Ma Nowana Mama with Amal Perera - 27th January 2017

Ойын-сауық

Ma Nowana Mama
watch all videos :- goo.gl/GtevGN
-------------------------------------------------------------------
Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dreamstar
derana.lk/misssrilanka
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 345

  • @luckY-uj8up
    @luckY-uj8up4 жыл бұрын

    7:17 - minisa suwandai mala se 17:33 - sathara watin kaluwara kara 33:35 - me guru paree 45:36 - bolanda bawa 1:01:30 - oba gawa mama innemi 1:13:36 - english song 1:26:33 - dawasak thiyewi

  • @LankanLionNJ

    @LankanLionNJ

    4 жыл бұрын

    Tnx

  • @sridigitalschool7745

    @sridigitalschool7745

    4 жыл бұрын

    Thank you so much

  • @asankanuwansampath563

    @asankanuwansampath563

    4 жыл бұрын

    Tnz bro😍

  • @skmad5201

    @skmad5201

    4 жыл бұрын

    thanx

  • @gavindagunawardanaedirisin1099

    @gavindagunawardanaedirisin1099

    3 жыл бұрын

    Thnx bro.😍

  • @damithamevan1163
    @damithamevan11635 жыл бұрын

    අමල් පෙරේරා යනු අති විශිෂ්ට ගායන ශිල්පියෙකු මෙන් අති දක්ශ කලා කරුවෙක්.. මේ දවස් වල උනුසුම් වන ප්‍රවෘත්ති අතරෙ කව්රු මොනාකාරයෙන් මොහුව විවේචනය කලත් මා සිටියේද සිටින්නේද මේ වටිනා සම්පත රැක දෙන්න සාධාරණයක් ඉටුවෙන්න කියන තැන.. තෙරුවන් සරණයි .. ජේසු පිහිටයි

  • @Nishdlive

    @Nishdlive

    3 жыл бұрын

    @Mario Van As you said no one gives a damn. Spammer 🖕

  • @p.meewala1211

    @p.meewala1211

    2 жыл бұрын

    ගොඩක් ම ලස්සනයි .වැඩසටහන .අමල් සමග .ස්තූතියි .

  • @kumuduedirisingha-hq7xy
    @kumuduedirisingha-hq7xy11 ай бұрын

    සමහර ගීත තියෙනවා ඒ හඩින්ම ඇහුනේ නැත්තන් දැනෙන්නෙ නෑ වගේ...ඒත් අමල් අය්යෙ ඔයා...ඔය හඩින් මොන ගීතය ඇහුනත් සුපිරි..❤❤

  • @danadv8823
    @danadv88234 жыл бұрын

    උඹලා වගේ මිනිස්සු එන්ටර්ටේන් කරන කාලෙක,උඹලව ලයිව් බලාගන ඇඟේ මයිල් කෙලින් කරගන " මූ කොහොමද මෙච්චර ලස්සනට කියන්නෙ" කියලා තනියම පිස්සු වැටෙන්න අපි ඉපදෙන්න තරම් අපි පිං කරලා තියනවා. හිතට දැනෙන දේ කිව්වෙ ❤️🙏🙏😕

  • @deepikajayalath1084
    @deepikajayalath10844 жыл бұрын

    පුද්ගලිකව මොන ප්‍රශ්න තිබුනත් ,සුපිරි ම කළාකරුවෙක් . ආදරෙයි ඒ දක්ෂතාවයට ❤

  • @wasanathamel1183
    @wasanathamel11835 жыл бұрын

    අමල් ඇත්තටම ඔබ හොද පුතෙක් හොද පියෙක්..හොද මිනිසෙක් ,ගායකයෙක්

  • @indranikandambige9248
    @indranikandambige92484 жыл бұрын

    අමල් පෙරේරා..වචන නෑ ලියන්න..මම මුලින්ම සින්දුවක් ඇහුවෙ ඩුබායි ප්‍රශ්නයක් එක්කම.එදා මෙදාතුර සැම රාත්‍රයකම ඔයාගෙ සිංදු හොයන්න අහන්න අමතක කරන්න බැරි උනා ඒ තරමට ඒ හඩ මිහිරියි.සුන්දරයි.තෙරුවන් සරනයි ..

