මනෝපාරකට | Manoparakata Lassana Sindu | Best Cover Songs Sinhala | Sad Songs Collection Sinhala

Музыка

( හඩන්නට නොව සැනසෙන්නට හිත් වලට කතා කරමු 💖🥺)
MANO TEAM
මේවගේ ලස්සන සින්දු හැමදාමත් අහන්න
අපිව subscribe කරන්න.
All Credits Gose to Original Artists
මෙහි ඇතුලත් සියලු ගීත වල අයිතිය හා ගෞරවය මුල් හිමිකරුවන් හට හිමි වේ...!
Editor And Artwork - Thimesha .

🥺♥️🖇️🪄🎀🔕__________
#manopara #mano songs #dj_nonstop #new_songs_2022 #desawanaremix #2021newsinhalasong #2021aluthsindu #2023sinhalanewsong #2023sinhala #2023sinhalanewdj #manoparakatasindu
#sadsongs #adanasindu #sinhalasad #2023sinhalanewsongs #breakup #breakupsong #apemusic #feltit #rantharu music #hearted music #sadlymusic #ceylonbeatz #marshelbeatz #fantabeatz #purahadatunes #slpissukolloremix #thilankaherath #sadsongs #sinhalasongs #sinhalaremix #sinhalarapsongs #sinhalanews #sinhalacover #coversong #coversongs #ඇඩෙනසිංදු #මනෝපාරකට #2021newsinhalasong #manoparakatasindu #sadsongs2023 #dj_nonstop#Coversinhala #lassnasindu #amishaminol #denuwan #kanchana #aluthsindu #sinhalasong
#mandaramkathawe #anushkaudana
#anushkaudanasong #sadsongstatus #sadsongs #manoparakata #manoparakatasindu #manoparakatamusic #adanas
#coversong #alonesongs
#cover sinhala, covers sinhala, cover song sinhala, covers song sinhala, new cover sinhala, new covers sinhala, new covers songs sinhala, new covers song sinhala, thilankacoversong, thilankaherathcoversong, thilanka herath, best cover sinhala, best cover song sinhala, best covers songs sinhala, old songs sinhala, cover songs sinhala, sinhala songs, sinhala cover song, new sinhala songs 2021, sinhala new songs 2021. Manoparakata songs,manoparakata sindu,manoparakata ahanna,sad songs collection,manoparakata,මනෝපාරකට සින්දු,මනෝපාරකට,rantharu music,manoparakata cover songs,sinhala cover songs,new cover songs,sinhala sad songs,manoparak sindu,duka hithena sindu,adena sindu,lassana sindu,2023 cover songs,adanna sindu,manolokayaka sindu,manoparakata song,manoparakata song 2023,manoparakata new song,sinhala sad love songs,felt it,hearted music hithata danena sindu,duka hithena sindu,duka hithena sindu 2023,parana sindu,malindu chathuranga cover songs,manoparakata song,manoparakata sindu,manoparakata sindu 2023,felt it,manoparakata sinhala song,rantharu,denuwan kaushaka cover song,old songs,sad songs,slow and reverb sinhala songs,manoparakata songs collection,adena sindu,adanna sindu,thilanka herath sinhala song,sinhala songs mp3,aluth sinhala sindu,infinity,infinity live,infinity music,infinity music live,infinity band,geemathBeats ,mixtape hd,manoparakata,manoparakata sindu,mano music #Coversinhala #lassnasindu #amishaminol #denuwan #kanchana #aluthsindu #sinhalasong
#mandaramkathawe #anushkaudana
#anushkaudanasong
Denuwan kaushaka new song | sinhala sindu | cover song sinhala | sindu | denuwan song
Sinhala song
Shinhala sindu
Aluth Sindu
Manopara
Parani githa
Mal onchilla
Hana song
Hana new song
Mal unchilla
aluth sindu 2022
sinhala cover collecton
sinhala cover songs collection 2022
sinhala cover songs collection 2020
sinhala cover songs collection new
sinhala cover songs collection download
sinhala cover songs collection mp3 download
sinhala cover songs collection 2021 mp3 download
sinhala cover songs collection 2022 mp3 download
sinhala cover songs collection 2021
best sinhala cover songs collection
best sinhala cover songs collection denuwan
best sinhala cover songs collection top 11
sinhala old songs cover collection
sinhala slow cover songs collection
best cover sinhala
sinhala songs, sinhala song, sinhala cover song, මනෝපාරකට සුපිරි සින්දු සෙට් එක, sinhala songs collection, old sinhala songs, best sinhala songs, මනෝපාරකට සුපිරි සින්දු, මනෝපාරකට, manoparakata song, manopara, manoparakata sindu, mano parak song, alone sinhala songs, sinhala songs new, sinhala songs 2023, alone music, calm music, sinhala calm music, scalm songs, music inspire, muzicinspire, mano songs, best sinhala songs collection, මනෝපාරකට සිංදු, hithata danena sindu collection,Sinhala song,Hindi song,hithata danena sindu,Sinhala cover song,hindi song,obe adare laga,Falaka,Pal,manoparakata maruma,ලස්සන සංවේදී සින්දු,මනොපාරකට මරුම,sad song,Boot song,brecup song,Manoparak,Manoparakata sindu,මනෝපාරකට සිංදු,Sad songs 2023,Madushanka songs,Duka hithena sindu,Sad songs 2022,මනෝපාරකට,Sad songs,දුක හිතෙන සිංදු,Parana sindu,Duka hithena songs,Boot songs 2023,මතක අවුස්සන සිංදු,mano beatz,Manopara s

