✔️ ඔයා ආයෙ මාලුමිරිස් හදනව නම් මේ විදියට හදලා බලන්න ❤ Malumiris Cutlets New way Rec | Chammi Imalka

Тәжірибелік нұсқаулар және стиль

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi
✔️ ඔයා ආයෙ මාලුමිරිස් හදනව නම් මේ විදියට හදලා බලන්න ❤ Malumiris Cutlets New way
Ingredients
1. 250g of Plain flour (2 cups)
2. 1 tsp of Salt
3. 3 tbsp of Oil
4. Some parsley
5. Some water
1. 10 Chilli
2. 2 Boiled potato
3. Salt to taste
4. 1/8 tsp of Turmeric powder
5. 1/2 tsp of Chilli powder
6. 2-3 tsp of Chilli flakes
7. 1/2 of Onion
8. Some curry leaves
9. 2-3 Green chilies
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි ග්‍රෑ 250 (කෝප්ප 2)
2. ලුනු තේහැදි 1
3. තෙල් මේසහැදි 3
4. කරපිංචා හෝ පාස්ලි
5. වතුර අවශ්‍ය තරමට
1. මාලු මිරිස් 10
2. තම්බා පොඩි කල අල ගෙඩි 2
3. ලුනු රස අනුව
4. කහ කුඩු තේහැදි 1/8
5. මිරිස් කුඩු තේහැදි 1/2
6. කෑලි මිරිස් තේහැදි 2-3
7. රට ලූනු ගෙඩි 1/2
8. කරපිංචා ඉති 1
9. අමුමිරිස් 2-3
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 265

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb Жыл бұрын

    ෂෝක් හරි පිලිවෙලයි

  • @rishinishi7442
    @rishinishi74422 ай бұрын

    අඩු වියදමකින් ඉක්මනින් හදා ගන්න පුලුවන් ❤️❤️❤️❤️❤️

  • @lalithgunasekara4816
    @lalithgunasekara48162 жыл бұрын

    You are a gteat instructor ,මම ඇමරිකාවේ ඉන්න chef කෙනෙක් ,thanks so much නංගි ඔයා හරිම සරලව කියාදෙනවා කාටත් තේරුම් ගන්න පුළුවන් විදිහට

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya79702 жыл бұрын

    බොහොම ස්තුති මෙවගේ හොඳ දෙවල් කියා දෙනවා ට තෙරුවන් සරණයි ඔබට ❤️👍🙏

  • @hasanthimadushani9622
    @hasanthimadushani96222 жыл бұрын

    ෂා හරිම අපූරුයි ඔයාට ස්තුතියි 👍💖

  • @padmahettiarachchi7733
    @padmahettiarachchi77332 жыл бұрын

    Eeka nam maru athi hadanna ona. Thank s dear

  • @ramyakaru3629
    @ramyakaru36292 жыл бұрын

    ෂා..දූව.අලූතෙන්ම දැක්ක රේසිපිය..හදනවා.අනිවාර්යෙන්ම. අලූත්..අලූත් දෙවල් ගෙන ඔයාට ස්තූතියි

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි ඔයාට Aunty 😊

  • @manjularanmuthu194
    @manjularanmuthu1942 жыл бұрын

    ෂා....කියල වැඩක් නෑ. ඇත්තටම ප්‍රසන්සනීයයි. පාන්කුඩු සමඟ කරදර කාරී ගණුදෙනුව නවතාලන්නටම පුළුවන්. ස්තුතියි! පරිස්සමට.

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි ඔයාට 😊

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika2 ай бұрын

    හරිම ලස්සනයි❤

  • @dissanayakemudiyanselagero6721
    @dissanayakemudiyanselagero67212 ай бұрын

    Wow harima lassanata kiya dunna. A am manam katha naha. Sthuthi oyata.

  • @damayanthipiyaseeli3032
    @damayanthipiyaseeli3032Ай бұрын

    ම්ම්ම් රස ඇති ❤❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara57532 жыл бұрын

    අලුත්ම ක්‍රමයක්.ස්තුතියි ඔබට

  • @genesispallie8767
    @genesispallie87672 жыл бұрын

    ඔයා හැමදාම ගේන්නේ වෙනස් විදියේ රෙසිපි මම මේක අනිවාර්යෙන් හදනවා ස්තූතියි රස පාටයි 😋😋😋🙏🙏🙏❤❤❤

