පෙර භවයේ ඔබ මොන වගේ ද? Your Past Life Tarot Card Reading Sinhala

Ойын-сауық

පෙර භවයේ ඔබ මොන වගේ ද? Your Past Life Tarot Card Reading Sinhala
Personal Tarot Reading - Whatsapp +94 70 1 369 888
Crystal Store - Whatsapp 070 1 888 369
Follow us
TharaFabulous
TheDivinePortalYT
Business Inquiries - tharaofficial@gmail.com
Timestamps ✨️
PILE SELECTION - 00:00
PILE 1 - 02:22
PILE 2 - 09:11
PILE 3 - 15:26
PILE 4 - 22:50
#පෙරභවය #thedivineportal #tarotsinhala
2023 lagna palapala Astrology sinhala Lagna palapala Lagna palapala today Tarot card reading Tarot card reading sinhala Tarot sinhala reading Tarot sri lanka ada lagna palapala astrology lagna palapala jothishya lagna palapala lagna palapala 2023 lagna palapala new lagna palapala october lagna palapala sinhala pick a card pick a card reading sinhala astrology tarot reading zoo tv lagna palapala ලග්න පලාඵල

Пікірлер: 3 000

  • @nimarshasadaruwani3929
    @nimarshasadaruwani39293 ай бұрын

    Pile no 1 කියපු හැමදේම ඇත්ත කියලා හිතනවා මේ ආත්මෙටත් ගැලපෙනවා ස්තූති විශ්ව මාතාවනි ❤️❤️

  • @manugiakarsha969
    @manugiakarsha9699 ай бұрын

    Pile 4 කියපු හැමදේම මේ ආත්මෙටත් හරියටම ගැලපෙනවා👍

  • @rekhakariyawasam9119
    @rekhakariyawasam91198 ай бұрын

    Pile no 2 ඇත්තම ඇත්ත. විශ්ව මාතාවට ස්තුතියි. පිං 🙏🏼 ඔයාට බුදු සරණයි

  • @tharakasandaru-qm2fr
    @tharakasandaru-qm2fr4 ай бұрын

    Pile 2.සේරම ඇත්ත.හැමදේම වර්තමානයට සමානයි.

  • @heshanhasunjith9299
    @heshanhasunjith92999 ай бұрын

    Pile 2 ඇත්තෙන්ම මේ ආත්මෙටත් ගොඩක් සම්බන්ධයි මේ කියපු දේවල් ස්තුතියි ඔබට ඒ වගේම විශ්ව මාතාවටත් මාගේ ස්තුතිය🙏🏻🙏🏻♥️

  • @rasangikadishani7681
    @rasangikadishani76819 ай бұрын

    No..2....ඇත්තමයි ..දැනුත් එහෙමයි..කියපු දේවල් ...විශ්ව මාතාවටත් ඔබටත් ස්තුති ❤️🙏❤️

  • @sumangalikumari808
    @sumangalikumari8088 ай бұрын

    හරියටම හරි ❤️❤️❤️ ගිය ආත්මේ කොහොම නමුත් මේ ආත්මේටනම් මේ හැම දේම සම්බන්ද වෙලා තියනවා. ඔබ‍ට බොහොම ස්තුතියි ❤️❤️❤️

  • @Dulmini928
    @Dulmini9288 ай бұрын

    Pile no 3 කියපු හැම දෙයක්ම ගොඩක් දුරට මේ ආත්මෙට සාමනයි❤❤❤

  • @malshakavindi9921
    @malshakavindi99219 ай бұрын

    Pile no 4 මේ ආත්මෙත් ඒ වගේමයි Thank you so much thara akke 😍❤️ Thank you my angels and universe 🙏🥰

  • @HiruChethana
    @HiruChethana9 ай бұрын

    File no 2 🦋🦋 ගොඩාක් ස්තූතියි අක්කි. ගිය ආත්මෙ කොහොම වුනත් මේ ආත්මෙ බලන් හිටිය වගෙ හැමදේම කිව්වා.😊❤️ Thank you very much universe.!! 🍃🙏

  • @vijithamalani4676
    @vijithamalani46768 ай бұрын

    Pile no 4 , ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමියට. විශ්වයට ස්තූතියි වේවා .🙏

  • @thinutv6167
    @thinutv61676 ай бұрын

    ඇත්ත මිස් ඒ කියපු ගොඩක් දේවල් මේ ජීවිතේටත් සම්බන්ධයි තාමත්. ඔබ තුමියට ගොඩක් ස්තුතියි 🙏

