Ma Nowana Mama (මා නොවන මම) with Kavindya Adikari | 20th October 2023 | TV Derana

Ойын-сауық

Ma Nowana Mama (මා නොවන මම) with Kavindya Adikari | 20th October 2023 | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
00:00 - Intro
07:21 - Obe Sina Langa (ඔබේ සිනා ලග)
16:59 - Sithin Witharak (සිතින් විතරක්)
30:30 - Sanda Thaniyama (සඳ තනියම)
44:31 - Sithin Ma Nosali (සිතින් මා නොසැලී)
58:05 - Hiru Maki Yai (හිරු මැකී යයි)
01:08:47 - Tharuka Niwa (තාරුකා නිවා)
01:20:41 - Dedunne Pata Patin (දේදුන්නේ පාට පාටින්)
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
#MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK

Пікірлер: 381

  • @shamithd9367
    @shamithd93679 ай бұрын

    අහිමි වීම් ලස්සනට දරාගත්ත , ලස්සන ආදරනීය දුවක් .. අද විවාහ දිවියට එලබුනා.. සුභ පතනව දුවේ.. අතුල සමිතා විතරක් නෙමෙයි ඔයා චූටි කාලෙ ඉදල අපිත් ඔයාව දැක්ක,, ආදරේ කලා.. ජීවිතේ සාර්තකම වෙන්න ඕනා .. හිත හයිය දුවක් ඔයා ..

  • @buddhimathijayawardene3940

    @buddhimathijayawardene3940

    9 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @renukaperera985

    @renukaperera985

    9 ай бұрын

    පුතේ ඔයා පාතැබූ නවදිවියට මුලුහදවතින් ආසිරි ආදරෙයි හැමදාම ලස්සන හොඳ දියනියක්❤❤❤❤..

  • @swarnawikramamudiyanse8323

    @swarnawikramamudiyanse8323

    9 ай бұрын

    Oyata suba pethum kawadawath waradinna epa

  • @jesminejayawardene7781

    @jesminejayawardene7781

    9 ай бұрын

    💖

  • @Skwsamanthi

    @Skwsamanthi

    9 ай бұрын

    😘😘😘❤❤🤝🤝😘😘

  • @yoshaniperera5752
    @yoshaniperera57529 ай бұрын

    අම්මලා අත අරින දූවරු මැද, දූවරු අත අරින අම්මලා මැද, අම්මා-දුව සම්බන්දය මොනම හේතුවකටවත් අත් නොහැරපු දෙදෙනෙක්. මොනවා වුණත් ඒකට අපි ගරු කරනවා. ❤සුබ පැතුම් !

  • @user-bx8zc7wi6j

    @user-bx8zc7wi6j

    8 ай бұрын

    ම්ව විවේචනය නොකොට ප්වුල එක්තැන්කොට සාමය රැකගත් දයාබර දියණිය ඔබදරාගැනීමේ ශකති 1:02:45 1:02:46 1:02:49 යට් මගේ උපහාරය,, ඔබට දියණියනි තෙරුවන් සරණ්‍යියි.සුබ අනාගතයක්🎉🎉🎉❤

  • @maulyeliza7082
    @maulyeliza70829 ай бұрын

    හැමදේම හරියන්න ඕන ළමයෙක්. ඔයාට සුභ විවාහ ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා කවී පැටියො ❤️

  • @firefree6878

    @firefree6878

    8 ай бұрын

    ♥️♥️🎉️🎈

  • @Niranjiniranji145
    @Niranjiniranji1459 ай бұрын

    හරිම ලස්සනයි කවී මැනික ආදරෙයි සතුටින් ඉන්න හැමදාම සුබ මංගලම් අලුත් ජිවිතයට

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi81649 ай бұрын

    අද කවි මැනිකගේ wedding එක එදාම ඔයාගේ මා නොවන මම වැඩසටහන තිබුනා congratulations ❤❤❤💎💎💎👰👰👰👰 හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා🙏🙏🙏 අලුත් ජිවිතෙට congratulations ❤❤❤💎💎💎👰👰👰👰

