ඔයාගේ අතේ M අකුරක් තියෙනවාද? එහෙනම් ඔයා ගැන රහස් මම හරියටම කියනවා | 'M' Shape On Your Hand | Welawa

'M' Shape On Your Hand | Welawa
Please SUBSCRIBE For More kzread.info/dron/Oug.html...
LIKE Us : / welawalk
Visit :

Пікірлер: 428

  • @danushitharangani9486
    @danushitharangani94863 жыл бұрын

    මගෙත් තියෙනවා ...මේ කියන කරුනු හරි.ඒත් අත් දෙකම නැති මනුස්සන්ටත් දෛවයක් තියෙනවා.අත් නැති අය ලෝකේ ගොඩක් ඉහල දක්ශතා වල ඉන්නවා.අතේ රේඛාවකට දෛවය තීරණය කරන්න බැහැ.කිසි කෙනෙක් අත දිහා බල බලා හිටියට වැඩක් නෑ.ලැබුන අත් දෙකන් මහන්සියෙන් හොද දෙයක් කරන්න.වරදින් නෑ.දෑත් දෙපාවල වාරුව නැති වෙන්න කලින් හම්බ කරන්න.M රේඛාව තියාගෙන ඔහේ හිටියට වැඩක් නෑ.රේඛාවකට බෑ ජීවිතය ජීවත් කරන්න.👍

  • @dilushama1844
    @dilushama18443 жыл бұрын

    මගෙත් අත් දෙකේම තද රේකාවලින් M අකුර තියනවා. ඔයා කියපු සියලුම දේ ඇත්ත.ඔබට තෙරුවන් සරණයි ...

  • @n.v.dhemalatha2589

    @n.v.dhemalatha2589

    3 жыл бұрын

    Mageth hodatama thiynava

  • @nethumshenash8248

    @nethumshenash8248

    2 жыл бұрын

    ර්‍ය්යුඉ

  • @thilinirasangika5858

    @thilinirasangika5858

    2 жыл бұрын

    Maget tiyenawa.eth eka job ekakwat harityta krannnt ba.ithuruwakut na

  • @ranjanejathungamage4999
    @ranjanejathungamage49993 жыл бұрын

    මගේ අතේත් තියෙනවා. ඇත්තටම ඔව්. ගතිගුන නම් සහතික ඇත්ත. මට ඕනම කෙනෙක් ගේ කපටිකම වන්චා කරන දේවල් තේරෙනවා

  • @hettiarachchihettiarachchi7188
    @hettiarachchihettiarachchi71883 жыл бұрын

    මගේ අත් දෙකේම තියෙනවා ඔය හරි මටත් බොරුව වංචාව කපටිකම් කරනවා නම් මට දැනෙනවා ඒ වගේම මිනිස්සු ගැන කියන්න පුලුවත් එවල කොහොම තිතන අයද කියලා බුදුසරණයි

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 Жыл бұрын

    මගේ අත් දෙකේම M අකුර පැහැදිලිව පෙන්න තියෙනවා ඔයා කියන දේවල් සේරම හරියටම හරි... 😊

  • @Onelicooray
    @Onelicooray2 жыл бұрын

    මගේ වම් අතේ M අකුර හරියටම පැහැදිලිව පේනවා. ඔයා කියලා තියෙනවා හරියටම තියෙනවා අයියේ. 💞

  • @shanthishanthi9683
    @shanthishanthi96833 жыл бұрын

    සියල්ලම සහතික ඇත්ත මගෙත් තියෙනවා මමත් හිතන පතන හැම දේම ගන්නවා ගෙවල් හදලා හිතන හිතන බඩු ගෙදරට ගත්තා තවත් ඒ විදියමයි වෙනසක් නෑ තවත් බලාපොරැත්තු වෙනවා තව තවත් වැඩ කරගන්න බුදුසරණයි 🙏🙏🙏

  • @minoliisurima543
    @minoliisurima5433 жыл бұрын

    හරි නේ ඔක්කොම ස්තුතියි බුදුසරණයි 😘

  • @upalisenaka9510
    @upalisenaka95103 жыл бұрын

    It's a hundred present correct. Thanks

  • @rasodyadarmawansha3580
    @rasodyadarmawansha35803 жыл бұрын

    ඔවූ මේ කියපු හැම දෙයක්ම වගේ හරියටම හරි. මගේ අත් දෙකේම තියන්වා ඔහොම .කෙනෙක් බොරු කියනකොට හොදට හොයාගන්න පුළුවන් ඉක්මනින්ම .🙂 thanks me wge vedio danwataa. Parissamin innaa. BS 🙏🙏🙏

  • @ShriyaneeBerman
    @ShriyaneeBerman2 жыл бұрын

    True. I too have it. Have experienced this saying. Thank you it's the power of the Universe

  • @btsarmygirlharu3669
    @btsarmygirlharu36693 жыл бұрын

    Ow.athtamai mage atath tiyanawa.M Akura.ඔබට බුදුසරණයි.

