @sakuva78193 жыл бұрын

    🤗🤗🤗 මන් ආසම තාලෙටයි කවිවලටයි 😋😍 එලිසමට එලි වැට සහ තාලය 😍 සුපිරි

  • @pavideos3808
    @pavideos38082 жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේටත් ඒ දරුවට ත් තෙරුවන් සරණයි දීර්ඝායූ සුව ලැබේවා

  • @slhardtalk3940
    @slhardtalk39405 жыл бұрын

    මගේ අම්මට පන වගේ ආදරෙයි කියල කමෙන්ට් එක දැම්මම අම්ම දකිනවද..? පලයව් කුස්සියට ගිහින් උදවුවක් වත් කරපියවු..!

  • @travelandeventz2742

    @travelandeventz2742

    3 жыл бұрын

    👍👍👍👍👍

  • @lakshmansenevirathna4158

    @lakshmansenevirathna4158

    3 жыл бұрын

    👌🤞💪👏

  • @madushikapiumi2160

    @madushikapiumi2160

    3 жыл бұрын

    Eka maru

  • @user-pw8gk1mf2g

    @user-pw8gk1mf2g

    3 жыл бұрын

    👍👍👍👍

  • @shenulihansa1994

    @shenulihansa1994

    3 жыл бұрын

    Aniwa

  • @niluwickramage8417
    @niluwickramage84175 жыл бұрын

    කවුෂික මල්ලි ඔයාගෙ කටහඩ හැමදාමත් අපිට මතකෙ තියෙයි,,,,,ගොඩාක් ලස්සනයි

  • @pamudumadubhasha5155

    @pamudumadubhasha5155

    3 жыл бұрын

    Kaushan aiye maru

  • @jayasinghebandara7698

    @jayasinghebandara7698

    3 жыл бұрын

    ලස්සනයි අයියේ

  • @kumudunipriyangika659
    @kumudunipriyangika6593 жыл бұрын

    දරුවන්ගේ වටිනා ම සම්පත් තම දෙමව්පියන් ය.සියලුම අම්මලා ට තාත්තලාට නමස්කාර වේවා..... මේ රත්තරන් වටින හදවතට දැනෙන කවි පද ටික පුංචිම වෙලාවක ට හරි අපගේ සිත් පහන් කළ මේ ආදරණීය මල්ලියාට සම්මා සම්බුදු සරණයි ......

  • @shanu3510
    @shanu35104 жыл бұрын

    සම්මා සම්බුදුසරණයි මා වැදු මගේ අම්මා.❤️❤️ මගේ පණ මගේ අම්මා .අම්මා වරුන් මතු බුදුවේවා!!😍❤️❤️❤️❤️😍

  • @heshanishashikala1788
    @heshanishashikala17885 жыл бұрын

    සියලුම අම්මාවරුන් මතු බුදු වේවා....

  • @user-ou4se3dp6o
    @user-ou4se3dp6o5 жыл бұрын

    මගෙ රත්තරන් අම්මා බුදුන් දැක නිවන් දකින්න ඕන. ආදරෙයි හැමදාම මගෙ අම්මට වගේම මගෙ රත්තරන් තාත්තත් බුදුන් දැක නිවන් දකින්න ඕන ..

  • @ajithindika4895

    @ajithindika4895

    5 жыл бұрын

    Tharanga Kumuduni .

  • @thilakpriyantha1250

    @thilakpriyantha1250

    5 жыл бұрын

    🐹🐹🐹🐹🐹🐹🐹🐹

  • @lakshithalakshitha3651

    @lakshithalakshitha3651

    4 жыл бұрын

    Mk

  • @awww-qv2kj

    @awww-qv2kj

    4 жыл бұрын

    Hi

  • @lasantharangana1341

    @lasantharangana1341

    4 жыл бұрын

    Hii kumuduni...good morning plezzz call my imo no 0773289991

  • @somasoma7355
    @somasoma73552 жыл бұрын

    තෙරැවන් සරණයි සොයුර හරිම ලස්සනයි කවි බණ මවි පිය ගුණ හරිම ලස්සනයි සියලු මවි පියවරැ බුදුවෙිවා🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @dkgaming1350
    @dkgaming13502 жыл бұрын

