ක්ලාස් එකේ ඉන්ටවල් එකේ කිව්ව සින්දුව! |Mama Oyath Ekka Eka Dawasaka (මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච)

Ойын-сауық

ක්ලාස් එකේ ඉන්ටවල් එකේ කිව්ව සින්දුව! |Mama Oyath Ekka Eka Dawasaka (මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච)
Original Song - • Mama Oyath Ekka Eka Da...
Artist - Denuwan Kaushaka
Lyrics - Sathyajith Lakmal @tvsathatv8394
Music & Melody - Denuwan Kaushaka
Violin - Sudarshana Akalanka
Recorded By - ‪@MASHSanZz‬

Пікірлер: 6 100

  • @VishalRavishka-zm4sw
    @VishalRavishka-zm4sw4 ай бұрын

    2024 මම විතරද මෙක අහන්නෙ

  • @SaGa-xt8ur

    @SaGa-xt8ur

    Ай бұрын

    Inno

  • @user-cu9cv8rp5b

    @user-cu9cv8rp5b

    21 күн бұрын

    මාත් අහනෝ

  • @KRISHGAMING211

    @KRISHGAMING211

    15 күн бұрын

    Math inno

  • @HiBye-ck8sg

    @HiBye-ck8sg

    14 күн бұрын

    ඉන්නෝ

  • @MalinduPethmin-ii7vz

    @MalinduPethmin-ii7vz

    11 күн бұрын

    math ahano

  • @NS-vc5ls
    @NS-vc5ls Жыл бұрын

    එදා ඉදන් ක්ලාස් එකේ කෙල්ලෝ කී දෙනෙක් හිතින් ලව් කරනවා ඇතිද මේ කොල්ලට❤❤👍👍මාරම ලස්සනයි වොයිස් එක.

  • @kalpamaduranga8247

    @kalpamaduranga8247

    Жыл бұрын

    ehm love krnwnm briya😂

  • @brotherworld421

    @brotherworld421

    Жыл бұрын

    😂

  • @shashiyah1206

    @shashiyah1206

    Жыл бұрын

    Haththikke 😂

  • @ruu-og6jd

    @ruu-og6jd

    Жыл бұрын

    Mamath 😂

  • @sumudumaduranga9044

    @sumudumaduranga9044

    Жыл бұрын

    Marama lassa voice ekak ....ජයවේවා මල්ලි ...

  • @TravelHacker-bn6dx
    @TravelHacker-bn6dx3 ай бұрын

    අහිංසක කොල්ලෙක්❤️😍මගෙ class එකේ යාලුවෙක් මූට හරියනකොට මාර සතුටුයි

  • @anoma8666

    @anoma8666

    3 ай бұрын

    Apitah satutui oya wage yaluwo suba pathanawa dakkam❤

  • @srilanka7207

    @srilanka7207

    2 ай бұрын

    👍

  • @Neethanidias
    @Neethanidias3 ай бұрын

    හැකියාවට ඉඩදුන්න ගුරුතුමාටත් ස්තුතියි ! පුතුට රසබර අනාගතයක්!

  • @ravindraekanayake6822
    @ravindraekanayake6822 Жыл бұрын

    ජයවේවා ඉලංදාරියා , ඒ දරුවට අවස්ථාව දුන්න ගුරුවරයත් සැබෑම ගුරුවරයෙක් , ඕක තමයි සැබෑම ගුරුවරයෙක් වගකීම් ...🙏💪

  • @vishwajanith4083

    @vishwajanith4083

    Жыл бұрын

    Aniwren ♥️

  • @piyumiamandika7377

    @piyumiamandika7377

    Жыл бұрын

    Ape madushan sir ♥️

  • @rasangikadenipitiya4705

    @rasangikadenipitiya4705

    Жыл бұрын

    Aniwryen...

  • @sachatv

    @sachatv

    Жыл бұрын

    💝

  • @sumiththilakasiri9508

    @sumiththilakasiri9508

    Жыл бұрын

    Harima lassanai malli voice eka......

  • @freedom774
    @freedom774 Жыл бұрын

    මේ වගෙ දක්ශයෙක්ට අවස්තාවක් දුන්නු ගුරුතුමාට ගොඩක් ස්තූතී .ඒ වගේම මල්ලි ඔයත් සුපිරි දක්ශයෙක් ඉසරහටම යමු. වරදින්නෙ නෑ කවමදාවත්..

  • @niroshadamayanthi9502
    @niroshadamayanthi95024 ай бұрын

    අවස්ථාව දුන්නු ගුරුවරයට උපහාරය..වැඩ්ඩෙක් එකෙන්ම ❤❤❤❤❤

  • @user-cu7ee1ys6w
    @user-cu7ee1ys6w7 ай бұрын

    එදා ක්ලාස් එකේ සිංදු කියපු මල්ලි අද ඉන්න තැන ගැන මාරම සතුටුයි මෙහෙම දක්ෂතා තියන කෙල්ලන්ට කොල්ලට අපි ඉස්සරහට යන්න අත දෙන්න ඕනි සුබ පැතුම් මල්ලි ❤

  • @lovelygirl4087
    @lovelygirl4087 Жыл бұрын

    Lyrics :- හිතක් තිබුණා ඔබ ලබන්නට අපිට අපි ආදරේ කළ මතක අතරේ දැනෙනවා මට ඔබ ලබන්නට බැරි බව මම හොයපු මවපු හීන පොඩිකර දිය කර හරිනව කඳුළු විලසට මම ඔයත් එක්ක එක දවසක තනිවෙච්ච පෙම් හිතක් තිබුන මුළු හදවත් දැහැගත්ත වෙන හිතක් ලඟට කොහොමත් බෑ ළංවෙන්න.... මේ ජීවිතයම විඳවන්නට ඉඩදෙන්න මම හොයපු මවපු හීන පොඩි කර දිය කර හරිනව කඳුළු විලසට... හිත රැවැට්ටුවත් බැහැ මට පව් පුරවන්න අද ඉන්න තැනක ඔයා හොඳින් හිනැහෙන්න තව හිතක් නොමැත ආයෙත්නම් රැවටෙන්න පිඳු ආදරේම හැමදාකම සුරකින්න මම හොයපු මවපු හීන පොඩිකර දියකර හරිනව කඳුළු විලසට... හිතක් තිබුනා ඔබ ලබන්නට අපිට අපි ආදරෙ කළ මතක අතරේ දැනෙනවා මට ඔබ ලබන්නට බැරි බව මම හොයපු මවපු හීන පොඩිකර දියකර හරිනව කඳුළු විලසට (Like karanna ,comment karanna ,share karanna)😁❤️