  • @shahara9050
    @shahara90506 жыл бұрын

    අමල් සර් ඔයාගෙ කටහඬට අපි වඩාත්ම කැමති ඔයාගේ හඬේ තිබෙන ගැබුරු බව හා vibrate වීමේ / echo හැකියාව නිසයි.ඉතින් ඒ දක්ෂතාවය තව තවත් ප්‍රගුණ කරගෙන රසික හදවත් සංගීතයෙන් සනසාලන්න ඔබට සුබ පතනවා.

  • @ashalaksitha6008
    @ashalaksitha60084 жыл бұрын

    අමල් පෙරේරා කියන්නෙ ලංකාවෙ ඉන්න හොදම ගායකයෙක් ...ඒ කටහඩ කවදාවත් වයසට යන්නෙ නෑ

  • @ashanmadusanka2426

    @ashanmadusanka2426

    2 жыл бұрын

    A

  • @TJ-ki9uu
    @TJ-ki9uu7 жыл бұрын

    මේ කියපු දේවල් සම්පූර්ණ ඇත්ත,මර්වින් සර් ටික කාලයක් මගෙ සන්ගීත ගුරුවරය වගේම පයාගල එදිනෙදා දකින කරන කලාකරුවෙක්. අමල්,සොහාන් දෙදෙනාත් එසේමයි.මර්වින් සර් හරිම සරල,කුහකකම් නැති,පොලවෙ පය ගහල හිටපු,මුදල ගැන කිසිම තැකීමක් නොකරපු පුදුමාකාර පුද්ගලයෙක්. එතුමා ඉන්න තැනක හොදින් ඉන්න ඕන. අමල් අයිය ඔයාගෙ අවන්ක කමත් අගය කරනව,මේ පෙරේරා පවුලට හදවතින්ම සුබ පතනව.මා නොවන මම වැඩසටහන සහ කැලුම් අයියාටත් ජය වේවා,දීර්ඝායුෂ පතනව.බුදුසරනයි!

  • @cha1956

    @cha1956

    7 жыл бұрын

    Thamal Janeendra A

  • @janiwasanthi
    @janiwasanthi7 жыл бұрын

    නියමයි අමල්.සුපිරි.කැලුම් ටත් නාද කණ්ඩායමටත් දෙරණ කාර්ය මඩුල්ලටත් බොහොම තුති.

  • @thushankaanuradhi3657
    @thushankaanuradhi36575 жыл бұрын

    Super . Talented singer like his father. May God bless Amal ayya

  • @runeeshapeiris
    @runeeshapeiris7 жыл бұрын

    the best episode of මා නොවන මම...... love Amal Pereras voice forever..

  • @nissicris2330
    @nissicris23307 жыл бұрын

    sigin නම් sigin තමයි..ගොඩාක් රස වින්දා..කැළුම් අයියේ ඔයාගේ දැනුම ගැන හරිම සංතෝෂයි..මා නොවන මම ට සිරන්ත වන මම ජපානයේ සිට ආදරයේන් දිගු ගමනක් ප්‍රර්ථනා කරනවා....තේරැවන් සරණයි...ජේසු පිහිටයි....ගොඩාක් ස්තුතියි Derana

  • @udithamapalagama8834
    @udithamapalagama88344 жыл бұрын

    මේ වැඩසටහනට එන්න ඕනම ගායන ශිල්පියෙක් තමයි අමල් පෙරේරා කියන්නෙ. ඇත්තටම ඔහුගේ වගේම,ඔහුගේ පියා මර්වින් පෙරේරා ගායන ශිල්පියන්ගේ සියළුම ගීත ඉතාමත් ආදරයෙන් රස විඳිනවා.. ඒ වගේම අද මා නොවන මා වැඩ සටහනේ ගැයූ සියළුම ගීත ඉතා ආදරයෙන් රස වින්දා.

