Last Digit Of The Year You Were Born Your Personality

No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like them removed, please email me at srionlines@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
SL Idea
For official purposes, sponsorships & Offers, Contact me
srionlines@gmail.com or +94788811088
Tags:

Пікірлер: 2 100

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi43093 жыл бұрын

    Thank You SL Idea. මගේ අවසාන අංකය අංක 5 ඔබ කිවූ කාරණා අනුව ගොඩක් පැහැදිලි සහ නිවැරදි තොරතුරු ලබා ගැනීමට හැකි වූවා. සතුටුයි. මා නිවැරදි නායකත්වය කින් කටයුතු කරන යහලුවන් සීමිත පිරිසක් සිටින අවංකව වැඩ කටයුතු වල නිරත වන සහ කරන රැකියා කටයුතු අවසානය දක්වා හරියටම සිදු කරන බව ඔබ කිවූ කරුණු සියල්ලම නිවැරදියි. ඔබෙත් ආයුෂ බොහෝ වේවා! 🙏

  • @shashikahettiarachchi4309

    @shashikahettiarachchi4309

    3 жыл бұрын

    Thank you SL idea. මගේ අදහස pinned කලාට. ඔබේ ආයුෂ බොහෝ වේවා!

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

    😃

  • @darshanamahela1673

    @darshanamahela1673

    3 жыл бұрын

    මගෙත් 5

  • @shashikahettiarachchi4309

    @shashikahettiarachchi4309

    3 жыл бұрын

    @@darshanamahela1673 👏👏

  • @Sithu-kx6zg

    @Sithu-kx6zg

    3 жыл бұрын

    Mageth 5 kiyapu ewa hari

  • @shiran7403
    @shiran74033 жыл бұрын

    2000 හෝ ඊට පසු වසරක ඉපදුනු සෙට් එක කෝ ❤️.

  • @darkvenom6618

    @darkvenom6618

    3 жыл бұрын

    Ekenma api ...gemmak thamaa.. sahoo

  • @shiran7403

    @shiran7403

    3 жыл бұрын

    @@darkvenom6618 එලම

  • @shansisheshinika2003

    @shansisheshinika2003

    3 жыл бұрын

    2003 kellek 😁😌

  • @shiran7403

    @shiran7403

    3 жыл бұрын

    @@shansisheshinika2003 කොල්ලෙක් 🤔

  • @nimethya5651

    @nimethya5651

    3 жыл бұрын

    😁😁

  • @user-he9pw2ev9e
    @user-he9pw2ev9e3 жыл бұрын

    😍 2006 👀 💕 හිතුවක්කාරයි 😌 💕 කටකාරයි 😍 💕අවවාද දෙන්න දක්ෂයි 😁 💕 ඉවසිලිවන්ත නෑ 😶 💕 කතාවට දක්ෂයි 🙃 💕 රණ්ඩුවලට එකෙන්ම 😎😂 💕 කාර්යශූරි 🤔 💕 නිර්භීත වගේම බියගුලු ස්වභාවක් තියෙනව 🥴🤕 💕 ටිකක් කම්මැලි 🙊 💕 දුරදිග බලන්නැතුව වැඩ කරනව. 😕 💕 සිතුවිලි නිතර වෙනස් වෙනව 🤭 මේ ටික ඔක්කොම ඇත්ත 😍

  • @darkvenom6618

    @darkvenom6618

    3 жыл бұрын

    Gemmak thamaa nangaa good evening.

  • @user-he9pw2ev9e

    @user-he9pw2ev9e

    3 жыл бұрын

    @@darkvenom6618 ගුම් ඊම්විනිම් අයියා 🤭🤭😁

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

    😲❤

  • @user-he9pw2ev9e

    @user-he9pw2ev9e

    3 жыл бұрын

    @@SLIdea කට වහගෙන ඉන්න අයියෙ මැස්සො රිංගයි 🤭🤭🤭💛🤗

  • @lovelygirl8467

    @lovelygirl8467

    3 жыл бұрын

    Hiiii. Me oyage nama mokakda.😁🤭

  • @lankaharshani3041
    @lankaharshani30413 жыл бұрын

    ඔයා නම් මාරයි.මට නම් කියපු හැමදේම හරි.100%ක්ම ❤️🥰🥰🥰🥰"2000"

  • @dilakshishani65
    @dilakshishani653 жыл бұрын

    1997..7 ඉලක්කමට කියුව ඒවා නම් හරි..😍😍..ඒ අය මේ කොනට..