  • @kawyathathsarani4942
    @kawyathathsarani49429 ай бұрын

    pile no 02 ගිය ආත්මේ වගේමයි මේ ආත්මෙත් මම Thank you so much Thara ! 💗 Thank you so much my loving mother universe ! 🦋🪶 Thank you so much my guardian angels !🧚‍♀

  • @dirukshisilva4482
    @dirukshisilva44829 ай бұрын

    No 4 විශ්ව මාතාවටත් මගේ ඉශ්ට දේවතාවුන් වහන්සේටත් අනේක වාරයක් ස්තූතියි ♥️🙏

  • @sachininimesha6876
    @sachininimesha68762 ай бұрын

    Pile no 4 කියපු සේරම දේවල් මේ ආත්මේත් මට ඒ කිව්ව ගති ලක්ශනම තමයි කියන්න කිසිම වැරැද්දක් නෑ 🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @user-jm8pj4pj7c
    @user-jm8pj4pj7c8 ай бұрын

    මම ගොඩාක් විශ්වාස කරනවා සහ හිතට ලොකු සහැල්ලුවක් දැනෙන , සැහැල්ලුවක් ගේන චැනල් එකක්. ❤

  • @poornimanethmini3992
    @poornimanethmini39929 ай бұрын

    Pile no.2 කියපු ඔක්කොම ඇත්ත... ඔයා කියන දේවල් ගැන විස්වාසෙ තවත් වැඩි උනා❤❤

  • @NimaliPushpalatha-id8en
    @NimaliPushpalatha-id8en9 ай бұрын

    විශ්ව මෑණියන්ට ස්තුතියි ❤ ඔබතුමියට ස්තුතියි ❤ ඇත්තෙන්ම පෙර ආත්මයේ දේවල් මේ ජිවිතේට සමානයි

  • @user-ht5qh4vq2h
    @user-ht5qh4vq2h12 күн бұрын

    File nb 1 ඇත්තටම මේ ආත්මෙටයි ගැලපෙනවා විශ්ව මාතාවට ස්තූතියි වේවා....විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා....❤🙏

  • @ajithperera1191
    @ajithperera11918 ай бұрын

    විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈❤

  • @Dinusha255
    @Dinusha2559 ай бұрын

    Pile 2 මේ ආත්මෙත් ඒ වගේම තමයි🙂 කිසිම වෙනසක් නෑ 😊 Thank you Universe. Thank you my Anjal and Thanks to you.❤💜️

  • @defecamarch-wi8oy
    @defecamarch-wi8oy9 ай бұрын

    File no 3 මේ ආත්මයත් ඒ වගේම තමයි ❤ අනිත් අයගේ දුක අහන එක ඒ විදියටම මේ ආත්මෙත් කරනවා.ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @jayanganiedirisinha3607
    @jayanganiedirisinha36074 ай бұрын

    Pile number 02 ඇත්තටම ඇත්ත මම මේ ආත්මෙත් ගොඩක් පින් වැඩ කරන්න . කැමතියි ❤🙏 හරි වෙනස් විදියට හිතන්නෙ. හරිම ආදරනීය කෙනෙක්. ඒ හැමදේම ඇත්ත. ස්තූතියි විශ්වයට. ඔබටත් ස්තූතියි ❤❤

  • @user-wh3ji5js4o
    @user-wh3ji5js4o7 ай бұрын

    Hi Thara, thank you so much for this video. Most of the things you said (Pile 3) are true I feel & it seems to have some similarity to this life as well, thank you again ❤

  • @dimuthusudarika9325
    @dimuthusudarika93259 ай бұрын

    ඔබ කියපු හැමදේම හරියටම හරි. ඇත්තටම මට හිතාගන්න බෑ. ❤ විශ්ව මාතාවට මෙන්ම ඔබටත් අනේක වාරයක් ස්තූතියි 🙏 🌍 ♥️

  • @chathuryanayananjali5308
    @chathuryanayananjali53089 ай бұрын

    Pile No 02 ගිය ආත්මෙ සමානකම් ගොඩක් තියෙනවා මේ ආත්මෙත්... Thank U Mother Universe and Thank U My Guardian Angels... ✨️🙏💫

