රැජිණට යවන කොපි එක අදටත් ගන්නවද? Malinda Alahakoon

දවස පුරා update වෙන්න - getpeakonline.com/
Join 👇 Get Peak WhatsApp Group
bit.ly/getpeakwhatsapp
Channel Network
Join Us 👇
bit.ly/slvlogwhatsappgrp
/ @slvlog
/ @slvlogpodtalks
/ @colombocomedycentral
/ @iamabisheka
/ @slvlogclips
Patreon -
/ slvlog
/ slvlogccc
Facebook -
/ manjunishshankaofficial
/ abisheka.fernando.39

Пікірлер: 164

  • @champikalakshman
    @champikalakshman10 ай бұрын

    මලින්දත් එක්ක කරන ඕන කතාවක් පැය ගාණක් උනත් අහං ඉන්න පුලුවන් බෲනෝ

  • @eshandilhara2588
    @eshandilhara258810 ай бұрын

    මලින්ද අයියා podcast වලට වැඩි පුර ගෙන්නගන්න බලන්න ❤

  • @nayanakadayarathna8482

    @nayanakadayarathna8482

    10 ай бұрын

    අනිවා❤

  • @SandunLakmal200

    @SandunLakmal200

    10 ай бұрын

    yes

  • @mst8735

    @mst8735

    10 ай бұрын

    yes bro

  • @356buddy5

    @356buddy5

    10 ай бұрын

    Ow 😍😍

  • @madushanperera6463

    @madushanperera6463

    9 ай бұрын

    Ow aniwarenma

  • @deshannipun3455
    @deshannipun345510 ай бұрын

    දැක්කත් ඇති හිත පිරෙනවා. ❤ මලින්දයානෙණි! ❤❤

  • @okithbrolk8466

    @okithbrolk8466

    10 ай бұрын

    atk

  • @atampahura
    @atampahura10 ай бұрын

    මේවා තමයි බෲනෝ ඕන ...... මලින්ද තමයි මගේ හීරෝ ...... මම මලින්දගේ වීඩියෝ හැම එකම සහ මලින්ද වෙන චැනල් එකක ඉන්න ඒවත් බලනවා ...... මට වෙන දේවල් කරන්න දන්නෑ ....... මගේ රස්සාව වෙච්ච මහන ⁣මැෂින් රෙපයාර් කරන එක ගැන වීඩියෝ හදන්න ගත්තේ මලින්ද නිසා ...... මට මේකෙන් ආර්ථික ප්‍රතිලාභයකුත් නෑ ...... නමුත් මම දිගටම මේක කරනවා ....... මොකද මම මලින්දගෙන් ගන්න දේවල් ගොඩාක් තියනවා ....... මම නොදන්න ගොඩක් දේ මලින්දගෙන් ගෙන් ඉගන ගන්නවා ......... මමත් දැන් මලින්ද වගේ අනිත් අයට මගේ විෂය ගැන දැනුම බෙදනවා ........ මොකද මම යමක් මෙතනින් ගන්නවා ........ මමත් මෙතනට යමක් දෙන්න ඕන ...... ඒක මට පුලුවන් විදිහට මම දෙනවා ...... මගේ චැනල් එකෙන් මට රෙවනිව් ඇත්තෙත් නෑ ....... ඒ විතරක් නෙමෙයි ...... බොහෝ විට මම සේවය සපයපු අය ...... දැන් මගේ චැනල් එක බලලා එයාගේ මැෂින් එක හදාගන්නවා ........ අතින් ඇරං තියාගත්තා වගේද කියලත් හිතෙනවා ........ ඒත් මම දිගටම මගේ මැදිහත් වීම කරනවා ....... රට හදන්ඩ කියලා ....... එක එකාට බැන බැන ඉදලා වැඩක් නෑ ......... මේ සිස්ටම් එක වෙනස් කරන්න නං ..... අපි හිතන විදිහ වෙනස් කරන්න ඕන ....... මම මට මගේ ....... කියන තැනින් එලියට ඇවිත් ...... අපි අපිට අපේ ....... කියන තැනට එන්න ඕන ...... මේ රකනහුට හරියන්ඩ නං ....... තනි තනි මිනිහා ..... ආකල්ප වෙනස් කරගන්න ඕන ...... ටෙක්නීෂියන්ලා මට බණිනනවා ..... ඒත් මම මහන මැෂින් ගැන කියලා දෙනවා ....... මගේ ආකල්ප වෙනස් කරන්න නොදැන හෝ මැදිහත් උනාට මලින්දට ස්තුතියි

