අපේ ෆෙරෝගේ GRADUATION එක

Thank you for watching! ආදරෙයි!
/ dedunuuu
/ saumya.akarshi
/ dedunuuuu
Special thanks - Kiththa & ‪@KanchuKa‬
#meanwhileinsl #dedunuakarshanie #graduation #vlog

Пікірлер: 488

  • @FairozaFairooz
    @FairozaFairooz Жыл бұрын

    Thank you wish කරපු හැමෝටම ♥️ ඔයාලා හරි! මේ වගේ යාලුවො set එකක් හම්බෙන්න මං මාර lucky! 🥺♥️

  • @Dedunu

    @Dedunu

    Жыл бұрын

    🥺♥️

  • @niraweerasinghe869

    @niraweerasinghe869

    Жыл бұрын

    Congratulations! Akki

  • @ourdream4348

    @ourdream4348

    Жыл бұрын

    Akka congratulations 🥰❤️

  • @lakshanijayasundara3670

    @lakshanijayasundara3670

    Жыл бұрын

    ❤️

  • @niroshanilakmali3362

    @niroshanilakmali3362

    Жыл бұрын

    Wish u all the best nangi ❤❤❤

  • @chaamidissanayaka2175
    @chaamidissanayaka2175 Жыл бұрын

    යාලුවොන්ට ඊරිසිය කරන කකුලෙන් අදින දියුණුව බලන් ඉන්න බැරි යාලුවො අතරෙ මේ වගේ යාලුවො ඉන්නව දකිද්දි සතුටුයි .. එහෙම යාලුවො ලබන්න පිං කරල තියෙන්න ඕන .. congratulations fero akki .. ❤️

  • @hasharanethmini5084

    @hasharanethmini5084

    Жыл бұрын

    Ekne♥️♥️

  • @Dedunu

    @Dedunu

    Жыл бұрын

    ♥️

  • @chaamidissanayaka2175

    @chaamidissanayaka2175

    Жыл бұрын

    @@Dedunu ❤️

  • @gamingsancha

    @gamingsancha

    Жыл бұрын

    @@Dedunu oyage deka lokuda

  • @danukahasaral1555

    @danukahasaral1555

    Жыл бұрын

    @@Dedunu aneeeeeee meee mata oyavanmmm oni ayooooo danam balan hitiya athi man usanava

  • @BabyGirl-qu5ro
    @BabyGirl-qu5ro Жыл бұрын

    ෆෙරෝ අක්කි අපේ ඉස්කෝලෙ හිටියෙ දැං අපේ කැම්පස් එකේම ලෙක්චර් කෙනෙක්.. ලස්සනේ බෑ🥺❤️

  • @Beautygirl4yy

    @Beautygirl4yy

    3 ай бұрын

    කොහෙද කැම්පස් එක මොකක්ද සබ්ජෙක්ට් එක

  • @thumaduu5149
    @thumaduu5149 Жыл бұрын

    හැමෝටම අම්බෙන්න ඕන මේ වගේ ඉරිසියා කරන්නැති හදවතින්ම උදව් කරන යාලුවො ♥️🍃😊

  • @jslkjslk1330
    @jslkjslk1330 Жыл бұрын

    ❤️මේ‍ දේදුනුගේ වාහනේ වෙන්නැති. Clip එකත් දේදුනුගේ. …කොහොම හරි කෙල්ලො ඉස්සරහත් කොල්ලො පිටිපස්සෙත් වාඩි වෙලා යනවිට කොල්ලන්ගේ ශක්තිමත් සහ නිහතමානි බවක් පේනවා. මම gender equity වලට කැමතියි. මමත් නුවර පැත්තේ තවමත් පේරා ඒ වගේමයි. ඔයාලගේ සතුට සමගිය හැමදාම දිගටම ගෙනියන්න. ඔයාලගේ ප්‍රධානම ශක්තිය ඒකයි. Decentralised programs වලට අතිශයින් ගරු කරමි. ඔයාලා මේ‍ points සමහර විට නොසිතුවාට.. ඔයාලගේ මේ‍ clips හරි වටිනවා. ❤️🙏💐💐

  • @user-dark00k
    @user-dark00k Жыл бұрын

    ජීවිතේට ලැබෙන්න ඕන මේ වගේ යාලුවෝ..❤ Congratulations අක්කියෝ..😘

  • @saumyamaduwanthi4976
    @saumyamaduwanthi4976 Жыл бұрын

    ඔයාලගේ මේ සහෝදර බැදීම යාළුකම හැමදාම තියෙන්න ඕනේ කාගෙවත් ඇස්වහක් නොවැද.යාළුවෙක්ගේ සාර්ථකත්වයට හදවතින්ම සතුටු වෙන්න පුළුවන් කියන්නේ ඔයාලගේ හැමෝගෙම හිත් මාරම ලස්සනයි අක්කි