  • @ayeshdenuwan6218

    @ayeshdenuwan6218

    Жыл бұрын

    නියම යි...අයියේ....ඔයා ඇහුවා ට....කොච්චර එපා...වෙන්නෑ

  • @indikakasun5064

    @indikakasun5064

    Жыл бұрын

    Supe r 👌

  • @roshandeen5842

    @roshandeen5842

    Жыл бұрын

    හි

  • @roshandeen5842

    @roshandeen5842

    Жыл бұрын

    ඔයාගෙ කටහඩ මාර ලස්සනයි අයියෙ

  • @lasithapriyani2512

    @lasithapriyani2512

    Жыл бұрын

    Wow nice song ❤ e voice eka 😍

  • @roshanlanka3227
    @roshanlanka3227 Жыл бұрын

    තව දෙයක් ict ඉගෙන ගන්න ආපු කොල්ලව ගායකයෙක් කරාට සර්ට ප්‍රාණාමය ❤️

  • @asangidilrukshi9286

    @asangidilrukshi9286

    Жыл бұрын

    එකනම් ඇත්ත තාමා

  • @_g_5360

    @_g_5360

    Жыл бұрын

    Ee comment ekaa adareyi bn

  • @geethawijerathna2999

    @geethawijerathna2999

    Жыл бұрын

    ❤❤

  • @Nethurajapaksha0815

    @Nethurajapaksha0815

    Жыл бұрын

    Ape sir..🥺💥

  • @vishuu151

    @vishuu151

    2 ай бұрын

    අනිවාරෙන් ඒකටනම් respect

  • @user-me1vt1tr8t
    @user-me1vt1tr8t23 күн бұрын

    ලස්සන vois එකක්.... ❤❤❤❤

  • @kumaradissanayake8471
    @kumaradissanayake84719 күн бұрын

    Woow ..මුල් ගිිතයේ නැති අලංකාර ගොඩාාාාාක් තියෙනවා ..සුපිරිම ..👍❤

  • @nimeshshashika3820
    @nimeshshashika3820 Жыл бұрын

    10 පාරකට වඩා අහන්න බලන්න ඇති ඒ තරම් පට්ට සුපිරියක් සහෝදරයා ❤️💪

  • @rashaneanuradha9019

    @rashaneanuradha9019

    Жыл бұрын

    Trending වුන දවසේ අද වෙනකන් තාම අහනවා... save කරන් ❤❤❤❤

  • @mavindunisadofficial9390
    @mavindunisadofficial9390 Жыл бұрын

    ඇත්තටම මේ පොඩි කොල්ලගේ කටහඩින් කියපු මේ සින්දුව ගායනා කරාට පස්සේ තමයි ඔරිජිනල් Song එකත් හිට් වෙන්න ගත්තේ... ඒකට අනිවාර්යයෙන් සින්දුවේ අයිතිකාරයා ආඩම්බර විය යුතුයි💯❤️😍

  • @asinibimasha7658

    @asinibimasha7658

    Жыл бұрын

    Ekanm atta mn danerg ohoma sinduwak tino kiyala me cover pase

  • @Gayan_Dushmanth

    @Gayan_Dushmanth

    Жыл бұрын

    කලින් අහලා නෑ නේද 😅 ඒක කොහොමත් හිට්. නමුත් මේ ලමයා නිසා යම් කිසි views ටිකක් ලැබුනා.කොහොම උනත් ඒ සිංදුව ජනප්‍රිය වෙලා තිබුන සිංදුවක්

  • @KumariDassanayake

    @KumariDassanayake

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @senarathbandara3371

    @senarathbandara3371

    Жыл бұрын

    supiri

  • @senarathbandara3371

    @senarathbandara3371

    Жыл бұрын

    patara...kata.....hada

  • @pradeepramanayake
    @pradeepramanayake4 ай бұрын

    මුල් ගිතය වයිරල් වෙන්න මුලික හෙතුව මෙ ගායනාව❤❤❤

  • @user-qi5wp9sl3m
    @user-qi5wp9sl3m10 ай бұрын

    Voice එක පට්ට. එ ගුරුවරයට ස්තුති මෙ මල්ලිට අවස්ථාවක් දුන්න එකට Good luck💖😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💓💓💓💓💓💓💓💓💓💕💞💗❤💗💖😻

  • @gayanlaalitha8724
    @gayanlaalitha8724 Жыл бұрын

    මේ කමෙන්ට් දාන කට්ටිය විතරක් නෙවෙයි මේ රටේ හැමෝම ඔයාගෙ කට හඩට කැමතියි. සුභ පැතුම් අපි හැමෝගෙන්ම ඔයාට මල්ලී!!

  • @ingrajethamarajivadisanaya8465

    @ingrajethamarajivadisanaya8465

    Жыл бұрын

    Lasana kta hadak putha oyata tiyanna

  • @dehemitimasha5175
    @dehemitimasha5175 Жыл бұрын

    හිත නිවන කටහඩක් 🔥😍 ඇත්තටම සැබෑ දක්ශයෙක්.. ✊❤️

  • @nihalstiwven1223
    @nihalstiwven122310 ай бұрын

    පට්ටම පට්ට වොයිස් ඒකක්.භාවනාවක් වගේ සිංදුවටම ගැලපෙන කටහඩක් තමයි මේ.ජය වේවා සහෝදරයා

  • @shashikapriyadarshani189
    @shashikapriyadarshani18910 ай бұрын

    ඇත්තටම මේ රෙකොර්ඩින් එකක්ද කියලා හිතෙනවා. කොහොමද මේ තරම් පැහැදිලි ලස්සන හඬක්, සැබෑම දක්ශ දරැවෙක්🎉❤

  • @dhananjalakaushalya3675

    @dhananjalakaushalya3675

    8 ай бұрын

    Ekanee❤️✨

  • @akilagayashan9222
    @akilagayashan9222 Жыл бұрын

    උබ කවුද කියල දන් නෑ මල්ලී...ඒත් උබ පට්ට.සිංදුවෙ ගායකයටවත් බෑ උබ වගේ කියන්න...පට්ට කොල්ලෝ බුදුසරණයි ..සරස්වතී මෑනියන්ගෙ පිහිටයි ❤

  • @herathnawarathne9792

    @herathnawarathne9792

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @dhanushikanayomi2670

    @dhanushikanayomi2670

    Жыл бұрын

    ඇත්තටම ❤

  • @nadee341

    @nadee341

    Жыл бұрын

    ඒක නම් ඇත්තමයි......