  • @vidusikaniwasini8286
    @vidusikaniwasini82862 ай бұрын

    Pile number 4❤ Soulmate ගැන නම් දන්නෑ ඒත් අනික් හැමදේම වගේ හරි . ( මේ ජීවිතේ දිනම් ) මම් දෙයක් කීවොත් අනිවාරෙන් වුනා . Thank you ❤🌻

  • @anomasudarshani9235
    @anomasudarshani9235Ай бұрын

    ඇත්තටම මේ ආත්මෙ දේවල් කිව්වා වගේ. ස්තූතියි ඔබටත්, විශ්ව මාතාවටත් 🙏🙏

  • @dinzydinzy3102
    @dinzydinzy31029 ай бұрын

    Pile 1❤️. ආදරණීය විශ්ව මාතාවටත්, මාගේ ඉෂ්ඨ දේවතාවන්ටත්, ඔබ තුමියටත් බොහොම ස්තූතියී🙏💖🌍...

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani75079 ай бұрын

    ඇත්තට හිතා ගන්නත් බැ ගිය ආත්මේ කෙසේ වෙතත් මේ ආත්මේ ඔය කියපු සේරම ඇත්ත ස්තුතියි ගොඩක් ❤️❤️❤️❤️

  • @jayanisandamali6125
    @jayanisandamali612511 күн бұрын

    File no 3 මම select kale.කිව්ව දේවල් 90% correct. ඔයාට පිං.

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe527720 күн бұрын

    Pile 2 ,hariyata hari .thank you.loving universe ❤❤❤❤❤ 💖💖🙏me bhawayeth a wagemayi.💖💖💖🙏

  • @user-jv4dh6uh8w
    @user-jv4dh6uh8w9 ай бұрын

    Pile number 2 ❤️ මේ ආත්මේ ඒ විදිහටම කීවා .. ආදරේ ගැනනම් ඇත්තමයි.. ගිය ආත්මේත් එහෙම වෙන්න ඇති.. thank you mother universe ❤🎉 thank you thara darling ❤

  • @isharahajji1870
    @isharahajji18709 ай бұрын

    Pile no 2 කියපු දේ සියළුම දේ ඇත්ත කියලා හිතෙනවා. ඒ වගේම මේ ආත්මේ ඒ දේම සිද්ද වෙනවා කියලා හිතෙනවා. Thank you very much &thanks god & the universe 🌹

  • @SudarshaniRamayakanthi-fk7ub
    @SudarshaniRamayakanthi-fk7ub8 ай бұрын

    මම තෝරගත්තෙ 2 ගොඩක් දේවල් මගෙ ජීවිතේ දැනටමත් අත් විඳපුවා. හැමදේම වගේ ඇත්ත ස්තූතියි❤❤❤

  • @user-eh4pm3zd8e
    @user-eh4pm3zd8e7 ай бұрын

    ඔයා කියපු ඒවා ගොඩාක්ම ඇත්ත. මගේ මේ ආත්මේ ඒ හා සමානකම් ගොඩාක් තියෙනවා.

  • @roshanied357
    @roshanied3579 ай бұрын

    Pile3 ගිය ආත්මේ ගැන ඔබ තුමිය කිව්වාට මේ ආත්මේ ඔය කියපු සියළු දේ හරියටම හරි 100% ඇත්ත විශ්ව මාතාවත්,මාගේ ඉස්ඨ දෙවියන්ටත් ඔබතුමියටත් ස්තුතියි ස්තුතියි ස්‍තුතියි ❤❤❤

  • @ishinimahesha4288
    @ishinimahesha42889 ай бұрын

    Pile number 3 You said lots of things correctly .And also it is also same to this life ❤

  • @beatriceperera5111
    @beatriceperera51118 ай бұрын

    File 2 මේ ආත්මේ වගේම මේ ආත්මේත් එකම වගේ. මගේ ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි . මගේ ඉෂ්ඨ දේවතා උන් වහන්සේට මාගේ උතුම නමස්කාරය වේවා 🙏

  • @user-id3ye7uq2y
    @user-id3ye7uq2y8 ай бұрын

    Pile number 2 විශ්වමාතාවටත් ඔබ තුමියටත් ස්තුතිවන්ත වේවා ❤️💖

  • @kavithmanima_145
    @kavithmanima_1459 ай бұрын

    Pile 3.. මට හිතෙනවා ඒ දේවල් ඇත්තටම ඇත්ත ..මේ බවයේදිත් එහෙමයි ..ගොඩක් ස්තුතියි ...විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ..🙏🙏❤