  • @crush9775

    @crush9775

    3 жыл бұрын

    කොනක් පේන්නේ නෑනේ..😕😕

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

  • @hirunashehan6155

    @hirunashehan6155

    3 жыл бұрын

    kona Kapnnada

  • @nikiniwasundara3637

    @nikiniwasundara3637

    3 жыл бұрын

    😊

  • @anushkanuwan7650

    @anushkanuwan7650

    3 жыл бұрын

    7

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o3 жыл бұрын

    ඒ මාරයි අනේ.. කොහින්ද හොයාගන්නෙ ඕවා.. කිව්ව දේවල් 98 % ක් විතරම වගේ හරි..🌹 ස්තූතියි

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

  • @firstfirst2544

    @firstfirst2544

    3 жыл бұрын

    ඉතිනඔයාගේ අංක කිව්වෙ නෑනෙ අපිට

  • @user-qp8ln9ee4o

    @user-qp8ln9ee4o

    3 жыл бұрын

    @@firstfirst2544 number 1 හැබැයි පොඩි පොඩි දේවල් ටිකක් තියේ.. මට අයිති නැති... 👻👻

  • @yohandilshan9581
    @yohandilshan95813 жыл бұрын

    Comments කියන්න ආපු සියලුම දෙනාට සුභ සන්ධ්‍යාවක් වෙවා.😊☺️🙏👍

  • @rukshni2720

    @rukshni2720

    3 жыл бұрын

    ඔයාටත් අයියා 🙃🙃🙃

  • @shiran7403

    @shiran7403

    3 жыл бұрын

    එසේම වේවා 🙏

  • @devindu

    @devindu

    3 жыл бұрын

    අඩේ.. ආමි එකට ගියා කිව්වා නේද. 😅

  • @yohandilshan9581

    @yohandilshan9581

    3 жыл бұрын

    අඩො සහන්ව රවට්ටන්න බොරුවක් කිවුවෙ බන් උබත් විශ්වාස කරාද?🤣😂😅🙏👍

  • @yohandilshan9581

    @yohandilshan9581

    3 жыл бұрын

    @@shiran7403 😊☺️🤗🙏👍

  • @neluminimanthika4178
    @neluminimanthika41783 жыл бұрын

    ඇත්තටම මේක නම් මාරයි මං කිසිම විශ්වාසෙකින් නෙමෙ බලන්න ගත්තෙ එත් කිව්ව එවා 99%ක්ම හරී කියන්නකෝ මේක තමයි ඔයාගෙ මේ තරම් හරියටම හරියන එවා කිව්ව හොදම video එක..❤️ gd luck

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

    😃❤

  • @solasta4991
    @solasta49913 жыл бұрын

    My Birthday year last digit is 5 All are very true.... I'm doing my work more than 100% help to everyone ...taking leadership in lots of situation .... I'm friendly person with everyone and help everyone but I'm dealing with less friends in my life....very ture I'm really happy to hear this.👆💯❤ Keep it up SL Idea 👍 U 2 Live long life.......🙏

  • @lakshikasonali1524
    @lakshikasonali15243 жыл бұрын

    ඔක්කොම ඇත්ත kiuwe. Thank you SL IDEA ❤❤😊😍😍😍❤❤😘

  • @eapariyawansapm1447
    @eapariyawansapm14473 жыл бұрын

    Dear sir Great a true explanation. It is true for me and my family members. Thank you very much

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

  • @shaniss3924
    @shaniss39242 жыл бұрын

    Woooow aththamai... Thank you SLidea.. 💐

  • @w.kdissanayake3230
    @w.kdissanayake32303 жыл бұрын

    මගේ අවසාන අංකය 0 කියපු දේවල් සියල්ලම 100% ක් හරි. ඉදිරිපත්කලාට බොහොම ස්තුතියි.