    උගුරුදන්ඩ හිරවෙලා ලොකු හුස්මක් ගත්තඋන් මෙතෙන්ට 🙏🙏❤️❤️👌👌

  • @user-zu6cj9nb4c
    @user-zu6cj9nb4c5 жыл бұрын

    සියලුම අම්මාවරුන්ට උපහාරයක් වේවා🌷🌷🌷🌷 .නිදුක් නිරෝගි දීර්ඝආයුශු ලැබේවා මගෙ රත්තරං අම්මේ!🙏🙏🙏🙏🙏

  • @randikadilangakumara1997
    @randikadilangakumara19975 жыл бұрын

    ඇත්තම කතාව ඉනුවා මගෙ දෙනතට කදුලු පුතේ අම්මා ඒ කාලෙ ඉදම් අපි වෙනුවෙන් මැරුණු හැටි මගෙ අම්මා මගේ අයුශත් අරන් වැඩි කල් වැජඹේවා බුදුසරණයි ❣️ අම්මලා හැමෝටම

  • @isuruisuru8610

    @isuruisuru8610

    3 жыл бұрын

    අමිම සහ සියලු අමිමලට බුදු සරණයි,අම්මේ මට නම් හිතෙන්නේ හොඳ ම අහිමි ඔයා

  • @user-ou5wi7mh9f
    @user-ou5wi7mh9f2 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🌼🏵🌹🌹🌼🙏🙏

  • @madusankapriyadarshana5575
    @madusankapriyadarshana55754 жыл бұрын

    හරිම ලස්සනයි අපේ හමුදුරුවනේ අම්මයි තාත්තයි බුදු වේවා බුදුසරණයි ❤️😘🙏👈

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri12165 жыл бұрын

    කදුලක් නොවැටෙන දෙනෙතක් තිබේද මෙ කව් අඇහුන ඔබ වහන්සේට ත් සහභාගි උන සියලු දෙනාටත් තෙරුවන් සරනයි මෙ වගේ ආදර්ශමත් වැඩසටහනක් රටට පෙන්වා දුන් සැමට ඉස්තුතියි

  • @user-nb1kq7mt2p
    @user-nb1kq7mt2p5 жыл бұрын

    කොලුවට කවි ටික කියාගන්න අමාරුයි ඒ තරම් ඒ මලයත් සංවේදී වෙලා...😟😟💗💗💗

  • @prasadikodithuwakku9893

    @prasadikodithuwakku9893

    3 жыл бұрын

    හ්ම්ම්ම් 😔😔

  • @kasungayan3856

    @kasungayan3856

    3 жыл бұрын

    Sadun kolla ape

  • @sakuva7819

    @sakuva7819

    3 жыл бұрын

    නැ මචන් ඉන්ස්ටෘමන්ට් එකකුත් එක්ක සින්දු කියන්න කොහොමත් ආමාරුයි බන් අනික බෙරෙයක් ගහන ගමන් කියන්න අමාරුයි 🙂

  • @sauwandikumari5784

    @sauwandikumari5784

    3 жыл бұрын

    Hmmm

  • @mnera7875

    @mnera7875

    3 жыл бұрын

    ඔවු 😥💓💓

  • @ruwanruwan4539
    @ruwanruwan45393 жыл бұрын

    බුදුසරනයි 🙏🙏

  • @ajanthaherath2987
    @ajanthaherath29873 жыл бұрын

    යොධ බල සක්තිය ලැබෙිවා පුතෙ ඔබට තව තව මවි ගුණ ගී පද වැල් ගයන්නට තෙරැවන් සරණයි

  • @fandomlife316
    @fandomlife3165 жыл бұрын

    මේ කවිය හැමතැනකම වගේ මට ඇහිල තියෙනව, හදවතටම වදින කටහඬක් සහ අදහසක්... පද රචකයාටත්, හදවතට කථාකරන සොයුර ඔබටත් සසරින් එතර වීමටම මෙම පිංකම හේතු වේවා මව්ගුණ සිහිකර සමාජය ඉදිරියටත් යහපත් කිරීමට ඔබට හැකිවේවා...