  • @dilaniranasinghe5286
    @dilaniranasinghe52869 ай бұрын

    Pile 3 ඔබ පැහැදිලි කලේ100% මගෙ මෙි ආත්මය ගැන විශිෂ්ටයි ඔබ තුමිය❤

  • @Tharu0613
    @Tharu06134 ай бұрын

    Pile number 3 විශ්ව මාතාවට ගොඩාක් ස්තූති 🙏❤️

  • @babishaatm3553
    @babishaatm35538 ай бұрын

    Pile no 3. කිව්ව දේවල් මේ ආත්මෙට ගොඩක් සමානයි.. 💞👍

  • @sapnadivyanjali222
    @sapnadivyanjali2229 ай бұрын

    File no 4 මේ ආත්මෙත් ඒ වගේ තමයි ❤️ ස්තුතියි අක්කා 🙃❤️ ස්තුතියි ආදරණීය විශ්ව මාතාවටත් මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාටත් ගොඩාරියක් ස්තුතියි

  • @chandimapriyadarshani9422
    @chandimapriyadarshani94229 ай бұрын

    File no 2 කියපු හැමදේම ඇත්තම ඇත්ත ❤ ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤

  • @lw0020
    @lw00204 ай бұрын

    මගේ ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූතියි❤❤❤❤මගේ දෙවියන්ට angles,spirits & thank you so much❤❤

  • @gaganashanan725
    @gaganashanan7258 күн бұрын

    Pile 2 තේරැවේ මම හිතා ගන්නත් බැහැ මේ ආත්මයේ මම ගැනයි කිවිවේ..ගොඩක් ආදරණීය පිනට දහමට ලැදි ගොඩක් ලස්සන හිතක් තියෙන ගොඩක් දෙවල් මගේ ශක්තියෙන් ලබා ගත්තු හැමෝටම ආදරය ඕනවට වඩා දීලා මට ආදරය නොලැබුන කෙනෙක් මම එ වගේම ඔනවට වඩා හිතන ගොඩක් sensitive කෙනෙක් මම එ වගේම මේ කියවුනු හැමදේම දැන් මේ ආත්මයේ තියෙනව.. thank you so much dear ❤

  • @sachiniranatunga2596
    @sachiniranatunga25969 ай бұрын

    Pile 2 මිස් තාරා ඔයා කියපු හැම දෙයක් ම ඇත්ත . හැමදේම තියෙනවා . ඒත් බලාපොරොත්තු වුණු වෙන ආදරේ නෑ 😥. ඇත්තටම over thinking තමයි . ඔයාගෙ readings එක්ක හැමදාම ඉන්නවා . විශ්ව මාතාවටත් ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @Sharmi8339
    @Sharmi83399 ай бұрын

    Pile no 2.. විශ්ව මාතාවට මෙන්ම ඔබටත් ස්තුතියි ❤❤❤❤

  • @madhushaharshani-zw6ue
    @madhushaharshani-zw6ue7 ай бұрын

    ෆයිල් නම්බර් 1, මේ ආත්මෙ ගැන කිවුව වගේ ගොඩක් දේවල් , බොහොම ස්තූතියි ❤🙏❤

  • @hansikapriyanjalee-of8ti
    @hansikapriyanjalee-of8ti8 ай бұрын

    Pile no 01... කිව්ව දේවල් ඔක්කොම හරි .... මට දැනුත් ගොඩාක් කේන්‍ති යනවා....මන් ආසයි enjoy කරන්න ....... මන් විශ්ව මාතාව විශ්වාස කරනවා.....thank you mother universe ❤❤❤❤

  • @sujathamary6364
    @sujathamary63649 ай бұрын

    File number 2 සියයට සියයක් ඇත්තයි දුව..ඔයා ගිය ආත්මය ගැන කීවට මේ ජීවිතයයි කීවේ..සම්මා සම්බුදුසරණින් ඔයාගේ දැනුම වර්දනය වැඩි දියුනු වේවා 🙏🙏🙏🙏

  • @oshalaperera5751
    @oshalaperera57519 ай бұрын

    මේ ආත්මෙත් ඒ විදියමයි🥺❤️ මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍 මන් දැන් ආදරේ කරන කෙනා මට ලැබේවා...විවාහ කරගන්න ලැබේවා 🥺❤️🌍 Thank You So Much Thara Akkiyo❤️🥺💗🫶