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi14133 жыл бұрын

    ගොඩක්ම නිවැරැදියි වටිනා විඩියෝවක් ❤🙏

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

    ❤❤

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Жыл бұрын

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලයෙන්

  • @nimchala3611
    @nimchala36113 жыл бұрын

    හරියටම හරි අයියේ. කොහොමද එහෙම වෙන්නේ ආ මගේ 0 😍😍👌👌👌🧡🧡🧡

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

  • @user-gi3jl9bk4s

    @user-gi3jl9bk4s

    3 жыл бұрын

    2000 ද 🤔🤔 90 ද 😁80 ද 😁 70 ද 🤭

  • @gayaninethu4263

    @gayaninethu4263

    3 жыл бұрын

    අනේ ඔව් නේ....👌

  • @nimchala3611

    @nimchala3611

    3 жыл бұрын

    @@user-gi3jl9bk4s ඇත්තම කියන්නද 90

  • @user-gi3jl9bk4s

    @user-gi3jl9bk4s

    3 жыл бұрын

    @@nimchala3611 හ්ම් එහෙමද 😍🤩

  • @umeshadulanjali2588
    @umeshadulanjali25883 жыл бұрын

    2003 කට්ටිය කො.... කියපුවා ඔක්කොම ඇත්ත 😁

  • @shashadaraalochana6152

    @shashadaraalochana6152

    3 жыл бұрын

    ඇත්ත තමා කියපු වා ඔක්කෝම ඇත්ත

  • @sudaa9404

    @sudaa9404

    2 жыл бұрын

    Oo

  • @hashihasanga3700

    @hashihasanga3700

    Жыл бұрын

    2003😁😁😁💛

  • @maduwamaduranga6433

    @maduwamaduranga6433

    Жыл бұрын

    @@shashadaraalochana6152 ou

  • @n.karunarathna6831

    @n.karunarathna6831

    Жыл бұрын

    මාත් 2003 හලොව්

  • @dammikasilva2798
    @dammikasilva27983 жыл бұрын

    අංක 5 ගැන කිව්ව දේවල් මගේ ජීවිතය අනුව 100% ක් නිවැරදියි.👍👍👍👍

  • @nesathma9964
    @nesathma99643 жыл бұрын

    මම 2009 😜🌹 හරියට හරි. මම ඇට්ටරයි. හිතුවක්කාරයි. Thank you 😘😍

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

    😃

  • @Gihan863
    @Gihan8633 жыл бұрын

    2001 🥰🥰🥰 අංක 1 සෙට් එක කෝ....

  • @menakachandrarathne6976

    @menakachandrarathne6976

    2 жыл бұрын

    👍

  • @dilanihimansa5891

    @dilanihimansa5891

    Жыл бұрын

    Boru ane ewa.

  • @malaparanawithana398
    @malaparanawithana3983 жыл бұрын

    මට හිතා ගන්න බැහැ කියන ලද දේවල් ගැන සමිපුර්ණයෙන්ම ඇත්තයි.

  • @dudis2476
    @dudis24763 жыл бұрын

    මගේ අංක 1 උනාට මගේ ගතිගුණ 0 කියපු ඒවා.මං හිතන්නෙ 90 ඉපදෙන්න ඉදපු මං වැරදිලා 91 ඉපදිලා 😌😌

  • @Charitha04

    @Charitha04

    3 жыл бұрын

    මටත් එහෙමයි..ඔක්කොම 0 ට කිව්ව ඒවා තමයි හරි..1ට කිව්ව එකක්වත් හරි නෑ...

  • @Charitha04

    @Charitha04

    3 жыл бұрын

    ඔයා 91 ජනවාරි 15ට කලින්ද ඉපදුනේ...?

  • @dudis2476

    @dudis2476

    3 жыл бұрын

    @@Charitha04 naa

  • @poojaerandi2409

    @poojaerandi2409

    3 жыл бұрын

    Mageth ahemai 1 kiuwa awa newei thiyenne 0 kiuwa tika mageth thiyenne 😔

  • @samasenawirathnasama1240

    @samasenawirathnasama1240

    3 жыл бұрын

    Mage anka 1 mageth kiyapu okkama waradi 0 kiuapu hari

  • @sarah-xn4nw
    @sarah-xn4nw Жыл бұрын

    Bonjour merci watching out of Ceylone for me is 9 every word that you talked very true thank you

  • @tusharadamayanthi1779
    @tusharadamayanthi17793 жыл бұрын

    ගොඩාක් අයට මේ වීඩියෝ aeka හරියට හරි කියලා කියන්නේ ඔයා ගොඩාක් බුද්ධිමත් කෙනකු බුදු සරණයි

  • @sydarranasinghe6615
    @sydarranasinghe66153 жыл бұрын

    ඇත්තමයි කියන්නේ, මා ගැන නම් කියවුණේ හිතාගන්න බැරි තරමේ මුසාවාද. ඒත් යාලුවෝ ඔයාලට හරි නම් දුර්වලතා වැටහුණා නම් මේ නිවැරදි වීමට අවස්ථාවයි.