  • @padminichandrika7539

    @padminichandrika7539

    5 жыл бұрын

    Kavi bana

  • @buddhika_deshan
    @buddhika_deshan5 жыл бұрын

    මෙ අනුරුද්ධේ නේද.. ❤ සියලුම මෑනි වරුන්ටත්,පියවරුන්ටත් දීර්ඝයුෂ ලැබේවා...!!!

  • @mokshamanjaree580
    @mokshamanjaree580 Жыл бұрын

    හිතට වදින ලස්සන කවි බන ටික පපුව උනු වෙලා යන්වා බුදුසරණයි දෙවි පිහිටයි

  • @hirunigamage2375
    @hirunigamage2375 Жыл бұрын

    ලෝකේ සියලුම අම්මා වරුන්ට උපහාරයක්ම වෙවා......🙏🙏

  • @user-hv8kt9yt6s
    @user-hv8kt9yt6s5 жыл бұрын

    සාධු !!!සාධු!!!සාධු!!!🌹🌹🌹🌹 අම්මේ ඔබ මතු බුදු වේවා❤️ ...!!!!❤️ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මව් ගුන ගයන මේ මල්ලිටද සම්මා සම්බුදු සරණයි

  • @malekamaleka2265

    @malekamaleka2265

    5 жыл бұрын

    Sadu.sadu.sadu

  • @surangagamage861

    @surangagamage861

    5 жыл бұрын

    Ramani Gurusinghe ses

  • @saaradarshi8980
    @saaradarshi89805 жыл бұрын

    හදවත් තියාගෙන අහන්න අමාරුයි ගොඩක් 😢😢😢

  • @venuvlogs4615
    @venuvlogs46153 жыл бұрын

    මගේ අම්මා Aතුලු සියලුම අම්මා වරුන් බුදුන් daka නිවන් දකීවා!!!....

  • @uthayamathy4120
    @uthayamathy4120 Жыл бұрын

    හිතට වදින්න ලස්සනට මේ කවි බණ කිව්ව පුතාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @nelkanelka4119
    @nelkanelka41195 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ......කොතෙක් වේලාහෝ දෙසවන් යොමා ඉන්නට හැකි කවි පෙළක්.අම්මාවරුන්ගේ ආදරය වටිනාකම ලොකු කුඩා සැමගේ හදට කාවදින ගීයක්.ලොව සියළු අම්මාවරුණට දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි ඔබ වහන්සේට .බොහොම පිං 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nimallanka2338

    @nimallanka2338

    5 жыл бұрын

    Hi. Good morning

  • @ravindumana6472

    @ravindumana6472

    5 жыл бұрын

    හොඳින්

  • @udarabandara2276

    @udarabandara2276

    5 жыл бұрын

    bs

  • @dhanushakasamarasinghe4137
    @dhanushakasamarasinghe41375 жыл бұрын

    බුදුසරණයි මගේ රත්තරං අම්මා ඇතුලු මෙ තුන් සිංහලේ සියලුම අම්මාවරුන්ට 🙏 වෙන කිසිම දෙයක් කියන්න බෑ....❤️

  • @boy-qj4dy
    @boy-qj4dy4 жыл бұрын

    සියලූම අම්මා වරුන්තත්..🙏🙏සියලූම පිය වරුන්තත්..🙏🙏 උපහාරයක්ම වේවා..🙏🙏🙏❤️❤️❤️

  • @chinthajayawardana9194
    @chinthajayawardana91943 жыл бұрын

    ඇස්වලින් කඳුලුකඩා වැටෙනවා..හරිම සංවේදි අපූරු ගායනයක් .වගේම ඔහුගේ හැකියාව විශිෂ්ඨයි.