  • @Dedunu

    @Dedunu

    Жыл бұрын

    ♥️

  • @srimalisasandara9781
    @srimalisasandara9781 Жыл бұрын

    මේ වගේ හිත හොද යාලුවො ටිකක් ලබන්න ෆෙරෝ අක්කා වාසනාවන්තයි. 💙💙congratulations fero akki ❤️❤️

  • @seny3053
    @seny3053 Жыл бұрын

    මෙන්න යාලුවෝ ❤️

  • @Dedunu

    @Dedunu

    Жыл бұрын

    ♥️

  • @sadaruwaninisansala6601

    @sadaruwaninisansala6601

    Жыл бұрын

    @@Dedunu අනේ දේදූ අක්කි මම මේ ඔයාලගේ විඩියෝ ඔක්කොම බලලා කමෙන්ට් එකක් දාපු පලවෙනි පාර මම ඔයාලට හුගක් කැමති මටත් රිප්ලයි කරන්න කෝ අක්කියා ❤️🥺

  • @prabodhahansani6959
    @prabodhahansani6959 Жыл бұрын

    මේ වගේ යාලුවො ලබන්න ඇත්තටම ගොඩක් වාසනාවන්ත වෙන්න ඕන.. ...❤️😍🙏

  • @yashoo7734
    @yashoo7734 Жыл бұрын

    අනේ මටත් ඉන්නව දුකේදි සැපේදි එකට ඉන්න මේ වගේ යාලුවෝ ටිකක්😍හරිම ආසයි ඔයාලාගේ යාලුකමට එකමුතුවට❤😊මගෙනුත් සුභපැතුම් ෆෙරෝසා අක්කේ😊❤

  • @pasindumalshan8345
    @pasindumalshan8345 Жыл бұрын

    Congratulations අක්කි මගේ හීනයත් පේරාදෙණියේ engineering faculty ට යන්න

  • @poorni6034
    @poorni6034 Жыл бұрын

    ආනෙ ෆෙරො අක්කිගෙ ලස්සන ❤️.....අදරෙයි අක්කියො මෙ වගෙ යළුවො ලබන්න පිං කරන්න ඕන ගුඩ් ලක් අක්කි කට්ටියටම අදරෙයි පරිස්සමට ඉන්න බුදු සරණයි!🙏❤️....

  • @nethmi4183
    @nethmi4183 Жыл бұрын

    ඔයාලා මාර යාලුවෝ අක්කේ මට අද වෙනකන් හොදම යාලුවෙක් නෑ ලගින් ඉන්න අයත් ඊර්ෂ්‍යා කරන අය එයාලාට වඩා මං ඉහළට යනවාට ආස නැති අය ඒ වගේ යාලුවෝ ඉන්න කොට ඔයාලා වගේ යාලුවෝ හරිම හොද අය♥️♥️♥️😃😍😍😍😍

  • @Dedunu

    @Dedunu

    Жыл бұрын

    ♥️

  • @dineshrukmalgoda7853fr

    @dineshrukmalgoda7853fr

    Жыл бұрын

    ෆෙරෝ ද එයගෙ නම

  • @nethmi4183

    @nethmi4183

    Жыл бұрын

    @@dineshrukmalgoda7853fr ඒ මොනද එයලා යාලුවෝ සෙට් එකම එක වගේ හොද අයනේ

  • @oshadichamodya8216

    @oshadichamodya8216

    Жыл бұрын

    @@Dedunu ❤

  • @oshadichamodya8216

    @oshadichamodya8216

    Жыл бұрын

    Ow

  • @musicAMBALAMA
    @musicAMBALAMA Жыл бұрын

    Congratulations fero akki ❤️🌸 හැමදේකදිම ලග ඉන්න යාලුවෝ ගොඩක් වටිනවා ❤️🌸

  • @hashanpushpakumara1776
    @hashanpushpakumara1776 Жыл бұрын

    කොහේ ගියත් කට්ටියම එකට. මාර friendship එකක් ❤️❤️❤️

  • @prasadchandima710
    @prasadchandima710 Жыл бұрын

    යාලුවෝ සෙට් එකනම් ෆට්ට......සුභපැතුම් ෆෙරෝ අක්කේ...❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 Жыл бұрын