  • @kvnilminikumari2115
    @kvnilminikumari21153 жыл бұрын

    මොනවවුනත් කතවනම් හරි කියපුවා හරියටම හරි 🙋🙋

  • @chandrasiribopegamage2008
    @chandrasiribopegamage2008 Жыл бұрын

    පලමුවෙන් ස්තුතියි වීඩීයෝ එකට මොකද කියන කරුනුහරියට හරි - මගේ අව්සන් අංකය 0 ට කියපු සියලු දේ මාගන හරියට ද්න්නවා වගේ කිව්ව තවත් හොද වීඩීයෝ ගේන්න ශක්තිය ලැබේවා

  • @persysriyalatha5212
    @persysriyalatha52123 жыл бұрын

    Best good luck bless you ❤️ bharain 🙏 sure u the right thanks 👍

  • @judejanam7242
    @judejanam72423 жыл бұрын

    මගේ 9 ඇත්තටම සතුටු දායක නැ ආගමට දහමට මං හරි ලැදියි ඔනේම වැඩකට මට හැකියාව තියෙනවා තවත් ගොඩක් දේ කියවුනේ නැ 🤝

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

  • @geethahetti7138

    @geethahetti7138

    3 жыл бұрын

    Anee me boru mama 1

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha23473 жыл бұрын

    මගෙ 9මම ආගසට තමා මුල්තැන එතනින්ම හිතා ගන්න පුලුවන් අමු බොරැ කියලා තව 1ගැනත් ලියන්න ඔින එකටත් බොරැ එක තියන කෙනෙක් අපේ පවුලෙ පවුලෙ අයට ගොඩාක් බලනව වෙහෙසෙනව මෙිවට කාලට නාශ්තිකර ගන්න අපිට ම ටොකු ඇන ගන්න ඔින

  • @sharminifernando8402
    @sharminifernando84023 жыл бұрын

    My no 3 true explanation thanks

  • @harshanidissanayake7871
    @harshanidissanayake78713 жыл бұрын

    හොද video එකක් . මගේ අවසාන අංකය 3 . කිව්ව දේවල් 90% ක් ඇත්ත . tnq sl idea ...............😊

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

  • @ScamanderR2002
    @ScamanderR20023 жыл бұрын

    2 හරිනේ කොල්ලෝ 🥰❤

  • @chakrashanka4455
    @chakrashanka44553 жыл бұрын

    My last no 2 % 85 i think its true thanks brother for your information 👍👍😍

  • @gehdhjdhdvdhshus714
    @gehdhjdhdvdhshus7143 жыл бұрын

    Thank you sarama hari.❤❤

  • @lalsilva4625
    @lalsilva4625 Жыл бұрын

    I appreciate your prediction

  • @vishwavimukthi3314
    @vishwavimukthi33143 жыл бұрын

    13:28 min අන්ක 06. කො අනු හයෙ වර්ල්ඩ් කප් කොල්ලො 1996

  • @prabuddapiyumal8688
    @prabuddapiyumal86882 жыл бұрын

    කියපු ඒවා ගොඩාක් නිවරැදියි ❤️❤️

  • @sumudunishashikala8143
    @sumudunishashikala81432 жыл бұрын

    Kiuwa hamadema aththa thanks yalu

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage86833 жыл бұрын

    සහතික ඇත්ත 👍👏🏻👏🏻👏🏻

  • @chutigirl8047
    @chutigirl80473 жыл бұрын

    මගේ අංකෙ 7.කියපු ඔක්කොම හරි.බලනිදලා කිව්වා වගෙ.තව මේ වගෙ විදෙඕ ඕනි.ඔයාට සුබපැතුම් අයියා

  • @yapabandara5872
    @yapabandara58723 жыл бұрын

    Thank youu

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

    😃

  • @faseediq1850
    @faseediq18503 жыл бұрын

    Mage ankaya 8, ඔබතුමා kiyu විස්තර හරියටම hari. ස්තූතියි obata.

  • @mobiletech4372
    @mobiletech43722 жыл бұрын

    This is a good video. Good luck👍👍👏

  • @srilanka3362
    @srilanka33623 жыл бұрын

    මගෙ අංකය 4 ර ඇත්ත කතාව සුභ ගමන්

  • @piyumilakshika3466
    @piyumilakshika34663 жыл бұрын

    මමත් 2000 .කියපු ඔක්කොම ඇත්ත .☺️❤️😁

  • @cheenamadugalla4699
    @cheenamadugalla46993 жыл бұрын

    Matath kiwwa dhewal okkoma hariyatama hari.😃kohomadha ehema kiyanne.😍🤩super video.👍👌thank you sl idea.💖