  • @imayathennakoon4059

    @imayathennakoon4059

    Жыл бұрын

    ❤️❤️❤️🥰🥰🥰

  • @deshan8888

    @deshan8888

    Жыл бұрын

    ඔරිජිනල් එකට වඩා කොල්ලා සුපිරියට කියනවා.අනික මේ කොල්ලා කියන්නෙ LIVE. Original eka enne studio haraha. Perfect singing. 👌❤️

  • @pachayapachaya5336
    @pachayapachaya5336 Жыл бұрын

    කවදාවත් වරදින්නේ නෑ මේ කටහඩ දුන්න අම්මට අම්මා මතු බුදු වේවා

  • @AshaniDilrukshi-xo1wi
    @AshaniDilrukshi-xo1wi11 ай бұрын

    දරුවන්ගෙ දියුණුවට උදව් කරන ගුරුවරු මිහිපිට දෙවිවරු 🙏🙏

  • @upulperera9471
    @upulperera94717 ай бұрын

    Supirima සුපිරි gayanayak පට්ටම ලස්සනයි ජය වේවා

  • @adrianshane-hl5ck
    @adrianshane-hl5ck Жыл бұрын

    මගේ උණුසුම් සුභ පැතුම් මල්ලියෝ !!! 10 පාරකට වඩා ඇහුවා පැටියෝ .. වශී වෙන කටහඩක් තියෙන්නේ .. ජේසු පිහිටයි පැටියෝ !!!

  • @pradeepdissanayake9484

    @pradeepdissanayake9484

    8 ай бұрын

  • @KTRGAMEING123

    @KTRGAMEING123

    7 ай бұрын

    ❤❤❤❤❤❤😢

  • @sandalihansika3181
    @sandalihansika3181 Жыл бұрын

    Live, මෙහෙම ගායකයෙකුටත් වඩා හොදට sing කරා 🥺,කියන්න වචන නෑ අප්ප,කී පාරක් ඇහුවද මන්ද,අහන එක නවත්තගන්න බෑ වගෙ 🥺❤️🔥

  • @dilakshikamadhuwanthi3515

    @dilakshikamadhuwanthi3515

    Жыл бұрын

    Marama lassanai nedha

  • @risandudulneth4353

    @risandudulneth4353

    Жыл бұрын

    💯%

  • @chaladisanayake6560

    @chaladisanayake6560

    Жыл бұрын

    Ow aththtam ❤️‍🩹

  • @SNOVI899

    @SNOVI899

    Жыл бұрын

    😍🥰💕💕

  • @kavindyanawodani

    @kavindyanawodani

    Жыл бұрын

    අම්මෝ ඒ වොයිස් එක පට්ටම ලස්සනයි අයියා All the best😙💗

  • @iroshanilmini7776
    @iroshanilmini7776 Жыл бұрын

    දවසක හොඳ තැනකට එනවා අනිවාරෙන් .පුලුවන් උපරියෙන් තැනකට එන්න මල්ලි .ලස්සනයි ඔයාගෙ voice එක කෙල්ලො කොල්ලො පිස්සු වැටෙයි ඒ සිංදු වලට ගායකයෙක් උන දවසට .

  • @NethmiUmesha-ve6yf
    @NethmiUmesha-ve6yf11 ай бұрын

    අනේ ඇස්වහක්නම් වදින්න එපා❤️...ලස්සනයි ඒක....❤️❤️සියපාරක් ඇහුවත් ආස හිතෙනවා අහන් ඉන්න❤️

  • @Imashi502
    @Imashi502 Жыл бұрын

    දහපාරකටත් වඩා මේක අහපු අය ඉන්නවද මං වගෙ.🤭❤️❤️❤️❤️❤️❤️😊

  • @rashaneanuradha9019

    @rashaneanuradha9019

    Жыл бұрын

    ඊටත් වඩා..තාම අහනවා ❤❤❤

  • @nishadiperera7930

    @nishadiperera7930

    Жыл бұрын

    Ow ane😦😘

  • @Foxbad360

    @Foxbad360

    Жыл бұрын

    අනි වාරෙන් පට්ට සුපිරි 😘😘

  • @nimeshikamadhumali3092

    @nimeshikamadhumali3092

    Жыл бұрын

    Ou ou

  • @jagathkumara7169

    @jagathkumara7169

    Жыл бұрын

    Innawa

  • @sanchithanimnada-nq3wl
    @sanchithanimnada-nq3wl Жыл бұрын

    Voice එක පට්ට. එ ගුරුවරයට ස්තුති මෙ මල්ලිට අවස්ථාවක් දුන්න එකට Good luck💖

  • @senubro1
    @senubro12 күн бұрын

    ලස්සන වොයිස් එක ඇත්තටම ලස්සනයි ගොඩාක් බුදු සරණයි

  • @HandoeyunParkjimin-ul6cm
    @HandoeyunParkjimin-ul6cm5 ай бұрын

    ගොඩාක් ලස්සනයි සිංදුව

  • @liyanaarachchi2912
    @liyanaarachchi2912 Жыл бұрын

    දරුවන්ට මේ ලබා දෙන අවස්ථා ගොඩක් වටිනවා සර්.ජය වේවා

  • @adeeshashamal4647

    @adeeshashamal4647

    Жыл бұрын

    කී පාරක් ඇහුවද කියලවත් මතක නෑ. ඒ තරම් ලස්සනයි . මාරම මාර ලස්සනයි 👏 💗

  • @sandyakumari9879

    @sandyakumari9879

    Жыл бұрын

    ANE Mara lasanai kochara ahuvath epa wenen na marama lasanai😍

  • @sanjuboy3530
    @sanjuboy3530 Жыл бұрын

    කිසිම ස්ටාර් එහෙකට නොයා උබේම සිංදු ටිකක් කරල තැනක් හදාගනින් මල්ලී පට්ට ලස්සනයී මචං....🤟🤟❤️❤️

