Manali Medley - News අධිමාත්‍රා

Музыка

Manali Medley ( මනාලි ) - News අධිමාත්‍රා S03
Produced By Sarith Surith and the News / News Makers
Project Partners
The Taprobane Colombo / Cool Zone Entertainment / Kalhara Sounds / Musix Factory
#SarithSurithLive #NewsAdimathra
sarithsurithmusic.com/

Пікірлер: 1 300

  • @SarithSurithandtheNews
    @SarithSurithandtheNewsАй бұрын

    Huge thanks to the incredible artists behind the original songs that inspired us. from the studio to the screen, every note was a cherished memory in the making. Cheers to the magic of teamwork and the happiness music brings! We hope you enjoy watching as much as we enjoyed creating it! #NewsAdimathra

  • @ajcovers3558

    @ajcovers3558

    Ай бұрын

    💐💓🥰

  • @kanthirajapakshe9545

    @kanthirajapakshe9545

    Ай бұрын

    Wasi

  • @chameendesilva1762

    @chameendesilva1762

    Ай бұрын

    Wow beautiful love it thank you sarith surith and news ❤😊

  • @boundlesstraveller

    @boundlesstraveller

    Ай бұрын

  • @MiharaKathriarachchi-oh6gt

    @MiharaKathriarachchi-oh6gt

    Ай бұрын

    ❤😊

  • @thulanimapa2107
    @thulanimapa2107Ай бұрын

    අවුරුදු එක හමාරකට පස්සේ ආසාවෙන් බලන් හිටපු අලුත් අධිමාත්‍රාවක් ❤✨ Missing Nadee Akki 🥺

  • @sandundevinda9270

    @sandundevinda9270

    Ай бұрын

    Aththata ko eya

  • @sanuka_madhushan

    @sanuka_madhushan

    Ай бұрын

    නදී නැත්තෙ ඇයි දන්නැ 🥺

  • @sethulajayasinghe6722

    @sethulajayasinghe6722

    Ай бұрын

    Eeka etta Nadee akka thamay oona❤

  • @Canvas_wall_Art

    @Canvas_wall_Art

    Ай бұрын

    ​@@sandundevinda9270Eya ain vela band eken 😢

  • @surin6600

    @surin6600

    Ай бұрын

    Ain welada ain karalada? A voice eka thamai patta band ekata Nadee ain karala nam loku waraddak

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulanaАй бұрын

    News = Infinity දෙකේම මනාලි මෙලඩි අද රිලීස් කරලා.....😍😍😍😍😍

  • @DilminaDiwayanjana

    @DilminaDiwayanjana

    Ай бұрын

    කතා වෙලාද කොහ්ද😊

  • @dasunchathuranga8709
    @dasunchathuranga8709Ай бұрын

    මේක ෆයිනල් එක උනාට කමක් නෑ. අලුත් Season එකකින් අලුත් අධිමාත්‍රා ටිකක් ඕන 🥺

  • @kandawinnamudiyanselagevaj5342

    @kandawinnamudiyanselagevaj5342

    Ай бұрын

    Aniwren

  • @44169-I
    @44169-IАй бұрын

    ම්ම්ම් රස ලෝකේ..සුපිරියක්.. live show එහෙකදි ඉක්මනින් හමුවෙමු..🎉🎉 ඉල්මහේ කුරුල්ලෝ.සරිත් සුරිත් and නිව්ස්..❤❤❤❤

  • @slstats7948
    @slstats7948Ай бұрын

    මේක එකපාරකට වඩා අහපු සෙට් එක මේ කොනට 😊 👇

  • @manuunirashi2493
    @manuunirashi2493Ай бұрын

    මගේ husband beatband octapad plyer කෙනෙක් ඒත් මම acostic වලට මාරම ආසයි ඒ ආසාව වැඩි වෙන්න එක හේතුවක් ඔයාලා. මට අද වගේ මතකයි සරිත් සුරිත් ඔයාලගේ promation වලට ඒ කාලෙ අපේ school ආව. බුදුසරනයි මල්ලි සුපිරියක් ❤️