  • @amasha6892
    @amasha68929 ай бұрын

    ඒ කටහඬ බාවනාවක් ආදරේ අක්කෙ ❤❤

  • @sandhyakumari5881
    @sandhyakumari58819 ай бұрын

    මොනවා උනත්.බොරු sobana .නැතිව හරිම සුන්දර cham.විදිහට wedding aka ගත්තා සුභ පැතුම් මගෙන්

  • @wedagemalani1377
    @wedagemalani13779 ай бұрын

    අනේ ජයෙන් ජයම වෙන්න ඕනි... හැමදේම දරාගන්න පුලුවන් ලමයෙක්... ලස්සන අනාගතයක් වේවා...

  • @nilangikaanusha-mr2eq
    @nilangikaanusha-mr2eq9 ай бұрын

    ජීවත් වන හැම මොහොතකම සතුට ඔබ ළඟ රැදේවා 💚.කලාව වෙනුවෙන් තව,තවත් හොඳ නීර්මාණ කිරීමට හැකියාව ලැබේවා💚 ...තව,තවත් සම්මානයෙන් පිදුම් ලැබේවා 💚

  • @tyisen
    @tyisen9 ай бұрын

    අම්මා තාත්තා වගේම ලස්සන කටහඬක්. ❤

  • @fareezaimthiyaz4699
    @fareezaimthiyaz46999 ай бұрын

    වාසනාවන්ත, සතුට, සැනසීම පිරි විවාහ ජීවිතයකට සුභ පැතුම් ඔබ දෙපලටම.❤

  • @ruwinijayawardhana
    @ruwinijayawardhana9 ай бұрын

    හරිම ලස්සනයි කවී.ඔයාගෙ සියලු අනාගත බලාපොරොත්තු ඉටු වෙන්න ඕනෙ.සාර්ථක විවාහ ජීවිතේකටත් සුභ පතනවා.ජීවිතේ තේරුම් අරන් සාර්ථක වෙන්න කවියෝ....අපි ආදරෙයි ඔයාට.❤❤

  • @wathsalamihirangi1324
    @wathsalamihirangi13249 ай бұрын

    හරිම දක්ෂයි කවී ඔයා Superb ,,හරිම අවංක විවෘත චරිතයක් තෙරැවන් සරණයි සුබ අනාගතයක්ම වේවා!!!💐💐💐💐💐💐💐💐💐💐

  • @user-qb6ry8rx4n
    @user-qb6ry8rx4n9 ай бұрын

    හරිම ලස්සන වැඩසටහනක්, කවී හිත නිවන හඩක්, ආදරෙයි ❤❤❤

  • @randimaranasinghe4245
    @randimaranasinghe42459 ай бұрын

    කවි මැණික.. ඔයා ඇත්තටම ලස්සනයි හුරුබුහුටියි.. හැමදාම මෙහෙම හිනාවෙලා සතුටින්ම ඉන්න.. ❤️❤️ අද මමත් කැමතිම ගීත ටිකක් ඔයා තෝරලා තිබුණේ.. විරහ රස ඒක වෙනමම රසක්... වැඩසටහන රසවින්දා ගොඩාක්

  • @gallemb4282
    @gallemb42828 ай бұрын

    ඔයා එපා කියලා අත්හැරිය අය රජ උනත් ආයේ ලන්කර ගන්න එපා. ඔයාට ලැබුනේ හොදම කෙනා. එයාට ගරු කරන්න. ඔයා ඉවසීමෙන් කටයුතු කරන්න. දෙවන විවාහයක් ගැන හිතන්න එපා. ඉක්මනින් දරුවන් හදන්න. ඔයා හොද දරුවෙක්.

  • @kanchanawaththearachchi656
    @kanchanawaththearachchi6568 ай бұрын

    මුල්කාලෙ තිබුන set up එක ලස්සනයි. Light bulbs එක්ක....❤❤❤❤ දැන් මේ රතු පාට ගතිය ටිකක් ඇහැට අමාරුයි වගේ බලාගෙන ඉන්න... කවින්ද්‍යා ට උණුසුම් සුභ පැතුම්....

