ලස්සන පොඩි බෑග් එකක් මහගමු. 👜😍... Make A Small Bag..

#dinucraftfashion #craft #මැහුම්
ආයුබෝවන් සුබ දවසක් හැමෝටම... !!!!
Dinu craft fashion යු ටියුබ් චැනලයට ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා... ඉතින් අද මම ඔයාලට කියල දෙන්න හදන්නේ ලස්සන පොඩි බෑග් එකක් නිර්මාණය කරගන්න ආකාරයයි...
ඉතින් මේ වීඩීයෝ එක බලලා ඔයාලා අපැහැදිලි තැනක් හෝ දැනගතයුතු දෙයක් තියෙනවානම් පහලින් comment එකක් දාන්ඩ... මම අනිවාරයෙන් ඒකට පිළිතුරු දෙන්නම්... ඒ වගේම තමයි ඔයාලා මගේ වීඩීයෝ වලට කැමතිනම් Dinu Crafts Fashion යුටියුබ් චැනලය subscrib කරන්න, වීඩීයෝ වලට like කරන්න, ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා...
නැවතත් අලුත් video එකකින් හමුවන තුරු සුබ දවසක්... !!!!!

Пікірлер: 26

  • @erangamadushan7868
    @erangamadushan786814 күн бұрын

    Bag හැරීම ලස්සනයි

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm12 күн бұрын

    කාලය. අඩුකරම්න්. කියාදෙන. නිසා. ඉතා. ආසාවෙන්. බලනවා ම්ස්❤🎉

  • @dilhanipriyanga6686
    @dilhanipriyanga6686 Жыл бұрын

    Woow beautiful..thank you

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 Жыл бұрын

    Nice 👍😍🤗🙏💓💓🌷

  • @thilininisansala8302
    @thilininisansala8302 Жыл бұрын

    sha maru

  • @ihchamila2294
    @ihchamila2294 Жыл бұрын

    Godak lassanai❤❤❤Thank you dr💖💖💖

  • @UKArchitecture
    @UKArchitecture Жыл бұрын

    මේ වගේ තවත් ඩිසයින් බෑග් මහණ වීඩියෝ ගෙන්නකෝ මිස්... ❤️❤️

  • @DINUCRAFTFASHION

    @DINUCRAFTFASHION

    Жыл бұрын

    හරි,කැම්බ්‍රෙල්ලා වලින් තමයි මහලා තියෙන්නේ❤

  • @UKArchitecture

    @UKArchitecture

    Жыл бұрын

    ඒමද එක හොයන්නත් අමාරුයි ❤️❤️😍😍

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Жыл бұрын

    mahala vikuna ganna bane denna kawruth na....🙏

  • @DINUCRAFTFASHION

    @DINUCRAFTFASHION

    Жыл бұрын

    Aneee,ai shop kiipayak allaganna,online sale karanna

  • @shiraniwijerathne8650
    @shiraniwijerathne8650 Жыл бұрын

    මෙන්න me විදියට wena redi වලින් මහන්න බැරිද

  • @DINUCRAFTFASHION

    @DINUCRAFTFASHION

    Жыл бұрын

    Puluwan uthsaha karanna,

  • @Wishaka-fc8jn
    @Wishaka-fc8jn Жыл бұрын

    Monawada redi wargaya kiyannako

  • @DINUCRAFTFASHION

    @DINUCRAFTFASHION

    Жыл бұрын

    Api bag mahaddi linine wenuwata ganna cambrella ❤

  • @Yaka506
    @Yaka5064 ай бұрын

    Monawada mis oya readi

  • @DINUCRAFTFASHION

    @DINUCRAFTFASHION

    4 ай бұрын

    Cambrella ,api linine wenuwata ganne,anna eka

  • @shashinibhagya7394
    @shashinibhagya7394 Жыл бұрын

    මන් 🙄Clz යන කාලෙ ඇයි මැහුවෙ නැත්තෙ ඕක🙄??

  • @DINUCRAFTFASHION

    @DINUCRAFTFASHION

    Жыл бұрын

    Anee

  • @priyankafernando9507
    @priyankafernando9507 Жыл бұрын

    මිස් බෑග් මහන රෙදි වල නම මොකක්ද

  • @DINUCRAFTFASHION

    @DINUCRAFTFASHION

    Жыл бұрын

    Me bag ekada

  • @UKArchitecture

    @UKArchitecture

    Жыл бұрын

    ඔව් අනේ මිස් රෙදි වර්ගත් පොඩ්ඩක් කියන්නකෝ...

  • @DINUCRAFTFASHION

    @DINUCRAFTFASHION

    Жыл бұрын

    මේ බෑග් එක මහලා තියෙන්නේ කැම්බ්‍රෙල්ලා වලින්

  • @priyadarshimadu580
    @priyadarshimadu580 Жыл бұрын

    Monada oya redi

  • @DINUCRAFTFASHION

    @DINUCRAFTFASHION

    Жыл бұрын

    Api linine wenuwata ganne,cambrella,,,cambrella walin thamai mahala thiyennee❤

  • @UKArchitecture

    @UKArchitecture

    Жыл бұрын

    කම්බ්‍රෙල්ල කියල හොයන්නත් බෑ

Келесі