  • @janithchanaka4837

    @janithchanaka4837

    Ай бұрын

    Mkakd husband inna band eka🤧

  • @sHeNa115
    @sHeNa115Ай бұрын

    Infinity මනාලි medley බලල news මනාලි medley එක බලපු සෙට් එක මෙ කොනට ✌️❤️🔥

  • @SLMusic-fg7mx

    @SLMusic-fg7mx

    Ай бұрын

    Api

  • @rukshansilva4521

    @rukshansilva4521

    Ай бұрын

    News hdi❤

  • @janakathilakarathna1936

    @janakathilakarathna1936

    Ай бұрын

    news is best...❤️‍🔥

  • @Thu_sha_n_official_

    @Thu_sha_n_official_

    Ай бұрын

    ඒ දෙකම මරු ❤️🎉

  • @HappyRiceTerrace-ex7xq

    @HappyRiceTerrace-ex7xq

    Ай бұрын

    😮

  • @prabodashashi2102
    @prabodashashi2102Ай бұрын

    ආසම band එක ... ආසම voice ටික ❤ සරිත් සුරිත් කියන්නෙ පිස්සුවක් ❤️🥰....

  • @uviduishal5984
    @uviduishal5984Ай бұрын

    Release කරනකන් බලන් හිටපු medleyක්❤️❤️

  • @user-pt5vm9ij6u
    @user-pt5vm9ij6uАй бұрын

    නදී අක්කත් හිටියනම් 🥺 anyway maru news❤❤❤❤

  • @chinthanayashoda9102

    @chinthanayashoda9102

    Ай бұрын

    එයා නැත්තේ ඇයි

  • @kandawinnamudiyanselagevaj5342

    @kandawinnamudiyanselagevaj5342

    Ай бұрын

    Missing nadee akki 🥲

  • @uviduishal5984

    @uviduishal5984

    Ай бұрын

    ​@@chinthanayashoda9102 band එකෙන් අයින් උනා

  • @uviduishal5984

    @uviduishal5984

    10 күн бұрын

    ​@@chinthanayashoda9102 band එකෙන් අයින් උනා එයා

  • @rd2604
    @rd2604Ай бұрын

    සින්දුව 10 පාරක් හරි බලපු අය කෝ 🙂😇

  • @user-fn9wn1tx8e

    @user-fn9wn1tx8e

    Ай бұрын

    ලෙඩක්ද

  • @user-ve6lg6hr6k

    @user-ve6lg6hr6k

    Ай бұрын

    දැන් 17 වෙනි පාර

  • @UshanRasmika

    @UshanRasmika

    Ай бұрын

    8weni para

  • @talkwithsachininavodhya321

    @talkwithsachininavodhya321

    Ай бұрын

    ඊට වැඩිය බැලුවා❤

  • @chathuranga8809
    @chathuranga8809Ай бұрын

    මිලියනයක් ගහන තවත් අධිමාත්‍රාවක් ❤

  • @kaushirajapaksha7530
    @kaushirajapaksha7530Ай бұрын

    ඉදල ඉදල දෙනව සුපිරියක් පිස්සු හැදෙන්න ❤️🔥

  • @DWPerera
    @DWPereraАй бұрын

    කොමලියා The Best part🔥🔥 Sarith nailed it🥵😩❤❤

  • @prabhashmediwake1020

    @prabhashmediwake1020

    Ай бұрын

    Exactly ඒක වෙනම ලෙවල් එකක් ❤️😍

  • @lightupali3797
    @lightupali3797Ай бұрын

    මේක ආයෙ බලද්දි අනිවා 1 million පන්නලා views ඇවිත් තියේ අනිවා💕

  • @user-fn9wn1tx8e

    @user-fn9wn1tx8e

    Ай бұрын

    එහෙමද

  • @chandupalakshan558
    @chandupalakshan558Ай бұрын

    උඩම ලෙවල් එකේ ආසම Band එක NEWS..❤️🔥

  • @shenuofficial4860
    @shenuofficial4860Ай бұрын

    දානකන් බලන් හිටියෙ Next level මාරයි කියන්න වචන නැ පට්ට good luck NEWS 🤍🤩

