Making of වන්දනාව Behind the Scenes

Original Video - • වන්දනාව (Types of Pilg...

Пікірлер: 156

  • @manulahewage4858
    @manulahewage4858 Жыл бұрын

    අහින්සක නිසානෙ මේ ඔක්කොම 🥲🥺

  • @kesh7947

    @kesh7947

    Жыл бұрын

    😂😂

  • @tharushadimalshi9499

    @tharushadimalshi9499

    Жыл бұрын

    Thats true..ahinsaka nisane okkoma..paw.manula sweety..,😓

  • @A.B.C.D881

    @A.B.C.D881

    Жыл бұрын

    මනුල වටේනේ කැමරාව කැරකිලා තියෙන්නේ වැඩි පුරම .

  • @ishidayarathne7749

    @ishidayarathne7749

    Жыл бұрын

    ඒකතමයි නේහ්😂

  • @lalithkalahe7892

    @lalithkalahe7892

    Жыл бұрын

    Ayyo

  • @tharud2176
    @tharud2176 Жыл бұрын

    ඔක්කොටම ආසයි...ඒත් කංචුක අයියටයි සුලා අක්කාටයි ගොඩාක්ම ආසයි❤️🥺

  • @dhanushimaduhansi6845

    @dhanushimaduhansi6845

    Жыл бұрын

    Me tooo 😍😍😍

  • @sashensanushka8003

    @sashensanushka8003

    Жыл бұрын

    Dhanushi Maduhansi@ Me tooooo.....❤️

  • @MathilaNimsara

    @MathilaNimsara

    3 ай бұрын

    😊❤🎉mah

  • @MathilaNimsara

    @MathilaNimsara

    3 ай бұрын

    ❤😂😢🎉😮😅😊mathilaqq

  • @MathilaNimsara

    @MathilaNimsara

    3 ай бұрын

    ❤they lawo

  • @thejapasi7315
    @thejapasi7315 Жыл бұрын

    ෆෙරො ඇත්තටම හදක් තමයි 😌❤️

  • @floweryt6366
    @floweryt6366 Жыл бұрын

    අහින්සක නිසානේ සේරම නේත මනුලයියේ 😎❤️

  • @floweryt6366

    @floweryt6366

    Жыл бұрын

    @Thushari Sanjeewani 🤣🤣

  • @user-cl6uz6cu7e
    @user-cl6uz6cu7e10 ай бұрын

    මේක නම් ඇබ්බැහියක් ❤ අද දවසට ඔයාලගේ විඩියො 6 කට වඩා බැලුවා

  • @LifeWithChathuLK
    @LifeWithChathuLK Жыл бұрын

    මනුල ශෝයි අනේ 😍 මං ආසම එයාට 😌

  • @shenuprashaya2287
    @shenuprashaya2287 Жыл бұрын

    මනුල අයියට වයර් ශෝට් වගේ😂💔කොයි වෙලෙත් හීනෙන් වගේ ඉන්නව🤪❤️

  • @jannimsarani415
    @jannimsarani415 Жыл бұрын

    මනුල අයියා ශොක් අනේ 😍

  • @D_A_K-2003
    @D_A_K-2003 Жыл бұрын

    මනුල අයියා තමා හොදටම කරන්නේ 😅💖

  • @SIX-T
    @SIX-T Жыл бұрын

    මේ අක්කලා තුන්දෙනා මනුලට පුදුම වදයක් දෙන්නෙ😂😂😂❤️

  • @nalindabandara3245
    @nalindabandara3245 Жыл бұрын

    කංචුක සුලක්ඛනා මනුල මිංචි කිත්තා යසස් දේදුනු පේරෝ 💕💕👍

  • @BTSarmygirl4040

    @BTSarmygirl4040

    11 ай бұрын

    පේරෝ නෙවෙයි බන් ෂේරෝ

  • @malshiminoshika7546
    @malshiminoshika7546 Жыл бұрын

    කට්ටිය නුවර වෙලත් තාම ඇස් දෙකට දැකලා නැහැනේ ඔරුතොටටත් ඇවිල්ලා 😍😍 ආදරෙයි කට්ටියටම නියමයි ❤️❤️❤️

