Malata Suwada See - මලට සුවඳ සේ | සුනිල් එදිරිසිංහ | Hiru Unplugged - EP 10 (Stereo)

Malata Suwada See - මලට සුවඳ සේ | සුනිල් එදිරිසිංහ | Hiru Unplugged - EP 10 (Stereo)
සම්පුර්ණ වැඩසටහන මෙතනින් - goo.gl/aB4EWc

Пікірлер: 75

  • @penenalokaya-825
    @penenalokaya-8252 жыл бұрын

    Depression අඩු කරගන්න Xxxtentacionගෙ සින්දුම ඕනි නෑ... මේ සින්දුවලිනුත් පුළුවන්❤️

  • @samanmaleejayawardhana2247
    @samanmaleejayawardhana22472 жыл бұрын

    ඔබතුමාගේ කට හඩට මම ගොඩක් කැමතියි..හිත නිවෙනවා ඒ ගීත වලට 💐

  • @maheshaindika5451
    @maheshaindika54515 жыл бұрын

    සංගීතය හඩ හරියටම ගැලපෙනවා මෙක හොදයි

  • @camindapushpakumara5510
    @camindapushpakumara55103 жыл бұрын

    මේවගේ සින්දු අහන්න පිං කරහන් බන්👈👈👈🌹🌹

  • @raniduseneesh5703
    @raniduseneesh5703 Жыл бұрын

    අධිමාත්‍රා කියන්නෙ මේවට 😢❤️

  • @shanakadilshan1488
    @shanakadilshan14883 жыл бұрын

    නෙතට නුහුරු කදුල නෙතු පියන් වසාවි..ගතට සිසිල පවන හද ගැබෙන් හමාවී....

  • @hcsfernando3710
    @hcsfernando37102 жыл бұрын

    පුන්චි දවස් වල රේඩියෝවෙන් හද වැලඳ ගත් සංගීතය මේ වේ

  • @gihansachintha8848
    @gihansachintha88483 жыл бұрын

    නිදසේ අහනකොට වෙනම ලෝකෙකට යනවා වගේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @CurryBowl
    @CurryBowl Жыл бұрын

    ආසම ගායකයෙක්.පට්ට තේරැම් තියන ගීත.මේවගේ ගීත අද කාලෙ නෑ.බුදුසරණයි සර්❤️❤️❤️

  • @PrasannaSooriyaarachchi
    @PrasannaSooriyaarachchi21 күн бұрын

    ලස්සනයි ❤ මැන්ඩලීන් පාර මරු❤

  • @agrawalawage616
    @agrawalawage616 Жыл бұрын

    මලට සුවද සේ යොවුන් ජීවිතේ…

  • @kavindanadeesh5335
    @kavindanadeesh5335

    පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි 😍

  • @prabuddamaduranga1486
    @prabuddamaduranga14863 жыл бұрын

    That music and voice

  • @rangasamith6291
    @rangasamith62915 жыл бұрын

    මම ගොඩක් ආස සින්දුවක් ❤️

  • @faztimeasia
    @faztimeasia

    මලට සුවද සේ යොවුන් ජීවිතේ

  • @virajvishvanath1818
    @virajvishvanath18184 жыл бұрын

    මම ආසම ගීත් අතරින් එකක් සහ ආසම හඩ

  • @lahirusandaras6733
    @lahirusandaras67332 жыл бұрын

    Lassanai sir ❤ adaren gala yana katahadak sir ❤

  • @umeshhasi9463
    @umeshhasi9463 Жыл бұрын

    සුනිල් මහත්මයාණෙනි..🙏💐

  • @sujanravindra964
    @sujanravindra9644 жыл бұрын

    ඒ සින්දුවේ ලස්සන...

  • @irosharajapaksha7625
    @irosharajapaksha76253 жыл бұрын

    Beautiful song ❤️🎶

Келесі