  • @sajeewaanthony
    @sajeewaanthonyАй бұрын

    මේක නම් පිස්සුවක් අප්පා....❤🔥 Sarith ගේ voice එක...🙊

  • @user-dj1jh1bw4p

    @user-dj1jh1bw4p

    Ай бұрын

    ඔයාත් pissuwak❤

  • @Black_Whole2325
    @Black_Whole232521 күн бұрын

    අහපු වාර ගණන මතක නෑ ඕන් 😵‍💫🌟

  • @Kavi9799
    @Kavi9799Ай бұрын

    සිංදුවක් ඇතුළෙ දාන්න පුලුවන් උපරිම වැඩ කෑලි ටික දාන අපේ සරිත් සුරිත්🎉❤

  • @sanuka_madhushan

    @sanuka_madhushan

    Ай бұрын

    Eka aththa 🥺♥️💐

  • @kandawinnamudiyanselagevaj5342

    @kandawinnamudiyanselagevaj5342

    Ай бұрын

    💯💯

  • @PlayBeat9799

    @PlayBeat9799

    Ай бұрын

    සිරා කතව

  • @HitTube99

    @HitTube99

    Ай бұрын

    aththa

  • @vihanga.withanage
    @vihanga.withanageАй бұрын

    සති ගානකට බෙහෙත් හම්බුනා🔥 Nice work news brothers !!!! ❤️

  • @NavodyaJayasekare
    @NavodyaJayasekareАй бұрын

    News කියන්නෙම ඇබ්බැහි වීමක්❤ Sarith surith කියන්නෙම පිස්සුවක් 🥰❤️

  • @vinushcharuka5016
    @vinushcharuka5016Ай бұрын

    අලුත් කලාවකට සුපිරි Medley එකක්. ජය වේවා සරිත් සුරිත් & the News කට්ටියටම බුදු සරණයි. Keep it up 🥰😍😘

  • @ZonicCreation-ac1gd
    @ZonicCreation-ac1gdАй бұрын

    ඒක වෙනම feel එකක් තිබුනේ.. ඒ feel එක එක්ක News සෙට් උනාම ඒක මාරයි💐❤️..

  • @rantharu....
    @rantharu....Ай бұрын

    News කියන්නෙම වෙනම Brand එකක්..ජය වේවා කොල්ලනේ...❤️❤️❤️❤️

  • @rashmiyehansa6940
    @rashmiyehansa6940Ай бұрын

    Sarith love your voice...❤️ ඔයාට තියෙන ආසාවටම මාතර ඉදන් ගල්ලෙ ගියා samanala ground එකේ DEC '9 show එකට ගියා ඔයාව බලන්න....🥲❤️

  • @nipuninanayakkara3255

    @nipuninanayakkara3255

    Ай бұрын

    Apith

  • @Nk_kavi

    @Nk_kavi

    Ай бұрын

    Sarith's voice ❤🔥

  • @NavodyaJayasekare

    @NavodyaJayasekare

    Ай бұрын

    Ammoo එයාට තීන ආසව නම් ....❤ඒ වොයිස් එක එයා ..🥰❤️ පිස්සුවක් අප්පා❤️😘✨️ Love you sarith ayyah ❤️✨️

  • @gayathrahewamadduma8628
    @gayathrahewamadduma8628Ай бұрын

    Next ලෙවල් එකෙන් මිනිස්සු නටවන්න හැමෝටම බෑ. ලංකාවෙ හොඳම බෑන්ඩ් එක කියන title එක news !!! ඔයාල ඒක අරගෙන ඉවරයි ❤🎉

  • @ravindunirosh1212
    @ravindunirosh1212Ай бұрын

    තව ටිකක් තිබුනා නම් කොච්චර හොදද.ආදරෙයි සරිත් සුරිත් ❤.my favorite ❤

  • @GeethMadushan-he8fo
    @GeethMadushan-he8foАй бұрын

    එනකම් බලා ඉදියෙ one milion පනින කාලෙකිම් ආව සුපිරියක් 🎼😌🎧

  • @ashansandeepa1110
    @ashansandeepa1110Ай бұрын

    මෙක අහන්න එපා බං තාම ඉයේ හැන්දෑවේ ඉදං අහන එක නවත්ත ගන්න බැරි උනා ඇබ්බැහි වෙලා වගේ බං ආයේ ආයේ අහනවා මාර සීන් එක 😂😂😂😂😂😂❤❤❤

  • @udaragunawardana2541
    @udaragunawardana2541Ай бұрын

    අලුත් girl ගේ voice මරු !!!