Пікірлер: 350

  • @Rantharu__Music_100K
    @Rantharu__Music_100K5 ай бұрын

    *රිදෙන්නට නොව සැනසෙන්නට* *Rantharu Music*

  • @music-zj8bg

    @music-zj8bg

    2 ай бұрын

    අඩෝ තිලකෙ😂❤

  • @HarshaniSewwandi-lj9fp

    @HarshaniSewwandi-lj9fp

    25 күн бұрын

    ow inwa

  • @SusilPriyntha

    @SusilPriyntha

    11 күн бұрын

    Hm innawa😢

  • @IsuruMilan-eo4up

    @IsuruMilan-eo4up

    7 күн бұрын

    මේ වේදනාව හතුරෙක්ටවත් ලැබෙන එපා 🙏😔

  • @user-qf5ct3ss7i

    @user-qf5ct3ss7i

    6 күн бұрын

    Hmmm ahm

  • @KAJimendiAdithya-he2jg
    @KAJimendiAdithya-he2jg4 ай бұрын

    ආදරේ නිසා විදවන අය ඉන්නවද 🥺

  • @KesaniSawmaya-kc9qq

    @KesaniSawmaya-kc9qq

    2 ай бұрын

    අනේ 🥺🌍💔

  • @nishanthagamage9615

    @nishanthagamage9615

    2 ай бұрын

    Ow 😢😢😢

  • @DeepaAnju-ve2qo

    @DeepaAnju-ve2qo

    2 ай бұрын

    Ow😢

  • @SupunDisanayaka-vd8ku

    @SupunDisanayaka-vd8ku

    2 ай бұрын

    ᴏᴏ ɪɴɴᴀᴠᴀ

  • @anushkabandara034

    @anushkabandara034

    2 ай бұрын

    😔

  • @sithijaakash
    @sithijaakash5 ай бұрын

    මේ comments කියවද්දි තෙරෙනවා ලංකාවේ හිත ඇතුවෙන් අඩන මනුස්සයෝ හුගක් ඉන්නවා කියලා 🥺💔