  • @shiranpathirana4180

    @shiranpathirana4180

    Жыл бұрын

    sirawatama kohewath thiyena star walata gihin ennethuwa oyagema kiyala sinduwakin feeld ekata enda oni kollek 👌👌👌👌💚💛🧡 good luck bro

  • @sriyanirajapaksha

    @sriyanirajapaksha

    Жыл бұрын

    eknm nm att tsniym ynn oyg uthsahaten e dawasa enkn apith bandarawela idn bln innw

  • @athulasenavirathne4031

    @athulasenavirathne4031

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම එක් ඇත්ත .....ජයවෙිවා පුතා.

  • @user-hb5em2pm2n

    @user-hb5em2pm2n

    Жыл бұрын

    ඇත්ත කතාව ඔයාගේ චැනල් එකක් හදාගෙන සිංදු ටිකක් දැමිමනමි ගොඩ

  • @prasannakumara277

    @prasannakumara277

    Жыл бұрын

    Aniwa

  • @PrasadBandara-wb5mp
    @PrasadBandara-wb5mp14 күн бұрын

    හරිම ලස්සනයි. ජයවේවා

  • @toneperera2334
    @toneperera23348 ай бұрын

    ලස්සනයි තෙරැවන් සරණයි...

  • @hiruhiru5501
    @hiruhiru5501 Жыл бұрын

    පිස්සුවක් මල්ලියෝ ඒක නම්... එච්චර ලස්සනට ගායකයාවත් කියන්නෙ නෑ... බුදුසරණයි කොල්ලෝ... සුභ අනාගතයක් ❤️‍🔥💝

  • @rashaneanuradha9019

    @rashaneanuradha9019

    Жыл бұрын

    ඔව් බන් .. 🤘🤘🤘

  • @nilanthijayalath748

    @nilanthijayalath748

    Жыл бұрын

    Aththa ayye ❤️

  • @hansanimadushani5739
    @hansanimadushani5739 Жыл бұрын

    වෙලාව ආවාහම මිනිස්සු දිනනවා කොහෙන් හරි....❤️ඒක ස්බාවදහමේ ආෂිර්වාදයක්.....🌍 god bless you💫❤️

  • @lakmalishashikala3499

    @lakmalishashikala3499

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @asangidilrukshi9286

    @asangidilrukshi9286

    Жыл бұрын

    ඔව් අනිවා රෙන්

  • @chutimanika1195

    @chutimanika1195

    Жыл бұрын

    කමෙන්ට් දැක්කම ඒවා වලින් අවංකව ඇත්තටම ගොඩාක්ම ඇත්ත මොකද අද දක්ෂයට තැනක් නැහැ ඔයා කිව්වා වගේම ස්වභාවධර්මය විසින්ම එයාට ඒ තැන ලබා දීල තියෙනව. අද රියැලටි වලට ගියත් දක්ෂය හැලෙනව. 🥰❤

  • @chamithprasanga4549

    @chamithprasanga4549

    Жыл бұрын

    අද දැක්ක පට්ට අදහසක්...කවුරු උනත් ඇත්ත ඒක...🙏🙏🙏

  • @hansanimadushani5739

    @hansanimadushani5739

    Жыл бұрын

    @@chamithprasanga4549 aniwaren jivithe dinwanne wasnwa ekka🤗😊

  • @user-oc3lj2uo7w
    @user-oc3lj2uo7w2 ай бұрын

    පට්ටම පට්ට ලස්සනයි

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa8 ай бұрын

    ක්ලාස් එකේ සර්ට එකෙන්ම රෙස්පෙක්ට්.....🙏🙏💐💐

  • @palithayasarathna8771
    @palithayasarathna8771 Жыл бұрын

    100 වරකට වඩා අහන්න හිතෙනවා 😘😘

  • @adrianshane-hl5ck

    @adrianshane-hl5ck

    Жыл бұрын

    Definitely ❤❤❤❤❤❤❤❤❤

  • @chalanagothami5299

    @chalanagothami5299

    Жыл бұрын

    Orginal shong aeka kiyanawata wada mara lassanay amutuma lassanay katahada....

  • @KasunSandaruwan-rz7ss

    @KasunSandaruwan-rz7ss

    9 ай бұрын

    Etta ❤

  • @sandaruwanmadusanka455
    @sandaruwanmadusanka455 Жыл бұрын

    පට්ට අහිංසක කොල්ලෙක්... බුදු සරණයි පුතේ 🙏🙏🙏

  • @user-zb9ry6fc9j

    @user-zb9ry6fc9j

    Жыл бұрын

    ඔව් අහිංසක පාටයි❤

  • @dilshanijayamini2136

    @dilshanijayamini2136

    Жыл бұрын

    අහින්සක මල්ලී කෙනෙක් බුදුසරණයි 😊😊

  • @jayalathkumarakumara9979

    @jayalathkumarakumara9979

    Жыл бұрын

    E. Vois. Ekata. Gahnna. Vois. Ekk. Nh. Aya. Gammk. Thmh. Budusarani.

  • @HomesSH

    @HomesSH

    Жыл бұрын

    වට්? 😂 අන්ජනම් කියන්න පලයන්😂

  • @sandaruwanmadusanka455

    @sandaruwanmadusanka455

    Жыл бұрын

    @@HomesSH අනේ හා 😂

  • @Chamiya01
    @Chamiya014 ай бұрын

    ඔරිජිනල් එකෙන් පස්සෙ අයෙ බලන සෙට් එක කෝ❤😮

  • @irajaniuthkarsha2045
    @irajaniuthkarsha20456 ай бұрын

    ගුරු.තුමාට.ස්තුතියි..දරුවාට.මෙ.අවස්තාව.උදා.කර.දුන්නාට

  • @amelak45
    @amelak45 Жыл бұрын

    මෙි දවස් වල මෙි සිංදුව නිසා මෙි මල්ලි tiktok එකේ මාරම ප්රසිද්ද චරිතයක් වෙලා ගායනය නම් සුපිරි මල්ලියො ඔයාට ඡයෙන් ඡයම වෙිවා බුදු සරනයි දෙවි පිහිටයි

  • @ahwshaperera3316

    @ahwshaperera3316

    Жыл бұрын

    මේ සින්දු ඇත්තටම කියන්නේ මෙයාද නැත්තම් වෙන ගායකක්ද.