  • @SasankaLukshan
    @SasankaLukshanАй бұрын

    ඉවසිල්ලක් නැතුව හිටියෙ මේක Release කරනකම්😌 ආදරෙයි News!!!❤

  • @user-pm7qo7cv9b
    @user-pm7qo7cv9bАй бұрын

    කීබෝඩ් පාරක් වදිනවා හීනියට සැපටම ❤

  • @MCGArachchi
    @MCGArachchiАй бұрын

    NEWS මනාලි Medley >>> Infinity මනාලි Medley News is always the Best😌😍❤🔥

  • @TiyaraFernando

    @TiyaraFernando

    Ай бұрын

    💯❤🔥

  • @kandawinnamudiyanselagevaj5342

    @kandawinnamudiyanselagevaj5342

    Ай бұрын

    💯💯💯💯

  • @MadushaJayasekara-sw8ky

    @MadushaJayasekara-sw8ky

    Ай бұрын

    Matanam infinity=News ❤ dekama supiriyak🤩

  • @Nk_kavi
    @Nk_kaviАй бұрын

    My fav band News ❤ අධිමාත්‍රා 🔥 නියමයි Final session එක නිසා දුකයි. තව තිබ්බනම් මරු My addiction Sarith Surith and the news Love you all ❤😘

  • @indikapradeep9031
    @indikapradeep9031Ай бұрын

    නදී අක්කා...🥺 රිද්මාවී අක්කා නේද මේ😮

  • @AndrenAJ

    @AndrenAJ

    Ай бұрын

    Oo

  • @prabodashashi2102
    @prabodashashi2102Ай бұрын

    නිතරම අහන්නෙ සරිත් සුරිත් ගේ music තමා...ඇබ්බැහි වෙලා ඉන්නෙ .❤🔥🥰

  • @nipunsriwardhana
    @nipunsriwardhana6 күн бұрын

    කොහෙන්ද බන් මේ කෙල්ලෝ හොයාගන්නේ. උබල ගෙනාපු හැම කෙල්ලම මාර ටැලන්ටඩ්❤ අලුත් කෙල්ලගේ වොයිස් එකත් වෙනම ලෙවල් එකක්. සුපිරි!

  • @chamalmadarasingha
    @chamalmadarasinghaАй бұрын

    Trending 1ට ගේමු කට්ටිය 😊🎉

  • @tehanfonseka29
    @tehanfonseka29Ай бұрын

    News ගැම්මක් තමා ඒකත් සුපිරියක් ❤️😍

  • @hashikafernando2405
    @hashikafernando2405Ай бұрын

    Infinity and News දෙකම සුපිරි බෑන්ඩ් දෙකක් 💗 ලංකාවේ තියෙන සුපිරිම දෙකක් 🔥 දවසක එකම ස්ටේජ් එකක මේ දෙකම ප්ලේ කරනවා බලන්න ආස අය කෝ? 🔥❤️

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888Ай бұрын

    නදී අක්කත් හිටියනම් මරු🥺❤️

  • @DeshiDeshika
    @DeshiDeshikaАй бұрын

    අවුරුදු එක හමාරකට පස්සේ ආසාවෙන් බලන් හිටපු අලුත් අධිමාත්‍රාවක්

  • @superx4595
    @superx4595Ай бұрын

    Miss Nadee but this girl is also fantastic ❤ As always Vihara's voice is so calming ❤

  • @semuthusonal7638
    @semuthusonal7638Ай бұрын

    කොමලියා ඒක පිස්සුවක් 😵‍💫❤️

  • @tinotino9163
    @tinotino91634 күн бұрын

    ලංකාවෙ ටකරං සංගීතය වෙනස් කරපු නිවුස් ❤❤❤❤

  • @Anuhanchi
    @AnuhanchiАй бұрын

    New Girl's Voice is Amazing. Super Talented.😍

  • @shanikaedirisinge
    @shanikaedirisingeАй бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හැටියල් 🌹🥲❤️