  • @gaminggima8278
    @gaminggima82785 ай бұрын

    ආදරේ කියාගන්න බැරිව විදවන මන් වගෙ තව අය ඉන්නවද😢

  • @IreshKumara-bg4go

    @IreshKumara-bg4go

    4 ай бұрын

    ඉන්නව සගෝ කියාගන්න බයයි යාලු කමත් නැති වෙයි කියලා...😯💔💔

  • @gaminggima8278

    @gaminggima8278

    3 ай бұрын

    @@IreshKumara-bg4go 😣😣

  • @user-ut8jk9su5v

    @user-ut8jk9su5v

    3 ай бұрын

    😢😢😢😢oo

  • @user-lg7nq5cc4y

    @user-lg7nq5cc4y

    3 ай бұрын

    Ou innawa sago😢

  • @thiliniprasadika651

    @thiliniprasadika651

    2 ай бұрын

    ඉන්නවා හැමදාම දකිනවා.දුරින් ඉදන් හොරෙන් බලාගෙන හිතින් විදවනවා😢

  • @user-lx8ok6dz5v
    @user-lx8ok6dz5v2 ай бұрын

    අයිතියක් නෝසෝයාම අයිතියක් සේව්වාට අහිමි බව දැන දැනත් නුඹ මගෙයි සිතුවාට.... ජිවිතෙ යම් දිනක තනි වෙන්න වෙන බව දැන උන්නා මං මැණික ... අහිමි නුඹ අයේමත් මතකයේ තියාගෙන වැද බුදුන්ගෙන් පවා මතු සසරකත් මං ඉල්ලන්නේ නම් නුඹව... ●🖤● ✍️ දෝනි....

  • @Sudda78

    @Sudda78

    Ай бұрын

    ❤😢

  • @asirilakmal1643
    @asirilakmal16432 ай бұрын

    කාටවත් බොරුවක් නොකරපු මටත් මෙහෙම විදවන්න වෙයි කියලා හිතුනෙ නැ😔😢අනේ ආයෙනම් ආදරයක් ඕන නැ ජීවිතේට😢😢

  • @KrishanKokila-on1th
    @KrishanKokila-on1th2 ай бұрын

    පිරිමියෙක් උනත් මේ සින්දු ටිකට ඇස් වල කදුලු පිරුන🥺.ආදරේ නිසා දුක් විදින මං වගේ තව අය ඉන්නවද 🥺

  • @user-oh9oh9jj4q

    @user-oh9oh9jj4q

    2 ай бұрын

    🥺

  • @user-sn4xh9cb5b
    @user-sn4xh9cb5b3 ай бұрын

    අහන් ඉන්න අාස හිතෙනවා♥ කොච්චර අැහුවත් එපා වෙන්නෙ නැහැ 😔🥺..

  • @gayansawindra
    @gayansawindra3 ай бұрын

    මේ තරම් හීන අතරේ වැලපිලා ඉන්න බෑ තනිවෙලා.....😢😢😢

  • @user-zn9bd1ug7j
    @user-zn9bd1ug7j2 ай бұрын

    පරණ මතක හරි ලස්සනට ඇවිස්සෙනවා..මොන දේ වුණත් මෙ සින්දු වලින් හදවත එක මොහොතකට සසල වෙනවා...මට නැතත් කාගේ හරි වෙලා හරි ලස්සනට ජීවත් වෙන්න ලමයෝ..මට ඒ ඇති..🥺🖤🥀

  • @user-ld6wd2pq9m
    @user-ld6wd2pq9m3 ай бұрын

    කාලයත් එක්ක ඔහේ ගෙවිලා යන මේ පණ ගැහෙන ජීවිතේ මොකක්ද දෙවියනේ 😭😭😭🙏🙏

  • @KesaniSawmaya-kc9qq
    @KesaniSawmaya-kc9qq2 ай бұрын

    මේ සින්දු නම් මාරයි මගෙ ජිවිතෙ පරන මතක වුස්ස්නවා 🥺🌍💔

  • @slgang2012
    @slgang20125 ай бұрын

    අනේ මට ඉවසගන්න බැරි තරම් දුකක් දැනුනා එයා ගියා කියලා මතක් උනාම 😢 ඒත් දැන් මගෙ හිත හයියයි 😢🥺 ආය කවදාවත් ආදරේ විශ්වාස කරන්නෑ 😢

  • @niroshasudarshani7634

    @niroshasudarshani7634

    4 ай бұрын

    Adre boruwakk bn

  • @slgang2012

    @slgang2012

    4 ай бұрын

    @@niroshasudarshani7634 mm bn

  • @thushminiuchithra2471

    @thushminiuchithra2471

    Ай бұрын

    ආදරේ කරොත් අනිවාරෙන් දුක් වෙන්න දවසක් එනවමයි 😢

  • @slgang2012

    @slgang2012

    Ай бұрын

    @@thushminiuchithra2471 humm 🥺

  • @IndikaSaman-qm4yy

    @IndikaSaman-qm4yy

    15 күн бұрын

    Hmmm anivaren

  • @user-tv234
    @user-tv2345 ай бұрын

    මේ සිංදු ටික අහද්දි පපුව පිච්චිලා යනවා 🥺💔😔

  • @Bashiiii-im7rp
    @Bashiiii-im7rp3 ай бұрын

    අදටත් හොයන එකම දේ මං මෙච්චර ආදරය කරද්දිත් වෙන හිතකට ලං වෙන්න තරම් මගෙ ආදරේ කොතනද අඩු උනේ කියලයි.🥺🥺