  • @mindfuljournei
    @mindfuljournei9 ай бұрын

    හරිම ලස්සනයි භාවනාවක් වගේ කටහඩ ❤❤❤

  • @koekloeren3797
    @koekloeren37979 ай бұрын

    අම්මත් එක්ක තියෙන බැඳීම හැමදාමත් රැක ගන්න, මටත් දුවක් ඉන්න නිසා ඒ බැදිම ගැන වචනයට පෙරලන්නට වචන මදි ❤❤ වාසනාව පිරි යුගදිවියකට ආසිරි ❤❤ From NL 🇳🇱🇳🇱

  • @user-se7sz3cp4h

    @user-se7sz3cp4h

    9 ай бұрын

    Kawindya duwa ammawa hondin bala ganna. Oyata hitiye amma witharai Budu saranai ❤️❤️

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera46378 ай бұрын

    ඇත්ත ඔයා දැන් අම්මා වගේමයි. චූටි කාලෙ තාත්තා වගේ. කොහොම හරි ඔයාට ගොඩක් අය අම්මටත් තාත්තාටත් වගේ ම හුඟක්ම ආදරෙයි!❤️❤️❤️ මමත් ඔයාට ආදරෙයි!🥰🥰🥰❤️❤️❤️

  • @purni9266
    @purni92668 ай бұрын

    ගොඩක් ආස කෙනෙක් .. කවී ඔයාට රගපෑමටත් ගොඩක් දක්ශ කෙනෙක් .. හොඳ චරිතයක් ලැබුනොත් භාර ගන්න.. ඒ වගේම ඔයාගෙ කටහඬ භාවනාවක් වගෙයි .. හරිම ලස්සනයි ...❤

  • @kumududevi5610
    @kumududevi56109 ай бұрын

    ආදරණීය දුවක් දෙමාපියන් ආදර්ශයට නොගන ජීවිතය ලස්සන කරගන්න ආදරෙයි ❤❤❤❤

  • @amaragamagee6143
    @amaragamagee61439 ай бұрын

    හරිම ලස්සනයි සෝබන නෑකෙලින් අැත්ත කතා කරනව ඔබට සුබ මංගලම්❤

  • @thamarathamara7618
    @thamarathamara76189 ай бұрын

    කවී මැනික ඔයා නිසාමයි ආදරෙන් බැලුවේ...හරිම ලස්සනයි සුභ අනාගතයක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරණයි ආදරෙයි හැමදාම ❤❤❤❤❤

  • @TharanganiRanasingha
    @TharanganiRanasingha8 ай бұрын

    ඇත්තටම කවි හරිම වාසනාවන්ත දුවෙක් ❤ එයාට හැමෝම ආදරෙය්❤❤❤❤❤❤❤

  • @GemLapidary
    @GemLapidary9 ай бұрын

    7:21 ඔබේ සිනා ලඟ 16:59 සිතින් විතරක් 30:30 සඳ තනියම 44:30 සිතින් මා නොසැලී 58:05 හිරු මැකී යයි 1:08:47 තාරුකා නිවා 1:20:41 දේදුන්නේ පාට පාටින්

  • @avindisheshanisenevirathne836

    @avindisheshanisenevirathne836

    9 ай бұрын

    Thank you so much. 2nd & 3rd songs vitharai ahuwe.

  • @GemLapidary

    @GemLapidary

    9 ай бұрын

    1:15:43 සීත රෑක (කුඩා කොටසක්)

  • @namalimihirani9525

    @namalimihirani9525

    9 ай бұрын

    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා 🥺

  • @Samadil-ho8yj

    @Samadil-ho8yj

    9 ай бұрын

    Thanks

  • @YogaWithNayana

    @YogaWithNayana

    8 ай бұрын

    ලාස්සන කටහඩක් ❤❤❤

  • @Skwsamanthi
    @Skwsamanthi9 ай бұрын

    සත්තකින්ම ...ඔබ...කෙතරම් දෛර්වන්ත දියණියක්ද...ඔබට,සුබ අනාගතයක් දුවේ...තෙරුවන් සරනින් මුලු ජීවිතයම සාර්ථක වේවා..හැමදාමත් සතුටින් ඉන්න..😘😘😘🌟🌟🌟👌👌👌🙏🙏