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

    ❤😃

  • @irsnganemuthunayaka4113
    @irsnganemuthunayaka41133 жыл бұрын

    Thanks

  • @nilakshikumari4237
    @nilakshikumari42373 жыл бұрын

    මේක නම් මටම කිවුවා වගේ. ඇත්තම කිවුවා. හරියට මගේ චරිත සහතිකය දුන්නා වගේ. මට 0 තියෙන්නෙ. 😊😊😊👍👍👍👍❤❤

  • @christinelaity7450
    @christinelaity74503 жыл бұрын

    අනේ..සේරමපවුලේ..අයගේ..අංකබැලුවාහරියටම..කිවාගොඩාක්ම..ස්තුති...හරියටමහරි😘😍😘😍

  • @user-nv8hj3bb6p
    @user-nv8hj3bb6p3 жыл бұрын

    ඇත්තටම වටිනවා

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

    😁

  • @nisalweerasekara6892

    @nisalweerasekara6892

    3 жыл бұрын

    Vishmitha Oya sanjiwa dakkada😦😦

  • @nisalweerasekara6892

    @nisalweerasekara6892

    3 жыл бұрын

    Sanji awa awa😳😳

  • @dhilshansilva3090
    @dhilshansilva30902 жыл бұрын

    හරියටම කිවුවා..😍😍🤘🤘🤘

  • @GAMINGKUKU
    @GAMINGKUKU3 жыл бұрын

    සමහර දේවල් ඇත්ත 👍

  • @thusharathusharapradeep4905
    @thusharathusharapradeep49053 жыл бұрын

    මරු idea.😅😅😅😅😅😅😅😅😂😂😂😂😆😆😆😆😍😍😍

  • @osmanpatabendige9988
    @osmanpatabendige99883 жыл бұрын

    මම දෙදාස් පහේ කියපුව නම් හරියටම හරි .ඇත්තටම පුදුමයි අම්මල අප්පච්චි ලත් ඔය වැරදි කිය කිය මයි බනින්නෙ .😂👍.අපි අමාරුවෙ ඉදන් හරි අනිත් අයට උදව් කරනව ,ගානට ජාමෙත් බේරගන්නව 😂👌👌

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 Жыл бұрын

    ආමෙන් ඔබ 6 කිවිවා හරි සියලු දෙය පේසු පිහිටයි ඔබ තුමාට ✝️✝️

  • @achira962
    @achira9623 жыл бұрын

    සුපිරි

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l3 жыл бұрын

    මගෙනම් හරියටම හරි ඔක්කොම කියවුනා . Congratulations 💕💕💕💕💕💕

  • @gayanishashikala7879
    @gayanishashikala78793 жыл бұрын

    අප්පටසිරි කියපුවා බාගයක් හරි හොදේ..😁

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

  • @rashininipunika435

    @rashininipunika435

    3 жыл бұрын

    ඔව් 😂😂

  • @hansiperera3685
    @hansiperera36853 жыл бұрын

    පට්ට ඇත්ත කතාව..මම5😁😁💪🏿💪🏿ස්තූතියි

  • @lakshmirodrigo6479
    @lakshmirodrigo64793 жыл бұрын

    ඔක්කෝම හරි ,හැබැයි දුර ගමන් යන්න ,පොත පත බලන්න කැමැති නැහැ ,නමුත් ,වෙන රටවල් වල භාෂා ඉගෙන ගන්න ,භාෂා කතා කරන්න ,හරිම ආසයි , ඒ වගෙම හින්දි ,english ,ආරාබ් ,තමිල් ,මාරාටි,භාෂා කතා කරන්න හොදට දන්නවා ,ඔබ හරි සර් ,thank you sir ,my last nombar (8) thank you ,,ඔබට සුබ දවසක් වේවා ,ලක්ෂමී කොට්කාවත්ත ,

  • @dilinislg865
    @dilinislg8653 жыл бұрын

    හරිනේ නියමයි.මම උපන් අවුරුද්දේ අවසාන අංකය .0 තමයි .හරියටම හරි ...ස්තුති ඔයාට ..පරිස්සමෙන් හොඳින් හැමෝම ගෙවල් වලට වෙලා ඉන්න ..පස්පව් වලින් පුළුවන් තරම් ඈත් වෙලා පිං දහම් කරන්න ...

  • @ruviya5446
    @ruviya54463 жыл бұрын

    සමහර ඒවා හරි බන් 😂

  • @sabrinabanu4342
    @sabrinabanu43423 жыл бұрын

    හරියටම හරි 99% හැම දේම එහෙමම තමයි. 5. හැමෝටම සුභ අනාගතයක්.