  • @madurarandeepa8627
    @madurarandeepa86273 ай бұрын

    පුලුවන් තරම්ආදරේ කරන්න එච්චරයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @user-ld6wd2pq9m

    @user-ld6wd2pq9m

    3 ай бұрын

    පුළුවන් තරම් ආදරේ කරත් ළග රැදෙන්නේ නෑ 😢

  • @tharidumadushan7870

    @tharidumadushan7870

    2 ай бұрын

    Epa 😓😓api vidavanne awasane

  • @shani-jn1nh
    @shani-jn1nh5 ай бұрын

    බෑ මෙහෙම විද ගන්න තනියෙන්ම දුක හිර කරන් මට හරිම පාළුයි මගේ රත්තරං 💔💔💔😔😔😔

  • @user-ut8jk9su5v
    @user-ut8jk9su5v4 ай бұрын

    Mn danna tharamin hamoma adare nisa vidawanawa.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @user-ld6wd2pq9m

    @user-ld6wd2pq9m

    3 ай бұрын

    හ්ම්ම් මේ ලෝකේ ගොඩක් අය විදවනවා 😢😢

  • @user-jq5mb4sh3b
    @user-jq5mb4sh3b5 ай бұрын

    මේ සිංදු ටික අහනකොට හිතට ටිකක් හරි සැනසීමක් අනේ😢😢

  • @PasinduRangajith-lx8my

    @PasinduRangajith-lx8my

    5 ай бұрын

    ඔව් නේ😢

  • @prarthanakinkini345
    @prarthanakinkini3456 ай бұрын

    මෙ සින්දු අහනකොට පපුව පිච්චෙනවා

  • @stfshagy2354

    @stfshagy2354

    5 ай бұрын

    Boot da ☹️💔

  • @diliniwanasa9753
    @diliniwanasa97535 ай бұрын

    🥀❤ ඔබ ඉන්නවා දැනෙනවා....... කවදාක හමුවන්න දැකගන්න වේදෝ.... තුන් යාමේ මං අහනවා........ හැම රෑම ඈ ගාව ඔබ නිදනවා....... ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා..🥀❤

  • @user-nr9uf7qk7p

    @user-nr9uf7qk7p

    5 ай бұрын

    ❤❤

  • @KesaniSawmaya-kc9qq

    @KesaniSawmaya-kc9qq

    2 ай бұрын

    🌍💔🥺

  • @user-yf6rk6zn5h
    @user-yf6rk6zn5h4 ай бұрын

    ජීවිතේ ආදරෙන් පරාද වෙලා කලකිරිලා ඉද්දී හදවතටම දැනෙන සිංදු ටිකක් අඩන් නෑ අඩෙනවා මතක එකින් එක අලුත් වෙනවා.. වේදනාව උපරිමයි. තනිකමට ඇබ්බැහි උනා. ඔව් මං දැං සැනසෙන්නෙම මේ හදවතට දැනෙන සිංදු ලග. 🥺🥺🥺🥺💔

  • @oshanruwanoshanruwan7593
    @oshanruwanoshanruwan75935 ай бұрын

    ඇත්තටම සින්දුවක්ට පුලුවන් කෙනෙක්ගෙ ජීවිතෙම මුල ඉදලම මතක් කරන්න😓 අව්රුදු 8ක් ආදරය කරලා දැන් තනියම ඉන්නවා☺️ සමහර දෙවල් අපිට ලැබීමක් නැත්තම් ඒ දෙ අපිට ලැබෙන්නෙ නෑ අපිට උරුම දේ විතරයි අපිට අයිති💔