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga34413 жыл бұрын

    Thank you danuwath kalata. Mage athle ehema thiyenawa. Mata lankawe prasiddha charithayak kiuwwa sithu pathu sampath siyalla labenawa kiyala. Danatath mama sarthaka jeewithayak gatha karanawa, kisi aduwak naha dewa karunawen.

  • @neeladevaraja9883
    @neeladevaraja98833 жыл бұрын

    I also have letter "M " in my both hands. What u said is correct , other than the business matters.

  • @sasidusandipa2312
    @sasidusandipa23123 жыл бұрын

    හරියටම ඇත්ත

  • @mlliyanage9226
    @mlliyanage92263 жыл бұрын

    මගෙ අත් දෙකෙම ,Mඅකුර තියනවා ස්ර මමත් හරි යට දුක් විදිනව කියන එකනමි 👍

  • @isankasandeepani3225
    @isankasandeepani32253 жыл бұрын

    Kiypu godak dewal hari eth mat minissu hadun gann amarui.. Oyat theruwan saranai 🙏🙏

  • @ranyrany3757
    @ranyrany37573 жыл бұрын

    මගේත් තියෙනවා. අත් දෙකේම කරන්න බැරි දේකුත් නෑ ඒ. උනාට ගොඩක් දුකත්. වින්ද

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani61663 жыл бұрын

    ow..mage atheth thiyenawa.aththa..thanks

  • @nipunnirmal1897
    @nipunnirmal18973 жыл бұрын

    Kiyapu godak dewal aththa 👌🙂

  • @madushikafernando3366
    @madushikafernando33663 жыл бұрын

    මගේ අතෙත් M අකුර හොදට තියෙනවා.. මේ දේ ඇත්ත තමයි.. මට කවුරු හරි බොරු කරනවා නම් ඒක හොදට දැනෙනවා..ස්තූතී 🙏

  • @sujeemadhumalee8037

    @sujeemadhumalee8037

    2 жыл бұрын

    මටත් එහෙමයි

  • @ajithkumara9611
    @ajithkumara96113 жыл бұрын

    I too got in my both hand true for self..

  • @ayomajayani7217
    @ayomajayani72173 жыл бұрын

    Hariyatama hari...mageth thiyanawa.

  • @chandranihewasinghe4975
    @chandranihewasinghe49753 жыл бұрын

    මගේ අතේත් තියෙනවා එම් අකුර. කිව්ව දේවල් සාර්ථක බව මටත් වැටහෙනවා.

  • @anuradhapurawishakamehenin1601
    @anuradhapurawishakamehenin16013 жыл бұрын

    මම පැවිදි මගේ අතේ ..ඒ ලකුණ ගිහි කාලයේ පටන් තියෙනව...ඔබ සදහන් කලදේ හරියටම හරි...

  • @priyanthakumara5476
    @priyanthakumara54763 жыл бұрын

    Thanks

  • @nishadiwijesinghe8400
    @nishadiwijesinghe84003 жыл бұрын

    මගෙත් අත් දෙකේම පැහැදිලිවම තියෙනවා..තැන්ක්‍යූ ❤️🙏

  • @anuradhapurawishakamehenin1601
    @anuradhapurawishakamehenin16012 жыл бұрын

    ඇත්ත තෙරුවන් සරණයි

  • @vasantekumari2920
    @vasantekumari29203 жыл бұрын

    අනිවාර්යයෙන් .යාඑව බුදුසරණ යි .ස්තුති ...👌👌👌

  • @Welawa

    @Welawa

    3 жыл бұрын

    ❤❤❤

  • @lanadkarunapala4551
    @lanadkarunapala45512 жыл бұрын

    ඔයා කිව්ව දේ ඇත්ත මගේ අතේත් Mඅකුරක් තියෙනවා.මටත් කවුරුහරි බොරැවක් කරන්න හදද්දී ඉවෙන් වගේ දැනෙනවා.අනිත් දේවලුත් එහෙම තමයි.