  • @sanjayadhanushka4466

    @sanjayadhanushka4466

    10 ай бұрын

    ❤❤❤

  • @Momojobo

    @Momojobo

    10 ай бұрын

    Atanpahura

  • @isiraekanayaka6099

    @isiraekanayaka6099

    10 ай бұрын

    Atampahura blog eka oyada liyanne...? Mn e kale kiyewwa "oba mata thilina wela" kiyala kathawak e blog eke... Mata eka apahu kiyawanna puluwan kohenda

  • @kapilabandara1001

    @kapilabandara1001

    Ай бұрын

    ඔන්න අටම්පහුර සබකරුවෙක් උනා...මමත් දැන්......මට ඔයාගෙන් මැශින් ගැන දැනගන්න ඕනේ.....

  • @sethunga

    @sethunga

    Ай бұрын

  • @Stupidrabbit445
    @Stupidrabbit44527 күн бұрын

    මලිද්ද අයියා වගෙ මිනිස්සු අමරනීය උනත් පාඩු නැ මෙ ලෝකෙට.එ තරම් වටින දැනුම පිරුන චරිතයක්❤

  • @palithaassalaarachchi1497
    @palithaassalaarachchi149710 ай бұрын

    Malinda's analysis of a problem is impressive. He should be a top adviser to any government.

  • @arunashantha8099
    @arunashantha809910 ай бұрын

    ❤❤❤❤❤✨ වෙනදා වගේම බොහෝම ආශාවෙන් අහන , බලන සාකච්ඡා. ඔයාල වගේ අය තමා මලින්ද මහත්මය පාර්ලිමෙන්තුවෙ ඉන්න ඕනෙ.

  • @jayasuriyafamily
    @jayasuriyafamily10 ай бұрын

    Very good discussion for furture tech generation. Thanks.🎉

  • @amarasinhawasantha6738
    @amarasinhawasantha673810 ай бұрын

    විද්‍යා වැඩසටහන් ගොඩාක් බලල තියෙනව මම..ඒ වගේම මම ආසමකරන චරිතයක්..

  • @washanu1848
    @washanu184810 ай бұрын

    මලින්දව ඔය වැඩ වලට සෙට් කරගමු බෲනෝ....🔥🔥🔥🔥

  • @sasikaprabatha9204
    @sasikaprabatha920410 ай бұрын

    Thank you for this valuable content. ❤

  • @PippigeLokaya
    @PippigeLokaya8 ай бұрын

    බොහොම ස්තුතියි! දිගටම මේ වගේ video ඕන 💛

  • @shamaliroshan
    @shamaliroshan10 ай бұрын

    ප්ලීස්! මේ ලෙජන්ඩ් එක තව කතා කරවන්න... ඒ දේවල් මේවයේ ඉතුරු කරලා තියන්න.. කියන කරුණු ඒ කාලෙට අයිති වෙන්න පුළුවන්... ඒත් ඒවයේ හරය, මේවා එළියට දෙන විදිහ, ඒ කතා විලාසය, ඒවා නන් කවදාවත් එක්ස්පයර් වෙන් නෑ! අපි හැමෝටම මේ වගේ අයව ඩිරෙක්ට් කන්ටැක් වෙන්නෙ නෑ.. ඉතින් මේ වගේ වීඩියෝ වලින් අපි ගාවට ගෙන්නන එක තමා ලේසිම සරලම ක්‍රමේ..

  • @user-or2hi1hp6o
    @user-or2hi1hp6o10 ай бұрын

    හොද වැඩ සටහනක්. හොද දැනුමක් ලැබුනා. Good luck.