  • @user-iz6zr1mb9x

    @user-iz6zr1mb9x

    5 ай бұрын

    🥺🥰

  • @PathumMadushanka-yi9rd

    @PathumMadushanka-yi9rd

    4 ай бұрын

    😢

  • @gehansamudalige-wz5nu

    @gehansamudalige-wz5nu

    4 ай бұрын

    😢

  • @user-us2vm4zi3y

    @user-us2vm4zi3y

    3 ай бұрын

    Hithanna epa .mam adare kala aurudu 9k eyage nendali nangi vidio cal ekak aran eyage wedding eka pennuva mata ,,eda kochchara asaranada mata,mata penvanma epa kiyalaeya kiuvath ekkalu,ada eyala sathuten athi

  • @gayansawindra
    @gayansawindra3 ай бұрын

    Mata harima palui magee raththarරත්තරන් ආදරෙයි

  • @master4423
    @master44234 ай бұрын

    😔 මේ සින්දු ටික අහද්දී ලොකු සැනසීමක් දැනෙනවා 😔❤❤

  • @nimeshamadu5067
    @nimeshamadu50673 ай бұрын

    ඈත වීදියක පාළු කොනක පහන් එළිය යට තනිවු අසුනක් පිනි කැට වැටෙන මන්දාරම් හවසක අතරමංවු ආගන්තුක මතක අරං සැනසුනේ තනිව මං ඇහුනෙත් එකම එක හඩක් බකමුනෝ , නුඹේ උත්තරේ නම් මහමෙරක් සැනසෙන්නට මට නම් ......💌 Nima ♡✍️

  • @user-hz8uj6qj1v
    @user-hz8uj6qj1v5 ай бұрын

    වේදනා නිම නෑ ❤🥺

  • @nithiwelagedara2720
    @nithiwelagedara27204 ай бұрын

    මං නැතුව එයා සැනසීනෙන් අති කියලා හිතෙන නිසා එයගෙන් ඇතින් ඉන්නව එත් ගොඩක් ආදරෙයි.

  • @user-vg4fy8ho6i
    @user-vg4fy8ho6i3 ай бұрын

    Mata vitharada dala giya eyava mathak une🥺💔😪

  • @user-dt7nu4et4u
    @user-dt7nu4et4u3 ай бұрын

    මට ඔයාව ගොඩාක් මතක් වෙනවා රත්තරන. කේන්දරයක් නිසා ඔයා මාව දාලා ගියා ඔයාගෙ මතකයන් එක්ක මම හැමදාමත් අඩනවා ඒත් කමක් නෑ ඔයා සතුටින් ඉන්නවා කියලා හිතලා දුක හිතේ හිර කරගෙන හිනාවෙනවා. ආයෙමත් කවදාවත්ම වෙන කාටවත්ම මම ආදරෙ කරන්නෙ නෑ මැරෙනකල්ම ඔයාට විතරයි මම ආදරෙ මගෙ පණ 💔😔

  • @salindadilshan846

    @salindadilshan846

    3 ай бұрын

    Ubatath kendare nisada kela une matath ahemai bn labbe kendare 😣😣😣

  • @gayansawindra
    @gayansawindra3 ай бұрын

    පිස දමන්නට ඕනේ නෑ වේලේනා කදුලු😢😢😢

  • @user-jj8bd5ig3d
    @user-jj8bd5ig3d5 ай бұрын

    Godak duka hithenava me sindu tika ahaddi 😢kauru kochchara adare kalath thamange demavpiyanta vada katavath ba adare karanna 😢😢😢😢😢😢😢😢

  • @roshenharusha8450

    @roshenharusha8450

    5 ай бұрын

    Eka aththa😪

  • @SajiwanisuruSadaruwan
    @SajiwanisuruSadaruwanАй бұрын

    Ayye e sindu tikanam adennama dila thiyenawa 😢😢😢good luck❤

  • @madushikadissanayak-rk6bw
    @madushikadissanayak-rk6bw5 ай бұрын

    Anee manika oya hitiyanm...ai raththaran oya giye ayeth anna mage pana...😔😔😔😭😭😭😭❤️

  • @salindadilshan846

    @salindadilshan846

    3 ай бұрын

    Giyapu kauruth lagata ganna epa eta wadiya wedanawak dan jewathwenna uthsaha karahan bro 1 parak kiyapu kena thawa parak yanna hithanne na 😊