  • @smenterprises3608
    @smenterprises36083 жыл бұрын

    Mage ankaya 2.hariyatama hari.anith ayageth baluwa hariyatama hari.thanks SL IDEA.

  • @kalpanikalpani5968
    @kalpanikalpani59683 жыл бұрын

    Hriyatama hri thanks soooo much

  • @amilanuwan2118
    @amilanuwan21183 жыл бұрын

    අපිටත් වෙන වැඩක් නෑ මේ දවස් වල.ඇත්ත ඇත්ත ඔය කියන ඒවා😀😀😀😀😀

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

  • @everythingwithyou8625
    @everythingwithyou86253 жыл бұрын

    2, kiuwa godaaakma dewal hari.... 😍😍😍

  • @artxartx6498
    @artxartx64983 жыл бұрын

    Hariyetama kiwwa..thanks

  • @kanthikanthi9345
    @kanthikanthi93453 жыл бұрын

    නියමයි 👍

  • @user-gi3jl9bk4s
    @user-gi3jl9bk4s3 жыл бұрын

    හිනාත් යනවා 🤭🤭🤭😁😁😁🤣🤣🤣🤣 හොද වෙලාවට ලොකු අම්මා අහන් හිටියේ නැත්තේ නැත්තම් ටොකු කන්න වෙන්නේ 🤣🤣🤣🤣 හොද නරක දෙකම හරි ❤️👍😍

  • @devindu

    @devindu

    3 жыл бұрын

    එල එල. 😁🙊

  • @SHAN-un8vr

    @SHAN-un8vr

    3 жыл бұрын

    Meyava kalekin dkke 😶

  • @user-gi3jl9bk4s

    @user-gi3jl9bk4s

    3 жыл бұрын

    @@SHAN-un8vr 😁😁හැංගිලා හිටියේ

  • @user-he9pw2ev9e

    @user-he9pw2ev9e

    3 жыл бұрын

    අක්කෝ 😍😍😍

  • @user-gi3jl9bk4s

    @user-gi3jl9bk4s

    3 жыл бұрын

    @රමී නේත්‍රාකර්ශි 🤣🤣🤣

  • @dewmi6470
    @dewmi64703 жыл бұрын

    2000.......me kiyapu dewal nm aththa .....👍👍😍❤️❤️

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

    😁❤

  • @menusharashini2168

    @menusharashini2168

    3 жыл бұрын

    Athta

  • @dewmi6470

    @dewmi6470

    3 жыл бұрын

    @@menusharashini2168 ou

  • @nishajeewa5106
    @nishajeewa51063 жыл бұрын

    Aththatama aththa..... good job 👌👌👍👍

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

    😃❤

  • @kumarihettiarachchihetti-nt4te
    @kumarihettiarachchihetti-nt4te Жыл бұрын

    පැහැදිලි කිරීම වැදගත් .හරියටම හරි (5).

  • @nisansalachathurangi5792
    @nisansalachathurangi57923 жыл бұрын

    2007 ගොඩක් දෙවල් හරි😊

  • @Anuu01984
    @Anuu019843 жыл бұрын

    ඉක්මන් විවාහය 😂 අයියෝ මොනවද මේ...ෂිට් ෂිට් 😂ලස්සනට අඳින්න පළඳින්න නම් ආසයි තමා කවුරුත් 😂

  • @user-he9pw2ev9e

    @user-he9pw2ev9e

    3 жыл бұрын

    😂😂😂😂 good evening akki 😁💛🤗

  • @denethnimsara9598

    @denethnimsara9598

    3 жыл бұрын

    a kemle komada 😞

  • @Anuu01984

    @Anuu01984

    3 жыл бұрын

    @@denethnimsara9598 hodai bn moko awulen 🤐

  • @Anuu01984

    @Anuu01984

    3 жыл бұрын

    @@user-he9pw2ev9e good evening patiyoo

  • @denethnimsara9598

    @denethnimsara9598

    3 жыл бұрын

    @@Anuu01984 hari hari podi seen ekak eka hari kiyaamko😔💔kiyaanko ithim komada ada dawasa🙂♥️

  • @chandrakulupana6972
    @chandrakulupana69722 жыл бұрын

    Man gaena kiyapuva nam boho durata aeththa. Namuth eka avurudde upan siyalu denaa eka vage venna puluvanda ??