  • @sureshfonseka4404
    @sureshfonseka44047 жыл бұрын

    Excellent singing performance specially "Hello" I really enjoyed and thanks for excellent musicians and derana. Wish you all the best.

  • @izylakz6706
    @izylakz67064 жыл бұрын

    අමල් පෙරේරා දක්ෂ කලා කරුවෙක් ඒකට තර්ක නෑ.. මං ඒ කාලේ ඉදන්ම ආස ගායකයෙක්.. හැමදාම ආදරෙයි

  • @kumaradesilva7665
    @kumaradesilva76657 жыл бұрын

    ඔබ⁣ගේ කට හඩ ඉතාමත්ම මිහිරි මම ගොඩාක් ආසයි...සුභ පතනවා...බුදු සරනයි...

  • @sanapathirana3557
    @sanapathirana35574 жыл бұрын

    ඔහු ටම අාවෙනික පට්ටම හඩක්. ජයවෙවා අමල්

  • @vishan25
    @vishan257 жыл бұрын

    Talented Singer Like His Father ....!!!

  • @sadeeNirmal789
    @sadeeNirmal7893 жыл бұрын

    ඒ කටහඬ නම් අධිමාත්‍ර❤️❤️

  • @damithajayasekara
    @damithajayasekara7 жыл бұрын

    Wow! You made my day Amal. Thanks to you all specially Derana for making this program more enjoyable by bringing artist like Amal Perera. Also Nada You guys are awesome

  • @dbeatlephotography3316
    @dbeatlephotography33166 жыл бұрын

    One of the best in this programme. I love the talk u did with Amal. Got to know a bit more about him because of that. 'Naadha' is doing a great job. I can't emphasize the word "great" more than that. Also the sound they create is great. I would like to pay my respect to the sound engineer too. The drummer is out of this world. I like him a lot. Wish you guys all the best for doing a great services to our community. We need this. It's very important. Dush from Melbourne

  • @LankanLionNJ
    @LankanLionNJ4 жыл бұрын

    අමල් කොච්චර වටින සම්පතක් ද? මර්වින් පෙරේරා මහතා ඉන්න තැනක සතුටින්, ආඩම්බරෙන් ඇති අමල්, නදීමාල් ගැන. 🙏🙏🙏

  • @soshithaprabath3659
    @soshithaprabath36592 жыл бұрын

    ඕනම ගායකයෙක් ගායිකාවක් ගේ සිoදු රසටම කියන ගායකයෙක්

  • @akshadesilva678
    @akshadesilva6787 жыл бұрын

    මේ ගුරැ පාරෙ මේ දොාල අයිනේ.. අපේ රහස් ඇත සැගවීලා..... හරිම ලස්සනයි අමල් අයියෙ

  • @supunkavinda1711

    @supunkavinda1711

    4 жыл бұрын

    sirawatama '

  • @kelumj7004
    @kelumj70045 жыл бұрын

    This is the best "ma nowana mama" programm.i watched this so many time .

  • @gaminijayalath6248
    @gaminijayalath62487 жыл бұрын

    Amal,I really like the way you move.After all,you're so straight forward.I found the same quality in Nalaka Anjana Kumara as well. Brilliant vocals,in fact!All the best

  • @dhelenewanigasekera81
    @dhelenewanigasekera815 жыл бұрын

    I'm a fan of your father. Both your and your father's voices and singing are gorgeous and out of this world. I appreciate your honesty and outspokenness.