  • @dsgapacc0132
    @dsgapacc0132Ай бұрын

    Infinity , news කියන්නේ තනිකරම පිස්සුවක් 😮

  • @sanuka_madhushan
    @sanuka_madhushanАй бұрын

    My Favorite And Number One Best Band Is ; Sarith & Surith and the News 💐♥️

  • @dilhanidisanayaka209
    @dilhanidisanayaka209Ай бұрын

    infinity ❤NEWS ❤දෙකම එක දවසේ සුපිරියක් තමා ඉතිම් 🔥😈❤️ගමටම ඇහෙන්න දාන මං😂❤ love news උදාරෙන්ම උදාරයි 😊

  • @AselaShyaman
    @AselaShyamanАй бұрын

    Manali දෙකම අහපු අය ❤

  • @YashuRavihari-
    @YashuRavihari-Ай бұрын

    අම්මෝ ❤ පිස්සුවක් තමාහ් 🙂❤️ headphones දැම්මම 😩♥️

  • @youtubeonlu4102

    @youtubeonlu4102

    Ай бұрын

    Meeka headphone dammath nathath pissuvak ❤❤❤❤

  • @user-dj1jh1bw4p

    @user-dj1jh1bw4p

    Ай бұрын

    අනේ මනිකේ

  • @Anjaana_wadasinghe
    @Anjaana_wadasingheАй бұрын

    හිරිවැටිල ගියා good luck 🥵🥵❤️❤️❤️❤️❤️❤❤❤❤❤...

  • @Ruwi611
    @Ruwi611Ай бұрын

    කොමළියා❤ තමයි ලස්සනටම කියන්නෙ

  • @prabhashmediwake1020
    @prabhashmediwake1020Ай бұрын

    කොමලියා නම් පට්ට. ඒ වොයිස් එක ඒ සින්දුවට 100% ගැලපුනා ❤️😇😍

  • @ravindunirosh1212
    @ravindunirosh1212Ай бұрын

    ආදරෙයි සරිත් සුරිත් ❤.my favorite ❤

  • @chamilageetapriya6891
    @chamilageetapriya6891Ай бұрын

    සරිත්ලා සුරිත්ලි දැම්මොත් හිට් එකක්ම තමයි ඉතිං සුභ පැතුම් සහෝදරයා

  • @lokkasway7637
    @lokkasway7637Ай бұрын

    News/infinite කියන්නේ පිස්සුවක්.සරිත් සුරිත් ඩබලම යක්කු.වටේ ඉන්න සෙට් එකනම් අම්මෝ....❤😲

  • @Diniththarinda916
    @Diniththarinda916Ай бұрын

    රිසාල්ට් එක්කම එයි කියල හිතුවෙ නෑ හැබැයි ❤🤭

  • @bakingdiaries

    @bakingdiaries

    Ай бұрын

    Ow bn

  • @thilinikavindya2624

    @thilinikavindya2624

    Ай бұрын

    Siravatama bn 😂

  • @tharushanethmina8071

    @tharushanethmina8071

    Ай бұрын

    Aaa dinith 😌

  • @Diniththarinda916

    @Diniththarinda916

    Ай бұрын

    @@tharushanethmina8071 adow තරුශය ♥️

  • @MarioZe
    @MarioZe19 күн бұрын

    kella posh wela love the voice

  • @amaofficial563
    @amaofficial56325 күн бұрын

    සරිත් ට තියෙන්නෙම Magical Voice``` ❤එකක්.....එ වගේමයි සුරිත්ගෙ draming ....❤.....Next Level ❤️‍🔥 💪 ✌ ජයවේවා 👉👈❤️

  • @nilakshamadawa7981
    @nilakshamadawa7981Ай бұрын

    Indoor නම් අපේ news තමයි 😍

  • @NavodyaJayasekare
    @NavodyaJayasekareАй бұрын

    අම්මෝ සරිත් අයියයි එයාගේ වොයිස් එකයි පිස්සුවක් කොහේ ඇහුනත් ඒ magical voice එක වෙන්කරලා අදුනගන්න පුළුවන් ❤🥰 News kiyynema abbahiwimak adarei hamotama❤🥰