  • @achinthadiluka3759

    @achinthadiluka3759

    3 жыл бұрын

    Ow

  • @Mama-gd5mv
    @Mama-gd5mv5 жыл бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ සත්තකින්ම දුකයි ඔය කවිය අහනකොට නොඅඩපු කෙනෙක් නොමැත අපේ හාමුදුරුවනේ 😢😢 සියලුම අම්මා වරුන්ට සම්මා සම්බුදු සරනයි 🌸💮🌹🌷🌷🌼🌼🌸💐💐🌻🌼🌷🌹

  • @jayanijayasekara579

    @jayanijayasekara579

    5 жыл бұрын

    Saduuuu sadu)

  • @jayanijayasekara579

    @jayanijayasekara579

    5 жыл бұрын

    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @nimallanka2338

    @nimallanka2338

    5 жыл бұрын

    Hi. Good morning

  • @user-zf8qs4fh1p

    @user-zf8qs4fh1p

    5 жыл бұрын

    Budusranai

  • @nimallanka2338

    @nimallanka2338

    5 жыл бұрын

    Hi komada

  • @kuwaitkuwait-bh5py
    @kuwaitkuwait-bh5py5 жыл бұрын

    මගෙ අම්ම තාත්ත ඇතුලු සියලුම මවු වරුන්ට පිය වරුන්ට බුදු සරනයි දීර්ගායු ලැබේවා

  • @laksiriruwan190
    @laksiriruwan1903 жыл бұрын

    අනේ හරිම ලස්සනයි. මටත් අැඩුනා. අැත්තටම ඕනම වෙලාවක් වෙනකන් අහගෙන ඉන්න පුලුවන්. අයියට බුදු සරණයි. ගොඩක් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. 😢😢😊😊😊👍👍👍👍🙏🙏🙏😭😭😍😍😘

  • @disnadisna5348
    @disnadisna53483 жыл бұрын

    සුභ පතනවා අයියේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා

  • @ntonlinestar9308
    @ntonlinestar93085 жыл бұрын

    මාරම ලස්සනයි .හැගීම් බරයි.හිතට දැනෙනවා

  • @gihanratnayaka186
    @gihanratnayaka1865 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @shashinidilhara8594
    @shashinidilhara85944 жыл бұрын

    සියලු අම්මාවරුන් saha පියවරුන් බුදු වේවා

  • @rameshnipuna3024
    @rameshnipuna30243 жыл бұрын

    හිතට වැදුනු පට්ටම කවි බණ ටික

  • @sujithwarnakulasuriya2901
    @sujithwarnakulasuriya29015 жыл бұрын

    අම්මා ....... අම්මාට පිදිය යුත්ත ගැන කිසිම විදිහක වෙනස් කතාවක් මට නැත . මම අද යම් තැනක ඉන්නවානම් ඉන්නේ 'අපේ අම්මා වගේම ඒ ආදරණිය තාත්තා හින්දා ❤️.... නමුත් කතාවට පමණක් අම්මා , අම්මා කියා ලෝකේ නැති ආදරණිය වදන් කිය කියා සමාජ මාද්‍ය වල සුදු පිරුවට අඳින මහා ලොකු සිල්වත් ජීවිත ගතකරන බව ලෝකෙට පෙන්නන්න දඟලන මිනිසුන් ගැන මටනම් ඇත්තේ ..... මහම මහ අප්පිරියාවක් 😬.. මේ වීඩියෝ එකේ බෙර වාදනය පමණක් නොව ගායනයද අති විශිෂ්ටයි , අහන් ඉන්න ආශා හිතෙන මිහිරි හඬක් ❤️.

  • @deshanpriyadarshana5110

    @deshanpriyadarshana5110

    2 жыл бұрын

    😭😭😭😭👍👍👍🙏🙏🙏

  • @sewwandilina1674
    @sewwandilina16745 жыл бұрын

    කව්ශික අයියෙ ඔයාට තෙරුවන් සරණයි !!!!❤️❤️❤️

  • @user-by6gl5yf2k
    @user-by6gl5yf2k2 жыл бұрын

    ඌෂ්ණ දෙයක් කැවෙ නැති අම්මා 🌷🌷 සීතල ටත් බිය වුවා මගේ අම්මා 🌷🌷 බුදු සරණයි මගෙ අම්මට🌷🌷🌷🌷🌷🌷

  • @EnSHAN
    @EnSHAN2 жыл бұрын

    මාගේ අම්මා තාත්තා මෙන්ම මේ ලෝකේ ළමයි අහිමි,තනිවුන,වැඩිහිටි නිවාස වල කල් ගෙවන,යාචිකව ජීවීතය ගෙවන සියලුම මව්න්ට සහා පියවරුන්ට ලෙඩ දුක් නොවී දීර්ගායු ලැබ මතූ සසරද පින්වන්ත වීමට හේතු වාසනා වේවා.බුදු සරණයි.❤️