  • @surajkalamulla
    @surajkalamulla10 ай бұрын

    Malinda online hari අරගෙන එන්න බලන්න studio එකට එන්න බැරිනම්

  • @eurekateareallygood655
    @eurekateareallygood65510 ай бұрын

    විශිෂ්ටයි බෘනෝ තවත් වැඩසටහනක් කරන්න ස්තූතියි

  • @yohanrandika1178
    @yohanrandika117810 ай бұрын

    Content creation business gana malinda ayya ekka podcast ekak oni ❤️

  • @risijayasrikantha998
    @risijayasrikantha99810 ай бұрын

    Absolutely fascinating. මහ බැංකු circulars තියෙනවා අවුරුදු 20 25 amend කරකර එන ඒවා. කවුරුවත් හරියට දන්නෑ ඇත්තටම දැනට හරියටම operative මොන කොටස්ද කියල

  • @everythingishere6095
    @everythingishere609510 ай бұрын

    First Time I watched A Video With Malinda & Dilan Was One Of my life truning point

  • @kandymahanama7796
    @kandymahanama779610 ай бұрын

    ❤❤❤ malinda aiye kageth hitha norida sathaya pahadadena sahurdayaneni.... deergayu weva!!!

  • @atharWeerasooriya465
    @atharWeerasooriya46510 ай бұрын

    බෲනො එච්චර දේවල් දන්නෑ කියල තේරෙනව 😂😂

  • @charithadarshanaperera
    @charithadarshanaperera10 ай бұрын

    අධිවේගී මාර්ගයේ ඇතුළුවෙන්න පිටවෙන්න තැන් දෙකට මිනිස්සු දෙන්නෙක් දාල තියෙන රටක AI වලින් නඩු අහන්න යොදා ගන්නව වගේ දේවල් කවදාවත්ම මේ රටේ සිදු නොවේවි

  • @dilshaner
    @dilshaner10 ай бұрын

    41:36 ground(ඩොට්)news

  • @cybersika
    @cybersika7 ай бұрын

    What a Podcast🔥

  • @gayanakavinda1293
    @gayanakavinda129310 ай бұрын

    Broonooo.... ko ara description eke danawa kiyapuwaa.....😁

  • @MiliCraft-CFT24
    @MiliCraft-CFT2410 ай бұрын

    Interesting Podcast

  • @hirancharuka5477
    @hirancharuka547710 ай бұрын

    Nice content ❤

  • @shakthirathsara4247
    @shakthirathsara424710 ай бұрын

    අම්බේ... දැක්ක කල් මලින්ද අයියා... මාර රහයි මේ podcast එක... ❤️❤️

  • @emanside3519

    @emanside3519

    10 ай бұрын

    ඤම් ඤම් 😋

  • @shakthirathsara4247

    @shakthirathsara4247

    10 ай бұрын

    @@emanside3519 😂 කෑවා

  • @oshanenod7030
    @oshanenod703010 ай бұрын

    මලින්ද අයියා තමයි මට චරිතේ ❤

  • @nuwancontemporary
    @nuwancontemporary10 ай бұрын

    The issue is the digital seavy of our population, our people only know to check toxic websites and social media. We should encourage people little by little into technology. we should liberate information e.g. data liberation.

  • @kassabro9180
    @kassabro918010 ай бұрын

    ❤Yet another masterpiece

  • @SithiraGunawardhana
    @SithiraGunawardhana10 ай бұрын

    ඇත්ත chat gpt මෝඩ වෙලා කියලා මට හිතුණා.කලින් උත්තර පට්ට දැන් අඩුයි.