  • @Nk_kavi

    @Nk_kavi

    Ай бұрын

    Aniwarenma My fav voice ❤ 😘

  • @youtubeonlu4102

    @youtubeonlu4102

    Ай бұрын

    Aniva new valata abbahi unoth beerenna baaa❤❤❤❤❤ eyala habaama dakshayo❤❤❤❤❤❤❤❤❤

  • @user-dh9dr9vn3w
    @user-dh9dr9vn3wАй бұрын

    විහාර 😎💥

  • @MCGArachchi
    @MCGArachchi2 күн бұрын

    Let's go for 10M😍❤ Love you News❤🔥

  • @sahanpavithra3836
    @sahanpavithra38362 күн бұрын

    Percussion එක next level ❤🔥

  • @shilitv-fo2vl
    @shilitv-fo2vlАй бұрын

    රිසාල්ට් බලලම මේක අහන උන් කෝ😂❤

  • @shilitv-fo2vl

    @shilitv-fo2vl

    Ай бұрын

    @@Sahannim.123 උඹෙ අම්මට හුකාපන් හොරා😋

  • @shaggy7365

    @shaggy7365

    Ай бұрын

    😂

  • @pamindu7231

    @pamindu7231

    Ай бұрын

    @@shilitv-fo2vl 😅

  • @damiduthathsaraseenadeera9051

    @damiduthathsaraseenadeera9051

    Ай бұрын

    Me

  • @thilinikavindya2624

    @thilinikavindya2624

    Ай бұрын

    Siravatama😂

  • @SLMilitary_Aviationist
    @SLMilitary_AviationistАй бұрын

    මේකනම් next level News,හැමදාම ගින්දරක් ❤

  • @harshanasandaruwan2015
    @harshanasandaruwan201513 күн бұрын

    සුපිරි. නදී උන්නා නම් තව මරැ .❤️❤️❤️❤️❤️

  • @harendrawijesinghe6685
    @harendrawijesinghe6685Ай бұрын

    E dhol part tika 👌🏼 aluth voice eka 👌🏼

  • @gedarataiskole1307
    @gedarataiskole1307Ай бұрын

    මම අඩුවෙන්ම අහන සිංදු ටිකක් හැමදාම අහන්න සැලැස්සුවා නේද ? 😍😍❤️❤️

  • @pradeeparachchige5547

    @pradeeparachchige5547

    Ай бұрын

    AYETH AHALA❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @youtubeonlu4102
    @youtubeonlu4102Ай бұрын

    Sarithge voice ekanam mage favourite❤❤❤❤❤

  • @chamithmadu
    @chamithmaduАй бұрын

    සුපිරී..... ❤️❤️ සන්ෆ්ලවර් පරන සිංදු සෙට් එකකුත් දාල අධිමාත්‍යාවක් ගහමු... ❤️

  • @user-pt5vm9ij6u

    @user-pt5vm9ij6u

    Ай бұрын

    Newsla kiyana sunflower medly ekak thiyenawa. 😁👍

  • @its.samitha
    @its.samithaАй бұрын

    අති විශිෂ්ඨයි NEWS 😮❤ WELLDONE

  • @Lifeinsaudiarabia23
    @Lifeinsaudiarabia23Ай бұрын

    ඇත්තටම අධි මාත්‍රාව වෙනමම එකක්. Overdose always the best 💥🫡

  • @nimeshirugalbandara5352
    @nimeshirugalbandara5352Ай бұрын

    අඩෝ මචන් මල්ලි මේක ගැන මට තේරුම් කරන්න වචන නෑ.උබලට සුපිරිම ගමනක් තියනව බන්.ඉන්ටනැශනල් ලෙවල් එකට අපේ රටින් බය නැතුව සමකරන්න පුලුවන් උබල ටිකව.ඔය ටීම් එක වෙනස් කරගන්නනම් එප.වීදිකාවෙ පිටිපස්සෙන් ඉදන් සප් එක දෙන අයත් කලෙක්ශන් එක නිමෙටම තෝරලා කරනවා. උබගෙ ඉන්න ගුරුහරුකම් දෙන කෙනා සුපිරියටම එයාගෙ රාජකාරියත් කරනවා.හදවතේ අඩියෙන්ම සුපිරි ආදරෙයි ජයම වේවා ටීම් එකටම. 😍🤝🤍