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po9 ай бұрын

    💕💕💕💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹කවී ඔයා හරිම අහිංසක,නිහතමානී දක්ශ දිරිය දියනියක්,ඔයාගේ යුග ජීවිතයට සුහ පතනවා,හරිම ලස්සනයි ගායනයත්,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su9 ай бұрын

    ආදරේ මැණික හරිම ලස්සනයි ❤❤❤❤

  • @SineliDinethma-cc6wq
    @SineliDinethma-cc6wq8 ай бұрын

    ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා ...හැමදාමත් සතුටින් ඉන්න ...තෙරුවන් සරණයි ...❤❤❤💐💐💐

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e9 ай бұрын

    හරිම ලස්සනයි දුව ඔයාගෙ ගායනය හරිම දක්ෂ දරුවෙක් තෙරුවන් සරනයි ඔයාට සුබ ආනාගතයක්

  • @thusharidilrakshi3283
    @thusharidilrakshi32838 ай бұрын

    දුවේ හරිම ලස්සනයි ඔයාගේ ගායනයන්.ඔයාගෙ යුග දිවිය සාර්ථක වේවා ..

  • @dilukashiwanthi3768
    @dilukashiwanthi37689 ай бұрын

    හරිම ලස්සනයි කවී මැනික ආදරෙයි සතුටින් ඉන්න හැමදාම😘😘 ඔයාට සුබ ආනාගතයක්

  • @ramyas19
    @ramyas19Ай бұрын

    මමත් බොහෝ වෙලාවට ගීතත් එක්ක ජීවත්වෙනව.දුකක් උනත් ගීයෙන් අකාමකා කරගන්න පුලුවන්. කොතරම් ලස්සන සුන්දර හදවතට තදින්ම දැනෙන ගී කොතරම් තියෙනවද.මමත් මාර ආසයි බොහෝ ගායක ගායිකාවන්ගෙ අර්තවත් පද තනුව හඩට.ගීයේ මාර රහක් ඇත්තේ.ඒක හදවතින්ම විදින්න ඕනි.❤❤❤❤❤❤❤❤

  • @deepawijeratne2861
    @deepawijeratne28618 ай бұрын

    Suba අනාගතයක් වේවා කටහඬ හරිම ලස්සනයි .

  • @inokafernando340
    @inokafernando3409 ай бұрын

    හරිම ලස්සනයි පුතේ ❤

  • @dayanimendis502
    @dayanimendis5029 ай бұрын

    Happy wedded life duwa ❤❤ ඔයයි අමිමයි එකට ගයනවා බලන්න හරිම ආසයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ! තෙරුවන්සරණයි !!

  • @ShSh-sj6dr

    @ShSh-sj6dr

    9 ай бұрын

    මට හිතෙනව අම්මියි දුවයි තාත්තයි තුන්දෙනාම එකට සින්දුවක් කිව්ව නම් ඊටත් වඩා ලස්සනයි නේද ආදරෙයි කවී ♥️♥️

  • @vjvvhavec9089
    @vjvvhavec90899 ай бұрын

    ජිව්තේ.හැමදාම.සතුට්න්..ඉන්න..කව්..හරිම..හුරතල්..හරිම.අාදරෙයි..සුබ.පැතුම්.ඔයාට. ජේසු.පිහිටයි..🙏❤❤🌹🌹

  • @ThiliniMuthumali-jk2zb
    @ThiliniMuthumali-jk2zb7 ай бұрын

    හරිම ලස්සනයි .කවි මන් ආසම සිංදුත් තිබුනා.ඔයාගෙ තෙරිම් අතර.ඔයාට බුදුසරණයි !!!!!

  • @anandagamini2564
    @anandagamini25642 ай бұрын

    සුන්දර වැඩ සටහනක්, ගායනය සහ දෙදෙනාගේ සාකච්ඡාව සිනහව සමග පිලිතුරු දීම හරිම සුන්දර යි.