  • @ahimisenehasaahimisenehasa1268
    @ahimisenehasaahimisenehasa12685 жыл бұрын

    මගෙ අම්මා කොයි වගේද කියන්නවත් මට මතක නැ ...මගෙ අම්මා නැතත් මේ ලෝකේ සියලුම අම්මලා බුදුන් දැක නිවන් දකින්න ඕනෙ

  • @arunakumara7659

    @arunakumara7659

    5 жыл бұрын

    😚

  • @ahimisenehasaahimisenehasa1268

    @ahimisenehasaahimisenehasa1268

    5 жыл бұрын

    😢

  • @lakshanerandith2487

    @lakshanerandith2487

    5 жыл бұрын

    E hegimama ethi bn oyage ammata niwan dakinna❤️❤️❤️❤️❤️

  • @traveltectours6561

    @traveltectours6561

    4 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏❤️❤️🌺💐

  • @udanijayasekara7177

    @udanijayasekara7177

    4 жыл бұрын

    ඵල ඵල

  • @hemanthajayalal250
    @hemanthajayalal2505 жыл бұрын

    👏සාදු 👏සාදු 👏සාදු දිර්ඝ ආයුෂම ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි සියලුම අම්මා වරුන්ට 🌼🌼🌼🌼🌼

  • @thushanisadareka9433
    @thushanisadareka94333 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබට යහපතම වේවා

  • @ramaniliyanage2240
    @ramaniliyanage22403 жыл бұрын

    සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ මෙිපිංබලයෙන් අංතයක් .පිංගෙන.චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chamiweerasuriya2966
    @chamiweerasuriya29665 жыл бұрын

    මේ තරම් බන කියන රටේ මහලු මඩං පිරෙන්නෙ අපේ කරුමයද ,නොලැබීමද කියල මම දන්නෙ නෑ අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hansakamaduranga716

    @hansakamaduranga716

    4 жыл бұрын

    Gkg Hg

  • @hirushanlakjeewa625

    @hirushanlakjeewa625

    4 жыл бұрын

    Godak lassanai adenava. Ape ammala thamai ape jeevithe

  • @sugathrathnayaka6318
    @sugathrathnayaka63185 жыл бұрын

    බුදුන්ගේ සරණයි.අද දරුවන් බිහිකරපු අමිමලා කිදෙනෙක්.වැඩිහිටි නිවාස වල දුක් විදිනවද.අද සමජය යන්නෙ අමුතුම ලොකයකට

  • @udaninimanthika631
    @udaninimanthika6313 жыл бұрын

    මගේ අම්මට පන වගේ ආදරෙයි 🙏🙏මගේ අම්මට වගේම හැම අම්ම කෙනෙක්ට බුදු සරණයි 🙏🙏

  • @dinethneelaka5631
    @dinethneelaka56312 жыл бұрын

    සියලුම අම්ම වරුන්ට උපහාරයක්ම.වේවා🙂🙏🙏🙏🙏🙏බුදු සරනයි🙏🙏🙏🙏🙏

  • @cietajhons7036
    @cietajhons70365 жыл бұрын

    උපදින හැම ආත්මය කදිම මටම ලැබේවා මගේ රත්තරන් අමිමා 😏😏😏😏😏

  • @lesliemawatha7685

    @lesliemawatha7685

    5 жыл бұрын

    සංසර ගමනේ ( පොලොවේ වැලිකැට ගනනට ඉපිදි මැරි ඇත ) සියලුම සත්වයින් ඔබේ අම්මා ව් ඇත .

  • @rathanajothi6137

    @rathanajothi6137

    4 жыл бұрын

    theruwan saranai

  • @rathanajothi6137

    @rathanajothi6137

    4 жыл бұрын

    Sansare duka dekala kala kiruna amme mage ammata theruwan saranai

  • @hirunadulshan318
    @hirunadulshan3182 жыл бұрын

    හිත පතුලටම වෙඩුනා 💯💯🙏🙏🙏🙏🙏

  • @kumudukumudu8880
    @kumudukumudu88802 жыл бұрын

    සාදු සාදු සාදු ඔයාට ගොඩාක් පින්.