  • @kcpnicks3472
    @kcpnicks3472Ай бұрын

    32:43 dan gpt 4 eke limited range ekakata denawa ...ita passe ayi 3.5 walata danawa

  • @thisallakpura5991
    @thisallakpura599110 ай бұрын

    we need more converations with malinda

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana395510 ай бұрын

    අන්තිම ටික... 😌🤗

  • @rxvndw8643
    @rxvndw86432 ай бұрын

    Me podcasts apple podcast & podcast streaming platform walata aran enna barida ❤

  • @udarakeshan30
    @udarakeshan3010 ай бұрын

    Nice

  • @ROUGER_LK
    @ROUGER_LK10 ай бұрын

    malinda aiyya kiyapu merlin extension akan mn trading logic dala chatgpt 4 akan program 1k liya gatha ak supiriyt wada 😘 free dena point walin

  • @stardustindigo
    @stardustindigo10 ай бұрын

    Supernova එක මාත් බැලුවා .. waiting 😊

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka446610 ай бұрын

    මලින්ද ❤ ස්තූතියි ආදරනීය බෲනෝ ❤❤❤

  • @tecbro6424
    @tecbro64242 ай бұрын

    Minissu godak hithanawa ai walin loke alla gani kiyala In my opinion me fact checking wage ai tools companies speciall social media companies pavichi karana widiya ape freedom of speech wage ewa nathi karana eka meken enna puluwan loku prashnayak. meka China wage ratawal wala danatath thiyenawa

  • @Houndzsrilanka
    @HoundzsrilankaАй бұрын

    මලින්ද අයියගෙ youtube එකේ වීඩියෝ ගොඩක් බලලා තියෙන්නේ ❤

  • @tharushamadushan6900
    @tharushamadushan690010 ай бұрын

    ko link danne naddoooo

  • @gamingkavi779
    @gamingkavi77910 ай бұрын

    ❤❤❤

  • @sameeradinesh8074
    @sameeradinesh807410 ай бұрын

    මලින්ද අයියා එන්න එන්න තරුණ වෙනවද මන්ද ❤

  • @Sajiya-jk5mt
    @Sajiya-jk5mt9 ай бұрын

    මලින්ද අයියා ජනපතී කරමූ ❤❤❤

  • @krishliyanage351
    @krishliyanage3519 ай бұрын

    මං ආසම කරන චරිතයක් මලින්ද අයියා ❤

  • @diary.kassa01
    @diary.kassa0110 ай бұрын

    මලින්ද අයියා කාලෙකින්... ❤ ❤

  • @imaginelife2057
    @imaginelife205710 ай бұрын

  • @user-zn7kp4ej2k
    @user-zn7kp4ej2kАй бұрын

    ❤❤

  • @spicymagic9390
    @spicymagic939010 ай бұрын

    ලංකාවේ හොරු පිරිලා හොරු කැමති නෑ සිස්ටම් එකක් එනවට. මම මතකයි මට මතකයි digita filing system එකක් රජයේ ආයතනයකට interduse කරන්න ගියා එකෙක් කැමති නෑ ඒවට.

  • @napatawelaniradhananda3485

    @napatawelaniradhananda3485

    10 ай бұрын

    ඔන්න ඕක තමයි රටේ දෝශය.අවුල.👍👍👍☝️🤔

  • @chinthakawijebahu8388
    @chinthakawijebahu838810 ай бұрын

    I'm here because of Malinda :)

  • @dimuthuranawaka1256
    @dimuthuranawaka125610 ай бұрын

    වැඩ්ඩෙක් බැහැලා 😁❤

  • @accordingtoashen
    @accordingtoashen10 ай бұрын

    Global Sri Lankan Congress logo ekath ekka malinda ayiya inna kamathi unada...❤????????

  • @InfinityCreations1
    @InfinityCreations110 ай бұрын

    රටක පාලකයා තෝරන තැනදි ඇයි අපි සුදුසු කම නොසලකා බහුතර කැමැත්ත තෝරන්නෙ? සුදුසු කමින් ඉහලට ආපු කෙනෙක් වුවත් පාලනය විය යුත්තේ බහුතර කැමැත්ත ඇති අධ්‍යාපන සුදුසු කමක්වත් නැති කෙනෙක් යටතේ.. අඩුම තරමින් බහුතර කැමැත්ත තෝරා ගැනීමටවත් තියෙන කුලකයවත් අවම සුදුසුකමක් නියාමනය කලයුතු නැත්ද?