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි ඔයාටත් 😊

  • @naliniwalpitagamage1218
    @naliniwalpitagamage12182 жыл бұрын

    Oya harima hodata kiyala denaws ikmanin hoda aluth krama walata Thanks very very much

  • @nelunnanayakkara2263
    @nelunnanayakkara2263 Жыл бұрын

    Thank you for this delicious recipe I love this recipe

  • @siriyalathafanandoofanando9500
    @siriyalathafanandoofanando95002 жыл бұрын

    ගොඩක් හොඳයි

  • @ajithdon4229
    @ajithdon4229Ай бұрын

    Your menu system very nice teaching thanks for you 👍👌❤️😁🎊

  • @omanmuscat8273
    @omanmuscat82732 жыл бұрын

    ෂාාාාා මරැනෙ හරි ඉක්මනට හදාගතහැකියි බොහොම ස්තුතියි ඔයාට

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 👍

  • @shiromamalkanthie3125
    @shiromamalkanthie31252 жыл бұрын

    Everything is very clear. No unnecessary too long details. Thanks dear Chammi

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    You are welcome dear 👍

  • @rasikasiriwardena7360
    @rasikasiriwardena73602 жыл бұрын

    Aluth dayak

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @srimathirupasinghe
    @srimathirupasinghe2 жыл бұрын

    Ada wenasma widihak 👍Lassanai rasai dekama😍😋thank you 👍

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @feliciafrancis7170
    @feliciafrancis71702 жыл бұрын

    Love it very good, I will try. Thank you.

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    You are welcome 😊

  • @ranikanarangoda9068
    @ranikanarangoda90682 жыл бұрын

    Thank you so much ❤️ my favourite is capsicums it was so messy frying with bread crumbs and batter. Now I can make easily the way you have taught .

  • @mohamedfawmy8408

    @mohamedfawmy8408

    2 жыл бұрын

    Ana superi camk

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    You are welcome my dear 😊

  • @chamilaudawatta

    @chamilaudawatta

    Жыл бұрын

    Miris karala unuwathura dala thama mama hdanna

  • @ganesanchitsabesan5556
    @ganesanchitsabesan55562 жыл бұрын

    Thanks. Hope to try this next week and let me know the out come.

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Thank you 😊

  • @user-ih4ci2sf9q
    @user-ih4ci2sf9q Жыл бұрын

    සුපිරි ❤

  • @marydecroos8483
    @marydecroos8483 Жыл бұрын

    Looks very delicious

  • @readytoknow
    @readytoknow10 ай бұрын

    Its beautiful

  • @rasikasiriwardena7360
    @rasikasiriwardena73602 жыл бұрын

    Try karannam tks chef

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    👍👍

  • @princema9678
    @princema96782 жыл бұрын

    ගොඩක් වටිනව මේ විදිහ හරි ලස්සනයි හරි රසකුත් තියනව ගොඩක් ඉස්තූතියි තෙරුවන්සරනයි ජේසු පිහිටයි

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි ..තෙරුවන් සරණයි 😊

  • @ushalushal8140
    @ushalushal81402 жыл бұрын

    Godak watinawa.thanks akka.god bless you,,

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි . බුදුසරණයි 😊

  • @thilakasenavirathna7525
    @thilakasenavirathna75252 жыл бұрын

    Nice one. Very creative. Best wishes from Scotland 🌷

  • @malekamaleka7136
    @malekamaleka71362 жыл бұрын

    Niyamai ane

  • @damayanthikodagoda9821
    @damayanthikodagoda98212 жыл бұрын

    ඒක ලස්සනයි ඔබට ස්තුතියි

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි ඔයාටත් 😊

  • @nadeeglaze1041
    @nadeeglaze10412 жыл бұрын

    කවදත් වෙනස් විදිය recipe ගේන ඔයාට බොහොම ස්තූතියි නංගා තව තවත් අපව දැනුවත් කරන්න ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️❤️

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි අක්කා. තෙරුවන් සරණයි 😊

  • @anulakumari5106
    @anulakumari51062 жыл бұрын

    ඒක දැනුවත්කරාට ස්තුතියි

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @anomaepa5756
    @anomaepa57562 жыл бұрын

    අලුත් දෙයක් Thank you 👍

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @rathnajayaweera211
    @rathnajayaweera2112 жыл бұрын

    Bohoma istutie.

  • @sriyanimanolatha6059
    @sriyanimanolatha60592 жыл бұрын

    Hemadarma aluth deval....hadanava...thank...u....dear.