  • @shandishandi9585
    @shandishandi95853 жыл бұрын

    🙏මගේ අත් 2තියෙනවා ඔබ කිව කතාව සහතික ඇත්ත බුදුසරණයි මට කරන්න බැරි දෙයක් නෑ 🌞🌞🌞🌞🌞

  • @minalmihlardeen

    @minalmihlardeen

    3 жыл бұрын

    😂🌝

  • @tiktokmeem8135

    @tiktokmeem8135

    3 жыл бұрын

    @@minalmihlardeen ado oma karanna epa kanata gahuwa wage 😂✌

  • @minalmihlardeen

    @minalmihlardeen

    3 жыл бұрын

    @@tiktokmeem8135 😂👊🏻

  • @tiktokmeem8135

    @tiktokmeem8135

    3 жыл бұрын

    @@minalmihlardeen paw oi😿😂😂😂✌🔥

  • @lioneljokin2514

    @lioneljokin2514

    3 жыл бұрын

    @@tiktokmeem8135.

  • @sachinijayasinghe7401
    @sachinijayasinghe74013 жыл бұрын

    Yes. I have.

  • @amplover3704
    @amplover37043 жыл бұрын

    Mageth ath dekema thiyenava.... thank you oyata ❤👍

  • @achinirajapaksha9019
    @achinirajapaksha90193 жыл бұрын

    මගෙත් අත් දෙකේම තියනවා M අකුර.. කියපු හැමදේම ඇත්ත.. ♥️♥️

  • @nethubuddika2890

    @nethubuddika2890

    2 жыл бұрын

    මගෙත් 😊

  • @dyrro183

    @dyrro183

    2 жыл бұрын

    රෙද්ද 🤣🤣 බොරු කියන්න එපා

  • @NishaniMendisMah968

    @NishaniMendisMah968

    2 жыл бұрын

    මගෙත් අත් දෙකේම තිබෙනවා. කියපු හැමදේම ඇත්ත

  • @samadhisandeepani4895

    @samadhisandeepani4895

    Жыл бұрын

    මගෙත් අත් දෙකේම තියෙනවා කියපු හැමදේම ඇත්ත තමයි..

  • @sadanihimansha537
    @sadanihimansha5373 жыл бұрын

    Matanam watinnema anthimata kiyapu eka... uthsahayai kapaweemai thiyanawanam apita one deyak karanna puluwan ....👈👍👍👍

  • @piyuminisansala6565
    @piyuminisansala65653 жыл бұрын

    හරියටම හරි ඒ කතාව.

  • @nilukapriyadharshani5353
    @nilukapriyadharshani53533 жыл бұрын

    Ow thiyenawa

  • @NelumLanka
    @NelumLanka3 жыл бұрын

    කියපු දේවල් හරිම හරි

  • @Lasith___Malli
    @Lasith___Malli Жыл бұрын

    ඇත්තටම තියෙනවා ❤️

  • @seriyapehebiya9059
    @seriyapehebiya90593 жыл бұрын

    100%coret your rigth i belive its thsnks 👍👍👍👍👌

  • @kumarykumary6786

    @kumarykumary6786

    3 жыл бұрын

    Pal boruwak

  • @kumarykumary6786

    @kumarykumary6786

    3 жыл бұрын

    patta

  • @kumarykumary6786

    @kumarykumary6786

    3 жыл бұрын

    maga aht dakat tiyanawa anaaaaaa maka patta pal boruwak

  • @cherenikamadurasingha8448
    @cherenikamadurasingha84483 жыл бұрын

    Mageth thiyenawa. Kiyapu දේවල් ඇත්ත

  • @aatcreativelk2312
    @aatcreativelk23123 жыл бұрын

    ඒක නම් හරියටම කිව්වා. එලම බ්‍රෝ.....

  • @nadewasa2514
    @nadewasa25143 жыл бұрын

    මගෙත් තියේ.කියපු දේවල් ඇත්ත

  • @anurakumara9337
    @anurakumara93373 жыл бұрын

    I have letter M in my both hand - AK

  • @samanmalifernando5441
    @samanmalifernando54413 жыл бұрын

    මගේ තියනවා. මේ කිව්ව ඔක්කොම හරී.

  • @thushanthikoralage7809
    @thushanthikoralage78093 жыл бұрын

    mage ath dekema itha padiliwa thiyenawa.hodin kapi penena lesa thadatama.

  • @udarasampath9557
    @udarasampath9557 Жыл бұрын

    Mama me gana Santa aurudu10ka idala hoyanne Mulinma lipiyaka dakke mage Kodak dewal thiyanawa gihigeya hara yanawa kiyalath video godak baluwa

  • @chanuhasi7090
    @chanuhasi70903 жыл бұрын

    Mageth thiynwa. Okkoma ඇත්ත.eth thama duka thama....👍👍👍

  • @hasiniweerasingha5969
    @hasiniweerasingha59692 жыл бұрын

    මගෙ අතෙත් M අකුර තියෙනවා. මේ කියූ සියලු දේ ඇත්ත. ඔබට ස්තූතිය.