  • @ramyas19
    @ramyas19Ай бұрын

    සුපිරිම ගායනකුසලතාවයන් අතික්ක්‍රමනය කල ගායක යුවලකගේ එකම දියනිය ලෙස හැකියාවන් බොහොමයක් දෝතින් දරාගන ලස්සන රූපයක් හිමි සුන්දර මුහුනක් හිමි ඉවසීම සීයට දාහක් ඇති ජීවිතයෙ දුක්ක දෝමනස්සයන් ඉවසා දරාගන සිනහවෙන් මුවසරසාගන සමාජයෙ ඉදිරියෙ හොදින් ඉන්න හොදම ආදර්ශවත් ගෑනු ලමයෙක් මම දැක්කෙ.කවී. මම ඉස්සර ඉදන්ම කවීට හරිම ආදරෙයි.අදත් ඒවගේම. මගෙ දුවට වගේ.කවීගෙ මාර විශේශ ගතිගුන ගොඩක් තියෙනව.වෙලාවකට හුරතල්.වෙලාවකට සැරයි.නිර්බීතයි.ඉවසිලිවන්තයි.දක්ශයි.විශේසයෙන් ගී ගැයුමට.හරිම භාවාත්මක හැගීම් දනවන හදවතට දැනෙන්න ගී කියන්න පුලුවන්.කවීට.මම ආශම ආදරේම ඒකයි කවීට.අතුලගෙ සුන්දර ගතිගුන ගොඩක් කවීට පිහිටල තියෙනව.සමිතවගෙ වෙලාවකට.මුහුන කටහඩ.මේව දෙවියො මවපු රූප කියලත් මට විටෙක සිතෙනව.තවකෙනෙක්ගෙ හිත නිවන්න පුලුවන්වීමත් ලොකූ පිනක්.කවීට අනිවාර්‍යෙන්ම ලැබෙනව ශුවර්.කවී ඔයා මාරම talent. පුදුම දරුවෙක්.හොද කෙල්ල.දනිදු එක්ක හොදින් ඉන්න.එයා ඔයාගෙ ජීවිතය වේවි.තෙරුවන් සරනයි.ආදරෙයි.ගොඩක්.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjanih.k6339
    @ranjanih.k63399 ай бұрын

    විවාහ ජිවිතේ සාර්ථක වේවා ඔයාට දුවේ සුබ පතනවා ❤️🌹

  • @thanudahanayake3907
    @thanudahanayake39079 ай бұрын

    හරිම ලස්සනයි doniiii..ආදරෙයි ...හැමදාම ..❤❤❤❤

  • @sus_world
    @sus_world9 ай бұрын

    Happy Wedded life dear Kavindya ❤❤❤

  • @thusharifernando9999
    @thusharifernando99998 ай бұрын

    වාසනාවන්ත ගෑණු දරැවා...❤❤❤❤

  • @manelperera5336
    @manelperera53369 ай бұрын

    ආදරනිය දුවෙිජිවිතයත් බාදක මැදින් ගලනා සුන්දර දිය දහරකි.එය ජිවිතයට අත්දැකිමකි.එය ශක්තියක් කරගෙන වසනාවන්ත ජිවිතයකටආසිරි.පතමි.

  • @troncykadana1117
    @troncykadana11179 ай бұрын

    කවි oyai අම්මා thatha තුන් දෙනාම එකට සිංදු wak කරන්න ..suba මංගලම් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @ramyas19
    @ramyas19Ай бұрын

    අදනම් මා නොවන මා සුපිරියක්.කවී ආපු නිසා.මගෙ ප්‍රියතම ගායකයන්ගෙන් කෙනෙක්.අතුල.සමිතත් ඒවගේ.ඇත්ත සමිත් ඇහෙනව අතුලත් ඇහෙනව.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @diluvidanagevidanage7480
    @diluvidanagevidanage74809 ай бұрын