  • @nimashabro...4889
    @nimashabro...4889Ай бұрын

    5:45 Rashmika nailed it❤️‍🔥Manali medly is a Blast💥

  • @isuudantha
    @isuudanthaАй бұрын

    නදීගෙ වොයිස් එක නැතුව මොකක්ද වගෙ නිකං 😩❤

  • @diaryofus02
    @diaryofus02Ай бұрын

    ඉවසිල්ලක් නැතුව බලන් ඉදියෙ එනකන්❤️🙈

  • @NavodyaK
    @NavodyaKАй бұрын

    Aluth akkath maru ❤️‍🔥 News 😘❤

  • @saniya1234-p9j
    @saniya1234-p9jАй бұрын

    Those who have listened to this song more than once are on this side❤❤

  • @NilminiLiyanage-dh5od
    @NilminiLiyanage-dh5odАй бұрын

    Sarith surith සුපිරියක් තමා ඉතිම් ❤👌

  • @notreachable2
    @notreachable2Ай бұрын

    අලුත් කෙල්ලගේ Voice එක සුපිරි❤ නදී එක්ක සංසදනය අනවශයයි මේක වෙනම කටහඩක් ❤

  • @nipunsriwardhana

    @nipunsriwardhana

    6 күн бұрын

    100% Agreed ❤

  • @Shanuvi_Ap
    @Shanuvi_Ap19 күн бұрын

    Miss you nadee akka 😢 anyway News is always the Best 🩷❤

  • @chamathwijerathne5714
    @chamathwijerathne5714Ай бұрын

    I usually don't comment on YT. But this one's solid. Just SOLID!!!

  • @AmandaSirimalwatta-bg9vl
    @AmandaSirimalwatta-bg9vlАй бұрын

    I’m a big fan of u NEWS❤️❤️ . This melody is wow 🥰🥰waiting for another wonderful blast guys 🎉🎉

  • @AkilaPrameeth
    @AkilaPrameethАй бұрын

    Infinity and news dekama hodai 😍 news habai Tikk best 💯❤️

  • @Kasundi.5605
    @Kasundi.5605Ай бұрын

    News Manali medley eka balala Infinity Manali medley eka balapu aya 👍❤️

  • @gamingzaki2002
    @gamingzaki2002Ай бұрын

    S S & News 😻❤ Favorite Band 😙

  • @sllivebeat
    @sllivebeatАй бұрын

    පාඩම් වෙන්නම ලයිව් අහල මේක බලන අපි ✊

  • @udanakalanka8793
    @udanakalanka8793Ай бұрын

    කාලෙකින් සුපිරියක් ❤

  • @_KusheN
    @_KusheNАй бұрын

    Final Seson of adhimathra ❤ Manali Medley 💓🎸

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066Ай бұрын

    ඒකනම් සුපිරියක් singing @ performances fantastic 👌❤️🔥

  • @ChamodIroshan-fe6sp
    @ChamodIroshan-fe6spАй бұрын

    Basse අයියාගේ කටහඩ සුපිරි එත් එයා නැ මේ පාර 😢😥

  • @sujeewakasampath8817

    @sujeewakasampath8817

    Ай бұрын

    lehan aiya 😢

  • @akalankadissanayake7138
    @akalankadissanayake7138Ай бұрын

    අධිමාත්‍රාම තමයි ආය දෙකක් නෑ.. 🔥

  • @chathunmihisara
    @chathunmihisaraАй бұрын

    Ayeth supiriyak 😍 Sarithge vocal maru kiyana aya koo 😝🤍

  • @Cc-hc3mb
    @Cc-hc3mbАй бұрын

    News band Arrangements are very unique. Punch is wow!!✌👀❤️

  • @Sharanaga230
    @Sharanaga230Ай бұрын

    Udama level eke kollo tika ❤❤❤❤❤ Kello😂😂bahalaaa Stage eken 🤣🤣 Love you news❤️❤️❤️❤️❤️biggg love ❤❤❤❤❤❤❤❤❤❤never forget❤️❤️❤️❤️I love you mallila❤️❤️

Келесі