  • @amelak45

    @amelak45

    Жыл бұрын

    @@ahwshaperera3316 නැ වෙන කෙනෙක්

  • @NishN239

    @NishN239

    Жыл бұрын

    Athami hitha niwana voice ekak..adarei malliyo budu saranai..🙏🙏🥰🥰🥰🤴🤴🤴

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 Жыл бұрын

    අඩේ මේක හොද talent එකක් නෙ. Live ඔච්චර හොදට sing කරනව කියන්නෙ 😳 මාර ම ලස්සනයි 💖

  • @lakshiwasana2697

    @lakshiwasana2697

    Жыл бұрын

    Ekane ❤️

  • @sajinisenanayaka6491

    @sajinisenanayaka6491

    Жыл бұрын

    Niyamai malli ❤️👍

  • @thesarupamithra3216
    @thesarupamithra321611 ай бұрын

    ඇත්තටම ගොඩාක් ලස්සනයි ඒ ගුරුවරයට ගොඩාක් පින්

  • @user-dl4nr9by1d
    @user-dl4nr9by1d8 ай бұрын

    Original song එක වගේ ම ලස්සනට කියනවා නේ. All the best brother 😊😊

  • @dilumikaushalya1792
    @dilumikaushalya1792 Жыл бұрын

    ගායකයන් අතරින් එඩිට් නැති ලස්සනම කටහඬකින් ලස්සන සින්දුවක් ඇහුවේ ඔයාගෙන තමයි ... හුඟක් ලස්සනයි ඔය කටහඬින්ම ඉස්සරහටම යන්න වරදින්නේ නෑ මල්ලිට බුදුසරණයි..

  • @nilanthisilva

    @nilanthisilva

    Жыл бұрын

    මම අදට අහන 15 වෙනි ගමන එකත් ඔයාගේ කඩහඬ පුතේ පුදුම ලස්සනයි පැටියෝ ඔයාට සුභ අනාගතයක්

  • @thakshilamadhuwanthi

    @thakshilamadhuwanthi

    Жыл бұрын

    🖤

  • @asensasikabandara

    @asensasikabandara

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @kasunchamara9985

    @kasunchamara9985

    Жыл бұрын

    Aniwa edit nathuwa samahara gayakayonta sindu kiyanna ba. Aththatama niyamai mekanan. Math meka 100 parak withara ahuwa. Thama ahanawa

  • @pschannel1182

    @pschannel1182

    Жыл бұрын

    👍👍👍👍

  • @prasadiamarawansha7946
    @prasadiamarawansha7946 Жыл бұрын

    සිය පාරකට වඩා බලුවා...මාරම ලස්සනයි 😍😍😍

  • @dineshwickramasinghe3188

    @dineshwickramasinghe3188

    Жыл бұрын

    සිරාවටම බන්

  • @rexlionkinghashi2548

    @rexlionkinghashi2548

    Жыл бұрын

    🥰

  • @inshaddulapandan4760

    @inshaddulapandan4760

    Жыл бұрын

    Ow ban

  • @lmcpliyanaarachchi3320

    @lmcpliyanaarachchi3320

    Жыл бұрын

    Ow bn🥰

  • @ayasuriyaprasangika4423

    @ayasuriyaprasangika4423

    Жыл бұрын

    Mat

  • @thivankalakmal6199
    @thivankalakmal6199 Жыл бұрын

    ගොඩක් ලස්සනයි

  • @deshansenanayaka6331
    @deshansenanayaka63319 ай бұрын

    නියමයී...සුපිරි...❤❤

  • @chethanadulari3365
    @chethanadulari3365 Жыл бұрын

    ඒ කටහඬ භාවනාවක් වගේ හරිම ලස්සනයි ඉදිරියටම යන්න ඒ අවස්ථාව ලබාදුන් ගුරැතුමාටත් ඉස්තූතියි🙏❤😍😎

  • @mohomadhajmal3234

    @mohomadhajmal3234

    Жыл бұрын

    Attara nangi

  • @wasanapriyadarshani906

    @wasanapriyadarshani906

    Жыл бұрын

    Bawanawak wagei

  • @rasikalakmali6724
    @rasikalakmali6724 Жыл бұрын

    මේ කොල්ලට ඉක්මනට එයාගෙම සිංදුවක් කරන්න ලැබෙන්න ඔනි අප්පා....❤️

  • @omethviranga5560

    @omethviranga5560

    Жыл бұрын

    ලගදිම කොල්ලගෙම සිංදුවක් එනවා♥️

  • @sakusaku8365

    @sakusaku8365

    Жыл бұрын

    @@omethviranga5560 කොහොමද danne

  • @maheeshanethmini8799

    @maheeshanethmini8799

    Жыл бұрын

    @@sakusaku8365 ai dala tiyenne 😁

  • @sakusaku8365

    @sakusaku8365

    Жыл бұрын

    @@SNTunes675 ayiye godak lassanayi

  • @sakusaku8365

    @sakusaku8365

    Жыл бұрын

    @@SNTunes675 ayiye godak lassanayi

  • @user-jp9ez1zj7j
    @user-jp9ez1zj7j5 сағат бұрын

    හරිම ලස්සනයි

  • @nilminianu-vf5hy
    @nilminianu-vf5hy6 ай бұрын

    හරිම ලස්සනයි පුතා. හොඳට ඉගෙන ගන්න 👍👍👍

  • @oshani7451
    @oshani7451 Жыл бұрын

    ලස්සන කටහඩක් අයියේ.දවසක ජනප්‍රිය ගායකයෙක් වෙන්න සුභ පතනවා 🥰🙏

  • @rasikasamangi7564
    @rasikasamangi7564 Жыл бұрын

    ඔර්ජිනල් නවෙයි කියලා කියන්න තියෙන එකම අඩුව හුස්ම අල්ලන සද්දේ ඇහෙන එක විතරයි.. හරිම ලස්සනයි පුතා.. Good luck