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි ඔයාට 😊

  • @sisirakamendra7328
    @sisirakamendra73286 ай бұрын

    Thankyou very much

  • @jayantharanaweera9566
    @jayantharanaweera9566 Жыл бұрын

    Thank you so much miss

  • @nayomiwathsala8901
    @nayomiwathsala89012 жыл бұрын

    Thsnks chammieo oyats godaķ godak bye

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    You are welcome 😊

  • @AABB-cb1db
    @AABB-cb1db2 жыл бұрын

    මරුයි....thank u අක්කි

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    You are welcome 😊👍

  • @madawalasidny1486
    @madawalasidny1486 Жыл бұрын

    හොදයි ලස්සනට තියනව ඒ වගේ රසත් ඇති ස්තුතියි

  • @dimankahirusha4769
    @dimankahirusha47692 жыл бұрын

    Super akkiyh ,,,mth try krl blnew danme ☺️💖

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි ඔයාට 😊

  • @JagKarunarathna
    @JagKarunarathna2 ай бұрын

    Very.❤nice❤

  • @chathulahiru6347
    @chathulahiru63472 жыл бұрын

    Aniwarayen hadala balanawa .niyamai

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි ඔයාට 😊

  • @thiveinslifestyle5495
    @thiveinslifestyle54952 жыл бұрын

    Looks like yummy 😋😋 thank you ❤

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    You are welcome 😊

  • @subadawasak1240
    @subadawasak12402 жыл бұрын

    Lassanai rasath aewagema aethi

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @mohamedfarees2343
    @mohamedfarees23432 жыл бұрын

    Shaa maru akke anivaryenma try karala balannam

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @thanujaherath7677
    @thanujaherath76772 жыл бұрын

    Mama heduwa.. Harima rasai.. Gedara hemoma asawen kewa.. Thank you. Dear.. 🥰

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Godak sathutui matath😊

  • @lakshikasadeshani1571
    @lakshikasadeshani15712 жыл бұрын

    Niyamai akke. Math hadanawa.

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @jpishara9320
    @jpishara93202 жыл бұрын

    ඒක නම් මරු අක්කේ, 😋😋😋

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි ඔයාට 😊

  • @nisasamrapuli928
    @nisasamrapuli9282 жыл бұрын

    ස්තුති ඔයාට.💖💖💖💖💖💋💋👍👍

  • @freeyourbladder
    @freeyourbladder2 жыл бұрын

    Love to eat capsicums, like to taste it too.😍😋😋😋

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    👍👍

  • @user-st1xc6jr8o
    @user-st1xc6jr8oАй бұрын

    Good

  • @binara5812
    @binara58122 жыл бұрын

    Ane .godka lasanai .oya g Video .nitaramabalanwa.oyata budusarani දුව

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි ..බුදුසරණයි 😊

  • @yasgoonasekera5120
    @yasgoonasekera51202 жыл бұрын

    Very creative idea well done!

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Thank you 😊

  • @wageeshaperera8181
    @wageeshaperera81812 жыл бұрын

    හරි ෂෝක් නංගි.හදන්න ඕනේ

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @somasoma9332
    @somasoma93322 жыл бұрын

    👍👍නියමයි. මිස්. ස්තුතියි ❤

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි ඔයාටත් 👍

  • @Dr.SeneChats
    @Dr.SeneChats2 жыл бұрын

    Looks awesome!

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Thank you 😊

  • @nilminiperera6368
    @nilminiperera63682 жыл бұрын

    ❤ok❤🤩

  • @deliciousfoodwithkanthikic3172
    @deliciousfoodwithkanthikic31722 жыл бұрын

    Wow very nice .

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Thank you 😊

  • @dhammikakodithuwakku953
    @dhammikakodithuwakku953 Жыл бұрын

    👍👍

  • @nimashaishani3727
    @nimashaishani37272 жыл бұрын

    Dapu gamanma beluwa .. 👍👌😛😛😛👍👌👌👍👍❤️

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @samanthaachandani8878
    @samanthaachandani8878 Жыл бұрын

    ස්තුතියි... මාලු මිරිස් මමී වගේ😁😁😁😁

  • @sajithsirikarunarathne8050
    @sajithsirikarunarathne80502 жыл бұрын

    Nice

  • @manorisubasinghe248
    @manorisubasinghe2482 жыл бұрын

    💖💖🌷🌷thanks

  • @shriyagoodshriya5897
    @shriyagoodshriya58972 жыл бұрын

    Wauuuu.නියමයිනේ ..❤👌😋😋😋🥂🍾

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @piyasiliperera6836
    @piyasiliperera68362 жыл бұрын