  • @user-hz8ec8ci3y
    @user-hz8ec8ci3y10 ай бұрын

    👍🤩

  • @hansaraperera744
    @hansaraperera74410 ай бұрын

    🔥🔥🔥

  • @kandymahanama7796
    @kandymahanama779610 ай бұрын

    malinda aiye, mama ayurweda production exfort karanna oni,oyata puluwanda buyer kenek hoyala denna???

  • @unlimitedcricket9217
    @unlimitedcricket92177 ай бұрын

    Program eka maru ,brunowath peenna hitiynm maru❤

  • @ChamaraWeerasinghe
    @ChamaraWeerasinghe10 ай бұрын

    මලින්දත්, රුචිර අය්යියත් එක වැඩසටහනක දජ්කින්න කැමති ....

  • @anuit
    @anuit10 ай бұрын

    💯

  • @mikilajana4126
    @mikilajana412610 ай бұрын

    👍👍👍

  • @_PASINDU
    @_PASINDU10 ай бұрын

    ❤❤️

  • @Lithmin_Ranasinghe
    @Lithmin_Ranasinghe10 ай бұрын

    👍

  • @wijesinhapriyankara2400
    @wijesinhapriyankara240010 ай бұрын

    ❤❤❤❤

  • @lakchansachintha3686
    @lakchansachintha368610 ай бұрын

    🥰😍

  • @Epic_Kitten
    @Epic_Kitten10 ай бұрын

    කතා කරන උන් වැඩියී ..වැඩ කරන උන් අඩුයි

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea10 ай бұрын

    ඕයේ 🎉

  • @wijesinhapriyankara2400
    @wijesinhapriyankara240010 ай бұрын

    මලින්ද අයියා නිසා බැලුවේ

  • @clo-ela7041
    @clo-ela704110 ай бұрын

    මලින්දයාණෙනි ❤ ආදරෙයි

  • @funomega4293
    @funomega429310 ай бұрын

    Malindaaa ayyaaa ❤❤❤❤😅

  • @wasanthumagalika5607
    @wasanthumagalika560710 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @sidathsandaruwan34
    @sidathsandaruwan34Ай бұрын

    Miss information 😅 meme ekak විදියට යන එකක් share karama fact check ekak awilla post eka report wenawa 😅😅eka meme ekak kiyala therum ganna bari aya kochchara athida

  • @user-dy8rm7ie4o
    @user-dy8rm7ie4oАй бұрын

    Bruno Relax and learn to ask pinpoint questions If U don’t understand above Go for a long meditation My friend Don’t waste Pros valuable time and their potential customers time

  • @subathrann
    @subathrann10 ай бұрын

    👍😳😉💯

  • @CPTYT
    @CPTYT10 ай бұрын

    kohomad Claude use karane mobile phone verification ilanawane

  • @universeofbots5489
    @universeofbots548910 ай бұрын

    7:42 na neh bro lankawe network

  • @bhanuhasaranga7659
    @bhanuhasaranga765910 ай бұрын

    Malind ayyge katha 1.5 x dl blddi inner peace 😌

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam783227 күн бұрын

    💝🙏💝🙏💝🙏

  • @heshanmathura
    @heshanmathura10 ай бұрын

    chat gpt වලට වඩා research වලට හොදයි කියලා මලින්ද අයියා mention කරන tool එක මොකක්ද කියලා කාට හරි කියන්න පුලුවන්ද ?

  • @MalindaAlahakoon

    @MalindaAlahakoon

    10 ай бұрын

    Perplexity AI

  • @ashenimalsha5669
    @ashenimalsha566910 ай бұрын

    බහුශ්‍රැත මලින්ද අයියා ❤

  • @kasunkawindusandaruwan
    @kasunkawindusandaruwan10 ай бұрын

    Malinda ayya ❤

  • @yohankawinda-ru4kr
    @yohankawinda-ru4kr3 ай бұрын

  • @jehan707
    @jehan70710 ай бұрын

    ඩිල්ශාන් අබේගුණවර්ධනත් ගෙන්වන්න

  • @healthrax3128

    @healthrax3128

    10 ай бұрын

    😂😂 apo e uwanan gennanna epa. boka godak😂. ipadenkotama uta salli. businnes 10k 15k krla 2ka 3k hari giyama pake talk didi inwa. ape gonnuth uwa follow krnw😂.