  • @m.psumanalatha2815
    @m.psumanalatha28158 ай бұрын

    නම්බර 2 මම හිතුවා ඇත්තටම ඔබතුමිය කියපු කරනු කාරනා මේජීවිතේට ත් හරියටම හරි බොහොම ස්තුතියි❤❤❤

  • @MdOmano-qx5ex
    @MdOmano-qx5ex9 ай бұрын

    pile 2 ඇත්තටම ගිය ආත්මෙ මේ ආත්මෙට සමානයි බොහොම ස්තුතියි ආදරණිය විෂ්වයට ස්තූතිය ඔබතුමියටත් ස්තූතියි 100% මෙ ආත්මෙ වගේමයි

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi77688 ай бұрын

    අක්කා ඔයා හරියටම කිව්වා... කියපු හැම අකුරක්ම හැම වචනයක් ම ඇත්ත. ඇස්වලට කදුලු ආවා. අහම්වෙන් දැක්කෙ ඔයාගෙ chnl eka. ඒ වගේම ගොඩක් පින් . මේ හැමදේම කියලා දුන්නට...🙏🙏🙏 මං file number 03

  • @sawmyaranathunga282
    @sawmyaranathunga2823 ай бұрын

    Pile 3 ❤ Kiyapu hema deyakma wage me athmeta samanayi Thankyou universe ❤🙏

  • @mangalikahettiarachchi2459
    @mangalikahettiarachchi24599 ай бұрын

    ඔයා හරියටම කිවුව මැණික.2.3.මේ.ආත්මෙත් බලයක් තියනවා ව්ශ්ව මාතාවගේ පිටත්.තියනවා දේවතාවුන් වහන්සේලාගේ ආසිර්වාදය අනිවරෙන් ලැබේනවා 💖💖💖💖💖💖💖💖💖💖💖💖.ඔයාට තවත් සක්තිය ලැබේවා ව්ශ්ව මාතාවගේ පිහිට ආරක්ෂා ලැබේවා

  • @DananjanaWeerasingha
    @DananjanaWeerasingha9 ай бұрын

    හරියටම කිව්ව මිස් file 2..කිව්ව හැමදේම ඇත්ත...විශ්වයට ස්තූතියි

  • @hansikaliyanage1059
    @hansikaliyanage105921 күн бұрын

    Pile 2 , මේ ආත්මෙට සමානයි ❤ ගොඩක් දේවල් හරි මේ ආත්මේ ❤

  • @SurprisedGrassyMountain-kl9zf
    @SurprisedGrassyMountain-kl9zf4 ай бұрын

    File no.4.මේ කියන දේවල් ගොඩාක් මේ ආත්මෙට සමානයි.ඇත්තමයි❤

  • @chandanijayasundara3657
    @chandanijayasundara36579 ай бұрын

    මේ ආත්මෙටත් ඒ විදිහමයි කියපු දේවල් .විශ්ව මාතාවට මෙන්ම ඔබටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .🌍❤🙏

  • @kawyakawi-ve8li
    @kawyakawi-ve8li9 ай бұрын

    Pile 3..මට තේරෙනවා ගිය ආත්මෙ දේවල් ඇත්ත කියලා .මොකද ආත්ම පුරුදු සංසාරෙන් සංසාරෙට එනව කියල කියනවනෙ ,මේ ආත්මෙත් මගෙ ඔය හැසිරීම් තියෙනවා .❤️විශ්ව මාතාවටත්, ඔබතුමියටත් ගොඩක් ස්තූතියි .❤️❤️

  • @Ruchi22280
    @Ruchi222803 ай бұрын

    No 2. මේ ඔකෝම ඇත්ත.මම මේ ආත්මෙත් තනිකරම ඔය වගේ චරිතයක්.ස්තූතියි ඔයාට.ස්තූතියි විශ්ව මාතාවට🙏

  • @nadeelankani2918
    @nadeelankani29188 ай бұрын

    කියපු දේවල් ඇත්ත ඔව් මම ගොඩක් අයට උදව් කරනවා ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @erasena8427
    @erasena84279 ай бұрын

    4- ඇත්තටම ඇත්ත වෙන්න ඇති.....මං මගේ හස්බන්ට ගොඩාක් ආදරෙයි❤ඒ ආදරේ කියන්න බැරි තරම් ආදරයක්.එයත් මමත් දෙන්නම එහෙමයි...... තනියෙන් ඉන්නකොට මං ඒ ආදරේ ගැන මතක් කරනවා ,එතකොට මට ඇඩෙනවා❤කොහෙන්ද මෙච්චර ආදරයක් අපි දෙන්නට ලැබුනේ නම් ගිය ආත්මේ ඉදන් කරපු පින් නිසා වෙන්න ඇති කියලා හිතන වාර අනන්තයි..මගේ හස්බන් හැම වෙලේම කියන්න ඔච්චර ආදරේ කරන්න එපා එතකොට පොඩි මිස් වීමක් උනත් අපිට දරා ගන්න අමාරු වෙනවා කියලා... මං හැම වෙලේම දෙවියන්ට ස්තූති කරනවා එරා මගේ හස්බන්ව මට මුන ගැස්සුවට......මාව ආදරෙන් පිරෙව්වට❤❤❤❤ ඒ වගේම මගේ අම්මා ගොඩාක් මට උදව් කරලා තියනවා.❤❤ විශ්ව මාතාවටත් දෙවියන්ටත් ,ඔයාටත් ස්තූති වේවා ❤ ❤Era&Sena❤

  • @TheDivinePortalYT

    @TheDivinePortalYT

    9 ай бұрын

    ❤️

  • @user-tc3yh7li8n

    @user-tc3yh7li8n

    8 ай бұрын

    අහන්නත් ආසයි

  • @sashipavi
    @sashipavi9 ай бұрын

    Pile 2.. Same as this life too... Thank You Mother Universe... ❤❤❤

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha97848 ай бұрын

    Thank you miss .Most of the things you said are correct .My choice is number 3 .

  • @UdayanganiSamarakoon-tv9su
    @UdayanganiSamarakoon-tv9su7 ай бұрын

    නම්බර් 3, ඇත්ත, වචනයකින් හරි කාට හෝ උදව් කරනවා, යාලුවෝ ඉන්නවා, තමන්ට ප්‍රශ්න ආවහමද මං එක්ක කතා කරනවා, තැන්ක්ස්, දැනුත් ඇවිදින්න, ට්‍රිප් යන්න තමා කැමති, 🎉🎉

  • @nikinihansika5103
    @nikinihansika51039 ай бұрын

    P. N. 3.කියපු හැම දෙයක්ම හරි කියලා හිතෙනවා. මොකද ඔය හුගක් ගති ගුණ මම ලග තියෙනවා ☺️☺️☺️☺️🌹🌹🌹🌹🌹

  • @Dilhara1111
    @Dilhara11119 ай бұрын

    Pile no 3.ඔයා ගිය ආත්මෙ ගැනද මේ ආත්මෙ ගැනද කිව්වෙ කියලා මම තවම කල්පනා කරනවා ආගම ගැන ඇරෙන්න.Thank you thara.Thank you my mother univers and my guardian angels❤

  • @sirisiriyawathi8217
    @sirisiriyawathi82178 ай бұрын

    Pile 3 vishawa maathawata isthithi wewa ..giya aathame wagema me aathakaneth mata godak yaluwo innawa .mata harima sathutui .me kiyapu hema deyakma satthai .oba thumiyata behevinma ithuthi karami !! Theruwan Saranai jesu pihitai !!!!🙏🇧🇭🇧🇭🇱🇰