    එකනමිනියමයි💕💕💕💕👌👌

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @rasikasiriwardena7360
    @rasikasiriwardena73602 жыл бұрын

    Math pastry chef in Switzerland

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Hi, nice to meet you 😊

  • @vishadiserasinghe473
    @vishadiserasinghe4732 жыл бұрын

    👌👌👌👌👌👌👌

  • @sweethome7551
    @sweethome75512 жыл бұрын

    Wow new recipe 😍

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Thank you 😊

  • @kalumpiyadarshana7452
    @kalumpiyadarshana74522 жыл бұрын

    හ්ම්ම්ම් මරු මරු

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @pemachandrapolwattha5680
    @pemachandrapolwattha56802 жыл бұрын

    එ්ක නම් නියමයි.

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @brijetfernando9833
    @brijetfernando98332 жыл бұрын

    Soi Tanhks❤❤❤🌹🌹🌹👍👍👍

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    You are welcome 😊

  • @rashmiimasha7528
    @rashmiimasha75282 жыл бұрын

    මාත් හදනවා ❤️

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @gamagasunitra1960
    @gamagasunitra19602 жыл бұрын

    නීයමයිටැන්කියු👍💝

  • @sabithasabitha379
    @sabithasabitha3792 жыл бұрын

    ඇත්තටම ලස්සනයි darling

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි ඔයාට 😊

  • @sunmali2591
    @sunmali25912 жыл бұрын

    ඒ රෙසපි එක වෙනස්

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @ayeshalakmali7503
    @ayeshalakmali75032 жыл бұрын

    Niyamai

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @samadhianuradha5051
    @samadhianuradha50512 жыл бұрын

    Eka nam patta ❤😍

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x2 жыл бұрын

    සෝක් අනේ බුදුසරණයි

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි ..බුදුසරණයි 😊

  • @rajamunasigha2084
    @rajamunasigha20842 жыл бұрын

    Hodai lesi

  • @pradeepkodikara8257
    @pradeepkodikara82572 жыл бұрын

    Thanks akki

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    You are welcome 😊

  • @nelumwijerathna3551
    @nelumwijerathna35512 жыл бұрын

    😋😋😍😍

  • @priyanthisbpriyathi2020
    @priyanthisbpriyathi20202 жыл бұрын

    ඔයාගෙ මේ මාලුමිරිස් බැදුම නම් හරිම අපූරුයි

  • @user-if9fz4ki4l
    @user-if9fz4ki4l Жыл бұрын

    👍

  • @nayanaedirille135
    @nayanaedirille1352 жыл бұрын

    Vegetarian nisa godak hodai 👍👍👍

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @raneisujata8623
    @raneisujata86232 жыл бұрын

    ගොඩක් රසයි නංගි ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍💯💯💯💯🌹🌹🌹🌹

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි අක්කා ..තෙරුවන් සරණයි 😊

  • @rathayayavilasini644
    @rathayayavilasini6442 жыл бұрын

    Wow great...

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Thank you 😊

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781Ай бұрын

    එහෙම ලේසි.බිස්කට් කුඩු තවරන එක කරදරයි

  • @ratnambalyogaeswaran8502
    @ratnambalyogaeswaran85022 ай бұрын

    Thank you 🙏🙏🙏

  • @chinthanilakshi3982
    @chinthanilakshi39822 жыл бұрын

    Thankyou. So. Much

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    You are welcome 👍

  • @tharinsanilani2770
    @tharinsanilani27702 жыл бұрын

    මරු අක්කේ 😍

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @ruwaniweerasinghe8596
    @ruwaniweerasinghe85962 жыл бұрын

    Looks amazing 👏

  • @malathisamaranayaka3604

    @malathisamaranayaka3604

    2 жыл бұрын

    ඒක නම්ම්ම් නියමයි රසත් ඒවගෙ ඇති මත් හදලා බලන්නම් .

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Thank you 😊

  • @chandralathawijesundara7252
    @chandralathawijesundara72522 жыл бұрын

    👍❤❤

  • @kumarakumara8357
    @kumarakumara83572 жыл бұрын

    Niyamai akke

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @nilumadu9965
    @nilumadu99652 жыл бұрын

    ණියමයි 😚

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @veendi1782
    @veendi17822 жыл бұрын

    😎😋

  • @indraniamarakoon9760
    @indraniamarakoon97602 жыл бұрын

    shaaa niyamai

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

Келесі