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 Жыл бұрын

    Thanks it's really true

  • @dvcreations9502
    @dvcreations95023 жыл бұрын

    මම 2007 ඉපදුනේ කිවුව දේවල් ඔක්කොම ටික හරි Thank you very very much 😊😊😊😊😉

  • @suranganilmini5463

    @suranganilmini5463

    3 жыл бұрын

    Mamath

  • @ItzRush2222

    @ItzRush2222

    3 жыл бұрын

    Math

  • @malshasadamini2711

    @malshasadamini2711

    2 жыл бұрын

    1997 math hariyatama kiwwa

  • @saaa2930
    @saaa29303 жыл бұрын

    කියපු ගොඩක් දේවල් හරිනෙ🙊😁

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

    ❤😁

  • @mobiletech4372
    @mobiletech43722 жыл бұрын

    Super😃👍👍

  • @memysoul1551
    @memysoul15513 жыл бұрын

    Really true !✌🙏

  • @sududoni5993
    @sududoni59933 жыл бұрын

    මගේ අංක 4 කියපුවා හරියටම හරි 🙋🏻‍♀️ තෑන්ක්ස්.ගුඩ් නයිට් ෆ්‍රෙන්ඩ්ස් ♥️♥️♥️♥️♥️

  • @user-zk2pq7tv9o

    @user-zk2pq7tv9o

    3 жыл бұрын

    Good night sweet dreams 😊😴

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

    😃

  • @sududoni5993

    @sududoni5993

    3 жыл бұрын

    @@user-zk2pq7tv9o good night...bs!

  • @darkvenom6618

    @darkvenom6618

    3 жыл бұрын

    @@sududoni5993 good morning akki

  • @sududoni5993

    @sududoni5993

    3 жыл бұрын

    @@darkvenom6618 Good morning dear 😘

  • @prmusic3086
    @prmusic30863 жыл бұрын

    සුභ සන්ධ්‍යාවක් සියලු දෙනාටම 🤗 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @darkvenom6618

    @darkvenom6618

    3 жыл бұрын

    Good evening akki.

  • @prmusic3086

    @prmusic3086

    3 жыл бұрын

    @@darkvenom6618 මල්ලියෝ ❤️

  • @shiran7403

    @shiran7403

    3 жыл бұрын

    පබා අක්කියෝ ගුඩ් ඊවිනිම් 🌹🍫 ඊයෙ ආවෙ නෑ නේද 🤔

  • @darkvenom6618

    @darkvenom6618

    3 жыл бұрын

    @@shiran7403 danne nadda malli me dawas wala maawa kanna hadanawane...ekai awe naththe.........((pabasara akki))

  • @prmusic3086

    @prmusic3086

    3 жыл бұрын

    @@shiran7403 ඕ මල්ලියෝ ඊයේ ආවේ නෑ අනේ... චොකෝ එකටයි සෝස මලටයි තැන්කූ .... ආව් ආව්... ප්‍රොෆයිල් එක වෙනස් වෙලා නේද ... 😍

  • @SANDIPARSADIKA-ue9ku
    @SANDIPARSADIKA-ue9ku Жыл бұрын

    Man 9yq awareness oya hariyatama hari yalu thanks. Oyageth ayusha boho wewa❤

  • @Lahiru_Lakshan_
    @Lahiru_Lakshan_3 жыл бұрын

    Ado maru oi kiyapu godak aththa 😍❤

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

  • @Woshinton625
    @Woshinton6253 жыл бұрын

    ඔබ කියන හැමදේම හරි හරියටම කියනවා ....මම 8 මට 9 ත් හරි බාගෙට....

  • @shansisheshinika2003
    @shansisheshinika20033 жыл бұрын

    Good evening all of you 🥰❤ 2003 aya ko 💙

  • @darkvenom6618

    @darkvenom6618

    3 жыл бұрын

    Good evening....suba dawasak

  • @shansisheshinika2003

    @shansisheshinika2003

    3 жыл бұрын

    @@darkvenom6618 same to you bro 🥰

  • @shiran7403

    @shiran7403

    3 жыл бұрын

    Good evening

  • @shansisheshinika2003

    @shansisheshinika2003

    3 жыл бұрын

    @@shiran7403 oya clz ema yanneth kegalle walada 😊

  • @shiran7403

    @shiran7403

    3 жыл бұрын

    @@shansisheshinika2003 ඔව් 😁

  • @snehashohani4805
    @snehashohani48053 жыл бұрын

    My number is 6. My friend is translated for me. Wow dear your absolutely correct.5555 ❤️❤️❤️❤️ love you and wish you all the best..😊😊