  • @shanildilanka6672
    @shanildilanka6672 Жыл бұрын

    මනුලයාට සිදුවෙන ස්ත්‍රි හිංසනයට එරෙහිව පෙලගැසමු 🤪😋😋

  • @aththanayakahemantha8481
    @aththanayakahemantha8481 Жыл бұрын

    අක්කිලා අපේ ගෙවල් පැත්තෙ ඇවිත් ඔරුතොට ❤️ ආදරෙයි කට්ටියට මනුල තමයි මරු

  • @f2fxnesh775
    @f2fxnesh775 Жыл бұрын

    Kanchukan & Sula 🤗😍😍😍Okkotma adareiii💙💚

  • @lasanthakarunadasa1238

    @lasanthakarunadasa1238

    Жыл бұрын

    What

  • @manushasandarenu9761
    @manushasandarenu9761 Жыл бұрын

    Behind the sence එනකම් බල්න් ඉන්න මම.❤️😍❤️

  • @kesh7947
    @kesh7947 Жыл бұрын

    එම්බිලිපිටිය.. අමො සුලා අක්කි😂🤭

  • @nayanitheekshani1963
    @nayanitheekshani1963 Жыл бұрын

    මේ දවස් වල කංචුකට වැඩ අඩුයි වගේ,මෙහෙම තම හැමදාම ඉන්න ඕන...හැමවෙලේම vlogs දාන්න ලැබේවා...😋😂😍❤️

  • @surangiranasinhatanasingha5947

    @surangiranasinhatanasingha5947

    7 ай бұрын

  • @kaviiiterinzz2102
    @kaviiiterinzz2102 Жыл бұрын

    ආදරෙයි set එකටම හැමදාමත් ❤️😘

  • @MD0106
    @MD0106 Жыл бұрын

    මනුල අයියට දෙන පුරුෂ හිංසනය තරයේ හෙලා දකිනවා 😊

  • @str_2384
    @str_2384 Жыл бұрын

    superb as same guyzz❤🔥luv this🌻

  • @nineshaudari7486
    @nineshaudari7486 Жыл бұрын

    Kiththa aiya my fav❤❤hoemoma niyamai...bts eka balanna thamai wadiyen asa❤❤❤

  • @sashikamarambe3119
    @sashikamarambe3119 Жыл бұрын

    ලග ලගම වීඩියෝ දානවා ❤️❤️😍 එලම ....👍👍✌️✌️

  • @wageeshawickramasinghe-rd3km
    @wageeshawickramasinghe-rd3km9 ай бұрын

    ඔයාලා ඔය වයසට ඔහොම එකට එකතු වෙලා මේ වගේ දෙයක් කරන එක ගොඩක් වටිනවා අක්කලා අයියලා දැන් ඉන්න පොඩි ළමයි වත් ඔහොම නෑ, අපිව හිනස්සවනවට ගොඩක් ස්තුතියි, ආදරෙයි ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් එකට ඉන්න හැමදාම ඔය යාලු කම හැමදාම තියාගන්න බුදුසරණයි, තව අලුත් vedios ඕනී... ❤️❤️😘😘😍😍

  • @dreaming960
    @dreaming960 Жыл бұрын

    පරණ videos බලන ගමන් හිටියෙ 😍😍

  • @chathu___
    @chathu___ Жыл бұрын

    මරු ආහ් 😁❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @prasadchandima710
    @prasadchandima710 Жыл бұрын