  • @madushanivithanage3899

    @madushanivithanage3899

    Жыл бұрын

    ,,ලස්සනයි

  • @surangahemachandra

    @surangahemachandra

    Жыл бұрын

    ඔව්. ඒක විතරයි

  • @sandeepalaksani6959

    @sandeepalaksani6959

    Жыл бұрын

    Golden matka Devi

  • @kaweeshanirmani6068

    @kaweeshanirmani6068

    Жыл бұрын

    ඒකෙන් තමා මාත් හොයාගත්තෙ මාරම ලස්සනයි ❤

  • @samanmalikumari938

    @samanmalikumari938

    Жыл бұрын

    Husma allana widiyath ekata amuthu lassanak ekathu karala thiyenwa 😊

  • @SanaliKumudu-dn9jj
    @SanaliKumudu-dn9jj11 ай бұрын

    ලස්සනයි ගොඩක් ලස්සනයි

  • @ChathukaJanodya
    @ChathukaJanodya7 ай бұрын

    මාරම ලස්සන කටහඩක් Good lake aiye

  • @nishajeewa5106
    @nishajeewa5106 Жыл бұрын

    මේ හැකියාව හදුන ගත්ත ගුරුතුමා ...ගුරුවරයෙක් සැබැවින් ම...තම වගකීම අවබෝධ කර ගත්ත.... ලස්සන voice එකක්...මේ හැකියාව තව තවත් දියුණු කරගෙන ඉදිරියට යන්නට සුභ පතනවා දරුවෝ...තෙරුවන් සරණයි....!!!.ඔයාට

  • @Shenaya448

    @Shenaya448

    11 ай бұрын

    Supiri putha voice eka marama marai❤❤

  • @seenu9502
    @seenu9502 Жыл бұрын

    දෙනුවන් අයියාගේ කටහඬ වගේම ලස්සනයි..ඔයාගේ ඉදිරි අනාගතයට සුභ පැතුම් අයියේ..ඇත්තටම ඔයා මාරම දක්ෂයි..💛🌙

  • @sigithidasanayake8348

    @sigithidasanayake8348

    Жыл бұрын

    👍👍👍

  • @vindiperera5684

    @vindiperera5684

    Жыл бұрын

    ලස්සනයි ඉදිරියට යන්න කලා හැකියාවන් තෙරුවන් සරන යි

  • @susanthadilshan3365

    @susanthadilshan3365

    Жыл бұрын

    @@sigithidasanayake8348 W see,

  • @hglp8753

    @hglp8753

    Жыл бұрын

    එයාට කෙල්ලෙක් ඉන්නව🤣

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    @Lakmal Gamage Dan kawda uta kellek innawada ahuwe😂😂Anika eyage voice fatta😂😂Handsome kiyala na kawruwath🤣🤣

  • @Dulanjanaedirisingha-up2fd
    @Dulanjanaedirisingha-up2fd8 ай бұрын

    ලස්සනයි මල්ලි thawa සිංදු wak one oyage woisaken

  • @SarangaDilrukshi-tc4vv
    @SarangaDilrukshi-tc4vv Жыл бұрын

    Aththatama lassanai..suba pathum...

  • @nizliclk1699
    @nizliclk1699 Жыл бұрын

    ❤මම හොයපු මවපු හීන පොඩිකර....🎧දියකර හරිනවා කදුලු විලසට...🙂මතක අවුස්සන කටහඩක්🙂🥀

  • @isharapethum7605

    @isharapethum7605

    Жыл бұрын

    😃

  • @gayanikumarasingha7477

    @gayanikumarasingha7477

    Жыл бұрын

    😍😍😍😍😍😍

  • @asangidilrukshi9286

    @asangidilrukshi9286

    Жыл бұрын

    ඇයි එ ඔයා එයා හොයපු මවපු හින පොඩිකරන්නෙ එ කොල්ල පව්නෙ

  • @nizliclk1699

    @nizliclk1699

    Жыл бұрын

    @@asangidilrukshi9286 🤭

  • @raneeshachavindi7703
    @raneeshachavindi7703 Жыл бұрын

    ඒ voice එක නම් පිස්සුවක් මල්ලි ❤️😳 good luck ❤️ කවදහරි ඔයාගෙම කියලා song එකක් release වෙන දවසක් එයි කියලා විශ්වාස කරනවා ❤️😍

  • @dilrangasampath6825

    @dilrangasampath6825

    Жыл бұрын

    අනිවා ❤️

  • @swmusicentertainment1834

    @swmusicentertainment1834

    Жыл бұрын

    Lagadima 🙂

  • @shalanimadushika3690

    @shalanimadushika3690

    Жыл бұрын

    Lagadima❤️

  • @chalithasulakshana4762

    @chalithasulakshana4762

    Жыл бұрын

    Lagadima❤️😍

  • @ishuwithanage

    @ishuwithanage

    Жыл бұрын

    Good Luck your future brother.. ..❤️🥀

  • @suranga4
    @suranga47 ай бұрын

    සුපිරි🎉🎉🎉

  • @RasikaJayathissa-zd2ny
    @RasikaJayathissa-zd2ny Жыл бұрын

    හරිම ලස්සනයි පුතේ ජයවේවා හැමදේම

  • @chathuranganidissanayaka9772
    @chathuranganidissanayaka9772 Жыл бұрын

    මේ සින්දුව මීට කලින් අහලා තිබ්බේ නැහැ.ඔයා කියනවා තමයි මුලින්ම ඇහුවෙ.හිත නිවන කටහඬක්.හරිම ලස්සනයි.10 සැරයකට වඩා ඇහුවා.ඔයාගෙම සිංදුවක් ඉක්මනින් අපට අහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි පුතාට...

