Mage Hitha Wenathaka | මගේ හිත වෙනතක | Indrani Perera | Lyrics Video | Using Karaoke

Ойын-сауық

මගේ හිත වෙනතක යාවී ඇති බව
විහිළුවටයි කීවේ..
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
ඇයි නොදොඩා ඉන්නේ..
දරුණුද ඔතරම්
හදවත ඔබගේ
හිනැහෙන්න දැන්වත් ඉතිං..
🎤 Singer : Indrani Perera
🎶 Composer : Sarath Dasanayaka
✒ Lyricist : Prof. Sunil Ariyarathna
✌🚥Subscribe Us : / @usingkaroke
#indraniperera #lyricvideo #sinhalakaraoke #sinhalasongs #sinhalalyrics #withlyrics #lovesongs #oldsinhalasongs #femaleartist #oldhits #sinhala #feelingsoflove #feelthemusic #සිංහල_සිංදු #bestlyrics #usingkaraoke #subscribe #treanding #lyrics #listening #listenmusic #hearttouching

Пікірлер: 1

  • @manolikumari8506
    @manolikumari850611 ай бұрын

    Lassanayi

Келесі