  • @dasun1453

    @dasun1453

    10 ай бұрын

    ​@@healthrax3128patan ganna hema business ekama hariyanaw nm me loke kochchr sundarada.ehnm lankawe kochchr sallikarayo inna oneda.gon katha kiynna epa 😂

  • @shankdilsh642

    @shankdilsh642

    10 ай бұрын

    @@healthrax3128 ithin godak business karanne deka thunak success kara ganna thamai bn. Loku lokuma investors unath emema thama. Ipadenakota ubata salli nathi eka uge aulak neweine

  • @xDiLShan0
    @xDiLShan010 ай бұрын

    GOD M 🖤

  • @goodtimes420gaming
    @goodtimes420gaming10 ай бұрын

    36:02 scientific model එක මෙච්චර කල් වැඩ කරන්නත් හේතුව .මේක. අපි අලුත් යමක් ඉදිරිපත් කරපු ගමන් ඒක peer review වෙනවා. හැබැයි පොදු සමාජෙට මේ ක්‍රමය AI වගේ එකකින් automate වෙන්න ඕනේ

  • @asdkusum
    @asdkusum10 ай бұрын

    අඩේ මලින්ද අයියා.....දැක්කත් ඇති.... ආදරෙයි...❤❤❤❤❤❤❤

  • @Sinhalayaki
    @Sinhalayaki10 ай бұрын

    Bud Lite ගැන කිව්වද මන්ද

  • @jinethhettiarachchi8744
    @jinethhettiarachchi874410 ай бұрын

    17:55 හිතවත් මලින්ද බ්‍රෝ වෙත, මම මේ කමෙන්ට් එක ලියන්නෙ wrong information එකක් හැමතිස්සෙම රවුම් වෙවි යන හින්දයි. බ්‍රෝ ඔයාගෙ ඔය ඩොලර් එකට මෙහෙ කරන්න පුලුවන් දේවල් වලින් බාගයක්වත් එහෙ කරන්න බෑ කියන තර්කය හරි. මට මතක විදියට මෙ කතාව මුලින්ම එලියට එන්නෙ ඔයයි අර කණ්ණාඩි දාන බ්‍රෝ කරන වීඩියෝ එකකින්. (මට එයගෙ නම මතක නෑ මොකද මං එයව follow කරන්නෑ ) ඊට පස්සේ තමයි ඔය විඩීයෝ එකෙ ඔය කෑල්ල ක්‍රොප් කරලා ටික් ටොක් දාලා තිබුනෙ. මෙ තැන් දෙකේම මං කමෙන්ට් ලිව්වේ නෑ ... හරි දැන් අපි ප්‍රධාන කාරනයට එමු නැත්තං මේක අනවශ්‍ය විදියට දික් වෙනවා, ඔයා ඔතන කියනවා උදාහරණයක් විදියට මෙහෙ ලක්ෂයක් පඩි ගන්න කෙනෙක් එහෙ අන්න මරු එහෙ ලක්ෂ 2ක් දෙනවා එහෙ යන්න හදනවා කියලා ඊට පස්සෙ ඔයා කියනවා ලක්ෂ 2ක් කියන්නේ ඩොලර් 600 ටත් අඩුයි ඉතින් බලන්න ඒක poverty ලෙවල් එකටත් අඩුයි කියලා... සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක් නොමග යැවීමක් ... මං කියන්නන් මං දන්න උදාහරණයක් අරගෙන මට ඩොලර් යාලුවො නෑ පවුම් යලුවෙක් ඉන්නවා... එහෙ ඒ කිව්වෙ එංගලන්තේ කෙනෙකුට ගෙවන අවම වැටුප පවුම් 10යි පැයකට. එයා වැඩකරන්නේ රෙදි කඩේක ඇඳුම් තොරලා දෙන ලේබර් කෙනෙක් විදියට එතකොට දවස් 21කට පවුම් 1680 ක් (10*8*21) හොයනවා. එතකොට පවුම් 1500න් විතර අති සැපට ඉන්න පුලුවන් කියලා තමා කියන්නේ. (ගෙවල් කුලී 700, කෑමබීම ප්‍රවාහන ඔක්කොම 800 ... මන් මේ වැඩියෙනුත් දාලා කියන්නෙ හරිද ) දැන් 7,8 මාසෙකට පස්සෙ කර් එහෙකුත් ගන්න යනවා. එතකොට තෙරෙනවද ඔයා කියන තර්කයේ පුස් බව වැරදි තොරතුරක් සමාජෙට දෙන බව. එහෙ අවම වැටුපක් තියෙනවා ඒකෙන් වඩාත් හොඳින් ජීවත් වෙන්න පුලුවන් එහේ. මෙහෙ තිලකවර්ධනේ වැඩ කරන මල්ලි කෙනෙකුට පුලුවන්ද කාර් එකක් ගන්න. බ්‍රෝ මං හිතනවා ඔයා යමක් කියන කොට මීට වඩා තර්කානුකූල උදාහරණ දෙයි කියලා. බොරු කියන්න එපා. මං ඔයාව follow කරනවා ඔයා හොඳ වැදගත් content creator කෙනෙක් එහෙම එකේ පොඩ්ඩක් හරී මහජනයා එක්ක සමානුපාතව හිට ගන්න. ඔයාම කියල තියෙන විදියට ඔයාට 0 ඉඳන් පටන් ගන්න උනේ නෑ ඔයාගේ තාත්තා තමයි එහෙම පටන් ගත්තේ. ඒ හින්දා ඔයාට ජීවිතේ ලේසි කියලා (ඔයාම කියනවා වගේ) අනිත් අයට එහෙම නෑ. ඒකෙනුත් දැන් තියෙන වාතාවරණය සුවිශේෂී දැන් රට යන්නෙ දොස්තරලා. දොස්තරලා කියන්නෙ සුඛෝපභෝගි ජීවිතයක් ගත කරපු අය එහෙම අයටත් ඉන්න අමාරුයි නම් මැච් එකක් වෙලාවට අන්නාසි තාච්චිය ඔලුවේ තියන් යන අංකල් ලා රෙදි කඩේක වැඩ කරන අය ... සාමාන්‍ය මිනිස්සුන්ගේ ජිවීතේ කොහොම අමාරු ඇද්ද ... ඒ ගොල්ලොත් මිනිස්සු නේ ... ඒගොල්ලන්ට අවම පහසුකම්වත් මෙහෙ නෑ ... බෙහෙත් නෑ ... පරණ බෙහෙත් දීලා මිනිස්සු මැරෙනවා ... ප්‍රශ්න ගොඩයි ... ඔයාලා හිනා වෙලා ජීවිතේ වින්දට බහුතරයකට එහෙම නෑ ... science and tech ගැන ඔයාගෙ දැනුම ඉතා ඉහලයි මාත් ඔයාගෙන් දේවල් ඉගෙන ගන්නවා ඒත් සමාජ විද්‍යාත්මක කාරණා වලදි ඔයා අල්ලගන්නේ වැරදි තැන් වලින්... ඒක ඔයාම දවසක් කියනවා මට සමාජේ ක්ලික් නෑ කියලා ඉතින් සමාජෙට බහින්න සමාජ ගත වෙන්න... !!!

  • @theuniversaleye9780

    @theuniversaleye9780

    9 ай бұрын

    sampurne ekagai👌

  • @eagleeyemedianetworks
    @eagleeyemedianetworks10 ай бұрын

    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ උපකරණ යක් නෙමෙයි මැට්ටා . Democracy is a concept . දන්න දෙයක් කතා කරනවා

  • @asankayahampath9451

    @asankayahampath9451

    10 ай бұрын

    I've said this countless times: he is the dumb person's idea of a smart person.