    නියමයි..😍😍😍😍❤❤❤❤❤❤

  • @shakyasamarawickrama9604
    @shakyasamarawickrama9604 Жыл бұрын

    ඔයලත් කරොත් නියම වැඩක් තමයි ❤

  • @pasinducharuka9603
    @pasinducharuka9603 Жыл бұрын

    සුපිරි කට්ටියම💪✌👌

  • @shashikaeppawala916
    @shashikaeppawala916 Жыл бұрын

    Hadak wage lassana ape fero 😍

  • @grateful5637
    @grateful5637 Жыл бұрын

    Sula akki me wdiyt gdk lassni.......Swag style😎❤

  • @anuradhakrishanthi7537
    @anuradhakrishanthi7537 Жыл бұрын

    Behind the scenes thama marum 😂❤️

  • @kesh7947
    @kesh7947 Жыл бұрын

    ඉස්සා අයියා නෑනෙ😒 .. ඔක්කොටම ආදරෙයි 🥰😍

  • @sameeralakshitha991
    @sameeralakshitha991 Жыл бұрын

    සුපිරි ❤❤❤❤❤

  • @dew3402
    @dew3402 Жыл бұрын

    ලග ලගම වීඩියෝ ඕනී..🙈

  • @chahuchahu3034
    @chahuchahu3034 Жыл бұрын

    සුලා අක්කි තමා ලසනම ❤️

  • @techtips6812
    @techtips6812 Жыл бұрын

    Ammo video ekak awama danena sathuta🤩♥️💯

  • @yashoo7734
    @yashoo7734 Жыл бұрын

    අනේ ශෝයි😍

  • @punaraseshani
    @punaraseshani Жыл бұрын

    Niyama Video Eka Guys 😊❤️❤️👍

  • @thenukavidanapathirana5799
    @thenukavidanapathirana5799 Жыл бұрын

    Patta video eka

  • @ishidayarathne7749
    @ishidayarathne7749 Жыл бұрын

    සැට් එක❤️

  • @Adventuretravelers2004
    @Adventuretravelers2004 Жыл бұрын

    Ane mge kello kollo tika itm aderi pelenna 🙂🥺❤️

  • @AMW571
    @AMW571 Жыл бұрын

    ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ කට්ටියම සුපිරි 😍❤️🌹

  • @Dope.Hiru9
    @Dope.Hiru9 Жыл бұрын

    කංචුකයා❤️😊

  • @jayanidissanayake2755
    @jayanidissanayake2755 Жыл бұрын

    Behind the seen mru♥️😍

  • @ibinura2023
    @ibinura2023 Жыл бұрын

    Elama 🔥🔥🔥🔥

  • @dinushaudayanga4086
    @dinushaudayanga4086 Жыл бұрын

    ෆෙරෝ තමා🥰🥰🥰🥰💕

  • @life...8724
    @life...8724 Жыл бұрын

    Superb 😍

  • @maneeshaayeshme6103
    @maneeshaayeshme6103 Жыл бұрын

    හැමෝම හොදයි. මනුල අයියයි, කංචුක අයියයි. නියමයි අනේ

  • @ukvideos7985
    @ukvideos7985 Жыл бұрын

    ආදරෙයි 😘❤️

  • @gihanpereramusic
    @gihanpereramusic Жыл бұрын

    හාආආයි ෆෙරෝ 🥺🥺❤️🌹

  • @NilushaPramoshani
    @NilushaPramoshani Жыл бұрын

    සුලා අක්කා❤

  • @kaveej
    @kaveej Жыл бұрын

    මනුලයි සුලයි කතා වුන සම්මැරීන් කඩේ තියන තැන කියන්ඩ අයියෝ!

  • @diwyaabilashiperera2984
    @diwyaabilashiperera2984 Жыл бұрын

    Aneee sula akkawa aduragannath ba 🧡🧡

  • @dxwasala7333
    @dxwasala7333 Жыл бұрын

    නියම සෙට් එක

  • @Dinadinimsari
    @Dinadinimsari Жыл бұрын

    1st❤️

  • @hashinisandeepa8748
    @hashinisandeepa8748Ай бұрын

    Man asama kanchukatai❤sulatai

  • @MiCRO_MR
    @MiCRO_MR Жыл бұрын

    behind the scenes 😍😍😍😍 සුපිරි කට්ටියම💪💪👌

  • @madhawadissanayake6240
    @madhawadissanayake6240 Жыл бұрын

    හඳ නැන්දා🤣❤️

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys Жыл бұрын

    BTS Video එක බැලුවට පස්සේ final video එක ආයෙත් පාරක් බලන්න හිතුනා🤤 මාරම මහන්සියක් වෙනවා නේද 🥵, අපි මෙහි ජොලියට බැලුවට 😋✌️