    ඔයාලා තරහ වෙන්නනම් එපා ... තරහ උනත් ආයෙ යාලු වෙන්න ... මගෙ හොදම යාලුවා මන් එක්ක තරහයි දැන් ... එයා නැතුව හුගක් පාලූයිමට 😔

  • @lithumhansana9159
    @lithumhansana9159 Жыл бұрын

    ආනේ congratulation මගේ fero අක්කි 😊 මම ඔයාගේ ඉදිරි ගමනට සුබ පතනවා 👏 ඔයා ගිය ආත්මේ පිං කරලා තියෙනවා මේ වගේ යාලුවෝ ටිකක් මේ වගේ ප්‍රේක්ෂකයෝ ගොඩක් ලබන්න, 😃😄🙏😍👍 සුබ පතනවා ගොඩාක් ආදරෙයි 🥰

  • @sandunimadhushani9427
    @sandunimadhushani9427 Жыл бұрын

    Congratulations fero sis🥰❤ අනාගතෙ කරන්න ඉන්න හැමදේම ඒ ආකාරයෙන්ම ඉශ්ට වෙන්න ඔනී කියලා ප්‍රාර්ථනා කරනවා🥰

  • @NeviKaru
    @NeviKaru6 ай бұрын

    මටත් ඉන්නව මේ වගේ හොද යාලුවො ටිකක්.ඉගෙනගන්නත් දක්ශයි,ඒ වගේ මාර fun.ආදරෙයි කෙල්ලො ටිකට❤

  • @maneeshaayeshme6103
    @maneeshaayeshme6103 Жыл бұрын

    අනේ ඔයාලා මාර හොද යලුවෝ ටිකක් 😃🌹

  • @SanduWasana
    @SanduWasana Жыл бұрын

    පේරා අපේ ගෙදර ❤️ congratulations අක්කි 😍

  • @roshimadilshi8771
    @roshimadilshi8771 Жыл бұрын

    අනේ ඔයාලගෙ යාලුකම හරිම ආදරේ හිතෙනවා ❤

  • @vihansachamali134
    @vihansachamali134 Жыл бұрын

    නියම යාලුවෝ සෙට් එකක් ඡිවිත කාලේටම හමුවෙන්න ඔනේ මේ වගේ යාලුවෝ සෙට් එකක්.❤💯 congratulations akki pana❤😍

  • @ishinimahesha4288
    @ishinimahesha4288 Жыл бұрын

    අක්කි ඔයාලා කරපු degrees ඒවා කරපු university ගැන vedio එකක් කරන්නකො

  • @ayeshanilakshi3835
    @ayeshanilakshi3835 Жыл бұрын

    හැමෝටම ලැබෙන්න ඕනා මේ වගේ යාලුවෝ 🥹💗

  • @navindiwinshika562
    @navindiwinshika562 Жыл бұрын

    මෙහෙම යාලුවො ලැබෙන්න පින් කරන්න ඕනි ඇත්තටම .....😍😍💘💘🤗🤗🤗🤗

  • @madushanikawshalya2380
    @madushanikawshalya2380 Жыл бұрын

    Congratulations fero අක්කි. සතුටුයි ඔයාලා හැමෝම ගැන මොකද යාලුවගෙ දියුණුවේදි ඊරිසියා නොකරන නිසා. හැමදාම ඔයාලා හැමෝම ඔහොම සතුටින් ඉන්න. ආදරෙයි

  • @D_A_K-2003
    @D_A_K-2003 Жыл бұрын

    යාලුවෝ සෙට් එක ගැන ඉරිසියයි අක්කේ 🤭😁 කෝ ඉස්සා අයියා 😉 ආදරෙයි සෙට් එකටම 🙌❤️

  • @senavipriya3815
    @senavipriya3815 Жыл бұрын

    Fero den NSBM green uni eke lecture kenek ...💓❤️

  • @garajapaksha
    @garajapaksha Жыл бұрын

    සුබ පැතුම් ෆෙරෝ අක්කෙ.