    අතුල සමිතාගේ ලස්සන නිර්මාණයක් කාවින්ද්‍යා ❤

  • @chandimaperera8962
    @chandimaperera89629 ай бұрын

    What a beautiful voice ❤ beautiful personality ❤ Love you Kavi ❤

  • @DreamyWorldBySangi7749
    @DreamyWorldBySangi77499 ай бұрын

    ආසම චරිතයක්..... ආදරෙයි ගොඩක්.....❤❤❤❤ හැපි වෙඩින් ලයිෆ් අක්කි..... මාරම ලස්සනයි ඔයා හිටියොත් මොකේ උනත් බලනවා.... ඒකම ඔයාගේ අම්මා තාත්තා ගැනත් තියෙනවා....

  • @indikakarunanayaka9394
    @indikakarunanayaka93948 ай бұрын

    තෙරුවන් සරණින් හැමදේම සාර්ථක වෙන්න ඕන 🙏🙏🙏

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis9 ай бұрын

    කවී නිසා බලන්න ආවේ..සුබ පැතුම් නංගී ❤❤

  • @nayanthidesilva8660
    @nayanthidesilva86608 ай бұрын

    කලාව දොතින් දරාගෙන ඉපදුන ආදරණීය කලාකරුවන් දෙපළකගෙ සහජ හැකියාවන් ගෙන් සපිරුණ දියණියක්. මම නම් ඇය අගයන්න ඇය සතු කලා හැකියාව පමණක් නොව ජීවිතය දරාගෙන සතුටින් ඉවසිමෙන් කටයුතු කරන නිසයි. මේ නිසාම කවින්ද්‍යාට බොහො රසිකයන් ගෙ ආදරය ලැබි තිබෙනවා.

  • @sandilvehiclecrafting
    @sandilvehiclecrafting7 ай бұрын

    නැතිවෙච්ච ආදර ගැන දසමයක්වත් මතකෙට නගන්න එපා. හොදම කෙනා ලැබිලා ඉන්නවා. එයාගෙ හිත රිදෙන්න පුළුවන් පරණ දේවල් නැවත නැවත මතක් කිරීම නිසා. ඔය දෙන්නගෙ ජීවිතේ දිනෙන් දින ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️❤️

  • @jbsaumya7876
    @jbsaumya78769 ай бұрын

    ඔබ ය හරි ම සක්තිමත් දරැවෙක්වාසනාවන්ත අනගතයක්

  • @milanefernando
    @milanefernando9 ай бұрын

    Superb performance as always and very soothing to listen 😍. Love and god bless you doni!!

  • @kalyanipathma7853
    @kalyanipathma78538 ай бұрын

    ලස්සනයි දුවේ ජය ගන්න පුතා ♥️♥️♥️බුදු සරනයි

  • @maleeshasurige702
    @maleeshasurige7028 ай бұрын

    අදරනිය භාභාවනාවක් වගෙ අහන්න හිහිතෙනවා සුබ මංගලම් මැණිකේ

  • @ChandaniGamage-zb6bh
    @ChandaniGamage-zb6bh8 ай бұрын

    ❤❤❤❤ගොඩක් ආදරෙයි කවි මුලු ජීවිතේම ලස්සන වෙන්න ඔනී සාර්ථක වෙන්න ඔනී සුභ පතනව ඉදිරි අනාගතේට තෙරුවන් සරනයි ❤❤

  • @windywindy123
    @windywindy1238 ай бұрын

    Wow.. she is simply amazing.. what a charming character.. enjoyed every bit of it.. good luck Kavindya.....

  • @susilapadmini2892
    @susilapadmini28928 ай бұрын

    හරිම ලස්සනයි දුව.ආදරණීය පවුලක් ඔයාලා.මම නම් හරිම ආදරෙයි.වැරදිම හොයන දකින අයට හැමදේම වැරදියට පෙනුනට ඔයාලගෙ යහපත් ගතිගුණ එයාලා දකින්නෙ නෑ.සුබ මංගලම් දුව.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.ඔයා ගොඩක් දක්ෂයි.