  • @sltiktokvideo1686
    @sltiktokvideo16862 жыл бұрын

    ❤❤❤❤❤ 🥺 මම පොන් එක අතෙ තියන් ඇඩුවා.. තෙරුවන් සරයි ඔක්කොටොම ❤❤❤❤❤❤❤

  • @yashodhayashodha9027
    @yashodhayashodha90275 жыл бұрын

    ඇත්තටම mage aga hiri වැටෙනවා ..ආදරෙයි mage අම්මට ..😍

  • @hellomathisha

    @hellomathisha

    3 жыл бұрын

    ආදරෙයි කිව්වට අම්මා දන්නැනේ විව්වා බත හොද්ද වේගෙන් ගිහිල්ලා හරිද

  • @parmasiri7545
    @parmasiri75453 жыл бұрын

    Aiye oya lassanata kavi bana kiyanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankamadushan7019
    @asankamadushan7019 Жыл бұрын

    Hitata puduma hagimak ma mallige හඩෙන් දැනෙනවා හරියට බාවනාවක් වගෙ මේ වගෙ දරැවෙක් බිහිකල ඒ දෙමව්පියන් කොයිතරම් පින්වන්තද තෙරැවන් සරණයි සහෝදරයා

  • @deepanimadushi8729
    @deepanimadushi87295 жыл бұрын

    මම හරිම ආසයි මෙි කවියට.කදුලු වැටෙනවා නොදැනිම මගේ ඇස්වලට.අමිමා තාත්තා තරමි වටින වස්තුවක් තවත් කොහින්ද දරුවනි.තෙරුවන් සරනයි කවිය කිවු පුතුටත් අපෙ හාමුදුරුවන්ටත්.

  • @embilipitiyamoh1814
    @embilipitiyamoh18142 жыл бұрын

    බුදු සරණයි! අයියා ට අම්මා ගැන කියන කොට මාගේ හිතට දැනෙන වා. දිගු කලක් ආයුෂ ලැබේ වා!🙏, අයියේ.

  • @rangadiluka8910
    @rangadiluka89102 жыл бұрын

    හිතට දැනෙන්නම කවීබණ කියනවා බුදුසරණයි ඔබට🙏🙏

  • @slcraftart223
    @slcraftart2233 жыл бұрын

    මෙම වැඩසටහන දිගටම කරගෙන යන්න ඔබ වහන්සේට ත්‍රිවිධරත්ණයේ ආශීර්වාදය ලැබේවා !!!! තෙරුවණ්සරණයි!!!!🙏🙏🙏🙏🙏

  • @nikeshalago5719
    @nikeshalago5719 Жыл бұрын

    සියලුම මව්වරු පියවරු සුවපත් වේවා!!!🙏🏻🙏🏻🙏🏻

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna70374 жыл бұрын

    සම්මා සම්බුදු සරණයි අම්මා...... ❤️❤️❤️

  • @affordbay6700
    @affordbay67002 жыл бұрын

    පිරිහෙන සමාජයේ මේ උතුම් දෙයක් ඉදිරිපත්කල ඔබට ජය ඉදිරියට මෙවැනි දැ ඔබෙන් බිහිවෙිවා. බු. ස.