  • @lakminihansamali6965
    @lakminihansamali69652 жыл бұрын

    A de hariyatma kiuva super ✨✨

  • @shehanividumini206
    @shehanividumini2062 жыл бұрын

    නියමයි

  • @nilanthi22nila93
    @nilanthi22nila933 жыл бұрын

    මගෙත් අත් දෙකේම තියෙනවා... කිව්ව ඒවත් හරියටම හරි ... 👍👍👍👍👍

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    😁😁😁

  • @dilkiamarasekara515
    @dilkiamarasekara5153 жыл бұрын

    I have it....wooow

  • @amaaamaaamaan8721
    @amaaamaaamaan87213 жыл бұрын

    අනිවාරයෙන්ම මේ ඇත්ත

  • @nethaniyaperera4856
    @nethaniyaperera48563 жыл бұрын

    Niyamai

  • @pyumimalisa3259
    @pyumimalisa32593 жыл бұрын

    Maga dakunu athe thiyanawa yalu.💖💖💖

  • @anushikaanushi9641
    @anushikaanushi96413 жыл бұрын

    ඔව් මගේ තියෙනවා ❤

  • @nethmitharuka6828
    @nethmitharuka68283 жыл бұрын

    mageth thiyanawa..hebei duppath..godak duk widinawa

  • @pathum.r9398
    @pathum.r93983 жыл бұрын

    මේකේ බාගෙට බාගයක් දුක් විදින උන් නෙ ඉන්නේ 🙄

  • @nimalwijekoon3698
    @nimalwijekoon36983 жыл бұрын

    Correct

  • @dumeshi_creation7762
    @dumeshi_creation77623 жыл бұрын

    Mage aka අතක තියෙන්නේ habai කියපු දේවල් ඇත්ත 👍

  • @Y.Rashmika
    @Y.Rashmika3 жыл бұрын

    I have letter "M" in my both hands..

  • @mayurak.pathirana85
    @mayurak.pathirana853 жыл бұрын

    මගේ අත් දෙකෙත් තියෙනවා සේරම දේවල් හරි

  • @strongwoman946
    @strongwoman9463 жыл бұрын

    මටත් තියෙනවා. කතා ඔක්කොම ඇත්ත ❤

  • @sandamiperera4236

    @sandamiperera4236

    3 жыл бұрын

    Ekanam aththa.mageth ath dekema thiyanawa

  • @merilraweendra7811

    @merilraweendra7811

    3 жыл бұрын

    හරියටම ඇත මගේ අතෙ m අකැර තයෙනවා මට බෙරැ කරන්න බැ මට ඉවෙන් වගේ දැනේනවා

  • @CookingWithKuma
    @CookingWithKuma3 жыл бұрын

    ඔන්න මමත් අවා

  • @lakshikafonseka3081
    @lakshikafonseka30813 жыл бұрын

    Ow aththa

  • @Welawa

    @Welawa

    3 жыл бұрын

    🙏❤

  • @joyubalubaopadasas2374
    @joyubalubaopadasas23743 жыл бұрын

    Matath m akura tiyanwa. Numuth tavama. Kuwait Vala 30 years wadakahra Kam karanne

  • @damayanthikumarasingha3115
    @damayanthikumarasingha31153 жыл бұрын

    👍❤✌

  • @chandinadee7451
    @chandinadee74513 жыл бұрын

    මගේ අත් දෙකෙත් තියෙනවා. කියපු දේවල් ඇත්ත .

  • @kingsleynissankamallawaara9783
    @kingsleynissankamallawaara97833 жыл бұрын

    Kathawa aththa habei mage dakinu ate eka raykawak sambanda wena tana poddak apahedili

  • @Leo-dl5uh
    @Leo-dl5uh3 жыл бұрын

    මගේ අත් දෙකේමත් තියෙනවා. මාත් එහෙමයි. මට කරන්න බැරි දෙයක නෑ කියලා හිතලා ගොඩක් අමාරැ දේවල් මං කරනවා.

  • @ishanidilrukshani6991
    @ishanidilrukshani69913 жыл бұрын

    Niyamaieeee........ Aiyaaa..........

  • @ishanidilrukshani6991

    @ishanidilrukshani6991

    3 жыл бұрын

    ..................

  • @bandararenunil4672
    @bandararenunil46723 жыл бұрын

    මමත් අහල තියනවා . ඒක ඇත්ත

  • @mrpmarketing1431
    @mrpmarketing14313 жыл бұрын

    Ape genitath thiyanawa. Aka thama sasthara kiyanawa wage hora allanne

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d2 жыл бұрын

    Yes

  • @bandulakumara9475
    @bandulakumara94753 жыл бұрын

    මගෙත් තිබෙනවා.