  • @RSLM957
    @RSLM9573 ай бұрын

    Qukata me sinquva ahanna hithenava❤❤❤❤

  • @kumaraperera1723
    @kumaraperera172312 күн бұрын

    හිතට මාරම සනසිමක්😔

  • @Chamalieshani2000
    @Chamalieshani20004 ай бұрын

    සොදුරැ මතක අවුස්සන හදවතට දැනෙන සින්දු ❤❤

  • @MaleeshaSurangani
    @MaleeshaSurangani4 күн бұрын

    මේ සිංදු ට්කෙන් හිත සනසගන්න පුලුවන් අනේ❤❤❤❤❤❤😢😢😢😢😢😮😮😮😅😅😅😅😊😊😊😊😊❤❤❤❤

  • @sunilamarathunga6901
    @sunilamarathunga690113 күн бұрын

    ආදරේ ඇයි අපිට මෙච්චර දුක් දෙන්නේ ආදරේ ලබන්න අපි පිං කරලා නැද්ද ❤

  • @umeshasamudika8886
    @umeshasamudika88865 ай бұрын

    ඒ සිංදු ටික..🥺❤

  • @isurushehan1299
    @isurushehan12995 ай бұрын

    නිකන් බන කියනවා වගේ මෙවට ඔලුවේ කැක්කුම හැදෙනවා.

  • @user-hd4bv7ux9z

    @user-hd4bv7ux9z

    5 ай бұрын

    .,.,..,.,. thetha pasakama panuwek sitii

  • @anuradaanurada3197
    @anuradaanurada31975 ай бұрын

    ❤❤❤adarei ,,e ,,kale aye ava vage 😢

  • @user-fy3mq1fd7s
    @user-fy3mq1fd7s4 ай бұрын

    Harim lassnay sindu tika hadavth pichchenv ahnkot

  • @JanithaChathuranga-pj8ly
    @JanithaChathuranga-pj8ly8 күн бұрын

    සුපිරි හෙදෙ

  • @sathishkasewmini3887
    @sathishkasewmini38875 ай бұрын

    හිතට මාරම සැනසීම ක් මේ ටික අහද්දී එයා අද මන් ළග නැතත් වෙන කෙනෙක් ළග එයා ගොඩක් සතුටින් ඒ සතුට දිහා බලලා මන් සතුටු වෙනවා 😊

  • @user-hd4bv7ux9z

    @user-hd4bv7ux9z

    5 ай бұрын

    😢❤

  • @salindadilshan846

    @salindadilshan846

    3 ай бұрын

    Gammak thamai bro❤

  • @user-lj1us1fm3x
    @user-lj1us1fm3xАй бұрын

    හිතටම වැදුනු song tikak ❤️‍🩹❤️‍🩹

  • @premakumara9411
    @premakumara94115 ай бұрын

    Mata පාළුයි mage මහත්තයෝ ❤ eya inne rata mata godak dukai mage sudu මහත්තයා laga nathi nisa ❤❤❤❤❤❤ adareii pana eyata ikmanta enna labenna one kaalaya ikmnta gevila yanna one kiyala mn prarthana karanawa i love you manika ❤❤❤❤❤❤❤❤❤

  • @JanithaChathuranga-pj8ly
    @JanithaChathuranga-pj8ly8 күн бұрын

    සුපිරියක් 😊

  • @ShanliNishalya
    @ShanliNishalyaАй бұрын

    ❤️මේ සින්දු ටික හරිම ලස්සනයි 💔

  • @jeevanthamapitigama6721
    @jeevanthamapitigama67213 ай бұрын

    9 wasare edan giya airudda wenakan mathak una😢

  • @charukachathun
    @charukachathun5 ай бұрын

    Mathak wenakota 🥺😭😭

  • @kawumadeethuddamika146
    @kawumadeethuddamika1464 ай бұрын

    ඇත්තටම ඇස් දෙකට කදුලු එනො 🥺💔

  • @user-yj2gj7nf2j
    @user-yj2gj7nf2j3 ай бұрын

    🙂❤

  • @KALANADDISSANAYAKA.
    @KALANADDISSANAYAKA.5 ай бұрын

    ඇය් එහෙම කලෙ..අදටත් දන්නැ 😔

  • @darshananipun6196

    @darshananipun6196

    3 ай бұрын

    hmmm

  • @user-ok6vv8lt6z
    @user-ok6vv8lt6z18 күн бұрын

    සිංදුවයි කල්පනාවයි නින්දක් දැනෙන්නෙ නැතිකමයි මන් තනියමයි කියලා දැනෙන දුක කාටවත් දැනෙන්න එපා 🥺