  • @thenotorious4773

    @thenotorious4773

    10 ай бұрын

    amor amor political analyst

  • @sunajtech
    @sunajtechАй бұрын

    Bruno ගොඩක් දේවල් දන්නවා නේ Malinda ඔයා කියන්න උත්සහ කරන දේ මෙයා තේරුම් ගනීද????

  • @chamodWi
    @chamodWi10 ай бұрын

    31:31

  • @dpkarandana
    @dpkarandana10 ай бұрын

    බ්රැනෝ ජනතාවට තේරුම් ගන්න භැකි අයුරින් භාවිතා කරන්න බැරිද

  • @unsaktag830
    @unsaktag83010 ай бұрын

    මලින්ද බොසා ❤❤❤

  • @sameeradinesh8074

    @sameeradinesh8074

    10 ай бұрын

    අයියා කියපිය 😂😂

  • @kandymahanama7796
    @kandymahanama779610 ай бұрын

    oyage adahas walin therenne saadarana minisek bawa😊😊😊

  • @ashenisuranga2915
    @ashenisuranga2915Ай бұрын

    This is what happend to disney movies.

  • @ruchirabandara
    @ruchirabandara10 ай бұрын

    Legalisation of LGBT community is very important for tourism industry.

  • @shankdilsh642

    @shankdilsh642

    10 ай бұрын

    I dont think so. most of the middle east and asian countries dont have those in place but thrive in tourism. It is a very small community which doesnt have much of a purchasing power.

  • @upalik9700
    @upalik970010 ай бұрын

    දැන්නම් මලින්ද අයියා කියන ඒවා ගැන දෙපාරක් හිතන්න වෙනවා ''පොලිටිකල්'' නිසා කලටි පොල් කරලා කියනවා වෙන්න පුලුවන්

  • @vishwa_nadeen

    @vishwa_nadeen

    10 ай бұрын

    Political ? Wht

  • @vishwakathejan

    @vishwakathejan

    10 ай бұрын

    dan tika tika baiyo eliyata enawa wage aphu.

  • @sahanhishara175

    @sahanhishara175

    10 ай бұрын

    malinda neweyi ona ekek kiyana ewa hithapu nathi nisa thamayi mehema une. thama gathikama

  • @hardinsciver5930

    @hardinsciver5930

    10 ай бұрын

    @@vishwa_nadeen Ranilism

  • @user-hz8ec8ci3y
    @user-hz8ec8ci3y10 ай бұрын

    මලින්ද අයිය කිව්වට calude ai එක පාවිච්චි කරන්න කියල ඒක ලංකාවට තාම දීල නෑ නේද?මම ට්‍රයි කලා ලංකාවට තාම දීල නෑලු💔💔💔

  • @MalindaAlahakoon

    @MalindaAlahakoon

    10 ай бұрын

    Register with a VPN..

  • @user-hz8ec8ci3y

    @user-hz8ec8ci3y

    10 ай бұрын

    @@MalindaAlahakoon thank you😁❤️

  • @Jayawardana521
    @Jayawardana52110 ай бұрын

    මලින්ද මහත්මයා සන්නිවේදකයෙක් විදියට ඉතාම දක්ෂ කෙනෙක් බොහොම ආසාවෙන් අහන් ඉන්න පුලුවන් සහ ගතයුත්තක් සහිතයි.නමුත් අද මුලින්ම කීව ගෑණු පිරිමි කතාව එයා කීව වගේම ටිකක් පැටලිලි සහගතයි .මොකද යුක්තානුව හැදෙද්දිම ජානමය වශයෙන් ගෑණු පිරිමි විදිහට බෙදිල ඉවරයි.නමුත් ඒක යොදාගෙන කල පැහැදිලි කිරීම ඉතා වැදගත්. අද කතාකල මාතෘකාව වඩාත්ම සාමාජීය මනෝවිද්‍යාව ආශ්‍රිත සංකල්ප වලින් පැහැදිලි කරන්න පුලුවන්.ඒවත් එක්ක තාක්ෂණය කියන කාරණාව එකතු කරගැනීම ඉතා වැදගත්.😊

Келесі