  • @nopenenamayawa2014
    @nopenenamayawa20143 жыл бұрын

    🙏

  • @manjulaganga5524
    @manjulaganga55243 жыл бұрын

    👍👍👍👍👍

  • @nn3757
    @nn37573 жыл бұрын

    මගෙත් අත් 2ම M අකුර තිබේ. ඔයා කියපු දේවලුත් හරි EMINEM

  • @user-tw5po4in8s
    @user-tw5po4in8s3 жыл бұрын

    මෙ කතාව ඇත්ත මොකද මම කිසිම දෙයක් අතාරින්නෑ ,

  • @saraneevlogs1883

    @saraneevlogs1883

    2 жыл бұрын

    මගේත්

  • @nisansaladilrukshi745
    @nisansaladilrukshi7453 жыл бұрын

    True

  • @kanchiprinky7432
    @kanchiprinky74323 жыл бұрын

    mage thiyanava eth eka line ekak anikavata vada la patai ..can i contact u dear.. but i also hate for cheating and cheater..

  • @amilaamila2661
    @amilaamila26612 жыл бұрын

    ME ADHAS SAMAJAYATA LABADUNNATA THANK YOU.B.S

  • @chamivolg8901
    @chamivolg89013 жыл бұрын

    Me too... having *M"...on both palm

  • @mdmehedimdmehedi2147
    @mdmehedimdmehedi21473 жыл бұрын

    Gud

  • @buddinipadmalatha3974
    @buddinipadmalatha39743 жыл бұрын

    Duknan widinawa ethi wenna kawda hei ithna de hriyanwada kiyanna ko

  • @mmusic2565
    @mmusic25653 жыл бұрын

    👌

  • @pemapema6795
    @pemapema67953 жыл бұрын

    මගේ අත් දෙකේම තියනවා .මම ගොඩක් දුක් විදල තැනකට ආව ගෑනියක් .උත්සහයෙන් මිස වාසනාවෙන් දියුණු වෙන්න බෑ

  • @ravindranelumdeniya1394

    @ravindranelumdeniya1394

    3 жыл бұрын

    Eka aththa .

  • @lankawasana2878
    @lankawasana28783 жыл бұрын

    Mageth. Dakunu. Athe. Thiynwa. Kiwwa dewal. Aththa. Thank you

  • @අයිරංගණී
    @අයිරංගණී3 жыл бұрын

    Ekanam etta maga at dakama tiyanawa m akura budu sarana

  • @nimeshafernando4406
    @nimeshafernando44063 жыл бұрын

    good

  • @kavindinethra3473
    @kavindinethra34733 жыл бұрын

    Mageth thiyanawa

  • @rajithademel3536
    @rajithademel35367 ай бұрын

    මාත් ඔය වගේ තමයි. මටත් හිතුවොත් කරන්න බැරි අමාරු කියලා කිසිම දෙයක් නැහැ. දියුණු කෝටිපතියෙක් වෙන්න පරිප්පු 500g ඇති.

  • @tharushinisansala3332
    @tharushinisansala33323 жыл бұрын

    මගෙ අත් දෙකෙම M අකුර තද රේඛා වලින් තියෙනව තෙරුවන් සරනයි Good luck

  • @rupawathi3144
    @rupawathi31443 жыл бұрын

    Mage ath dekema thiyenawa enprasnawalata hariyata muna denna puluwan shakthiya thiyenawa katawath boru kiyannath ba math ekka

  • @shiyanijayarathna2976
    @shiyanijayarathna29763 жыл бұрын

    👌👌👌👌👌

  • @ayoshasadamali4512
    @ayoshasadamali45123 жыл бұрын

    Mageth ath dekema tiye,e unata me kiyanawa wage newei mata,kisi deyak hari yanne ne,e unata mage hitha nam shakthimat,karanna beri deyak ne kiyala hitenawa,ehema unat e wade aramba karata kisi preyojanayak ganna be,paduwak misak

  • @seriyapehebiya9059
    @seriyapehebiya90593 жыл бұрын

    Hariyatama hari mage ath dekema kapila tiyenawa

  • @ranilpriyankara7559
    @ranilpriyankara75593 жыл бұрын

    Meka kohomath blnne athle m akura thyna un thama

  • @nuwanthikamadumali1162
    @nuwanthikamadumali11622 жыл бұрын

    Api dennagema M akura thiyenww..gathigunanam aththama thamyi❤️

Келесі