  • @ajithudaya9048

    @ajithudaya9048

    2 жыл бұрын

    9,,,,හරියටම hari

  • @sewwandidilshani840
    @sewwandidilshani8403 жыл бұрын

    Niyamai,,,kiyala wedak ne magenm hariyatama hari😄🥰🥰 ettara gathi nee🥺🥺🥺

  • @SHAN-un8vr
    @SHAN-un8vr3 жыл бұрын

    Nice try 👍කට්ටියගෙ වයස් ටික දැනගත්තා 😆😎

  • @crush9775

    @crush9775

    3 жыл бұрын

    😂😂😂

  • @user-zk2pq7tv9o

    @user-zk2pq7tv9o

    3 жыл бұрын

    Good night sweet dreams 😊😴 brother

  • @SHAN-un8vr

    @SHAN-un8vr

    3 жыл бұрын

    @@user-zk2pq7tv9o gn brthr🌃

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

    😌😎😏

  • @SHAN-un8vr

    @SHAN-un8vr

    3 жыл бұрын

    @🌟Nishi Sweety 🧚💖💫 😎😌🤣

  • @madushakaviduni5576
    @madushakaviduni55763 жыл бұрын

    2002 .....😃හරියටම කිව්වා 👊

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

  • @sadusadu5191

    @sadusadu5191

    3 жыл бұрын

    2002 nne😐

  • @madushakaviduni5576

    @madushakaviduni5576

    3 жыл бұрын

    @@sadusadu5191 awurudde last number ekh kiyla neda thiyenne .awurudda newei

  • @hlwasantha2948
    @hlwasantha29482 жыл бұрын

    90 ඒ කියපු විස්තර ටික හරියටම හරී ඔබ ඉතා දක්ෂයි නියමයි 🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹

  • @anomasamarasena2328
    @anomasamarasena23282 жыл бұрын

    අංක 2 අංක ගැන කියපු ගොඩක් කරුනු හරි බුදුසරණයි ඔබට ජයවෙිවා

  • @shiran7403
    @shiran74033 жыл бұрын

    අද දිනයේ ඉදිරිපත් කල ගණිත ගැටලුවේ නිවැරදි පිලිතුර වන්නේ ප්‍රශ්නාර්ථ ලකුණ . ආ නෑ නෑ නිවැරදි පිලිතුර වන්නේ 121 . තරග කල ඔබ සැමට තෑගි. 🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

  • @shansisheshinika2003

    @shansisheshinika2003

    3 жыл бұрын

    Ana meya gift emath genath apita 🤪

  • @darkvenom6618

    @darkvenom6618

    3 жыл бұрын

    Elama neeee brooo

  • @shiran7403

    @shiran7403

    3 жыл бұрын

    @@shansisheshinika2003 ඒකනෙ උත්තරේ හරි 💪

  • @shiran7403

    @shiran7403

    3 жыл бұрын

    @@darkvenom6618 අනිවා

  • @shiran7403

    @shiran7403

    3 жыл бұрын

    @@blackheartmalee6177 🥺මොකෝ අඩන්නෙ

  • @user-ih6ef6td9u
    @user-ih6ef6td9u3 жыл бұрын

    Good Evening ❣️

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

    ❤😃

  • @darkvenom6618

    @darkvenom6618

    3 жыл бұрын

    Good evening....suba dawasak

  • @shiran7403

    @shiran7403

    3 жыл бұрын

    Good evening අක්කියෝ ☺️❤️🌹🍫

  • @user-ih6ef6td9u

    @user-ih6ef6td9u

    3 жыл бұрын

    @@darkvenom6618 එසේම වේවා ඔයාටත් 🤗🤗

  • @user-ih6ef6td9u

    @user-ih6ef6td9u

    3 жыл бұрын

    @@shiran7403 ආ යාලු 👍👍👍

  • @dishadisha4904
    @dishadisha49042 жыл бұрын

    hariyatama kiuwa aiye good bless you

  • @dilruksinipiume2663
    @dilruksinipiume26633 жыл бұрын

    5 thanks SL .. kiyapu serama aththa komada mewa kiyanne appa 🤔🤔🤔🤔🤔😷👌👍

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

    😃

  • @d.b.j.amarasinghe1453
    @d.b.j.amarasinghe14533 жыл бұрын

    Good evening 🌆No -02, 🌹🌹🌹 ✨✨☝️👌nice video brother👍✨✨✨✨

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

    ❤😃

  • @malaka509
    @malaka5093 жыл бұрын

    අංක 0. 100% ක් ම හරි

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

  • @nethmibimaya7143

    @nethmibimaya7143

    3 жыл бұрын

    100./. Hari

Келесі