  • @user-vs7od3fg5b
    @user-vs7od3fg5b9 ай бұрын

    කවීටයී අම්මටයි මම එදා ඉදලම හරිම ආදරෙයි හෙටත් එහෙමයි සුබ පතනවා පුතේ වාසන්නවන්ත් අනාගතයක් ඔයාට

  • @neetagamage1820
    @neetagamage18208 ай бұрын

    Good luck to your future. You have a beautiful voice as same as your mom. God bless you 🙏 ❤️

  • @rukiechamie6502
    @rukiechamie65029 ай бұрын

    great selection. Love your selection. Have a great life ahead.

  • @dalrinaborham1712
    @dalrinaborham17129 ай бұрын

    Excellent voice dear..❤ God bless you 💕 ❤

  • @AmarasinghaDinusha-pz7pd
    @AmarasinghaDinusha-pz7pd3 ай бұрын

    ලස්සනට වැඩ සටහනක් අහන්න අසහිතෙන 🎶 ටිකක් සුබ පතුම්

  • @sade9526
    @sade95268 ай бұрын

    One of my favourites sung beautifully by you kavindya. U make it more meaningful ❤

  • @user-ki2hd1vy8b
    @user-ki2hd1vy8b8 ай бұрын

    One of the most beautiful voices..love the way she speaks… All the best Kavi❤

  • @shilanibalasooriya291
    @shilanibalasooriya2919 ай бұрын

    ලස්සනට ගායනා කරනව.දිරිය දියණියක්.නොසැලී පෙරටම යන්න දුවේ..

  • @slproudinscotland4541
    @slproudinscotland45419 ай бұрын

    Suba pathum Kavi,❤❤❤❤ Magical voice with good loving heart ❤❤❤... happy wedded life❤❤❤🎉

  • @lalithmudiyanselage3388
    @lalithmudiyanselage33889 ай бұрын

    Soothing voice ❤❤❤

  • @poojaathuraliya1417
    @poojaathuraliya14179 ай бұрын

    It's heart touching 💜💜💜

  • @sitharasamindini4853
    @sitharasamindini48538 ай бұрын

    Very beautiful voice! Good luck putha !!💎💎

  • @niranjalinuwandhara7138
    @niranjalinuwandhara71389 ай бұрын

    සුභ අනාගතයක් කවී. හරිම ලස්සනයි. ❤️

  • @vishakakaluhendiwela7850
    @vishakakaluhendiwela78509 ай бұрын

    Beautiful voice I love it God bless you

  • @pushpawattage3345
    @pushpawattage33459 ай бұрын

    ❤❤❤ තච වැඩසටහන දිගු වූවා නම් ❤❤❤ All the best Duwa💐🍁🍁🍁

  • @AvhsHerath-gk1if
    @AvhsHerath-gk1if9 ай бұрын

    Harima lassanai akkiyo mara lassana danena kata hadak ❤

  • @lalaniperera2124
    @lalaniperera21249 ай бұрын

    හරිම ලස්සන කටහඩක්…ආදරෙයි දු

  • @melanibaduraliya1972
    @melanibaduraliya19729 ай бұрын

    පව්ද්ගලික තරහක් පිරිමහමවද කොහෙද මේකෙ ඉන්න සමහරු , ගීතයක් රස විදිනවට වඩා. නැත්තන් එක කමෙන්ට් එකක් දාල නිකන් නොයිද තව තව කමෙන්ට් දදා තරහ පිට කරන් නෑනෙ.. මිනිස්සු ගෙ පව්ද්ගලික ජිවිත අපිට මොකටද ඕව ඇත්ත උනත් බොරු උනත් ගායිකාවක් විදියට මම නම් එයාට හරි කැමති අනික සින්දු ඔක්කොම් ලස්සනට කියනව. කනට රසවිදින්දනයක් නොගෙන කුණු අපුල්ලන උන් නම් මහම මහා කරුමයක්.