  • @kulsoomchohan1487
    @kulsoomchohan14877 жыл бұрын

    I'm nilmini from London after long time nice old songs with new beautiful voice very nice,keep it up

  • @sudamsomarathna1744

    @sudamsomarathna1744

    4 жыл бұрын

    Sri lanka only one

  • @janakafernando326
    @janakafernando3267 жыл бұрын

    well done Amal & also Thank you Kalum to bring him in to this program, personally i am proud to be Kalutara.

  • @chinthakajoseph8539
    @chinthakajoseph85396 жыл бұрын

    Sir Amal, kiyanda wachana neha, api godaak aadarei oyage awankakamata ha niyama pirimi katahandata !! God bless Amal

  • @prasadmanoj599
    @prasadmanoj5997 жыл бұрын

    බොරු මවාපන මේ ලොකේ.. මේ කලේ.. කෙලින් කතා කරන කොන්ද පන තියේන නියම පිරිමියෙක් (අමල් පෙරේරා ) කියන්නේ. ජයවේවා අයියේ ....! කුවේට් වල අපි..

  • @YK-qz1tq

    @YK-qz1tq

    5 жыл бұрын

    එතකොට මාකඳුරේ මධුෂ් එක්ක සෙට් උනේ මෙයා මොකක් මවා පාන්නද🤣🤣🤣

  • @WISEMARTIAL

    @WISEMARTIAL

    5 жыл бұрын

    Ko ayeth Kiyamu Balanna Eyka ?

  • @jani967
    @jani9675 жыл бұрын

    අමල් අයියා ආවා දවසක් ඊශ්‍රායල් වලට මියුසිකල් ෂෝ එකකට.ඇත්තටම පොළවේ පය ගහලා ජීවත් වෙලා ඉන්න නියම පෞරුෂයක් තියෙන පිරිමියෙක්.අනුන්ගෙ හෙණ .තමයි අද කඩන් වැටිලා තියෙන්නේ.දෙන්නටම ඉක්මණට ලංකාවට එන්න ලැබෙන්න එන්න ඕනි.

  • @dimpalkimbulapitiya9377

    @dimpalkimbulapitiya9377

    5 жыл бұрын

    anunge hena apata path we ..... kalinma kiwwe nedda..

  • @devadesilva7057
    @devadesilva70576 жыл бұрын

    Love his voice. Seems a cool guy. Most versatile Sri Lankan voice .

  • @hiranpeiris9227
    @hiranpeiris92277 жыл бұрын

    Amal Ayaa is the best voice son of my loving music sir Marvin perera Ganodaya collage

  • @amilapiyarathna2678
    @amilapiyarathna26783 жыл бұрын

    Golden voice in sl

  • @MadhukaLakshan
    @MadhukaLakshan7 жыл бұрын

    Magnificent! He is my favorite and thanks Derana for bringing him for this wonderful program..

  • @SDINESHKA
    @SDINESHKA4 жыл бұрын

    Bless you Amal.. What ever said and done, you are a treasure in this world.. You are so much more than you know ... ❣️

  • @sksamantha3131
    @sksamantha31312 жыл бұрын

    සෑම ගීතයකටම හරිම සාදාරනයක් කරනවා...

  • @RichSanjaya
    @RichSanjaya7 жыл бұрын

    what a classic collection ......tks amal ayya and kelum ayya, derana.....

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe20275 жыл бұрын

    රටට වටිනා කලාකරුවෙක් අපරාදෙ කරගත් විනාශය

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra61335 жыл бұрын

    ජේසු පිහිටයි අමල්.සත්‍ය ජයගනියි.නැවත අප අතරට එන්න.

  • @senurijayasinghe7954
    @senurijayasinghe79546 жыл бұрын

    Love his voice...great singer

  • @shanikarajapaksha2927
    @shanikarajapaksha29276 жыл бұрын

    Amal perera is a best singer..it's amazing...Good luck..

