Mage Sudu Duwani 'මගේ සුදු දුවනී' - Nalin Perera

Музыка

මාගේ ජිවිතයේ මා ලියු හැඟුම්බරම ගීතය '' මගේ සුදු දුවනී''
.
Lyrics & Melody - Nalin Perera
මගේ සුදු දුවණි මගේ හැඩ රුවැති
මනමාලිය වී සඳමේන් බැබලි
අපෙ දඟකාරි හරි කටකාරි
රු මනහාරී මගේ සුදු දුවණි
ඔබ පොඩි කාලේ මගේ පපු තුරුලේ
සැතපුණු තාලේ මතකද පුතුනේ
ඔය සුදු මුහුණේ මට මාව පෙනේ
ඔබේ හද ගැස්මේ මගේ හුස්ම ඇසෙ
ඔබේ ජීවිතයේ මේ සිටියා වගේ
ඉන්නෙමි සැමදා මේ තාත්තා නුබේ
මල් කැකුල මගේ මව් සෙනෙහෙ විලේ
නුඹ රැකගත්තේ ඇගේ පණ වාගේ
යෙහෙළිය වාගේ මල්ලිගේ ලෝකේ
දුක සැප බැලුවේ මව් කෙනෙකු වගේ
මේ නව දිවියේ සැම දෙයට ඔබේ
ආදරය අපේ ඔබටමයි පුතේ
මගේ සුදු දුවණි හැඩටම සැරසී
අපගෙන් වෙන් වී යන සුබ දිනයේ
හැඟුමන් අතරේ හැඩුමක් ද තිබේ
එනමුදු පුතුනේ තුටු කඳුළු සැලේ
මේ නව දිවියේ සැමදෙයද ඔබේ
සුබපැතුම් අපේ ඔබටමයි පුතේ
.
💖SUBSCRIBE to ‪@nalin.marians‬ Official KZread Channel -
bit.ly/2KfRSKk
.
Download / Streaming
👉Apple Music- apple.co/2XIb9LC​
👉Spotify- spoti.fi/2RIXM8N​
👉Deezer-bit.ly/2J25Q1P​
👉Gaana -bit.ly/2FFVAdq​
Follow me 👇👇👇
Web - www.marians.lk/
Face book - / mariansnalin
You Tube - / nalinperera. .
Twitter - / mariansnalin
Instagram - / nalin.marians
.
#nalinperera #swethaperera #fathersday #fatherslovestatus #fathersdayspecial #fathers #fatherdaughter #wedding #weddingday #fatherdaughtersong #magesududuwani #mariansnalin #nalinmarians

Пікірлер: 28

  • @DIMOXIST
    @DIMOXISTАй бұрын

    තාත්තා කෙනෙක්ගෙන් ලියවෙන්න ඕන ලස්සනම වචන ටික නලින් අයියට ලියවිලා ඒ වගෙම මිහිරිම මෙලෙඩියකුත් .. දේවආශිර්වාදය සදාකල් පවතීවා !❤

  • @smkdarshana2744
    @smkdarshana27449 ай бұрын

    ලස්සනයි දුකයි

  • @upularavinda1987
    @upularavinda19877 ай бұрын

    Ohhh... heart touching and so beautiful..

  • @kumarilka5653
    @kumarilka565310 ай бұрын

    ගොඩාක් ලස්සනයි 🥰🥰🥰❤️❤️

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e10 ай бұрын

    ලස්සනයි 😊

  • @manorimashaa9085
    @manorimashaa9085 Жыл бұрын

    The luckiest daughter and the best dad! May god bless you all!

  • @priyanga3926
    @priyanga3926 Жыл бұрын

    ලස්සනයි .......!❤

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti17207 ай бұрын

    Very nice song 🎵

  • @piyumikumari5169
    @piyumikumari5169 Жыл бұрын

    ලස්ස්ස්ස්ස්සනයි .... තෙරුවන් සරණයි ... ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @arrianph8016
    @arrianph801611 ай бұрын

    Beautiful ❤❤❤

  • @tharindufernando9974
    @tharindufernando9974 Жыл бұрын

    Very nice. God Bless You Thaththi & Duwa! Blessings from Moratuwa.

  • @Jlklakmina
    @Jlklakmina Жыл бұрын

    ❤😢 beautiful

  • @smerandanonis4887
    @smerandanonis4887 Жыл бұрын

    ❤️❤️

  • @thulanimapa2107
    @thulanimapa2107 Жыл бұрын

    ❤❤❤

  • @user-lo8zi7bs5y
    @user-lo8zi7bs5y10 ай бұрын

    ❤💕

  • @heshanimunasinghe
    @heshanimunasinghe Жыл бұрын

    ❤️

  • @prasadmaduranga154
    @prasadmaduranga15410 ай бұрын

    ❤❤❤❤❤❤

  • @kasuni_
    @kasuni_ Жыл бұрын

    🥺🥺🥺❤❤❤

  • @aselasadaruwan6554
    @aselasadaruwan655410 ай бұрын

    💚

  • @kevinroy7389
    @kevinroy738911 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @kavvdakavvdakavvdakavvda-he3rk
    @kavvdakavvdakavvdakavvda-he3rk7 ай бұрын

    kavvda kavvda kavvda mzma

  • @nadeekadissanayake556
    @nadeekadissanayake55610 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali12337 ай бұрын

    බොරු ආදරේ ළමයා වයිෆ් දාලා ගිහින් හිටිය කෙනා පස්සෙ ප්‍රසිද්ධයට කී දෙයක් කරාද

  • @dianakurera3874
    @dianakurera3874 Жыл бұрын

    Beautiful ❤❤❤

  • @vihansafernandopulle3882
    @vihansafernandopulle3882 Жыл бұрын

  • @user-lo8zi7bs5y
    @user-lo8zi7bs5y10 ай бұрын

    ❤❤

  • @melanineye
    @melanineye Жыл бұрын

  • @melanineye
    @melanineye Жыл бұрын

Келесі