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi70268 ай бұрын

    Number 2 exactly. Thank you so much ❤. Love you dear. May God bless you ❤💕👌👍🙏

  • @uththarasamarasekara6049
    @uththarasamarasekara60499 ай бұрын

    2, පුදුමයි, මේ ජිවිතය ත් ඒ වගේම තමයි, බොහොමත්ම පින් 🙏

  • @biyankadewmini9975
    @biyankadewmini99759 ай бұрын

    Pile 3 😁🥺 දැනුත් එහෙම ද මන්ද 😒😊 Thanks universe ❤️ Thanks Guardian angels ❤️

  • @Samanali75
    @Samanali754 ай бұрын

    Pile nu 3...❤❤Thanku universe

  • @nuwanthisamadika4218
    @nuwanthisamadika42188 ай бұрын

    Pile 1 ගොඩක් සමානයි මේ ආත්මෙත් ❤

  • @KusalDanuddhara-ux2xj
    @KusalDanuddhara-ux2xj9 ай бұрын

    Pile 3... අනේ අක්කි ඔයා ඒකේ කියපු ගොඩක් දේවල් මං ලඟ දැනටමත් තියනවා.. මට ගොඩක් යාලුවෝ ඉන්නවා.. මාව ආශ්‍රරය කරන හැමෝම කියනවා මං හිනාවුනත් එයාලගෙ හිත නිවෙනවා කියලා කියනවා.. අනික මං ආගම දහමට ගොඩක් ලැදියි.. මගෙ හඳහනෙත් කියලා තියනවා මං ගිය ආත්මේ කසාද බැඳලා නෑ කියලා. ඒත් මේ ආත්මෙනම් මට ගොඩක් ආදරේ කරන partner කෙනෙක් ඉන්නවා. මාත් එයාට ගොඩක් ආදරෙයි. ගිය ආත්මේ කසාද බඳින්න බැරිඋනාට මේ ආත්මේ මං බඳිනවා අනිවාරෙන්. 😌

  • @Kinkithetravelerundersun

    @Kinkithetravelerundersun

    4 ай бұрын

    ආසාවෙන් බඳින්න. බැඳලා විතරක් ඉවර කරන්න❤❤❤

  • @leosdiary1261
    @leosdiary12619 ай бұрын

    File number 4. විශ්ව මාතාවට ස්තුතියි. මට හිතෙනව මට කිව්ව ඒව හරි කියලා මේ ආත්මෙත් ඒ වගේමයි. ❤

  • @user-bi5yn2xy1h
    @user-bi5yn2xy1h29 күн бұрын

    ඇත්තටම ඔයා කිව්වා හරියටම හරි thank you ❤

  • @gayaniWalawidurage
    @gayaniWalawidurage2 ай бұрын

    2 කියපු හැම දෙයක් ම මට නම් ඇත්ත. තාරා මිස් තැන් ස් විශ්ව මාතාවට ස්තූතියි🙏🦋🦋🦋🦋🦋🌹🌹❤️❤️

  • @myeduforwork4409
    @myeduforwork44099 ай бұрын

    Amazing, Totally Correct...! Pile no.2...! "Aura Cycle" is telling the same...! 😮 Thanks "Mother Universe"... 🙏🙏🙏 Thanks Sister Thara 🙏🙏🙏 Always watching your videos, great service... Keep it up! 🤝 -Theruwan Saranai.

  • @harshirajapaksha3814
    @harshirajapaksha38149 ай бұрын

    Pile no 2...thank you mother universe ❤ දැනටත් ඒ වගේමයි ❤

  • @TheDivinePortalYT

    @TheDivinePortalYT

    9 ай бұрын

    ❤️

  • @Doodzoo
    @Doodzoo8 ай бұрын

    No 4. කියපු දේවල් ගිය ආත්මට විතරක් නෙවෙ මේ ආත්මෙටත් ගැලපෙන වා හරියටම . බොහොම ස්තුතිය ඔබට

  • @AkjajKsp-mk2ub
    @AkjajKsp-mk2ub8 ай бұрын

    pail namba 4 ඔයා කිව්ව ටික 100% මෙ ආත්මය මෙ වෙන කොටත් සිද්ධ වෙලා ඉවරයි ඔයාට බුදු සරනයි ❤❤❤❤

  • @shenaljayarathna6031
    @shenaljayarathna60319 ай бұрын

    මං දැනටත් එහෙමයි වෙනස් වෙලා නෑනේ ගිය ආත්මෙන් මං 🥺❤ Pile number 1 විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤️🥺

  • @sandunirathnayake4247
    @sandunirathnayake42479 ай бұрын

    I selectes stone 2. I felt surprised hearing this life itself as my past life. What you said is so true about my this life girl. So may be I'm practicing the things as a habit ( sansara purudda). It's true that I am a person who loves the hardest and gets hurt the deepest. But I thoroughly belive the theory of karma which is "once given is received". Therefore I have a big trust that I will be loved the same way I love❤

  • @NayanaWicky
    @NayanaWicky8 ай бұрын

    හරියටම මටනම් කියපු දේවල් ඇත්තමයි මේ ආත්මේ ගැන පුදුමත් හිතුනා දෙව්යෝ දුන්න දෙව්‍කෙනෙක් වගේ හස්බන්ඩ් කෙනෙක් මට ලැබිලා ජීව්තේම ලස්සන වුනා...ඔයාට ගොඩාක් ම ස්තුතියි !!තව තවත් හැකියාවන් සාර්ථක වේවා බුදු සරණයි !!....... නයනා.........