  • @sl4015
    @sl4015 Жыл бұрын

    ඇත්තටම දේදු අක්කි ඔයත් ලස්සනයි ගොඩාක්. මං ඔයාට ගොඩාක් ආසයි. අනිත් අයටත් ආසයි ආදරෙයි පරිස්සමෙන් ඉදිරි වැඩ කටයුතුත් කරගන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ❤️‍🔥

  • @sapuwaproduction3946
    @sapuwaproduction3946 Жыл бұрын

    Team Work එක , යාළුකම සහොදරකම උතුරන්න දැකපු සේට් එකක් 😍 ආදරෙයි සේට් එකටම 😍

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 Жыл бұрын

    Congratulations ! ෆෙරෝ අක්කි

  • @nuwanthikawijewardhana602
    @nuwanthikawijewardhana602 Жыл бұрын

    Hoda yaluwo set ekak😘😘 congratulations fero akki❤️

  • @nimalpriyantha8628
    @nimalpriyantha8628 Жыл бұрын

    ඔයාට හොද යාලුවො ටිකක් ඉන්නවා ෆෙරෝ....congratulations sis 💓💐👩‍🎓

  • @sasikaudayanga2835
    @sasikaudayanga2835 Жыл бұрын

    නියමයි අක්කේ ජයවේවා 💚💐🌺 සුභ පැතුම් Fero akki 💐🌺❤

  • @damithkumara4599
    @damithkumara4599 Жыл бұрын

    ෆෙරෝ අක්කිට ඉන්නේ හොදම හොද යාලුවො ටිකක් අක්කි ඔයා වාසනාවන්තයි 😘❤️

  • @sucharitha951
    @sucharitha951 Жыл бұрын

    අනේ fero අක්කි අද ඔයා ගොඩක් ලස්සනයි. ඔයාලා හැමෝගෙම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා . බුදු සරණයි .!

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 Жыл бұрын

    අනේ ශෝයි ...congratulations fero අක්කි...❤️

  • @serendipity_mind
    @serendipity_mind Жыл бұрын

    යාලුවෝ නම් ගොඩක් ඉන්නවා එත් හොදම යාලුවෙක් නැති එක ලොකු අඩුවක් නිතරම යාලුවෝ එක්ක ඉද්දි උනත් තනිවෙලා වගේ ෆීලින් එකක් එනවා මොකද එයාල හැමෝම බෙස්ටිලා එක්ක නේ වැඩියෙන්ම

  • @sscompressor4970
    @sscompressor4970 Жыл бұрын

    අක්කිලා තුන්දෙනාම ලස්සනයි 💖 අයියලා ටිකත් ලස්සනයි 💖

  • @Tharushi65782
    @Tharushi65782 Жыл бұрын

    පේරාදෙණිය 🤗 මගේ එකම හීනේ ❤️

  • @shanuadira934

    @shanuadira934

    Жыл бұрын

    මගෙත්

  • @rasanjanachathumini4688
    @rasanjanachathumini4688 Жыл бұрын

    හානේ.....Congratulations ෆෙරෝ අක්කී!!!😍😍❤️❤️🥳🥳 5:37 සුලා අක්කගෙ ඈනුම 😅😅😁😁 දේදු අක්කේ...ඔයාගෙ බව්වා ෂෝයි අනේ....🤭❤️ හැමෝම පරිස්සමින් ඉන්නෝ!!!❤️🌷❤️

  • @Dedunu

    @Dedunu

    Жыл бұрын

    ♥️

  • @chamarakasun6280
    @chamarakasun6280 Жыл бұрын

    ඔක්කෝටම අදරේයි ඔයාලගේ video හැම ඒකක්ම ගෝඩක් ලස්සනයි , හැමදාම හිනා වේලා ඉන්න හැමෝම බුදු සරනයි දේවි පිහිටයි තිස් තුන් කොටියක් දේවියන්ට බරයි ❤️❤️❤️❤️❤️👌👌👌👌👌👍👍👍👍👍🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @dedunuprarthana9823
    @dedunuprarthana9823 Жыл бұрын

    Congradulations.!💕😚

  • @punsariweerasooriya37
    @punsariweerasooriya37 Жыл бұрын

    සුභ පැතුම් ෆෙරෝ... ආදරෙයි ඔයාලා ඔක්කොටම

  • @tharushihansamali8503
    @tharushihansamali8503 Жыл бұрын

    Congratulations fero akkiyoo....❤️,,oya godak pin krala thiynawa me wage yaluwo labanna....hmadamath oyala hmotama godak sathutin inna labenna kiyala prarthana karanawa.....,,,❤️

  • @kushanikatuwapitiya8239
    @kushanikatuwapitiya8239 Жыл бұрын

    Aneeee congrats fero akkiiii❤❤❤kattiytma adarei parissamen inna budusaranai ❤❤❤❤❤