  • @samanpushpakumara912
    @samanpushpakumara9123 жыл бұрын

    Amal aiya nadimal super excited.. Love you

  • @pradeepperera8148
    @pradeepperera81483 жыл бұрын

    Beautiful 😍 thank you Mr. Amal and Kelum Aiya..great..💯👌👍

  • @sarathkariyawasam3219
    @sarathkariyawasam32194 жыл бұрын

    Exceptional talent..superb voice..down to earth man

  • @nimeshikamadumali4345
    @nimeshikamadumali43455 жыл бұрын

    Godak lassanai sing karanawa mn godak adare karana singer kenek oba....ewagema kiyanna thiuenade face to face kiyanna puluwan kenek oba godak watina kenek....

  • @uvinsenevirathne1352
    @uvinsenevirathne13524 жыл бұрын

    What a true legend from srilanka 😍

  • @hettiarachchireiyanzi3665
    @hettiarachchireiyanzi36655 жыл бұрын

    Mr ,Amal really you have hart touching voice.anyway you are my hero.👍👍👍👍bless you !

  • @ruveenathushari8839
    @ruveenathushari88397 жыл бұрын

    so you finally did it kelum.Thank you for bringing him.one of the best singer we have.bless you AMAL...

  • @chinthi22
    @chinthi227 жыл бұрын

    Thank you Kelum ayye , it was a great one

  • @DIMOXIST
    @DIMOXIST5 ай бұрын

    තවත් අහන්න පුලුවන් මා නොවන වැඩ සටහනක්

  • @showstopper9498
    @showstopper94985 жыл бұрын

    Thawath hadawathe voice ekak thamai meka...amal perera...😘😘😘😘

  • @TheShantha1
    @TheShantha17 жыл бұрын

    so happy to see Amal, He is good man

  • @sharmeaneperies2799
    @sharmeaneperies27995 жыл бұрын

    Nice song amazing singing. Well done Amal.

  • @tharindukariyawasam3333
    @tharindukariyawasam33335 жыл бұрын

    1)7:17, 2)17:33, 3)33:35, 4)45:36, 5)1:01:30, 6)1:13:36, 7)1:26:33

  • @CharithHewawasam

    @CharithHewawasam

    5 жыл бұрын

    Thank you Tharindu...

  • @sujithsl

    @sujithsl

    5 жыл бұрын

    Thanks bro.

  • @mw4553

    @mw4553

    4 жыл бұрын

    Thanks mate 🎶

  • @nilanthijayasinha5941

    @nilanthijayasinha5941

    3 жыл бұрын

    Thanks

  • @yathaarthawaadiya4822
    @yathaarthawaadiya48227 жыл бұрын

    amal perera asahaaya gaayakayek.jaya wewa!

  • @DilushaHimali-cf5cq
    @DilushaHimali-cf5cq5 ай бұрын

    මර්වින් පෙරේරා, අමල් පෙරේරා, නදිමාල් පෙරේරා ආසම හඩවල් තුනක්❤

  • @ridwanroshan8647
    @ridwanroshan86477 жыл бұрын

    Amazing voice ..God bless you Amal...

  • @udaratharidu4316
    @udaratharidu43165 жыл бұрын

    Thanks for this program.. and අමල් පෙරේරා ..

  • @birendrailukkumbure4859
    @birendrailukkumbure48597 жыл бұрын

    wat an amazing voice.nice collection too

  • @nonajesmine172
    @nonajesmine1725 жыл бұрын

    අමල් පෙරේරා කියන්නේ අපිට අවශ්‍යයි ඔහුගේ ගායන අති විශිෂ්ටයි මම ප්‍රාර්ථනා කරනවා ඔබට හැකි ඉක්මණින් මව් බිමට යාමට ප්‍රාර්ථනා කරනවා මම ඔබට ආදරය කරන ඔබේ සින්දු නිතරම ආහන රසිකයෙක් සවුදි අරාබියේ සිට ද ඳ

  • @roydeshapriya7263
    @roydeshapriya72632 жыл бұрын

    සුපිරිම ගායනයනයක්

  • @thushankaanuradhi3657
    @thushankaanuradhi36575 жыл бұрын

    Superb voice like his father

  • @jayawarna36
    @jayawarna367 жыл бұрын

    love this show from top to bottom ...