  • @dewmiranaweera4391
    @dewmiranaweera43915 ай бұрын

    I don't know .... I'm so exciting. Because this soul same to my past soul. Thanks for everything.

  • @divyapanchali415
    @divyapanchali4159 ай бұрын

    File number 3, 🥺 ඔයා කිව්ව ඔක්කොම හරි 🙂 ගිය ආත්මේ ලක්ශණ මේ ආත්මෙත් තියනවා වගේ මට දැනෙනවා ​❤️ ඔයා කිව්ව හැමදේම ඇත්ත🥺💯

  • @spm8427
    @spm84279 ай бұрын

    මම file no 4 , ඔබව මුන ගැස්වු විශ්වයට බොහෝසේ ස්තුතිය 🙏

  • @user-xb3bs7vo7j
    @user-xb3bs7vo7j8 ай бұрын

    මෙි ආත්මෙිනමි ඒ කියපු කතාව ඇත්ත විශ්ව මාතාවට මෙන්ම ඔබටත් අනෙක වාරයක් ස්තුතිය ❤

  • @merymery9765
    @merymery97653 ай бұрын

    Pile number 2.... හැමදේම ඇත්ත... දැනුත් එහෙමයි ❤️

  • @nilminifernando8318
    @nilminifernando83189 ай бұрын

    මම අංක 2 කියපු හැමදේම ඇත්ත ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @dmanurakumaradisanayaka4843
    @dmanurakumaradisanayaka48439 ай бұрын

    Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge43538 ай бұрын

    File 2 බොහොම ස්තුතියි ඔයාට. ඔයා කියපු දේවල් 100%ක්ම නිවැරදියි මගේ ජීවිතේට. මගේ කේන්දරය බලපු අවස්ථාවලත් මගේ පෙර භවයේ සිදුවීම් මේ විදියටම විස්තර කරලා තියෙනවා. ආදරය සම්බන්ධව කියපු දේවලුත් 100%ක්ම නිවැරදියි. ඇත්තටම මම පුදුමයට පත්වුණා ඔයාගේ මේ විස්තරය ඇහුවම. ඒ තරම්ම මගේ ජීවිතයට ගැලපෙනවා මේ විස්තරය. තෙරුවන් සරණයි ඔයාට. යහපතක්ම වේවා. ❤️❤️❤️🙏🙏🙏

  • @DamithShantha-ue8bs
    @DamithShantha-ue8bs3 ай бұрын

    Pile no.2 🙏 ස්තුති විශ්ව මාතා❤

  • @Mysterygirl72
    @Mysterygirl729 ай бұрын

    Pile 3 Singing වලින් learning වලින් මට ලොකු rewards තියනවා මේ ආත්මෙත්.❤️ ගොඩක් ම්නිස්සුන්ට උදව් කරනවා ගොඩක් අය අහනවා මගෙන් කොහොමත් ඔච්චර හොදට ම්නිස්සුන්ගේ හිත කියවන්නේ කියල 💐 Thank you universe ❤️🕊️

  • @nirodhasandamali3919
    @nirodhasandamali39199 ай бұрын

    අනිවාර්යයෙන් ම අක්කේ.pile 3..❤❤ 100% මේ ආත්මෙත් ඒ වගේමයි..ගොඩක් අය කියනවා ඒ අයට මාත් එක්ක කතා කරනකොට ගොඩක් හිත නිමෙනවා කියලා ..අනිවාර්යයෙන් ම දැනටත් මට ගොඩක් අය එයාලගේ දුක කියනවා.ඉතින් මට පුළුවන් විදිහට මම ඒ අයගේ හිත හදනවා..❤❤ මට දැන් 22..මට අවංක ආදරයක් හම්බුනේ ගිය අවුරුද්දේ ...අනිවාර්යයෙන් ම සල්ලී ඒ දේවල් තියෙනවා ...මන් ගොඩක් ආසයි කවුන්සිලින් කරන්න.ඒ වගේම business woman කෙනෙක් වෙලා aword එකක් ගන්න ආසාවක් තියෙනවා ..❤❤ ඔයා නම් හරිම දක්ශයි අක්කේ..god bless you ❤❤🌹

Келесі