  • @izki_ekanayake
    @izki_ekanayake Жыл бұрын

    අනේ ෂෝයී🙊😚 congratulations Fairo akki ❤

  • @EPMStudio2020
    @EPMStudio2020 Жыл бұрын

    ඇත්තම යාලුවො කියන එකට හොද උදාහරණ 🥺💓💓

  • @isharasewwandi5159
    @isharasewwandi5159 Жыл бұрын

    Fero akki dan ape campus eke lecturer kenek ❤️ godak sathutui akkiyo dan oyawa aththatama dakinna puluwan wena eka gana 🥺 dan oya ape akki newei madam 🥰❤️ oya karana hama wadakma sarthaka wenna kiyala suba pathanawa ✨️

  • @nadeeramadushnka9647
    @nadeeramadushnka9647 Жыл бұрын

    යසස් අයියා ආදරෙයි ❤❤❤

  • @laknadeshani6013
    @laknadeshani6013 Жыл бұрын

    අක්කි ඔයාලගෙ වීඩියෝස් උනත් හැමදාම බලනවා..ඔයාලගෙ යාලුකම දැක්කම ගොඩාක් ආස හිතෙනවා... ලස්සනයි ඔයාලා ඔක්කොම...හැමදාම මේ වගේ එකට ඉන්න...ආදරෙයි සෙට් එකටම❤️

  • @lithildisimina4998
    @lithildisimina4998 Жыл бұрын

    Yakooooo මනුලෙග් run එකයි සුලා ගෙ අෑනුමයි.. 😅 🤣🤣🤣. Anyway Congratulations 🎊 Ferro.

  • @rashmiwathsala6642
    @rashmiwathsala6642 Жыл бұрын

    Congratulations අක්කි 😍

  • @chamodisandeepa3903
    @chamodisandeepa3903 Жыл бұрын

    Congratulations Fero Akki...♥️♥️

  • @harshanasenavirathna1248
    @harshanasenavirathna1248 Жыл бұрын

    Fero akke NSBM uni eke , mama kamatima lecture, mage crush eka akki oya... Congratulations✨💖💖💖💖💖

  • @prabhashinipriyani232
    @prabhashinipriyani232 Жыл бұрын

    Aneee.manula ayya❤️ "Mama gaththe"lu

  • @nipunikaushalya8600
    @nipunikaushalya8600 Жыл бұрын

    Congratulations fero akki 💓😍😘😘😘😘😘 adrei hemootm .... budu saranai..... 😘😘😘😘

  • @kaviwijesinghe2702
    @kaviwijesinghe2702 Жыл бұрын

    සුබ පැතුම් ෆෙරෝ අක්කී

  • @upekshakalhari196
    @upekshakalhari196 Жыл бұрын

    Congratulations akki.oyata hoda yaluwo set ekak innawa.kawadawath yaluwanwa atharinna epa.

  • @dinu2772
    @dinu2772 Жыл бұрын

    Oyala anith ayta loku adrshayk akkiii...ohoma yaluwo ad aduii..kisima kuhakthwayk ne ane.....math prthna krnne oua wage yaluwo hambawenna kiyla....budu sarni oylata...hemdma oylge vedio blnwa...adleiii akkiii❤❤❤

  • @nishaditharuka1659
    @nishaditharuka1659 Жыл бұрын

    මම ආසම සුලා අක්කිගෙ මොන්ගල් ඇක්ශන් වලට ❤️❤️

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 Жыл бұрын

    සුභ පතනවා #ෆෙරෝ අක්කේ...

  • @gaurirathnayaka2241
    @gaurirathnayaka2241 Жыл бұрын

    Akke day in the life video aka dannako please 🙏😍

  • @chamodya6939
    @chamodya6939 Жыл бұрын

    Congratulations fero akkiyoo👩‍🎓🥰❤️💫 Dedu akki ❤️ Sula akki oyala hamotama adarei❤️❤️❤️❤️❤️❤️