  • @SureshKumar-ii3em
    @SureshKumar-ii3em3 жыл бұрын

    I love this .best of Sri Lankan program.

  • @TV-ln4jf
    @TV-ln4jf2 жыл бұрын

    Mage jeewithe watinama adarema karana gayakayaa❤️

  • @nuwandesilva4837
    @nuwandesilva48377 жыл бұрын

    චාමර වීරසිංහගෙ ප්‍රෝග්‍රැම් එකෙන් පස්සෙ අහපු හොඳම එක..

  • @sanjaya180

    @sanjaya180

    7 жыл бұрын

    Nuwan De Silva no doubt....

  • @derrond

    @derrond

    7 жыл бұрын

    agree......!

  • @dilaperera1920

    @dilaperera1920

    6 жыл бұрын

    sira

  • @mjayarathne805
    @mjayarathne8057 жыл бұрын

    one of my favorite...good luck amal ayye..

  • @chandanalalith8966
    @chandanalalith89665 жыл бұрын

    බුදු සරනයි අමල් ඔබට....

  • @renukajayasinghe366
    @renukajayasinghe3665 жыл бұрын

    Amal kiyanne supiri gayaka yek . Nihatha Mani gayaka yek. Samaharak obata Mona mada gasuwath oba supiri gayaka yek.. Jesu pihitai amal obatath obe putha nadimal tath ..

  • @dilendrapeiris5849
    @dilendrapeiris58495 жыл бұрын

    That voice!!! All-rounder indeed.

  • @travelwithtuktuk1970
    @travelwithtuktuk19703 жыл бұрын

    Meguru pare marama lassanta gayana kara ❤️❤️❤️😍😍😍😍👍👍👍❤️❤️❤️

  • @BHawks3
    @BHawks35 жыл бұрын

    One of my favorite singer. Love you voice.

  • @sandaruwanwedagedara7442
    @sandaruwanwedagedara74423 жыл бұрын

    කොහොමද මෙහෙම කියන්නෙ මාරම වොයිස් එකක්

  • @maheshsenevirathna7415
    @maheshsenevirathna74157 жыл бұрын

    Kalum & Amal great job and keep it up. expecting Kasun kalhaara on your stage once.

  • @leninjohnson8987
    @leninjohnson89877 жыл бұрын

    Kelu aiye Thanks for bring Amal Aiya ! ! ! some time back one of best Stage performer Amal unfortunately this days we see very less on the stage Hope he'll be back soon as normal on stage ! ! !

  • @chameerasachintha3661

    @chameerasachintha3661

    7 жыл бұрын

    Yes bro me too. And we are know personally how long we r loving to in this program. And specially we will thanking for kalum aiya. ( Kuwait symphony hotel sri lankan boys.)

  • @indralekhawanninayaka8015
    @indralekhawanninayaka80157 жыл бұрын

    BEST OF THE BEST AMAL.... AMAZING VOICE.

  • @gretaperera4177

    @gretaperera4177

    5 жыл бұрын

  • @shanmanusath4286
    @shanmanusath42864 жыл бұрын

    බුදු සරණයි..අමල් අයියා..

  • @rashinivindyangani1957
    @rashinivindyangani19574 жыл бұрын

    Amazing singer.....👌👌👌👌👌❤

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera64052 ай бұрын

    Anyone 2024 much love amal ayye❤❤

  • @anushamunasinghe1487
    @anushamunasinghe14872 жыл бұрын

    Love u 😍 Amal perera….❤️❤️

  • @shanthajayamaha7327
    @shanthajayamaha73275 жыл бұрын

    Superb....GOD bless u Amal !!!