  • @mindfuljournei

    @mindfuljournei

    9 ай бұрын

    එකම කෙනා තමා ඒ කමෙන්ට්ස් ඔක්කෝම දාලා තියෙන්නේ පිස්සෙක්

  • @melanibaduraliya1972

    @melanibaduraliya1972

    9 ай бұрын

    ​@@mindfuljourneiඒක තමා

  • @user-kw5zv5yx2o
    @user-kw5zv5yx2o8 ай бұрын

    Harima Lassanata sindu gayana kala.kiyanna wachana madi manika! Math aasama karana sindu tikak! Aadarei hamadamath oyage pawlatama.idiriyatama yanna Hadawathinma suba pathanawa oyata.Budu saranai!

  • @thamarathamara7618
    @thamarathamara76189 ай бұрын

    හරිම ලස්සනයි සුභ අනාගතයක් ...❤❤❤❤❤...

  • @monikamonika83
    @monikamonika839 ай бұрын

    Very nice voice may god bless you

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage40439 ай бұрын

    Beautiful voice, Congratulations.

  • @chandranijayamaha8928
    @chandranijayamaha89289 ай бұрын

    LOVELY.......LOVELY PROGRAM.......THANKS SO MUCH.

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika40469 ай бұрын

    ගොඩක් මිහිරියි . ජය වේවා .. කවී.....

  • @duthikanavarathne5418
    @duthikanavarathne54189 ай бұрын

    Samithagai, athulagei voices mix ekk kavi duwata thiyenne ...Happy wedded life...god bless both you....

  • @Misaki_gurl
    @Misaki_gurl9 ай бұрын

    හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට...මිනිස්සු නිසාමයි......පද කියන අයට වඩා ඒ මිනිස්සු සතුටින්....අනුන්ගෙ කුනු අත ගගා තමන්වම ගද ගස්සවගන්නව..... මතක තියාගන්න ගනිකාවක් වෙන්නෙ පිරිමියෙක් නිසාවෙන්ම බව ඔලුවෙ තියාගෙන ඉන්න.....

  • @depthiweersilva4020
    @depthiweersilva40208 ай бұрын

    What a beautiful voice💗

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe29158 ай бұрын

    හරිම ලස්සනයි girl වැඩසටහන Good Luck

  • @ireshaperera7759
    @ireshaperera77599 ай бұрын

    The Sakkaran drama is still fresh in my mind. I was addicted to that. Your acting was on another level there, as was Akila’s ❤

  • @dgnethun5832
    @dgnethun58329 ай бұрын

    Beautiful voice❤❤

  • @sujeewagamage4839
    @sujeewagamage48399 ай бұрын

    ලස්සන කටහඩක් සුබ පතම්

  • @sanjeewabandara8294
    @sanjeewabandara82949 ай бұрын

    Woow nangi...She has a magical voice

  • @user-wl5vf4qk9p
    @user-wl5vf4qk9p9 ай бұрын

    කුමාරි බෝතොට මගේ ගමේ,මගේ නෑයෙක්.පුතේ තෙරුවන් සරනයි.🥀🌺🌹❤️

  • @DIMOXIST
    @DIMOXIST9 ай бұрын

    හිරු මැකීයයි | තාරුකා නිවා | දේදුන්නේ සොන්ග්ස් 3 වෙනම රසයක් අලුත් කලර් එකක් තිබුණා . God bless

  • @renukakapugamage4221
    @renukakapugamage42219 ай бұрын

    Harima lassanai voice eka ...❤

  • @ayeshanilmini1039
    @ayeshanilmini10399 ай бұрын

    සුභ මංගලම් ❣️❣️හදවතින්ම උණුසුම් සුභ පැතුම් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❣️❣️ තෙරුවන් සරණයි දුව 🙏🙏

  • @viranthiadhikari9117
    @viranthiadhikari91179 ай бұрын

    Suba pathanawa puthe siyaluma dee sarthaka wenna kiyala..godaak nihathamani adaraneeya daruwek oya..demawpiyan dun dayadayak wenna athi eeka..all the best....god bless ❤😘

  • @Dayaweera
    @Dayaweera9 ай бұрын

    Congratulations for your new life. Hope you will get back all care and love you lost for rest of your life.

Келесі