  • @imalshasandeepani4823

    @imalshasandeepani4823

    Жыл бұрын

    මමත් 🤗🤗

  • @drumscoverdana8435

    @drumscoverdana8435

    Жыл бұрын

    Anna ekai

  • @priyanisrilanka9280

    @priyanisrilanka9280

    Жыл бұрын

    Srwtm

  • @sadathdewmia2212

    @sadathdewmia2212

    Жыл бұрын

    Denuwan kawshaka

  • @chutti2571

    @chutti2571

    Жыл бұрын

    𝘔𝘈𝘛𝘏

  • @champikamadhushani329
    @champikamadhushani329 Жыл бұрын

    ලස්සනයි , සජීවීව මේ තරම් ලස්සනට ගායනා කරන්න පුළුවන් කියන්නෙ කොච්චර හැකියාවක්ද, සුබ පැතුම් දරුවො , තෙරුවන් සරණයි

  • @thusharathushara4742
    @thusharathushara47427 ай бұрын

    Harima ලස්සනයි aiya i love ❤my best friend and b,t,s ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍

  • @gayanrajapaksha3771
    @gayanrajapaksha3771 Жыл бұрын

    පට්ට...................

  • @WLG409
    @WLG409 Жыл бұрын

    අහම්බෙන් දැක්කේ පුතා. ලස්සන voice එක නිසා ඉවර වෙනකම් අහගෙන හිටියා..ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පුතාට. මේ අවස්ථාව දුන් සර්ටත් ස්තූතියි ..👌🙏

  • @sudharmaaa8502
    @sudharmaaa8502 Жыл бұрын

    දෙනුවන්ගේ කටහඬ වගේමයි ඇත්තටම මාරම ලස්සනයි මල්ලි සුභ පතනවා මල්ලි

  • @lalkankanamge7219
    @lalkankanamge721911 ай бұрын

    Voice ....එක පට්ට....

  • @gedarapalitha5270
    @gedarapalitha527011 ай бұрын

    මාර කටහඩක් සින්දුව 10 පාරකට වැඩිය ඇහුවා සුබ ගමන් අයියෙ 👍👍👍👍👍👍👍👍

  • @dilki6944
    @dilki6944 Жыл бұрын

    අම්මට තාත්තට කොච්චර නම් ආඩම්බරයක් ඇතිද 😇❤️

  • @renupallegedara3057
    @renupallegedara3057 Жыл бұрын

    ඇත්ත ගායකයට වඩා පට්ට ලස්සනට කියනවා..music වලින් ඉදිරියට ගියොත් හොද ගමනක් යනවා..සුබ පැතුම් හොද අනාගතයක් තියෙයි..🎶 ❤️👍

  • @isururuwan5706

    @isururuwan5706

    Жыл бұрын

    පක තමා orginal සිංදුව අහල බලපන් 😅

  • @isururuwan5706

    @isururuwan5706

    Жыл бұрын

    kzread.info/dash/bejne/hpaulq2rotfdeps.html

  • @savisilva4861

    @savisilva4861

    Жыл бұрын

    ඇත්ත ගායකය තරම් නැ ඒත් හොදයි

  • @asangidilrukshi9286

    @asangidilrukshi9286

    Жыл бұрын

    කුනු හරප කියන්න එපා සින් දුව ලස්ස නයි එයත් ලස්සනයි එයාට කවද හරි ගයක යෙක් වෙන්න පුලුවන් මෙතරම් හොද සින්දුවකට කුනු හරප කියන එකා කව්ද

  • @asangidilrukshi9286

    @asangidilrukshi9286

    Жыл бұрын

    @@renupallegedara3057 මොකක්ද ඇත්ත මම කියපු දෙද

  • @AmathigeWipul-mx9ei
    @AmathigeWipul-mx9ei5 ай бұрын

    Lassanayi ayiye oyage sinduva

  • @NirupaThushani
    @NirupaThushani6 ай бұрын

    ලස්සනයි පුතේ බුදුසරණයි

  • @chandaniwarnakulasuriya3870
    @chandaniwarnakulasuriya3870 Жыл бұрын

    ඒ අමිමාට මොන තරම් සතුටක් ඇති ද 🥰 අපි මෙහෙම අහලා සතුටක් විදිනවා නම් ජයවෙිවා දරැවෝ 🥰🥰❤️

  • @mehirimehiri7910

    @mehirimehiri7910

    Жыл бұрын

    ලස්සනයි

  • @pavithraudayangani4374

    @pavithraudayangani4374

    Жыл бұрын

    ලස්සනයි

  • @sasmithapriyankara8304

    @sasmithapriyankara8304

    Жыл бұрын

    හරි ම ලස්සනයි 😘😘😘😍😍❤️

  • @achinishashikala6521

    @achinishashikala6521

    Жыл бұрын

    ලස්සනයි ❤️

  • @sdsadaruwan6335

    @sdsadaruwan6335

    Жыл бұрын

    Huhha

  • @sandalihansika3181
    @sandalihansika3181 Жыл бұрын

    නුදුරේදීම ජනප්‍රිය ගායකයෙක් 🥺❤️🔥

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di Жыл бұрын

    ගොඩාක් ලස්සනයි ❤❤

  • @user-nu1ne5kg4l
    @user-nu1ne5kg4l7 ай бұрын

    සුපිරියක් තමයි 👍👍👍❤❤

  • @LuluStore21
    @LuluStore21 Жыл бұрын

    මට සාමාන්යෙන් එක සිංදුවක් 2,3 පාරකට වැඩිය අහන්නේ නෑ කොච්චර ආස උනත්.. ඒ වගේම දෙනුවන් Little Star ආපූ කාලේ ඉදලම මං එයාගේ Fan.. මේ සිංදුව release උන දවසෙම මං ඇහුව ඒත් වැඩි ගානක් උනේ නෑ.. කොච්චර කැමති උනත් Boot Song එකක් නිසා මං වැඩිය ඇහුවෙ නෑ.. ඒත් මේ මල්ලිගේ හඩ.. ඇත්තටම මං Colombo යනකම්ම මේක ඇහුව කිව්වම මටම හිතාගන්න බෑ.. karaoke එකක් උනත් ඒ ගානට කියන්න මාරම talant වෙන්න ඕනි.. ඇත්ටම Addict වෙනවා මේ කටහඩට.. දවසක රට හොල්ලන හඩක් කියල නම් හොදටම දන්නවා.. ඒ වගේම ඒ Sirට බොහොම ස්තුති වෙනවා .. සැබෑ ගුරුවරයෙක් වීම ගැන.. Good luck මල්ලි.. ❤️