  • @dayanpeiris3139
    @dayanpeiris31397 жыл бұрын

    ස්තුතියි...සූන්දර මිනිසුන් සමග සුන්දර රාත්‍රීයක්...

  • @inokadilrukshi3547
    @inokadilrukshi35477 жыл бұрын

    If you can plz bring dr. Vijith Vidyabushana for this programe.

  • @nadeekafernando301
    @nadeekafernando3017 жыл бұрын

    kalum aiye godak lassanai ma Nowana Mama.😘🎊 Amal aiye oyata Nirogi suwaya labewa.. oyage song hamadama lassanai👍😘

  • @dehemifernando7839
    @dehemifernando78397 жыл бұрын

    mana balamu hodama program eka ! lassna songs tikak

  • @himaliwasundara9098
    @himaliwasundara9098 Жыл бұрын

    Niyamai niyamai patta. Supiri

  • @nilminianthony9549
    @nilminianthony95495 жыл бұрын

    Mervin perera maha kala karuwananta boho garu kalemi. E wgema obage gayanaytada boho alum karami. Oba kalawta wtina sampathaki.

  • @ranukasenevirathne3116
    @ranukasenevirathne31167 жыл бұрын

    wooow woow.. I enjoyed that today.. 👊🖒🖒

  • @gayankaldera40
    @gayankaldera407 жыл бұрын

    god bless amal...thx kelum ayya...

  • @dissanayakemenaka
    @dissanayakemenaka4 жыл бұрын

    මා නොවන මම ... තේමා පාඨය ගායනය කරන්නේ අමල් පෙරේරාමද ?ගොඩක් ආසාවෙන් බලන සංගීතමය වැඩසටහනක්.ස්තූතියි....

  • @damithmusic9050

    @damithmusic9050

    3 жыл бұрын

    ඔව් ඒ ඔහුගේ හඩ ...අමල් පෙරේරා යනු ඒ අසහය ඔනෑම කෙනෙකුගේ ගීතයක් නිවැරැදිව ලයිව් ගායනා කිරීමට හැකියාවක් තිබෙන සහා ක්‍රියාවෙන්ම එය ඔහු ප්‍රායෝගිකව කරනා අයෙකී...

  • @athallokee2473
    @athallokee24732 жыл бұрын

    හදවතේ ගායකයා අමල් පෙරේරා❤️

  • @lakmaliudayangani3067
    @lakmaliudayangani30673 жыл бұрын

    Amal perera MA nowana oba wadasatahana Ha laya saha leya yana wadasatahan wala full episode ain karala you tube plz nawatha ewa laba denna

  • @kumudusurasinha1490
    @kumudusurasinha14905 жыл бұрын

    Amal obata theruwan saranai .oba haba dakshayek.mage hade sitina watman parapure gayakaya obai.mama tharuna kale rasa winde obe piyage geetha.

  • @megalink4934
    @megalink49345 жыл бұрын

    නුඹලාගේ රුධිරයෙහි සංගිතය හැර කිසිවක් නැත අමල් නදිමාල් මල් පිටමල් මාවතේ ගෙදර එන්න

  • @kasunnilanga9072

    @kasunnilanga9072

    5 жыл бұрын

    Mega Link අමල් පෙරේරා කියන්නේ දක්ෂ කලා කාරයෙක්.අපට ගොඩක් සමීප කට හඩක්,,ඉක්මනට නැවත ලංකාවට එන්න,ඔයාගෙ රසිකයන්ගේ ආශිර්වාදය ඔයාට තියෙනවා...

  • @waxbrotherssl2854
    @waxbrotherssl28542 жыл бұрын

    ආයේ ආයේ අහනවා 😍

  • @kalpasankalpa8495
    @kalpasankalpa84957 жыл бұрын

    kasun kalhara ape taruna parapure ekama niyama ගායකයා .. plz bring him

  • @conservativelanka

    @conservativelanka

    7 жыл бұрын

    Kalpa Sankalpa uu enne na bn mewata

Келесі