  • @LahiruSampath-cr3xb
    @LahiruSampath-cr3xb3 ай бұрын

    ❤❤❤❤❤

  • @prabodanirathnayaka297
    @prabodanirathnayaka2975 ай бұрын

    කදුලකට අත වනන හදවත කොනින් මොහොතක් කියා දෙන්න හිනහෙන වරම් ...............😢❤😔🎧

  • @user-xd1kj7ce2l
    @user-xd1kj7ce2l10 күн бұрын

    ගොඩක් හිතට වදින ලස්සන සින්දු ටිකක් 🩷

  • @camindhakumara9048
    @camindhakumara90488 күн бұрын

    ආදරේ කියන්නේ මේ තරම් වේදනාවක් කියලා දන්නවා නම් ආදරේ දිහා හැරිලාවත් බලන්නෑ....

  • @prabodanirathnayaka297
    @prabodanirathnayaka2975 ай бұрын

    😢Eyawa godak mathak wenawa.😢eyawa nethiune mage ikman tharahawa nisa 😢aya oyawa hoyan enna hithenawa mnk.eth den parakku wediyi mage mnk.😢😭😔🎧

  • @SachiniMendis-jp8ys
    @SachiniMendis-jp8ys5 ай бұрын

    හෙමි හෙමින් මට ලං වීලා ...... ඔබ ගියා සුළගක් වීලා.....😖

  • @dinethThisula-kk9do
    @dinethThisula-kk9do8 күн бұрын

    Adare nisa kochchara kollo kello vidawanawa atida💔😫

  • @anushkabandara6554
    @anushkabandara65545 ай бұрын

    මට ඔයාව ගොඩක් මතක් වෙනවා මගේ මැනිකේ.😪😖💔😔😭😩

  • @user-tf1ps4io6l
    @user-tf1ps4io6l5 ай бұрын

    Marama lassanai songs tika❤❤❤

  • @SusanthaPushpakumara-gl6jp
    @SusanthaPushpakumara-gl6jp4 ай бұрын

    Mstaka perenawa❤❤❤❤❤❤ maru

  • @NethshaniDissanayake
    @NethshaniDissanayake5 ай бұрын

    😢😢😢❤😊

  • @user-ff4pw2gl1m
    @user-ff4pw2gl1m2 ай бұрын

    Adatath e wedanawa vidinawa eya wena ekkenek bandath eyage nonagen eya gana hoyala balanawa😢

  • @user-gq7zn9li7z
    @user-gq7zn9li7z5 ай бұрын

    Adarei mage panata sudu mahattayyoo prasad❤

  • @user-kd9ke6bw6j
    @user-kd9ke6bw6j5 ай бұрын

    Maru😊😢😢

  • @Dineth_Subasinghe
    @Dineth_Subasinghe5 ай бұрын

    Eyawa matak una 🤗💚 adarei mage manikata 🤗💚

  • @user-gq7zn9li7z
    @user-gq7zn9li7z5 ай бұрын

    Adarei rattaran sudu mahattayo oyata parasad

  • @kasunisampathi919
    @kasunisampathi9195 ай бұрын

    💔🥺😭😭😭 I miss you madhuwantha aiyee😭🥺

  • @chamilamadhushani9923
    @chamilamadhushani9923Ай бұрын

    Ft❤️

  • @kdantani6006
    @kdantani60065 ай бұрын

    මේ සුබ පැතුම් ඔබටයී ලදේ 🖤🕊️........

  • @Harshanaudayakumara
    @HarshanaudayakumaraАй бұрын

    Ona තරම් ඉන්නවා

  • @Sachinihansika-rl9uf
    @Sachinihansika-rl9uf22 күн бұрын

    කාලයත් එක්ක ඔයාට නං මාව අමතක වෙලා ඇති එත් මම තාම ඔයාගෙයි මගෙයි මතක එක්ක ජිවත් වෙනවා යින්න තැනක පරිස්සමින් යින්න ❤️☺️🌏

  • @hashandammika2572
    @hashandammika25725 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-dr2rb9ks3s
    @user-dr2rb9ks3s5 ай бұрын