  • @rishi_kim
    @rishi_kim Жыл бұрын

    Hi Kattiyatama ✨😻👋🏻Kohomadha ithin hamotama😍

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 Жыл бұрын

    up down squad චැනල් එකේ වීඩියෝ දාන්නැද්ද..🥺අලුත් challenge කරන්නකො...😊🤙

  • @kalanimuthugama4435
    @kalanimuthugama4435 Жыл бұрын

    Oyala hmooma shook❤️❤️❤️

  • @vishaloshada1622
    @vishaloshada1622 Жыл бұрын

    😍✨🔥

  • @ALPHA_X_Y_Z
    @ALPHA_X_Y_Z Жыл бұрын

    First🤗

  • @sanju4866
    @sanju4866 Жыл бұрын

    සුලා කංචුක තමයි ඔෟනා❤❤❤

  • @MStechlkofficial
    @MStechlkofficial Жыл бұрын

    පුදුම වදයක් දෙන්නෙ අර අයියටනම් 😂💔

  • @DenuwanSaranga
    @DenuwanSaranga3 ай бұрын

    Kanchuka අයියා හරි Cool 😎

  • @priyanthigunathilaka3562
    @priyanthigunathilaka3562 Жыл бұрын

    Manula nm suppa😄😄😄

  • @dushanperera2444
    @dushanperera2444 Жыл бұрын

    Hamadama ogollo karana video wala hadunu hati one.....🤗🤗🤗

  • @riccos_pov
    @riccos_pov Жыл бұрын

    💛💛💛💛💛

  • @TharushiNisansala-rv2vb
    @TharushiNisansala-rv2vb Жыл бұрын

    Manula aiya soi ane♥️♥️♥️

  • @saumyamaduwanthi4976
    @saumyamaduwanthi4976 Жыл бұрын

    ඔක්කෝටම ආදරෙයි ඒත් වැඩියෙන් ආස ආදරේ සුලා අක්කිටයි මනූ අයියටයි.ශෝක් හැමදාම මෙහෙම වීඩියෝස් බලන්න තියේ නන් මරු💟💟💟💟

  • @kodikodithuwakku4305
    @kodikodithuwakku4305 Жыл бұрын

    මනුලගෙ තොප්පිය sri lanka ෂර්ට් එක england 😂😂😂

  • @uvinivinma6403
    @uvinivinma6403 Жыл бұрын

    ❤❤❤😍😍😍

  • @jery_509
    @jery_509 Жыл бұрын

    😎🖤💫

  • @poddipissi6527
    @poddipissi6527 Жыл бұрын

    ❤️❤️❤️

  • @sandanitharanga3235
    @sandanitharanga3235 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mahindasirisena8725
    @mahindasirisena8725 Жыл бұрын

    💟

  • @dammikamarasinghe506
    @dammikamarasinghe506 Жыл бұрын

    ✨️❤💫

  • @kalanimuthugama4435
    @kalanimuthugama4435 Жыл бұрын

    Minchi😂😂😂😂❤️

  • @heshkavi3155
    @heshkavi3155 Жыл бұрын

    ❤🌝

  • @npnnine5771
    @npnnine5771 Жыл бұрын

    Kanchuka best

  • @dilharapiyumanthi3174
    @dilharapiyumanthi3174 Жыл бұрын

    💖

  • @dinushasandaruwan8017
    @dinushasandaruwan8017 Жыл бұрын

    💕💕💕

  • @lankakrishantha9850
    @lankakrishantha9850 Жыл бұрын

    Kauda thama kaha kalisam adinne. 😂😂 Adareyi manula ayiya ❤

  • @dinushavinodani1776
    @dinushavinodani1776 Жыл бұрын

    ✨❤️✨❤️

  • @sampathsamphth843
    @sampathsamphth843 Жыл бұрын

    Bus eka 🥰

  • @nadeeramadushnka9647
    @nadeeramadushnka9647 Жыл бұрын

    යසස් අයියා ආදරෙයි ❤❤❤

  • @veenadivinudini8401
    @veenadivinudini8401 Жыл бұрын

    maru

  • @Fact-pulse.
    @Fact-pulse. Жыл бұрын

    24 වෙනි comment eka

  • @yashodharathnayake4382
    @yashodharathnayake4382 Жыл бұрын

    ♥️😁✌️

  • @sadiravee495
    @sadiravee495 Жыл бұрын

    😍

  • @pamudimaleesha3041
    @pamudimaleesha3041 Жыл бұрын

    Its so funny ♥️ my comment is the first 😋

  • @yesurijayabahu4523
    @yesurijayabahu4523 Жыл бұрын

    ❤️❤️❤️😌

  • @thusithalakshan277
    @thusithalakshan277 Жыл бұрын

    8 වෙනි coment එක

  • @anushka9051
    @anushka9051 Жыл бұрын

    😁✌️❤️❤️❤️❤️

  • @malshiamalsha3998
    @malshiamalsha3998 Жыл бұрын

    ❤❤

  • @gevinduharsha4332
    @gevinduharsha4332 Жыл бұрын

    Sulakkna akka ape game name aka kiyavaganna beri una neda Embilipitiya 😁😁😁😁😁😁😁😁😁

  • @hasiniwickramasingha6063
    @hasiniwickramasingha6063 Жыл бұрын

    fero hrima sweet ❤️❤️