  • @kavindabanagewatta9201
    @kavindabanagewatta9201 Жыл бұрын

    සැබෑම යාලුවො ❤️

  • @bhagyalakshani9808
    @bhagyalakshani9808 Жыл бұрын

    Congratulations අක්කි බුදු සරනයි 😘😘💖💖

  • @garajapaksha
    @garajapaksha Жыл бұрын

    හැමෝගෙම අම්මා.❤️🤭🌹❤️❤️❤️

  • @tharushikamaduwanthi7201
    @tharushikamaduwanthi7201 Жыл бұрын

    Congratulations Fero akki... & Lovely best friends .....❤️❤️❤️❤️ love u all...❤️

  • @madhu1531
    @madhu1531 Жыл бұрын

    සුබපැතුම් අක්කේ 💐❤️

  • @udeshikasubhashani804
    @udeshikasubhashani804 Жыл бұрын

    Congradulations 💜️💜️💜️

  • @nadeeshanawarathne8629
    @nadeeshanawarathne8629 Жыл бұрын

    Congratzzz fero akki😘🤗

  • @ayuminirmani1646
    @ayuminirmani1646 Жыл бұрын

    Shoi ane oyala kattiyama hamadama oya widihata sathutin inn ❤️‍🔥❤️‍🔥🥰🥰🥺🥺✨✨🌸🌸😇😇😘😘😘🥺❤️‍🔥❤️‍🔥

  • @akeeebaba5912
    @akeeebaba5912 Жыл бұрын

    අනේ සුබ පැතුම් අක්කී... 😍😘🥳🤗

  • @kookigirl0713
    @kookigirl0713 Жыл бұрын

    Congratulations අක්කියෝ😘😘😘😘❤❤❤❤❤❤ ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @duleerajapaksha3695
    @duleerajapaksha3695 Жыл бұрын

    Congratulations! Akki ❤️

  • @savindudeshitha393
    @savindudeshitha393 Жыл бұрын

    Good luck ෆෙරෝ අක්කි ❤️✌

  • @praneethmadusanka2969
    @praneethmadusanka2969 Жыл бұрын

    Congratz Fero...!!! ❤️💐 Good work Dedu n team🤩🙏

  • @tharukasewwandi1814
    @tharukasewwandi1814 Жыл бұрын

    Congratulations Fero akki 🎉❤️ love you all 😘

  • @nadeerajapaksha5708
    @nadeerajapaksha5708 Жыл бұрын

    ආදරණීය පේරා. Congratulations nango

  • @sheharaamandi1031
    @sheharaamandi1031 Жыл бұрын

    Aneee congratulations fero 💐💐👍👏❤️

  • @isuruodevice5250
    @isuruodevice5250 Жыл бұрын

    Congratulations Fero අක්කි ❤️

  • @lalwijethunga1985
    @lalwijethunga1985 Жыл бұрын

    සුබ පැතුම් අක්කී.....👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shashikalajayasekara3603
    @shashikalajayasekara3603 Жыл бұрын

    Congratulations ෆෙරෝ අක්කි❤️😍

  • @hasiniwickramasingha6063
    @hasiniwickramasingha6063 Жыл бұрын

    මනුල ලස්සන වෙලා 😋❤️

  • @nuvianjana3960
    @nuvianjana3960 Жыл бұрын

    Congratulations fero akki pana💖❤️😍

  • @Thush.......
    @Thush....... Жыл бұрын

    පතමි මෙවන් මිතුරන්❤️😌

  • @joonie995
    @joonie995 Жыл бұрын

    Mewage yaluwo apitath hitiyanam😥💖💖💖

  • @chathurikajananjali4156
    @chathurikajananjali4156 Жыл бұрын

    Congratulations ෆෙරෝ අක්කී❤️😊💕

  • @isurumadushan3650
    @isurumadushan3650 Жыл бұрын

    Congratulations fero 🌹🌹🌹 The Most beautiful, handsome, funniest and friendhood friends i had ever seen. and i wish to all of your dreams come true ❤😘

  • @monikajenat7267
    @monikajenat7267 Жыл бұрын

    💖 අපි ඔයාලගේ වීඩියෝ වලට ගොඩක් කැමතියි.ආදරෙයි.ලස්සනය.💖

  • @dilininadeesha2240
    @dilininadeesha2240 Жыл бұрын

    Congratulations 🥰❤️‍🔥🎉🎉

  • @sam_ausnsw8486
    @sam_ausnsw8486 Жыл бұрын

    Congratulations

  • @Fairydust1717
    @Fairydust1717 Жыл бұрын

    ❤️🌝♥️ Congratulations Fero Akki

  • @rohankuruppu9890
    @rohankuruppu9890 Жыл бұрын

    Congratulations...godak sathutui..

  • @kaviiresha6986
    @kaviiresha6986 Жыл бұрын

    Akki mn oylg videos anwarenm blnw...harim shook...shook yaluwo tikk...♥️♥️♥️

  • @Mbchvchv
    @Mbchvchv Жыл бұрын

    අදත් ලස්සනයි අක්කි 🥺❤

Келесі