  • @ruvinmaheesha2071
    @ruvinmaheesha20713 жыл бұрын

    සියලූම අම්මා වරුන් මතු බුදු වේවා.බුදු සරණයි 🙏🙏☸️

  • @sammaditthitv9998
    @sammaditthitv99985 жыл бұрын

    මවුපිය මානවබැඳීම් ඇසින් වැටෙන කඳුලකින් පමණක් විසඳිය හැකි ද?//// මෙම මවුපිය වන්දනා වැඩසටහන මා දකින්නේ අපේ රටෙ අනාගතය වෙනුවෙන් කරන සංස්කෘතිකමය ආයෝජනයක් ලෙසය. බොහො මවුපියන් අද මහලුවිය වැඩිහිටි නිවාස වල ගතකරනුයේ මහත් වෙීදනාවෙන් ය.දරුවන් අහිමි හිඟමන් යදින මහමඟ ය. මුදල් වියදම් කලහැකි බලයක් ඇති බොහො ධනවතුන් ද තම මවුපියන් මෙසේ වැඩිහිටි නිවාස වල දමා යයි .අප රට විවෘත ආර්ථික දේශපාලන තීන්දු මත ආක්‍රමණය කලේ සංස්කෘතික මානව ධර්මද පරාජය කරමිනි.බටහිර සංස්කෘතිය මෙන් තම මවුපියන් වැඩිහිටි නිවාස වල දමායන්නේ ඒ නිසාය .එපමණක් ද නොව දරුවන් ද ලමා නිවාස වල දමායන දෙමාපියන් ද අප සමාජය සිටින්නේ ය. මෙවා කාන්තාවෝ ගණිකා වෘත්තිය නියැලීමෙ ආර්ථික අර්බුදය ප්‍රතිඵලයන් ය. එසේම වැඩිහිටියන් මෙි පවතින ආර්ථික අර්බුදය හමුවේ දරුවන්ගේන් ඈත්වීම මත රැකියා කරනුයේද මෙි ආර්ථික අර්බුදය ප්‍රතිඵලයන් ලෙසය.එසේම දරුවන් ද දෙමාපියන්ගෙන් ඈත්ව ගතකරනුයේ ආර්ථික ගැටලු මතය.බොහො දරුවන් දේපල මත දෙමාපියන් ට නොසලකනුයේ එහෙයිනි . එහෙත් කුමන අර්බුද හමුවේ වුවද මවුපිය දූදරු මානව බැඳීම් දුරස්ථ සිටින සමාජයක් කිසිසේත්ම අනුමතකල නොහැකිය. එසේම වැඩිහිටියන් ද දරුවන්ගේ වර්තමානයේ මෙන්ම අනාගතය දියුණුව ආධ්‍යාත්මික හා භෞතිකමය ලෙස සැලසුම් කලයුතු වන්නේ ය. දරුවන් ට කරදරයක් නොවන ලෙස ජීවත්වීමට යහපත් ගුණධර්ම පුරුදු කරගත යුතුවේ . දරුවන් දෙමාපියන්ගෙන් ⁣ඈත්වීම දෙමාපියන් දරුවන්ගේන් ඈත්වීම දරිද්‍රතාව එක් ප්‍රශ්නයක් ය. අනෙක සංස්කෘතික වශයෙන් මානවබැඳීම වලින් පිරිහුණු ධනවාදී වූ මුදල් මතම හමායන සමාජයක් වීමය.බටහිර සංස්කෘතියට ගැතිවීමයි. මෙම ගැටලු බුද්ධිමත් ගුණධර්ම අැති මිනිස් සමාජයක් නිර්මාණය වීමෙන් විසඳිය හැකිය.ඒ සඳහා යහපත් ආර්ථික දේශපාලන සදාචාරාත්මක වටපිටාවක් තිබීම අනිවාර්ය සාධකයක් වන්නේ ය.

  • @kekkirawesudassana1772

    @kekkirawesudassana1772

    5 жыл бұрын

    Sahathika aththa ape hamuduruwane...siyalla vikinena lokeka..mara lassanata amma vikunana game ekak meka...sekara 70 kiuwe ballo marala hari salli hoyala inna tike imuko sudo joliya damala..me wenne eka

  • @itchunatchu6285
    @itchunatchu62853 жыл бұрын

    Eththatama edenawa. Ammalage watinakamagena kiyana kawiyak. Kiyanna watchana na. Man muslim but sinhala kawiwadanwalata man godak adarei. Budhhagama kiyanne dharmaya pamamai. Therum nogath minissu kottasha nisai api athara metchara dhurasweemak une..

  • @naweeshadilshani3020
    @naweeshadilshani30203 жыл бұрын

    මගේ අම්මා වගේ හැම අම්මා කෙනෙක්ම මතු බුදු වේවා 🙏🙏🙏

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna70373 жыл бұрын

    බුදු සරණයි!!!