  • @Pasiya20042

    @Pasiya20042

    Жыл бұрын

    ගායකයා කැලේ ඒ කටහඩට 💪💪💪💪💫💫💫💫💫💫

  • @kapugamage7767

    @kapugamage7767

    Жыл бұрын

    💖Super💖

  • @geethikachamari4639

    @geethikachamari4639

    Жыл бұрын

    @@Pasiya20042 f

  • @geethikachamari4639

    @geethikachamari4639

    Жыл бұрын

    LAssa nai supiri

  • @dulanganarangodage7931
    @dulanganarangodage7931 Жыл бұрын

    දක්ශයෙක් ❤️❤️❤️ සර්ටත් ගොඩක් පිං මේවගෙ දක්ශයෙක්ට අවස්ථාවක් දුන්නට ❤️

  • @pradeepramanayake
    @pradeepramanayake4 ай бұрын

    සුපිරියක්❤❤❤

  • @chandradeerananda9675
    @chandradeerananda96759 ай бұрын

    හරිම ලස්සනයි අයි ෙය් සින්දුව😊😊😊😊❤❤

  • @maleeshaharshani8613
    @maleeshaharshani8613 Жыл бұрын

    ඒ කටහඩ...ඇහැව්වට ඇහැව්වට එපා වෙන්නැ 🥺❤️🧚‍♀️ මාරම voice ekh අයියේ🥺❤️ congratulations 🥺❤️

  • @madumalirasangika9537

    @madumalirasangika9537

    Жыл бұрын

    ඔව් එක අැත්ත

  • @malindunethsara1750

    @malindunethsara1750

    Жыл бұрын

    ඒක භාවනාවක් ❤️

  • @lakshiwasana2697

    @lakshiwasana2697

    Жыл бұрын

    ❤️❤️ great voice ekak ❤️❤️

  • @upullasantha-su1bf

    @upullasantha-su1bf

    Жыл бұрын

    Hmmm ou neda

  • @nirmalanishanti

    @nirmalanishanti

    Жыл бұрын

    Waaaaw malli kochchara ahuwath apa wenna maru malli asama wois akak jaya weewa❤

  • @kavindyamusicstudio370
    @kavindyamusicstudio370 Жыл бұрын

    දැනෙන්නම කියනව.වොයොස් ටීන්,ඩ්‍රීම්ස්ට්‍රාර් ඇප්ලයි කරන්න මල්ලි යෝ......හොද අනාගතයක් තියන ....😍😍😍😘😘😘

  • @nirashalakmini1892
    @nirashalakmini1892 Жыл бұрын

    සුපිරි කටහඩක් අයියේ ඔයාගේ අනාගතයට මගෙන් සුබ පැතුම් කී පාරක් ඇහුවද මන්දා👍❤️

  • @user-uw8rp2km7r
    @user-uw8rp2km7r Жыл бұрын

    මාරම මාර සින්දුව

  • @bindubindutharaka844
    @bindubindutharaka844 Жыл бұрын

    උඹේ sinduwa තමා මුලින්ම ඇහුණේ කොල්ලෝ .. බැලුවම ගායකයා left ... සුපිරි voice එකක් song එකටම කියාපු ... උඹට දිගු ගමනක් brother .. old the best .

  • @kaweeshageeganage9529

    @kaweeshageeganage9529

    Жыл бұрын

    Ow aniwaren

  • @hasithaneranjan7408

    @hasithaneranjan7408

    Жыл бұрын

    Ow ne appa

  • @ruwankumar5138

    @ruwankumar5138

    Жыл бұрын

    Gayakaya nathnam mu ada meyhana nae..edath adath kawadath api ad are krn gayakayek denuwan kawshaka malli.kolitiya ethanai bro..,

  • @sampathwarnakulasuriya4488

    @sampathwarnakulasuriya4488

    Жыл бұрын

    Supiri Puthe niyama Katahada good luck

  • @nilnethu6637
    @nilnethu6637 Жыл бұрын

    කී සැරයක් ඇහුවද කියලා මතක නෑ ඒ තරම් ලස්සනයි ❤️ මුල් ගායකයත් අමතකයි ඒ කටහඬට මාර ලස්සනයි ❤️

  • @Maleesha446

    @Maleesha446

    Жыл бұрын

    ඇත්ත කතාව🥺❤️

  • @shcoolname346

    @shcoolname346

    Жыл бұрын

    @@Maleesha446 o

  • @asangidilrukshi9286

    @asangidilrukshi9286

    Жыл бұрын

    @@shcoolname346 😁😁

  • @sandarumbandara

    @sandarumbandara

    Жыл бұрын

    සිරාවට ❤️

  • @dahamiprbasha3051

    @dahamiprbasha3051

    Жыл бұрын

    Eththa ❤

  • @dishanayakachamika8248
    @dishanayakachamika82489 ай бұрын

    Godaaaaak ලස්සනයි suba anagatayak oyata jaya වේවා

  • @sumithwickramarathna2127
    @sumithwickramarathna21276 ай бұрын

    සුපිරිම සුපිරි

  • @nimeshmanoharaweerasingha863
    @nimeshmanoharaweerasingha863 Жыл бұрын

    ඇත්තටම සතුටුයි මෙවගෙ කොල්ලො අපෙ රටෙ ඉන්නෙක ගැන අපෙ සුබ පැතුම් ආදරෙයි

  • @napurudhoni8630
    @napurudhoni8630 Жыл бұрын

    ඇත්තටම ලස්සනයි සුභ අනාගයක් මල්ලියෝ මේ අහන්නේ 4 සැරේ ඒ තරම් ලස්සනයි බුදු සරණයි

  • @nirmaleehashinika7340

    @nirmaleehashinika7340

    Жыл бұрын

    මන් 7 😍😍😍

  • @NandaniRenuka-ub3ml
    @NandaniRenuka-ub3ml10 ай бұрын

    ගොඩාක් ආසාවෙන් ඇහුවා මල්ලියෝ❤️..ගොඩාක් ලස්සනයි .මගෙන් සුබ පැතුම්..තෙරැවන් සරනයි🙏🙏 ඔයාට

  • @AnuththaraSeuwandi-jh7gz
    @AnuththaraSeuwandi-jh7gz11 ай бұрын

    ලස්සනයි මල්ලියෝ ඉස්කෝලේ කලේ මතක් උනා good luck

Келесі