  • @BeHs-lh6yc
    @BeHs-lh6yc2 ай бұрын

    💆

  • @KumuduDarshani-tp4oc
    @KumuduDarshani-tp4oc5 ай бұрын

    ❤️💞🌹❤️🌹💞❤️

  • @samadaraediriweera1300
    @samadaraediriweera13005 ай бұрын

    Mathaka awussanawa❤

  • @roshanmalinda4336
    @roshanmalinda43363 ай бұрын

    ❤️🥺🥺

  • @user-es5yi6ft2i
    @user-es5yi6ft2i4 ай бұрын

    😢😢😢😭

  • @user-ku5kg3mx7m
    @user-ku5kg3mx7m5 ай бұрын

    💓❤❤❤💘👍

  • @jayalathwimalaweera9776
    @jayalathwimalaweera97762 ай бұрын

    Mama gdk adare kala aurudu 7 k eya wenuwen mata puluwan hama kapa kirimama kala eth dan eya wena kenek badinna inne. Ayama eyata harenna balu mata hoda kenek labey kiwa. Eth mata ona eyage eka birth day ekaka lama niwasayakata danayak denna eya lamayek hadana dawasaka diliwary eka praiwat hospitle ekaka karanna eyata hoda geyak hadala denna wahanayak aran denna. E nisa mama thiranaya kala job eka demaupiyo sahodarayo hamadema atharala marena bawa dana danath rasian army ekata yanna. Eka sthiray. Awasana husma dakwa eya wenuwen mata puluwan hamadema karanawa. Mata eya nathuwata mata wadagath eyage sathuta vitharay. Kawadawath katawath abbahi wenna epa. Kawadawath adare karana kenek atharinna epa. BS

  • @ShashikalaMadushika
    @ShashikalaMadushikaАй бұрын

    එයාට මාව එපා ලු😢😢😢😢😢 😭😭😭😭😭😭 💔💔

  • @SamilaDilruksh
    @SamilaDilruksh3 ай бұрын

    Mahama.wanna.ai😢😢😢😢😢😢

  • @user-ig6mg3fo1h
    @user-ig6mg3fo1h2 ай бұрын

    Sada ada mage lova aliya kala nubama ada mage mulu jivatama aduru matakayan pama nak ituru karamin amavaka sadak sa nuba nisa aliya u mage loka ayamat adru karamin basava giya😭💔

  • @Shani55
    @Shani553 ай бұрын

    Api කොච්චර awanka unath anith kena ehema neee apita adare nethi aya passemai api yanne adare illan🥺

  • @samuduLakshan

    @samuduLakshan

    2 ай бұрын

    🥺😌

  • @user-tb8cy4cc6l
    @user-tb8cy4cc6l3 ай бұрын

    😢😢😢😢dukai ane

  • @user-ep3xo7ig1m
    @user-ep3xo7ig1mАй бұрын

    Ow tawat vidawanwa

  • @LakshithaPoojani-me3em
    @LakshithaPoojani-me3em3 ай бұрын

    🥺♥️

  • @Myself-rw6un
    @Myself-rw6un3 ай бұрын

    😪😭😭💔💔

  • @chamariindira2832
    @chamariindira28325 ай бұрын

    😢😢😢🥺

  • @user-js5uq4nj6u
    @user-js5uq4nj6u4 күн бұрын

    ❤❤❤❤

  • @randimadesilva1422
    @randimadesilva14225 ай бұрын

    Mage manikawa godak mathak wenawa..eth eya mn ekka tharaha wela katha krnne ne😢😢😢..anunge kelam nisa..ikmanatama eya mn ekka katha karanawanam..😢😢😢me sindu ahanakota marama dukak danenne..😢😢😢

  • @sltechbro72
    @sltechbro726 ай бұрын

    Adare karan minissu thmi hemadam widawanne ..... thniym merila minisunta pas tikak wat dann ekk oni ne

  • @user-dj8lh5jp4m
    @user-dj8lh5jp4m2 ай бұрын

    😢mona unath Hina wela Dara ganna mn wage thawa Aya innawada 😊

  • @ShiromiKakulandara
    @ShiromiKakulandara2 ай бұрын

    😢❤

  • @Rash__boy345
    @Rash__boy3454 ай бұрын

    😊😊🥀🖤🎧🎧🎼🥺🥺

Келесі