  • @dushim1802
    @dushim18025 жыл бұрын

    මේ ටික අහනකොට ඇස්වල කදුලු පිරුනට කීයක්නම් අම්මල මහපාරෙ වැඩිහිටිනිවාසවල දුක් විදිනවද.ඒ දරුවන්ට ඒවා දැනෙන් නැත්තෙ ඇයි

  • @dilshanidil1125

    @dilshanidil1125

    4 жыл бұрын

    හදවත් නොමැති නිසා සහෝදරී..අද දෙමාපියන් මහලු මඩම් වල දුක් විදින්නෙ එවන් හිත් පිත් නැති දරුවො නිසයි.

  • @arshadtopsite4080

    @arshadtopsite4080

    3 жыл бұрын

    Ayagollata mula amataka vala..akai ..ayalata Ada samaja issara lajai pannada ayaga ammava ..akai Aya ammava vadihti nivasaka damma...Dan puta sapata innava..ammata duka deela...oya mana sapada mattayatooi...ammatadyka deela....

  • @wasanthaliyanage835

    @wasanthaliyanage835

    3 жыл бұрын

    Dance

  • @damayanthirathnayaka3477

    @damayanthirathnayaka3477

    3 жыл бұрын

    Aniwa

  • @achinthamihiranga5877

    @achinthamihiranga5877

    3 жыл бұрын

    Aniwa

  • @theekshanasandeep8045
    @theekshanasandeep80453 жыл бұрын

    කෞශික අයියා ♥🙏 බුදුසරණයි

  • @vasanthakasindu6471
    @vasanthakasindu64712 жыл бұрын

    Ayya oya kiuwa me kavi bana hithata hodata theruna amma gana kiuwa me kiuwa kavi bana ouata godak pin ayya mama kawadawath amma wa riddannaha godak sthuthi ayya

  • @dilrukshiprasadika9687
    @dilrukshiprasadika96872 жыл бұрын

    අම්මාවරු බුදු වේවා🙏🙏🙏 බුදු සරණයි සියලු අම්මාරුනේ

  • @dushmanth
    @dushmanth5 жыл бұрын

    මේ වැඩසටහන සම්පූර්ණ දාන්න පුළුවන් නම් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @sureshbopitiya1815

    @sureshbopitiya1815

    5 жыл бұрын

    තරු දුෂ්මන්ත්..ekanam aththa.🙏

  • @user-nq6ue5fz2f

    @user-nq6ue5fz2f

    5 жыл бұрын

    අනිවාර්යයෙන්ම තරු

  • @bimsarajayantha4412

    @bimsarajayantha4412

    5 жыл бұрын

    h

  • @rathanajothi6137

    @rathanajothi6137

    4 жыл бұрын

    budu saranai

  • @RaniRani-rg9ie

    @RaniRani-rg9ie

    4 жыл бұрын

    තෙරුවන් සරණයි දෙව් පිහිටි

  • @pinkysami8188
    @pinkysami81885 жыл бұрын

    අම්මා කියන්නේ කවුද කියන එක දන්නෙ නැති අයද අනේ මේ unlike කරලා තියෙන්නේ

  • @tharinduchannel8346

    @tharinduchannel8346

    5 жыл бұрын

    ඒ කැරී තම්බි.......

  • @hansinihansini9273

    @hansinihansini9273

    5 жыл бұрын

    ඒකනම් ඇත්ත මහ ගොන් සත්තු...බූරු හරක්..අම්මගෙ තීන වටිනාකමක් දන්නේ නැති මෝඩ මිනිස්සු...😠😠😠😠

  • @pinkysami8188

    @pinkysami8188

    5 жыл бұрын

    Modakam walata beheth nane yalu

  • @chanithsithara2221

    @chanithsithara2221

    5 жыл бұрын

    Pinky & Sami aththma kthwa eka😥

  • @pinkysami8188

    @pinkysami8188

    5 жыл бұрын

    @@chanithsithara2221 අම්මලාට සලකන විදිය ගැන හිතා ගන්න පුලුවන්නේ ඉතින්

  • @user-of8cb3ym5y
    @user-of8cb3ym5y Жыл бұрын

    බුදු සරණයි පුතේ යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏

  • @gamagepiyumisulochana5172
    @gamagepiyumisulochana5172 Жыл бұрын

    මාත් මගේ රත්තරන් අම්මටයි තාත්තටයි ගොඩාක් ආදරෙයි.. දීර්ඝයුශ ලැබේවා ඒ දෙන්නටම.

Келесі